Flashback Nalaka Kalamulla - Greshan Ananda Nonstop @ IDEAL අභියෝගය 09 ප්‍රසංගයේදී

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 329

  • @විනෝදෙ-ර7ට
    @විනෝදෙ-ර7ට Рік тому +29

    නාලක,පට්ට නිහතමානී සරල අවංක දක්ශ කොල්ලෙක්.ඒ වගේම ග්‍රේෂන් මහත්මයගෙ හඬට පස්සෙ මේ හඬ අතීතෙට අරන් යනවා.මාරම කට හඬක් තියෙන්නේ.ජය වේවා නාලක අයියේ
    ඒ වගේම සෑම් අයියවත් මතක් කරන්න ඕනි ඊට දෙවනි නෑ මාර නිහතමානී පට්ට දක්ශයෙක් අපරාදෙ ඒ වගේ වැඩ්ඩෝ මේ රටේ ඉන්න ඕනි

  • @nandasenahm9448
    @nandasenahm9448 2 роки тому +78

    මුල් ගායනයකට,
    ගායන ශිල්පීයෙකුට දෙන්න පුලුවන් උපරිමය ඔබෙන් ලැබුණු බව අවිවාදයෙන් නොරහසක්"
    Good bless your Nalaka 🌷🤝💪😍

  • @goolivemusic5012
    @goolivemusic5012 4 роки тому +198

    නාලක අයියා කියන්නෙ බොරු ශෝ නෑ...වැඩ විතරයි...ඕනම කෙනෙක් එක්ක හිනා වෙලා හොදට කතා කරන නියම වැඩ්ඩෙක්...OctarPad 👑 😍❤️🔥

    • @nadishkamanoj8844
      @nadishkamanoj8844 3 роки тому +6

      උ line එකේ වැඩේ කරගෙන ඉන්න චරිතේ ❤

    • @nandasenahm9448
      @nandasenahm9448 2 роки тому +5

      හැසිරීම එය ඔප්පු කරනවා good respect 💝

    • @udarakaushalya5415
      @udarakaushalya5415 Рік тому +1

      අනිවරෙන්ම්ම....❤️❤️❤️❤️
      හිත හොද මනුස්සයෙක්..💔

    • @sutinmatin6433
      @sutinmatin6433 Рік тому

      ​@@nandasenahm9448දන්නව දන්නව පැහිච්චකං මොකටද ඔයාට?😂

    • @sutinmatin6433
      @sutinmatin6433 Рік тому

      ​@@nandasenahm9448හැසිරීමෙන් අදුනගන්න බැරිවෙන විදියක් තමයි මම හැමවෙලාවෙම හැම ස්තානයකම රගන්නෙ ටිකක් අමාරුවෙයි මං හිතන්නෙ.😵💝😎🤖🦵🤑☠️💞💕💘💔💢

  • @sltiktok4507
    @sltiktok4507 3 роки тому +88

    නාලක අයිය කියන්නේ පට්ටම නිහතමානි නිහඩ වැඩ්ඩෙක් පට්ටම ආදරෙයි අපි නම් 😍😍❤️❤️❤️

  • @gayathrajeewakabandara3377
    @gayathrajeewakabandara3377 4 роки тому +84

    Ideal අභියෝගය සංගිත ප්‍රසංගට හැමදාම flashback ගෙන්නන්න . Ideal දියුණුවේවා !!!

  • @chamilasanjeewa3433
    @chamilasanjeewa3433 2 роки тому +158

    ග්‍රේශන් ආනන්ද මහත්මයාගෙන් පසුව ඔහුගේ ගීත වලට කිසිම හානියක් නොකර ඒ හඩින්ම අහන්න පුලුවන් නාලකගෙන් විතරයි..❤️❤️❤️❤️

    • @shadowflash7711
      @shadowflash7711 Рік тому +8

      ඔව් ෆැලැශ් බැක් එකේ කවුරු හරි කිව්වොත් ගීතයක් ඔරිජිනල් කෙනාට පස්සේ එයා තමා හොද අවුට් කිව්වත් කැතට කිව්වත් එයා තමා අරයගෙන් පස්සේ අනේ මන්දා ඉතින්

    • @hansakasenevirathne6167
      @hansakasenevirathne6167 Рік тому +4

      @@shadowflash7711
      එහෙම කියන්නෙ කොලිටිය හොද නිසා බන් නැත්තම් පුකේ අමාරුවකටවත් එහෙම කියනවට අපිට ගානක් දෙනවටවත් නෙවෙයි ඕයි බලපන් ලස්සන පොල් බූරුවා😹👍

    • @rumeshacademy178
      @rumeshacademy178 Рік тому +1

      ​@@shadowflash7711උබේ නෑයෙක් කවුරු හරි ඔයිට වඩා හොදට කියනවද බන් 😅😅

    • @naveeneranga8529
      @naveeneranga8529 Рік тому +1

      ​@@shadowflash7711සැඩො ෆ්ලැස් 😅 තොගෙ චැනල් එකෙ නමම දාලා තියෙන්නෙත් මුන්ගෙ නමෙ කෑල්ලක් දාලා😂

    • @lakshanudara810
      @lakshanudara810 Рік тому

      ​@@shadowflash7711අම්මට හුකපන් කැරියා.. අපිට පුකෙ අමාරුවට එහෙම කියන්නෑ බලපන් මේවයෙ තියන කොලිටිය. කොත්තු ගගහ ගිරිය කඩන් කෑගහන වේසිගෙ පුතාල වගේද පකෝ මුන්.. මුන් වෙනම ලෙවල් එකක් ඒක තේරුම්ගනින් වේසිගෙ පුතා

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 2 роки тому +32

    මන් ආසම Flash Back චරිතය ..❤

  • @avishkamaduwantha4732
    @avishkamaduwantha4732 4 роки тому +50

    දෙන එක දෙනවා රිදෙන්න සුපිරි තමයී 💖💞

  • @THARUSHA1223
    @THARUSHA1223 Рік тому +7

    Flashback සෙට් එකම දක්ශයි. නිහතමානී. නලුවො වගේ පට්ට චරිත ටිකක්❤

  • @saoodniyami9891
    @saoodniyami9891 5 років тому +12

    Supiri nalaka ayiya .. flash blacklata ghanna band akk na ... supiri ... all the best flash back... hadawatha nayakathuma roshan ayiya jayan jayama wawa .. ❤❤❤☝👍👍👍👍👍👍👍👌👌👌✊✊✊✊👊👊👊👊👊👊👊👌👌👌

  • @nimeshchathuranga6036
    @nimeshchathuranga6036 3 роки тому +27

    බේස් පාර අම්මෝ.....❤💗

  • @chamaldissanayaka5782
    @chamaldissanayaka5782 4 роки тому +29

    මෙන්න නියම දක්ෂයෝ ❤️

  • @gayan9264
    @gayan9264 5 років тому +38

    පට්ට කියන්නේ වචනයේ පරිසමර්තයෙන්ම super exellent ...flash back ☝

  • @romethnimdiya2186
    @romethnimdiya2186 2 роки тому +8

    ගැම්මක් තමා🤘 𝙛𝙡𝙖𝙨𝙝𝙗𝙖𝙘𝙠..❤️

  • @manjukumara265
    @manjukumara265 5 років тому +36

    නාලක අයියා💔💔💔💔💔ආදරෙයි හැමෝටම flash back 😍😍😍😍😍😍😍love you

  • @achinthasulakshana2051
    @achinthasulakshana2051 4 роки тому +39

    නාලක කළුමුල්ල...❤️✨️

  • @ruwankumara3266
    @ruwankumara3266 4 роки тому +15

    Flashback...my favorite band....💖💖💖💖💖👌👌👌👌👌🎶🎶🎶🎶🎶🎶🎵🎵🎵🎵

  • @tharushadilhara996
    @tharushadilhara996 5 років тому +28

    Flash back patta mm asama band aka...superbපට්ට....

  • @ishranirmal5366
    @ishranirmal5366 4 роки тому +16

    No word to say about nalaka kalamulla❣️♥️❣️♥️ love you bro bottom in my heart 👈👍

  • @DJ_MANULA
    @DJ_MANULA Рік тому +3

    අම්මෝ ඒ ලීඩ් පාර 😍 සුරන් අයියා ❤️

  • @dulaksithsandila2112
    @dulaksithsandila2112 4 роки тому +12

    සුපිරි .....මේටිකනම් සුපිරිම තමා

  • @RasthaRastha-e8d
    @RasthaRastha-e8d 26 днів тому +2

    2024 ❤ තාම අහනවා බන් පට්ට ඈ❤

  • @D_MARASINGHA
    @D_MARASINGHA 3 роки тому +10

    ඒ වොයිස් එක 😍 නාලක අයියා 💖

  • @pushpapriyanthi5098
    @pushpapriyanthi5098 Рік тому +3

    නාලක ඔයා ට මම පට්ට ලව්

  • @manjulajayawickrama9127
    @manjulajayawickrama9127 3 роки тому +23

    සුරන් අයියා අරුණ අයියා fill කරනවා නියමෙට.. සෑම් අයියා👍 😍

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq 10 місяців тому

    නාලක කියන්නෙ සැබෑ දක්ශයෙක්... පට්ට කටු කාපු කොල්ලෙක්... අදරෙයි අයියේ ....

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 4 роки тому +38

    " සුපිරී බැකින් "...♥️

  • @kalumdisanaaka9779
    @kalumdisanaaka9779 5 років тому +12

    වචනයේ පරිසමාප්ත අරථයෙන්ම සුපිරී...backing nm itin flash back thamai

  • @pasindusandeepana9878
    @pasindusandeepana9878 5 років тому +8

    Roshan ayya super leadership 👍 aluth voice genawa band ekenma. Nalaka ayya super play karana gaman sing kranawa pattai

  • @GayanChathu-o9z
    @GayanChathu-o9z 29 днів тому

    සුපිරි පට්ටම ගායනය්ක් අය්යෙ❤❤❤❤

  • @chamothchamoth8593
    @chamothchamoth8593 7 місяців тому +1

    පෑඩ් නම් පෑඩ්
    සිංදු නම් සිංදු
    නාලක අයියේ උබනම් යකෙක් ❤️🔥

  • @ruwansamarawickrama1782
    @ruwansamarawickrama1782 2 місяці тому

    හරිම ලස්සනට කියනවා සුපිරි පට්ට ගැහිල්ලත් සුපිරි තමා... ආදරෙයි ❤❤❤

  • @manjudayawansha3167
    @manjudayawansha3167 5 років тому +21

    Flashback no1 ,super ❤

  • @damsasiisathma5170
    @damsasiisathma5170 Рік тому +1

    Bokkaaaaaa,,,💪💪💪💪💪💪 gammk thami ithin

  • @rukshanhiruna662
    @rukshanhiruna662 4 роки тому +7

    ගොඩක් අදරෙ අය්යා😘😘😘😘😘

  • @ssudarshana7450
    @ssudarshana7450 2 роки тому +17

    Superb voice nalaka 👌👌

  • @chamodwickramasinghe7384
    @chamodwickramasinghe7384 3 роки тому +2

    flashback nam ona wadakata niyamai...... supiri band ekak ......
    hamadamath api adarei

  • @SachinDilhara-y5p
    @SachinDilhara-y5p Місяць тому +1

    නිහතමානී දක්ශයෙක් ❤

  • @derangala
    @derangala 2 роки тому +1

    Flashback කිවිවොත් ආයෙ අහන්න දෙයක් නෑ සුපිරිම සුපිරි

  • @dilandilan1066
    @dilandilan1066 4 роки тому +11

    Pad king ape Nalaka ayye Jaya wewa

  • @ranildinesh1946
    @ranildinesh1946 Рік тому

    Niyamai nalaka bokka thamai 🎉🎉

  • @ranganaherath6725
    @ranganaherath6725 Рік тому +2

    දිවුනුවෙන් දිවුනුවටම යන්න ලැබේවා FLASHBACK

  • @manuthpahasara3468
    @manuthpahasara3468 5 років тому +8

    thawath supiri weddek thamai.adareii😘😘

  • @susethsusudu4041
    @susethsusudu4041 4 роки тому +4

    Maru Maru Lankawe Supirima Band Eka....I Love You Flashback.....

  • @thusithchandana4423
    @thusithchandana4423 Рік тому

    පැලැස් බැග්..කියන්නෙ ඉතින් වෙන මොනවද ලන්කාවෙ සුපිරි බැන්ඩ්.එකක්

  • @chamiljayanga544
    @chamiljayanga544 4 роки тому +11

    ආදෙරෙයි හැමදාම ❤️❤️❤️

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 10 днів тому

    ඒක....අම්මෝ❤නාලක ඔයා නම්❤

  • @isurumahesh1458
    @isurumahesh1458 5 років тому +27

    Exelent no 2 word..

  • @renukamalkanthi9775
    @renukamalkanthi9775 3 роки тому +2

    නාලක කලමුල්ල....ආදරෙයි broo.....

  • @kasunexe
    @kasunexe 4 роки тому +29

    Flashback ඉතින් කතා කරන්න දෙයක් නෑ ❤️

  • @Aussies661
    @Aussies661 2 роки тому +11

    Flashback one and only ❤️❤️❤️🙏

  • @lankarathnayaka6937
    @lankarathnayaka6937 4 роки тому +3

    Best of luck........lassaannaaasiiiii

  • @shimalkavidu3930
    @shimalkavidu3930 2 роки тому

    Nonstop ekath kiyana gaman play karana lassana ....supiri hekiyawak tiyanwa....jayawewa nalaka aiya...FLASH BACK thawa thawath diyunu wewa...❤

  • @denuwandamsara3636
    @denuwandamsara3636 Рік тому +13

    5ස් පාරකට වඩා අහපු අය උඩට ම 🍁👿

  • @AvishkaKaushalya-vx8fg
    @AvishkaKaushalya-vx8fg 9 місяців тому

    Rosuth kale bn aiyya ❤❤

  • @chamikagayannarayana5851
    @chamikagayannarayana5851 5 років тому +51

    ලන්කාවෙ අංක එක කියන්නෙ කට කහනවට නෙමෙයි.. All rounders

    • @nadunmihiranga5533
      @nadunmihiranga5533 2 роки тому

      අන්න එකයි ..පෙලක් ගොබ්බයො ගහරනවා ......recoding kiynw 😂 pu habay 😅

  • @isurusampath1010
    @isurusampath1010 Рік тому

    ❤ aththatama wedda nm nalaka aiya

  • @shanakaprasanna979
    @shanakaprasanna979 5 років тому +18

    ලංකාවේ අංක 1 ෆ්ලැෂ් බැක්

  • @oshadadreamz9334
    @oshadadreamz9334 5 років тому +4

    nalaka ayiye aththatama supiri good luck flashback

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 Рік тому +1

    මේක ලයිව් බලද්දී ඇග හිරිවැටෙන්න backing එක දුන්න දුවන්න flashback ❤

  • @freefireandcod4225
    @freefireandcod4225 4 роки тому +3

    Patta nalaka aiya adarei 😘

  • @thisara9978
    @thisara9978 4 роки тому +3

    පට්ට සුපිරී...👍👍👍✌️✌️✌️

  • @decentmusicband4979
    @decentmusicband4979 4 роки тому +1

    Ptta ayye

  • @tharinduthilakshana8175
    @tharinduthilakshana8175 2 роки тому +1

    Pattama Charithayak.Adarei Nalaka Aiyye 💙

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 Рік тому +1

    Ideal කලෙකින් ප්‍රසංගයක් කරේම නෑ අලුත් එකක් පටන් ගමු❤

  • @DjTunesOfficial
    @DjTunesOfficial 4 роки тому +2

    patta pahadiliy broooo.....

  • @ඩීඑම්දිලීප
    @ඩීඑම්දිලීප 4 роки тому +16

    කාලේ ටිකයි ජීවිතේ සුවසේ ඉමු ජේසු පිහිටයි....

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 Рік тому

    කියන්න වදන් නෑ එකෙන්ම පට්ට❤

  • @thilandarshana1443
    @thilandarshana1443 Рік тому

    Supiri vaddak tama

  • @NadhithSadhakelum-zm6xw
    @NadhithSadhakelum-zm6xw Рік тому

    බැකින් නම් ෆ්ලැශ් බෑක් තමයි🥺❤️😍

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 Рік тому

    වැඩ්ඩෙක්,සුපිරි චරිතයක්.. ආදරේයි.💙

  • @thushannilanka95s57
    @thushannilanka95s57 Рік тому

    මේකනම්.කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤️

  • @chathuralakashitha4973
    @chathuralakashitha4973 4 роки тому +2

    Niyamai supiri🎶🎶🎸

  • @chanakaishara1322
    @chanakaishara1322 2 роки тому

    Danno danithi music wala rass...supirii.hdawathak thama drama....niroshan drimsssss

  • @udayasiriwickramaarachchi4670
    @udayasiriwickramaarachchi4670 6 місяців тому

    ඒකන පට්ට අහන්න අහන්න ආසයි ❤❤❤

  • @supunsupun3811
    @supunsupun3811 Рік тому

    නිරෝශන් අයියත් දෙනවා ලෙසෙටම මරු.❤❤

  • @munashinghashani2088
    @munashinghashani2088 2 роки тому

    Supiri kollek nalaka aiya

  • @supunsupun3811
    @supunsupun3811 Рік тому

    පෑඩ් එක ප්ලෙ කරනවා වගේ තමා ඉතින් සින්දුත් ආදරෙයි නාලක අයියේ.❤

  • @laahiruchaminda2437
    @laahiruchaminda2437 3 роки тому

    නියමයි බ්‍රෝ... 🤟🤟🤟👊👊

  • @sangeethbandara2005
    @sangeethbandara2005 4 роки тому +5

    නිරෝශන් අයියා ❤️❤️

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 8 місяців тому

    nalaka kalamulla kiyanne නිහඬ weddek.❤❤

  • @Madush1995
    @Madush1995 6 місяців тому

    ❤20පාරක් විතර ඇහුවා ❤

  • @amalkabandara5280
    @amalkabandara5280 3 роки тому +1

    Nalaka aiya hamadamath adareii you are number one octapadist in srilanka

  • @ceylon3144
    @ceylon3144 4 роки тому +10

    Ammoo
    Backing 😉

  • @KavinuKalpana-yy7gz
    @KavinuKalpana-yy7gz 3 місяці тому

    Maru bn

  • @hansakachathumal5971
    @hansakachathumal5971 4 роки тому +1

    Elam nonstop ekak adarei flash back

  • @charukamilinda6290
    @charukamilinda6290 Рік тому +1

    එලම 😍❤️

  • @tharusandun1373
    @tharusandun1373 4 роки тому +5

    නාලක අයියා ❤️ flashback ❤️

  • @charukamilinda6290
    @charukamilinda6290 Рік тому

    1මිලියන් වීව්ස් 😘❤️

  • @deepalmadhusanka193
    @deepalmadhusanka193 Місяць тому

    රොශාන් ඇරෙන්න අනිත් සියලුදෙනාම හොඳයි

  • @prasanthprasanth5620
    @prasanthprasanth5620 5 років тому +3

    Patta lassanai budusaranai

  • @tharushdamidu135
    @tharushdamidu135 5 років тому +6

    Supirima band eka

  • @jayanrukshan9807
    @jayanrukshan9807 4 роки тому +4

    Pattama daksayek. Nalaka aiya❤❤

  • @aselamadushanka1017
    @aselamadushanka1017 5 років тому +11

    Nalaka aiya❤️

  • @dilrukravindrakumara8242
    @dilrukravindrakumara8242 4 роки тому +5

    Sample gahannethi ekama pada nalaka thamai

  • @chathurathilanka8971
    @chathurathilanka8971 4 роки тому +3

    Aravinda lokka thawa ekak ona me wagema sapak rathmalane ape bodareta💪♥️☠️

  • @sahantharusha123
    @sahantharusha123 4 роки тому +4

    සුපිරි❤️

  • @PethumNilanka
    @PethumNilanka 2 місяці тому

    කියද්දි වත් පෑඩි එක නතර නොකර මෙහෙම play කරන ගමන් කියන්න හැමෝටම බෑ නාලක සුපිරියි

  • @YusithaMadusanka
    @YusithaMadusanka 5 місяців тому

    නාලක aiya සුපිරි aa❤❤❤

  • @chathurangasadun5633
    @chathurangasadun5633 3 роки тому

    උපරිමයෙන්ම දෙනවා එලම