Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාගේ කළ්‍යාණ මිත්‍ර උතුමාණන් වහන්ස ඔබවහන්සේට චිරාත් කාලයක් දහම් දෙසමින් ලෝක සත්වයා සසරින් එතෙර කරන්නට හේතු වාසනා වේවා 🏵️🏵️🏵️🏵️🏵️🏵️
සාදු සාදු සාදු නමස්කාර වේවා
අපට අප ගැනම වටහා දුන් පිනම ඇති ඔබවහන්සේට මේ ඝෝර සසරේ නිමාව දැකීමට 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා නිරෝගී වේවා
පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්ස!! ඔබ වහන්සේට අන්නේක වාරයක් පිං සිද්ධ වෙන්න මම මාස කිහිපයකට පෙර ඔබ වහන්සේ ධර්ම දේශනාවට සවන් දිම ප්‍රතිපල මට හොද ඉවසීම, කලබලය නැතිවීම,සිතට මහා සැනසීම පුහුණුව ලැබුනා ඔබ වහන්සේ මේ භවයේම නීවන් දකි🙏🙏🙏
ඔබවහන්සේ ගේ දහම් ඇසිමෙන් පසුව භාවනා කෙරෙහි මහත් උනත් දුවක් මෙන්ම දියුණුවක් ලැබීම පිලිබදව ඔබවහන්සේට අනේක, වාරයක් පින් සිදු වෙවා . මග පල නිවන් ලැබිමට මේ පින්හෙතු වෙවා !
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
🎉🎉🎉Ape pinvath swaminvahanseta Budusasuna babalaveemata menma puhudun apithula dharmavaboadhaya diyunu kirimata shakthiya dhayiryaa labeva!!! Prarthaniya boadhiyama pasak veva!!!
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
උතුම් ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️
දීගාසිරි වේවා ඔබ වහන්සේ ට . සාදූ ..!සාදූ ...!සාදූ ...!
🌸🌸🌸🏵️🏵️🏵️💐💐💐සාදු ...සාදු ...සාදු ...🌸🌸🌸💐💐💐🏵️🏵️🏵️
Pinwath suwamin wahanse niduk nirogi wewa deergau labewa🎉🎉🎉🎉sadu sadu sadu
❤😂මාගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🎉🎉🎉🎉🎉🎉🎉😊
සාදු සාදු නමස්කාර වෙිවා..❤❤❤❤❤❤❤❤❤
❤❤ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා උතුම් ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් සැනසීම උදාකර ගැනීමට උතුම් නිර්වාණය සාක්ෂාත් වෙවා🎉🎉
සාදු 🙏සාදු 🙏සාදු🙏
පින්වත් ස්වාමීන් වහන්සේගේ භවය වනසා දමන ධර්ම දේශනා වර්ෂාව හොදටොම තෙරෙනවාජීවිතය ට ගලපා බලනවා ආත්ම දෘෂ්ඨියෙන් තොරව/ නාම රැප/ ස්කන්ධ ක්‍රියාවලියක් ලෙස සෑම තිස්සෙම සතියෙන් අඩූ වැඩි වශයෙන් වීර්යයෙන් දවස් ගෙවනවා
Sadu sadu sadu
සියලු සත්වයෝ නිබ්භාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
මෙවන් උ ඩර්මය අපට කියාදි අපව මෙි සසරින් එතෙර කිරිමට ගන්නා උත්සාහයට මාගේ නමස්කාරය වෙිවා ( මම ගමිපොල ඇත්ගාල )
🙏🙏🙏🙏🙏🙏🙏
අතීපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ, සැම ඉරියව්වකම නිදුක් වේවා.! නිරෝගී වේවා.! සුවපත් වේවා.!ස්වාමීනි.!++++++++++++++++++++++++අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සේ, ශතවර්ෂාධික කාලයක් සුවසේ ම, අනුශාසනා පවත්වමින් පාරමී ධර්මයන් පූරණය කරත්වා ස්වාමීනි.!**** මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං................ සාමිනා කතං පුඤ්ඤං මයිහං දා තබ්බං................ සාදු.! සාදු.! අනුමෝදා මී........................." අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබවහන්සේ ගේ බුද්ධ කාරක ධර්මයන් පූරණය වෙත්වා ස්වාමීනි, සාදු.! සාදු.!**** "සංඝං නිරංගණං සෙට්ඨං -- නමාමි සිරසා දරං "..................එසේම මෙවැනි ධර්ම දේශනා සැමට ම අවබෝධ කර ගැනීමට හැකි වනු පිණිසවිකාශය කරන, කළ්‍යාණ මිත්‍ර පිංවතුන්, සැම ඉරියව්වකම නිදුක් වෙත්වා.! නිරෝගී වෙත්වා.! සුවපත් වෙත්වා.!නිවනින් නිවී සැනසෙත්වා.! සාදු.! සාදු.!~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
ආනාපාන සති භාවනාව පටන් ගන්න කොටම සංසිදීම ඇති වෙලා සතියෙන් එන එන සිතුවිලි/ වෙදනාව/ විපස්සනා ප්‍රඥාවෙන් සිටිනවා
Sudu sudu sadu
සෑම දිනකම මේ වටිනා ධර්ම දේශනා අසන් මට මේ ස්වාමින්වහන්සේ අප ප්‍රදේශය ට වඩම්මවා ගන්න අයුරු කියන්න පුලුවන්ද ..යන ඕනෑම බර පැනක් දරන්න පුලුවන් 🙏🙏🙏
Obama vahansege banana wadasatahan mandatory UA-cam Harbhajan danuwath karanna obawahansa anubudu wage buduwewa
සාදු !🙏සාදු !🙏සාදු !🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
මාගේ කළ්‍යාණ මිත්‍ර උතුමාණන් වහන්ස ඔබවහන්සේට චිරාත් කාලයක් දහම් දෙසමින් ලෝක සත්වයා සසරින් එතෙර කරන්නට හේතු වාසනා වේවා 🏵️🏵️🏵️🏵️🏵️🏵️
සාදු සාදු සාදු නමස්කාර වේවා
අපට අප ගැනම වටහා දුන් පිනම ඇති ඔබවහන්සේට මේ ඝෝර සසරේ නිමාව දැකීමට 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා නිරෝගී වේවා
පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්ස!! ඔබ වහන්සේට අන්නේක වාරයක් පිං සිද්ධ වෙන්න මම මාස කිහිපයකට පෙර ඔබ වහන්සේ ධර්ම දේශනාවට සවන් දිම ප්‍රතිපල මට හොද ඉවසීම, කලබලය නැතිවීම,සිතට මහා සැනසීම පුහුණුව ලැබුනා ඔබ වහන්සේ මේ භවයේම නීවන් දකි🙏🙏🙏
ඔබවහන්සේ ගේ දහම් ඇසිමෙන් පසුව භාවනා කෙරෙහි මහත් උනත් දුවක් මෙන්ම දියුණුවක් ලැබීම පිලිබදව ඔබවහන්සේට අනේක, වාරයක් පින් සිදු වෙවා . මග පල නිවන් ලැබිමට මේ පින්හෙතු වෙවා !
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
🎉🎉🎉
Ape pinvath swaminvahanseta Budusasuna babalaveemata menma puhudun apithula dharmavaboadhaya diyunu kirimata shakthiya dhayiryaa labeva!!! Prarthaniya boadhiyama pasak veva!!!
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
උතුම් ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️
දීගාසිරි වේවා ඔබ වහන්සේ ට . සාදූ ..!සාදූ ...!සාදූ ...!
🌸🌸🌸🏵️🏵️🏵️💐💐💐සාදු ...සාදු ...සාදු ...🌸🌸🌸💐💐💐🏵️🏵️🏵️
Pinwath suwamin wahanse niduk nirogi wewa deergau labewa🎉🎉🎉🎉sadu sadu sadu
❤😂මාගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🎉🎉🎉🎉🎉🎉🎉😊
සාදු සාදු නමස්කාර වෙිවා..
❤❤❤❤❤❤❤❤❤
❤❤ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා උතුම් ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් සැනසීම උදාකර ගැනීමට උතුම් නිර්වාණය සාක්ෂාත් වෙවා🎉🎉
සාදු 🙏සාදු 🙏සාදු🙏
පින්වත් ස්වාමීන් වහන්සේගේ භවය වනසා දමන ධර්ම දේශනා වර්ෂාව හොදටොම තෙරෙනවාජීවිතය ට ගලපා බලනවා ආත්ම දෘෂ්ඨියෙන් තොරව/ නාම රැප/ ස්කන්ධ ක්‍රියාවලියක් ලෙස සෑම තිස්සෙම සතියෙන් අඩූ වැඩි වශයෙන් වීර්යයෙන් දවස් ගෙවනවා
Sadu sadu sadu
සියලු සත්වයෝ නිබ්භාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
මෙවන් උ ඩර්මය අපට කියාදි අපව මෙි සසරින් එතෙර කිරිමට ගන්නා උත්සාහයට මාගේ නමස්කාරය වෙිවා ( මම ගමිපොල ඇත්ගාල )
🙏🙏🙏🙏🙏🙏🙏
අතීපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ, සැම ඉරියව්වකම නිදුක් වේවා.! නිරෝගී වේවා.! සුවපත් වේවා.!
ස්වාමීනි.!++++++++++++++++++++++++
අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සේ, ශතවර්ෂාධික කාලයක් සුවසේ ම, අනුශාසනා පවත්වමින් පාරමී ධර්මයන් පූරණය කරත්වා ස්වාමීනි.!****
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි
තබ්බං................
සාමිනා කතං පුඤ්ඤං මයිහං දා
තබ්බං................
සාදු.! සාදු.! අනුමෝදා මී.........................
" අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ
වහන්සේ ගේ බුද්ධ කාරක ධර්මයන් පූරණය වෙත්වා ස්වාමීනි, සාදු.! සාදු.!****
"සංඝං නිරංගණං සෙට්ඨං -- නමාමි
සිරසා දරං "..................
එසේම මෙවැනි ධර්ම දේශනා සැමට ම අවබෝධ කර ගැනීමට හැකි වනු පිණිස
විකාශය කරන, කළ්‍යාණ මිත්‍ර පිංවතුන්, සැම ඉරියව්වකම නිදුක් වෙත්වා.! නිරෝගී වෙත්වා.! සුවපත් වෙත්වා.!
නිවනින් නිවී සැනසෙත්වා.! සාදු.! සාදු.!
~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•