Chandana Diwakara is a middleware partner. he gets the business from you & get it done by lawyers & he gets the commission out of it. but he will rip you off & his profit margins are very high. but his work also somewhat okay except some cases. when you come with D7 don't come here alone, because it's almost impossible to bring your family via D6 due to lack of appointments in SEF/AIMA. Apply your family members via DF category when you apply for D7.
This is a great genuine video. The guest did not hide anything. His experience on the D7 success was explained in such a way that any lankan fool can understand it. Utuber was genuine. He did not interrupt the guest while he was talking. Most lankan utubers always interrupt the guest. I am looking forward to see more interviews with this same guest in the future . He is superb .
@@pruthugeesikaraya thanks for your valuable video and reply. I already have a tourist visa in schengen n planning to visit in august possibly we will meet you. Thank you 🙏
Good explanation by Buddika. but beware of Chandana Diwakara. This guy represent as helping to srilankans. but actually he's taking a massive commission out of every work he does, which is more than 50% of the total charge. there are so many good lawyers who does the work for a reasonable price.we should boycott people like Chandana Diwakara, who's shame for srilankan community. we should help each other. If someone wants evidences of chandana's shitty work send an email to me.
Chandana Diwakara is a middleware partner. he gets the business from you & get it done by lawyers & he gets the commission out of it. but he will rip you off & his profit margins are very high. but his work also somewhat okay except some cases. when you come with D7 don't come here alone, because it's almost impossible to bring your family via D6 due to lack of appointments in SEF/AIMA. Apply your family members via DF category when you apply for D7.
Hes a scam dnt get cought same as this බුද්ධික
@ extractly
අැත්තටම හොද පැහැදිලි කිරිමක් ඔබ දෙපලට සුභ අනාගතයක් ජයෙවිිවා..
බොහොම ස්තූතියි
This is a great genuine video.
The guest did not hide anything.
His experience on the D7 success was explained in such a way that any lankan fool can understand it.
Utuber was genuine. He did not interrupt the guest while he was talking. Most lankan utubers always interrupt the guest.
I am looking forward to see more interviews with this same guest in the future . He is superb .
Thank you so much
Great job
Good job malli
ඔයා කරන කැපකිරීමට බුදුසරණයි !!!!
බොහොම ස්තූතියි
This is a good video to refer for the people who are planning for D7 visa.
Thank you
Oyaalata jayen jayama weewa...maara hita hoda minissu thaa innawa kiyala danenakota maarama satutui ravi ayye... ❤
බොහොම ස්තූතියි, ජීවත් වෙන ටික කාලෙනෙ බං, කාට හරි හෙල්ප් එකක් වෙනවනම් එච්චරයි
Account eke money කොච්චර deposit kalada
job seeker visa ekata documents submit karaddi police report eka New delhi Srilankan embassy eken verify karanne puluwanda?
අහම්බෙන් දැක්කෙ,නියම පැහැදිලි කිරීමක් සහෝ...
බොහොම ස්තූතියි
Thanks ravi aiya
Thank you
Bohoma hodai
බොහොම ස්තූතියි
very useful Thanks a lot
Thank you
Very good interview. Very informative...thanks
Thank you
How we contact mr chandana
Superb...very clear everything...thank you very much..
Great , superb Video thank you
Glad you enjoyed it
Thanks for your information rexpet you🎉
බොහොම ස්තූතියි
THANKS FOR VALUED INFORMATION S..
Thank you
ඔයාල හරි genuine ❤❤
බොහොම ස්තූතියි
Great, expect next on
Thank you, yes soon I'll bring it
මේ සම්බන්ධයෙන් Fake Drama ගොඩක් තිබුන. මේක නම් Genuine කියල පේනව.
මේ චැනල් එකේ පලකරන දේවල් වලට මං වග කියනවා, බොරු කියලා වීව්ස් ගන්න කරන වැඩක් නෙමෙයි මේ, බොහොම ස්තූතියි
@@pruthugeesikaraya මම Fake Drama කියල කිව්වෙ වෙන Channels කිහිපයක publish කරල තිබුණු Videos ගැන. නැතුව මේක ගැන නෙවෙයි. ඇත්තටම ඒව බලල ඇන්දෙන මිනිස්සු පව්.
@@ShanakaBandara-tb7kd බොහොම ස්තූතියි
Boru කියන්න epa ravi.ko චන්දන එක්ක කරපු video eka?මිනිස්සු රවටා සල්ලි gannwa විතරයි
🔥 video bro ❤
Thank you
thanks a lot to both of you
Most welcome
Congratulations 👏
Many many thanks
හදවතින්ම ස්තුතියි
බොහොම ස්තූතියි
අය්යේ මගේ දුව මේ පාර O/L කලේ. මට දුව එක්ක student එන්න. Apply කරන්න help එක්ක දෙන්න පුළුවන් ද.
පුලුවං හැම උදව්වක්ම කරන්නම්, කියන්න මොකද වෙන්න ඕනි, කෝල් එකක් දෙන්නකො
Aiya ane puluwan nam D7 visa eka benifit kiynko. e kiynn apita awith business ekk ohe karann puluwan da. nettnm job witharada wage wisthara
ඔයාට ඕනි දෙයක් මෙහෙ කරන්න පුලුවං, කෝල් එකක් දෙන්න, වැඩි විස්තර කියන්නම්
Thanks 👍
welcome
මමත් හරි කැමැත්තෙන් ඉන්නේ D7 ගන්නෙ කොහොමද මට ඊ මේල් ඇඩ්රස් එක කියන්නකෝ. නැත්නම් වට්සැප්අංකය මටත් කියන්න ඔබතුමාට ගොඩාක් ස්තුතියි
Whatsapp - +94 713783404
You can get vfs appointments through a VPN by setting the location as India.
Yeah, sometimes it works, but not all the time, how ever that's thru.
D7 නැතිව job offer එකකට එන්න ක්‍රමයක් නැද්ද. EU රටක ඉන්නේ අයට.
මෙහෙන් ජොබ් ඔෆර් එකක් තියනවානම් වර්ක් වීසා ඇප්ලයි කරන්න පුලුවං
Kohomada mr chandana sambanda karaganne
Good,job
Thank you
තමන් සතුව ඇති fixed deposit සහ වෙනත් වත්කම් පෙන්නලා D7 visa apply කරන්න පුලුවන්ද? එසේ නම් අවශ්‍ය අවම තැන්පතු මුදල සහ වත්කම් වල වටිනාකම ආසන්න වශයෙන් කියද? ලංකාවේ bank interest එක අඩුවෙමින් යන නිසා තමයි මෙහෙම අහන්නේ.
FD වලිං ටිකක් අමාරුයි, නමුත් බැරි නෑ
දැන් ප්‍රෘතුගාලයේ තත්ත්වය වෙනස්.බොහොමයක් ප්‍රෘතුගාල වැසියන් ඒ රට හැර යනවා.හේතුව ආර්ථික වශයෙන් රට වසර ගනනක් සංවර්ධනය නොවීම ඒ නිසා මේ පිලිබදව නරඹන අය දෙවරක් සිතීම සුදුසු බව මගේ හැගීමයි.බොහොමයක් අය යු ටියුබ් වල පලකරන වැරදි මගපෙන්වීම් තුලින් අමාරුවේ වැටුනු අවස්ථාවන් එමට තියෙනව.අවසානයේදී මේ අයගෙ ආධායම වැඩිවෙනව නරඹන ප්‍රමාණය වැඩිවීම තුලින්.වෙන එකම දෙය එයයි.
පෘතුගීසි වැසියන් රට හැර යන්නේ නම් නෑ, නමුත් යුරෝපයේ අනෙක් රටවල් වට්]ලට රැකියා සදහා යනවා, ඒකත් තරුන පරපුර, මොකද පෘතුගාලයේ වැටුප අඩුයි අනෙක් යුරෝපයේ රටවල් වලට සාපේක්ශව,නමුට් ලංකාවට සාපෙක්ශව පෘතුගාලයේ තවමත් යම් මට්ටමක් තියනවා, මේ චැනල් එකේ වැර්දිමත පලකරලා නෑ, එහෙම කරලා තියනවානම් ප්‍රසිද්දියේ පිලිඅරගෙන ඒක අයින් කරන්නත් මං බැදී ඉන්නවා, අනික මං හම්බ කරන්නේ යූටියුබ් එකෙන් නෙමෙයි, අඩු ගානෙ මගෙ පොඩි එකාට පිටි පැකට් එකක්වත් ගන්න බෑ යූටියුබ් එකේ සල්ලි වලිං, මට නීත්‍යානු කූල බිස්නස් එකක් තියනවා ජීවත් වෙන්න, ඔයාගෙ අදහසට ගරු කරනවා, නමුත් ඒ අදහස් ගොඩක් ප්‍රතික්ශේප කරනවා. බොහොම ස්තූතියි
Passive income witharak thiyena ayata witharada D7 visa ekata apply karanna puluwan. Salary employee kenek ta meka karana bari da
සැලරි බෑ, පැසිව් ඉන්කම් විතරයි
ඔබේ කතාව අහගෙන ඉන්න පුළුවන්. ඇයි ඔයාලා ලංකාව අතඇරලා යන්නේ අන්න ඒක මහජනතාවට කියන්න ඇත්ත වශයෙන් ඔය කියන තත්ත්වය මට තිබුණා නම් මම ශ්‍රී ලංකාවෙන් යන්නේ නෑ
ඒක එක එක්කෙනාගෙ අනාගත ප්ලෑන් මත, ඒක සාපේක්ශයි,
@@pruthugeesikarayamata student visa ynna agent kenek kiynwada
Lankawe CONSULATE OF PORTUGAL eka thiyenawa. awunata apiata VFS eka tama yanan oni da VISA ekak gann ?
long term visa වලට ඉන්දියාවෙ වී එෆ් එස් එකට යන්න ඕනි, Short term visa වලට ලංකාවෙ තියන වී එෆ් එස් එක හරහා ප්‍රංශ එම්බසියෙන් වීසා ගන්න පුලුවං, ලංකාවෙ තියන පෘතුගීසි එම්බසියෙන් කෙරෙන්නෙ රාජ්‍යතාන්ත්‍රික වැඩ විතරයි
@@pruthugeesikaraya ah hari. thank u answer ekak dunna ta
passive income eka gana thawa wisthara sahitha video ekak karanna
ඔව්, ලබන සතියෙ ඒ ගැන හැම විස්තරයක්ම කියන්නම්
@@pruthugeesikaraya thanks for your valuable video and reply. I already have a tourist visa in schengen n planning to visit in august possibly we will meet you. Thank you 🙏
බුද්ඩික අය්යාව මන් දන්නවා personally අපෙ නාවලපිටිය අනුරුද්දෙ ගියපු කෙනෙක්. එයාව සමබන්ද කරගන්න විදියක් මට කිඅයන්න පුලුවන්ද
see you then
@@nksl5864 එයාගෙ වට්සැප් නම්බර් එක වීඩියෝ එකේ තියනවා
Thanks a lot
Most welcome
Husband D7 eken awith D6 eken wifelawa ganna D6 visa ekata keeyak yanawada ?
ලොකු මුදලක් යන්නේ නෑ, නමුත් ඒක හොද ක්‍රමයක්
Mama me mase anthima portugal walata enna inne visit visa mata wisthara tikak danaganna ona Ravi aiya plz mata contact karaganna widihak kiyanna
පත් සමග එකතු වෙන්න. / Join with us
@pruthugeesikaraya
Facebook Group -facebook.com/groups/602967091459724
Facebook Page - facebook.com/pruthugeesikaraya
සම්භන්ද වන්න. / contacts
E mail - pruthugeesi@gmail.com
Whatsapp - +94 713783404
Very good video ....thanks for sharing
This is good video who want to apply D7
Thanks 🙏 both of you
Always welcome
Game kollek
අපි ඔක්කොම ගමේ
පෘතුගාලයේ D3 වීසා ගත්ත හැටි කියන්න
හරි කරමු
Howmuch money/deposits we have to show as
balance
අවම වැටුප වගේ 14 ගුනයක් සහ තව යම් මුදලක් මූලිකව
D7 eken gihin 6month walata passeda legal job ekak karanna puluwan?
පුලුවන් ඒ තරම් කල් ඉන්න ඕනි නෑ, ඔයාට ආව ගමන් වැඩ කරන්න පුලුවන්
supiri.monda me mahatta tibbs passive income kiyla dna ganna puluwnd
ඒකනම් එයාගෙ පෞද්ගලික දෙයක් හින්දා කියන්න බෑ, සමාවෙන්න
hi.... mata danaganna one euro 765 pennanna wenne monthly salary ekak enawa kiylada
නෑ පැසිව් ඉන්කම් එකක්
india vfs appoinment eka gaththa agent ge detail denna puluwanda.Thanks.
වීඩියෝ එකේ තියනවා බුද්දික අයියාගේ වට්ස් ඇප් නම්බර් එක, ඒකට මැසේජ් එකක් දාන්න, එයා කියයි
Ow කියයි salli අරගෙන හැබැයි
Documents list eka danna
මාස හයෙන් පෘතුගාලේ රෙසිඩන්සිය! Fast track to EU Passport - ua-cam.com/video/b5hnCkJgGqM/v-deo.html
Chandana Mahattaya sambandakarala danna
owow sambanda kara ganna okkoma salli tikaoyata puluwan unata puja karala inna
Buddhika ayya elankiri ❤
ඔව් එලම කිරි
Thanks
welcome
Good
Thank you
Good video malli pls help me to migrate with family
how may i help you, give me a call lets talk, +94 (71) 378 3404
15 වයස දරුවකු අධ්‍යාපනය සඳහා රැගෙන යන ආකාරය දැනුම් දෙන්න මහත්මයා.
+94713783404 මැසේජ් එකක් දාන්න
👍
Medical check karanawada ?
නෑ
👍👍👍
Thank you
අයියා romaniyawe edan anna puluwanda
පුලුවං මල්ලි.ua-cam.com/video/qxcjfzG_Svk/v-deo.html
D6 visa eka ganath kiyanna aiye.
මේ චැනල් එකේ ඒ ගැන වීඩියෝ තියනවා
Romaniyawe edan d7 visa ganna puluwanda
residance එක තියනවානම් ඔයාට පැසිව් ඉන්කම් එක පෙන්නන්න පුලුවන්නම් ඔව්, පුලුවක්
ඔබ දෙදෙනා කරන්කේ කාලිින යුග මෙහෙවරක් ස්තුතියි.මගෙත් ආසාවක් තියනවා පෘතුගාල් එන්න නිිතිය මහත්තයෙක් සමිිබන්ද කරගනනේ කොහොමද
බොහොම ස්තූතියි
Age limit eka kohomada
එහෙම එකක් නැ
Outhugal yanna wayasa balapanawada
ඩී 7 වීසා නම් නෑ, අනෙක් එවටනම් ගිහින් ජොබ් කරන්න ගොඩක් වයසනම් අමරුයි
Good explanation by Buddika. but beware of Chandana Diwakara. This guy represent as helping to srilankans. but actually he's taking a massive commission out of every work he does, which is more than 50% of the total charge. there are so many good lawyers who does the work for a reasonable price.we should boycott people like Chandana Diwakara, who's shame for srilankan community. we should help each other. If someone wants evidences of chandana's shitty work send an email to me.
Mata mr.chandana contact karaganna puluwanda,
Don't go with Chandana. He's cheater & taking a massive commission out of every work he does. People in portugal know about chandana very well.
VFS එක කියන්නෙ මහ ජරා තැනක් එතන ජාති භේදය තියෙන තැනක් 😢
ඒකනම් බොරුයි කියන්න බෑ
Ala, ala buddiya🎉
බුද්දික කියන්නේ පෘතුගාලයේ ඉන්න ඉතාම හොද ලාංකිකයෙක්
D2 visa eka gana video ekak denwda
හොදයි, කරමු
Ravi, please tell me how to contact you
Very informative Video--Please Share Mr. Chandana contact details
Thank you
Ravi aiye oyage whatsapp number ekak denna puluwanda
Whatsapp - +94 713783404
මමත් කැමතියි එන්න whatsapp number ekak දෙන්න පුළුවන් ද
+94713783404
👍
Thank you