තීරණයක් ගණන් කලින් මේක හිතල බලන්න..

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 33

  • @geethakakalingu7879
    @geethakakalingu7879 5 місяців тому +8

    අඩේ සුපිරියක්.....සිරාවටම බලාගන හිටියෙ..... දැං යූටියුබ් එකට ගොඩවෙන්නෙම එස් එල් ව්ලොග්ස් මොනව හරි අලුත් දෙයක් දාලද කියල බලාගන. ඒක දැං පුරුද්දකට ගිහින්. ජය වේවා කස්ටිය

  • @pubudu.indika
    @pubudu.indika 5 місяців тому +6

    බොහොම වටින පොඩ්කාස්ට් එකක්. ළමයින්ටත් දැන්ම ඉදන් Excel ටික ටික උගන්වලා තියන්න ඕන කියලා හිතුනා මට. ටිකක් තේරුමක් තියෙන කාලෙක එවන්න බැරියෑ ඇඩ්වාන්ස් ඉගනගන්න. 😊😊

    • @SLVLOG
      @SLVLOG 5 місяців тому +3

      මචං මගේ දුව වත් යවනවා❤

    • @krishanduminda
      @krishanduminda 5 місяців тому +1

      ❤❤❤

  • @hemanthajayawardena8015
    @hemanthajayawardena8015 5 місяців тому +2

    I highly recommend this class. I just completed batch 8. AND I heard about on SLVLOG - thank you.

  • @WorldlyBuzz
    @WorldlyBuzz 5 місяців тому +1

    පට්ට වැඩසටහන . මරු. අද රටට ඔනේ නව දැනුම

  • @ajithchandradasa7062
    @ajithchandradasa7062 5 місяців тому +6

    මමත් කැමතිම tool එක Excel, ඒකෙන් මම අපේ එවුන් එක්ක Badminton ගහන්න යන එකේ Ranking database එකක් use කරලා හැමෝම උනන්දුවෙන් සෙල්ලම් කරන්න එනවා..

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 5 місяців тому +7

    එක්සෙල් සමග පවර් බී අයි ඉගෙන ගන්න එක තමයි වැදගත්ම

  • @ExcelVidu
    @ExcelVidu 5 місяців тому +1

    Fantastic job, Duminda! 🙌 A big thank you to SLVLOG for promoting Excel in Sri Lanka. This is excellent content! 🎉

  • @gaminifernando9219
    @gaminifernando9219 5 місяців тому +1

    Thank you Bruno... and two experts

  • @Denumamawatha
    @Denumamawatha 5 місяців тому +2

    mekanam supiri ...

  • @AndyMWinter
    @AndyMWinter 5 місяців тому +5

    15:30 සංජය මේ. උඹලගෙ චැනල් එකට ඕන මේවා නෙමෙයි හොඳ මයික් සෙට් එකක්.

  • @chagagraham783
    @chagagraham783 5 місяців тому +2

    Great work, Duminda, Sanjay & Bruno. But how on earth do we find time to watch all your content (including Manasgatha, etc)? Need at least 48 hrs a day

  • @gayanthafernando9395
    @gayanthafernando9395 5 місяців тому +1

    Ms Access unath super

  • @qelak
    @qelak 5 місяців тому

    Funny thing, in my experience, many multinational companies don't decide based on data. Many managers still decides on their instincts. Though it's changing, still many do that.

  • @upaliweerasinghe4305
    @upaliweerasinghe4305 5 місяців тому +1

    Excellent marketing and good content

  • @gaminifernando9219
    @gaminifernando9219 5 місяців тому +1

    🎉🎉🎉

  • @kelumdissanayake9771
    @kelumdissanayake9771 5 місяців тому

    ❤❤❤

  • @dinukana84
    @dinukana84 5 місяців тому +1

    wow next level

  • @businessfeeder
    @businessfeeder 5 місяців тому +1

    Excel ❤

  • @sampath-kuruppu
    @sampath-kuruppu 5 місяців тому

    අඩේ බෲනො මේ Excel එක බලලද ඔයා අන්නමලේ දැන් ගෙන්නන්නේ නැත්තේ 😮😅

  • @anandamaithripala5902
    @anandamaithripala5902 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤

  • @akalankasinharage1729
    @akalankasinharage1729 5 місяців тому +1

    Sanjaya kiyana de aththa. Indiyawe oka karanawa.

  • @rajithasenanayaka
    @rajithasenanayaka 2 місяці тому

    meke aluth ekak nedda

  • @vrsam7611
    @vrsam7611 5 місяців тому

    Why your Presidential candidate not come out?

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 5 місяців тому +3

    දැන් මුළු ඉංගලන්තයම පාවිච්චි කරන්නේ power bi

    • @ruwandarshana7881
      @ruwandarshana7881 5 місяців тому

      ඓක ඓන්pp ඓකේ සාමාජිකයෙක් පාවිච්චි කරන නිසා powerBi ට පදිරි වෙන්න බැරිනිසා තියන හොදම උත්තරේ පාගගන වෙන උත්තරීතර හොද බව පෙන්වනවා , ex cell sheet ඓකකුයි erp ඓකකුයි අහසයි පොළවයි වගෙයි

    • @krishanduminda
      @krishanduminda 5 місяців тому

      ​@@ruwandarshana7881මේකේ කතා කරන්නේ Excel ගැනනේ. අපි වෙනම දවසක Power BI ගැනත් කතා කරමු. ERP Systems ගැනත් කතා කරමු. ❤ ඔය තුනම එක්ක මම වැඩ කරනවා. ERP Systems develop කරන්න consultation කරන නිසා මම ඒවගේ දිග පළලත් යම්තාක් දුරට දන්නවා.😊

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 5 місяців тому +7

    කවුරු හරි පවර් බී අයි දන්නවනම් පුදුම විදිහට මේ දවස්වල ජොබ් තියෙන්නෙ පිටරටවල.

    • @krishanduminda
      @krishanduminda 5 місяців тому

      ඔව්. Power BI කියන්නේ දැන් Excel වල ලොකු අයියා වගේ. Data Visualize කරන්න තියෙන හොදම tool එක තමයි ඒ. ඒක ඉගෙන ගන්න එක වටිනවා ගොඩක්. හැබැයි මේ tools දෙකටම ආවේණික කරන්න පුළුවන් දේවල් බැරි දේවල් තියනවා. ඒ ගැන අවබෝධයෙන් අවශ්‍යතාවය අනුව හරි tool එක තෝරා ගැනීම වැදගත්.❤