A/L වලට ජපන් කරමු | 🇯🇵

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 97

  • @thilakasirikmt5894
    @thilakasirikmt5894 28 днів тому +1

    Akke mge scl eke japan ugnn nh eth mta japan AL walt krnn asai mn 2026 AL krnne clz ekkuth nh ape peththe dp education eke ugannana tika kra gththoth kra gnn beri weida

    • @SathiraSithruwani
      @SathiraSithruwani  21 день тому

      DP. Education වලින් කවර් වෙන්නෙ ග්‍රැමර් කොටස් විතරයි.කංජි,වචන යම්
      ප්‍රමාණයක්. A/L. පේපර් එක්කට ලියන්න තව ගොඩක් දේවල් එකතු වෙන්න ඕනේ.සංස්කෘතිය ,සාහිත්‍ය කොටස් වගේම දෙබස් එකතු වෙනවා. JLPT වලට ඕන ටික DP එකෙන් කවර් උනත් පේපර් එක්කට ලියන්න අමාරුයි.හොඳ ක්ලාස් එකක් හොයාගන්න පුළුවන්ද බලන්න.

  • @Thurya_Shavindi
    @Thurya_Shavindi 25 днів тому +1

    akke japan clz ekak wenuwata N5 , N4 course deke karahama madida. mama course 2ka karala exam dekath kranna haduwe . e athi weida A/L walata

    • @SathiraSithruwani
      @SathiraSithruwani  25 днів тому

      A/L වලින්JLPT කරන්න පුළුවන් උනත් ,JLPT වලින්. a/L කරන්න අමාරුයි.පේපර් එක්කට ලොයන්න පුරුදු වෙන්න ඕනේ.රචනා ,දෙබස්,සංස්කෘතිය,සාහිත්‍ය වලට අමතරව විශේෂ වචන ලිස්ට් එකක්ළුත් කංජි එකතු වෙන නිසා JLPT course course එක්කින් කරන්න අමාරුයි.යම් දුරකට ග්‍රැමර්,වචන,කංජි කවර් කරගන්න නම් පුළුවන්

  • @SayuriSewmini-os3rl
    @SayuriSewmini-os3rl 5 місяців тому +1

    Thank you akke ❤

  • @himayaranathunga9834
    @himayaranathunga9834 20 днів тому

    Akke japanese karala kranna puluwan valid degrees thiyenawada kiyanawada please ❤️

    • @SathiraSithruwani
      @SathiraSithruwani  20 днів тому

      @@himayaranathunga9834 ඕනම ආර්ට්ස් කෝස් එක්කට යන්න පුළුවන්.තව ගොඩක් තියනවා.කැම්පස් පොතත් තව බලන්න අප්ඩේට් උනාම වෙනස් වෙන්න පුළුවන්.කැළණිය,සබරගමුව යුනිවර්සිටි දෙකේම ජැපනීස් ඩිග්‍රි එක කරන්නත් පුළුවන්.

  • @GaganiSiriwardhane
    @GaganiSiriwardhane 17 днів тому

    akke 2026 a/l wlt japanese online clz tynwd?

    • @SathiraSithruwani
      @SathiraSithruwani  17 днів тому +1

      @@GaganiSiriwardhane මම දන්න සෙන්සෙයි ල නම් කරන්නෙ නෑ.

  • @pradeepdissanayake1299
    @pradeepdissanayake1299 5 місяців тому +2

    මට JLPT N4 දැනුම තියෙන නිසා එලෙවල් කරගන්න පුළුවන් වෙයිද.

    • @SathiraSithruwani
      @SathiraSithruwani  5 місяців тому +1

      @@pradeepdissanayake1299 N4 දැනුම මට්ටම වෙනකොට උසස් පෙළට තියන ව්‍යාකරණ ,වචන,කංජි වැඩිහරියක් ආවරණය වෙලා තියෙන්නේ ,A/L syllabus එකේ ඊට අමතරව තියන වචන,සංස්කෘතික කොටස්,සාහිත්‍ය ටික කවර් කරගන්න පුලුවන්නම් A/L ජපන් ගොඩ දාන්න පුළුවන්.හොද සාමාර්ථයකට යන්න පුලුවන්. සාහිත්‍ය ,සංස්කෘතිය , අවශ්‍යම වෙන්නේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ ඍජුවම ලකුණු 200 න් 40 ක කොටසක් , පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඍජු ලකුණු 5 ක් ලැබෙන නිසා.ඊට අමතරව ලකුණු 50 ක දෙබස් කොටස ලියන්නත් බොහෝ දුරට සංස්කෘතිය කොටස උවමනා වෙනවා.සිලබස් එක හොයාගෙන කරන්න පුලුවන්නම් අනිවාරෙන්ම කරන්න පුලුවන්.Good luck .

  • @Thurya_Shavindi
    @Thurya_Shavindi Місяць тому

    akke mama ICT,JAPAN,MUSC kranna haduwe e subject 3 ne z eka hodaida ? anith eka thama japan walat hoda online clz ekak kiyanna ko
    😪

    • @SathiraSithruwani
      @SathiraSithruwani  Місяць тому

      @@Thurya_Shavindi subject 3 ම හොඳයි.ඔයා ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් කරන නිසා නීති පීඨයට යන්න වගේ අදහසක් තියෙයි නම් පොඩ්ඩක් බලන්න.යන්න ඕන කෝස් එකට අදාළව සබ්ජෙක්ට්ස් තෝරන්න.ජපන් online ක්ලාස් එකක් නම් දන්නෙ නෑ මම .

  • @ShyamaleeShyamalee-j2h
    @ShyamaleeShyamalee-j2h Місяць тому

    Kisim danumk neti kenekt auruddk athulath krgnn beri weid😢

    • @SathiraSithruwani
      @SathiraSithruwani  Місяць тому +1

      හොඳ ගුරුවරයෙක් හොයාගෙන උපරිමෙන් මහන්සි උනොත් බැරි වෙන්නෙ නෑ

  • @SayuriSewmini-os3rl
    @SayuriSewmini-os3rl 5 місяців тому +3

    A/l walata Japan karama N5 - N1 exam karnn oneda..

    • @SathiraSithruwani
      @SathiraSithruwani  5 місяців тому +1

      එහෙම අනිවාර්‍ය නෑ ☺,ඔයාලගෙ කැමත්ත මත කැමති නම් කරන්න පුළුවන්.

  • @petykitt9331
    @petykitt9331 Місяць тому

    Man Ict English lit Japan yana 3 eskole time table eka hinda karanna una japan media wenuwata. Man japan gana echcharama danne na eth karanna puluwan wey kiyla hithenawa japan thawa essarahata amaru weyda

    • @SathiraSithruwani
      @SathiraSithruwani  Місяць тому

      @@petykitt9331 මුල ඉදන්ම හැමදාම වැඩ ටික කරන්න.ප්රැක්ටිස් එක මත හොඳට කරගන්න පුළුවන්.පාඩම් කරන විදිය ගැන ළඟදිම වීඩියෝ එකක් ගේන්නම්.🤍

  • @ShashiKumari-dh9df
    @ShashiKumari-dh9df 5 місяців тому +1

    Akki logik ,political ,japan me subject thuna hodaida.z cro eka kohomada. Please akki riply karannakooo😢

    • @SathiraSithruwani
      @SathiraSithruwani  4 місяці тому

      ඒ සබ්ජෙක්ට්ස් තුනම හොදයි.ලොජික් ,පොලිටිකල් කරනකොට උපරිම මහන්සි වෙලා උපරිම ලකුණු ගන්න වැඩ කරන්න.Good luck❤

  • @ManoriKokila-wr9zs
    @ManoriKokila-wr9zs 3 місяці тому

    Akke geography ,history ,japan subject thuna hodada. Campus yanna aulak veida akke

    • @SathiraSithruwani
      @SathiraSithruwani  3 місяці тому

      @@ManoriKokila-wr9zs සබ්ජෙක්ට්ස් තුන හොදයි,හැබැයි හිස්ට්‍රි වල z ටිකක් අඩුයි .කරනවනම් අනිවාරෙන් හොදටම වැඩ කරලා 85 උඩ වගේ A එක්ක්ට යන්න වැඩ කරන්න ඕන ❤️තව ඔයා කැම්පස් පොත අනිවාරෙන්ම බලන්න ,ඔයා යන්න කැමති කෝස් එකට ඕන විෂයන් බලල තෝරගන්න.මේ ගැන වැඩි විස්තරයක් මම අන්තිමට දාපු වීඩියෝ එකේ, රෑන්ක් ගැන තියන එක වීඩියෝ ඒකේ විස්තර තියනවා.

    • @ManoriKokila-wr9zs
      @ManoriKokila-wr9zs 3 місяці тому

      Akke japan amaruda. Plz reply

    • @SathiraSithruwani
      @SathiraSithruwani  3 місяці тому

      @@ManoriKokila-wr9zs වැඩ කරන කෙනෙකුට ,අවබෝධෙන් මුල ඉදන් බරියට කරගෙන ගියොත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.සාපෙක්ෂව Arts stream එකේ තියන ටිකක් අමාරු විෂයක් ,ඔයා බිඩියෝ එක ෆුල් බලන්න මම සබ්ජෙක්ට් එක ඇතුලෙ මොන වගේ ද කියලා කියලා තියනවා ☺

    • @ManoriKokila-wr9zs
      @ManoriKokila-wr9zs 3 місяці тому

      Tnx akke 🖤

  • @NirashaWickramarachchi
    @NirashaWickramarachchi 6 місяців тому +2

    Akke japan wala Z core eka kohomada thiyenne

    • @SathiraSithruwani
      @SathiraSithruwani  5 місяців тому +1

      කලා විෂය ධාරාවෙ තියන විෂයන් අතර භාෂා විෂයන්ට z අගය වැඩියි.ජපන් භාෂාවත් ඒ අතර ඉස්සරහින්ම තියනවා.

  • @KawiiiBba
    @KawiiiBba 5 місяців тому

    අක්කේ... ජපන් , මීඩියා එක්ක කරන්න හොද තවත් විශයක් කියන්න කෝ

    • @SathiraSithruwani
      @SathiraSithruwani  5 місяців тому +1

      ඔයාට තියන හොදම ඔප්ෂන් එක තමයි,ඔයාටවැඩිපුර පුළුවන් පැත්තේ විශයක් කරන එක,ඔයාට පුලුවන් ළගදි රිලීස් කරපු කැම්පස් පොතක් අරගෙන ඒකෙ තියන කෝසස් බලන්න.ඒ ඒ කෝසස් වලට යන්නකරන්න ඕන සබ්ජෙක්ට් කම්බිනේෂන් එක බලන්න.වැඩිපුර කෝසස් ඇප්ලයි කරන්න පුලුවන් වටිනා විෂයන් කරන්න.භූගෝල විද්‍යාව වගේ කරොත් Architecture , Town and country planning වගේ හොද කෝසස් තියනවා.z එක වැඩියි.ICT කරොත් ඔයාට ICT පැත්තෙන් යන තව කෝසස් ගොඩක් තියෙයි.Econ වලින් Econ special degree කරන්න අවස්ථා තියනවා.කැමති නම් තව භාෂාවක් කරම්නත් පුලුවන්.ඔය කෝක කරන්නත් ඔයා යන්න බලාපොරොත්තු වෙන ඉස්කොලේ ,අදාල time table ගැනත් දැනුවත් වෙන්න.Good luck ❤

    • @KawiiiBba
      @KawiiiBba 5 місяців тому

      @@SathiraSithruwani අක්කේ...ඉකොන් , ජපන් , මීඩියා හොදද..

    • @SathiraSithruwani
      @SathiraSithruwani  5 місяців тому

      @@KawiiiBba හොද Z එකක් තියනවා.කරන්න කලින් අනිවාරෙන්ම හැම විෂයෙම අන්තර්ගතය,ඒ විෂයන් කරපුවහම එන අවස්තා ගැනත් හොයලා බලන්න.

    • @KawiiiBba
      @KawiiiBba 5 місяців тому +1

      @@SathiraSithruwani අක්කෙ. ඔයා දන්න විදිහට මේ විශයන් තුන ටිකක් හොද මට්ටමක ඉන්න ලමයෙක්ට කරගන්න පුළුවන් වෙයිද

    • @SathiraSithruwani
      @SathiraSithruwani  5 місяців тому

      @@KawiiiBba ඔව් මන් එහෙම හිතනවා.Arts වලට එන හැමෝටම සමාන අවස්තා තියනවා මහන්සි වෙලා වැඩ කරලා හොදම රිසාල්ට් එකක් ගන්න.මුල ඉදන්ම වැඩ කරගෙන ගියාම හරි.

  • @upulkumara832
    @upulkumara832 2 місяці тому +1

    Akke japan,ict,media kaloth z eka wadida?campus ekak ahuweyida

    • @SathiraSithruwani
      @SathiraSithruwani  2 місяці тому

      @@upulkumara832 ඒ කම්බිනේශන් එක ගොඩක් හොඳයි.ඔයා කැම්පස් පොතත් බලන්න ,ඔයා යන්න කැමති කෝසස් වලට යන්න මේ සබ්ජෙක්ට්ස් වලින් පුළුවන්ද කියලා,IT කරන එක ගොඩක් වටිනවා.

    • @upulkumara832
      @upulkumara832 2 місяці тому

      @@SathiraSithruwani හරි අක්කෙ තැන්ක්ස්..💗❤

  • @dulikachamaliweerakkodywee3736
    @dulikachamaliweerakkodywee3736 Місяць тому

    අක්කේ.
    භූගෝලය
    ජපන්
    මීඩියා හරියනවද

    • @SathiraSithruwani
      @SathiraSithruwani  Місяць тому

      @@dulikachamaliweerakkodywee3736 ඔව් ඒ කම්බිනේෂන් එක හොඳයි,ඔයාට යන්න ඕන කෝස් එකට තියනවද බලන්න, Good Luck 💜

  • @RithukiTanaya
    @RithukiTanaya 4 місяці тому +1

    A/l wlta jpn krl neethi peetet ynn briweid😢

    • @SathiraSithruwani
      @SathiraSithruwani  4 місяці тому

      @@RithukiTanaya පුලුවන්,ප්‍රැක්ටිකල් තියන සබ්ජෙක්ට් සෞන්දර්‍ය වගේ තමයි යන්න බැරි,කැම්පස් පොතක් අරන් බලන්න නීති පීඨයට යන්න කරලා තියෙන්න පුලුවන් විෂයන් මොනවද කියලා.☺️

  • @TharushiRajapaksha-c9k
    @TharushiRajapaksha-c9k 2 місяці тому

    Akkai Al valata Japanese Dancing Geography karata aulak nedda mona subject da hoda

    • @SathiraSithruwani
      @SathiraSithruwani  2 місяці тому

      @@TharushiRajapaksha-c9k කරන්න පුළුවන් ,සමහර කෝසස් වලට සබ්ජෙක්ට් තුනක් විතරක් ඇති.හැබැයි ඒ කම්බිනේශන් එකට මැච් වෙන ඔයා කැමති යුනිවර්සිටි කෝසස් වලට යන්න පුළුවන්ද බලන්න.අනිවාරෙන්ම කැම්පස් පොත බලන්න.මේ කම්බිනේශන් එකෙන් ලිමිට් වෙන කෝසස් තියනවද බලන්න.හරියට ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට්ස් කරල ඉහළම රෑන්ක් දැම්මත් නීති පීඨයට යන්න බෑ වගේ.

  • @MaleeshaSathsarani-fu9rn
    @MaleeshaSathsarani-fu9rn Місяць тому

    Akkee ict,media,japan hodayd

    • @SathiraSithruwani
      @SathiraSithruwani  Місяць тому

      @@MaleeshaSathsarani-fu9rn ඔව් ඒ කම්බිනේශන් එක හොඳයි.ඔයාට යුනිවර්සිටි එකේ කරන්න ඕන කෝස් එකට ගැලපෙනවද කියල කැම්පස් පොතත් බලන්න.

  • @HeshiniSehansa5982
    @HeshiniSehansa5982 3 місяці тому

    Japanese කරලා මොනවද කරන්න පුළුවන් jobs කියන්න පුළුවන්ද 🥺❤️

    • @SathiraSithruwani
      @SathiraSithruwani  2 місяці тому +1

      @@HeshiniSehansa5982 දිගටම ජැපනීස් කරොත් ඔයාට Japanese Teacher කෙනෙක් වෙන්න,Japanese company එක්ක office එක්ක වැඩ කරන්න,Tour guide කෙනෙක් වෙන්න,IT field එකත් එක්ක ගියොත් ඒ පැත්තෙන් යන්න වගේ චාන්සස් තියනවා.JLPT N4 වලට වගේ කරගත්තොත් SSW වලින් working visa apply කරලා ජොබ්ස් වලට යන්නත් පුළුවන්.

    • @HeshiniSehansa5982
      @HeshiniSehansa5982 2 місяці тому

      @@SathiraSithruwani Thank you ❤️

  • @dileeparoshan8026
    @dileeparoshan8026 5 місяців тому +1

    Akke AL Japanese valata Kanji keeyak thiyenavada ?
    Please reply 😢

    • @SathiraSithruwani
      @SathiraSithruwani  5 місяців тому +2

      Characters 350යි.අවුරුදු දෙක හමාරක කාලයක් තියන නිසා නිතර ප්‍රැක්ටිස් කරනවනම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. 😊

    • @dileeparoshan8026
      @dileeparoshan8026 5 місяців тому

      @@SathiraSithruwani Thank you so much ❤️

  • @ShashenImalsha-u1y
    @ShashenImalsha-u1y 4 місяці тому

    Akke student visa aragena japan yanna JLPT N5 athida

    • @SathiraSithruwani
      @SathiraSithruwani  4 місяці тому

      @@ShashenImalsha-u1y 2025 April intake එකේ ඉදන් N4 Level බලනවා.

  • @thumaljasethini
    @thumaljasethini 3 місяці тому

    අක්කේ a/l වලට japan,econ,home science subject 3 හොදයි ද ?

    • @SathiraSithruwani
      @SathiraSithruwani  3 місяці тому

      @@thumaljasethini 3 ම z එක හොඳයි,කරන්න කලින් ඉස්කෝලේ ටයිම් ටේබල් ක්‍රෑශ් වෙනවද බලන්න.තව සබ්ජෙක්ට් එක ඇතුලේ මොන වගේ දේවල්ද තියෙන්නෙ කියලා බලන්න.ඔයා කැමති යුනිවසිටි කෝස් එක්කට යන්න පුළුවන්ද කියල බලන්න කැම්පස් පොත අරගෙන. මේ සබ්ජෙක්ට්ස් ඔයාගෙ හැකියාවන්ට, ගෝල් එකට ගැලපෙනවනම් කරන්න 🤍Good luck

  • @Saka_boii_
    @Saka_boii_ Місяць тому

    University gihin iwara wela student visa daala jpn ynna puluwanda

    • @SathiraSithruwani
      @SathiraSithruwani  Місяць тому +1

      @@Saka_boii_ ua-cam.com/channels/mfzeql7zv73TomtqxIukdQ.html
      මේ චැනල් එකේ මේ ගැන වැඩිපුර විස්තරත් එක්ක තියනවා.

  • @MayuriRathnayaka-o7w
    @MayuriRathnayaka-o7w 3 місяці тому

    Akki..ict, econ, japanese subject 3 karanne z-core eka kohomd akki japanese walata languages karanakota z-core wadida...campuse select weddi kohomd...a/l walata hoda class ekak recommend karanna puluwand..

    • @SathiraSithruwani
      @SathiraSithruwani  3 місяці тому

      ඒ සබ්ජෙක්ට් තුනම z score හොඳයි.econ වල කොමස් අය කරන නිසා පුංචි පුංචි වෙනස්කම් වෙනව හැබැයි වැඩියි,ජැපනීස් z වැඩි වෙලා තියෙන්නේ වැඩි පිරිසක් කරනවා හැබැයි හොද රිසාල්ට්ස් සාපේක්ෂව අඩු නිසා.A/L ක්ලාස් මම රෙකමන්ඩ් කරන්න දන්නෙ කෑගල්ල අවට විතරයි.☺Instergram හෝ facebook මැසේජ් එකක් දාල තියන්න.ප්‍රොෆයිල් ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ගන්න පුළුවන්.

    • @MayuriRathnayaka-o7w
      @MayuriRathnayaka-o7w 3 місяці тому

      @@SathiraSithruwani හරි අක්කි online class නම් ගොඩක් හොදයි...thanks for replying me..❤️

  • @warshanethmini9839
    @warshanethmini9839 Місяць тому

    AL japanese walata hoda online class ekak kynn puluwnda?

    • @SathiraSithruwani
      @SathiraSithruwani  Місяць тому

      @@warshanethmini9839 මම දැනට දන්නේ නැහැ.මම ගියඖ සෙන්සෙයි කරොත් කියන්නම්

  • @prasannaprasanna3029
    @prasannaprasanna3029 2 місяці тому +1

    akke me language aka kara la camps yanna A akak onemada Ane kiyannako

    • @SathiraSithruwani
      @SathiraSithruwani  2 місяці тому

      ඒක කරන Language එක,ඒ ඒ අවුරුද්දෙ z score distribution එක මත වෙනස් වෙනවා.අනික් සබ්ජෙක්ට් දෙකට ඉහළින්ම අරන් ජැපනීස් B ආවිත් චාන්ස් එකක් තියෙන්න පුළුවන්.French,German වලදි B වල z එකත් වැඩියි.English. කරන අයට අනික් සබ්ජෙක්ට් දෙක හරියට කරොත් S එකටත් කැම්පස් සිලෙක්ට් වෙන වෙලාවල් තියනවා.

    • @prasannaprasanna3029
      @prasannaprasanna3029 2 місяці тому

      tnx aka

    • @prasannaprasanna3029
      @prasannaprasanna3029 2 місяці тому

      art subject 2k akka Japan puluwandha (bc . geo .Japan)

    • @prasannaprasanna3029
      @prasannaprasanna3029 2 місяці тому

      ane kiyannakò

    • @SathiraSithruwani
      @SathiraSithruwani  2 місяці тому

      @@prasannaprasanna3029 පුළුවන්,ඔයාට යන්න ඕන යුනිවර්සිටි කෝස් එකට ගැලපෙන්න තෝරගන්න.

  • @inokanandapema659
    @inokanandapema659 6 місяців тому +1

    Oya giya class eka kiyanawada

    • @SathiraSithruwani
      @SathiraSithruwani  6 місяців тому +3

      Kaushalya Ariyadasa sensei Nuwana institute ,Kegalle

    • @inokanandapema659
      @inokanandapema659 6 місяців тому

      Colombo walA class karanne nadda

    • @SathiraSithruwani
      @SathiraSithruwani  5 місяців тому +1

      Online classes thiyanwa, +94 (76) 780 1358 me number ekata katha karala balanna.

  • @NandanaYahampath
    @NandanaYahampath 4 місяці тому

    Akke godak hoda nat exam ekada jlpt exam ekada

    • @SathiraSithruwani
      @SathiraSithruwani  4 місяці тому +1

      දෙකම හොදයි.JLPT වඩාත් හොදයි.

  • @pranee_2006
    @pranee_2006 5 місяців тому

    Akke japanese geography ekka sinhala da hoda history da 😢

    • @SathiraSithruwani
      @SathiraSithruwani  5 місяців тому +1

      History,Sinhala විශයන් දෙකෙන් එකක් කරනවනම් උපරිම ලකුණු ටාගට් කරලා වැඩ කරන්න ඕන.හේතුව z අගය අඩු නිසා.මුලින්ම සිලබස් දෙකම බලලා ඉන්න, එතකොට හොද අදහසක් ගන්න පුලුවන්.සිංහල,ඉතිහාසය කරන්න මහන්සි වෙන වෙලාවේ,පුළුවන්නම් z අගය වැඩි ආර්ට්ස් සබ්ජෙක්ට්ස් ගැන හොයලා බලන්න.අනික් දෙක z තියනවා ඔයාගේ,මීඩියා,ඉකෝන්,අයි.ටී,ඇග්‍රි වගේ සබ්ජෙක්ට්ස් පොඩ්ඩක් බලන්න.ටිකක් අමාරු උනත් z වැඩි නිසා ඔයාට වාසියි.ඔයා යන ඉස්කෝලෙන් ටයිම් ටේබල් ගන්න පුලුවන්නම් ඔයා උඩ කිව්ව සබ්ජෙක්ට්ස් හෝ මම පහල කිව්ව z වැඩි සබ්ජෙක්ට් තෝරගන්න පුලුවන්.අවස්ථාව තියෙනම්,ඔයාට බැලන්ස් කරන් යන්න පුලුවන්නම් තව ලැන්වේජ් එකක් ම ගන්න පුළුවන්.ඔය කෝක කරන්නත් කැම්පස් පොතක් අරගෙන ඒකෙ ආර්ට්ස් විෂයන් සම්බන්ධයෙන් තියන නීති,ඒ ඒ විෂයන් කරහම ලැබෙන අවස්ථා ගැනත් හිතන්න.
      උදාහරණයක් විදියට ;IT කරොත් IT පැත්තේ ඩිග්‍රි තියනවා
      Geo කරහම apitude test එක්ක යන architecture ,town and country planning,Fation designing වගේ කෝසස් ගන්න පුලුවන්.
      Econ කරොත් econ ස්පෙශල් කරන්න පුලුවන්.ඒ දේවල් ගැනත් හිතන්න.

    • @pranee_2006
      @pranee_2006 5 місяців тому

      @@SathiraSithruwani thankyou akke
      History wala z core eka aduida
      mama 2025 a/l

    • @SathiraSithruwani
      @SathiraSithruwani  5 місяців тому

      @@pranee_2006 z ටිකක් අඩුයි හැබැයි සබ්ජෙක්ට් කන්ටෙන්ට් එක වැඩියි.ඔයා දැනටමත් ගොඩක් කරල නම් තියෙන්නේ උපරිම ලකුණකට යන්න වැඩ කරන්න එතකොට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

  • @RithukiTanaya
    @RithukiTanaya 4 місяці тому

    Jpn ekk agree media krnn puluwnd

    • @SathiraSithruwani
      @SathiraSithruwani  4 місяці тому

      @@RithukiTanaya පුලුවන්.ඔයාගෙ ඉස්කෝලෙන් ටයිම් ටේබල් ගන්න පුලුවන් නම් හොදම සබ්ජෙක්ට්ස් තුනක්.

    • @RithukiTanaya
      @RithukiTanaya 4 місяці тому

      @@SathiraSithruwani mn exam private krnn inne

    • @SathiraSithruwani
      @SathiraSithruwani  4 місяці тому +1

      @@RithukiTanaya එහෙනම් ඒ සබ්ජෙක්ට්ස් තුන ගොඩක් හොදයි.

  • @Ranu-369-R7
    @Ranu-369-R7 Місяць тому

    Akke n4 madida a/l walata

    • @SathiraSithruwani
      @SathiraSithruwani  Місяць тому

      N4 වලින් ග්‍රැමර්,කන්ජි ,වචන ගොඩක් කවර් වෙනවා,හැබැයි A/L syllabus එකට අදාලව තව වචන,grammar ,kanji,Literature ,culture එකතු වෙනවා,literature part එක ගත්තොත් ලකුණු 100න් 5ක්,culture වලට 100න් 10 ක් යනවා ලකුණු

    • @Ranu-369-R7
      @Ranu-369-R7 Місяць тому

      @@SathiraSithruwani hari akka❤️

  • @chathurikakumari6510
    @chathurikakumari6510 5 місяців тому

    Akke A/l japan wala level eka mokakda

    • @chathurikakumari6510
      @chathurikakumari6510 5 місяців тому

      Akke french da , japanese da lesi

    • @SathiraSithruwani
      @SathiraSithruwani  5 місяців тому

      Levels focus කරලා නෙවෙයි නංගි A/L syllabus එක යන්නෙ,හැබැයි jlpt N5,N4 grammar,vocabulary ,kanji කොටස් වැඩි ප්‍රමාණයක් කවර් වෙනවා.

    • @SathiraSithruwani
      @SathiraSithruwani  5 місяців тому

      @@chathurikakumari6510 එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා 😊

  • @RithukiTanaya
    @RithukiTanaya 4 місяці тому +1

    Jpn krl campus ynn puluwnd

    • @SathiraSithruwani
      @SathiraSithruwani  4 місяці тому +1

      @@RithukiTanaya ඔව් පුලුවන්. ☺️ ඔයාට කැමති නම් යුනිවර්සිටි එකේ ජපන් භාෂාව ඉගෙන ගන්නත් පුලුවන්.කැළණිය ,සබරගමුව ප්‍රධාන වශයෙන් ජපන් විශේෂ උපාධි තියනවා.

    • @RithukiTanaya
      @RithukiTanaya 4 місяці тому

      @@SathiraSithruwani law faculty ynn unth kisim preshnyk ndd akke me language ek krama

  • @Saka_boii_
    @Saka_boii_ Місяць тому

    Japan , French , ICT walata Z score wadiyda

  • @thewnihasandi842
    @thewnihasandi842 2 місяці тому

    Akke japanese,ict ekk krnna hoda subject ekk kiynn

    • @SathiraSithruwani
      @SathiraSithruwani  2 місяці тому

      Geography ,Media,Agri science,Agro tech හෝ වෙන ලැන්වේජ් එකක් , මේ සබ්ජෙක්ට්ස් වල z වැඩියි,ඔයාට යන්න ඕන කෝස් එකට ගැලපෙන්න තෝරගන්න.ඒ වගේම මේ විෂයන් ටිකේ සබ්ජෙක්ට් කන්ටෙන්ට් එක ගැන අයිඩියා එකක් අරගෙන කරන්න පටන් ගන්න.