Hello youtube people, if they want to know any of the govt or oppositions qualification reveal correctly from whom personally without disparaging. that is ethical
Lankawe janatawa chande dunne pattan welata newei ape ratata karapu aparade wisada ganna parada wechcha eun dan ekak hadagana pattan welata chande dunne kiyala me mona vihiluwakda dan itin unge pattanut soyanna ona
Why is this people now talking of the politicians Qualifications now? Before they got their nominations their educational Qualifications should be looked into! This is a wastage of time for the AKD Government to look into. The country has more serious issues than that!First the present Government has to see that people ars not starving & they can have at least 2 meals a day! That should be the first priority in the AKD Government.
Without been sure and knowing the subject one should not throw stone's at others.Karvindas father was a qualified doctor who was in medical practice for years! I think he would have seen that his son got a MBBS in Srilanka. Before you talk you must know the meaning of MBBS & FRC qualifications!
sudaa kiyanneth e wage kalakanniyek,puthanota kade yana gaman ,malimawata wehila youtube salli hoyana parayek. dekkada ranwala mahaththayata videoswalin gahapu heti
වටිනා වැදගත් අනර්ඝ නිවැරදි සත්‍යයම
තොරතුරු දැනූවත් කිරීම ගැන බොහොම ස්තුතියි.
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
රටේ ජනතාව දැනුවත් කිරීම පිළිබඳව ස්තුතියි ඔබ තුමන්ලා දෙන්නාට ❤❤❤❤
මම හරිම අසවේන් බලන චැනල් එකක් ඇත්ත ඇති සැටියෙන් කතාකරන එකට
ස්තුති පුතා කරන සේවය ට❤❤❤
අනිවා 👍👍
Excellent speech
ඔබතුමාට ජයවේවා.මාලි මාව වට්ටන්න කාටවත් බෑ❤❤❤❤
හොරා කන්න නැතිව පිස්සු හැදුන ඇමතිලයි එයාලගෙ සහචරයොයි නටන නාඩගම්...පුතේ ඔයාල මේ විදියට අපිට තොරතුරු ගෙනෙන නිසයි රට ඉන්න අපි අපේ රටේ තත්වය ගැන තේරුම් ගන්නේ.දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ප්‍රාර්ථනය කරනවා ඔයාලට.❤
ඔයාලා හැම තත්පරේම සෝදිසියෙන් ඉන්න එක රටේ🇱🇰 රට වැසියන්ට ඉතා විශාල සේවයක්❤. ඔයාලා තමයි රටට සැබෑම ආදරේ කරන තරුණ පරම්පරාව. ❤❤❤❤❤ පරෙස්සමින් කරන දේවල් කටගන්න පුතාලා ❤
Yes. You corect true 👍 story 👍
බුදුසරණයි සරණයි පුතේ
අනිවාර්යෙන්ම සහෝදරයා❤
👍💯💯
අපි මෙ රජය පත් කලෙ මෙ රට හොද රටක් බවට පත්කරගන්න
අනිවාර්යයෙන් අපි මෙ රජය අරක්සා කරනවා
හරියටම හරි 💯✅💯✅💯✅💯✅
මාලිමාව ශ්‍රී ලංකාවේ මහා ජනතා ආණ්ඩුව.
මාලිමාව සහ මහා ජනතාව.💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ඔබතුමාට බොහොම ස්තෑතියි මෙි පිලිබදව ජනතාව දැනුවත් කිරීම ගැන ❤❤ ආදරෙයි ඔබට
👍💯💯
රට හදන්න පුලුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාව තමයි
එය vitharai
💯✅💯✅💯✅💯✅💯💪🏾💪🏾💪🏾
AKD❤️NPP❤ශ්‍රීලංකා ❤️ජයවේවා ❤76නමට විතරක් ප්‍රජාථර්වාදය පල්හොරූ රට විකුණපූ නංනත්තාර කරපු ඇතිකරේ තවත් කලේ කබාසිණි කරනවා මොන වෙසින් ආවත් වැඩක් නැ හැ AKD❤️NPP❤️ජයවේවා ❤💪💪💪👍
👍💯💯
❤❤❤❤❤❤❤
සජබෙටයි පොහොට්ටුවටයි හොරා කන්න දුන්නා නම් මෙි කිසි ප්‍රශ්නයක් නෑ.මෙවුන් අවුරුදු ගාණක් රට කාලා කාලා දැන් මෙි මිනිස්සු ආවා විතරයි තියෙන හැම ප්‍රශ්නෙම සතියෙන් දෙකෙන් විසඳන්න කියන්නේ.එහෙම බැරිවෙනකොට මොකක්හරි ඇදලා ගන්නවා මිනිස්සු කුපිත කරන්න.මුන්ට වෙලාතියෙන්නේ කුඩුවලට ඇබ්බැහි වෙච්ච අයට කුඩු නැති උනාම සික් එක හැදෙන්න වගේ හොරා කන්න නැතුව සික්එක.😅
කතාව සම්පූර්ණ ඇත්ත
👍👍👍👍
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅💯✅
1973 සිට අධිනීතිඥ පට්ටම් නැත,
👍👍
Anurata adareeeeeeeei gooooooooodak ❤❤❤❤❤❤❤ ane mamath rewatuna munta ...... me rata apei hadanawa balagana inna ...........horonnta me rate idak neeeeeeeeeee
තකතීරු සජියගෙ අධ්‍යාපන සුදුසුකම් හොයල දෙන්න..
👍👍👍
කාවින්දට තියෙන්නෙ පිටරට MBBS එකක් විතරයි. නමුත් Dr. කියලා කියන්නෙ. ලන්කාවෙ මෙඩිකල් කවුන්සිල් එකේ ලියාපදිOචි කෙනෙකුට පමනයි Dr. කියලා කියන්නෙ . මෙයාගෙ ලියාපදිOචිය බෑලිය යුතුයි
ලංකාවෙ intern කලොත් විතරයි dr වෙන්න පුළුවන්
Budusarani 🙏🙏🙏
ආදරෙයි මල්ලි ඔයාල දෙන්නටම ❤
💯❤
කොල්ලනේ එල එල එල ❤
හොඳ ඉදිරිපත් කිරිමත්
👍💯💯
රට පාලනය කල පෙර රජදරුවන්ට (උපාධි)තිබුනෙත් නෑ
රටේ මේ වගේ දුරාචාර තිබුනෙත් නෑ
ඔය උපාධිකාරයො නෙවෙයි
හොඳ පරිකල්පනා ඇති ආගමික නායකයන් සහ මිනිසුන් අනුර මහතාට සහය වී
රටේ සියලු දුරාචාර පිටුදැක
රටෙ සිස්ටම් වෙනස ලඟාකර ගත හැක.
👍👍
We are always with NPP ❤❤❤❤
💯❤❤
විපක්සයෙ පටිට හොරු මන්කොල්ල කාරයො එකට සෙටිවෙලා අන්ඩුව වටිටන්න ලොකු ගෙමක් දෙනවා එක නිසා අපි හැමොම මෙ ගැන අවබොද යෙන් අවදානමෙන් ඉන්න අවශ්‍ය
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ආෂු මාරසිංහ ගෙදර ඇතිකරන බලුපැටියට ඇරපු එක ගැනත් ඒ විිඩිායා් එක සමගින් කරන්න pl
😂
ඒ ගමන් උගෙ මහාචාර්ය පට්ටම ගැනත් හොයලා බලන්න . සමහරවිට මූ PHD එක කරලා තියෙන්නේ බලුපුක් ගැහිල්ල සම්බන්ධවද දන්නෙ නැහැ .
අනීවා
දැන් අධිනිතිඥයෝ කියල කට්ටියක් නැහැ, නීතිඥයෝ විතරයි. අජිත් පෙරේරා අනිවාර්යයෙන්ම මිනිස්සු නොමග යවල තියෙනවා, උඩ පැනගෙන විස්වාසභංගය අත්සන් කරලා voice cut දුන්නට 😐
❤️❤️
🙏🙏🙏❤️❤️❤️❤️
ඇයි කිරිඇල්ලගෙ දුව, චමින්ද්‍රානි කිරිඇල්ල තාම ෆේස්බුක් එකේ අධිනීතිඥ දාගෙන ඉන්නෙ.
ආචාර්ය උපාධිය දැන් සමහරැන්ට පාරා වළල්ලක් වෙයි වගේ.
😄✌️👍
1973 න් පස්සෙ අධිනීතිඥ යන් නැත
👍👍
ගඩොලින් තැනූ ගෙයි ඉන්න මිනිහට වීදුරු ගෙවල්වල ඉදල ගල් ගහන්න එපා
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯🤔🤔🤔🤔
Your presentation Sould be short and sweet because the time is very costly.
අධිනීතීඥයෝ කියලා කිසිම කෙනෙක් දැන් ලංකාවේ නෑ සහෝදරයා.
👍👍👍
තව කට්ටිය කියනවා කවින්ද ජයවර්ධන සහතිකය හර්ශ්ගෙ ආචාර්ය එක ගන කතාවක් යනවා එවා හරි ද් ද්න්න
මාලිමාවට පමනයි ,
සජියටයි අජිත් පී පෙරේරා ටයි ටොපිය දෙන්නම ඕන 😅
අනිවාර්යයෙන්ම
කම්බ හොරු හිටපු පාර්ලිමේන්තුවේ දැන් උපාධියක් තියෙනවද කියල බලන්න තරම් මිනිස්සු බුද්ධිමත් උනඑකත් ලොකු දෙයක් ....
👍💯💯
Raviya patta Hora!!!😅😅
මා රංවල මහතාට respect කරනවා මොහු අවංක බුද්දිමත් කියලා මූන බලලාම සහතික කරන්න පුලුවන් කොමත් මේ රට හදන්න දෙන්නෙ නැති බඩගෝස්තරවාදි හිවල්ලු ටිකක් ඉන්නවා
We don't have any problem. We always with NPP
👍💯
what about Dr Wijedasa Rajapaksha..
මේ හදන්නේ මාලිමාවේ දෙදෙරිමක් ඇති කරවන්න හදන්නේ මේ හදන්නේ මාලිමාවේ පක්ෂයේ ඇතුලේ දෙදෙරිමක් ඇති කරලා මේ පාර්ලිමේන්තුවේ ගෙන්න හදන යම් නිති රිති අඩ පන කරන්න හදන්නේ අනික මාලිමාවේ සහොදරයන්ට ජනතාව චන්දය දුන්නේ උපාදිය බලලා නෙමේයි මේක ලෝකු කුමන්ත්‍රණයක් අනික පුංශයේ ඉන්න භාරත කියන කෙනා කරාපු විඩියෝ එකක් දාලා තියෙනවා මාලිමාවේ අන්ඩුවේන් කැඩිලා විපක්ෂය ශක්තිමත් කරන්න ඔනා කියනවා මේක ලෝකු ගෙමක් මේ පාර්ලිමේන්තුවේ මුල්ම දවසේ කතා නායකගේ හිස පලදනාවත් ටැමිල් අර්ජුනා එ මන්ත්‍රී විපක්ෂ නායකගේ පුටුවේ ඉදගත්තු එකත් මේක හොදට පැලැන් කරලා ගාහාපු කුමන්ත්‍රණයක් අනික ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP විමලගේ ඥනසාර රතන චම්පික විවිදාකාර ජඩ තක්කඩි පක්ෂ පෙුමදාසලා වික්‍රමසිංහ බංඩාර නායකලා සිරිසේනලා රාජපක්ෂලා මේ දනපති ආන්ඩුව කැමති නැහැ දුප්පතාට තැනකට එනවට මාලිමාවේ අපේ සහොදරයෝ කන බොන අදින එක පාටියකට මියුශිකල් ශෝ එකට ගිය එක පාර්ලිමේන්තුවේ පිගන්වලට කැම බේදාගෙන කන එක කැම ගෙදරට අරගෙන ගියා කියන එක මේ ඔක්කොම කලේ මේ දනපති කාලකන්නි පාහාරයෝ තියෙන කුහක ඉරිසියාව වෛයිරය මොනතරම්ද අපි රටේ සියළුම ජනතාවට කියන්නේ මාලිමාවට චන්දය දුන්නු නොදුන්නු ටැමිල් මුස්ලිම් බග මැලේ සිංහළ සියළුම සහොදර සහොදරියෝ මේ පාහාර වැඩේට විරුද්ධ වේන්න කරුනාකරලා මේක ලෝකු කුමන්ත්‍රණයක් මේකට රටේ ජනතාව ඉඩ දෙන්න එපා කරුනාකරලා
සජයා..වාදෙට..ආවෙත්..න්හෙ..අද්‍යපන.සුදුසුකම්..පෙන්නන්නෙහ්.න්හෙ
😄👍👍
Pattam මොක උනත් api malimawata.
✌️💯👍
Nppyatajayawewa❤❤❤❤❤
කැළුම් මල්ලි ඔයාගෙ 40000 එක්කෙනෙක් මම
✌️✌️👍
We love NPP❤️🧭❤️🧭❤️🧭
💯❤✌️
❤❤❤❤
✌️💯💯
Sajiyama. Keewe. 8.vitharai. Giye ee panthiyeth. Anthimaya. Kiyala. Thanks. Puthe oya. Modaya ta. Rata giyanam. Api. Iwarai.
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯🫣😭
අය.ෙමා්නාහරි.ෙග්මත්..ගහලා..තව..ෙබෙරැවත්..හදන්..එයි.ෙමි..ෙහාර..නඩය..නියට..ෙග්න්න..ඹින..මාලිමාවට..ගඑහලා..මුන්..රජ..ෙවන්න..හිතන..අැති..එවා..අය..ජනතාව..ඉඩ..ෙදන්ත ැ..සජබ..
Sajith guu godak mongalaya😂😂😂😂😂
uge puka lewakana sudaaa parayath amu kalakannyek
ඇයි පුතේ අමතජයිද සජිත්ගෙ නංගි හොර සල්ලි අච්චු ගහල මාට්ටු වෙලා මහින්ද නේද බේරුවෙ
❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍
💯❤❤
❤
සජබ ට ගහනකම් නිනිදයන්නෙ නැ වගෙයි මචං
මටත් එහෙමයි.
😄✌️
❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍💯💯
චාමර සම්පත්😂
❤❤❤❤
වඩේ වඩේ
වඩේ ආචාර්‍ය් චාමර සම්පත් මහතා😊
Anivaryayenma ඌව හොයන්න ඕන
මෙයා නේද අර කිවුවෙි පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් කතා කරපු වෙලාවක මට ඉංග්‍රීසිත් බෑ ජාතියන්තරත් බෑ ඔය ප්‍රශ්න ඉවරවෙනකම් ආයේ පාර්ලිමේන්තු එන්නේත් නෑ කියලා.😂
සජිත් ගේ සුදුසුකම් නැති උනොතින් එයාට විපක්ෂ නායක කමින් අයින් වෙන්න වෙනවද එතකොට
රවි
Putha oyacamara keyana pessaga ugatha kama balanna malemawata jayawawa jayaniyathai ❤️🌹 obatah subagaman puthata jasuphi tai 🌺🌹
👍💯
පුතානෝ😂
මුලට විශේෂණ පදය?
Hello youtube people, if they want to know any of the govt or oppositions qualification reveal correctly from whom personally without disparaging. that is ethical
Putha oka thami adagana nama keyannae,
Dan ko Harsha
Harsa amu gawaya
හර්ෂට තිබුණු ජනතා ආකර්ෂණයට සමපාතිකව කොන්දක් තිබ්බානම් අද සජබේ නායකය .
Lankawe janatawa chande dunne pattan welata newei ape ratata karapu aparade wisada ganna parada wechcha eun dan ekak hadagana pattan welata chande dunne kiyala me mona vihiluwakda dan itin unge pattanut soyanna ona
Adinithigna kiyana ayawa dan hadunwanne....janadipathi nithigna ...kiyalaa😅😅
Anik.aungeth..sajabeth.pohottuweth..unge..sudusukam.gana.hoyala.danum.denna.apita.ounda.alawa.damamu.oun.apita..wedakma.neha..horu..rata.kaawa.
සාගලයි,රනිලුයි රට ගියහම එක room එකේ ඉන්න එකත් එකක් කරන්න
ඊඊඊඊයා ....
Dana aeka danda ona bole polu aekenma gelawelama yanna sajeya mae saere tamay hareyatama kelawganne nawa rajayata jayawewa
Loku talk dunnama venne NPP1ta wuna dey thamaiy.
Pora talk dunnama ohomathamia
මාලිමාවට ඇත්තටම පක්ෂපාතී චැනල් ඔබලා හොඳට දන්න නිසා බොරුවට මිනිසුන් අන්දවන ඒවා ගැන පොඩි ඉඟියක් දෙන්න ඔය කතා කරන ගමන්
නැත්නම් නොදන්න ඇතමුන් රැවටෙනවා නේද එක අපරාදයක්
Malimawata witharai me rata hadanna puluwan..namalge horata liuwa vibageth hoyamau
💯👍👍
Aniwaryen sajiyage upadi balana ona
👍💯
ඇත්ත , අනුන්ගෙ උපාධි ගැන විශ්වාසභංග ගේන එකාගේ උපාධිය එලකිරි වාගේ ඇතිනේ නේද ?
😝😝😝😝👍👍👍👍
👍💯💯
මාලි මාවේ පත්කරගත්තු අය රාජ්‍යයක් මිසක් කවුරුත් සෙටපිකඩ් දෙන්න ඕන නෑ හොරාකන්ඩ බැරිව ඉන්න එවුන් දූෂණ වීඩියෝ දාලා මඩ ගහනවා රටට ආදරේ ඇති මිනිසුන් තව කෙනෙක්ගේ දුක අඳුනන මිනිසුන් ප්‍රශ්නයක් තේරුම් ගන්න පුළුවන් මිනිසුන් දූෂණ චැනල්වලට කමෙන්ට් දාන්න එපා ඒවා බලන්න යන්න එපා මේ විනාශ කරපු රට ගොඩගන්ඩ පුළුවන් අවංක නායකයෙකුට විතරයි පල තියෙන රුකට ගල් ගහන්නේ ඒ වගේ මාලි මා රජයටත් හතර වටේම මඩ ගහනවා ඒවා කිසි ගණන් නොගෙන ඉදිරියට රජය කරගෙන යන්න අපි උදව් කරනවා
👍👍
Ekanam aththa malimawa vikunagena kanawa samahara yt karayo
Why is this people now talking of the politicians Qualifications now? Before they got their nominations their educational Qualifications should be looked into! This is a wastage of time for the AKD Government to look into. The country has more serious issues than that!First the present Government has to see that people ars not starving & they can have at least 2 meals a day! That should be the first priority in the AKD Government.
අඩො නලින් බන්ඩට කසිප්පු කාරයා කියන්න එපා බන්
🤣✌️✌️
Ajith goo Perera
Rata hadanna puluwan ekama kandayama malimawa witharai ,horunta mewata bayai , Rata wattsnna DeWal Hoyanawa.
💯👍👍
Upadi thibilada ane meeta issara rata palane kale....
😄👍👍
Sajabe aya horu kiyamuko ehemane kiwwe oyala. Eth jvp EKA boru nokiyana horakam nokarana kiyalane kaiyya gahuwe. Ekane aula. Nathnam deshapalaneta education coulfication balanne nane
Oyala.sajith.namal.ajith.perere.ha..a.gana.hoyana.aungeth.suduskam
Ajith.Adi.kellata.Aniwaryayn
Dosabiyogayak.aniwaryyen.awasyai.
👍👍
Sajith.dosabiyogayk.gennlla.Harsawa.vipaksa.nayaka
Kalautuya.
Without been sure and knowing the subject one should not throw stone's at others.Karvindas father was a qualified doctor who was in medical practice for years! I think he would have seen that his son got a MBBS in Srilanka. Before you talk you must know the meaning of MBBS & FRC qualifications!
Kamba horutika ratakanakn munta hodai dan merata hadanna dila ahisaka minissunta nidahasa enna dipslla
👍👍
Ai thamange waradi wahaganna anunge waradi gana kiyawanne. Un horu nisa neda pirisidu Aya genawe. Aththa dakimu malli athi satiyen
Oya lankawata awada? 🙂🙂
Mala kadapu ewun
Wade wikka ewun
sudaa kiyanneth e wage kalakanniyek,puthanota kade yana gaman ,malimawata wehila youtube salli hoyana parayek. dekkada ranwala mahaththayata videoswalin gahapu heti
මමත් අනුරට චන්දෙ දුන්න කෙනෙක් , මෙතන පුුශ්න , සහොදරයා අපි දන්න NPP එක කිව්වෙ , එයාලගෙ අපේශක හා ජාතික ලයිස්තු හොඳටම අධ්‍යනය කරලා දාලා තියෙන්නෙ කියලා , ඒ විශ්වාසයට තමයි , ඡන්ද ලැබුනෙ . නමුත් මෙතන ගැටලුව මේ පුද්ගලයා NPP එකට බොරු කලාද , NPP එක දැනුවත්ව අපිව ඇන්දුවද කියලා දැනගැනිම තමයි වැදගත් , මොකද මේ විදියට NPP එක ඇන්දෙනවා නම් , අපිට අනාගතයේ රට පිළිබඳ NPP විසන් ගන්න තිරන ගැන විශ්වාසය තබා ගැනිම ගැටලුවකි , ඔබලා මතුකලයුත්තෙ මේ දේ තමයි , මොකද රටට වැදගත් එයයි, අපි අනිත් උන්ව පරදලා පැත්තකට දාලා ඉවරයි , අපේ කියලා පාලනයක් හදලන තියෙන්නෙ , ඒක හරි විදියට ඉදිරියට ගේන තමයි විය යුත්තෙ , කුණු කුඩෙට දාපු අයගේ රෙද්දෙ මොනවා තිබ්බත් රටට අදාල නොවෙ , කාලය හා මුදල් කා දැමිමකි , පුලුවන්නම් ඉහත මම කියපු දෙය හොයන්න මෙ චැනල් එක යොදා ගන්න , NPP එකෙන් හා අනුරගෙන් , අහන්න කොතනද වැරදුනෙ , කොහොමද වැරදුනෙ කියලා , ඒ වැරද්ද අපහු ඇතිනොවෙන්න ජනතාව මත ස්වයං විවෙචනයක් කරලා යළිත් විශ්වාසය තහවුරු කරන්න උත්සහා ගන්න. ජය වේවා ..
බහුතරයක් NPP එකට ජන්දය දුන්නේ උගත්කම බලලා නෙවෙයි. හොර, මැර, තක්කඩි දේශපාලුවන් ගැන කලකිරිලා රටේ සැබෑ යුක්ති ගරුක වෙනසක් දකින්න ඕන නිසයි.
සජිත් ට එංගලන්තේ උපාධියක් තියෙන්නේ ඕගොල්ලෝ කලබල වෙන්න එපා අන්න හරිනි ගේ ආචාර්ය වැඩෙත් හොයන්න වෙලා ඒවා හොයන්න මිස්ට 🐂🐒😂
හරිනිට ඉතින් කොහොමත් තියනවා... 🤣🤣🤣. ස.ජ.බ යේ හර්ෂද සිලවා පවා දන්න දෙයක් ඒක.... 🤣🤣🤣🤣. Be update 🤣👍
ආහ් ඉතින් සජිත්ට තියනවා නම් හොදයිනේ.... 🌝🙂✌️. හරි සරලයි එහෙනම් මෑන් පෙන්නයි නේහ් තියනවා කියලා ඇත්තටම තියනවා නිසා... 🥱🤔🤔✌️
තමන්ට නොමැති පට්ටම් නමේ මුලට දාගත්ත ඔය ඔක්කොම එලවන්න ඕන.රජයේ සේවයට බඳවගන්නකොට සුදුසුකම් ෆයිල් දානව වගේ මුන් ඔක්කොගෙම වත්කම් බැරකම් විතරක් නොවෙයි අධ්‍යාපන සුදුසුකම් ඉල්ලන්න ඕන.
ඔහේ කියව කියවා ඉන්නවා පුටුවට වෙලා මොනවා හරි ප්‍රශ්නයක් හදනවා මොන පචයක් හරි ගහල සල්ලි හම්බ කරන්න එපෑය දැන් ඔය ගොල්ලන්ට ඉලග ප්‍රශ්නය අලුත් කතානායක තෝරන එකද ඒක ඉතින් මාලිමාව තෝරයි ඔය ගොල්ලන්ට මොකද්ද තියෙන ප්‍රශ්නය ඔය ගොල්ලො ජනාධිපති උපදේශකලා විදියට යන්නකො පැත්තක ඉදන් ආණ්ඩුව සමච්චලයට පත් කරමින් හිනා වෙ වි ප්‍රශ්න හදාගෙන දොඩවන්නෙ නැතිව ඔයගෙල්ලන් මාර එක්ස්පර්ට් ලනෙ මාර උගත්තු නෙ ඔහොම ඉන්නෙ ඇමතිලා මංත්‍රිලා වෙලා මෙ කරන දේවල් වැරදි නම් හරියට වැඩ කරන්න යන්න මිනිසුන් අවුස්සන්න එපා
මෝඩයි කියලා පෙන්නන්න එපා 🌝🙂👍. ස්තූති
Ara Kari suda tayi Sampath kiyana pakaya tayi kiyanna Gon sajithaya ge ewwath hoyanda kiyala...
Ane.oya.ape.kathanayaka.thuma.oya.katha.nisa.damala.apaelama.giya.harima.dukai.apita..oya.kiyapu.aunta.henama...gahanawa.nawatha.ape..kathanayakathumata.anna.kiya.ama.thanarthura.barademu..aya.hoda.mahaththayek..
Ane..mechchara.kal.hitiya..horu.okķama.upadi.aunda.8wath.pass.nethy.un.neda..oya..maþhthrukawa.wedak.neha.ape.rata.sanwardanaya.karan.dde.gana.katha.karanna.wibaga.wedak.neha.minissunge.kamaththen.neda.path.karala.ariye.
Horu uda paninne.hora.kanna
𝘚𝘈𝘏𝘈𝘛𝘐𝘒𝘈𝘈𝘛𝘏𝘛𝘈...𝘱𝘶𝘵𝘢.𝘣.𝘴