පවුලේ අවූල ජනතා අරගලය සහ යථාර්ථය - Deepthi Kumara Gunarathne
Вставка
- Опубліковано 12 гру 2024
- පවුලේ අවූල ජනතා අරගලය සහ යථාර්ථය - Deepthi Kumara Gunarathne
Subscribe today @Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
#LKA #VoiceTube #SriLanka #Politics
Follow on:
Official website - www.voicetube.lk
Official Facebook - / voicetube.lk
Official Twitter - / voicetubelk
Official UA-cam Channel - / voicetubelk
ඩොලරේ 300 පැන්නුවා ඔයා දේශපාලනයෙන් යනවද
ඔයාට ඒක විතරද මතකද? නිකන් ඇට පින්නයෙක් නොවී ඉදපන්
@@ksujiva6144 එයාගෙයි ඔයාගෙයි සමානකම එලියට ආවා ස්තූතියි🙏🙏
🤣
Well done deepthi
මේ අරගලයෙන් මිනිසුන් දිනා ගත යුතු කාරණා 02කි..
01. රාජපක්ෂලාගෙ දේශපාලනය අවසන් කිරීම..
02. නිවැරදිව, රට දියුණු කල හැකි ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමයි..
එම ව්‍යවස්ථාවේදී විධායක ජනාධිපතික්‍රම අහෝසි කර පාර්ලිමේන්තුවට බලය ලබා දිය යුතුයි..
ඒ වගේම එම ව්‍යවස්ථා සංශෝධනයට අනිවාර්යයෙන්ම හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඉදිරිපත් කරන ප්‍රධාන කරුණු 05 ඇතුලත් කල යුතු අතර එය ජනමත විචාරණයකින් පමණක් වෙනස් කල හැකි අයුරින් ඇතුලත් කල යුතුයි..
එමෙන්ම දේශපාලඥයාගේ සියළු බලතල සහ වරප්‍රසාද ඉවත් කර ප්‍රමාණවත් මාසික පඩියකට පමණක් සීමා කල යුතුයි.. මන්ද එවිට දේශපාලඥයා නීතිය අධිකරණය සහ ජනතාවට පහලින් සිටින අතර ඉදිරියේදී අවංකවම රටට ආදරේ අය පමණක් දේශපාලනය කරනු ඇත..
මෙසේ නොකර ඔලු ගෙඩි මාරුවකින්/ පක්ෂ මාරුවකින් මේ රට ගොඩනැගිය හැකි යැයි තවදුරටත් විශ්වාස කරන අය ඉන්නවා නම්, බලපල්ලා අං එනවද කියලා....
Amo amo menna radical ponnayek
😂😂😂😂
මචන් උඹ කියවන පොත් වල නැද්ද..ලංකාවේ රුපියල $ 300 වඩා වැඩි වෙන්නේ කොහොමද කියලා...ගියේ නැද්ද අරගලය පැත්තේ ..මේක එදා ඉඳන් දොඩවනවා විතරයි..වැඩක් කරගන්න බෑ ..කියවන්න නම් කාට බැරිද..?
මොන පින්නයෙද මේ ලදරු ගෙම්බා
ua-cam.com/video/bf2M-adxv_Q/v-deo.html
ua-cam.com/video/0ClCWfPryFo/v-deo.html
ua-cam.com/video/wu-l8yPwu_0/v-deo.html
ua-cam.com/video/mzRgu84GSRE/v-deo.html
Ayyo Deepthi oya thama dodawanawada?eeya..dollar eka 300 panala..yako muwa gennana epa..mu kiwwa dollar eka 300 unoth katha karanne na kiyala..
Meeya katin bathala
Aragalaya velasaninma nirpaksika una nisa hodai nathnam meeya meddata panala haanava anivaryai
muuge kata muuta vadakuth naha ratata vadakuth naha mugee gadarata vadak tiyenavada kiyala danne naha
kotinma meloo rahak naha minihek
pandithakama vitarai
තෝ දන්න පක
@@ksujiva6144 tho vagee molee nathi vahuchulu ballekta oita vada deyak nahanee liyanna
ooka ube janmee varadda