Це відео не доступне.
Перепрошуємо.
කෙසෙල්මුව රසට උයන්නේ මෙහෙමයි - KESELMUWA CURRY | KESELMUWA MALUWA | BANANA BLOSSOM RECIPE
Вставка
- Опубліковано 7 вер 2019
- කෙසෙල්මුව රසට උයන හැටි මෙන්න....
How to make keselmuwa curry | How to make banana blossom curry
Try this keselmuwa sinhala recipe.
අවශ්‍ය ද්‍රව්‍ය:
කෙසෙල්මුව 01
පොල්කිරි කෝප්ප 02
මිරිස්කුඩු තේ හැඳි 1,1/2
කහකුඩු තේ හැඳි 1/2
තුනපහ කුඩු තේ හැඳි 01
උම්බලකඩකුඩු මේසහැඳි 01
බැද්ගත් උළුහාල් තේ හැඳි 1/2
තක්කාලි හෝ සියඹලා ඇඹුල් මේසහැඳි 01
ලොකු ලූණු ටිකක්
රතුලූණු මේසහැඳි 01
කුරුඳුපොතු කැබැල්ලක්
අමුමිරිස් කරල් 02
කොස් ඇට 25
ඉඟුරු කැබැල්ලක්
සුදුලූණු බික් 06
ලුණුකුඩු තේ හැඳි 01
රම්පේ සහ කරපිංචා
#keselmuwacurry #keselmuwamaluwa #bananablossomrecipe
Sthuthi oyata muhe kapana vidiya igena gaththa
මාත් මේ විදියට හැදුවා රසයි ගොඩක්.... ස්තුතියි ඔබට
Mamath ada haduwa.. aiye harima rasaii.. thank you recipe ekata.. boru walwataram nathuwa hariyata kyla thiyenawa
Çs
හරිම .පැහැදිලිව ..දැනුම.ලබාගන්නවා .ඒකට .බොහොම .පින්
Aththatama rasai.. Mamath haduwa
Thank You
Godaak sthuthi vedio ekata. Man hadala balannam mehema
Thanks
Today I made it.. tastes really good. ❤️
අද ඔයාගෙ විදියට උයන්නයි යන්නෙ බලමුකො රස කොහොමද කියලා ආ තව දෙයක් මං නම් කිරට තමයි කපල දාන්නෙ උම්බලකඩ නම් දාන්නෙ නෑ තෑන්ක්ස් හාද රෙසිපි එකට 😍
Thanks
Spanhi
අපි මේ විදියට හැදුවා හරිම රසයි..ස්තූතිය ඔබට..
Thanks
Oya hadana widihata thami math kama hadanne hrima rasai
Thawathawath kama warga hadana hati kiyala denna......b.s 😊😊❤️❤️
Thank You
මගෙ අසම කෑම
Math hadala balanawa thanks obata
Thank You
Aluminiyam athiliyate dehidanne nahemoda wadak
Very clear instructructions. Thank you very much.
Thank u ,math heduwa harima rasata thibuna
මට කියන්නකො ඇම්බුම් කෙසෙල් මුව උයන්න කරමයක් ඇත්තෙම නැද්ද කියල
Niyamai.👍👍
Verry nice test Banana flower
Thanks.
Fast , simple and easy
බොහොම ස්තුතියි. අද කෙහෙල්මුව මේ විදිහට හදන්න යන්නෙ...හැබැයි උබලකඩ නොදා..
Harima rasaiiii 👍👍👍👍
Thank You
Budusaranai
thanks good හොඳයි
Ela
දෙහි ඇඹුල් දැමීමට මෙවැනි ලෝහ බඳුනක් නොගත යුතුයි. අනිවාර්යයෙන්ම මැටි හෝ පිඟන් බඳුනක් පමණක් දෙහි යුෂ සහිත වතුර දැමීමට ගන්න.
Ow nada
නියමයි!!
Thanks
උයල බැලුව. හරිම රසයි...
Thanks
Rasaaata athi sthuthi obata
Aluminiyanwalata dehi danna hodana buruwo
ඇත්තටම නියමයි. 🙏 ස්තුතිය
Thanks
@@RecipesSinhala ķķķ
Niyamai aiye thank you
Thanks
Hatt off brother
Niyamai hodata phadiliy voice no eka lassanai
Dehi walata alumeniyam banduna hondana
Learn Different of taste !!!!
Super
Thanks
❤👍
Thanks bro
Thenparaduwata aba damama hodai rasai
👍👍
Yummy ...
👍රසයිනේද මෙයට වේලපු කුනිස්සන් දාන්න තවත් රස වෙයි
Journey of taproben
Alu kesel muwa kamata gannawada
මේ කට අලුමිනියම් බාජනේ වෙනුවට mati බාජනයක් ගන්න .මොකද අලුමිනියම් වලට lime යුශ දාන්න හොඳ නැත
ස්තුතියි නියමයිනේ
Hodai. Oyage recepi 👍
Malli mama kirata kapala danne ammala kiyala thinawa wathurata dapuwama piti gathiya yanawa kiyala oma uyala na mama omath uyannam. Mama asa kama
Oww dear kiratama kapala demmama gunaya adu wenne nehe. Ara kahata - piti gathiya gunailu neda ammala kiyanne...
Mage asama kama mama kiratamai kapala danne ammala kiri ammala kiyanne wathurata kapala dammama piti gathiya yanawa kiyalai
ස්තුතියි
Godak වටිනවා
Katata kela unanawa👍
Thank you
රාසායි ැාසායියි
Lunu wathurata nemeida danne.
Heduwahama hoda hariya yanaws kiyalai mama nam ahala tiyenne
Godak..rasai..man..asai..godak..game..kema..man..danne..lunu..wathura..
Ekath ekka bath kanna puluwan .😜
Ane mahththayo oya danne nedda dehi me vage Lohan bajanavalata danna hoda ne kiyala..????oya ge padma fail..fail ...ok
බොහොම ස්තූතියි ❤❤
කුනිස්සන් ටිකක් එකතු කරානම් තවත් රස වැඩි.මගෙ ප්‍රියතම කෑම.
Vegetarian food
Kanna hithenawa danma
අැලුමේනියම් වලදට දෙහි දාන්න හොද නැහැ
මචන් ඉක්මන් කරපන් ලව් කරන්නෙ නෙතිව.too late
Nilanga Mohan - පව් යකෝ
Hm...rasai rasai...mn nm godak asa kemak.
bunju bunju
,,
wooow niyamai
Thanks
❤❤❤❤❤😂
Sini kesel mawa hodada?
ow hodai anamalunm epa
Okkoma mata kanna puluwan
❤️❤️👍
😛
👍
Kesel muva nemei. Kesel Muha. Me varada had a ganda.
Como don't do
❤❤
තෙල් එකට අබ ටිකකුත් දම්මනම් තමයි හොද ,
Nangi, mala baddaya, gastritis thiyana ayata thel daala aba ekathu karala hadanna epa. Ehema nethmam prashnayak nehe thel daala rasai neda. Thnk you.
@@thanu2317 බොහොම ස්තුතියි දැනුවත් කලාට,,
@@nishanthisamarakoon1611
Nishanthi, mam kiwwa de piligatta oyage nihathamaani kama godaaak agaya karanawa. Oyata Siyalu dewi pihitai.
රහයි හදන්නත් කලින් සුවදට 👃
un like danne kuhakayo
Sinihadana.hati
ඇලුමිනියම් බාජනේ දෙහි දාන්න එපා . බඩ යනවා ඩෙෆා . Citric acid is not the only element that can react with aluminum foil. Salty and spicy foods can also cause a similar reaction. Just something to think before cook :)
දෙහි නැතෝ..
උයන ෙකෙටෙ
ඪඣ
ඇලුමිනියම් භාජන වලට ඇඹුල් ජාතී දන්නෑ.මම දන්න තරමින්
😂
👎👍👍👍
ඕකට aba දාන්න
රට ළුනු කියන්නේ මොකද ?බී ළුනු කියපිය,,,,
😂😂
Dahi ඇඹුල් damma ඇලුමිනියම් භාජනය .හරිම sok oyaga evilla
ස්තූතියි ඔබට බුදුසරණයි
කට හඩ ලස්සනයි
අය්යෝ මාර පරක්කුයි මාර කම්මැලියි
Thanks.
Super
ස්තුතියි
Thanks
Super
tankuok