Sihina Genena Kumariye | Episode 15 | 2020- 03- 14

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024
  • Subscribe Now : goo.gl/u2hM32
    Watch All Episodes - bit.ly/37HyLkw
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

КОМЕНТАРІ • 207

  • @nestonesto6044
    @nestonesto6044 4 роки тому +61

    කොරොනා රොගයෙන් පෙලෙන සියලුදෙනට ඉක්මන් සුවය ලැබෙවා දෙවිපිහිටයි

  • @ලොවමසුවපත්වෙවා

    කොරෝනා රෝගයෙන් පෙලෙන ලෝක වාසි සියළුම දෙනාටම ජේසුස් වහන්සේගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා.....

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 4 роки тому +34

    මගෙ මවුබිම රැකදෙවා සියලුම දෙනව අරාක්සා කරත්වා
    ලස්සනයි අදත් හිරැට ජය

  • @sajeewanikarandeniya7638
    @sajeewanikarandeniya7638 4 роки тому +15

    හරිම ලස්සනයි ශලනී ගෙ රඟපෑම හරිම ලස්සනයි ...දරුවෝ ටිකත් හරිම අපූරුයි ...හිතට දැනෙන කතාවක් ...

  • @uddariuddari7621
    @uddariuddari7621 4 роки тому +37

    මිහිර අයියෙ ඔයා ලස්ස්න්ට රගපාන්වා

  • @liyanwelasirirathana1976
    @liyanwelasirirathana1976 4 роки тому +14

    මගේ රටට බුද්ධ ... ධම්ම... සංඝ... තේරුවන්ගේම සරනයී....

  • @SO-fq8bl
    @SO-fq8bl 4 роки тому +63

    කතාව නම් බැලුව .ඒත් හිතට නම් හොද නැ .ලන්කාවෙත් කොරොනා .ඉන්න රටෙත් කොරොනා .අපේ රට ආරක්ෂා කරල දෙන්න දෙවියනේ .

  • @evonfernando3327
    @evonfernando3327 4 роки тому +7

    අම්මෝ නාට්‍යයට වුනත් සත්සරණි මේ දරුවන්ට තියන ආදරේ මේක බලද්දී සතුටක් වගේම හරිම දුකක් දැනෙන්නේ

  • @thusyarijamathi7362
    @thusyarijamathi7362 4 роки тому +11

    බුදු සරණයි පරිස්සමින් ඉන්න ලංකාවේ හැමෝම

    • @soulanthrax
      @soulanthrax 4 роки тому

      සකු නි,සත් සරණිට කැමති වුනා කියන්නේ ඉතින් දිගටම බංගලාවේ ඉන්න පුළුවන්.

  • @FathimaFathima-xg7di
    @FathimaFathima-xg7di 4 роки тому +1

    ශලනිගෙ රගපෑමනම් ගොඩක් ලස්සනයි පරිස්සමින් ඉන්න මම හරිම කැමති නිලියක් ඔයා අාදරෙයි ගොඩක් බුදු සරනයි ඔයාට

  • @neelineeli7316
    @neelineeli7316 4 роки тому +1

    සියලු දෙවියන්ගෙ පිහිටෙන් මගේ rata ආරක්ෂා වේවා .budu saranai .

  • @siriyawathie4977
    @siriyawathie4977 4 роки тому +12

    මේච්චර.ලස්සන..ලමානට්ටියක්..මේ..බේබද්දො..දෙන්නා..වනසනවා

  • @dhggvhff4184
    @dhggvhff4184 4 роки тому +8

    අදත් ලස්සනයි ගොඩාක්
    මේ මුවුසල තඩියාව අයින්කරන්න
    පොඩි ලමයි ලගට ඔයමිනියා
    හරියන්නේ නැහැ සිරි කටුකන
    බෙල්ලත් වැඩක් නැහැ

  • @sadaminisithu2445
    @sadaminisithu2445 4 роки тому +27

    රෝසා තමයි රෝසා ඕ ඕ😂❤️❤️

  • @Gupthawedaarana
    @Gupthawedaarana 4 роки тому +5

    ane deiyane mulu lokenma mehe wasangatha roge duru wewa siyalu sathwayoma suwapath wewa b.s

  • @sandrasandra3317
    @sandrasandra3317 4 роки тому +2

    හරිම ලස්සනයි කතාව

  • @uddariuddari7621
    @uddariuddari7621 4 роки тому +22

    මෙ බෙබ්ද්දෝ දෙන්න්නා එපා වෙන්වා

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 4 роки тому +10

    පුංචි දරුවන්ගෙ නාට්‍යයවලට මොකද මේ බේිබද්දො දාන්නෙ .එහෙම උනාම එපා වෙනවා ..

  • @suranisadali1296
    @suranisadali1296 4 роки тому +5

    රෝස නම් මරු

  • @magesadobai7078
    @magesadobai7078 4 роки тому +2

    සර්ට gelepenne සත්සරනිට තම ගොඩක් ලස්සනයි

  • @さくら2021
    @さくら2021 4 роки тому +7

    අද කතාවෙන් බාගයක්ම අර බේබද්දෝ දෙන්නටම ඉවරයිනේ. මෙලෝ රහක් නැතුව.

  • @padmini3226
    @padmini3226 4 роки тому +4

    මම හැමදාාම බලනව ලස්සනයි කළුාව

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 роки тому +14

    අර පොඩි එකා වැන්ද විදිහ හරියට චන්දෙ ඉල්ලන්න වාගෙ 😀😀

  • @himaliranasinghe62
    @himaliranasinghe62 3 роки тому +1

    Rosa niyamayi

  • @ashiniekanayake5227
    @ashiniekanayake5227 4 роки тому +3

    Lankawe hemotama theruwansaranai...

  • @wasantharani3168
    @wasantharani3168 4 роки тому +1

    මෙි⁣ තථාවෙ හෙක්ටර්ගේ චරිතය දකින විට වමනේ යන්න එනවා

  • @tahanysaleh8581
    @tahanysaleh8581 4 роки тому +2

    බුදුන්ගෙ සරනින් කොරෝනා වයිරසය අපේ මවුබිමෙන් තුරන් වේවා

  • @sriyani6463
    @sriyani6463 4 роки тому +3

    අනේ මේ හෙට්ටයි සිරිලුයි මහවිකාරයක්

  • @darshninadeeka8568
    @darshninadeeka8568 4 роки тому +1

    Rosa නියමයිනේ 🤣🤣🤣sok kathawa appa ලස්සනයි ගොඩක් nonage adum denawa kiyanne sathsarani yawanne na

  • @chuttotv5097
    @chuttotv5097 3 роки тому +3

    කෝ14 පෙන්නුවේ නැහැනේ බැලුව එක්කනෙක් ඉන්නවනම් ලයික් එකක් දාගෙන යන්න 🤣

  • @nilanthikumari8796
    @nilanthikumari8796 4 роки тому +5

    මගෙ යාලුවනේ බලන්න කියලා දෙයක් කරන්න බැ දෙයියනගේ රටෙ..මට යන්න බැරි වුනානෙ.දැන් ආයෙත් දිනයක් දෙනකං ඉන්න වෙලා.

  • @bubulu794
    @bubulu794 4 роки тому +29

    ළමා නාට්‍යය වලට හෙක්ටර් සිරි වගේ බේබද්දන් අවශ්‍යය නැ....දෙමව්පියන්ට දන ගහල වදින එකත් ලොකු ලොකු බංගලාවල දරුවන්ට විහිලුවක්..පොඩි කාලේ දෙමව්පියන් දරුවන්ට හොද නරක හුරු නොකරන එකේ බරපතලම පේනවනේ..ඔන්න ඕකයි අද රටේ තත්වේ....හෙක්ටර් බතලයා නිසා දැන් කතාව බලන්න එපා වෙනවා..

    • @shehanikoshila397
      @shehanikoshila397 4 роки тому +1

      Ow apa wenawa

    • @Iresha006
      @Iresha006 4 роки тому +2

      ow neda

    • @samanthikumanayaka1599
      @samanthikumanayaka1599 4 роки тому +1

      Me kathawata hektor gela penne bebaddo awashya ne.anika ada samjajaya pirihenne demapiyangema waradin.hoda naraka kiya denna kalayak ne rellata hemoma akathu wela.amma ththatha ta wadina akath ada nethi wegana yanne

    • @ajmhgangani1834
      @ajmhgangani1834 4 роки тому +1

      Meke jarawak kerel

  • @holmana6281
    @holmana6281 4 роки тому +3

    අපෝ හරිම ගානට වැඩියි මේ සත්සරනි වැඩ වැඩියි

  • @dananjidananji9473
    @dananjidananji9473 4 роки тому +10

    අපෝ මේ බඩා 🤔🤔🤔

  • @mallikasrimallika2141
    @mallikasrimallika2141 3 роки тому

    මේ සත්සරණී හැමොගෙන්ම බැනුම් අහගෙන මොකට ඉන්නවද මන්දා යන්නේ නැතුව ළමා නිවාසෙට

  • @afdd3185
    @afdd3185 4 роки тому +2

    රෝස නැතුව කතාව පාලුයි රෝසා 👍👍සක් කරල වගේ අය අඩුයි ඇත්තටම ළමයින්ට ආදරේ කරන මෙයාගේ ළමයිනුත් නෙමෙයිනේ 😘😘

  • @pushpalatha3568
    @pushpalatha3568 4 роки тому +1

    Mage rata saha lokawasee siyalu denata deviyanwahansege pihitai arakshawai suwayai labenawamai

  • @shyamailangasinhe3601
    @shyamailangasinhe3601 4 роки тому

    ස්සිරිලයි හෙක්ටරයයි මරු

  • @lathajaisuryajaisurya7178
    @lathajaisuryajaisurya7178 4 роки тому +1

    Athatama. ලස්සනයි

  • @rish2848
    @rish2848 4 роки тому +1

    Ane lokuma kena aruta Bathalaya kiwwa eka maru❤😁😁🤣🤣🤣🤣

  • @sudumanika1070
    @sudumanika1070 4 роки тому +10

    සන්සිලි හම්බෙනකොටනේ අම්මා මැරෙන්නේ..සිංදුවලට අම්මා ඒත් ඉන්නවා..අනේ මන්දා

  • @freecell9955
    @freecell9955 4 роки тому +2

    Lassanai godka ❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @jaanujaanu2603
    @jaanujaanu2603 4 роки тому +3

    Gonnu dannak dagana lassana kathawa apa karanawa

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 4 роки тому +6

    මේ ලමයින්ට බැරි උනානේ බඩ තඩියට මොනවහරි කරලා පන්නල දාන්න

  • @moharoofmohamatniroshan7383
    @moharoofmohamatniroshan7383 3 роки тому

    Hemotama ekmanin suwaya lebewa

  • @Helaruwaceylon923
    @Helaruwaceylon923 4 роки тому +3

    ඈන් නංගීගේ කඩහඩට මම හරිම ආසයි
    ඔයා ලස්සනට ගායනා කරනවා

  • @shanikwt1941
    @shanikwt1941 4 роки тому +16

    එපා වෙනව සිංදු

  • @vxkx5337
    @vxkx5337 4 роки тому +2

    Hamadama namai sanasurada erida vtarai mamanam balanna oya hamadama balanawada 😄😄😄🇦🇪

    • @tdinu4172
      @tdinu4172 4 роки тому +1

      ඔයා කොහෙද

    • @vxkx5337
      @vxkx5337 4 роки тому +1

      @@tdinu4172 mama Kuwait

    • @tdinu4172
      @tdinu4172 4 роки тому +1

      @@vxkx5337 හ්ම් 👍

  • @Ltechvision
    @Ltechvision 4 роки тому +3

    Ma kathawe rosage charithe patta mihira oya sebemA daksayek predi silwa abibawa yanawa mokada adakaleta gelapenna oba charithe lassanata karanawa......

  • @gandararrrr4713
    @gandararrrr4713 4 роки тому +2

    රෝස නෙතුව ගේ පාලුඉ රෝසා

  • @nethmisansala9558
    @nethmisansala9558 4 роки тому +2

    අදත් ලස්සනයි ගොඩාක්

  • @sanki58
    @sanki58 4 роки тому +2

    Rosha niyamaiiii

  • @gaveensamarage2046
    @gaveensamarage2046 2 роки тому +1

    37:58 Ba ba ba bathalaya

  • @ayeshaayesha2629
    @ayeshaayesha2629 4 роки тому

    Godak lassanai adath nattiya.. ara bebaddo denna thama aula.. ........ korona wasan gathen mage maubima araksha karadenna jesuni...

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 4 роки тому

    Molulokayema samadena suwapathwewa ape maubimata kisidu vipatak nowewa🙏

  • @yasooma4858
    @yasooma4858 4 роки тому +2

    මෙි බෙිබද්දෝ දෙන්නා අපිුයයි. එයාලගේ කොටස දිග වැඩියි කරැනාකර අයින් කරන්න

  • @sethaku3672
    @sethaku3672 4 роки тому

    Harima lassanai kathawa

  • @kumarisuduhakuruge8424
    @kumarisuduhakuruge8424 4 роки тому +4

    මොන මගුලකට ද බෙබද්දො දාන්නේ අප්පිරියයි බලන්න

  • @pereravipul6187
    @pereravipul6187 4 роки тому +1

    Corona marayagan mage mata siyaluma dena ..atulu lokaya siyaluma dena raka denna maga dawipiyanini paw.kara apata sama wenna

  • @punchisamanali3020
    @punchisamanali3020 4 роки тому

    CORONA..CORONA..kiyala..Hama welawema Minissu hama kenikma..Oluwata Godak Ganna epa...Ethakota Bayatama..Hitha watenawa..Hitha Sakthimath kara Ganna...Hama Thanakimma Godaaak Araksha wenna...pirisidu wenna..🙏🙏🙏❤🙂......Adath Kathawa Godak Lassani..👌👍❤💙💛

  • @sleditor7412
    @sleditor7412 4 роки тому +3

    Rosaa oooooooooh

  • @madupremajayantha7245
    @madupremajayantha7245 4 роки тому +3

    ඕ ඕ අල ගෙඩියා

  • @mangalarajapaksha4
    @mangalarajapaksha4 3 роки тому +2

    ඔ ඔි ඔී රෝසා නැතුව කතාව පාඵයි රොා් සාාා ඔ ඔි ඔී

  • @silverjawal2002
    @silverjawal2002 4 роки тому +2

    Apo me hattayawa dagana katawa kanawa a..wagama sinduth adu karanna athakota katawa lassanai godak

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 4 роки тому +4

    💞💞💗💗💗

  • @ruwaniraudarauda5408
    @ruwaniraudarauda5408 4 роки тому

    Adara jaesuni ape maubima rakadawa amen

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 4 роки тому

    Mn kuwait hamadaama nane dina dekaine thiyenne balanavaa corona weladi inna samatama ikman suwaya lebevaai pathami.....

  • @සෙනුරිහන්සමාලි

    හෙක්ට අංකල් ඇත්තටම මෙච්චර මහතද,,,,😲😲😲😲😲😲

  • @villasanu2373
    @villasanu2373 2 роки тому

    S.a. sanuli dinithma

  • @chuttotv5097
    @chuttotv5097 3 роки тому +2

    කෝ 14 පෙන්නුවේ නැහැනේ

  • @dsd3445
    @dsd3445 4 роки тому +1

    ❤️❤️❤️❤️💖💖💖

  • @sudiinewmdaney8309
    @sudiinewmdaney8309 3 роки тому

    අයියෝ කතාවම බලන්න අප්පිරියයි හෙක්ටර් නිසා. අනේ.....

  • @disanaruwani8745
    @disanaruwani8745 4 роки тому +1

    ලස්සනයි

  • @ajmhgangani1834
    @ajmhgangani1834 4 роки тому

    Me bebado denna nisa nattiye appiriyai

  • @jasinthagunawardene5456
    @jasinthagunawardene5456 4 роки тому

    Nice 👍

  • @minolialwis2347
    @minolialwis2347 2 роки тому

    😊

  • @chandananawarathna4968
    @chandananawarathna4968 4 роки тому

    Best actor if you don't have money please let us know

  • @nilushapriyanthi7733
    @nilushapriyanthi7733 4 роки тому +1

    Adath lassanai

  • @gagagaga6504
    @gagagaga6504 3 роки тому

    මෙ උරා එක්ක මොකවත් කොරන්න බැහැ පලයන්කො යන්න මු මැදට පැනල ගම කනවා හොද වැඩෙ බතලයට ජගත්ට කියනෙ සත්සරනි හරියට කොලෙ නැහැ කියලා

  • @lahirusampath3802
    @lahirusampath3802 4 роки тому +1

    Ane episode 14 dannakooo

  • @maximaxi9110
    @maximaxi9110 4 роки тому +1

    👍👍👍👍

  • @velkopetkov8461
    @velkopetkov8461 3 роки тому

    Mama hithuwe sagari merune sansui bebi lebeddi kiyala mama mula tika beluwe ne eki ahanne

  • @neelineeli7316
    @neelineeli7316 4 роки тому

    Shalani tharuka god bless you

  • @mallikapriyangani3233
    @mallikapriyangani3233 4 роки тому +3

    ඕ ඕ ඕ අල ගොඩිය

  • @shal862
    @shal862 4 роки тому +2

    Rosage..oh..oh...ohhh... wedie appaaa

    • @chandilayal7651
      @chandilayal7651 4 роки тому

      ඇත්තටම ඇත්ත අනේ මටත් එහෙමයි කියලා හිතුනා

  • @sriyanikh3964
    @sriyanikh3964 4 роки тому +2

    අපොයි මේ හාමු දන්න තරම ඔන්න ඔය වගේ වලව්මාන්න නම්බුකාරකම් නිසා තම සින්හල චාරිත්ත්‍ර සමජයෙන් ගිලිහිලා ගිහින් තියෙන්නෙ ලමයි වදින්න දන්නෙ නැහැ දෙමව්පියන්ට

  • @thusharamuthu1009
    @thusharamuthu1009 3 роки тому

    සත්සරණි ගානට වැඩී. තව කොහෙද ජගත්ව කසාද බැන්දනම් .

  • @ireshadilhani2766
    @ireshadilhani2766 4 роки тому

    Rosa Maru oo...oo..o😁

  • @punchisamanali3020
    @punchisamanali3020 4 роки тому

    Rosaaa Oya Nam Maru👌👍😂😂😂😂😃😃

  • @analinabhoe7701
    @analinabhoe7701 4 роки тому

    Adalh lassanai a unalh ma babaddo iwarai ratama kanawa

  • @shamalidisanayaka2752
    @shamalidisanayaka2752 4 роки тому

    Hata wanakota sathsarani dama piyanta wadena kathawath kiyala dai waga loku dayak

  • @uddariuddari7621
    @uddariuddari7621 4 роки тому +1

    පව් රොසා

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 4 роки тому +1

    මොකක්ද අප්පා මේ බේබද්දෝ දෙන්නෙක් දාලා පොඩි ළමයි මැද්දට

  • @dammidamayanthi9449
    @dammidamayanthi9449 4 роки тому

    Kirona rogayan palana aya ekmaninma suwaya labawa

  • @mdkwijeratna7406
    @mdkwijeratna7406 4 роки тому +1

    Roosage boola wateyi haiyen alla ganin

  • @harshanis.a4851
    @harshanis.a4851 4 роки тому +1

    😍😍😍😍😍

  • @ruwanthi8875
    @ruwanthi8875 4 роки тому +2

    Wakugaduwe size eka hariyaida dan naaa... hi hikz

  • @ransihewage5773
    @ransihewage5773 4 роки тому

    හෙක්ටර් නිසා කතාව බලන්න එපා වෙලා

  • @silverjawal2002
    @silverjawal2002 4 роки тому +1

    Ane matanam hari kenti me badaddo danawata katawe watina kama adu wenawa

  • @harshanapramachandra416
    @harshanapramachandra416 4 роки тому

    14 නැද්ද ???