Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Movie start at here ▶️ 2:22 ⭕️ පුංචි දැනුවත් කිරීමක් - මේ Inside Cinemax Channel එක. මේ channel එකේ විතරයි මේ කටහඬින් movies අරගෙන එන්නේ.ඊට අමතරව tv Series විතරක් අරගෙන එන්න Cinemax Prime Channel එක තියෙනවා. Inside Cinemax & Cinemax Prime channels දෙක විතරයි අපිට දැනට තියෙන්නේ. Channels නම් , logo & Thumbnails එකවගේ තිබුණාට පටලවාගන්න එපා. හොඳින් බලන්න, කළු පාට subscribe button එක පේනවා නම් ඒ කියන්නේ ඔයා තවමත් අපේ මේ Inside Cinemax Channel එක subscribe කරලා නැහැ. එහෙනම් අනිවාර්යෙන් subscribe කරලා bell notification on කරලා තියාගන්න. ( සමහර අය පටලවගෙන තිබුණු නිසයි මේ පුංචි දැනුවත් කිරීම😊)එහෙනම් අද movie එකත් බලලා ඔයාලගේ අදහස comment කරගෙන යන්න. Cinemax Prime Channel එකේ අලුත්ම series එකක් ළඟදීම පටන් ගන්නවා. අපේ Cinemax Prime channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් අපේ ඒ channel එකත් subscribe කරලා තියාගන්න❤️.. එහෙනම් ඉක්මණටම තවත් මේ වගේ සුපිරිම movie එකකින් මුණගැහෙමු: We will meet again 😍🔥
Aiye tv සිරියස් එකක් ඔනී
ඇයු ඔයාගෙම කට හඩින් තව චැනල් එකක් තියෙනවා නෙද ඉන්සයිඩ් සිනෙමැක්ස් ප්‍රයිම් කියලා
Man dannava oya ka ganada kiuve kiyala man hithan hitiye e chanalui me chanalui ekama team ekak keranne kiyala dan dana gaththe eyala eka kattiyak meka inne vena kattiyak kiyala lol😅
@@AravindaSenarathna-im1nn ow
Elzzz
කොච්චර ආදරනීය අය්ය කෙනෙක් ද 🥺🥺.❤ හරිම දුකයි අවසානය .😢
අද කතාව බලද්දී ඔලුව විකාර උනා මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරුව😅....ඇත්තටම කතාව සුපිරි...අන්තිම ටික පෙන්නද්දි ඇස් වලට කදුලු ආවා😢...❤❤
මටත් බන්,දැන් නම් මට ඒක පිස්සුවක් වගේ☺️🥲
මටත් ...
Mtath
සමහර මිනිස්සු ,එවගෙම අතිත සිද්දි නරක මතකයක් විදියට මැකිලා යන එක තමයි හොද😊❤
ඩිටෙක්ටිව් පාක් කෙනෙක් නැත්තන් කොරියන් ෆිල්ම්ස් වල හරියට පරිප්පු නැති හෝටලේ වගේ.. 😂😂😂
අමුලික බොරෑ නෙවෙඇත්ත
සිරාවටම 😂
😂😂😂
😂
අනේද කියන්නෙ 😂❤️
කෝරියන් ෆිල්ම් මේච්චර ලස්සනයි කියලා කවදාවත් දැනගේන හිටියේ නැ inside cinemax නිසා තමයි කෝරියන් ෆිල්ම් බලන්න ඇබ්බැභි උනේ .හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි .ජයවේවා රොෂාන් brother Thanks ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Films vitharak neve series uth ehemai ❤
ඒ වගේ අයියා කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕනි.අද කතාව ත් හරිම ලස්සනයි .❤❤❤❤❤
Detective පාර්ක් කොරියන් කතාවලට නැතුවම බැරිද කොහෙද 😁 අදත් movie එක ලස්සනයි ❤
ඔව් නේද 😊 කොරියානු කතාවක් නම්.. ඩිටෙක්ටිව්ස් ලා ඉන්නවා නම්..අනිවා පාක් කියල ඩිටෙක්ටිව් කෙනෙක් ඉන්නවා 😁😁😁
Tunnel tv series eketh hitiya
අවසානෙට අර චිත්‍රයේ තිබ්බ කැනඩාවේ ජලාශය ලග සෝජින් අර චිත්‍රයත් අතේ තියාගෙන බලාගෙන හිටියා නම් ඒ දිහා තවත් ලස්සනයි ❤❤😊😢
දාපු ගමන් ආවා ඔන්න.අප්පෙ ඔය කටහඬ නැත්නම් අපිත් නෑ.නියමයි අදත්.👍👍👍👍කොරියන් මූවි නම් ♥️♥️♥️♥️♥️
දැක්ක ගමන් දුවගෙන ආවේ.. ඒ තරම් ආදරෙයි inside cinemax එකට...🥺♥️
ඉවසිල්ලක් නැතුව හිටියෙ නොටිපි එනකල් ❤ ආසම කොරියන් නිලියගෙ movie එකල් ගෙනත් තියෙන්නෙ 😅😅 thank you අයියෙ අනෙ ඉක්කමනට tv සිරියස් එකක් ගෙන්න කො අප්පා 😢😢😢 ( කොරියන් එකක් හැබැයි ) 😁 අපි බලාගෙන ඉන්නො ඉක්මනට ගෙන්න 😢
me its oky not be oky eke muyongd
kudha me niliya
@@KelanAmnel ooo....
ගොඩාක් දුක හිතුන මූවී එකක් 😢❤❤ හූන් වගේ අයියාලා ඉන්න ඕන හැම නංගියෙක්ට ම😊
අනිවාරෙන් 💞💞
aniwaryenma. Ehema wennabona
Mmmm duk ida🥲
Ani waren
😒
😢මට අයිය කෙනෙක් නැහැ මට ඉන්නවා රත්තරන් මල්ලි කෙනෙක් ... මගේ ජිවිතේ වෙනුවෙන් කැපවෙන .. ගොඩාක් දුකයි මේක බලද්දි මට ❤❤
හැමෝටම movies explain කරන්න පුළුවන් but මේ වගේ explain කරලා බලන කෙනාව movie එක ඇතුළට අරන් යන්න බෑ ❤️ supper අයියේ
හුගක් හිතට වදින් ලස්සන මූවි එකක් 😐ඩිටෙක්ටිව් පාර්ක් ඉදිය ටනල් එකත් මතක් වුනා අර අයියත් බෙරුනා නම් මටත් කිසිම සහොදර සහෝදරියො නෑ මේවගේ කාටවත් සහෝදරියො නැති වෙන්න එපාකියල හිතනවා 😢😍😍
එහෙම අයියල ලබන නංගිල ගොඩක් වාසනාවන්තයි... අවාසනාවකට කසාද බැන්දම මේ වගේ ඉන්න අයියල වෙනස් වෙනව.. 😔
Eka aththa experience 😢
Mage aiya podi kale godak adaren unna bandama nangi mathakath na
මගේ අයියත් දැන් හරි වෙනස් මූනක් බලලා වත් කතා කරන්නෙ නෑ 🥺❤️🩹 එයාට දුවෙක් ඉන්නවා මත් තාම ස්කෝලේ යනවා එයා නන්ගි කියලා තියා කතා කරන්නෙවත් නෑ ඉස්සර මාව හුරතල් කල විදියටම එයාගෙ දුව හුරතල් කරද්දි මට දරා ගන්න බැරි දුකක් දැනෙනවා පිච්චෙනවා වගේ මාව කරන්න දෙයක් නැති නිසා ඉවසන් ඉන්නවා 🙂❤️🩹
@@Lholiya-vibes දුක් වෙන්න එපා මැණික.මන් ඉන්නවා
@@Lholiya-vibes matath oya deemayi😓😥
ඒකෙත් ලොකු plot twist එකක් තිබුනා ඒත් හූන් අන්තිමට නංගි එක්ක ජීවිත් වුනා නම් 😕💝 සෝජන් ගොඩක් වාසනාවන්තයි ඕනිම අයියෙක් තමන්ගෙ නංගි වෙනුවෙන් ඕනිම දෙයක් කරනව. කොරියන් ඒවා ගේන්නකො අයියෙ ඒවා හරිම ලස්සනයිතැන්කියු ඉන්සයිඩ් සිනමැක්ස් ❤️
ලස්සන ෆිල්ම් එකක්...හැමදාම සහෝදර ප්‍රේමය ඉස්සරහින් ඉන්නවා අනිත් හැමදේටම වඩා....❤මටත් අයියා කෙනෙක් පතනවා හැම ආත්මෙකම...❤
මේ සූජින්ගේ චරිතේ කරන කෙනා හැමවෙලේම පිස්සු හැදෙන චරිත කරන්නේ ....කතාවනම් සුපිරි
හිතට හුගක් තදින් දැනුන😢😢.ඒවගෙ අයිය කෙනෙක් ලබන්න හුගක් පින් කරන්නත් ඕන .
අනේ ඒ අයියාගේ ආදරේ😢❤
සහෝදර බැදීම කියන්නේ වෙනම දෙයක් අම්මා තාත්තා පස්සේ ඉන්න ලගම අය එයාලා
අම්මෝ දැනෙන සතුට නොටිෆිකේශන් ආවම. කම්මැලිකමේ හිටියෙ😌❤️
දැන් සතුටින් නේද
@@Senadheerage ඕ😁
මටත් හිටියා මේ වගේම මට ගොඩාක් ආදරය කරපු රත්තරන් අය්යෙක්. මාව ගොඩාක් පරිස්සමෙන් බලාගෙන මගෙ අනිත් සහෝදරයො දෙන්නටත් තාත්තාටත් එයගෙ පනටත් වඩා ආදරේ කරපු.. ඒත් එයා හිටපු ගමන් අපිව දාලා යන්න ගියා.. ඒ මගෙ රත්තරන් චූටි අය්යා. එයා අයෙ කවදවත් එන්නෙ නැ. මගෙ රත්තරන් චූටි අය්යාට කිසිම ආත්මෙක මේ වගේ අකල් මරණයක් වෙන්න එපා.. නිවන් දකිනා ජාති දක්වා එයා මගෙම චූටි අය්යම විතරක්ම වෙන්න..
මටත් මේවගෙ අයියාකෙනෙක් හිටියනම් කියලා හිතුනා 🥺 මට අයියලා නැ 🥺 ඒ වුනාට මේ සහොදර බැදිම හොදින්ම දැනුනා🥺 ගොඩක් දුකහිතෙන අවසානයක් 🥺❤️
හැම කොරියන් කතාවකම ඩිටෙක්ටිව් පාක් කියල කෙනෙකුයි කිම් කියල කෙනෙකුයි ඉන්නව😊
Aththa😂
ewa itin ehe sure name ne
eka thamai surname eka korean ayage godak ayt thiyna podu surnames dekak thmai park and kim ekai eyalawa ehema hadunwanne nathuwa names nemei eyalge
ඔයා දාන කතා හැම එකක්ම ආසවෙන් බලනව. හරිම ලස්සනයි හැමදාම මේ වගෙ කතා දාන්න ❤️❤️❤️
අයියා ඒ chanel එකෙන් අයින් වුණ දවසේ ඉඳන් එක දවසක්වත් ඒ chanel එකේ වීඩියෝ බැලුවේ නෑ. හැමදාම මේ වගේ ලස්සන film review ගොඩක් අයියගෙ කට හඬින් ම අහන්න ඕනෙ... ❤ Incide Cinemax
Math ehemai
Mokakd ekata උනෙ
Mamath ehmai hithenne nh pw habai eyalath
@@hsgsbaqi eken roshan ayiya ayin vuna
@@hihsai_hi ovu ithin 😌 eth mata e vidio balanna hithenne na 😌😌
කතාව ඇස් දෙකෙන් දැක්ක වගේ තෙරුම් ගියා මට නම් ❤️❤️ සුපිරි
මම නම් වෙනස දන්නවා...ඔය voice එක වෙන channel වල නෑ... හරිම ලස්සන voice එකක්...😀😀😀
❤️ඇත්ත අයියේ මමත් නන්න්ගිල මල්ලිලා 5දෙනා ගනේ ඉන්න පවුලක වැඩිමලා මටත් දැනෙනවා ඒ දුක🫂❤️❤️❤️❤️❤️❤️❤️❤️ Thank you අයියේ එවා මතක් කරන හැගීම් film එකක් විදිහට ගෙනවට ..............හැමදාමත් එවගේ ගේන්න❤️
Free time එකක් හම්බුනු ගමන් එන්නේ.අලුත් වීඩියෝ එකක් දාලද කියලා බලන්න.ඔයාගේ voice එකත් එක්ක ගේන හැම movie එකක්ම superb ❤ හිතට හරී සහනයක් ඔයාගේ වීඩියෝස් බලන එක❤
අයියාගේ ආදරේ ❤️.... අන්තිම..ට..දුක හිතුනා..🥺
ඊලගට beyond evil ඕනි❤....කොපි කල හැක...සමකල නොහැක😄
Blind වගේ අලුත් එකක් අනිත් cannel එකෙන් ඕනි ඉක්මනට 🙏🙏🙏
ගොඩක් දුක හිතුනා කතව 🥺🥺🥺මටත් ඉන්නවා මේ වගේම අය්යා කෙනෙක් ❤️තාත්තා නැති මට තාත්තා උනා අය්යා කෙනෙක් 💕හැමදාමත් මහේ අය්යා තමයි මගේ ආරක්ෂාකයා 💕
මගේ තාත්තත් නැති උනා 🥺🥺දැන් මගේ තාත්ත මගේ අයියා තමයි මට දුක හිතුන හැම වෙලේම හිත හැදුවේ මගේ අයියා 🥰
@@DevakiNavodyaElladeniyag-en3pi එහෙමද මැණික.😭
ඒ සහෝදර බැඳීම කොච්චර ආදරණීයද.
කේල්ලේට්ට හොදම අාරාක්සකයා තාමන්ගේ තාත්තාගේන් පාස්සේ තාමාන්ගේම අයියා තමා❤❤
නංගියෙක්ට අයියෙක් ඉන්නම ඕනේ..🥺❤ අවාසනාවකට මට ඒ වාසනාව නෑ...😖💔
හරිම ලස්සන කතාවක් . අයියා ගැන හරිම දුකයි . ඒ සහෝදරකම නම් කියලා වැඩ්ඩක් නෑ . Thank You Ayye මේ කතාව ගෙනාවට ❤🥺
ඒ අයියටත් වෙන මොනාම හරි වෙලා ජීවත් වෙන්න චාන්ස් එකක් තිබ්බා නම් අවසානෙට 💔💥
හැම සහොදරයෙක්ටම අක්කයි, නන්ගි කියන්නෙ අම්මෙක්ම තමයි😊❤
Supiri vedio eka jayawewa..
ඇයි අනේ ඒම උනේ .එයාගෙ හීනෙට එයාගෙ අයියත් එකතු උනානම් .මන් මේම අඩන්නෙ නැ නෙ අප්පා .😢 ඇත්තටම කතාව ලස්සනයි අයියා .gd luck ❤
ඔව් ඔව් පටල ගන්නෙ නැතිව ඔය කටහඩ හොයාගෙන එන්නේ මම විතරද🙊😊
😊 math
මේ වගේ අයියා කෙනෙක් ඉන්නවා නම් ඕනෑම නංගී කෙනෙක් වසනාවන්තයි. මට අයියා කෙනෙක් නැහැ එත් මං ප්‍රාර්ථනා කරනවා මේ වගේ ආදරණිය අයියා කෙනෙක් ලබන භාවයේ හරි ලැබේවා කියලා.
හුගාක් කල් ඉදන් මන් මෙහෙම කතා බලන්න අහන්නෙ ...❤❤ ..දැන් එකට ආස වෙලා ...හැමදාම අහනවා දැන් ඔයාලගෙ එවා තමා ගොඩාක් බලන්නෙ
Ane blind wage තවත් කොරියන් සුපියක් ඕනේ ❤️🔥
ඩිටෙක්ටිව් පාක්😁මෙකෙත් ඉන්නවනෙ❤
ඔයාලගෙ සේර්ම ඒවා මන් බලලා තියෙන්නෙ කටහඩ අදුරන්න පුලුවන අපිට ❤️
😮 කැස්සක්, හෙම්බිරිස්සාවක් හැදෙන්න නම් එපා.. බුදු සරණයි 🖤
ඒ අස්සෙ නිපා කියලා virus එකකුත් එන්න පටන් අරන්. 2019 ඇවිල්ලා තියෙන Virus කියන මලයාලම් Film එකේ ඒ virus එක ගැන කියනවා.
Ow ayyage voice eka watinawa
හැම ෆිල්ම් එකකම ඉන්න ඩිටෙක්ටිව් පාක්😎
අනෙ එකෙ අවසානෙ අන්තිමට ඇස් දෙකට කදුලු ආවා.....❤
ඒකනන් ඇත්ත මමත් බැලුව වෙන කටහඩකින්.මම හිතුවෙ ඔයාගේ සභොදරයෙක් වෙන්නඇති කියල.
මටත් ඉන්නවා දුවෙකුයි පුතෙකුයි ඒ දෙන්නත් මේ වගෙම තමයි.පුතාට අවුරුදු 6 දි දුවව පූල් එකකට වැටුනා.පුතා පීනන්න දන්නෙත් නෑ ඒත් එයා නංගිව බේර ගන්න පූල් එකට පැන්නා.එදා මම තේරුම් ගත්තා අයියෙක් නංගියෙක්ට කොච්චර ආදරේද කියලා.
ස්තූතී🖤 අයියේ midnight korean ෆිල්ම් එකත් ගේමුද😻 ඒකත් මරු
අයියලාගේ ආදරේ මතක් වෙද්දී ත් ආසයි මම අයියලා 9දෙනෙක්ගේ නංගී ❤❤❤ඕමාන් අහස යට
@@rio_ziaඔව් ඇ 😅
ලස්සන කටහඩක් ඔයාට තියෙන්නෙ බුදු සරණයි ❤️
❤❤ඔයා මිනිස්සුන්ව හඳුන්වන විදිය හරිම ලස්සනයි . 'ගැහැණු ළමයා', ' පුංචි පිරිමි ළමයා" මගෙ හස්බන්ඩ් හරිම ආසයි ඔයාගේ වීඩියෝස් බලන්න. බලන්න කියන්නේ මං බලද්දි ඇහෙනවා එයාටත් 😂
අදත් සුපිරියක් ❤
මේ වගේ අයියා කෙනෙක් හැම නන්ගි කෙනෙක්ටම ලැබෙන්න ඕන 🥺🧡 හරිම ලස්සනයි 🧡
උබේ ෆිල්ම්ස් මාරයි. ලංකාවේ හොඳම එක.imdb top 250 ඒවා ඕනි.
මගේ අයියත් හරියට hoon වගේ මට ගොඩක් ආදරෙයි ❤.දැත්තටම මෙ කතාව මුලින් අහද්දි පිස්සු වගේ හිතුනත් අන්තිමට ඇඩුනා .💔මටත් මේ වගෙ අයියා කෙනෙක් නෙ ඉන්නෙ කියල. මතක් උනා ❤.මං ඔයාට ගොඩක් ආදරෙයි මගේ අයියේ ❤❤❤❤❤❤❤
Film review wlatama set wena supiri voice ekk meka thma bestma movie review channel eka 😍😍😍😍🎉
මේවගේ අයියා කෙනෙක් ලබන්න නංගි කෙනෙක් මාරම වාසනාවන්තයි❤❤🤩🤩😍😍
නියමයි film එක ලස්සනයි ගොඩක් ආදරෙයි inside cinemax 💖💖💖💖💖💖💖💖
රොෂාන්ගේ ගොඩක් හොද වැදගත්කමක් තියෙනවා.......සමහර වැදගත් කියලා හිතන් ඉන්න අය කතා කරන්නවත් දන්නේ නෑනි පිහියෙන් අනිනවා වගේනි කතා කරන්නේ.....සුපිරි කොල්ලෙක්
වීඩියෝ එකක් එනකන් බලන් ඉදියේ😊woon පව් අනේ 🥺
ඇත්ත ඔයාගේ කට හඩ ට හුරැ වෙලා වෙන හඩ වල් වලින් අහන්න හිතට හරි වෙනසක් දැනෙනව,ඔයා හරිම ක්ලියර් ඒකට කතාව කියනව
අනේ හරිම ලස්සන කතාවක් අයියේ 💛 ❤🎉 හැමදාම එක ෆිල්ම් එකක් ගානෙ වත් දානව නම් කොච්චර දෙයක්ද....🌻🔥⚡
Imside cinemax කැමැති ආයෙ මෙ හොදයි කියන අයෙ පැත්තට🎉
අම්මෝ එක පිස්සු වක් ❤
ඇත්තටම පට්ට Films එකක්........මේ වගේ හැමදාම Films ගේන්න අයියා💚
තවත් මේ වගේ සුපිරි film oni❤❤❤❤
සුපිරියක් 👌👌👌👌Inside Cinemax ගේන්නෙම සුපිරි movie තමයි ජය වේවා ❤❤❤❤
මන් ඔය ඩ්‍රාමා එක බලලා තියේ...ඔයා කරන එකත් බලන්ඩ එපැයි ඉතින්..ලස්සනයි ලස්සනයි ඉතින් 😇🌝
මටත් ඉන්නවා මේ වගේ අයියා කෙනෙක්, හැබැයි දැන් ඒ ආදරේ පිටට පෙන්වන් නෑ, එයාගෙ වයිෆ් කැමති නෑ ඒකට, 😢 හැබැයි ජීවිතේ හැම තැනකදිම එයා මගෙ ලග ඉන්නවා, ආදරෙයි අයියෙ ඔයාට ❤
අයියා කෙනෙක් ඉන්නවා.මේ වගේ අයියා කෙනෙක් නෑනේ😢මගේ අයියාට නම් නංගිලා ඉන්නවාද මතකත් නෑ .කසාද බැන්දට පස්සේ කතා කරන්නෙවත් නෑ .මේවා දකිද්දි මාර දුකයි.එහෙම අයියෙක් හිටියේ නැත්නම් අයියා කෙනෙක් හිටියානම් කියලා හිත හදාගන්න තිබුනා.😪
කීයද වයස
@@e233su 😑😑
ඇත්තටම කතාව ලස්සනයි. Thank you aiye ඔයාට ❤️♥️♥️♥️♥️🖤
ඔව් බන් උබෙ කටහඩ නෙතිව වෙන මොකෙක් හරි දනවා උබත් එක්කත් මලපනලා හිටියෙ.වෙලාවට කිවෙ 🎉❤
මගෙ අයියත් ඔය වගෙ මීට අවුරුදු 4 කලින් අයියා නැති උනා අවුරුදු 28අයියා නැති වෙනකොට දැන් මට අවුරුදු 16 යි මං හැමදාම මගෙ අයියට ගොඩක් ආදරෙයි 🥺❤
එහෙම අයියා කෙනෙක් හිටියනම්❤❤❤❤මට ඉන්නෙ මං විතරයි😢 අදත් හරිම ලස්සනයි
මං බලපු කොරියන් හොදම film එක කියල හිතෙනව,,හරිම ලස්සන film එකක්
Supernatural පුලුවන්නම් දන්ඩෝ...❤
අනේ මෙච්චර කාලෙකට අපෙ අයියා මල වදයක් කියලා හිතම් හිටියේ ඇත්තටම මන් එයාට ගොඩක් ආදරෙයි ෆිල්ම් එක බලනකොට ඇඩුනා
පලවෙනි හරිය උවමනාවෙන් බැලුවට 🤔අන්තිම හරියේ ඇඩුනා 😢😢❤
මේ මූවී එකට ගොඩාක් දුක හිතුනා 🥺🥺🥺 අයියා කෙනෙක් නoගි වෙනුවෙන් කොච්චර කැප වෙනවද කියලා මේ කාතාවෙදි තෙරුනා. මම අයියා එක්ක පොඩි දේටත් රණ්ඩු වෙනවා. මේ කතාව බලපුවාම ඇත්තටම මම එහෙම රණ්ඩු වෙන එකත් වැරදී කියලා තෙරුනා 🥺🥺🥺. අන්තීමේටම අයියා මැරුණා කියන එකට ඇත්තටම දුකයි 🥺
වයස කීයද
96 වෙනි comment එක මගෙන් 😮❤😊
Eka para dakkama wiswasa karaganna bari una.. Hari channel ekemada inne kiyala aimath baluwa.. Well done..Super👍
අන්තිමට ගොඩක් දුක හිතුනා 😢❤
මෙහෙම සහෝදරයෝ ඉන්නවද........😥😥😥😥😥😥😥 හරි ම ලස්සනයි අය්යේ ගොඩක්
Inside සිනමා එකයි sinemax එකයි දෙකක් කියලා දැනගත්තේ අදනේ යකෝ
ඔයාගේ කටහඬක් එක්ක පිල්ලම් මේක බලනකොට ලස්සනයි
🌚ඊයෙයි අදයි දෙකෙම දැම්මා නේ ආදරෙයි ❤😊
පට්ටම ලස්සන කතාවක්. අයියා නන්ගි කියන්නෙ කවදාවත්ම මොනම දෙයක් නිසාවත් බිදෙන්නෙ නැති බැදීමක්.
හරිම ලස්සන කතාවක්...😍❤️
හැබැයි මරු හොදේ තව කතා ගේන්න..❤🎉
ඇත්තට මං බැලුවා කටහඩ විතරක් නෙවේ professional විදියට විස්තර කරන්නෙත් නෑ..දැන් ගෙදර මනුස්සයගෙ කටහඩට වඩා පුරුදු ඔයාගෙ හඩ😅
අනේ මෙහෙම අයියා කෙනෙක්වත් ලබන්න තරම් වාසනාවන්ත නැති මම😢. පවුලේ වැඩිමහල් ගැහැණු ළමයා වෙලා මල්ලිලා දෙනෙක්ගේ අක්කා කෙනෙක් වෙන්න වුනානේ. මෙහෙම අයියලා ලබන්න නංගිලා වාසනාවන්ත වෙන්න ඕන.
Movie start at here ▶️ 2:22
⭕️ පුංචි දැනුවත් කිරීමක් -
මේ Inside Cinemax Channel එක. මේ channel එකේ විතරයි මේ කටහඬින් movies අරගෙන එන්නේ.ඊට අමතරව tv Series විතරක් අරගෙන එන්න Cinemax Prime Channel එක තියෙනවා. Inside Cinemax & Cinemax Prime channels දෙක විතරයි අපිට දැනට තියෙන්නේ. Channels නම් , logo & Thumbnails එකවගේ තිබුණාට පටලවාගන්න එපා. හොඳින් බලන්න, කළු පාට subscribe button එක පේනවා නම් ඒ කියන්නේ ඔයා තවමත් අපේ මේ Inside Cinemax Channel එක subscribe කරලා නැහැ. එහෙනම් අනිවාර්යෙන් subscribe කරලා bell notification on කරලා තියාගන්න. ( සමහර අය පටලවගෙන තිබුණු නිසයි මේ පුංචි දැනුවත් කිරීම😊)
එහෙනම් අද movie එකත් බලලා ඔයාලගේ අදහස comment කරගෙන යන්න. Cinemax Prime Channel එකේ අලුත්ම series එකක් ළඟදීම පටන් ගන්නවා. අපේ Cinemax Prime channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් අපේ ඒ channel එකත් subscribe කරලා තියාගන්න❤️.. එහෙනම් ඉක්මණටම තවත් මේ වගේ සුපිරිම movie එකකින් මුණගැහෙමු: We will meet again 😍🔥
Aiye tv සිරියස් එකක් ඔනී
ඇයු ඔයාගෙම කට හඩින් තව චැනල් එකක් තියෙනවා නෙද ඉන්සයිඩ් සිනෙමැක්ස් ප්‍රයිම් කියලා
Man dannava oya ka ganada kiuve kiyala man hithan hitiye e chanalui me chanalui ekama team ekak keranne kiyala dan dana gaththe eyala eka kattiyak meka inne vena kattiyak kiyala lol😅
@@AravindaSenarathna-im1nn ow
Elzzz
කොච්චර ආදරනීය අය්ය කෙනෙක් ද 🥺🥺.❤ හරිම දුකයි අවසානය .😢
අද කතාව බලද්දී ඔලුව විකාර උනා මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරුව😅....ඇත්තටම කතාව සුපිරි...අන්තිම ටික පෙන්නද්දි ඇස් වලට කදුලු ආවා😢...❤❤
මටත් බන්,දැන් නම් මට ඒක පිස්සුවක් වගේ☺️🥲
මටත් ...
Mtath
සමහර මිනිස්සු ,එවගෙම අතිත සිද්දි නරක මතකයක් විදියට මැකිලා යන එක තමයි හොද😊❤
ඩිටෙක්ටිව් පාක් කෙනෙක් නැත්තන් කොරියන් ෆිල්ම්ස් වල හරියට පරිප්පු නැති හෝටලේ වගේ.. 😂😂😂
අමුලික බොරෑ නෙවෙ
ඇත්ත
සිරාවටම 😂
😂😂😂
😂
අනේද කියන්නෙ 😂❤️
කෝරියන් ෆිල්ම් මේච්චර ලස්සනයි කියලා කවදාවත් දැනගේන හිටියේ නැ inside cinemax නිසා තමයි කෝරියන් ෆිල්ම් බලන්න ඇබ්බැභි උනේ .හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි .ජයවේවා රොෂාන් brother Thanks ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Films vitharak neve series uth ehemai ❤
ඒ වගේ අයියා කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕනි.අද කතාව ත් හරිම ලස්සනයි .❤❤❤❤❤
Detective පාර්ක් කොරියන් කතාවලට නැතුවම බැරිද කොහෙද 😁 අදත් movie එක ලස්සනයි ❤
ඔව් නේද 😊 කොරියානු කතාවක් නම්.. ඩිටෙක්ටිව්ස් ලා ඉන්නවා නම්..අනිවා පාක් කියල ඩිටෙක්ටිව් කෙනෙක් ඉන්නවා 😁😁😁
Tunnel tv series eketh hitiya
අවසානෙට අර චිත්‍රයේ තිබ්බ කැනඩාවේ ජලාශය ලග සෝජින් අර චිත්‍රයත් අතේ තියාගෙන බලාගෙන හිටියා නම් ඒ දිහා තවත් ලස්සනයි ❤❤😊😢
දාපු ගමන් ආවා ඔන්න.අප්පෙ ඔය කටහඬ නැත්නම් අපිත් නෑ.
නියමයි අදත්.👍👍👍👍
කොරියන් මූවි නම් ♥️♥️♥️♥️♥️
දැක්ක ගමන් දුවගෙන ආවේ.. ඒ තරම් ආදරෙයි inside cinemax එකට...🥺♥️
ඉවසිල්ලක් නැතුව හිටියෙ නොටිපි එනකල් ❤ ආසම කොරියන් නිලියගෙ movie එකල් ගෙනත් තියෙන්නෙ 😅😅 thank you අයියෙ අනෙ ඉක්කමනට tv සිරියස් එකක් ගෙන්න කො අප්පා 😢😢😢 ( කොරියන් එකක් හැබැයි ) 😁 අපි බලාගෙන ඉන්නො ඉක්මනට ගෙන්න 😢
me its oky not be oky eke muyongd
kudha me niliya
@@KelanAmnel ooo....
ගොඩාක් දුක හිතුන මූවී එකක් 😢❤❤ හූන් වගේ අයියාලා ඉන්න ඕන හැම නංගියෙක්ට ම😊
අනිවාරෙන් 💞💞
aniwaryenma. Ehema wennabona
Mmmm duk ida🥲
Ani waren
😒
😢මට අයිය කෙනෙක් නැහැ මට ඉන්නවා රත්තරන් මල්ලි කෙනෙක් ... මගේ ජිවිතේ වෙනුවෙන් කැපවෙන .. ගොඩාක් දුකයි මේක බලද්දි මට ❤❤
හැමෝටම movies explain කරන්න පුළුවන් but මේ වගේ explain කරලා බලන කෙනාව movie එක ඇතුළට අරන් යන්න බෑ ❤️ supper අයියේ
හුගක් හිතට වදින් ලස්සන මූවි එකක් 😐ඩිටෙක්ටිව් පාර්ක් ඉදිය ටනල් එකත් මතක් වුනා අර අයියත් බෙරුනා නම් මටත් කිසිම සහොදර සහෝදරියො නෑ මේවගේ කාටවත් සහෝදරියො නැති වෙන්න එපාකියල හිතනවා 😢😍😍
එහෙම අයියල ලබන නංගිල ගොඩක් වාසනාවන්තයි... අවාසනාවකට කසාද බැන්දම මේ වගේ ඉන්න අයියල වෙනස් වෙනව.. 😔
Eka aththa experience 😢
Mage aiya podi kale godak adaren unna bandama nangi mathakath na
මගේ අයියත් දැන් හරි වෙනස් මූනක් බලලා වත් කතා කරන්නෙ නෑ 🥺❤️🩹 එයාට දුවෙක් ඉන්නවා මත් තාම ස්කෝලේ යනවා එයා නන්ගි කියලා තියා කතා කරන්නෙවත් නෑ ඉස්සර
මාව හුරතල් කල විදියටම එයාගෙ දුව හුරතල් කරද්දි මට දරා ගන්න බැරි දුකක් දැනෙනවා පිච්චෙනවා වගේ මාව කරන්න දෙයක් නැති නිසා ඉවසන් ඉන්නවා 🙂❤️🩹
@@Lholiya-vibes දුක් වෙන්න එපා මැණික.මන් ඉන්නවා
@@Lholiya-vibes matath oya deemayi😓😥
ඒකෙත් ලොකු plot twist එකක් තිබුනා ඒත් හූන් අන්තිමට නංගි එක්ක ජීවිත් වුනා නම් 😕💝
සෝජන් ගොඩක් වාසනාවන්තයි ඕනිම අයියෙක් තමන්ගෙ නංගි වෙනුවෙන් ඕනිම දෙයක් කරනව. කොරියන් ඒවා ගේන්නකො අයියෙ ඒවා හරිම ලස්සනයි
තැන්කියු ඉන්සයිඩ් සිනමැක්ස් ❤️
ලස්සන ෆිල්ම් එකක්...හැමදාම සහෝදර ප්‍රේමය ඉස්සරහින් ඉන්නවා අනිත් හැමදේටම වඩා....❤මටත් අයියා කෙනෙක් පතනවා හැම ආත්මෙකම...❤
මේ සූජින්ගේ චරිතේ කරන කෙනා හැමවෙලේම පිස්සු හැදෙන චරිත කරන්නේ ....කතාවනම් සුපිරි
හිතට හුගක් තදින් දැනුන😢😢.ඒවගෙ අයිය කෙනෙක් ලබන්න හුගක් පින් කරන්නත් ඕන .
අනේ ඒ අයියාගේ ආදරේ😢❤
සහෝදර බැදීම කියන්නේ වෙනම දෙයක් අම්මා තාත්තා පස්සේ ඉන්න ලගම අය එයාලා
අම්මෝ දැනෙන සතුට නොටිෆිකේශන් ආවම. කම්මැලිකමේ හිටියෙ😌❤️
දැන් සතුටින් නේද
@@Senadheerage ඕ😁
මටත් හිටියා මේ වගේම මට ගොඩාක් ආදරය කරපු රත්තරන් අය්යෙක්. මාව ගොඩාක් පරිස්සමෙන් බලාගෙන මගෙ අනිත් සහෝදරයො දෙන්නටත් තාත්තාටත් එයගෙ පනටත් වඩා ආදරේ කරපු.. ඒත් එයා හිටපු ගමන් අපිව දාලා යන්න ගියා.. ඒ මගෙ රත්තරන් චූටි අය්යා. එයා අයෙ කවදවත් එන්නෙ නැ. මගෙ රත්තරන් චූටි අය්යාට කිසිම ආත්මෙක මේ වගේ අකල් මරණයක් වෙන්න එපා.. නිවන් දකිනා ජාති දක්වා එයා මගෙම චූටි අය්යම විතරක්ම වෙන්න..
මටත් මේවගෙ අයියාකෙනෙක් හිටියනම් කියලා හිතුනා 🥺 මට අයියලා නැ 🥺 ඒ වුනාට මේ සහොදර බැදිම හොදින්ම දැනුනා🥺 ගොඩක් දුකහිතෙන අවසානයක් 🥺❤️
හැම කොරියන් කතාවකම ඩිටෙක්ටිව් පාක් කියල කෙනෙකුයි කිම් කියල කෙනෙකුයි ඉන්නව😊
Aththa😂
ewa itin ehe sure name ne
eka thamai surname eka korean ayage godak ayt thiyna podu surnames dekak thmai park and kim ekai eyalawa ehema hadunwanne nathuwa names nemei eyalge
ඔයා දාන කතා හැම එකක්ම ආසවෙන් බලනව. හරිම ලස්සනයි හැමදාම මේ වගෙ කතා දාන්න ❤️❤️❤️
අයියා ඒ chanel එකෙන් අයින් වුණ දවසේ ඉඳන් එක දවසක්වත් ඒ chanel එකේ වීඩියෝ බැලුවේ නෑ. හැමදාම මේ වගේ ලස්සන film review ගොඩක් අයියගෙ කට හඬින් ම අහන්න ඕනෙ... ❤ Incide Cinemax
Math ehemai
Mokakd ekata උනෙ
Mamath ehmai hithenne nh pw habai eyalath
@@hsgsbaqi eken roshan ayiya ayin vuna
@@hihsai_hi ovu ithin 😌 eth mata e vidio balanna hithenne na 😌😌
කතාව ඇස් දෙකෙන් දැක්ක වගේ තෙරුම් ගියා මට නම් ❤️❤️ සුපිරි
මම නම් වෙනස දන්නවා...ඔය voice එක වෙන channel වල නෑ... හරිම ලස්සන voice එකක්...😀😀😀
❤️ඇත්ත අයියේ මමත් නන්න්ගිල මල්ලිලා 5දෙනා ගනේ ඉන්න පවුලක වැඩිමලා මටත් දැනෙනවා ඒ දුක🫂❤️❤️❤️❤️❤️❤️❤️❤️ Thank you අයියේ එවා මතක් කරන හැගීම් film එකක් විදිහට ගෙනවට ..............
හැමදාමත් එවගේ ගේන්න❤️
Free time එකක් හම්බුනු ගමන් එන්නේ.අලුත් වීඩියෝ එකක් දාලද කියලා බලන්න.ඔයාගේ voice එකත් එක්ක ගේන හැම movie එකක්ම superb ❤ හිතට හරී සහනයක් ඔයාගේ වීඩියෝස් බලන එක❤
අයියාගේ ආදරේ ❤️.... අන්තිම..ට..දුක හිතුනා..🥺
ඊලගට beyond evil ඕනි❤....කොපි කල හැක...සමකල නොහැක😄
Blind වගේ අලුත් එකක් අනිත් cannel එකෙන් ඕනි ඉක්මනට 🙏🙏🙏
ගොඩක් දුක හිතුනා කතව 🥺🥺🥺මටත් ඉන්නවා මේ වගේම අය්යා කෙනෙක් ❤️තාත්තා නැති මට තාත්තා උනා අය්යා කෙනෙක් 💕හැමදාමත් මහේ අය්යා තමයි මගේ ආරක්ෂාකයා 💕
මගේ තාත්තත් නැති උනා 🥺🥺දැන් මගේ තාත්ත මගේ අයියා තමයි මට දුක හිතුන හැම වෙලේම හිත හැදුවේ මගේ අයියා 🥰
@@DevakiNavodyaElladeniyag-en3pi එහෙමද මැණික.😭
ඒ සහෝදර බැඳීම කොච්චර ආදරණීයද.
කේල්ලේට්ට හොදම අාරාක්සකයා තාමන්ගේ තාත්තාගේන් පාස්සේ තාමාන්ගේම අයියා තමා❤❤
නංගියෙක්ට අයියෙක් ඉන්නම ඕනේ..🥺❤ අවාසනාවකට මට ඒ වාසනාව නෑ...😖💔
හරිම ලස්සන කතාවක් . අයියා ගැන හරිම දුකයි . ඒ සහෝදරකම නම් කියලා වැඩ්ඩක් නෑ . Thank You Ayye මේ කතාව ගෙනාවට ❤🥺
ඒ අයියටත් වෙන මොනාම හරි වෙලා ජීවත් වෙන්න චාන්ස් එකක් තිබ්බා නම් අවසානෙට 💔💥
හැම සහොදරයෙක්ටම අක්කයි, නන්ගි කියන්නෙ අම්මෙක්ම තමයි😊❤
Supiri vedio eka jayawewa..
ඇයි අනේ ඒම උනේ .එයාගෙ හීනෙට එයාගෙ අයියත් එකතු උනානම් .මන් මේම අඩන්නෙ නැ නෙ අප්පා .😢 ඇත්තටම කතාව ලස්සනයි අයියා .gd luck ❤
ඔව් ඔව් පටල ගන්නෙ නැතිව ඔය කටහඩ හොයාගෙන එන්නේ මම විතරද🙊😊
😊 math
මේ වගේ අයියා කෙනෙක් ඉන්නවා නම් ඕනෑම නංගී කෙනෙක් වසනාවන්තයි. මට අයියා කෙනෙක් නැහැ එත් මං ප්‍රාර්ථනා කරනවා මේ වගේ ආදරණිය අයියා කෙනෙක් ලබන භාවයේ හරි ලැබේවා කියලා.
හුගාක් කල් ඉදන් මන් මෙහෙම කතා බලන්න අහන්නෙ ...❤❤ ..දැන් එකට ආස වෙලා ...හැමදාම අහනවා දැන් ඔයාලගෙ එවා තමා ගොඩාක් බලන්නෙ
Ane blind wage තවත් කොරියන් සුපියක් ඕනේ ❤️🔥
ඩිටෙක්ටිව් පාක්😁මෙකෙත් ඉන්නවනෙ❤
ඔයාලගෙ සේර්ම ඒවා මන් බලලා තියෙන්නෙ කටහඩ අදුරන්න පුලුවන අපිට ❤️
😮 කැස්සක්, හෙම්බිරිස්සාවක් හැදෙන්න නම් එපා.. බුදු සරණයි 🖤
ඒ අස්සෙ නිපා කියලා virus එකකුත් එන්න පටන් අරන්. 2019 ඇවිල්ලා තියෙන Virus කියන මලයාලම් Film එකේ ඒ virus එක ගැන කියනවා.
Ow ayyage voice eka watinawa
හැම ෆිල්ම් එකකම ඉන්න ඩිටෙක්ටිව් පාක්😎
අනෙ එකෙ අවසානෙ අන්තිමට ඇස් දෙකට කදුලු ආවා.....❤
ඒකනන් ඇත්ත මමත් බැලුව වෙන කටහඩකින්.මම හිතුවෙ ඔයාගේ සභොදරයෙක් වෙන්නඇති කියල.
මටත් ඉන්නවා දුවෙකුයි පුතෙකුයි ඒ දෙන්නත් මේ වගෙම තමයි.පුතාට අවුරුදු 6 දි දුවව පූල් එකකට වැටුනා.පුතා පීනන්න දන්නෙත් නෑ ඒත් එයා නංගිව බේර ගන්න පූල් එකට පැන්නා.එදා මම තේරුම් ගත්තා අයියෙක් නංගියෙක්ට කොච්චර ආදරේද කියලා.
ස්තූතී🖤 අයියේ midnight korean ෆිල්ම් එකත් ගේමුද😻 ඒකත් මරු
අයියලාගේ ආදරේ මතක් වෙද්දී ත් ආසයි මම අයියලා 9දෙනෙක්ගේ නංගී ❤❤❤ඕමාන් අහස යට
😂
@@rio_ziaඔව් ඇ 😅
ලස්සන කටහඩක් ඔයාට තියෙන්නෙ බුදු සරණයි ❤️
❤❤ඔයා මිනිස්සුන්ව හඳුන්වන විදිය හරිම ලස්සනයි . 'ගැහැණු ළමයා', ' පුංචි පිරිමි ළමයා" මගෙ හස්බන්ඩ් හරිම ආසයි ඔයාගේ වීඩියෝස් බලන්න. බලන්න කියන්නේ මං බලද්දි ඇහෙනවා එයාටත් 😂
අදත් සුපිරියක් ❤
මේ වගේ අයියා කෙනෙක් හැම නන්ගි කෙනෙක්ටම ලැබෙන්න ඕන 🥺🧡 හරිම ලස්සනයි 🧡
උබේ ෆිල්ම්ස් මාරයි. ලංකාවේ හොඳම එක.imdb top 250 ඒවා ඕනි.
මගේ අයියත් හරියට hoon වගේ මට ගොඩක් ආදරෙයි ❤.දැත්තටම මෙ කතාව මුලින් අහද්දි පිස්සු වගේ හිතුනත් අන්තිමට ඇඩුනා .💔මටත් මේ වගෙ අයියා කෙනෙක් නෙ ඉන්නෙ කියල. මතක් උනා ❤.මං ඔයාට ගොඩක් ආදරෙයි මගේ අයියේ ❤❤❤❤❤❤❤
Film review wlatama set wena supiri voice ekk meka thma bestma movie review channel eka 😍😍😍😍🎉
මේවගේ අයියා කෙනෙක් ලබන්න නංගි කෙනෙක් මාරම වාසනාවන්තයි❤❤🤩🤩😍😍
නියමයි film එක ලස්සනයි ගොඩක් ආදරෙයි inside cinemax 💖💖💖💖💖💖💖💖
රොෂාන්ගේ ගොඩක් හොද වැදගත්කමක් තියෙනවා.......සමහර වැදගත් කියලා හිතන් ඉන්න අය කතා කරන්නවත් දන්නේ නෑනි පිහියෙන් අනිනවා වගේනි කතා කරන්නේ.....සුපිරි කොල්ලෙක්
වීඩියෝ එකක් එනකන් බලන් ඉදියේ😊woon පව් අනේ 🥺
ඇත්ත ඔයාගේ කට හඩ ට හුරැ වෙලා වෙන හඩ වල් වලින් අහන්න හිතට හරි වෙනසක් දැනෙනව,ඔයා හරිම ක්ලියර් ඒකට කතාව කියනව
අනේ හරිම ලස්සන කතාවක් අයියේ 💛 ❤🎉 හැමදාම එක ෆිල්ම් එකක් ගානෙ වත් දානව නම් කොච්චර දෙයක්ද....🌻🔥⚡
Imside cinemax කැමැති ආයෙ මෙ හොදයි කියන අයෙ පැත්තට🎉
අම්මෝ එක පිස්සු වක් ❤
ඇත්තටම පට්ට Films එකක්........මේ වගේ හැමදාම Films ගේන්න අයියා💚
තවත් මේ වගේ සුපිරි film oni❤❤❤❤
සුපිරියක් 👌👌👌👌
Inside Cinemax ගේන්නෙම සුපිරි movie තමයි ජය වේවා ❤❤❤❤
මන් ඔය ඩ්‍රාමා එක බලලා තියේ...ඔයා කරන එකත් බලන්ඩ එපැයි ඉතින්..ලස්සනයි ලස්සනයි ඉතින් 😇🌝
මටත් ඉන්නවා මේ වගේ අයියා කෙනෙක්, හැබැයි දැන් ඒ ආදරේ පිටට පෙන්වන් නෑ, එයාගෙ වයිෆ් කැමති නෑ ඒකට, 😢 හැබැයි ජීවිතේ හැම තැනකදිම එයා මගෙ ලග ඉන්නවා, ආදරෙයි අයියෙ ඔයාට ❤
අයියා කෙනෙක් ඉන්නවා.මේ වගේ අයියා කෙනෙක් නෑනේ😢මගේ අයියාට නම් නංගිලා ඉන්නවාද මතකත් නෑ .කසාද බැන්දට පස්සේ කතා කරන්නෙවත් නෑ .මේවා දකිද්දි මාර දුකයි.එහෙම අයියෙක් හිටියේ නැත්නම් අයියා කෙනෙක් හිටියානම් කියලා හිත හදාගන්න තිබුනා.😪
කීයද වයස
@@e233su 😑😑
ඇත්තටම කතාව ලස්සනයි. Thank you aiye ඔයාට ❤️♥️♥️♥️♥️🖤
ඔව් බන් උබෙ කටහඩ නෙතිව වෙන මොකෙක් හරි දනවා උබත් එක්කත් මලපනලා හිටියෙ.වෙලාවට කිවෙ 🎉❤
මගෙ අයියත් ඔය වගෙ මීට අවුරුදු 4 කලින් අයියා නැති උනා අවුරුදු 28අයියා නැති වෙනකොට දැන් මට අවුරුදු 16 යි මං හැමදාම මගෙ අයියට ගොඩක් ආදරෙයි 🥺❤
එහෙම අයියා කෙනෙක් හිටියනම්❤❤❤❤
මට ඉන්නෙ මං විතරයි😢 අදත් හරිම ලස්සනයි
මං බලපු කොරියන් හොදම film එක කියල හිතෙනව,,හරිම ලස්සන film එකක්
Supernatural පුලුවන්නම් දන්ඩෝ...❤
අනේ මෙච්චර කාලෙකට අපෙ අයියා මල වදයක් කියලා හිතම් හිටියේ ඇත්තටම මන් එයාට ගොඩක් ආදරෙයි ෆිල්ම් එක බලනකොට ඇඩුනා
පලවෙනි හරිය උවමනාවෙන් බැලුවට 🤔අන්තිම හරියේ ඇඩුනා 😢😢❤
මේ මූවී එකට ගොඩාක් දුක හිතුනා 🥺🥺🥺 අයියා කෙනෙක් නoගි වෙනුවෙන් කොච්චර කැප වෙනවද කියලා මේ කාතාවෙදි තෙරුනා. මම අයියා එක්ක පොඩි දේටත් රණ්ඩු වෙනවා. මේ කතාව බලපුවාම ඇත්තටම මම එහෙම රණ්ඩු වෙන එකත් වැරදී කියලා තෙරුනා 🥺🥺🥺. අන්තීමේටම අයියා මැරුණා කියන එකට ඇත්තටම දුකයි 🥺
වයස කීයද
96 වෙනි comment එක මගෙන් 😮❤😊
Eka para dakkama wiswasa karaganna bari una.. Hari channel ekemada inne kiyala aimath baluwa.. Well done..Super👍
අන්තිමට ගොඩක් දුක හිතුනා 😢❤
මෙහෙම සහෝදරයෝ ඉන්නවද........😥😥😥😥😥😥😥 හරි ම ලස්සනයි අය්යේ ගොඩක්
Inside සිනමා එකයි sinemax එකයි දෙකක් කියලා දැනගත්තේ අදනේ යකෝ
ඔයාගේ කටහඬක් එක්ක පිල්ලම් මේක බලනකොට ලස්සනයි
🌚ඊයෙයි අදයි දෙකෙම දැම්මා නේ ආදරෙයි ❤😊
පට්ටම ලස්සන කතාවක්. අයියා නන්ගි කියන්නෙ කවදාවත්ම මොනම දෙයක් නිසාවත් බිදෙන්නෙ නැති බැදීමක්.
හරිම ලස්සන කතාවක්...😍❤️
හැබැයි මරු හොදේ තව කතා ගේන්න..❤🎉
ඇත්තට මං බැලුවා කටහඩ විතරක් නෙවේ professional විදියට විස්තර කරන්නෙත් නෑ..
දැන් ගෙදර මනුස්සයගෙ කටහඩට වඩා පුරුදු ඔයාගෙ හඩ😅