Sadaken Galana | Vidurangana සදකැන් ගලනා මේ රාත්‍රියේ | විදුරංගනා ගීත නාට්‍ය 0774969886

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 456

  • @DholkiVideo
    @DholkiVideo  10 місяців тому +23

    🙂🙂 අලුත් එක මෙතනින් - ua-cam.com/video/hAgD7y8PNYo/v-deo.html

  • @manikabahrain4678
    @manikabahrain4678 8 місяців тому +16

    ඇත්තෙන්ම පිරිමි කටහඩනම් බාවනාවක් හරිම ලස්සනයි ❤

  • @nethminethmisathsarani5916
    @nethminethmisathsarani5916 9 місяців тому +25

    කොලුවගෙ හඩ භාවනාවක් වගේ මාර ලස්සනයි

  • @nilminisenanayaka5604
    @nilminisenanayaka5604 9 місяців тому +12

    ඒ වොයිස් ඒක ❤️❤️ තව එකක් අහන්න ආසයි ❤

  • @arunadeshapriya9042
    @arunadeshapriya9042 6 місяців тому +12

    ගීත නාට්‍යක ඇහුන සුපිරිම perfect male voice එක...👍

  • @raniraniii6311
    @raniraniii6311 10 місяців тому +18

    Kochcara baluwath epa wenne na harima lassanai 💜💜tawa lassana sindu itirikotas danna 💙💙 jaya wewaa hamotama 💗💗💗💛💗💗💛💗💗💛💗💗💛💗💗💛💗

  • @sajithmadhusanka5490
    @sajithmadhusanka5490 8 місяців тому +15

    කොල්ලගෙ කටහඬ නම් පට්ට

  • @nisanthajanaka713
    @nisanthajanaka713 5 місяців тому +5

    දුටු සිහිනේ සදා ලංවි...ඔබ මාගේ මදේ දැවටි.මුළු සසරේ පුරා ලංවි.. වි..සද කැන් ගලනා මේ රාතුියේ ....ඔබ පෙම්වතියයි මාගේ ලොවේ..ලස්සන පද රචනාවක්.හරිම ලස්සනයි..දෙබස් කථන නාට්‍ය කලාව..ලස්සනයි විදුරංගනා..❤❤❤

  • @AnuruddikaDilrukshi-uw1yd
    @AnuruddikaDilrukshi-uw1yd 5 місяців тому +6

    කේ .සුදර්ශන❤❤❤❤ ඔයාලා නයාකුබුර අපෙ ගමට ආවා .ගොඩාක් ලස්සනට ඉදිරිපත් කලා.ඔයාගෙ කටහඩ භාවනාවක් වගෙ.❤😊

  • @chmikalakshan
    @chmikalakshan 6 місяців тому +11

    ගල්ගමුවට ගෙන්නනවා මේ පර ගොයම් කපපු ගමන් ❤️😍😁

  • @AnulaWijesinhe
    @AnulaWijesinhe 6 місяців тому +6

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤ කොච්චර බැලුවත් එපා වේන්නෙ නැ ❤❤❤❤❤❤❤❤

  • @Thamarasaa
    @Thamarasaa 6 місяців тому +5

    ගොඩක් ලස්සනයි❤❤✨...කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.....

  • @RMchinthakadharmarathnaDharmar
    @RMchinthakadharmarathnaDharmar 10 місяців тому +6

    කටහඩ නම් මාර පැහැදිලි.ලස්සනයි ඩාන්ස් එකත් නියමයි.හඩ සහා ඩාන්ස් දෙක එකට මැච්වෙලා නිසා ලස්සනයි ආසයි බලන්න❤❤❤❤ බුදුසරණයි

  • @dinushairangani9573
    @dinushairangani9573 8 місяців тому +3

    හරිම ලස්සනයි .❤❤ තෙරුවණ් සරණයි !හැමෝටම ❤❤

  • @jagathlakmal3595
    @jagathlakmal3595 10 місяців тому +5

    එක පට්ට ආ අනිවාරෙන් ගෙන්නනවා කුරුණෑගලට ආ❤❤❤

  • @AjithAbesingha-r8k
    @AjithAbesingha-r8k 11 місяців тому +12

    පිරිමි voice එක සුපිරි, නටන්න කෙල්ල සුපිරි

  • @ContentOrchids-zu9hp
    @ContentOrchids-zu9hp 8 місяців тому +3

    මාර ලස්සනයි 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @nisanthajanaka713
    @nisanthajanaka713 5 місяців тому +8

    විදුරංගනා ලස්සන ටිම් එකක්..❤️❤️❤️❤️

  • @thanojapriyadarshani5045
    @thanojapriyadarshani5045 Місяць тому +2

    ලස්සනයි අපූරුයි ඔය නංගී ලස්සනට නටනවා ලග කොහාට ආවත් එක දවසක් හරි නොවරදවාම යනවා. ඒ තරම් ලස්සනයි ඔයාලගේ නටය දෙබස් සංගීත කවදා හරි වැජබෙන්න ඕන කණ්ඩායමක් ❤❤❤❤❤🎉

  • @JayaSama-m5o
    @JayaSama-m5o 8 місяців тому +10

    මේ සින්දුව අයයේ ඔයා විතරක්‌ ආයේ video එකක් දාන්න බැරිද මේ music එකට

  • @nadeekaudayangani1602
    @nadeekaudayangani1602 9 місяців тому +29

    43වෙනි වතාවට සදකැන් අහන මම වගේ අය ඉන්නවද ❤❤❤

  • @SLSONGCULB-bt6gv
    @SLSONGCULB-bt6gv 7 місяців тому +7

    ආයේත් අහන මම ❤

  • @SumithDissanayaka-fj4ie
    @SumithDissanayaka-fj4ie 9 місяців тому +4

    ලස්සනයි හලො❤❤❤

  • @DilshikaMaduwanthi-g6w
    @DilshikaMaduwanthi-g6w 2 місяці тому +2

    කොච්චර බැලුවත් එප වෙන්නෑ 😢...හැමවෙලෙම බලනව ඇහිලම බැනුම් අහනවත් එක්ක 😒....කරන හැම වැඩක්ම හොදින් කරන්න ලැබෙන්න ඔනි...❤...

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 6 місяців тому +6

    ලස්සනට සිංදුව කියනවා පිරිමි හඩ.නියමයි

  • @janithmadushanka366
    @janithmadushanka366 10 місяців тому +1

    මාරම මාර ලස්සනයි ,කියන්න වචන නැ,ඒ තරම් ලස්සනයි ,අනෙ මටත් ඔයලා එක්ක එකතු වෙන්න තියෙනවන්ම් ,,,,,,මෙ විඩියො එක කර්න්නෙ කොහෙද සංදර්ශනයක් වෙලාවක නෙවෙයිද ,කට්ටිය කෝ මට තේරෙන් නැ ,,,,මාරම අසාවෙන් බල්න්නෙ මන් ඔයාලා හැමෝටම ,කලා ගමන දිනෙන් දින දියුනු වෙන්න ලැබේවා,සරස්වති දේව මැනියන්ගෙ පිහිටයි.

  • @dailymale2934
    @dailymale2934 3 місяці тому +2

    හරිම ලස්සන අහිංසක ගායනයක් දෙදෙනාගේම. ❤❤

  • @BlackkingArjun
    @BlackkingArjun Місяць тому

    ලස්සනයි 🌟 ජයම වේවා 🎉❤❤❤❤

  • @wasanthalakshan8094
    @wasanthalakshan8094 3 місяці тому +2

    කී වතාවක් බැලුවද කියලා මට මතකත් නෑ ඒ තරම් ලස්සනයි

  • @LakshithaBandara-p5m
    @LakshithaBandara-p5m 5 місяців тому +1

    Eka patta kiyanna wachana na gayanaya ස්වර බෑන්ඩ් eke aiya gd luck. නර්තනය great ❤❤ adarei

  • @nethunethu3351
    @nethunethu3351 8 місяців тому +1

    ලස්සනයි KOMLOOO.....❤️❤️

  • @SanathKumara-n1e
    @SanathKumara-n1e 2 місяці тому +1

    නියමයි 😮😮

  • @ayeshMaduwantha-wm2uh
    @ayeshMaduwantha-wm2uh 11 місяців тому +1

    අම්ම්මො ඉතින් සුපිරියක් තමා ආදරෙයි ඈ ❤❤

  • @chanuvidu8682
    @chanuvidu8682 10 місяців тому +2

    මම කී පාරක් බැලුවද මතක නෑ හරිම ලස්සනයි 🥰 ගායනය නර්තනය ඔක්කොම නියමයි කියන්න වචන නෑ එච්චරටම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShalikaDilhani-z5f
    @ShalikaDilhani-z5f 9 місяців тому +6

    කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැත්තෙ මට විතරද ❤❤❤❤

  • @sdshandrikashandrika7092
    @sdshandrikashandrika7092 11 місяців тому +1

    තෙරැවන් සරණයි ගොඩක් ලස්සෙනයි ජයෙවෙවා මගෙ උනුසුම් සුබ පැතුම් ❤❤❤ 😘😘

  • @NishaPerera-hy6yn
    @NishaPerera-hy6yn 5 місяців тому +1

    Sandaken galana me rathriye..... ❤ Mata den velava re 02:48 am. E voice eka ahuve nethnam nindayanneth nedda manda den. Harima lassanai

  • @Akila.Heshan
    @Akila.Heshan 5 місяців тому +1

    මාරම කොලිටි.. ලස්සනයි .. 🌼👌❤️

  • @kasundarshana2028
    @kasundarshana2028 8 місяців тому +2

  • @KasunHarshan-hy7hq
    @KasunHarshan-hy7hq 18 днів тому

    Marama ලස්සනයි e aiyage voice eka thava kotas denna

  • @kanchanamadushani8755
    @kanchanamadushani8755 8 місяців тому

    ලස්සනයි❤️ සරස්වතී මෑණියන්ගෙම පිහිටයි🙏

  • @SLSONGCULB-bt6gv
    @SLSONGCULB-bt6gv 7 місяців тому +6

    ආයෙත් අහනෝ

  • @thanojapriyadarshani5045
    @thanojapriyadarshani5045 Місяць тому

    කී පාරක් බැලුවද මතක නෑ ඒ තරම් ලස්සනයි ❤❤❤

  • @SadaOpatha
    @SadaOpatha 9 місяців тому +1

    ලස්සනයි ❤️💙

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 місяців тому +1

    ලස්සනයි සුබ ම සුබ නත්තලක් වේවා ස්තූතියි හැමෝටම වාසනා වේවා 🍀🍀🍀🍀🍀🍀 🔥

    • @DholkiVideo
      @DholkiVideo  10 місяців тому

      ඔබටත් ඒසේම වේවා 🔥

  • @damithrathnayake6324
    @damithrathnayake6324 5 місяців тому +1

    Malli patta ban maru adarei bokka

  • @priyankara883
    @priyankara883 7 місяців тому +1

    Kollai kellai supirii.disnaka aiye...mn priyankara

  • @anjanamadusanka5431
    @anjanamadusanka5431 9 місяців тому

    ඒකනම් මරු😊❤❤

  • @Iresakumari-h4w
    @Iresakumari-h4w 5 місяців тому +1

    ගොඩක් ලස්සනයි ❤❤❤

  • @rohandilina5727
    @rohandilina5727 4 місяці тому +1

    අරිම.ලස්සනයි.තෙරුවන්.සරනයි.සියලු.දෙනාට

  • @NishanthaDarshana-n3s
    @NishanthaDarshana-n3s 9 місяців тому

    මරැ මාරම ලස්සනයි ❤

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 11 місяців тому +2

    පිරිමි එක්කෙනාගේ voice ලස්සනයි

  • @nadishnadisha1326
    @nadishnadisha1326 4 місяці тому +1

    ලේඩිස් වොයිස් එක ඇක්ටිව් මදී වෙන කෙනෙක් හොයාගන්න කො..සුපිරි යටම ඉහල ටම යන්න පුළුවන් ඔයා ලට ඇත්ත ම ගොඩක් ලස්සන යි ...සුපිරි කටහඬ කොල්ලගේ❤

  • @ShamaShama-f2t
    @ShamaShama-f2t 2 місяці тому +1

    හරිම ලස්සන යිමානෙල්❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sugathwedakarage5412
    @sugathwedakarage5412 5 місяців тому +1

    Totally natural, keep continue

  • @BDGNishantha
    @BDGNishantha 10 місяців тому

    ලස්සනයි❤❤❤නියමයි හොදේ..

  • @ChandraVidanage-nk2nw
    @ChandraVidanage-nk2nw 4 місяці тому +2

    අයියෝ...මේ සින්දු මං ගණන් කරන්න බැරි තරමටම ඇහුවා එච්චර ආසයි.මං මුදාානාට්‍ය වල සින්දු හා දෙබස් දෙන කෙනෙක්.මට ආසයි ඔය ගායකයා ඒක්ක ⁣සදකැන් ගලනා සින්දුව කියන්න. අනේ අවස්ථාවක් දෙන්නකෝ.මට ෆෝන් නම්බ එකක් දෙන්නකෝ .....❤❤❤❤❤ ❤❤❤❤❤❤

  • @PansiluPamodya
    @PansiluPamodya 2 місяці тому

    Well done bosa❤

  • @wijelathaherath8986
    @wijelathaherath8986 3 місяці тому

    Marama ලස්සනයි male voice eka super

  • @niroshpubudu2060
    @niroshpubudu2060 9 місяців тому

    ඒ කට හඩ නම් පිස්සුවක් ❤️

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 2 місяці тому

    Maru lassanai godak ❤❤

  • @manojrajapaksha1492
    @manojrajapaksha1492 28 днів тому

    පටිට ලස්සනයි ..

  • @රංජිත්දුක්.දන්න.නිසයි.මුලු.හදි

    ජය.ජය..සුබ.පැතුමි.සිංදු.ලස්සනයි.ඒ..හඩහරිම.පිවිතුරැයි..සියලු.දෙනට....බුදු.සරණයි..💃💯💯💯💯💯💯💯💯💯💯🇱🇰🇸🇦💐💐

  • @nilukabalasuriya6704
    @nilukabalasuriya6704 10 місяців тому +2

    Kollage gayanaya supiri 👍🙏

  • @RuhiRuhi-h9t
    @RuhiRuhi-h9t 10 місяців тому

    Woow eka nm marama lassanai ❤❤❤ jaya wewaaaa❤

  • @DinashaPrabuddani
    @DinashaPrabuddani 2 місяці тому

    Harima lassanai dawasata 3 n paarakwath balanawa..katahadawal dekama lassanai netumath lassanai jayawewa..❤

  • @wasanthalakshan8094
    @wasanthalakshan8094 7 місяців тому

    පට්ට පිස්සුවක් 😍

  • @SamaranayakaSamaranayaka-c1c
    @SamaranayakaSamaranayaka-c1c Місяць тому

    ආදරෙයි විදුරංගනා ❤❤

  • @kamarypop65
    @kamarypop65 5 місяців тому +1

    මම ආසම සිංදුවක් ❤බුදු සරනයි සැමට

  • @AnandaWickramasinghe-h2v
    @AnandaWickramasinghe-h2v 2 місяці тому

    Siya wathawak ahuwath epa wona song ekak...marama lassanai ❤😊

  • @d.awimalasiri3991
    @d.awimalasiri3991 3 місяці тому

    Pattama thamai supiri

  • @malasudarshani4618
    @malasudarshani4618 3 місяці тому +1

    ගිරාදුරුකෝට්ටේ මෛත්‍රිගම කරපු නාට්‍ය ටිකත් දාන්නකෝ

  • @nadeekaudayangani1602
    @nadeekaudayangani1602 10 місяців тому +1

    සිංදුව කියන අයියට හිත ගියෙ මට විතරයිද 🙄🙄

  • @PoojithaVinod
    @PoojithaVinod 6 місяців тому

    හරිම ලස්සනයි❤️

  • @NiranjalaAbesinghe
    @NiranjalaAbesinghe 3 місяці тому

    දෙබස් දෙන ගැහැනු කෙනාගෙ කට හඩ මිහිරි මදි

  • @ChamaraSandaruwan-m1e
    @ChamaraSandaruwan-m1e 10 місяців тому

    ❤❤සුපිරි ලස්සනයි ❤❤❤ ආණමඩුව කජුවත්ත තියනවා ❤❤❤❤❤

  • @shenasvihangasudda7122
    @shenasvihangasudda7122 10 місяців тому +1

    Supiriyak ❤️

  • @komari3296
    @komari3296 11 місяців тому

    පට්ට ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤❤❤❤

  • @SakunthalaWeerasinghe-f1k
    @SakunthalaWeerasinghe-f1k 3 місяці тому

    Sindunm supiri kiynws pirimi kena❤❤❤

  • @nilunilu6155
    @nilunilu6155 3 місяці тому

    ගොඩක් ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️❤️❤️❤️❤️🥰🥰❤️❤️❤️❤️🥰❤️

  • @PadminiSp-k5r
    @PadminiSp-k5r 5 місяців тому +2

    Lasssaneee

  • @Manuhasa-w5e
    @Manuhasa-w5e 3 місяці тому

    Mama hamadama balanawa .nice song 👍

  • @piumisashikala19
    @piumisashikala19 6 місяців тому

    පිරිමි කෙනගෙ කට හඩ බවනවක්💗

  • @nishanti3613
    @nishanti3613 3 місяці тому

    කොල්ලාගේ කටහඩ හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤

  • @ShamaShama-f2t
    @ShamaShama-f2t 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි මානේල්

  • @LalithKumara-jj2lq
    @LalithKumara-jj2lq 6 місяців тому +1

    ලස්සනයි

  • @hetadawasakvideo2024
    @hetadawasakvideo2024 11 місяців тому

    සුපිරිම වැඩක්

  • @Thenulaniklesh-xm6tg
    @Thenulaniklesh-xm6tg 3 місяці тому

    Super ❤❤

  • @user-notygirl
    @user-notygirl 9 місяців тому

    20 paratath vediya man baluva marama lassanai uthpala akkai aiyai dennama lassanata natanava debas dena dennath patta❤

  • @CHAMIYA964
    @CHAMIYA964 6 місяців тому +1

    අපේ කාලේ ජහුටා 💪

  • @KarunaRathna-hi1eu
    @KarunaRathna-hi1eu День тому +1

    Kellage katahada guuuu goday

  • @SandunisandarekaSadu
    @SandunisandarekaSadu 8 місяців тому +1

    Lassanayi❤❤❤❤❤

  • @dilanc7765
    @dilanc7765 5 місяців тому +1

    උදාරයි❤❤❤

  • @Sadena.Fernando
    @Sadena.Fernando 5 днів тому

    Pirimi කටහඬ mara lassanaiii ahan innath asai

  • @rohanaweerasooriya2146
    @rohanaweerasooriya2146 6 місяців тому

    Kollanam supiri❤

  • @VihangaNimsara-do3kp
    @VihangaNimsara-do3kp 3 місяці тому

    Mehema natya sandharshanayaknan dakala na supiri❤ ❤️‍🔥

    • @DholkiVideo
      @DholkiVideo  3 місяці тому

      @@VihangaNimsara-do3kp බොහොම ස්තූතියි

  • @anulawijesinhe9194
    @anulawijesinhe9194 10 місяців тому

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️✔

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd 10 місяців тому +1

    Pt ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Nirosha-zm4lq
    @Nirosha-zm4lq 10 місяців тому

    ලස්සනයි ගොඩක් 👍👍👍👍👍👍

  • @wasanthapradeep5216
    @wasanthapradeep5216 3 місяці тому

    Kollage singing patta❤❤❤❤...
    Dancing dennath lassanaiiiii❤❤❤❤❤