ඒ හුලග හොයන් මම අපහු ආවා.❤️ ජීවිතයට නිදහස අවශ්‍ය බව වැටහුනි...☺️ Follow me on ✅ Instagram - instagram.com/tharux_epi? ✅ Facebook - tharux 🔺 My main camera SONY A7c - Sony Alpha a7C Mirrorless Digital Camera with 28-60mm Lens (Black) www.amazon.sa/dp/B08HVYCP4G/ref=cm_sw_r_cp_api_glt_i_EQEJAQN8DNCGBMN5HCKT 🔺2nd camera gopro 09 🔺 3rd camera iphone 11 🔺Music by EPIDEMIC SOUNDS - www.epidemicsound.com/
ඒ හුලග හොයන් මම අපහු ආවා.❤️
ජීවිතයට නිදහස අවශ්‍ය බව වැටහුනි...☺️
Follow me on
✅ Instagram - instagram.com/tharux_epi?
✅ Facebook - tharux
🔺 My main camera SONY A7c -
Sony Alpha a7C Mirrorless Digital Camera with 28-60mm Lens (Black) www.amazon.sa/dp/B08HVYCP4G/ref=cm_sw_r_cp_api_glt_i_EQEJAQN8DNCGBMN5HCKT
🔺2nd camera gopro 09
🔺 3rd camera iphone 11
🔺Music by EPIDEMIC SOUNDS - www.epidemicsound.com/
❤️
Api japan valin ube video vala abbahi vela yakoooo
අන්තිමට අම්ම්ගෙ හිනාව දකිනකොට මටම ආව සතුට රට ජීවත වල තියෙන්නේ එකම එක ආසාවක් විතරයි බං ඒ ගෙවල් අපේ උන්ගේ හිනාවා ඒ හිනස්වට තමා මේ හැම ගින්දරක්ම අලුත් වීඩියෝ එකෙන් ආයේ හිනාව දකිමු ආදරෙයි තරු 🥰😍🙏
Machn patt vlogs tikak one game kama ehma apith oman idan balnne ❤️❤️❤️❤️❤️ vacation yanne balgne ine
අයියා අපේ පැත්තෙ කොල්ලෙක්නේ සතුටුයි 💜️
අම්මගේ සතුට 😍😍😍 මුළු ලෝකෙම ලැබුණා වගේ ♥️අවුරුදු ගාණකට පස්සේ හොරෙන්ම ගිහින් අම්මව පුදුම කරන්න අපිත් මඟ බලන් ඉන්නවා 😣🥺
oyala denna meheth innawada 🤔
@@ruvishandissanayake233 ලංකාවේ කොම්ලෙක් නෙහ් 😍♥️ එක පයින්ම සපෝර්ට් 😌😉
😍🇯🇵✈️❤️
අම්ම වෙනුවෙන් අපේ හිත්වල තියෙන හීන ඉක්මනට හැබෑවෙනව මචන්💯👊
💚
video 1කකින් දැක්ක නාදුනන උබ ගෙදර ආවම ඒ සතුට අපිටත් දැනුනා බන්🥺 ආදරෙයි සහෝදරයා 🖤🤗💪
Sirawatama matathq
සිරාවටම බන් සහොදරයෙක් ආවා වගෙ
Sirawata aduna bn matath
සිරාවට මචං
සිරා ... 🥰
අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා කොච්චර ඈතින් හිටියත් දැනෙනවා, ඒ අපේ සංස්කෘතියෙන්ම ඇතිවෙන බැඳීම. කාට බොරු කරත් අම්මාට බොරු කරන්න බෑ. සුභ පැතුම් මල්ලී සතුටෙන් ඉන්න, මාසයක් කියන්නේ බොහොම පොඩි කාලයක් කියලා දැනෙන්නේ තමන් ආදරේ කරන මිනිස්සු එක්ක ඉඳිද්දි.
අම්ම පව් අනේ...😍 අම්මා අහනවා කාටද කියන්නෙ කියලත් 🙊🙊 ලස්සනයි ❤️
ADDEH WELCOME HOME BRO ❤️
❤️❤️
🙏🏼❤️🥰
දිලා❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Dila ayya❤
අයියගෙ විඩියො බලද්දි හිතට අමුතුම feel එකක් දැනෙනව .අපිත් රට යන හිතන් ඉන්නෙ අයියගෙන් ගොඩක් දේවත් ඉගෙන ගත්ත විඩියො බලල .බුදුසරනයි පරිස්සමෙන් ඉන්න අයියේ.
Me to
ලොකු ලොකු UA-cam creators ලා කරන edit වලට වඩා අයියගෙ edit සුපිරියි.....
Ys bro
බුදු සරණයි පුතා
අම්මගේ සතුට ❤️ ඉස්සරහට තව Vlog දාමු ගම නම් පට්ට 💝🤟
රංගනයකින් තොර නිසා හරිම තාත්විකයි.ගෙදර තරම් වෙන කොහෙද සුන්දර.. හොඳ යාළුවෝ ලැබෙන්නත් පින් කරලා තියෙන්න ඕනේ ..best of luck for your future ..
අම්මො මෙක දානකන්🥺 බලාගෙන ඉදියේ 😍❤️
තරු මම ගුරුවරයෙක්, ඔයාගේ වීඩියෝ එකක් නෑර බලනවා, සමහරවිට අපි එක වයසේ වෙන්නැති, අම්මට දැනිච්ච සතුටට මගේ ඇස් දෙකේ කඳුළු ආවා, ඇත්තටම අහිංසක කොල්ලෙක්, දවසක ඔයාට හරි යන්නම ඕනේ...🙏🙏🙏
owu matath
ලන්කාවෙ උනාට කමක් නෑ ගමේ ගෙදර එක්ක ව්ලොග් ටිකක් ඔනී අයියා❤🙏💝
අයියා ඇත්ත කියනවා.ඔයා මිනිස්සුන්ට දෙයක් ඉතිරි කරන කෙනෙක් .අවංක කම උපරිමයටම ඔයාගේ තියනවා ❤️
කෝ බලන්න තරු video එකක් දානකම් බලන් ඉන්න අය ❤❤
❤
හොද කොල්ලෙක් ❤️වීඩීයෝ වලින් තේරුම් ගන්න පුලුවන් හොද හදවතක් තියෙන කොල්ලෙක් කියලා.දවසක උබ හොද තැනකට එනවා කොල්ලෝ.බුදු සරණයි 😍😍
Enjoy brother, දවස් ටික යනවා සින් ගාලා. ආතල් එකේ ඉන්න ❤️
අනේ පුතේ අම්මෙක්ගෙ සතුට හැම අම්මාටම ඔහොමතමා
ස්තුතුයි ලංකාවේ වටපිටාව පෙන්නුවට ජයමවේවා
තරුවෝ. මගේම අයියා වගේ. අපෙ ගෙදර ආවා වගේ. ඒතරම් දැනුනා 🥺❤😘
😂😂
😂😂😂
කහපාට වෙනුවට කොළපාට🟢
රට ඉදි ගස් වෙනුවට නීල ගොයම🌴
දූවිලි හුලග වෙනුවට සිසිල් සුලං🍃
පාර අයිනේ වතුර ෆිල්ටරේ වෙනුවට වැව්💧
හැම එකටම වඩා අම්මගේ සතුටු මුහුණ🤶
නිව්යෝර්ක් වලට ගියත් තමන්ගේ ගම වගේ කොහෙවත් සෙට් වෙන්නේ නැහැ.
_________කොළඹ අපිට දංඕවිට කියන්නෙත් පට්ට තැනක්❤️________-
Sailor ව මතක් වුනේ කාටද..😉❤️
බොක්ක..❤️❤️❤️
උබ ගෙදර ආවම අපිටත් ඒක දැනුන කියහන්කො 😍
ජයවේවා සුද්දා.
මල්ලි ලංකවට ගිය විදිය යහළුවෝ උදව් කරපු විදිය හරි m අගේ කරනවා 👍🏻ඒ අම්මා ගේ සතුට මට නිම කරන්න බැහැ පරිස්සමින් 😷දාන්න ඉන්න අපිට එන්න බැරුව ඉන්නේ ටිකට් ඒක අරගෙන අතේ තියා ඉන්නේ නවසිලන්තය ඉදන් මාස 6ක් නැතුව කොරෝනා ආයේ අගෝස්තු 16 අවුඋනා lockdown කරාඅම්මා 💥💥💥🇳🇿🙏🏼
19:26 - that unmatchable precious moment... mother's smile! you can never get it anywhere else!
ඒකනං බොක්කටම වැදුනා මල්ලි ❤ අම්මට ඉතින් තමන්ගෙ දරුවො තරම් සතුටක් කොහෙද ඉතින් ❤ බුදු සරණයි ඔක්කෝටම
❤😌
උබගේ සතුට අපිත් බුක්ති විඳිනවා බං ආදරෙයි... ❤️❤️❤️❤️
Oh man tharindu,, I have more 5 days to go.. amma is very happy ,,, and this video is excellent machan,, jaya wewa
අඩේ අය්යෙ ඔයා නම් ෆ්ට්ට චරිතයක් .මන් fb එකේ වීඩීඔ බලලා සෙට් උනේ..ඔයා දාන වීඩීඕ fb එකේ මන් සැහෙන්න බලලා තියේ... එපා වෙන්නෑ ..නියමයි අය්යෙ ජයවේවා..❤️❤️
අපිටත් හරි සතුටුයි අයියේ...හොදින් සතුටින් ඉන්න...ඒ සතුට,අම්මාගේ....හැමදාමත් සතුටින් ඉන්න අයියේ.....😍😍😍😂😂😂😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආදරනීය පවුලක්. සතුටින් ඉඳපං බොක්ක හැමදාමත්..❤️
අපේ කුරුණෑගල කොල්ලෙක්නේ... ලංකාවට ආව එකට සතුටුයි මචන්... මේ වගේ ලස්සන volgs කරන්න... මම සුභ පතනව මචන්....
නිදහස විදින ගමන් මෙහෙම videos දාමු.. ඔයගෙ හැම video එකකින්ම ජීවිතෙට ඉගෙන ගන්න දෙයක් තියනවා.. 😘👌👍
පවුලේ අයට ඔයාව දැකපු එකයි,ඔයාට යාලුවන්ව සහ පවුලේ අයව දකිද්දී එන සතුට වචන වලින් කියන්න බැරුව ඇති❣️✌️
අම්මගෙ සතුට , අපිටත් සතුටුයි ලංකාවට ආපු එකට, පරිස්සමින් ඉන්න
Humble person.great personality .Perfect Sri Lankan
අම්මගේ සතුට දැක්කම ඇස් වලට කදුලු ආවා..හැම අම්මම ඔහොම තමයි මාත් ගෙදර යනකොට අම්මට කියලා නෙමෙයි යන්නේ එහෙම ගියාම එයාට හරි සතුටුයි 😁❤️❤️ පරිස්සමෙන් බ්‍රදර් ❤️
UA-cam එකෙන් දැක්ක සුපිරිම චරිතයක් බුදුසරණයි සහොදරයා
අම්මාගෙ සතුටෙන් තේරෙනවා තරිදුලාගෙ පවුලෙ හිත් කොහොමද කියලා. ජයවෙවා මල්ලි පරිස්සමින් බුදු සරණයි 💐👍🏻
අම්මිගෙන් යාලුවාට හොද පාරක් වැදුනනෙ. 😂
අම්මා ගොඩක් සතුටින් ඔයා වගේ හරිම.හොඳ පුතෙකු ලබන්න අම්මා ගොඩක් පිං කරලා තියෙනවා 🥺❤තාත්තා නැද්ද ?🥺 ලස්සන පවුලක් හරිම සරල විදිහට ජිවත් වෙන 😍 කරුණාවන්ත හදවතක් තියෙන සුපිරි කොල්ලෙක්🥺💪 හැමදාම සතුටින් ඉන්න ඔයාලා හැමෝම 😍🙏🏼❤
අම්මා සතුටු උනේ කොහොමද ඒ විදියටම අපිත් සතුටු උනා පරිස්සමෙන් ලෙඩක් දුකක් හද්ගන්නේ නැතුව ලංකාවට එන්න පුලුවන් වෙච්ච එක ගැන පරිස්සමෙන් ඉන්න ගෙදර ටුවර් එකක් ඔනී.. හැම විඩියෝ එකක්ම බලනවා.... BS අත්තම්මට නිදුක් නීරෝගි බව ලැබෙන්න ඔනී...
බ්‍රෝ මේක තමයි ඔයාගෙ ලස්සනම vlog එක මෙච්චර කාලෙකට! ලංකාවෙදි ලැබෙන ඒ welcome එක ගැන ලස්සනටම බලන්න ලැබුන vlog එකක්
මාරම variety එකක් තියනව මචං ඔයාගෙ vids වල! ජය වේවා!
ඇඩුනා මචං සිරාවටම මේක දැකලා... මන් Queensland 🇦🇺 ඉන්නේ බන් අවුරුදු දෙකකින් ලංකාවට ගිහින් නෑ... යන්න පුලුවන් ඒත් ගියොත් ආපහු මෙහෙට එන්න බෑ බන්... හැමදේම නැති වෙනවා ගියොත් කවදා borders අරීද කියලා මුන් කියන්නෙත් නෑ බන්... උබේ සතුට දැකලා මන් සතුටු උනා බන්... ආදරෙයි පරිස්සමින් ඉදපන්... ❤ බුදුසරණයි...
මල්ලි මම ඔයාගේ විඩියෝ ඔක්කෝම වගේ බලලා තියනවා ජය වේවා හදවතින්ම පාර්ථනා කරනවා දිගටම වැඩේ කරගෙන යන්න ජය 😍🤩😎
ඒකනම් මාර විදියට හිතට දැනෙන වීඩියෝ එකක්......
අම්මගේ සතුට.....😍😍😍
අර බව්වනන් ශෝක් අයියේ....🥰🥰🥰
කාටද ඔය කියන්නෙ😂 අම්මේ අපිත් බලන් ඉන්නේ පුතාගේ වැඩ ..ආදරනීයයි අයියේ ❤❤❤❤
UA-cam channel එක හොයාගෙන ආවෙ... මචන් Videos ඔක්කම වගේ බලනව.. උබට වගේම අපිටත් ගොඩක් සට්ගුටුයි මචන් නිසාඩුව හොදින් ගතකරන්න....
බුදුසරණයි..
Your mom is so sweet.. යාලුවටත් ගුටි 🤣 really nice video brother! Good luck always 👍
ඒ අම්මගෙයි ආච්චිගෙයි සතුට.😊😊😊
Vacation එකක් යන්න ඉන්නෙ ලගදි උබේ වීඩියෝස් බලද්දි ගියා වගේ තමයි feel වෙන්නෙ.. ජය වේවා ඉස්සරහට විඩියෝස් ඕනේ... dubai💚❤️
ඒ නිල්ම නිල් පාට පරිසරය දකිනකොටත් සිතට ලොකු ආසාවක් දැනෙනවා කවද්ද ලංකාවට එන්නේ කියලා පරිස්සමින් සතුටින් කාලය ගෙවන්න මල්ලි බුදු සරණයි
Oya hitapu hotell ekata එක දවසකට කීයද මල්ලි
තනියම ව්ලොග් කරපු නිසා අයියට නම් ලේසී💝
කට්ටියගෙ සතුට❤
ඔයාව දකින්නත් ආසයී😍
කරුමෙට කොවිඩ් නේ කොහොමද අයියා කාලයක් ඉන්නවාද....💝
ඔයා එහෙ රස්නෙ දුක් විදලා ඇවිත් මෙහෙ ඉන්නවා දකින්න ආසයි අය්යේ 💎💝❤
පරිස්සමෙන් අය්යේ තෙරුවන් සරණයී 🙏🙏🙏
හැමදාම ආසවෙන් බලන yt chanell(youtube chanell) එකක් ආඩම්බර යි සතුටයි එ කන්ටෙන්ට් වලට පට්ට ආසයි 💖හෑමදාම බලනෝ ලයික් එකක් නන් දාන්නේ නැතුව යන්නේ නෑ,,පස්සේ බලන්න හරි ලයික් එක දාලා සෙව් කරන් ඉන්නෝ 💖
සතුටුයි මචං පරිස්සමෙන් ගෙදර ආවා එක බුදු සරණයි උබට❣️
අර ආච්චි හෙන අහිංසකයි😙මටත් හිටියනං😓
ගෙදරට ආපු වෙලාවේ අම්මගෙ සතුට දැක්කම මගේ ඇස් ඇස්වලටත් කඳුළු ආවා
උබ ගෙදර ආපු එක මචන් අවංකවම මටත් හිතට දැනුනා
අඩේ අපෙ ගෙදරත් ඔය විස්තරේමයි , head set එකෙන් කතාකරනකොට 'කාටද ඔය කියන්නෙ' අහනවා 🤣
සුපිරී කොල්ලො... මමත් සව්දි ඉන්නෙ... මම ලංකාවට ගියා වගේ feeling එකක් ආවා.... ජය වේවා... 😍😍😍
ඉවසීමෙන් හිටියේ අයියා ❤❤
උබ එල කොල්ලෙක් බං..පරිස්සමෙන් හිටහන් සහොදරයා....❤
පව් හත්තික්කේ අර ආච්චියා හොල්මන් උනා 🙊🙊🙊එලම කොල්ලො ❤❤❤❤❤❤
මම වැඩිය ව්ලොග්ස් බලන්නෙ නෑ
ඒ උනාට අයියගේ වීඩියෝස් පට්ට
වෙනමම ලෙවල් එකක තියෙන්නෙ බලං ඉන්න පුලුවන් ඉවර වෙනකම්
ජය වේවා
එකෙන්ම නිහතමානී අයිය කෙනෙක් 🌟💛
බුදුසරණයි නිවාඩු පරිස්සමට ගතකරලා එන්න මල්ලි මම සවුදි ජෙඩ්ඩා
Brother, you have a great personality! Great example for Sri Lankan youth❤
හිතේ දුකක් තියන හැම වේලවකම.ඇවිල්ල Aiya oyge videos බලනවා 🥺❤️✈️.....
යො යො විඩියොඑක එනකන් බලන් හිටියෙ අයියා🙂❤️
ඒ අම්මාගේ සතුට 😍 ඒ දේ තරම් කිසි දෙයක් වටින්නේ නැ 😍🤟❤️❤️
අම්මා නම් Suprise උනා නේ..🥺 සුපිරියක් ජය වේවා..❤️✌️
තනියම video කරාට ඒක අපිට දැනෙන්නේ නැති වෙන්න edit කරනවා.👌 නියමයි මල්ලී ජය වේවා.මමත් hotel general manager කෙනෙක් ❤
මුහුණූ පොතේ සැරිසරන විට
හමුවුනා යම් චරිතයක්
මැද පෙරදිග රටක් සිට ඔහු
දුන්නා තොරතුරු රාශියක්
එන්නෙ කොහොමද
ඉන්නෙ කොහොමද
සැප ඇතිද මැද පෙරදිගත්
කියා දුන්නා ඔහු අපිට
ගන්න කලියෙන් පියවරක්
ඉතින් වෙන මං කුමක් කියනුද
ඔබට ජය ජය යන මගත්
තරුx අයියේ සිතන්නට එපා
මෙය නවත්තන්ට සිහිනෙවත්
🙏🏼❤️💪🏽
උබේ මේ වීඩියෝ ටික මචං මට ෆිල්ම් එකක් බැලුව වගේ.
කවද හරි උබට සුපිරියටම හරි යනව මචං..
ඇත්තම නියමයි සහෝදරයා..❤️
පට්ට ආතල් කොල්ලො උඹේ වීඩියෝ බලන එක. මාර වෙනසක් . තනියම වීඩියෝ කරල ඔහොම වෙනස් ගේමක් ගහන්න අමාරුයි ටිකක්. කොල්ලට ලක්ශෙ ගහන්න ඉක්මනට සප් එකක් දෙමු
One of the best moment seeing your mother after long time her happiness and unconditional love ♥️♥️♥️
RoHihi kumar was born 😂😁😄😃😀🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👍🏾👍🏾👌🏿👌🏿🤚🏻🤚🏻💯💯😀😀😀🙏🏻🙏🏻👏🏽👏🏽👍🏾👌🏿👌🏿
මමත් බලන් ඉන්නේ යන්නෙ කවද්ද කියලා..උබ ලංකාවට යද්දි උබට වැඩිය විඩියෝ එක බලපු මං සතුටු වුනා මචො ලංකාව දකිද්දී අඩුනා අවුරුදු 6 ක වෙනස බලන්න හරිම ආසයි..
අම්මෝ මාර ආසාවෙන් වීඩියෝ එක බැලුවෙ 😘🙏
මේ වීඩියෝ එක එනකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ....මමත් ඉන්නෙ පිට රටක අයිය....අම්මලාව බලනන ගිහින් නෑ අවු 5ක් කිට්ටු වෙන්න එනව.පුදුම සතුටක් දැනුනා.....මාත් යනව ලගදිම අම්මලව බලන්න Much Love
Happy for you Bro..
Wish i could Go home..
Stay Safe. God Bless you
විඩියෝ නම් සුපිරි 💛🤝 මම දැකපු සුපිරි vlog චැනල් එක 🎊️
සුපිරියක් තරුක්ස් ❤
නාඳුනන සහෝදරයා නාඳුනන ගිනියම් වැල්ලක සිට නැවත හුරුපුරුදු ගමට ඇවිත් අලුත්ම අත්දැකීම් සමග ❤ ජය ❤❤
ජය.. God bless mCn 👊❤️
Wow.. Supiri.ලංකාවට ගොඩ බැස්ස ගමන් රස්තා වචන ටික එළියට එනවා නෙහ් 😂😂😂
අයියේ කියන්න වචන නැ.අකුරු 2 මරු.අදරේයි හැමෝට ❤️❤️
හරිම සුතුටු උණා නේද අම්මා ඒයාට දැනිලා තියෙනවා නේද ටිකක් මල්ලියෝ ඔයා කොල් ගත්තේ නැති නිසා මමත් බලාගෙන ඉන්නවා ඊගාව විඩියෝ ඒක දානකන් පරිස්සමට ඉන්න තෙරැවන් සරණයි ඔයාට සහ අම්මා අච්චි අම්මාට යාලුවාට 🙏🙏🙏🙏👍👍❤❤
reallly happy ahh :3 ...you're a great human always have that humbleness :3...stay safe stay happy brodha :3
එනම් මල්ලි නොකියා ලංකාවට ගියාද පරිසමෙන් ඉන්න තෙරැවන්සරණයි .
අම්මෝ වීඩියෝ එක එනකන් හිටියෙ 😉🙏
අඩෝ පට්ට මන් ඉස්සර ඉදන් ඔයාගේ විඩියෝ බලනවා 🥳🥳🥳🥳🥳🖤🖤🖤🖤🖤🖤🖤 ආදරෙයි ඔයාට හැමදාමත් 🖤
Most awaited 😍❤️
සුපිරි වීඩියො එක ඇත්තටම. දිගටම වීඩියෝස් දාන්න අයියෙ ජය❤🙏
I feel this moment because I’m also long time in UAE I miss my family when I saw this video I will also plant to go vacation ❤️😞
එහෙනම් ඔයා ලංකාවට ආවා ,💜️💜️💜️💜️💜️
අය්යාගේ යාලුවට නම් වක්කඩක් වගේ කටක් තියෙන්නේ...😂😂🤭🤭
අපේ රටේ මිනිස්සුන්ට අපේ මව්බිම වටින් නැති වුණාට රට ඉදලා එන අයටත් පිටරට වලටත් අයටත් උතුම් රටක්.ලංකාව.
සතුටුයි ❤️
ඒ ආච්චිගෙයි අම්මාගෙයි සතුට ❤️
සුපිරි ❤️❤️❤️
අම්මා අහනවා කාටද ඒ කියන්නේ කියලා😍අපේ අම්මා වගේමයි