Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පහන් සිලක් සේ ‘නෙතු’ දැල් වේවා...වසන්තයක් සේ ‘දිවි’ සරු වේවා....පියුම් විලක් සේ ‘සුවද’ සැදේවා...මේ නව වසරේ ‘කිරි’ ඉතිරේවා.!!!!
පැහැදිලි කිරීම තුළ වැරදි අදහස් ගොඩක් තියෙනවා...1.SAI unit එක pump එකක් නෙවෙයි..vacuum මත ක්රියාත්මක වන passive system එකක්.2.මේකෙන් emission එක රවට්ටනව නම් catalititic converter එකත් රවට්ටනවා...3.ඇයි efi වලට නැතුව carburetor වලට මේකආවේ කියන එක හරියට පැහැදිලි කලේ නෑ හෝ අවබෝධයක් නෑ...SAI system එක වැඩකරන්නේ low rpm range දී සහ engine එක high rpm වල සිට slow වෙන අවස්ථාව වල විතරයි single cylinder carburetor එංජින් low rpm එකෙදි ඉංධන දහනයනේ දුර්වලතා ඇතිවෙනවා වගේම engine එක slow වෙනකොට inlet inlet vacuum එක වැඩිවෙලා jet වලින් වැඩිපු තෙල් ඇදල අරන් rich කරගැනීමක් ගැනීමක් වෙන්න පුලුවන්...අන්න ඒ rpm range එකේදි තමයි SAI වැඩ කරන්නේ....(විවිධ Rpm range වල දි SAI එකේ air inlet එකට ඇගිල්ල තියල suction එක නිරීක්ෂණය කිරීමෙන් මේ වැඩ කරන rpm range එක අදුරගන්න පුලුවන්.)
pump ekak nethuwa kohomada exhaust ekata bahira wathaya ethulu karanne ?? exhaust eke pressure eka wedine
@@dulasl1165 single cylinder එංජින් වල පිටාර නළයේ nagative සහ positive pressure zone අවස්ථා දෙකක් තියෙනවා.negative කියන්නේ vacuum අවස්ථාවක්....මේ තත්වය low rpm වලදි හොදින්ම දකින්න පුලුවන්.අන්න ඒ vacuum එක use කරල තමයි fresh air ඇතුලට ඇදල ගන්නේ...ඒ සදහා SAI valve එක open වෙන්නේ ඒ unit එකේ ඉදන් inlet manifold එකට තියෙන බටයෙන්.inlet manifold vacuum එක වැඩි උනාම SAI unit එක open වෙනවා...වැඩි vacuum එක නිසා වැඩි ඉංධන engine තුළට ගිහින් පූර්ණව දහනය නොවී පිට උනොත් පිටාර නලයට එන fresh air නිසා ඒක දහනය වෙනවා...නොදැවුනු ඉංධන ප්රමාණය වැඩී නම් පිටාර නළය තුළ පිපිරීමක් වෙන්න පුලුවන් low rpm drive එකේදි.
එකගයි
මැනිෆෝල්ඩ් එකට එන බටේ ගලෙව්වම ස්ලේ ඉන්නෙ නැති වෙන්න හෙතුව මොකක්ද මෙ කියන විදියටම වෙනවනම් එහෙම වෙන්න බැ
@@vnick1568 carburetor පැත්තෙන් නැතිව ඒ සිදුරෙන් හුළං අදින නිසා එංජින් යන ඉංධන අඩු වෙලා මිස් කරන්න ගන්නේ...slow කලාම නවතිනවා...සිදුර ඇගිල්ලෙන් වහල බලන්න එතකොට හරි යනවා.
සුපිරි වීඩියෝ එකක් . මටත් කාලයක් ඉදල තිබ්බ ප්රශ්නයක් ❤👍💪
අද තමයි ඔය සිස්ටම් එක ගැන හරියටම දැනගත්තේ
Self star මෝටර් එකක් නැතුව බයිසිකලයක් ස්ටාර්ටි කරන විඩියෝ youtube එකේ තියනවා ඒ සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද ඒකේ තියන වාසි අවාසි ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්ද. මෝටර් බයික් වල EFI සිස්ටම් වැඩ කරන විදිය ගැන විඩියෝ එකක් කරන්න
හොය හොය හිටපු විඩියෝ එකක් ❤
Godak dewal igena gaththaa oyage thanx Jaya wewa dawasaka munagahemu
Engine knoking ගැන වීඩියෝ එකක් කරන්නකෝ...q to a
Well done
Supieiyak thama niyamata therenawa thawa digata videos danna meka mara wadagath channle ekak Puluwan nm bike convert karana eka gana adahasak denna (cd125 ekak 200 karana eka) wage..
up❤❤
efi wahana walath thiyenawane oka , landcruiser eke man dekala thiyenawa
Hero honda bike එකේ කන්දක් යද්දි අද්දන් නෑනෙ මිස් කරනව 1st එකේ උපරිම race කරත් නවතින්ඩ ඔන්න මෙන්න යන්නෙ
Indian bike wala kochchara hodata tune up eka karath Lamda value eka OR ena hethuwa okai ehenam.
නෑ...මේ පැහැදිලි කිරීමේ වැරදි තියෙනවා)
ස්තූතියි
Suzuki Drz 400sm wala ena Pare valve system ekath oya unit ekamada , godak aye eka ain karanwa ehema aulak nadda
Ow. DRZ, d tracker deketh thiyenawa PAIR valve switch ekak. Throttle close unama air intake eken exhaust header ekata air eka adinawa unburnt fuel burn karanna exhaust eka athule. Godak bikes wala japan walin enakotama remove karala thiyenne.
EFI සම්බන්ධ video දාන්න
Ethkota carbon badenne kohomd eke
👍👍👍👍👍
Thanks aiyeh ❤
ඒ කියන්නේ මේකෙන් engine එකේ efficiency එකට කිසිම බලපෑමක් කරන්නේ නෑ නේද?
aiye welawa tiyena welawata automobile free course ekak oyata karanna puluwanda youtube eka haraha ?
💯💯💯💯👍
දැක්කේ ගොඩ කාලෙකට පස්ස... වෙනස්වෙලා..
😊
එතකොට emissions report එකේ bike එක හොඳට perform කරලා තිබ්බට ඇත්තම තත්වේ ඊට අඩුවෙන් නේ තියෙන්නේ. එතකොට report එක බලල tuneup කරන්න ගියොත් වැඩේ අවුල් නේ 😂
No
Report බලලා tune කරන්න එපා ඉතින් bike එකේ performance බලලා tune කරන්න
❤
පහන් සිලක් සේ ‘නෙතු’ දැල් වේවා...
වසන්තයක් සේ ‘දිවි’ සරු වේවා....
පියුම් විලක් සේ ‘සුවද’ සැදේවා...
මේ නව වසරේ ‘කිරි’ ඉතිරේවා.!!!!
පැහැදිලි කිරීම තුළ වැරදි අදහස් ගොඩක් තියෙනවා...
1.SAI unit එක pump එකක් නෙවෙයි..vacuum මත ක්රියාත්මක වන passive system එකක්.
2.මේකෙන් emission එක රවට්ටනව නම් catalititic converter එකත් රවට්ටනවා...
3.ඇයි efi වලට නැතුව carburetor වලට මේකආවේ කියන එක හරියට පැහැදිලි කලේ නෑ හෝ අවබෝධයක් නෑ...SAI system එක වැඩකරන්නේ low rpm range දී සහ engine එක high rpm වල සිට slow වෙන අවස්ථාව වල විතරයි single cylinder carburetor එංජින් low rpm එකෙදි ඉංධන දහනයනේ දුර්වලතා ඇතිවෙනවා වගේම engine එක slow වෙනකොට inlet inlet vacuum එක වැඩිවෙලා jet වලින් වැඩිපු තෙල් ඇදල අරන් rich කරගැනීමක් ගැනීමක් වෙන්න පුලුවන්...අන්න ඒ rpm range එකේදි තමයි SAI වැඩ කරන්නේ....(විවිධ Rpm range වල දි SAI එකේ air inlet එකට ඇගිල්ල තියල suction එක නිරීක්ෂණය කිරීමෙන් මේ වැඩ කරන rpm range එක අදුරගන්න පුලුවන්.)
pump ekak nethuwa kohomada exhaust ekata bahira wathaya ethulu karanne ?? exhaust eke pressure eka wedine
@@dulasl1165 single cylinder එංජින් වල පිටාර නළයේ nagative සහ positive pressure zone අවස්ථා දෙකක් තියෙනවා.negative කියන්නේ vacuum අවස්ථාවක්....මේ තත්වය low rpm වලදි හොදින්ම දකින්න පුලුවන්.අන්න ඒ vacuum එක use කරල තමයි fresh air ඇතුලට ඇදල ගන්නේ...ඒ සදහා SAI valve එක open වෙන්නේ ඒ unit එකේ ඉදන් inlet manifold එකට තියෙන බටයෙන්.inlet manifold vacuum එක වැඩි උනාම SAI unit එක open වෙනවා...වැඩි vacuum එක නිසා වැඩි ඉංධන engine තුළට ගිහින් පූර්ණව දහනය නොවී පිට උනොත් පිටාර නලයට එන fresh air නිසා ඒක දහනය වෙනවා...නොදැවුනු ඉංධන ප්රමාණය වැඩී නම් පිටාර නළය තුළ පිපිරීමක් වෙන්න පුලුවන් low rpm drive එකේදි.
එකගයි
මැනිෆෝල්ඩ් එකට එන බටේ ගලෙව්වම ස්ලේ ඉන්නෙ නැති වෙන්න හෙතුව මොකක්ද මෙ කියන විදියටම වෙනවනම් එහෙම වෙන්න බැ
@@vnick1568 carburetor පැත්තෙන් නැතිව ඒ සිදුරෙන් හුළං අදින නිසා එංජින් යන ඉංධන අඩු වෙලා මිස් කරන්න ගන්නේ...slow කලාම නවතිනවා...සිදුර ඇගිල්ලෙන් වහල බලන්න එතකොට හරි යනවා.
සුපිරි වීඩියෝ එකක් . මටත් කාලයක් ඉදල තිබ්බ ප්රශ්නයක් ❤👍💪
අද තමයි ඔය සිස්ටම් එක ගැන හරියටම දැනගත්තේ
Self star මෝටර් එකක් නැතුව බයිසිකලයක් ස්ටාර්ටි කරන විඩියෝ youtube එකේ තියනවා ඒ සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද ඒකේ තියන වාසි අවාසි ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්ද. මෝටර් බයික් වල EFI සිස්ටම් වැඩ කරන විදිය ගැන විඩියෝ එකක් කරන්න
හොය හොය හිටපු විඩියෝ එකක් ❤
Godak dewal igena gaththaa oyage thanx Jaya wewa dawasaka munagahemu
Engine knoking ගැන වීඩියෝ එකක් කරන්නකෝ...q to a
Well done
Supieiyak thama niyamata therenawa thawa digata videos danna meka mara wadagath channle ekak
Puluwan nm bike convert karana eka gana adahasak denna (cd125 ekak 200 karana eka) wage..