I would highly recommend to do English literature (73) for your AL' s (Arts)... Because, even if you take S pass for that and two B passes for other 2 subjects...there's a high possibility that you get selected to an university...
Man num zero eke 2020 batch eke. Math al walata A ekak gththe sir nisa. Ada mama ocean university eke student knk . E thanat ynna sinhla wlata A eka gnn, exam ekedi api mentally waten hama welwem apiw motivate kare ape sir. ❤🔥
Sir kiyna kathawa 100% atta. Mkada api krna subjects wala z eka wadida aduda kiyla kiynna apita be eka year eken ekta weas wenwa. Mage kathawath e wage. Mn 1st shy A/L kale 6 months walim mata wada aurudu 3k bala aya ekka. Mn classes walta gya masayak 2k ynkota mn e hema cls ekakakima kepi pena kenk una mage papers wala lakunu ekka. Sirla nangila ahuwe mn karna subjects. Mn kale Sinhala, Media, BC. Mn kochchra hodta lakunu gththath hamoma kiuwe man krna subjects nisa A3k gththath mata dura campus ekak ewi kiyla. Namuth eka newe une. 2019 di thma mn A/L liuwe. Sinhala, BC papers dekama mn uparima hodata kala. Mata adatath wishwasai e subjects walta mata lakunu 90 wadi kiyla eth Media walata B awe. Namuth e aurudde Media paper ekak hugk amarui saha hugk lamainta A thibbe nathi tharam. Menna me hethuwa nisa mata hoda Z ekak awa. (1.9591). Mn ada Pera law student kenk. mata kiynna thiynne subjects wala z eka adu wadi hoynne nathuwa puluwn uparima krna de krnna. Mkada z eka kiynne wenas wena deyk.
ගොඩක් පිං සර් ඔබතුමාට....🙏🌹🌹
ගොඩක් වටිනව කතාවක් සර්...තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසදුනා... ....හැමදේකින්ම අපිව දිරිගන්වන අපේ සර්ට ජය....🙏🙏🙏🙏
A/L sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna.
අනේ thank you sir... මං 2024 A/ls කරන්නේ. Z score එක නිසා අවුල් වෙලා ඉදියේ.. දැන් ඔක්කොම හරී... 🙏🙏❤️
Me
මාත්
ඔයා මොනාද තෝරාගත්තේ අක්කේ 🙄
@@nethmidivyanjali8871 ඉතිං
🥰
සර්ට බොහොම පින් මේක ගැන කියල දුන්නට.. කවුරුත් මේ ගැන කියල දුන්නෙ නෑ මට....සර්ට ස්තුතියි
A/L sinhala,media,drama walata hoda class hoyanawa nam kiyanna.
ගොඩාක්ම ස්තූතියි සර් ගොඩාක්ම වටින වීඩියෝ එකක්❤️❤️
ඔබතුමා කිව්ව සමහර දේවල් ඇත්ත. නමුත් ඒ ඒ විශයන් අනුවයි z score එක තීරණය වෙන්නේ. යම් විශයක ඒ විශය ලියපු හැම දරුවෙක්ම ඒ විශයට ගත්ත ලකුණු අනුව ඒ විශයට අදාල z score එක තීරණය වෙනවා. අමාරු විශයක් කරලා ලකුණු 60ක් වගේ ගත්ත දරුවෙක්ගේ z score එක ලේසි විශයක් කරලා ලකුණු 70 ක් ගත්ත දරුවෙක්ගේ z score එකට වාඩ වැඩි. පොදුවේ ආර්ථික විද්‍යාව, ලොජික්, කෘෂි...... වගේ විශයන්වල හොදම ලකුණු ගන්න දරුවෝ අඩුයි. ඒ විශයන් ටිකක් අමාරු නිසා. එතකොට ඒ විශයන්වල හැම අවුරුද්දකම Z score වැඩී. ඒත් සමහර අවුරුදුවල ඔය තත්වය ඉදලා හිටලා වෙනස් වෙනවා.
ඒත් දරුවෝ උසස් පෙළ විශයන් තෝරා ගනිද්දී එයාලට Z Score වැඩි වෙයි කියලා විශයන් නිගමනය කරන්න බෑ. ඒ නිසා කලින් අවුරුදුවල ඒ ඒ විශයන්වල z score අගයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ site එකෙන් බලලා විශයන් තෝරා ගන්න ඕනේ.
ඔබතුමා සිංහල ටියුෂන් ගුරුවරයෙක් නිසයි දරුවෝ ඔහොම දැනුවත් කරන්නේ. නමුත් ඇත්ත ඇති සැටියෙන් කියන්න. හරි තොරතුරු ලබා ගන්න ඕනේ site ගැන දැනුවත් කරන්න.
Ow oya hari ,samanyen sinhala Wala z eka adui ,ekai me sir mehema kiyanne
Z eka samanyen awurudden awurudda wenas wenawa thamai ,eka aththa ,eth apita kalin awurudu Wala subjects ekka guess karala adahasak ganna puluwan
Samanyen sinhala ,bc wage subjects Wala z adui
Ict,Agri , geography, mathematics,french,japanese, English literature, political,logic ,econ wage godak samaja widya wishayan Wala wagema basha wishayan godak ewageth z eka wadi ,eka awurudden awurudda wenas wenawa thamai sir kiyana kathaweth aththak naththema na,habai apita saralawa guess karala adahasak gannath puluwan
අපේ සිංහල සර්.ගොඩක් පින් සර්👍
ඇත්තටම හොය හොය හිටියේ සර්....ගොඩක් පින් 🥰...කවුරුවත් නොකියපු කතාවක් සර් කිව්වෙ😇
A/L sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna.
ස්තූතියි සර් ඕක සමාාජගත කලාාට.. ගුරුවරු මුලදිම ඔළුව කුරුවල් කරනවා දරුවන්ගේ..
A/L sinhala,media,drama walata hoda class hoyanawa nam kiyanna
ඇත්තටම සර් මෙි වීඩියෝ එකෙන් ගොඩක් දෙනෙක් හිතන ආකල්පය සර් වෙනස් කරනවා ගොඩක් පින් සර්.
A/L sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna
අනේ..........බොහොම ස්තුතියි සර් .......🙏ඔබ අපිට මඟ පාදලා දුන්නාට
Thank you sir♥️💯
Ape sir .thank you sir me gana danumwath kalata 🙏🙏🙏❤️
Godaaaaaaak thanks sir .. hoya hoya hitapu video ekak..❤🥰 godak watinawa🌺
A/L sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna
ඔබතුමාට ගොඩාක් පින් නිවැරදි දේ පිලිබදව දැනුවත් කලාට
A/L sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna
ගොඩක් ස්තූතියි සර් දැනුවත් කලාට. 🙏💯😍📚
A/L sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna
සර් ඉතා අගෙයි..මෙහෙවර.අපි ආවා.මේ පැත්තෙත් එන්න.එන්න.
ගොඩක් ස්තූතියි සර් ❤🙏
කටහඩ හුගාක් පැහදිලී..උගන්නන්නම දෙඉයෝ දීපු කටහඩක්..බුදු සරනෛ...
Loku aulaka unne...thank u sir❤
සයන්ස් වලත් ඔහොමම තමා.
Biology හැමෝම කළාට ගන්න ලකුණු ප්‍රමාණය අනුව z අගය වෙනස් වෙනවා. මම 2004 bio කරපු කෙනෙක්.
අපිට biology සිලබස් එකේ ජිව වද්‍යාව සදහා සංඛ්‍යානය කියලා ඒකක යක් තිබුණා. එකෙදි කයිවර්ග සමීකරණය කියලා තියරියක් ඉගෙන ගත්තා. ඒ තියරියම තමා z අගය ගණනය කිරීමේදි යොදා ගන්නෙ.
Logic walath thiyenawa
ගොඩාක් වටිනා කතාවක් සර්.👍
A/L sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna
අනෙ thank you සර්.....
මම 2025 A/L කරන්නෙ . මමත් සර් කිව්වා වගෙ කලින් අවුරුද්දෙ අක්කලා අයියලාගෙන් අහ අහ ඉදියෙ . දැන් නම් එහෙම අහන්න යන්නෙ නැ..
තැන්කිව් මෙහෙම පැහැදිලි කරලා දුන්නට..🙏🙏🙏
Mamath
Thanks sir ela
Godaaak Thank You Sir 🥰🌺🌹
A/L sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna
Ane thenks sir
Hoya hoya hitapu vidiyo ekak
I would highly recommend to do English literature (73) for your AL' s (Arts)... Because, even if you take S pass for that and two B passes for other 2 subjects...there's a high possibility that you get selected to an university...
Tysm❤
Thanks sir mama hitiyeth me pashnema thmay ❤e lawyer kenek venna❤
Thankyou sir♥️ onima una deyak
Tq sir ❤️
සර් ගොඩක් ස්තුතියි
A/L sinhala,media,drama hoda class ekak hoyanawa nam kiyanna
Thank you so much sir......
Its improved me a lot.....
A/L sinahal,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna
Thank you sir
A/L sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna
සර්ට ගොඩක් ස්තුති.🙏🥰
A/L sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna
Thank you sir ❤️
A/L sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna
Man num zero eke 2020 batch eke. Math al walata A ekak gththe sir nisa. Ada mama ocean university eke student knk . E thanat ynna sinhla wlata A eka gnn, exam ekedi api mentally waten hama welwem apiw motivate kare ape sir. ❤🔥
Godak prayojanawath sir 🙏
A/L.sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna
Thanks sir. ❤️👍
A/L sinhala,media,drama hoda class ekak hoyanawa nam kiyanna
2024 A/l karana inna apita me episode eka watinawa thaks sar ❤️
Sir kiyna kathawa 100% atta. Mkada api krna subjects wala z eka wadida aduda kiyla kiynna apita be eka year eken ekta weas wenwa. Mage kathawath e wage. Mn 1st shy A/L kale 6 months walim mata wada aurudu 3k bala aya ekka. Mn classes walta gya masayak 2k ynkota mn e hema cls ekakakima kepi pena kenk una mage papers wala lakunu ekka. Sirla nangila ahuwe mn karna subjects. Mn kale Sinhala, Media, BC. Mn kochchra hodta lakunu gththath hamoma kiuwe man krna subjects nisa A3k gththath mata dura campus ekak ewi kiyla. Namuth eka newe une. 2019 di thma mn A/L liuwe. Sinhala, BC papers dekama mn uparima hodata kala. Mata adatath wishwasai e subjects walta mata lakunu 90 wadi kiyla eth Media walata B awe. Namuth e aurudde Media paper ekak hugk amarui saha hugk lamainta A thibbe nathi tharam. Menna me hethuwa nisa mata hoda Z ekak awa. (1.9591). Mn ada Pera law student kenk. mata kiynna thiynne subjects wala z eka adu wadi hoynne nathuwa puluwn uparima krna de krnna. Mkada z eka kiynne wenas wena deyk.
@hirunimadushika9826
Akke oya Kare bs da godak aya kiyanawa e bs amarui kiyala ehem a kiyaddi bays hithenawane 😢
Thank you so much sir ❤❤❤
Ane thank you sir mn me z score agaya nisa baya wela hitiye 🙏
Sir media, geo, political Z core eke vadidede e sabject 3😢
sir,a/l වලට art (sinhala ,geography ,political ) කරපු කෙනෙක්ට job market එක වැඩි හොද degree මොනවද
Thanks sir
A/L sinhala,media,drama walata hoda class hoyanawa nam kiyanna
සාපේක්ෂව Z අගය "වැඩි" විෂයන් තියනවා.
සිංහල විෂයට ආදරෙයි නම් සිංහල සමග ඉහල අගය ඇති වෙනත් විෂයන් දෙකක් කිරීම වැදගත්
ගොඩක් වටිනවා
A/L sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna
Thanks a lot sir
A/L sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna
thank you very much sir💯
A/L sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna
A/l karanna drama ekka hoda anith subjeckt deka mokadda sir sinhalai ,political , drama me vala Z eka vadida me subjeckt thuna hodaida🥺❤️
Thanq sir 🤗
A/L sinhala,media,drama walata hoda class hoyanawa nam kiyanna
Ane kiynnko subject 3 n vitharai d Z eka hadenne nthnm English , podu පරීක්ෂණya evath ekamd hadenne ane kiynnko dnn kenek 🙏
Subject 3 witharai
sir ada ape results awa thnk u soo much sir.....sinla welt A ekk thiyenw
Ape sir💓🙏
Me sirge clz kohed thiyenne
@@IsharaDinethi-qm7em kurungla,kandy,අනුරාධපුර ehmth thiyenw dn mn dnn widiyt
සර් ගොඩාක් ස්තුති ඇත්තටම බය වෙලා හිටියේ,🥺💔😔 දැන් නම් අවුලක් නෑ
Very supportive video.Thank you sir💫
A/L sinhala,media,drama walata hoda class hoyanawa nam kiyanna
👍
Agri
Media
Dramai hodaida sir
Rifli plz
Sir mn 2023 A/l karanna තෝරා ගත්තු subject BC,,MEDIA ,,HISTORY ...Me subject karala widyapitayata yanna පුළුවන් නේද sir.. z score eka meewa වල තියෙනවා නේද
Dear me subject wala z core adui history nm hodai habai europe wala indian wala adui
ඔයා කරන්න පුතේ සිංහල ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව
A/L walata hoda sinhala,media,drama class hoyanawa nam kiyanna
@@shiwangiliyanage3095 media clz 😶
@@inonisha6942 මම කරනවා
ආර්ථික විද්‍යාව
සිංහල
I C t හොදයිද සර්
Aththatama kiuwoth Mata bayai dn oluwa aul wela thiyenne
A/L sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna
@@shiwangiliyanage3095 sinhala walata oneee
@@sandayaattanayaka3462 contact karaganna number eka ewanna.
අනෙ බොහොම පින් සර් 🙏❤️
මන් 2023 AL 😥
A/L sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna
Ane mata kiyannako Sinhala clz akak
👍👍
A/L walata hoda sinhala,media,drama class hoyanawa nam kiyanna
❤️🙏
thank you very much sir
A/L sinhala,media,drama walata hoda class ekak hoyanawa nam kiyanna
Sinhala ,history me subject 2 z core eka wadima subject eka mokadda
Z score eka wadak na oyata lesi ekak karanna ekata wadiyen lakunu ganna aniwarenma yanna puluwan
Sir agri wala z score eka kohomada වැඩියි ද ,අඩුයිද
Wedi
Wedii
Sir online class karanwad .patan gaththada
Hara subject genath tikak kiyanna sir
A/L walata hoda sinhala,media,drama class hoyanawa nam kiyanna
A/L walata agri clz ekak hoyanawanam kiyanna 😊
Sir mama Al karannA thoragaththe music,sihala,midia. Ewa awlak naha neda sir.
Ane plz kauru hari kiynkoo
Ict
Agri
Statistics
Hodaid kiyl
Arts Econ කරන්න o/l maths S එකක් ඇතිවෙයිද?
මදි
Ape sir 🙏🙏🙏
Geo,Ict,agree z-core ek hodayida
AGRI වල Z එක තමා වැඩිම
Godak pin sir....🙏🙏🙏🙏
Bc
Poiticl
History
Me subject 3 hodyida.. mn 1shy science kre 2022 secod ek karanw art wlin maasa 5n. Dent thorgthe me subject hodyid
Arts walin thora ganna Hoda subject monawada sir
A/L sinhala,media,drama walata hoda class hoyanawa nam kiyanna
මන් ගන්න ඉන්නෙ
සිංහල
දේශපාලන විද්‍යාව
ඉතිහාසය
මේ විෂයන් වලට z core අගය තියෙනවද
Man karanne it , japan , logic ee subject tika hodada?
Sar arts walta නීතිඥ wariyak wimtkaranna one wisaym monwad sar
Sir thamai mage wiraya
අපේ සිංහල සර්. ගොඩක් හොදයි සර් 👍👍
සර් ගොඩක් ස්තූති වීඩියෝ එකට a// ප්‍රයිවට් කරන්න පුළුවන්ද සර්
A/L walata hoda sinhala,media,drama class hoyanawa nam kiyanna
sir
Sir mama art kare
2023
Sinhala a
Political a
Agree c
Rank 261
Zcore 1:1675
Mathale district
Campus select veida
Mamath arts kare
Sinhala A
Econ A
Music (oriental) C
Gampaha district 😢
Mage z core eka 0.746 😢
@@ManushiPerera-dj8ym oya campus select venavada halo
@@NimalPriyantha-yx2tz eka nm danne nh. Apply kala. Sure ekak nh z eka adui nisa 😪
@@ManushiPerera-dj8ym mamath ehema thama campus aply karala aye exam karannava
සන්නිවේදන අධ්‍යයන,. ඉතිහාසය ඔය දෙකට ඉසට් කො කොහොමද සර්
A/L walata hoda sinhala,media,drama class hoyanawa nam kiyanna
Drama clz ekak ona
@@shiwangiliyanage3095Drama class ekak onee
Sir ❤🔥
A/L walata hoda sinhala,media,drama class ekak hoyanawa nam kiyanna
Monawada thoragaththa විෂය
👍❤️
A/L walata hoda sinhala,media,drama class hoyanawa nam kiyanna
Sir, music ekka karanna honda z core ela wadi subjects monada. Pls reply
A/L walata hoda sinhala,media,drama class hoyanawa nam kiyanna
History igana gannavanam godaak courses thiyanavadhaa sir 🔥mata help karrane😢
Ape sir ❤
Low college ynna.sinhala,logic,bugolaya krala ynna puluwanda sir 🙄
Puluwan
සර් මන් 2023 a/l
media , sinhala , Bc me wishayan hodaida sir🥺.
Maath😢
🙏🏿🙏🏿
Ane sir. Sinhala th ekk kranna hoda subject ekak kiyannako....😢please
Z score eka passe yan nathuwa sir kiyanawa wage thaman karana de hariyata karamu lamai😃😃😃😃😃😃
A/L sinhala,media,drama walata hoda class hoyanawa nam kiyanna
ආට් වල වැඩිම z තියෙන්නේ AGRI වල🔴
Art walata karanna puluwan z eka wedi subject monada
Plz reply
@@Samkjhga harii
@@Samkjhga Thank you so much
@@SamkjhgaAnith ev dnn hby home science vl vdi
👌👌👌
A/L walata hoda sinhala,media,drama class hoyanawa nam kiyanna
A/L karanna hoda subject 3ki kiyanna ko sir
Lesi subject 2 k ekka science subject ekk thoraganna goegrphy ,political ,logic wage ekak thibbama athi