සිතින් හිතු පමණින් මෙලවදීම විපාක දෙන කර්ම තියනවද? වටිනා බණක් | galigamuwe gnanadeepa thero 2021 bana

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 204

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  3 роки тому +25

    දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති අය සබ්ස්ක්‍රයිබ් කර , බෙල් ලකුණ ක්ලික් කර, all යන්න තෝරන්න .එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.

    • @premalatha3984
      @premalatha3984 3 роки тому +1

      -

    • @rohinidezoysa6991
      @rohinidezoysa6991 3 роки тому +1

      මම මෙම ස්වාමින්වහන්සේ ගේ බණ අහනවා උන්වහන්සේ ට ගොඩක් පින් ලැබේවා .අපි නොදන්න බොහෝ දේවල් දැනුවත් වුනා .

  • @xo5913
    @xo5913 3 роки тому +55

    පාන්දර 4ට නැගිටලා අහන්නේ,සාදු සාදු සාදු🙏

    • @solutionofbiology978
      @solutionofbiology978 3 роки тому

      Balantako ne kochra pinwathekda ah!!

    • @dammikamadumali997
      @dammikamadumali997 3 роки тому +1

      සාදු සාදු සාදු උතුම් ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @upsena880
    @upsena880 3 роки тому +7

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඹබවහනසේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ...

  • @chamaraliyanage726
    @chamaraliyanage726 3 роки тому +11

    තෙරුවන් සරණයි ස්වාමින් වහනන්සේට . සාදු සාදු සාදු 🙏🙏🙏 🌸🌸🌸🌸🌸 ස්වාමින් වහනන්සේට ලොව්තුරා බුදු බවම ලැබේවා !!!

  • @chamindaillesinghe1183
    @chamindaillesinghe1183 3 роки тому +7

    ධර්ම දේශනාවන් සිදු කිරීමේ මේ පින් ..ඔබ වහන්සේ ට නිර්වාන අවබෝධයටම හේතු වේවා ! සාදු ,,සාදු 🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 3 роки тому +5

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ⚘🌸⚘🌸⚘🌸🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 роки тому +5

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @pramiladayarathna8906
    @pramiladayarathna8906 3 роки тому +3

    සාදු සාදු සාදු ..උතුම් ස0ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...💐💐💐

  • @dulanjijayarathne2567
    @dulanjijayarathne2567 3 роки тому +8

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @DLwickzz
    @DLwickzz 3 роки тому +19

    අපගේ කල්‍යාණමිත්‍ර ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය...

  • @madhushi5234
    @madhushi5234 3 роки тому +14

    මේ ධර්ම දේශානාවන් ශ්‍රවණය කර ඒ අනුව ජිවත් වීමට මහත් උත්සහයක් දරනවා, ඒ සියලු පින් මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කිරිමටත් ,අවසන ඒ උතුම් නිවන්මගට යාමටත් හේතු වේවා වාසනා වේවා !!!

  • @mayakwt6926
    @mayakwt6926 3 роки тому +4

    🙏🙏🙏 ගරැ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා මාගේ නමස්කාරය වෙිවා t🙏🙏🙏

  • @xganidubro
    @xganidubro 3 роки тому +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @princygamage4171
    @princygamage4171 3 роки тому +9

    සාධු සාධු සාධු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @srimamangalika9684
    @srimamangalika9684 3 роки тому +6

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🌼 🌺🌺 🌺 🌺🌺🌺🌺🌺
    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 3 роки тому +3

    සාදු සාදු සාදු... ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.. සාදු සාදු සාදු....

  • @kelumlasantha3477
    @kelumlasantha3477 3 роки тому +3

    පින්වත් කල්‍යාණ මිතුරු suwaminwahanseta mage නමස්කාරය වේවා !!!

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 3 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dammikamadumali997
    @dammikamadumali997 3 роки тому +3

    සාදු සාදු සාදු නිවන් සුවය ලැබේවා හිමියන් වහන්සේට 🙏🙏🙏🙏

  • @මැණික්මැණික්

    🌹🌹 නමෝ 🙏🙏 බුද්දාය 👌 සාදු 👌 සාදු 👌 සාදු 👌 සාදු 🌹🌹 නිදුක් 🙏🙏 වේවා 👌👌 නිරෝගී 🌹🌹 වේවා 🙏🙏 සුවපත් 👌👌 වේවා පින් 🌹🌹 වත් 🙏🙏 අපේ 👌👌 හාමුදුරුවනේ ඔබ 🌹🌹 wahnset 👌👌 තුනුරුවනේ 🌹🌹 සරණයි 🙏🙏🙏🙏

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 3 роки тому +7

    සාධූ සාධූ සාධූ
    අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය ස්වාමීන් වහන්ස බුදුසරණින්
    සුවපත් වෙත්වා
    සුවපත් වෙත්වා
    සුවපත් වෙත්වා
    සාධූ සාධූ සාධූ

  • @nalinudaya9140
    @nalinudaya9140 3 роки тому +7

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 3 роки тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏.අපෙ සිත් බුදු බනේන් නිවන ඹබ වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුුස ලබත්වා .තේරුවන් සරනයි

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 3 роки тому +3

    🙏🙏🙏 පින්වත් suwamin වහන්සේට mage namaskaaraya weawa .නිරෝගී සුවය ලැබේවා deergau වේවා .🙏🙏🙏

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 роки тому +5

    සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏

  • @anudilrukshe4720
    @anudilrukshe4720 3 роки тому +5

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @gaminigamini6293
    @gaminigamini6293 3 роки тому +6

    පින්වත් ස්වමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janakijanaki1062
    @janakijanaki1062 3 роки тому +3

    සාදු ...සාදු ....සාදු ..
    ඔබවහන්සේට ගොඩක් පින් අපේ හමුදුරුවනේ 🙏🙏🙏

  • @kishanadithya9819
    @kishanadithya9819 3 роки тому +13

    තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pushpakanthilg8143
    @pushpakanthilg8143 3 роки тому +3

    තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේ ආරක්ෂා වේවා! !!

  • @amaramitchel8251
    @amaramitchel8251 3 роки тому +15

    සාදු සාදු සාදු, අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ වහන්සෙ නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා !!🙏🙏🙏

  • @-rz6tn
    @-rz6tn Рік тому

    සාදු සාදු සාදු....පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා....🙏🏻🙏🏻🙏🏻

  • @dumindaabeywickrama5266
    @dumindaabeywickrama5266 3 роки тому +2

    සාදු....සාදු......සාදු......🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @dianakodituwakku6943
    @dianakodituwakku6943 3 роки тому +2

    නිරතුරුවම මෙවැනි උතුම් ධර්මදේශනා තුලින් අප දැනුවත් කරන ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!!!!!

  • @kumudinijayaweera1335
    @kumudinijayaweera1335 3 роки тому +3

    ඔබ වහන්සේට නමස්කාර වෙිවා !!!🙏🙏🙏🙏🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 роки тому +3

    Sadu sadu sadu ! Gawrawaneeya swaameenseta niduk nirogee deergaausa labee uthum wu niwanin sanaseemata me dharmdaanmaya kusalaya hethuwewa !

  • @kumarykumar5727
    @kumarykumar5727 3 роки тому +3

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva

  • @ramanikaluarachchi709
    @ramanikaluarachchi709 3 роки тому

    සාදු සාදු සාදු පින්වය්හ් ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායු වේවා චතුරාර්‍ය් සත්‍යාවබෝධයම වේවා !!!සාදු සාදු සාදු

  • @namalgunarathna780
    @namalgunarathna780 3 роки тому +6

    සාදු .... සාදු....සාදු....සාදු....සාදු ..... ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබෙවා,,,,,,නිර්වානය අවබොඞ වේවා.......! වේවා.....!! වේවා.......!!!! 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 роки тому +3

    තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනෙ .

  • @thisaradenuwan7034
    @thisaradenuwan7034 3 роки тому +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට...

  • @jayasinghah658
    @jayasinghah658 3 роки тому +7

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා .දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි .නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

    • @priyankaranjith4806
      @priyankaranjith4806 3 роки тому

      තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @ලොවමසුවපත්වෙවා

    සාධු සාධු සාධු.!!!උතුම් තෙරුවන් සරණයි අති පුජ්‍ය ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ච්රජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා...
    පින්වත් ස්වාමින් වහන්සේට මේ උතුම් බුද්ධ සාසනෙම නිවන් අවබෝදයම ලබා ගන්න සියලු පින් හේතු වේවා...
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️☸️🌷🌷🌷🌷🌺🌺🌺🌺🌷🌷

  • @priyashanthavideosrilanka2844
    @priyashanthavideosrilanka2844 2 роки тому

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි

  • @විමලාවති
    @විමලාවති 2 роки тому

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ටතේරැවන්සරනයි මාවැලිකතරේසිටසාදුසාදු සාදු සම්බුදු සරණයි ලෝකවාසී සියලුමදේනටමසුභමසුභදවසක්වේවා මම පර්තනාකරනවා

  • @nethmikawya4490
    @nethmikawya4490 3 роки тому +6

    සාදූ ! සාදූ !! සාදූ !!! බුදු බණ අනන්තයි !සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සත්ධර්මය දේශනා කළා වූ ස්වාමීන් වහන්සේට ධර්මාවබෝධය පිණිස මේ පිං හේතු වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamunarathnayake1832
    @yamunarathnayake1832 3 роки тому +6

    එහෙමයි !!! ගෞරවණීය ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් කරගැනිීමට මෙම ධර්මදානමය කුසලය උපනිශ්‍රය වේවා !!!
    සාධු සාධු සාධූ !!!🙏🙏🙏🌼🌼🌼☸️

  • @සංචිතශෙහාන්
    @සංචිතශෙහාන් 3 роки тому +2

    සාදු සාදු සාදු සාදු

  • @නන්දනිමැහුම්කලාව

    සුවාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි නිවන් සුව පතන්නම් මේ දේශනා ව ඉතාම වටිනා කම හිත හදා ගන්න පුලුවන් සියලු දේ අත් හැරිම ට

  • @SH-nx2rt
    @SH-nx2rt 3 роки тому +3

    පින්වත් swaminwahansa kaye duk duruvee suwapath wewa...... sadhu sadhu sadhu .....!

  • @sitharacosta2
    @sitharacosta2 Рік тому

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 2 роки тому

    සාදු සාදු සාදු ඔබවහන්සේට නමස්කාරය වෙිවා තෙරැවන් සරනයි

  • @visekaari2878
    @visekaari2878 3 роки тому +8

    තෙරුවන් සරණයි!!!

  • @namalgunarathna780
    @namalgunarathna780 3 роки тому

    සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේට නිර්වානය අවබොඞ වේවා ........! වේවා ........!! වේවා ........!!! 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @AaBb-zl9lz
    @AaBb-zl9lz 2 роки тому

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා යහපතක්ම වෙිවා තව තවත් ධර්මය දෙශනා කරන්න ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා සමිමා සමිබදු සරණයි

  • @amaathapaththu7975
    @amaathapaththu7975 3 роки тому +2

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වේවා අපේ හාමුදුරුවනේ....🙏🙏🙏🙏

  • @nilanthisilva8272
    @nilanthisilva8272 Рік тому

    නමස්කාර වේවා .මේ පින අනුමෝදන් වීමෙන් නිතර නිතර බුදු බණ අසන්නට හිත පැහැදේවා🙏🙏

  • @nadeeshaedirisinghenadee3124

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . 🙏🙏🙏

  • @kknishanthi1604
    @kknishanthi1604 2 роки тому

    දීර්ඝායුෂ ලැබේවා පින් වත් ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @csuranga89
    @csuranga89 3 роки тому +2

    සාදු සාදු සාදු

  • @akphemamali7581
    @akphemamali7581 3 роки тому +1

    Sadu sadu apa kerehi anukampaven uthum sri sadrmaya deshana karana oba vahanseta prarthana karana bhodhiyakin amamha nivan avabhoda veva

  • @kumariherath7874
    @kumariherath7874 3 роки тому +1

    Pinvath swamin vahansa!Oba vahanseta mage namaskaraya wewa! Oba vahanse Niduk vethwa! Nirogi vethwa!Suvapath vethwa!!Sadu! Sadu! Sadu!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @swarnasenaratne5023
    @swarnasenaratne5023 3 роки тому +1

    Sadu! Sadu! Sadu! Ape jeevitha walata ithama vatinadarma deshanawak! Pinwath oba vahanseta namaskara karami!

  • @lakmaransarani2583
    @lakmaransarani2583 3 роки тому +1

    oba wahanseta godak pin darmaya gana apata awaboda karnawata.mamai mage mahtayi oba wahnsege bana hamdama ahnawa tawa tawt aptat oba wahnsetat tunuruwange margaye yamata shaktiya dirya labewa teruwan sarani🌼🌼🌺

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 3 роки тому +1

    Sadu Sadu sadu, obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva, 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹🌹🌹

  • @ishanisaumya2203
    @ishanisaumya2203 3 роки тому

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ...!!!නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ...!!!

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 3 роки тому +2

    Mar pathana ihalama sapatha labenney,darma srawanaya thula uwath ,me welarwa haraswelar,yahapathakma karannam himiyaney,oba wahansey kiyala dunna vidiyatama.

  • @ashakariyawasam6855
    @ashakariyawasam6855 3 роки тому +2

    තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @WA-vc5mg
    @WA-vc5mg 3 роки тому

    🙏🙏🙏නමෝ බුද්ධාය

  • @rohithapeiris2420
    @rohithapeiris2420 3 роки тому +3

    Sadu sadu sadu........

  • @surangahettiarachchi6242
    @surangahettiarachchi6242 3 роки тому +1

    Ape hamuduruwanta deergagu lebewa.

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 роки тому +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..!!

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 3 роки тому +12

    කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට , මාගෙ නමස්කාරයම වෙවා !!!

  • @kalpanabandara1679
    @kalpanabandara1679 3 роки тому +4

    Sadu 🙏🙏 💐 sadu 🙏🏻🙏🏼💐

  • @devikadasanayka7181
    @devikadasanayka7181 3 роки тому +1

    Sadu. Sadu. Sadu. Oba wahanset niwan maga awaboda wewa.🙏🙏🙏

  • @nuwanmalalarathne91
    @nuwanmalalarathne91 3 роки тому +4

    Bhagyavathun vahanse'ta mage namaskaraya vewa....!!! 🙏
    Sri Saddharmayata mage namaskaraya vewa....!!! 🙏
    Pinvath swamin vahanse'ta mage namaskaraya vewa....!!! 🙏
    Namo Buddhaya....!!!! 🙏 🙏 🙏 🌷🌼🌷🌼🌷🌼🌷

  • @indikajayasekara6543
    @indikajayasekara6543 3 роки тому +3

    Theruwan saranai hamudruwanta

    • @khawirakkodi3109
      @khawirakkodi3109 3 роки тому +1

      මාගෙ නමස්කරය වෙවා සාදු සාදු සාදු

  • @navodyahansamali3554
    @navodyahansamali3554 3 роки тому

    Sadu sadu hamadama me vage bana daham desana karanna oba vahanseta sakthiya dairiya labeva.niduk veva nirogi veva suvapath veva..mn harima asaven ahanne oba vahanse ge bana.budu saranai

  • @Dr.SeneChats
    @Dr.SeneChats 3 роки тому +3

    An excellent sermon!

  • @knalani7429
    @knalani7429 3 роки тому +5

    සාධු!,,සාධු!!සාධු!!!

  • @magladiesladies9052
    @magladiesladies9052 3 роки тому +2

    sadu sadu sadu

  • @kumarykumar5727
    @kumarykumar5727 3 роки тому +2

    Koi welawe kotana kohoma maranayata pat unat man baya na hetuva man tadinma mage tatagata budu piyannan vahanse vitaramai visvasa karanne

  • @ලොවමසුවපත්වෙවා

    ☸️🙏🌼නමෝ බුද්ධාය!!!

  • @thilinideshani9113
    @thilinideshani9113 2 роки тому

    Sadu sadu sadu mewani thawath daham desumata oba wahanseta shakthiya labewA uthum niwanama awaboda wewa

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 роки тому +2

    Ape hamuduruwanta niwanatama මඟ sadewa

  • @wasanagamage2231
    @wasanagamage2231 3 роки тому +2

    Dirgauwewa ape hamuduruwanta

  • @thushariweerackody5202
    @thushariweerackody5202 3 роки тому +1

    Obawahanse niduk nirogi wewa ..Theruwansaranai..!!!🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 роки тому

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanrangana5720
    @sriyanrangana5720 2 роки тому

    Budusaranay ape pinvath hamuduruvane.

  • @chamodikasamadhi1962
    @chamodikasamadhi1962 3 роки тому +3

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 роки тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුව නේ

  • @malathiniwarthana1647
    @malathiniwarthana1647 3 роки тому

    Oba wahanseta theruwan saranai.sadu sadu sadu..

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 3 роки тому +1

    Godak pin loku harmuduruwaney.

  • @dasunpujaa9867
    @dasunpujaa9867 3 роки тому

    බුදු සරනයි ..🙏🙏🙏

  • @santhakumara9527
    @santhakumara9527 Рік тому

    සම්මා සම්බුදු සරණයි🙏🙏🙏

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 3 роки тому

    Pinwath loku harmuduruwaney,uthum budu bana kiyana oba wahanseyta niwan dakina thura sasarey dukak noweywar.

  • @samarasinghesamarasinghe4710
    @samarasinghesamarasinghe4710 3 роки тому +4

    Sadu Sadu Sadu

  • @nilanthiwijetilleke7965
    @nilanthiwijetilleke7965 3 роки тому +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට !!!☸️🙏🙏🙏

  • @nuwanmalalarathne91
    @nuwanmalalarathne91 Рік тому

    Pinvath swamin vahanse'ta mage namaskaraya vewa 🙏

  • @nadeekaudeni1081
    @nadeekaudeni1081 3 роки тому +5

    සාධූ...සාධූ ...සාධූ....