Jara police ballo oun okkoma yawanna oni wesa hatta paraka watila hitiyath watura tikak denna epa ukunta ara army ekata balaya dunnam me rata hadanna puluwan hitagannath bari wedihata gotabaya janadipatumani danwath as arala balanna mewan dewal sidda wenna denna epa me podi rata palanaya karaganna barinam wadak na mahattayo
Hiru send this video to DIG and to Sarath Weerasekara Defence Minister. Do this immediately. When President say one country one law. So they have to take action against all these policemen.
නියමයි හිරු මේ වගෙ දෙවල් ජනතාවට කියන්න බලදරින්ට දැනුවත් කරන්න ඔයල කරන සෙවාව අගය කරනවා ස්තුතිය
@Chandra kitchen,s Dubai 😥😥😥😡
🎉
පාර්ලිමේන්තුවත් එකයි.පොලිසියත් එකයි..මෙ දෙක රටට හෙනයක්..😥😥😥
සොබා දහම මීට වැඩිය දඩුවම් දෙනව අනිවාර්‍යෙන්ම. මිනිසුන් අධර්ම රාගයෙන් පිස්සු වැටිල. මේව දැකලවත් පින් ඇති අය බේරිල පැන ගන්න. තෙරුවන් සරනයි !
ඉන්ටර්නෙට් සීන් එකක් කොහොමත් ගනන් ගන්නෑ පොලිසිය.ට පුක ට කරදර කරන්නෙ නිකන් පොලිසිය ට පට්ට පල් බොරු කියන් නෙ ඊට වැඩිය 😂🤏
ඊට අනේ මේ කෙල්ලො පුකෙත් ඇරගෙන ආපු කෙල්ලොනෙ 😂🤏හොදයි කියල ද කියන්නෙ 😂😂🤏🤏
පොලිසියේ උන්ව මරන්න ඕන
අනිවාර්යෙන්ම කොරෝනා තියෙන්නේ මුන් වගෙ එඋන්ට තමයි... මොනාද අනේ මේ අහන්න ලැබෙන්නේ තිරිසන් කතානෙ ,කලකිරෙනවා රට ගැන වැරැද්දක ට දඬුවමක් නැති හැටි
😂😂😂😂😂 මේකෙ ඇත්ත දන්නව මම........බොරුවට අධර්ම රාගය කිය කිය නැහෙන්නෙපා.......මේ මගෙ අක්කා........ලෝක බොරු කියන්නෙ
ගෝඨා කෝ යකෝ තොගේ නීතිගරුක සදාචාරාත්මක සමාජය. ඇමරිකාවටම පල තව පවි නොදී.
Ado parissamen mehema kiyanne
අනිවා බන් මොනාද බන් මේ මු කරන්නෙ කාලකන්නි පාලකයෝ
@@walkukula5115 මැරුනත් මොකද බන් අසාධාරණයට විරුද්ධ වෙලා
🤔🤔🤔🤔🤔🤔
Sirawata bn
පොලිස් පකෙයල ටික ඇතුලට දාල ගිනිතියපියව්.
අජිත් රෝහණ දැන් කියපන් පුලුවන්නම් ඒ ගෑනි බලෙන් බටෙන් ගහගෙන බලෙන්ම දූෂණය වෙලා තියෙන්නෙ කියලා..💩💩
රට අධර්මිෂ්ඨ වෙලා හොඳටම. රටේ ජනතාව මෙසේ තිරිසනුන් විලස හැසිරෙන්නේ නීතියක් නිවැරැදි පාලනයක් නොමැති බැවිනි. දේශ මාමකයන් රටේ පාලනයට පත්වන තුරු මේ අපරාධ රැල්ල බුර බුරා ඉහළටම නැගීවි........ 😪😪
Jara police ballo oun okkoma yawanna oni wesa hatta paraka watila hitiyath watura tikak denna epa ukunta ara army ekata balaya dunnam me rata hadanna puluwan hitagannath bari wedihata gotabaya janadipatumani danwath as arala balanna mewan dewal sidda wenna denna epa me podi rata palanaya karaganna barinam wadak na mahattayo
සේරම එකයි කාලකන්නි පක්කු..
වැටත් නියරත් ගොයම කනවා.
නිතිය රකින අයම නිති කඩනවනම්
රට විනාස වෙනවා.
පොලිසි තුල CCTV සවිකිරිම වැනි ක්‍රම මගින් හෝ මේවා වලක්වන්න ඔනා.
අනෙද කියන්නෙ..
අනිවාර්යයෙන්ම , පොලිස් යුනිෆෝම් එකේත් කොල කැම් සවිකල යුතුයි,
අමෙරිකාවට පුලුවන්නම් ඇයි මේ රටේ බැරි, නීතිය මෙහෙම නම් මේක ලෝකයේ විධිමත් රටක් විධියට පිලිගන්න පුලුවන්ද?
@Chandra kitchen,s Dubai අඩුමගානේ පොලීසිය ඇතුලෙ එක නියම පොලිස් නිලධාරීන්ට වත් මහජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ඒක උදව්වක් වෙයි, උසාවියට උනත් ලේසීයි අක්‍රමිකතාවයක් නම් සැකයක් හරි තියෙන්න සාක්ශි මකල තිබුනත්, වෙන රටවල මෙම ක්‍රමය ඉතා සාර්ථකයි , පොලීසියට උනත් මිනිස්සු බොරු චෝදනා කරල තියන වෙලාවල් පවා අහුවෙලා තියෙනව, ඕනතරම් හොද පොලීසිස් නිලධාරීන් ට පවා, ලගදිත් රටක එහෙම දෙයක් උනා, වාහනයක් චෙක් කරපු පොලිස් නිලධාරී මහත්මයෙකුට බොරු චෝදනා කරල කාන්තාවකට අතවර කලා කියල, නමුත් ඔහුගේ කොල කැම් එකේ සාක්ශි තිබුන, ඒ කාන්තාව ඇත්තටම තනන්ගෙ වරද වහගන්න කරපු බොරුව ගැන, නිලධාරීයා නිදහස් උනේ ඒ නිසා. අපේ රටවල් වලට ලෝකයේ හොද පිලිගැනීමක් නෑ රටක් විධියට මේ විනිවිද භාවයක් නැති නිසා, අවිධිමත් නීතිය හරියට කෙරෙන්නෙ නැති රටක් හැටියට අපේ රටවල් ඉතා පහලයි ලෝකය එක්ක බැලුවම,
@Chandra kitchen,s Dubai Apita footage ganna puluwanne lawyer kenekgen hri. ethakota evidence thiyenawa.
මේ තරම් මානසික අසහනකාරයොද පොලීසි වල ඉන්නෙ?? සත්තු හොඳයි මිනිස්සුන්ට වැඩිය.
ඔය බල්ලොන්ගේ නම් ගම් ෆොටෝස් ප්‍රසිද්ධ කරන්න
Aniwaryenma
aniwa karanna oni unge munawal pennanna oni ethakotai unta hodama dhaduwama hambenne
සරත් වීරසේකර මාමා ඒවගේ දෙයක් කිවුවා වගේ මත්කයි. නමුත් නැ සල්ලි දීලා මයෙ හිතේ
Monawa karannada
Eka nm hdy 👍
යකෝ මේ ලංකාවේ තියෙන්නේ පොලිසිය ක්ද...නැති නම් වනචාරින්ද......???????
ලංකාවේ දූෂිත නැති කිසිම දෙයක් නැ.... ඇත්තටම ලංකාවේ ඉන්නත් අප්පිරියයි.. 😢😢
Yanna yanna wahama lankawen yanna gihin mata coment ekak danna
@@walkukula5115 ow yanna puluwan nam API yanawa thamai.. mehe hitiya kiyala kisima hondak wuney nehney ... Mey wage ratawal wala ipadena ekath awasanawak...
@@walkukula5115 දෙසපාලකයො කොහම වෙනත් ලංකා ව තරම් වටිනා රටක් තවත් නෑ ලංකාවට ගරු කරන්න පිට රටකට ඇවිත් බලන්න පිට රටකත් ලංකාවේත් ඇති වෙනස මම නම් මගෙ රටට හරිම ආදරෙයි බූදූ සරණයි
@@sudunona2846
Em
අජිත් රෝහණ මහත්තයෝ පාදුක්ක පොලිසිය ඉන්න සියලුම නිලධාරීන් ගැන පරීක්ෂණ පවත්වන්න
නිකන් ඉන්න. පවත්වයි මෙන්න කියලා.
උන් කරන වැරදි අහන්න කව්රැත් නෑ බන්.... ගමක් විදියටවත් කේලලා දාපල්ලා.....නැත්නම් අනිත් උන්ගේ ලමයිත් ඉවරයී.
පොලිසිය ගැන අජිත් රෝහනයගේ නරි වාදමේ නම් අඩුවක් නැ...
මේ රටට වෙලා තියන දෙයක්. ලැජ්ජයි
ඕකුන්ගේ නම් ගම් ප්‍රසිද්ද කරන්න අයේ මේ වගේ වැඩ කරන්න බැරි වෙන්න එතකොට ඕවා කරන්න ඉන්න වුනුත් හැදියි,කාලකන්නි
මෙ වගේ වැඩ කරන උන්ට කිසිම සමාවක් දෙන්න හොද නැ 😠
රටේ කරැමෙට ඉපදුණු කාලකන්නි
Police oneda
අමෙරිකාවෙ පොලීසි වල වගේ කැමරා සෙට් කරන්න ඕන පොලීසිය ඇතුලෙ, පොලිස් යුනිෆෝම් එකේත් කැමර් සෙට් කරන්න ඕන දෙපැත්තටම සාධාරන වෙන්න, මහජනතාවටත් පොලීසියටත්, කලින් එහෙම අදහසක් ආව,
කෝ දැන් ඒව?
"ලෝකෙන් උතුම් රට ලංකාවයි"
මේක කිව්වෙ මොකාද කියලා මට හොයලා දෙන්න බැරිද...😠
මාත් හොයනවා
මොකක්ද බන් මේ රටට වෙන්නෙ...
පොලිසිය විශ්වාස කරන්නම.බෑනෙ දැන්
Rohana.mahatthayo.mokakda.me.ratata.karanna.hadanne.
සරමෙ පිහදාන්න හිටපු උන් පොලීසියට ගියහම ඔහොම දේවල් වෙනව
මෙහෙමත් නිතියක් පොලිසියක් මොකටද මේ රටට
Ellala maranna ona okunwa.e madiwata siura porogaththa ekekut innawa.
ඕකුන්ගේ නම් පොටො ප්‍රසිද්ධ කරන්න හිරු tv
කොහෙද බන් අර සුද්දා වන්තයා අජිත් රොහාන කොහෙද ඉන්නෙ ??? පොලිස් පති නිදි ද?????? ජනතාව පොලිසියට ගල් ගහන දවස බොහොම ළඟ බව මතක තියාගන්න ..
හිරුට ස්තුතියි !!!
මොනවා කියන්නද කාට කියන්නද කියලා හිතාගන්න බෑ,
ජානාධිපතිතුමා මුනිවත රකිමින් මේ කරන්නේ අවනම්බු සහගත වැඩක් නොවේද
ඒකා පොන්නයෙක්
samahara vita etuma me kisima deyak danne ne kiyavi. ...hetuwa eya janadipatine. ..me lankawe nitiya
හිටන් හොන්දයි මිට වඩා .
ජනාධිපති...... එහෙම කෙනෙක් නෑ bro 😡
අනේ ජනාධිපති රෙද්ද තමයි. විරුවෙක් කියලා ගෙනාවා හිකනලෙක්
අපි පාෙලිස් පකයල අැතුලට දාල අපි නිතිය අතට ගමු..ඉවසුව අැති..එකගද
Yes
Ammapa ou banmalli me monawada me sakkiline yako munwa amu heluwen awiddanna ona yako
ස්භාව ධර්මයෙ නිසි දඩුවම් ලැබේවා වැරදි කල සියලුම දෙනාට...!!!
පොලිසියට මොකුත් කියන්න එපා නන්දේ රැකෙන්නෙත් පොලිස්සියෙන් එකයි පොලිසිය දැන් හැම දුසනයක් ම කරන්නේ🙄🙄🙄🙄🙄
සෑම පොලිස් ස්ථානයකම C C T V කැමරා සවිකළ යුතුයි .
ekenma.
හිරු නාලිකාවට මම බොහොම ස්තුතිවන්ත වෙනවා
නීතිගරුක රටක් බලාපොරොත්තුවෙන් ජනාධිපති කෙනෙක් පත් කලා... ජනාධිපතිතුමා මේවට මැදිහත් වෙයි කියල බලාපොරොත්තු වෙනවා... පොලිසියට ගිය කලක් යකෝ...
Ow
.kawadakwath mehema unanane
Janadipathi kiyanna eka budu uth ammata kelinawa dagena yako me monawada me polisiye atule lamai dusanaya karanawa
මරු පොලිසිය ,
ජන්ගියක් උඩ පොහොට්ටුවක් තියල වදින්නෝන කාන්තාවන්ට
ධාතු වඩම්මවනවට
සාදු සාදු ,
බල්ලට ගිය පොලිිසිය
කවුරු monawa කිව්වත් පොලිසිය කරන්නේ වැරදි weda විතරයි oya 1k 2k විතරයි thawa ona tharam වෙනවා ewa කවුරුත් danne ne
රටෙ අයියලාගෙ හැටි තේරුම් ගන්න නංගි ලා,චැට් කරන්ඩ ගිහින්.දෙමාපියන්ට උන විපතක්..මගුලෙ චැට් අනිත් නංගිලා මෙවා පාඩමකට ගන්ඩ
මෙහෙම ගියොත් සිංහල ජාතියට මොකද වෙන්නේ කියලා මතක් වෙනකොට ගොඩක් දුක හිතෙනවා
ඒ උනාට ඔය ළමයව රජයේ පරිවාස එකටනම් දාන්න එපා ඒ පර කාලකන්නි සේරවන්ටම එහා
අහිංසක මනුස්සයකුට අසාධාරණයක් උනහම කොහාටද යන්නේ දන්න කෙනෙක් කියල එවන්න පොලිසියට යන්න බෑ 🙄
aniwarenma
එක රටක් නිතිය ඇතුලෙ නිති ගොඩක්
අපිට හරි සනිපයි සර්....
පොලිසිය ඉන්න උන් මේවගේ වැඩ කරද්දී අනිත් මිනිස්සු ගැන කියන්න දෙයක් නෑ
මේ තමයි අජිත් රෝහනගෙ 4% ක් නරක පොලිසිය . ලැජ්ජායි බං
අනිවා දැන් 4% වැඩි වෙලා වගේ.සීයට 4ක් නෙමේ එකෙක් හිටියත් ඌට නිසි දඩුවම් දුන්නා නම් අනෙක් එවුන් ඔහොම හැසිරෙන්නෙත් නෑනේ..
ලැජ්ජයි ඉහළ බලධාරීන් ගැන.
පොලීසි වල CCTV camera හයි කරන් නැතුව බෑ
Aniwaryenm
1nma
එහෙම කළත් දර්ශන අපැහැදිලි වෙයි,මැකිල යයි,ඒ ළමයින්ට මානසික රෝගයක් කියයි,අපේ ශ්‍රීලංකාවේ පොලීසිය නේ?
අනිවාර්යෙන් cctv දන්න ඕනි.
Aniwa
මුලු පාදුක්ක පොලිසියම දූෂිතද? කෝ මොවුන්ට විරුද්දව නීතිය? අැයි මෙහෙම වල් වැදෙන්න දෙන්නෙ?
පාකේ සර්ගේ බලු පොලිසිය 😡
හිරැ tv ඒකට හැමදාම ආදරේ මේන්න මේ නිසයි සත්‍යය තොරතුරැ වසන් කරන් නැ ආදරෙයි හිරැ හැමදාමත් හිරැ සමගයි හැමදාම
මේ පොලිසියේ oic සම්පූර්ණයෙන් වැරදි නේද .?ඔහුට විරුද්ධවත් කටයුතු කළ යුතුයි.ඌ දැන් බයිලා ගහනවා...
පාදුක්ක පොලිසියද?ඔකේ ඉන්නවා ලියනගේ කියල ප*ක් .ඌ කරන්නෙම ඔය වගේ වැඩ.
ලැජ්ජයි බොහොම ලැජ්ජයි ? මේ අපේ 🇱🇰ශ්‍රී ලංකාවද ? මේවා බලනකොට ඒ අතින් අපේ🇱🇰 රටේ සියළුම හමුදාවල් වල ඉන්නේ රත්තරන් මිනිස්සු කියලා භය නැතුව කියන්න පුළුවන් නේද,
Pala minimaru army
@@sampathkumara9239 mokak koheda mini maruwe
@@sampathkumara9239 balu katha kiyanne uba demalekda yako
@@sampathkumara9239 ehema kiyanna epa.lankawe policiyata wada army hodai
අයියෝ අපේ රටට මේ අපරාද උහුලන්න පුළුවන්ද 💔😭
නීතියක් ක්‍රියාත්මක කරන ආයතන තුළින්ම නීතිය මෙලෙස අවභාවිතා කිරීම තුළින් රටේ නීතිය තව තවත් පිරිහෙන අතර එම නිසා ජනතාව විසින් නීතිය අතට ගන්නා දිනය වැඩි ඈතක නොවන බව තරයේ මතක් කර දෙමි
මන්ද මානසික එවුන් පොලිසියට බදව ගත්තම ඔහොම තමයි
Kosthapala punyasomala inne meke :)
අපට අසාදාරනයක් උනාම යන්න තියෙන්නෙ පොලිසිය දැන් බලපුවාම යන්න වෙන්නෙ පාතාල එකෙක් හොයාගෙන ජාරාම නීති
sirama bn.ona jaravedak karala un kiyanneh api police ai mokada kiyala
කාලකන්නි ලැජ්ජයි හිරිකිතයි ශ්‍රී ලංකා පොලීසියටම මේක මහා සාපයක් .☝😝
පොලිසිය බාර ඇමැති තුමා මේවාට කෝල් කරලා බලන්න
උට කියනවට වඩා හොන්දයි කට ..............අතුල්ල ගන්න එක .
දැන් ඉන්න පොලිසියට වඩා හමුදාවේ අය හොදයි නේ
නීතිය රකින්නට බැරි නම් මොකටද බ්න් නීතියක්
මේක ලෝකයේ පිලිගත් විධිමත් රටක් වෙන්නෙ කොහොමද කියල ගැටලුවක් තියෙනව මෙහෙම වෙනවනම්.
මොනවද අපි මේ අහන්නේ . අසාදරණයක් උනොත් අපි කොහෙද යන්න ඕනේ...
කෝ නිතීය මෙයාලට ක්‍රියාත්මක වෙන් නැද්ද 😡
බල්ලට ගිය නීතිය. කෝ මුන්ට දඩුවම් ??? අපි හිතුවෙ ගෝටාඹය ආවම අපරාද අඩුවෙයි කියල මේ රටේ.දැන් බලපුවාම නීතිය බල්ලටම ගිහිල්ලා .
දැන් ගෑනු කෙනෙක්ට පොලිසියට යන්න බෑ දැන් ඒකට මොනවාද කරන්නෙ ගොටා ස.. 🥺😂
Gotta uge gerata yawanna
රටේ නීතිය නියමයි.හමුදා පාලනය අනිවාර්යයෙන් එන්න ඕනි .රටේ සාමය ඇති කරන්න පුළුවන් හමුදාවට පමණයි .පාලකයන් ගෙ කොන්ද පන නැති කම හොදටම මේවායින් පේනවා .හමුදාවේ කොල්ලන්ට පන වුනත් දෙනවා .police නම් එකෙකු ට වත් ඔළුව පාත් කරන්නේ නැහැ .🙏🙏🙏🙏🙏
මෙි පොලිසියෙ ඉන්න අයට අමිමල, බිරිද, දුවල නැද්ද???
උන් ගනිකාවන් වෙන්න ඇති..ඒකයි අසරන පුන්චි උන් අල්ලගන්නෙ බලු පොලීසිය තුක් විතරක්
පකේ නීතීය කොහොමද බන් මනුස්සයෙක් පොලීසීයට යන්නේ මේ වගේ කැම්රි බම්ලෝ ඉද්දී 😡
ගෙම්බො සෙට් එකක් අස්සෙ සිංහයො දෙතුන් දෙනෙක් ඉන්නවා කිව්වා නේද🥱😹
මට නම් හිතෙන්නෙ ඔක්කොම ගොම්බොද කොහෙද💔🖕
පකේ පොලිස්😒💔🖕
එක සිංහයෙක් නැ ඔක්කොම සුපිරි ගෙම්බො 🐸🐸🐸🐸🐸🐸🐸🐸
අජිත් රෝහණ තමා ලොකුම ගෙම්බා
මෙවැනි දේවල් සිදු කරන පොලිස් නිලධාරින්ට දැඩි දඩුවම් ලබා දිය යුතුමයි..
අජිත් මහත්තයා ගෝඨාභය ජනාධිපති තුමා mewa balanna සාධාරණයක්
කැමරාවක් ඇල්ලුවොත් හොද වොයිස් කට් එකක්නන් දෙවි, ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ
රටේ ආරක්ෂාව බාර ඇමති කෝ. තො හැමනෙනවා ද පරයෝ
මෙ ලන්කාවද අනේ. හරි ම දුකයි. රටට දළදෘ සමිදු පිහිටයි.
ලස්සනයි මහත්තුරුන්ගේ වැඩ.
ලැජ්ජයි යකෝ ලන්කාවේ නීතිය බල්ලට ගිහින්. කෝ දැන් මේවට උත්තර?? මේ වගේ වැඩ කරන කාලකන්නින්ට ගූ බාල්දි වලින් ගහන්න ඕනි
විනාශය පටන්ගත්තා පමණි. මේ විදිහට කරගෙන යමු. දුකයි.. ගොඩාක් දුකයි. මෙහෙම සමාජයකද අපි මේ ජීවත් වෙන්නේ.
සරත් ව්රසේකර.කමල් ගුනරත්න තොපි බලයට අවේ රට හදන්න නෙද බන්
Un karanneth ammata hukana eka.cari ballo ekekvath enna epa chande illan.
@@hansakalakmal ekekta aye chandayak denne na keri pakaw
@@tdtunes8769 කමල්ගුනරත්නල කෝ..අජිත් රෝහන මහත්තයෝ ඔබතුමාවත් නීතිගරුක වෙන්න.අපි කාගැනද ව්ස්වාශය තියන්නෙ. අපි මේකමහා අපරාධ ,දූසන ,වංචා පිරුන මහ කාලකන්නි රටක් වෙලා .ඉවසගන ඉන්න බැහැ තවත්. අහින්සක මිනිස්සු අසරනයි සැමදාම .පොලීසිය මේපාදඩ බ්ල්ලන් නිසා බලුම බලුවෙලා . මිනිසුනේ නීතිය අතටගෙන එකාපිට එකා මරාගෙන මැරෙමු අපි. කාගෙ පිහිටක්ද ???මේර්ටේ අසරනයින්ට.
@@hemamalani4854 duppath minihata withrai hema asadaranayakma.salli karayek awama police dekata newenawa.athdekimen kiyanne 👌👌
අද රටේ ගැහැණු කෙනෙක්ට පාරක යන්න බෑ. හැම තැනම අපරාධ එහෙම අපරාධ කරන අයට හරියට නීතියක් නැති නිසා ගැහැනුන්ට පාරක වත් යන්න බැරි තත්වයක් තියෙන්නෙ. කොහෙ ගියත් කාන්තවො අසරන වෙනව. හින්සාවට පත් වෙනව. හිරු නාලිකාවෙන් ඉල්ලා සිටිනව මේවට සාදාරනයක් ඉටු වෙන්න ඔබ නාලිකාවෙන් මේ දන comment වලට සාදාරනයක් කරන්න. අපේ විශ්වාසය ඔබයි
ලැජ්ජයි රට ගැන
හිරැ ජය වේවා
අපේ රටේ නීති නෑනේ ඔයවගේ තිරිසන්නු න්ට දඩුවම් දෙන්න .
hariyata hari
නියමයිනේ හිරු tv
Hiru send this video to DIG and to Sarath Weerasekara Defence Minister. Do this immediately. When President say one country one law. So they have to take action against all these policemen.
පොලිසියෙ ඉන්න මහ එවුන් හැම එකම අසුපන්දාහෙන් එකයි, වසර එකසිය පනහකින් එක සිද්ධියක් කියමින් සාධාරණීය කරන විට මෙවැනි සිදුවීම් අනාගතයේ සුලභ වීම වැළැක්වීමට නොහැක. කියවනවා වෙනුවට හැකිනම් යාවත්කාලීන වූ සහ තාක්‍ෂණික නියමාවලි(protocols) හදුන්වා දෙන්න. ඒ සඳහා නිළධාරීන් පුහුණු කරන්න, ඒ ඒ සිද්ධීන්ට අදාල නියමිත protocols අනුගමනය කළ යුතු වු විට නිළධාරීන්ට හිතු මනාප දේවල් කිරීමට ඇති අවස්ථාව සීමිත වනු ඇත. එම නිසා සෑම පියවර දෙකක් අතර අනිසි දෙයකට අවස්ථාව අහිමි වන ආකාරයෙන්(හිඩැස් නැති) නිවරදිව අර්ථකතනය කෙරූ protocols හදුන්වා දෙන්න. සැකකරුවන්ට වධහිංසා පමුණුවා සාක්ෂි රැස් කරන මිලේච්ඡ ක්‍රම වලින් මිදී හැකිතරම් තාක්‍ෂණික කරුණු මත පදනම්ව සාක්ෂි රැස්කිරීමට නිළධාරීන් පුහුණු කරන්න. නැතිනම් මානව හිමිකම් කඩකිරීම් වලට එරෙහිව ජාත්‍යයන්තර මැදිහත් වීම වැළැක්විය නොහැකි වනු ඇත.
නීතිය ආරක්ශා කරන්න අට සමත් අසහනකාරයන්ව ගත්තම ඔහොම තමා
8 samath ganne naa bn
@@rachithajihan4960 දැන් ගන්නෙ නැති උනාට ඉස්සර චන්ද ගුන්ඩු වලින් ගියෙ උන් තමා.උන් තමා දැන් පොලිසියටම නාකි වෙලා ඉන්නෙ.දන්න මගුලක් කියවහන් පුතේ
Anna Eka thamaiiiii. Police kiyanne guu betrak lankawe. 😂
0:48 යකෝ චීවරධාරීයෙකුත් ඉන්නවා ලු🤦💔 ධර්මය රකින අයම මෙහෙම දේවල් කරද්දී නීතිය රකින අය මෙහෙම දේවල් කරද්දී හිතෙනවා ලංකාවට තව කොහෙද කෙලවෙන්න ඉතුරුවෙලා තියෙන්නේ කියලා
ලංකවේ පොලීසියට ගිය කලක් ...
පොලිසියෙ අය මෙහෙම කරද්දී මේ රට හැදෙන්නෙ කොහොමද
නීතිය ක්‍රියාත්මක නොකළ නිලදාරීන් වහාම අත්අඩංගුවට ගන්න
මේ රටින් යන්න ඕනේ, එතරම් නරුමයි මිනිස්සු, විශේෂයෙන් නිතිය රකින එඋන් 😬😬😬😬😬😬😬😬😬😬😬😬😬
මේවට කතාකරන්න බුද්ධශාසන නෑ 😂 වෙන ආගමක එකෙක් කරානම් නැටි ශාසනත් එනවා 😂
දේශපාලන ප්‍රශ්නයක් නම් ඔක්කොම හාමුදුරුවෝ ටික දැන් මාධ්‍ය හමු තියල, ගමේ මනුස්සයොන්ට මොනවහරි උනාම ඒවට නෑ එහෙම එන අය.
Aniwaryen.. Unuth siwuru dagena karanne ekamane
Any update on this ?
පුරුෂ ලින්ගය කපන්න ඔනේ මහ පාරෙ තියල
අනිවාරෙන් ඒකත් දස වද දෙන්ඩ ඕනේ
@@lakshaninawarathna48 ඔයා ගොඩාක් ආසයි වගේ දස වද දෙන්න😆
@@xo5913thmuselaa wgee eun inna kl gnu lmyekt thmnge ndhase adhsk kynd lbenne na anunge comment asse ringnne nthuwa kynd thyn dyk personally kygnnwa mnussyo
Thamuseth ara wgem ekekd khed
Ammapa
@@xo5913 චික්...ආචාර්‍ය නෙවි...🤮🤮🤮
විනය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විතරක් නෙමෙයි මුළු රටේම පිරිහිලා, තනිකර වලටම යන රටක් වෙලා
අනේ ..මෙ දරුවෙක් කියලා හිතන්නෙ නැත්තේ ඇයි බූරුවනේ .ඒත් ඒ ලමයාගේ අම්මට්ජ් ඉන්නවාලු
හිරු නාලිකාවෙ මැතිතුමනි මේව රටටම පෙන්නන්වට ඔබතුමන්ට ගොඩක් පින්. නමුත් මේවට හරියටම සදරනයක් සිද්ද වෙනවද. මේ රටේ නීතිය ලිහිල් වැඩි. ඒක නිසයි මේ රටේ මේ වගේ අපරාධ වෙන්නෙ. අනේ ගරු ජනාධිපතිතුමනි ඔබතුමන්ගෙන් වැදල ඉල්ලනව මේ රටේ නීතිය තද කරල මේ වගේ අපරාධ වෙන එක නතර කරන්න. හිරු ආයතනයෙන් ඉල්ලා සිටිනව මගෙ මේ ඉල්ලීමට ඔබතුමන්ලගෙ සහයෝගය ලබාදෙන මෙන්
යුනිෆෝම් ගලවලා හෙලුවෙන් පාරෙ පුුකෙන් ඇවිද්දවන්න ඕන පකේ පොලිසිය
අනේ දෙවියනේ මේ රටේ මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නෙ 🥺🥺🥺😔💔 අහස පොලව නුහුලන දේවල්නේ අහන්න සිද්ද වෙලා තියෙන්නෙ ඇයි දෙවියනේ මිනිස්සු මේ තරම්ම සක්කිලි වෙලා ඉන්නේ නීතිය රකින පොලීසියේ ඉන්නෙත් කාමාතුර මානසික ලෙඩ්ඩුද...? 😖🤬 උන් මෙහෙම හැසිරෙනකොට රටක් ආරක්ෂා වෙයිද....? 🥺💔
මේ මොනවාද වෙන්නේ ලංකාවට 🙉
මේ පොළිසියේ ඉන්නේ අසහන කාරයින්ට දැඩිදඩුවමි කිුයාත්මක කරන්න පොළිස් පති තුමනි.
අනේ දෙයියනෙ රටට යන කලක්...දෙයියෝ වත් බලන්නෙ නෑනේ මේවා
පොලිසියේ රාජකාරිය කරලා විශ්‍රාම ගිය විට පාරේ යන බල්ලෙක් තරම්වත් ගණන් ගන්න ඇත්තේ කරපු වැඩ නිසයි
යෙආහ්...කමෝන් මා බෝයි චීවරදාරි....💪💪
හිරුට 🔥🔥🔥🔥🔥🔥🔥🔥
පොලිසියේ උන්ගේ නිවාඩු කැන්සල් කිරමේ පල විපාක!
මහත්තයෝ අපේ රටේ army එකක් තියෙනවා.එයාලට බාරදෙන්න.