අති දුර්ලභ පැහැදිලි කිරීමක් නිවන් දකින මාර්ගය හඳුනා ගනිමු / ප්‍රායෝගික නිවන් මඟ හඳුනා ගනිමු

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 41

  • @glindrani1052
    @glindrani1052 6 місяців тому +7

    තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ChithraPerera-w6x
    @ChithraPerera-w6x 4 місяці тому

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PradeepikaWijekon
    @PradeepikaWijekon 6 місяців тому +5

    තෙරුවන් සරණ යි ආර්යයන් වහන්ස සිතෙහි ගිනි නිව්ම.....පාද නමස්කාර කරම් ආර්යයන් වහන්ස ....🙏🙏🙏 39:51

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 5 місяців тому

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

  • @ChithraPerera-w6x
    @ChithraPerera-w6x 4 місяці тому

    කල්‍යාණ ම්ත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට දී ර්ගයුස වෙව

  • @meepegamage8555
    @meepegamage8555 6 місяців тому +1

    සෙන්සස් වලින් දැනෙන ක්‍රියාවලියක්ම පමනක් බව (සිතට එන අරමුනු වල). , සත්ව පුද්ගල ස්භාවයක්, ආත්මයක් නොමැති බවට දැනෙන දැනිම.🙏🏼

  • @nalindadissanayake1436
    @nalindadissanayake1436 6 місяців тому +1

    අරමුණ අරමුණක් ම බවට වන සිහිය

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 6 місяців тому

    සාදු.........සාදු............සාදු.........

  • @nirashaprabhani7387
    @nirashaprabhani7387 5 місяців тому

    Sadu sadu sadu ⭕⭕⭕⭕⭕⭕

  • @mebalsilva8033
    @mebalsilva8033 6 місяців тому

    තෙරුවන් සරනය් ආර්‍යන්වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු

  • @Neemni66
    @Neemni66 6 місяців тому +1

    තෙරුවන් සරණයි ආර්යන් වහන්ස 🙏🙏 මාර්ගය කියන්නේ තමාගේ අභභ්‍යන්තර කෙලෙස් නිවි නිවී යන ආකාරය දැකීම (,කෙලෙස් නිවාගන යන මාර්ගය ,කෙලෙස් දියවී යන සවභාවය තමාටම දැනෙනවා ..

  • @hustlelikeadevil
    @hustlelikeadevil 6 місяців тому

    පාද නමස්කාරය වේවා ආර්යයන් වහන්ස 🙏🙏🙏🙏 උතුම් සත්‍ය ධර්මය මට තව තවත් අවබෝද වේවා උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේගේ පිහිට ලැබේවා!!!

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 6 місяців тому

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු🙏🏽🙏🏽🙏🏽

  • @NishanthaAravinda
    @NishanthaAravinda 6 місяців тому +2

    අරමුණ දියවන ස්වභාවය නුවණට හසු වේ.🙏🙏🙏

  • @gkappagoda698
    @gkappagoda698 6 місяців тому +3

    බුද්ද දර්ශනය ප්‍රයෝගික අත්දැකීම් තුලින් ක්‍රියාවලිය නිරතවීම ඒ මගින් සැහැල්ලු බාවය තිවීම

  • @dammikaathulakumarasiri3816
    @dammikaathulakumarasiri3816 6 місяців тому

    දෙයක් දැක්ක පලියට ඵය ලෙස නොගැනීමට වග බ ලා ගැනීමයි කියලයි මට හිතෙන්නේ.තෙරැවන් සරණයි ආර්ය සමිදුණේ.

  • @nalindadissanayake1436
    @nalindadissanayake1436 6 місяців тому +2

    අරමුනක් එන තැනම එතනම අනාත්ම ය සිහියට හසුවීම නොවෙද මාර්ගය

  • @amarawijewardana4500
    @amarawijewardana4500 6 місяців тому

    Namaskara wewa Aryan wahansa saadu sadu sadu

  • @Lilani1966
    @Lilani1966 6 місяців тому +1

    Sadu sadu sadu

  • @Roshan-ll7rf
    @Roshan-ll7rf 6 місяців тому +2

    තමන්ටම ආර්යයන් වහන්සේ කියාගන්න දිව නැවෙන්නෙ නැහැ ආර්යයන් වහන්සේ ලාට

  • @swathieseela3707
    @swathieseela3707 6 місяців тому

    අරමුනේ සත්‍ය දකිම මාර්ගය ලෙසින් දකිමි බුදු සරනයි

  • @renukalalita1967
    @renukalalita1967 6 місяців тому

    ලොබ දේස මෝහ තුනී වෙන් මග මාර්ගයයි 🙏🙏🙏🙏🙏

  • @SuwarnaRanasinghe
    @SuwarnaRanasinghe 6 місяців тому

    කෙනෙක් නෑ දෙයක් නැහැ .මාර්ගය එයයි .

  • @BuddothpadoTVdammaDesana
    @BuddothpadoTVdammaDesana 6 місяців тому +1

    Saadu Saadu Saadu 🙏

  • @AjithPriyantha-t1x
    @AjithPriyantha-t1x 6 місяців тому

    Saadu🙏

  • @swarnamalkanthi5676
    @swarnamalkanthi5676 6 місяців тому

    Sadu Sadu Sadu ❤️❤️❤️❤️❤️❤️

  • @induruwageneela1079
    @induruwageneela1079 6 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankawijethilaka9890
    @priyankawijethilaka9890 6 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @swarnaramanayake1479
    @swarnaramanayake1479 6 місяців тому

    සිහියෙන් සිටිම ධර්ම තාවයක් බව දනිම සුන්‍ය තාවය අවබොදවුනාම කියන්නදෙයක් නැහැ කරන්නදෙකුත් නැහැ

  • @JanakaSuresh-pw1gc
    @JanakaSuresh-pw1gc 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swathieseela3707
    @swathieseela3707 6 місяців тому

    සත්‍ය දහම අවබෝධය

  • @swathieseela3707
    @swathieseela3707 6 місяців тому

    අරමුනේ සත්‍ය දකිමි මාර්ගය වෙයි

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 6 місяців тому

    කෝ පිලිතුර

  • @swathieseela3707
    @swathieseela3707 6 місяців тому

    පරම සත්‍ය අවබෝධය තුලින් කෘතය සිදුවෙයි කෘත පලයයි
    මාර්ගය එයයි

  • @WimalaSenanayaka22
    @WimalaSenanayaka22 6 місяців тому

    වෙනද වගේම පේනා ඇහෙනවා දැනෙනවා නමුත් දෙයක් වෙන්නෙ නෑ

  • @samanthaalwis3880
    @samanthaalwis3880 6 місяців тому

    මෙම දේශනයේ ආර්යයන් වහන්සේ මාර්ගය පිළිබඳව පැහැදිලි කිරීම නෑ ..එය දැනගන්නේ කොහොමද දන්න කෙනෙක් කියාදෙන්න තෙරුවන් සරණයි 🙏

  • @swathieseela3707
    @swathieseela3707 6 місяців тому

    මාර්ගය
    දකින අරමුණු කවදාවත් මේ මොහොතක හමු නොවෙයි
    සියල්ල අතීත හෝ අනාගත මයි
    ඒනිසාම වර්තමාන මොහොතේ දෙයක් නොවෙයි දෙයක් නතිනම් කෙනෙක් හමුවන්නේ නහ

  • @swathieseela3707
    @swathieseela3707 6 місяців тому

    සත්‍ය දහම අවබොද කරන විට කෘතය සිදුවීම් වෙනවා

  • @Roshan-ll7rf
    @Roshan-ll7rf 6 місяців тому

    මට මෙයත් එක්ක තර්කයක් නැහැ ඇත්තටම මෙයා කරන්නෙ බොරුවක් කියල තෙරෙයි මෙ දෙසනා අහන ඔයාලට සත්‍ය ධර්මය අහන්න ලැබුනු දාට පරම ස්තය ධර්මය අහන්න ලැබෙවා කියල හරි පාර්තනා කරන්න මට බයින්නෙ නැතිව

  • @Roshan-ll7rf
    @Roshan-ll7rf 6 місяців тому +1

    මෙ පල් බොරු අහන්න එපා මෙයා දන්න නිවන් මාර්ගයක් නැහැ