मैं घर जाऊँगा। මම ගෙදර යන්නම්. मैं घर नहीं जाऊँगा। මම ගෙදර යන්නෙ නැහැ. क्या मैं घर जाऊँगा। මම ගෙදර යන්නද? क्या मैं घर नहीं जाऊँगा। මම ගෙදර යන්නැද්ද ? मैं खाना खाऊँगा। මම කෑම කන්නම්. मैं खाना नहीं खाऊँगा। මම කෑම කන්නෙ නැහැ. क्या मैं खाना खाऊँगा। මම කෑම කන්නද? क्या मैं खाना नहीं खाऊँगा। මම කෑම කන්නැද්ද?
මිස්ගේ පැහැදිලි කිරීම් ගොඩාක් හොදට තේරෙනවා 💖මිස්ගේ පාඩම් මුල ඉදන්ම පිලිවෙලකට අහල ඒ දන්නේ නැති හැම එකක්ම පොතේ සටහන් කරගෙන පාඩම් කරනවා ❤💖මිස් අපිට මේ ලබාදෙන දැනුමට මගේ මිස්ට ගොඩාක් පින්👏👩🎓❤
බොහොම ස්තූතියි 💚💚💚
Bahoth danyewad gur ji
💚💚💚💚💚💚
🙏🏻😍💐 ස්තුතියි මිස් .
💚💚💚💚
හරිම අපූරු විග්‍රහයක් බොහොම ස්තූතියි 💐💐💐💐💐🙏🙏🙏🙏
බොහොම ස්තූතියි 🙏🙏
මහාචාර්ය තුමියණි, ඔබ තුමියගේ පැහැදිලි කිරීම අන්ධකාරයට පෑයූ සූර්ය දිව්‍ය රාජීණියක් බදුය. ස්තූතියි 🌹🌹🌹
🙏🙏🙏
🙏🙏🙏🙏
💚💚💚💚🙏🏻🙏🏻
Very clear, thank u so much 🙏🏻
Thanks for watching nangi ❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
Ur welcome akki, i watched ur every videos,superb and very clear, good luck ❤️❤️❤️❤️❤️
@@diznaharshi your comments make me more strong nangi. I really appreciate 💚💚 keep watchig 😘❤️
ගොඩක් ස්තූති මිස්
💚💚💚💚💚
බුදු සරණයි හැමදාම ඉතාම හොදින් පැහැදිලිව කියා දෙනවා
බොහොම ස්තූතියි 🙏🙏🙏
Thanks teacher
💚💚💚💚💚💚
बहुत धन्यवाद गुरु जी!! 🙏 ❤️
💚💚💚💚
හැමදාමත් වගේ මිස්, ඔබතුමිය ට ආදරෙයි.
බොහොම ස්තූතියි 💚💚💚🙏🙏🙏🙏🙏
बहुत धन्यवाद मिस ❤❤❤❤
हार्दिक आभार 🙏🏽
बहुत धन्यवाद गुरु जी!
💚
Thank you madam ❤
Always welcome 💚
Hoda wedak.👍👍👍❤️
💚💚💚💚
හැමදාම මිස්ට ස්තූති කරලා දැන් නම් මිස්ට ස්තුති කරන්න වචනත් නැති තරම්....
මිස් පාඩමක් කලොත් ආයේ කියන්න දෙයක් නැහැ හොඳටම කරන නිසා අලුත් නිර්වචන අවශ්‍ය නැහැ ඉතිං.....
💖💖💖💖💖
බොහොම ස්තූතියි 💚🙏
🙏🙏🙏🙏🙏😊🤗❤
💚💚💚💚
Thank you teacher....
මේ පාඩම ස්කෝලෙන් ඉගෙන ගෙන තිබුනත් ප්‍රත්‍යය යොදද්දි පැටෙලි පැටෙලි තිබුනේ....දැන් නම් ලේසියි මතක තියා ගන්න...මේ සිංදු 4 අහලා තිබුනට මතක් වුනේවත් නැනෙ....
බොහොත් බොහොත් ධන්යවාද් ගුරැ ජී!
මගේ චැනල් එක සමග රැදී සිටිනවාට ස්තූතියි 🙏💚
बहुत धन्यवाद। गुरु जी ।ये पाठ मुझे अच्छी समज रही हूँ
ගොඩක් ස්තුතියි මිස්,අනාගත කාලය අනිත් කොටස් 02 ත් ඉක්මනින්ම කරන්න....
හරි කරන්නම් 💚
@@hindiwithsugandhi thank you mis
@@dahamaloke116 💚
Hindi saha Urdu language athara wenasa mokakda teacher please reply
e gana video ekak thiyenawa
मैं घर जाऊँगा।
මම ගෙදර යන්නම්.
मैं घर नहीं जाऊँगा।
මම ගෙදර යන්නෙ නැහැ.
क्या मैं घर जाऊँगा।
මම ගෙදර යන්නද?
क्या मैं घर नहीं जाऊँगा।
මම ගෙදර යන්නැද්ද ?
मैं खाना खाऊँगा।
මම කෑම කන්නම්.
मैं खाना नहीं खाऊँगा।
මම කෑම කන්නෙ නැහැ.
क्या मैं खाना खाऊँगा।
මම කෑම කන්නද?
क्या मैं खाना नहीं खाऊँगा।
මම කෑම කන්නැද්ද?
💚💚💚💚
ටීචර්, එතකොට "मैं क्या करूँ?" වගේ වාක්‍යයක් කියන්නෙ ගැහැණුකෙනෙක්ද පිරිමිකෙනෙක්ද කියලා තෝරගන්නෙ කොහොමද?
මෙහෙම අග "गा/गी/गे" නැතුව කියන්නත් පුළුවන්ද? "शुरू करें" වගේ..
ලිංග භේදයකින් තොරව මේ වාක්‍ය රටාව ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකිය. මෙම වීඩියෝ ඇති වාක්‍ය රටාවට වඩා මෙය වෙනස් වාක්‍ය රටාවකි..💚
फिर भी तुमको चाहूंग
इस चाहत में मर जाऊंगा
මේ ගී පදත් सामान्य भविष्य काल නේද ටීචර්😊
තේරුම නම් දන්නෑ හැබැයි🥺
හරිම හරි 💚💚💚
අතීත කාලත් කියලා දෙන්න පුලුවන්ද
පාඩමක් දාලා තියනවා. ඒක බැලුවද?
ඵිර් මිලේංගේ - නැවත හමුවෙමු..
හිංදි මොකවත් grammar දන්නැති කාලේ කට පාඩම් කරන් මේක කිියනවනේ...
ඒ උනාට දැනුයි මතක් වුනේ...ඒංගේ ප්‍රත්‍ය යෙදිලා තියෙනවනේ කියලා....
ඔව් 💚
සේවකයාට මොකද්ද කියන්නෙ මිස්
नौकर
@@hindiwithsugandhi hari mis.🌹💖.सेवक kiylth kiyanw neda
ඔව්
@@hindiwithsugandhi 💚💖💚
'ඔහු උදව් කරන්නේ නැතිවේවි ' කියන වාක්‍ය 'वह मदद नहीं करेगा होगा ' කියලා කියන්න බැරිද?
ඒ විදියට කියන්න බැහැ 💚💚
@@hindiwithsugandhi Thank you teacher