How to Make a High Neck Saree Jacket Cuting & stitching Tutorial
Вставка
- Опубліковано 14 гру 2024
- #How to make a high neck sari jacket #cutting & stitching tutorial #Smart fashion Lanka
How to make back of high neck sari jacket step by step
before you see this video it is better that you see my lesson 01 video (taking measurements)
• How to make a simple S... (how to get measurements)
after this video you can see the next video (how to cut front of high neck sari jacket- lesson 03) • How to sew a high neck...
I prepared this video by very easy method & accurately to understand everyone
If there may be any more explanation please do comment
Conducted by CHAMINDA KUMARA
shoulder • Sewing Tips & Tricks
Harima pahadiliyi.bohoma sthuthi.obata vasanawantha anagathayakata digasiri!
ගොඩක් ස්තුතියි සර්, මං සර් ගෙ ගෝලයෙක්. සර් ගෙන් ඉගනගෙන අද වෙද්දී මං මගේ ව්‍යාපාරය හොදින් කරගෙන යනවා. අද තමයි සර්ගේ චැනල් එක මට හම්බවුනේ.
Superb sir thank you so much.this is the only one video that teaches you from the scratch ❤️❤️ thank you so much
Godakma pahadili sirta sthuthi
බඩ මහත අයට ඉන ගන්න හටි කියල දෙන්න ඔබ තුමාට බොහොම ස්තුතියි ,බොහොම පින් .
Godak vatinawa me program eka. Thank you
Budusaranai oba thumanta.Hemadama obe mehum padama samagin innam
හරිම පැහැදිලී...මම.මේ සෙනසුරාදට මේ ජැකට් එක තනියම මහන්නයි සූදානම..ඔබතුමාට බොහොම ස්තූතී..subscribed your channel.sir
Thenk you shar godak පැහැදිලි budu sharanai.
Excellent lesson thank you so much
Thank you for teaching us clearly
හරිම පැහැදිලි යි Thanky🌷🌷
රහස් ගොඩයි
ඉතා ම පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි 🙏
Boat neck saari blouse eka karala tiyenawada sir
Ow
Pehediliwa kiyala dunnata godak pin sir
Mahana widiyath daana
Hari saralai thanks
Urahis raises sanath standards sir.
ගොඩාක් හොදට පැහැදිලි කරා.ඔබට ගොඩක් ස්තූතියි🙏🙏🙏🙏🙏
සර් මේ vedio 1 දානකල් බලන් හිටියෙ, ගොඩාක් ස්තූතියි!
Block ganna thiuanwada sari jackets wala
එහෙම හදලා නැහැනේ
Harima පැහැදිලි ඔබට තෙරුවන් සරණයි !
Good bay sir mum Homagama class eke student
බොහොම ස්තුතියි ❤
Bada mahattha ayata jaket eka inen hariyata hitinne ne eka kiyala denna
Itamath hodata pehediliwa Kiya denawa.godak pin.
Sir hodata pahadiliwa kiya denawa..godak pin sir
බොහොම ස්තුතියි.
Please can u teach how to cut shawl coler blouses
E video eka dala thiyenne balanna
අද තමයි සර්ගේ චැනල් එක හම්බ වුනේ
Excellent sir.thank you so much.
මම සාරි හැට්ටය ඉගෙන ගන්න විශේෂ පංතියකටත් ගියා. ඒත් ඔබ තුමාගේ ක්‍රමයට දුවට හැට්ට 2 මැහුවා . නියමෙට තියනවා
Ma hata Sari jaket patamalawata athulath wenna puluwanida
0777150460 call me
Thank you so much🙏
Kiyanda deyakne 👍
Thanks for you God bless...
super
හරිම පැහැදිලියි. තැන්ක්ස් සර්
❤❤❤❤❤❤
Hrima වටිනා ,ඉතා පැහැදිලි කියලා දීමක් ,ඊළඟ vidio එක අපිට දෙන්නේ කවදාද දැනගන්න කැමති .thanks
සිකුරාදා
සර් සතුටුයි .............🎁🎁
Thanks 💐💐💐
Sir, trible cut saree jacket ekath vedio ekak karanna. Kopamana vedio thibunath me wage pahedili ne...
බුදුසරණයි සර්
Very clear instructions .Thanks.
Thank you very much.
Great job what can I say about your explaining excellent 👌👌👌👌👌god bless you🙏🙏🙏🙏🙏🙏🙏
Hondama vedio eka saree jacket walata
ස්තුතියි ...
Sir jacket eka mahana video
Eka danna.kara kapala mahana jacket ekak kiyala denna
Ok
හරිම පැහැදිලි බොහොම ස්තුති
thank you soo much
Thank you so much 👍
සර් ලයිනින් යොදාගෙන සාරී blouse ekak mahana widiya kiyla denko
දාලා තියෙන්නෙ බලන්න
ua-cam.com/video/1kyHa84CzeE/v-deo.html
Hodata. Kiyala. Denawa. Sar. Mama. Priyanka.
Stutiy sir BudusaranI
👍👍👍👍👍👍👍👍👍👍👍
Kapala mhn widiy ne neda
Thiyenawa
Godak vatinava Sir.
සර් බ්‍රා කට් සාරි ජැකට් එක අවුරුදු වලට පෙර කියා දෙන්න බැරිද
Sir. Mahana vidiya darts mahana vidiya.
Bra cut kapana vidiya kiyala denna.
අපිට බ්‍රාකට් සාරි ජැකට් එක කියලා දෙන්නකෝ සර්. ගොඩක් වීඩියෝ බැලුවත් තේරෙන්නෙ නෑ.
ඉදිරියේදී කියලා දෙන්නම්
@@SmartFashionlanka හොදයි සර්
I can't find how to make front part of the saree jacket
Ada hawasa 6n passe balanna
පිටුපස අත් රවුම අඳින විට පපුව මිම්ම 44 කෙනෙකු ගේ අත් රවුම 16ක් වු විට අත් රවුම ඇඳීම අපහසු ය
Mamath air sabscrib Kara.sudugaumak karannako sir
Ediriyedi balamuko den Ayeth class patan gaththu nisa welawa tikak Adui
අත් රවුම මිම්ම ගන්න කොට අගලක් අඩු කළේ ඇයි සර්.
ඉදිරිපස අත්රවුම අදින කොට පිටුපසට වඩා ගැඹුර වැඩි වෙනවා අර අඩුවෙන අගල ඉදිරිපසට එකතු වෙනවා
@@SmartFashionlanka ok sir.තේරුණා
thank you soo much