හේතුඵල ධර්මය අවබෝධ කරගැනීම_(පටිච්චසමුප්පාද සූත්‍රය)_Ven Attanagalle Saranavimutti Thero

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024
  • මෙම ධර්ම දේශනාව සංයුත්තනිකායෙහි බුද්ධවග්ගයෙහි ඇතුලත් පටිච්චසමුප්පාද සූත්‍රය ඇසුරෙන් දේශනා වූ සදහම් දේශනාවකි. හේතුඵල ධර්මය පිළිබඳව ධර්මාවබෝධයක් ලබන්නට සහ හේතු නිරෝධයෙන් සසර පැවැත්මෙන් මිදී නිදහස් වීමට අවැසි දහම් පරියාය පිළිබඳව අවබෝධයක් ලබන්නට මෙම සදහම් දේශනාව උපකාරී වේවා...
    උත්තරීතර වූ සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහිත ධර්ම පරියාය දේශනා කරමින් පෙන්වා දීම අපගේ අපේක්ෂාවයි. සසර පැවැත්මෙන් අත මිදී නිදහස් වීමට උපකාරී වන්නා වූ ධර්ම පරියාය පමණක් දේශනා කිරීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් ඔබගේ දහම් ඇස පාදා ගැනීම පිණිස ධර්මාවබෝධය ලැබීම පිණිසම විමුත්තිමග්ග UA-cam චැනලයෙහි ඇතුලත් සදහම් දේශනා උපකාරී වේවා.
    සියළු සත්වයෝ නිවනින් නිවී සැනසීම ලබත්වා...
    ඔබට ඇතිවෙන දහම් ගැටළු මෙම විද්‍යුත් තැපෑල වෙත අපට යොමු කරන්න
    📧Gmail:
    vimuttimagga76@gmail.com
    ⚪Telegram channel:
    t.me/Asavakkha...
    ⚪UA-cam channel:
    / @asavakkhayonibbanan
    #saddarmaya #banadeshana #budubana #niwanmaga #sinhalabanadeshana #lokoththaradharmadeshana #niwandora #pragnaudapadi #alokoudapadi #buddhist #niwanndakimu #buddhistteachings #wipassanabhawanawa #vimuttimagga

КОМЕНТАРІ •