සිහිය තියාගෙන පාඩම් කරන විදිහ | Amila Dasanayake | Seemawa

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ •

  • @Udayangan...
    @Udayangan... 4 місяці тому +81

    මටනම් පාඩම් කරනකොට පෝන් එක ලොකු කරදරයක් .අම්මට තාත්තා ට දුන්නත් ඒක කොහෙන් හරි හොයලා ගන්න හිතෙනවා...මම ඒ නිස පුස්තකාලෙට යනවා පෝන් එක ගෙදර දාලා...ආපහු පෝන් එක ගන්නනම් ගෙදර එන්න වෙනවනෙ...ඒ නිසා කොහොමහරි පුස්තකාලෙදි වැඩෙ කරනවා....ඔහොම ටික දවසක් පෝන් එක නොගෙනම ඉදලා පස්සෙ ගෙදර ඉදන් පාඩම් කරන්න ගත්තම එක ගන්න හිතුන් නැ ..මොකද කලින් ගත්තෙ නෑනෙ එ වෙලාවට..එ නිසා හුරුවෙලා mide එක...❤...ඔයාලටත් උදව් වෙයි මෙ plan eka..❤❤

  • @MDHPerera
    @MDHPerera 4 місяці тому +35

    🧐 බුද්ධිමත් මිනිසුන් තමන්වම අවතක්සේරු කරගැනීමට වැඩි නැඹුරුතාවක් දක්වන අතර,
    නූගත් මිනිසුන් තමන් දක්ශ යැයි සිතීමට වැඩි ඉඩකඩක් පවතිනවා.
    මේකේ නම් ඇත්තක් තියනවා...🐮

  • @sandyapriyadarshani264
    @sandyapriyadarshani264 2 місяці тому +6

    අනේ සර් මට එක එක සිද්දී මතක් වෙනවා අප්ප 😢 එක එක ගැන . මට රිද්දුව අය සතුටින් හිබ්බ අය . ඔල්ලොම . ලියනකොට ඒම නෑ . පාඩම් කරනකොට ටික වෙලා වක් ගියා ම තම සිහිය නැත්තෙ

  • @shehanikoshila9463
    @shehanikoshila9463 5 місяців тому +8

    Ape sir. Dn mn university yanne. Heta end eka patan gannwa. Padam krnna ba hitha hari kalabalen iddi sirge me video Eka dekke. Issara wagema thamai. Ahapu gaman weda krnna mind eka hedenwaa❤

  • @AroshHerath-cw3fe
    @AroshHerath-cw3fe 5 місяців тому +54

    Mn wage koi weleth manolokeka jiwath wena thawath aya sitida

  • @sudmudmud357
    @sudmudmud357 5 місяців тому +6

    Amazing advice, 🙏🙏🙏

  • @janithanuththara4280
    @janithanuththara4280 5 місяців тому +60

    පාඩම් කර්ද්දි වට පිට සද්ද බාදාවක් කරගන්නැතුව පාඩම් කරන්නේ කොහොමද ?

    • @CatiphonexX
      @CatiphonexX 5 місяців тому +1

      use headphones or Do lesson at night

    • @hasiduhe-ti4bb
      @hasiduhe-ti4bb 5 місяців тому +21

      ඔයා ඒකට කරන්න ඕනේ රෑට සද්ද නැති වෙලාවක් හොයාගෙ ඒ ටයිම් එකට හොදට පාඩම් කරන්න....❤
      නැත්තන් උදෙන්ම නැගිටින්න 4.00Am විතර......❤

    • @janithanuththara4280
      @janithanuththara4280 5 місяців тому +2

      @@CatiphonexX thaks 👍👍

    • @janithanuththara4280
      @janithanuththara4280 5 місяців тому +3

      @@hasiduhe-ti4bb 🙏

    • @Chamudihashara9771
      @Chamudihashara9771 5 місяців тому +7

      Puluwan nm Library ekata gihin padam karanna..

  • @raveenaravihari2947
    @raveenaravihari2947 4 місяці тому +1

    Me kathawanm aththa. Welawakata 4n eka obala obalama apset eke Innawa.

  • @AnuhasNaveen
    @AnuhasNaveen 5 місяців тому +1

    Full video eka danna

  • @asla9589
    @asla9589 4 місяці тому +3

    වෙන රටවල මිනිස්සු දෙයක් ඉගෙනගත්තම කරන්නේ ඒකෙන් නිශ්පාදනයක්/සේවයක්.
    ලංකාවෙ 100 ඉගෙනගත්තොත් 20ක් පාස් වෙනවා 10ක් ප්‍රයිවට් පන්ති පටන් ගන්නවා.
    ඉතිරි 10 වෙන රටවල රස්සා කරන යනවා.
    රට එක තැන.
    දාස් ගනන් දීලා කරන්නෙ අර ඉගෙනගත්ත එක ජප කරන එක.
    දාස් ගානක් හම්බවෙන හින්දා සල්ලි ගෙවලා මේවාගෙ වීඩියොත් වෙන චැනල් වල දානවා.

  • @IleeshaUdari
    @IleeshaUdari 5 місяців тому +1

  • @DasuniYomali
    @DasuniYomali 5 місяців тому

    😇✨

  • @antasasaki7741
    @antasasaki7741 5 місяців тому

    Thanks

  • @11D11_-
    @11D11_- 4 місяці тому +2

    Meka 2024 tada qwe 25 tada...?
    Thank you sir❤
    Thank you simawa❤❤

    • @dasu9068
      @dasu9068 4 місяці тому +1

      @@11D11_- 24ට වෙන්න බෑනේ 😢 තව මාස 5යිනෙ

    • @11D11_-
      @11D11_- 4 місяці тому +3

      @@dasu9068 loku kalayak eka. Thawa dawas 100kata wadi ganak thiyenwne. Danma wada e widihata karan giyama September October wage weddi peak ekata ewi.
      Karagena yn sir kiyana widiht👍👍

    • @dasu9068
      @dasu9068 4 місяці тому +1

      @@11D11_- Mmm. Thank you oyat ☺️

    • @11D11_-
      @11D11_- 4 місяці тому +1

      @@dasu9068 wada karema naththan dawasata mcq 3kin hari 5kin hari patan ganna karanna. Padam cover karana gaman. Yt eke telegram eke thiyenw videos hoyaganna puluwn. Karagen yamu digatama👍 Good luck✨️ ආසාවෙන් ඉගෙනගෙන දිනල විතරක් ඉවර කරමු❤️💪🤝

  • @hansisamadhi9592
    @hansisamadhi9592 4 місяці тому

    😘

  • @Leo_Hayez
    @Leo_Hayez 5 місяців тому +10

    සිරා කතාව😂

  • @Nisal-et1cs
    @Nisal-et1cs 4 місяці тому +1

    Meka 2025 ta kiyapu ekak da?🙄

  • @michelleeheshara5788
    @michelleeheshara5788 5 місяців тому +2

    kawdda meka kiuwe 2025 gampaha clz ekeda kiuwe