අන්තිම මාස 3න් A 3 ක් ගන්න Plan එක | How to Get 3A's in 3 Months | 3A Project Dr.Duleen Dharmaratne

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 85

  • @piyalharischandra7088
    @piyalharischandra7088 Рік тому +19

    අනේ සර් මට පාඩම් කරාම ඒක ඒ වෙලාවට විතරයි.. මට එපා වෙලා තියෙන්නෙ 😢😢😢 23 al

  • @Chanthul_saubhagya
    @Chanthul_saubhagya Рік тому +8

    සර් මම 2023 A/L මුලින් online තිබ්බ කාලෙ ඒව කරේ නෑ ඊට පස්සෙ පන්ති පටන් ගත්තට පස්සෙත් මෙලෝ වැඩක් කරේ නෑ දැන් වැඩ කරන්න හිතුනත් වැඩ කරන්න දන්නෙ නෑ 😢.මේකට විසදුමක් නැද්ද sir❤😢AL C3 වගේ target එකකට ගියා නම් ඇති. විසදුමක් දෙන්නකො සර්😢❤

  • @yomesh_jayawardhana
    @yomesh_jayawardhana Рік тому

    Great sir❤

  • @dasunnavodya5711
    @dasunnavodya5711 Рік тому

    Well done sir ❤

  • @dilshanasandaruwani2504
    @dilshanasandaruwani2504 Рік тому +1

    Thank you sir... 🙏🙏

  • @santhushyaabekoon292
    @santhushyaabekoon292 Рік тому

    Sir A/l private krana vidiya gana vidio ekak dannakooooo plzzz

  • @navindukulathunga5497
    @navindukulathunga5497 Рік тому +1

    Thank you sri

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 Рік тому +3

    The best motivation ✨️ ❤❤❤

  • @_N_0_N_0_
    @_N_0_N_0_ Рік тому +2

    සර් මගෙ පිසික්ස් සවුත්තුයි
    කෙමිස්ට්‍රි සෙට්
    මැත්ස් සෙට්
    මට පිසික්ස් පොඩ්ඩක් හරි සෙට් කරගන්න ක්‍රම්‍යක් හරි ගුරුවරයෙක් හරි යෝජනා කරන්නකො
    කෙමිස්ට්‍රි මැත්ස් හොදට කරල් පිසික්ස් නිසා අවුල් යන්න බෑ සර්
    සෙකන්ඩ් එකක් කරන්නත් බෑ 😢 අනේ පොඩ්ඩක් බලන්නකො

  • @GedaraKoswattha-pv2dq
    @GedaraKoswattha-pv2dq Рік тому +1

    සර් මං බයෝ කරන්නේ. ක්ලාසස් වල දුන්න වැඩ ටික හරියට කරා. ඒත් මං මේ වෙනකල් හරියට කිසිම පාඩමක් කරලා නෑ. සර් මගේ එකම හීනේ රජයේ යුනි එකකින් නර්සින් ඩිග්‍රි එක ගන්න එක. මට හිතෙනවා මං මේ එක්සෑම් එක ෆේල් වෙයි කියලා. කිසිම පාඩමක් පාඩම් කරලා නැති හින්දා. මං ගොඩක් ඩිප්‍රෙස් වෙන සහ ඔවර් තින්කර් කෙනෙක්. මං බෙහෙත් පවා බිව්වා. සර් මං ඒ නිසා කරේම පරිවර්තන පොත් කියවපු එක.(නවල්) මං පොත් කියවන්න ඇබ්බැහි වුන කෙනෙක්... අනේ සර් මට ඔනී කොහොම හරි මේ මාස 3 වත් හොදට වැඩ කරලා නර්සින් ඩිග්‍රි එක ගන්න... මට මේ මාස ටිකේ පාඩම් වැඩ ටික කර ගන්න පුලුවන් වෙයිද සර්... මේ දේවල් කල්පනා කරලා ඔලුවත් එක්ක කැක්කුමයි... වෙනදා කරන වැඩ ටිකවත් වෙන්නෙ නෑ.... මට මේ ටිකේ ඕන කට්ටක් කාලා එක්සෑම් එක හොදට පාස් වෙන්න. මට විශයන් 3නම මේ මාස ටිකේ පාඩම් කරගන්න් පුලුවන් වෙයිද? Thankyou so much for this video ❤. Reply plzz sir

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  Рік тому

      අනිවාර්යයෙන් පුලුවන් පුතා. ඔයාට ඕනෙනම් අපේ 3A Project ekata register wennn. 3 months walin 3A project whatsapp 0770252921

  • @Lunaa11.11
    @Lunaa11.11 Рік тому

    Sir,past papers witharak karala alevel walata A3k ganna puluwan da biology stream eken

  • @tharushisenadheera2067
    @tharushisenadheera2067 Рік тому +1

    Doctor padam karanakota bonna hoda vitamin ekak kiyanna puluwanda mama AL s karanne

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  Рік тому +1

      Vitamin B Complex eka hodai. Habai general physician doctor kenek oyawa check karala prescribe karoth hodai

    • @tharushisenadheera2067
      @tharushisenadheera2067 Рік тому

      @@HigherEducationSrilanka thank you doctor.🙂

  • @Lazy570
    @Lazy570 Рік тому +1

    Sir exam kal yana ekak nadda??😥
    Thama ape results aththeth naa

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  Рік тому +1

      බොහෝදුරට නෑ. තවම කියන්න අමාරුයි

  • @FlowerGirl-r3z
    @FlowerGirl-r3z Рік тому +2

    Ane sir mata exam ekat apply karann beri una closing date ekt klin.results awama ayema kaalayk deida me mge 3rd shy eka...masayak withara asaneepa wela hitiya mn😢meka mathak weddi baya hithenwa... please kauruhri mata reply ekk krnna😢

    • @Lazy570
      @Lazy570 Рік тому

      Matath e prashne haloo😪

  • @imeshagayasundara
    @imeshagayasundara Рік тому

    dr.2041 a/l study plan ekk one

  • @ThiliniKitchen
    @ThiliniKitchen Рік тому +1

    Docter what about kdu medical university ?

  • @tharu6771
    @tharu6771 Рік тому

    Ane mn me video eka dekke ada .register unoth recording gnn puluwnd

  • @sarahsloveroom3901
    @sarahsloveroom3901 Рік тому +3

    සර් , මන් කලා විශය ධාරාවෙන් දේශපාලන අධයන විශය කරන්නෙ ඒත් මන් මුල ඉදලම මේ විශය කරන්න කැමැත්තක් තිබු නේ නෑ 🥺 ඒත් දැන් මාස තුනයි තියෙන්නෙ. මට පාඩම් කරන්න තේරෙන්නෙ නෑ මේ විශය . අනේ සර් මට කියන්නකො ක්‍රමයක් 😭🙏

  • @subashkumara1907
    @subashkumara1907 Рік тому +3

    Sir mn second shy karanna hithuwe eth results nathi hinda mokada karanne kiyala hitha gannna baruwa inne ane sir second shy karanna kale madi neda sir second shy walata mara pidanekin inne

  • @rasinitharanga8702
    @rasinitharanga8702 Рік тому +1

    Sir anee poddak balannakoo mn eye A/l private apply kalee eke apply karaddi ahala thibbane postal town eka mokkd koyala mn damme mage town eke nama ,, eth mata eta wada laga post office tiye gamee ... ane eka prashnayak wed mata mat bayai .... hadissiyewath addmission eka awe nattan man mokkd sir karanne... ane reply elk denna sir

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  Рік тому

      na ehema prshanyak na. address ekata kohomath enawa. online education ministry eke website eken balanna puluwan admission ewana days. call karala ahala unath puluwan.

    • @rasinitharanga8702
      @rasinitharanga8702 Рік тому

      @@HigherEducationSrilanka thank you sir

  • @prasannadilshan7350
    @prasannadilshan7350 Рік тому +8

    සර් මෙ මාස ටික ඇති වෙයිද උසස්පෙල හොද රීසල්ට් එකට යන්න 😢 පොඩි බයකුත් තියනවා සර්.පොතක් අතින් අල්ලා නැ සර්

  • @nethmiamasha9619
    @nethmiamasha9619 Рік тому +1

    sir 2025 A/L 3A Project eka nadda

  • @dedunudedunu3246
    @dedunudedunu3246 Рік тому

    Sir maths 3rd shy eketh fail kenekta privet a.l krnna puluwan da art walin

  • @chamilahalangoda9930
    @chamilahalangoda9930 Рік тому

    Pay krnna oni kiykda dr 100 day seminar ekta

  • @dasunnirmal4255
    @dasunnirmal4255 Рік тому +1

    2025 AL apita naddp

  • @dharminisandeepa-tp4fz
    @dharminisandeepa-tp4fz Рік тому +8

    Sir Mn 2023 A/L Bio කරන්නෙ එ උනාට තාම Physics And Chemistry පලවෙනී පාඩමවත් ඉවර නැහැ Biology එහෙමයි අනේ මන් මෙකට මොකද කරන්නෙ මට පිස්සු 😢වගෙ තව මාස 4යී වීභාගෙට මට සබ්ජෙක්ට් තුනේම මුල් පාඩමෙ ඉදලාම කරලා සිලබස් එක කවර් කර ගන්න පුලුවන්ද? මේක ගෙන හිතලා මට ඔලුවත් එත්‍ය්හ රිදෙනවා😭

  • @batti9931
    @batti9931 Рік тому +3

    Ane sir me dawas tika ethi weid

  • @adk3910
    @adk3910 Рік тому +2

    සෑම ඇත්තටම මගේ එක විෂයයක් තෝරා ගත්තේ හා මාස ගණන් පහුවෙලා ඒක පටන් ගන්න දැන් මාස දෙක තුනක් විතර වෙනවා එකෙක් ආස කරන join වෙලා හිටියත් මා මං ගාව note නැහැ ඒ වගේ වෙලාවක කරන්න පුළුවන් දෙය මොකක්ද

  • @maleeshasamaranayaka3077
    @maleeshasamaranayaka3077 Рік тому

    අනේ සර් මන් a/l liyala inne 2022. Mata law fecalty yanna one. Ekat o/l english C eka aniwaren one nettan a/l english S one kiyanaw. A/l english kiyanne genaral english S eka nemed nettam english subject ekad. Man denata o/l shy 3k liyala inne eth english walat S ekak thiyenne mata kohoma hari cempus law fecalty yanna one. Mat o/l 4 weni para english karala hari cempus yanna berid e result eka walangu wenne nedd. Ane reply karanna please

  • @chamodikulathunga9874
    @chamodikulathunga9874 Рік тому +1

    Sir mama first shy mama subject thunama fail mattame innr me kaale athiweid sir medicine yanna hariyata wada karoth godaaak mentally watila inne sir

  • @nisansalamadubhashini8887
    @nisansalamadubhashini8887 Рік тому +2

    Sir new language එකක් ඉගෙනගන්න tips කියලා දෙන්නකෝ

  • @dasanayakebandara2671
    @dasanayakebandara2671 Рік тому +4

    සර් මම මුල ඉදන් වැඩ කරා ඒත් maths,chemistry දෙකට A මට්ටමක් නෑ මේ මාස හතරෙන් පුලුවන් වෙවිද ? 😥 ඒ subject දෙකේ past papers ටික කරලා නැහැ