නවගමු පත්තිනි දේවාලයේ ඉතිහාසය

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 46

  • @mapinona1215
    @mapinona1215 3 роки тому +4

    පත්තිනි මෑනියන් ගේම පිහිට ලැබෙිවා
    සියලුම දෙනාට තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 2 роки тому +2

    Sath පත්තිනි මෑණියන්ගේ පිහිට සැමට ලැබේවා සියලුම දෙනාට theruvan saranai devipihitai පිහිටයි

    • @WijithaPadmalatha-kl7ct
      @WijithaPadmalatha-kl7ct 3 місяці тому

      Paththini meniyange phita api hemotama labewa kiya mn parathana karanawa

  • @AjanthaShilal
    @AjanthaShilal 7 місяців тому +1

    පත්තිනි අමිමගෝ පිහිටෙන් අපිට දරැ සමිපතක් ලාබ දෙන්න ...

  • @hirunanawodh619
    @hirunanawodh619 4 роки тому +2

    පත්තිනි අම්මේ ඔබ මතු බුදු වේවා

  • @arunisamansiri3938
    @arunisamansiri3938 6 місяців тому

    පත්තිනි මෑණියන්ගේ පිහිටායි 🙏🙏🙏

  • @wasanthawasantha62
    @wasanthawasantha62 3 роки тому +1

    පත්තිනි අමිමාගෙ පිහිටයි සියලුදෙනට....සාදු...

  • @lilanisujeewa8469
    @lilanisujeewa8469 Рік тому

    උතුම් පත්තිනි මෑණියන් වහන්සේ ගේ බලයෙන් යුකීත් පූතාට කථා කරන්න පුළුවන් වෙවා

  • @p.5629
    @p.5629 4 роки тому +7

    මට නම් මහගෙදර වගෙ හැම දුකක්ම කියන්නෙ මෙතනට , අපමණ පිහිටක් තියෙනව මෙතන.

  • @sltv1894
    @sltv1894 3 роки тому +1

    ⁣මම හංවැල්ලෙ මම ⁣ගොඩක් කැමති තැනාක්💖

  • @kusumdhayani789
    @kusumdhayani789 4 роки тому

    සාදු සාදු සාදු

  • @chandralathalatha1514
    @chandralathalatha1514 4 роки тому

    Sattha pathateni devi yanagama pehitai ma Kuwait setai 🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘

  • @geethmadushanka4557
    @geethmadushanka4557 Рік тому

    ඉතාම වැදගත්

  • @ccdilshani954
    @ccdilshani954 2 роки тому

    mage babawa eragana ena barayak thiyanawa.sath paththini miniyan mathu buduwewa!

  • @titusdayarathne8876
    @titusdayarathne8876 4 роки тому +2

    සත් පත්තීනී මෑණීයන් ජීවමානව වැඩසිටින නවගමුව පත්තීනී දේවළය

  • @rukshanimanisha1471
    @rukshanimanisha1471 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @kosalinethushi4648
    @kosalinethushi4648 2 роки тому

    පත්තිනි දෙවාලය හරිම ලස්සනයි නේද අපි ගිහිල්ලා තියෙනවා

  • @scell2009
    @scell2009 4 роки тому +7

    මම ගොඩක් ආදරේ කරන තැනක් ..මට බාරයක් තියෙනවා .එක ඔප්පු කරන්නේ මේ අවුරුදේ අන්තිමට

  • @geethmadushanka4557
    @geethmadushanka4557 Рік тому

    පත්තිනි මැනියන්ගේ පිහිටයි .

  • @lifechange9328
    @lifechange9328 2 роки тому +1

    නවගමුව පත්තිනි දෙවාල යෙ ඉන්නෙත් කලෙකට කලින් ස්ත්‍රී යක්ව හිටි සිටු දෙවියක් ඇයත් අවෙනික දුක් වලට මුහුන දුන් ස්ත්‍රී යක්.එත් පත්තිනි දෙවාලෙ ඉදිරිපිට ඔසප්විම වෙන කාන්තාවන් ,මල්වර වෙලා3මසයක් යන කම්,දරු උපපතියක් උනු ගෙයක අයට ඇතුල්විම නොකල යුතුයි කියලා බොඩ් එකක් ගහලා කිලි කියන මිත්‍යාක් අල්ල ගෙන.

  • @ANUSHAJAYARATHNA-zh5jp
    @ANUSHAJAYARATHNA-zh5jp Рік тому

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 Рік тому

    🙏🙏🙏

  • @pablokz5973
    @pablokz5973 4 роки тому +1

    මහායාන හා සෙන් විඩියෝ එක ලබන අත්මේද බලන්න වෙන්නේ

  • @madusahasrika9183
    @madusahasrika9183 Рік тому

    ❤️❤❤️🙏️🙏🙏

  • @nilumd2094
    @nilumd2094 3 роки тому

    Math asama thenak

  • @hirunamendis296
    @hirunamendis296 4 роки тому +4

    Presenter ගේ අඩු දැනුම කතා බහින් තේරෙනවා.ඒක හරි අඩුවක් 😐

  • @සර්පයා
    @සර්පයා 7 місяців тому

    දෙයියො කවදාවත් මිනිසුන්ගේ ඇගට එන්නැ බං...පේරේතයො තමයි එන්නෙ🤣

  • @vihagasamudutha4058
    @vihagasamudutha4058 2 роки тому

    Paththini amma saththai

  • @isuusammani9710
    @isuusammani9710 3 роки тому

    Presenter දේවාලෙට ගියාමයිද?

  • @isuusammani9710
    @isuusammani9710 3 роки тому

    ඔහොම කෑගහන්නේ නෑ දේවාල ඇතුලේ, කුටි ඇතුලේ, තමන් කැමති දෙවියෝ, අවශ්‍ය දෙවියන් මොනවද මේ වචන. මේ presenter හිතන් ඉන්නේ BMICH එකේ exhibition එකක් ගැන කියනවා වගේ. බෝධීන් වහන්සේ ආඩම්බරෙන් ඉන්නවද අනේ මන්ද.

    • @harshasenarathne9103
      @harshasenarathne9103 3 роки тому +1

      සහතික ඇත්ත

    • @samansingharupa3699
      @samansingharupa3699 Рік тому

      Ou, methanata nam galapune ne oyaage piliwethe mr. Susantha. Oya udin paath una waage weda patangaththe,pradaana doratuwen patangannai thibune, ethana aluthwediyawan nisa wahala unath. Anika a doratuwa laga thamai pare yana ena, devaleta enna tharam welawa nethi aya vandanakaranne, ethana paththini prathimawa vedagath. Dakuna peththe a prathimawa , wam pasin budu pilima wahanse. A kiyanne palamuwa budun wedala dewanuwai paththini devi namaskara kalauthu. Devala bimedith bethimath aya mal pudala budun wedala elagata deviya wenuwen pahan aloka puja karalai ethiri wenath de karanne, uda maluwa dewalei perani saha wedi garu katauthu, ethana penwanna tharam watina perani de thiyenawa, methana aneth devi dewala thibunata susantha vitharai a ayata pudapuja thibbe. Budun amathaka kara deviyanta selakeema, koi deviyoda anumatha karanne. Mage deyiyo !!!

  • @anurajithpriyadarshana3205
    @anurajithpriyadarshana3205 4 роки тому

    මම පත්තිනි දේවාලේ දරුවෙකුට බාර උනා.ඒක ඔප්පු කරන්න ඕනේ .දන්න කවුරු හරි ඉන්නවනවම් මට දේවාලේ නම්බර් එක දෙන්න අවසය කරන දේවල් දැන ගන්න .

    • @sachinimadushika7426
      @sachinimadushika7426 3 роки тому

      0112579380 මේක math google search karala heuwe

    • @nayanakumari1577
      @nayanakumari1577 3 роки тому

      Mata nombarayak dennako

    • @isuusammani9710
      @isuusammani9710 3 роки тому

      සාමන්යෙන් දෙන්නේ පලතුරු පූජාව.

    • @isuusammani9710
      @isuusammani9710 3 роки тому

      ඒ වගේම මෑණියන්ට පින් දෙන්න හොදට බුදුන් වැදලා ගිහින්. උන් වහන්සේ පතන පුර්ෂ ආත්මය ලැබෙන්න කියලා

  • @hemasenevirathna7190
    @hemasenevirathna7190 4 роки тому

    Unlike Karapu Meeharakun Denna Kauda?