Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කියමු බලන්න ඒහෙනම් ලෝකයෙ මිනිස්සු වැඩිපුරම භාවිතා කරන වචනය කුමක් ද?
ලෝකෙ මිනිස්සු වැඩිපුරම පාවිච්චි කරන්නේ ඇලෙක්සැන්ඩර් ග්‍රහම්බෙල් ගේ නොනගෙ නම 🤣🤣🤣🤣🤣🤣🤣 hello
Hellow🤣
මගෙ සිත්ගත් හොඳම යූ ටියුබර්.හැමදාම කථා කරන්නෙ වැදගත්ම දෙයක්.
හැමදාමත් කියනවා වගේ අදත් කියන්නේ.පට්ටයි චානු.ඔයාට තව තවත් ආශිර්වාද කරනවා.ජයෙන් ජය මල්ලියෝ.❤❤❤
ඇත්තටම ගීතය දන්නවා උනාට මේ ගීතය කියලානම් හිතට ආවේ නෑ ස්තුති හොදේ👌👌💪💪💪💪🔥🔥🔥🌹🌹🌹❤❤
තෙරුවන් සරණයි මල්ලි ඔයාට මම හැමදාම ඔයාගේ වැඩ සටහන් බලනවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️❤️
පාර පනින කොට දෙපැත්තම බලන්න පුතේ පරිස්සමෙන් ජය වෙිවා හැමදාම ඔයාගෙ වැඩසටහන් බලනවා ගොඩක් හොදයි පුතේ බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
මතකය අලුත් කිරීමක්. හැමදාමත් වගේ නියමයි.❤🇫🇮👍
ලස්සනයි....මහත්තයෝ..නියමයි...තවත් .ලස්සන.වටිනා..ප්රශ්නයක්අරන් එන්න. .ජයවේවා...!!!
ඇත්තටම මේ සිංදුව කියලා හිතුවෙම නෑ.ඔයාට පිං මේ දේවල් මතක් කරලා දෙනවට.බුදුසරණයි !!!🙏🙏🙏🙏🎉🎉
නියමයි මල්ලි අදත් සුපිරි ♥️♥️♥️
ඇත්තටම සුපිරි වැඩසටහන 🙏🙏❤❤️❤️
All the best for you.
Niyamai malli ela onna ohoma yamu wada sata hana niyamai budu saranai
කොරෝනා කාලෙත් අත් සෝදන්න කීවෙත් ඔය සිංදුව කියමින් නේද ඔබට තෙරුවන් සරණයි
Dannawanam kiyanna...nathnam mama kiyala denawa...eka pattayi...aadareyi...sada jaya wewa!!!
Anith aya life style,traveling wage ewa karaddi, oyala me wage denumak ena video karana eka gena aththatama Mara sathutui. Idiriyatama yamu 👍👍
Huge Congratulations Chanu😊 it’s 30k plus subscribersKeep up the good work. All the best!
ගොඩක් ස්තූතියි මම සතුටු වෙනවා වගේම මගේ චැනල් එක ගැන ඔබත් සතුටු වෙන එක හිතෙනකොට ඇත්තටම ගොඩක් ආඩම්බරයි මම මේ වගේ වැඩසටහන් කරන එක ගැන ගොඩක් ස්තූතියි ආදරෙයි 💜💜💜💜💜💜💜
හරිම සතුටුයි මල්ලී බුදු සරණයි ඔයාට 😍😍
Aththtama ithamath watina wadasatahank....❤❤❤❤❤Mamath godaak nodanna dewal dana gaththa.....❤❤❤❤ adarei ayye.... Budu saranayi 🙏Ape Hambantota Beliaththatath ennako.....❤❤❤❤❤
සුපිරි 👍👍👍
ප්‍රස්නයක් ඇහුවම පැනල දුවන එක .......
අනේ තමා මහ පිස්සු
ටැන්කියු තෙරුවන් සරණයි ❤️🙏🏽❤️
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න
අමතක වුනු හැමදේම ඔයා මතක් කරලා දෙනව..වැඩ අස්සෙ ඉතින් බලනව මං වැඩ සටහන 😊😊
වැදගත් වැඩසටහනක් ❤️
Godak eisthutei godak pin theruwan saranai 🙏🙏🙏
තෙරැවන් සරනයි පුතේ ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
මගෙ පුතේ නියමය දෙවියන් ගෙ පිහිට ලැබෙන්න ඕන
Niyamai aiye...maru matu
Ape peththata awithne..❤🥰👌🤝
මං එනකොට ඔයාලා හැංගිලා 🤣🤣🤣🤣🤣🤣
@@SrilankaEducation 😆😆😆
Niyamayi niyamayi
Supirima supiri budhusaranai
Thank you
Birthday song ekada aiya,full video eka beluwe ne thawama,
බලන්න සම්පූර්ණයෙන්ම බලන්න එතකොට පුළුවන් අපිට රසවිදින්න වගේම අපේ ළමයි උත්තර දෙන ආකාරය යම්කිසි අදහස් හැමදේම ඉගෙන ගන්න පුළුවන්
Balanawa ane balanawa,Eth mn kemathi answer eka denna,full video eka balala answer eka Dila wedak nane boruwta, budusaranai aiyata,
Happy birthday to you . 30k congratulation ❤🎉
උපන්.දින.සමරන.ගීතය.
Wow 😲👍
ඇත්තටම අද තමයි එක දන්නේ 👌👌👌👌
Happy brithday song mame
සතුටුයි අයියේ හැමදාම කියන දෙයක් ගැන උනත් ඒක පරටම අහද්දි හැමොම අන්ද මන්ද වෙනවා. මමත් එහෙමයි. ඇත්තටම 🎉උපන්දිනය දවසට ලෝකෙම කෙසේ වුවද ලංකාවේ සිංහල අපේ අය කියන්නේත් සුභ උපන්දිනයක් වේවා කියලා නෙවෙයි. HAPPY BIRTHDAY TO YOU කියලා තමයි නේද. ඇත්තටම සුද්දන්ට පිං අපේ කම අපේ අයට අමතක වෙන තැනටම භාෂාව වෙනස් කරලා ගියාට.
ඒ දේවල් අපේ මිනිස්සුන්ට මතක් කරන්න ගියාම අපි වැරදි කරනවා කියලා වැරදි පටවලා අපිව කොන් කරලා දානවා.... ඒවගේම මේ වගේ වැඩසටහන් කරද්දී තෝ ගාව මයික් එකක් තිබ්බොත් මේ විදිහට පාරේ උස්සගෙන එනවා නේද කියලත් මිනිස්සු බනිනවා ඉතින් අඩුපාඩුවක් තියෙන මනුස්සයෙක් තමයි අඩුපාඩු හොයන්නේ බුද්ධිමත් මනුස්සයෙක් අඩුපාඩු හොයන්නේ නෑ ඒ මොකක්ද කියලා තේරුම් ගන්නවා බුද්ධිමත් මිනිස්සු මාත් එක්ක ඉන්නවා කියලා හිතාගෙන මගේ වැඩසටහන කරගෙන යනවා . බුද්ධිමත් මනුස්සයෙක් නොදන්න දෙයක් දන්නෙ නෑ කියලා දෙන්න කියලා අහනවා.. ඉතිං අපේ සමාජය ගොඩක්ම ඉන්නේ මෝඩ මිනිස්සු ඒ මෝඩ මිනිස්සු අහන්නේ මේ දේවල් කරලා මොනවා කරන්නද අපිට මුණ පලක් තියෙනවද කියලත් අහනවා ඉතින් ඒව ගැන අහද්දී හිතට දුකයි😢😢😢😢😢😢😥😥😥😥😥😥😪😪😪😪😪
අයියා මම නම් ඇත්තටම කැමතියි දන්නේ නැති දෙයක් දැනගන්න දැනුමක් ලබා ගන්න. මම දැනුමක් ලබා ගත්තම මට පුළුවන් තව කෙනෙකුට කියලා දෙන්න. ඔයා බැනුම් අහගෙන හරි මං වගේ ඉගෙන ගන්න කැමති අය වෙනුවෙන් මේ කරන සත්කාරයට හිස නමා ආචාර කරනවා. මම වගේ හිතන හැමොම අයියා එක්ක හැමදාම ඉන්නවා. බුදු හාමුදුරුවොන්ටත් දෙව්දත් කෙනෙක් හිටියා නේද. ඒ කියන්නේ අයියා වගේ මං වගේ අයට දෙව්දත්ලා කී දෙනෙක් ඉන්නවද? බුදු හාමුදුරුවෝ එදා දෙව්දත් තෙරුන් කරපු හැම දෙයක්ම ඉවසන් සියලු ලෝක සත්වයා වෙනුවෙන් කරපු කැපවීම නිසා අද අපිට නිර්මල ධර්මයක් තියෙනවා. ඒ වගේම අයියා කරන දෙත් කවදා හරි දවසක නෙමැරි පවතියි. බුදු සරණයි!!!
@@SrilankaEducation😢
ගාල්ලටත් එන්නකෝ... ඕක පට්ට...
පුංච් කාලෙදි ඇහිච් ච සිංදුව ක් නේ. ටිංකල් ටිකල් ලිසිස්ටා ද 😂 දන්න තරමින් කීවෙ. දුවන්න ආස නැනෙ අපි. 🫣🥲 මාතර හක්මන පංඩිත කෙල්ලෙක් මං
Mark.maru.chanu.good
Hepeey bhath dey... To you
We are the world, and my heart will go on
Niyamaiii
❤
ඉංග්‍රීසි ගීතය කියන්න ඕනෙ නෑ ගීතය කිව්වත් ඒකම තමයි👍👍👍
දැං අපි මොනාද කරන්න ඕන?
aiyo man hithuwe tuinkal,tuinkal kiyala wenada wagema niyamai wadasatahana jaya wewa adarei hamadema ❤❤❤❤❤❤
පහුවෙලා හරි හැමදාම බලනවා.දැගත්තට..නොදන්නා අමතක දෙ කොපමන.මම නමි ජිවිතෙ නොදන්නා දෙ ඉගන ගන්නට ආසයි
Wenodayen eganaganna. Purudu wenna Sar . Koccara. Mahanse wenawada❤❤❤❤❤❤❤. Bs
Happy birthday song ekada malli.
happy brithday
Chanu ayye oyage wadasatahana gogak hoday habay podi prasnayak thiyenawa ae tamay oya prasna ahala hamatanama prasne kiyala deela yanna ethakota balana kenata padam mataka tiyey neda ayye b.s godak hoday
❤🎉
විඩියෝ එක මැද දි තමා මතක් උනේ උත්තරේ🙂💚
ආදරෙයි ආදරෙයි ආදරෙයි 🌼💙💗🧡🩵🤍🩶💚💚
Dreaming of a white Christmas ද? Or Jingel bells
නෑ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක තුල යම්කිසි අදහස් වගේම උත්තර තියෙනවා
@@SrilankaEducation ඔව් මුලු එකම බැලුවේ නෑ කොහෙද 30k subscribers දැක්ක ගමන්සේරම අමතක වුණා🤣🤣🤣🤣🤣 will watch soon👍
ජින්ගල් බෙල්
නෑ උත්තරේ වැරදියි හරියට හිතලා බලන්න පොඩ්ඩක්🤔🤔🤔🤔🤔🤔🤔🤔
Happy birthday to you aiye 👍
happy birth day to you song😊😊😊😊
Hari
Happy birthday to you❤❤❤❤❤
Wedagath❤❤❤
Matath hithuna thumbnail eka dakinkotm 😂😅 HAPPY BIRTHDAY TOO YOU. 😂😂❤❤❤❤
First comment eka magen❤❤
THANK YOU GODAK STHUTHI 🌹🌹❤️❤️ 🌹🌹❤️❤️ 🌹🌹❤️❤️ 🌹🌹❤️❤️ 🌹🌹❤️❤️
Tow comment magen ❤️❤️❤️❤️
🌹🌹❤️❤️ THANK YOU❤️❤️ 🌹🌹
මම යෝජනා කරන ව මෙහෙම දෙයක් . ඔබ ප්‍රශ්නය අහල ඒකට උත්තර හතරක් දෙන්න. හරි උත්තරයත් ඇතුව. අර සිරස ලක්ෂ පති වගේ. නැත්නම් මිනිස්සු උඩගිහිල්ල බිම වැටෙනව .ඔබ අහන සමහර ප්‍රශ්න වලට උත්තර හිතා ගන්නවත් බෑ. එහෙමත් නැත්නම් පොඩි ඉගියක්වත් දෙන්න. වැඩ සටහන හොදයි . පොඩි උදව්වක් කරන්න .
Maruuuu
Lassanai❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😂😂😂😂
Happy birthday to you 🎉 nathnam tuinkal tuinkall
Oww mamath hithanne ehemai. 🤔❤
100veni like eka
හායි අයියෙ පානදුරේ එන්න
tuingel tuingel littistar and happy birthday too you
❤❤❤
Happy birthday to you......
""Happy Birthday 🎉🎉 To 🎂🎂 You
Happy birthday to u
Happy birthday to you
Happy birthday to you🎉🎉🎉🤗
Happy birthday to you not a song its a poem 💀 Talk with 🙂
උපන් දින ගීතය
Happy Birthday toyu ❤❤❤
Happy birthday to you song
Happy brithday to you
Happy barth day too you.
World most Singh song. Happy Birthday to you
Happy birthday to you 🌹🌹❤️❤️ da
OW 🌹🌹❤️❤️
Happy birthday too you
හිනා වෙන්නේ දන්නවා වගේ
Happy birthday neda
Happy birthday to you...
Happy birthday to you.
තාමත් දන්නෙ නැ මං ...
ටුයින්කල් ටුයින්කල් නේ
Happy. Daddy.toyou
Happy birth day to you
Hi
Happy .birthday....❤ ❤
Happy birthday ❤
අනිවාර්යෙන්ම උත්තරය හරි
🧡🧡🧡
🌹🌹❤️❤️ 🌹🌹❤️❤️ 🌹🌹❤️❤️ 🌹🌹❤️❤️
කෙල්ලො හිතන් ඉන්නෙ නලලෙ තිනවයි කියලනෙ එකයි දුවන්නෙ
Happy day
😀😀😀😀
Happy birthday song
❤🙏🙏✋
කියමු බලන්න ඒහෙනම් ලෝකයෙ මිනිස්සු වැඩිපුරම භාවිතා කරන වචනය කුමක් ද?
ලෝකෙ මිනිස්සු වැඩිපුරම පාවිච්චි කරන්නේ ඇලෙක්සැන්ඩර් ග්‍රහම්බෙල් ගේ නොනගෙ නම 🤣🤣🤣🤣🤣🤣🤣 hello
Hellow🤣
මගෙ සිත්ගත් හොඳම යූ ටියුබර්.හැමදාම කථා කරන්නෙ වැදගත්ම දෙයක්.
හැමදාමත් කියනවා වගේ අදත් කියන්නේ.පට්ටයි චානු.ඔයාට තව තවත් ආශිර්වාද කරනවා.ජයෙන් ජය මල්ලියෝ.❤❤❤
ඇත්තටම ගීතය දන්නවා උනාට මේ ගීතය කියලානම් හිතට ආවේ නෑ ස්තුති හොදේ👌👌💪💪💪💪🔥🔥🔥🌹🌹🌹❤❤
තෙරුවන් සරණයි මල්ලි ඔයාට මම හැමදාම ඔයාගේ වැඩ සටහන් බලනවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️❤️
පාර පනින කොට දෙපැත්තම බලන්න පුතේ පරිස්සමෙන් ජය වෙිවා හැමදාම ඔයාගෙ වැඩසටහන් බලනවා ගොඩක් හොදයි පුතේ බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
මතකය අලුත් කිරීමක්. හැමදාමත් වගේ නියමයි.❤🇫🇮👍
ලස්සනයි....මහත්තයෝ..
නියමයි...
තවත් .ලස්සන.වටිනා..ප්‍රශ්නයක්
අරන් එන්න. .ජයවේවා...!!!
ඇත්තටම මේ සිංදුව කියලා හිතුවෙම නෑ.ඔයාට පිං මේ දේවල් මතක් කරලා දෙනවට.බුදුසරණයි !!!🙏🙏🙏🙏🎉🎉
නියමයි මල්ලි අදත් සුපිරි ♥️♥️♥️
ඇත්තටම සුපිරි වැඩසටහන 🙏🙏❤❤️❤️
All the best for you.
Niyamai malli ela onna ohoma yamu wada sata hana niyamai budu saranai
කොරෝනා කාලෙත් අත් සෝදන්න කීවෙත් ඔය සිංදුව කියමින් නේද ඔබට තෙරුවන් සරණයි
Dannawanam kiyanna...nathnam mama kiyala denawa...eka pattayi...aadareyi...sada jaya wewa!!!
Anith aya life style,traveling wage ewa karaddi, oyala me wage denumak ena video karana eka gena aththatama Mara sathutui. Idiriyatama yamu 👍👍
Huge Congratulations Chanu😊 it’s 30k plus subscribers
Keep up the good work. All the best!
ගොඩක් ස්තූතියි මම සතුටු වෙනවා වගේම මගේ චැනල් එක ගැන ඔබත් සතුටු වෙන එක හිතෙනකොට ඇත්තටම ගොඩක් ආඩම්බරයි මම මේ වගේ වැඩසටහන් කරන එක ගැන ගොඩක් ස්තූතියි ආදරෙයි 💜💜💜💜💜💜💜
හරිම සතුටුයි මල්ලී බුදු සරණයි ඔයාට 😍😍
Aththtama ithamath watina wadasatahank....❤❤❤❤❤
Mamath godaak nodanna dewal dana gaththa.....❤❤❤❤ adarei ayye.... Budu saranayi 🙏
Ape Hambantota Beliaththatath ennako.....❤❤❤❤❤
සුපිරි 👍👍👍
ප්‍රස්නයක් ඇහුවම පැනල දුවන එක .......
අනේ තමා මහ පිස්සු
ටැන්කියු තෙරුවන් සරණයි ❤️🙏🏽❤️
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න
අමතක වුනු හැමදේම ඔයා මතක් කරලා දෙනව..වැඩ අස්සෙ ඉතින් බලනව මං වැඩ සටහන 😊😊
වැදගත් වැඩසටහනක් ❤️
Godak eisthutei godak pin theruwan saranai 🙏🙏🙏
තෙරැවන් සරනයි පුතේ ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
මගෙ පුතේ නියමය දෙවියන් ගෙ පිහිට ලැබෙන්න ඕන
Niyamai aiye...maru matu
Ape peththata awithne..❤🥰👌🤝
මං එනකොට ඔයාලා හැංගිලා 🤣🤣🤣🤣🤣🤣
@@SrilankaEducation 😆😆😆
Niyamayi niyamayi
Supirima supiri budhusaranai
Thank you
Birthday song ekada aiya,full video eka beluwe ne thawama,
බලන්න සම්පූර්ණයෙන්ම බලන්න එතකොට පුළුවන් අපිට රසවිදින්න වගේම අපේ ළමයි උත්තර දෙන ආකාරය යම්කිසි අදහස් හැමදේම ඉගෙන ගන්න පුළුවන්
Balanawa ane balanawa,Eth mn kemathi answer eka denna,full video eka balala answer eka Dila wedak nane boruwta, budusaranai aiyata,
Happy birthday to you .
30k congratulation ❤🎉
උපන්.දින.සමරන.ගීතය.
Wow 😲👍
ඇත්තටම අද තමයි එක දන්නේ 👌👌👌👌
Happy brithday song mame
සතුටුයි අයියේ හැමදාම කියන දෙයක් ගැන උනත් ඒක පරටම අහද්දි හැමොම අන්ද මන්ද වෙනවා. මමත් එහෙමයි. ඇත්තටම 🎉උපන්දිනය දවසට ලෝකෙම කෙසේ වුවද ලංකාවේ සිංහල අපේ අය කියන්නේත් සුභ උපන්දිනයක් වේවා කියලා නෙවෙයි. HAPPY BIRTHDAY TO YOU කියලා තමයි නේද. ඇත්තටම සුද්දන්ට පිං අපේ කම අපේ අයට අමතක වෙන තැනටම භාෂාව වෙනස් කරලා ගියාට.
ඒ දේවල් අපේ මිනිස්සුන්ට මතක් කරන්න ගියාම අපි වැරදි කරනවා කියලා වැරදි පටවලා අපිව කොන් කරලා දානවා.... ඒවගේම මේ වගේ වැඩසටහන් කරද්දී තෝ ගාව මයික් එකක් තිබ්බොත් මේ විදිහට පාරේ උස්සගෙන එනවා නේද කියලත් මිනිස්සු බනිනවා ඉතින් අඩුපාඩුවක් තියෙන මනුස්සයෙක් තමයි අඩුපාඩු හොයන්නේ බුද්ධිමත් මනුස්සයෙක් අඩුපාඩු හොයන්නේ නෑ ඒ මොකක්ද කියලා තේරුම් ගන්නවා බුද්ධිමත් මිනිස්සු මාත් එක්ක ඉන්නවා කියලා හිතාගෙන මගේ වැඩසටහන කරගෙන යනවා . බුද්ධිමත් මනුස්සයෙක් නොදන්න දෙයක් දන්නෙ නෑ කියලා දෙන්න කියලා අහනවා.. ඉතිං අපේ සමාජය ගොඩක්ම ඉන්නේ මෝඩ මිනිස්සු ඒ මෝඩ මිනිස්සු අහන්නේ මේ දේවල් කරලා මොනවා කරන්නද අපිට මුණ පලක් තියෙනවද කියලත් අහනවා ඉතින් ඒව ගැන අහද්දී හිතට දුකයි😢😢😢😢😢😢😥😥😥😥😥😥😪😪😪😪😪
අයියා මම නම් ඇත්තටම කැමතියි දන්නේ නැති දෙයක් දැනගන්න දැනුමක් ලබා ගන්න. මම දැනුමක් ලබා ගත්තම මට පුළුවන් තව කෙනෙකුට කියලා දෙන්න. ඔයා බැනුම් අහගෙන හරි මං වගේ ඉගෙන ගන්න කැමති අය වෙනුවෙන් මේ කරන සත්කාරයට හිස නමා ආචාර කරනවා. මම වගේ හිතන හැමොම අයියා එක්ක හැමදාම ඉන්නවා. බුදු හාමුදුරුවොන්ටත් දෙව්දත් කෙනෙක් හිටියා නේද. ඒ කියන්නේ අයියා වගේ මං වගේ අයට දෙව්දත්ලා කී දෙනෙක් ඉන්නවද? බුදු හාමුදුරුවෝ එදා දෙව්දත් තෙරුන් කරපු හැම දෙයක්ම ඉවසන් සියලු ලෝක සත්වයා වෙනුවෙන් කරපු කැපවීම නිසා අද අපිට නිර්මල ධර්මයක් තියෙනවා. ඒ වගේම අයියා කරන දෙත් කවදා හරි දවසක නෙමැරි පවතියි. බුදු සරණයි!!!
@@SrilankaEducation😢
ගාල්ලටත් එන්නකෝ... ඕක පට්ට...
පුංච් කාලෙදි ඇහිච් ච සිංදුව ක් නේ. ටිංකල් ටිකල් ලිසිස්ටා ද 😂 දන්න තරමින් කීවෙ. දුවන්න ආස නැනෙ අපි. 🫣🥲 මාතර හක්මන පංඩිත කෙල්ලෙක් මං
Mark.maru.chanu.good
Hepeey bhath dey... To you
We are the world, and my heart will go on
Niyamaiii
❤
ඉංග්‍රීසි ගීතය කියන්න ඕනෙ නෑ ගීතය කිව්වත් ඒකම තමයි👍👍👍
දැං අපි මොනාද කරන්න ඕන?
aiyo man hithuwe tuinkal,tuinkal kiyala
wenada wagema niyamai wadasatahana jaya wewa adarei hamadema ❤❤❤❤❤❤
පහුවෙලා හරි හැමදාම බලනවා.දැගත්තට..නොදන්නා අමතක දෙ කොපමන.මම නමි ජිවිතෙ නොදන්නා දෙ ඉගන ගන්නට ආසයි
Wenodayen eganaganna. Purudu wenna
Sar . Koccara. Mahanse wenawada❤❤❤❤❤❤❤. Bs
Happy birthday song ekada malli.
happy brithday
Chanu ayye oyage wadasatahana gogak hoday habay podi prasnayak thiyenawa ae tamay oya prasna ahala hamatanama prasne kiyala deela yanna ethakota balana kenata padam mataka tiyey neda ayye b.s godak hoday
❤🎉
විඩියෝ එක මැද දි තමා මතක් උනේ උත්තරේ🙂💚
ආදරෙයි ආදරෙයි ආදරෙයි 🌼💙💗🧡🩵🤍🩶💚💚
Dreaming of a white Christmas ද? Or Jingel bells
නෑ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක තුල යම්කිසි අදහස් වගේම උත්තර තියෙනවා
@@SrilankaEducation ඔව් මුලු එකම බැලුවේ නෑ කොහෙද 30k subscribers දැක්ක ගමන්
සේරම අමතක වුණා🤣🤣🤣🤣🤣 will watch soon👍
ජින්ගල් බෙල්
නෑ උත්තරේ වැරදියි හරියට හිතලා බලන්න පොඩ්ඩක්🤔🤔🤔🤔🤔🤔🤔🤔
Happy birthday to you aiye 👍
happy birth day to you song😊😊😊😊
Hari
Happy birthday to you❤❤❤❤❤
Wedagath❤❤❤
Matath hithuna thumbnail eka dakinkotm 😂😅 HAPPY BIRTHDAY TOO YOU. 😂😂❤❤❤❤
First comment eka magen❤❤
THANK YOU GODAK STHUTHI 🌹🌹❤️❤️ 🌹🌹❤️❤️ 🌹🌹❤️❤️ 🌹🌹❤️❤️ 🌹🌹❤️❤️
Tow comment magen ❤️❤️❤️❤️
🌹🌹❤️❤️ THANK YOU❤️❤️ 🌹🌹
මම යෝජනා කරන ව මෙහෙම දෙයක් . ඔබ ප්‍රශ්නය අහල ඒකට උත්තර හතරක් දෙන්න. හරි උත්තරයත් ඇතුව. අර සිරස ලක්ෂ පති වගේ. නැත්නම් මිනිස්සු උඩගිහිල්ල බිම වැටෙනව .ඔබ අහන සමහර ප්‍රශ්න වලට උත්තර හිතා ගන්නවත් බෑ. එහෙමත් නැත්නම් පොඩි ඉගියක්වත් දෙන්න.
වැඩ සටහන හොදයි . පොඩි උදව්වක් කරන්න .
Maruuuu
Lassanai❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😂😂😂😂
Happy birthday to you 🎉 nathnam tuinkal tuinkall
Oww mamath hithanne ehemai. 🤔❤
100veni like eka
හායි අයියෙ පානදුරේ එන්න
tuingel tuingel littistar and happy birthday too you
❤❤❤
❤❤❤
Happy birthday to you......
""Happy Birthday 🎉🎉 To 🎂🎂 You
Happy birthday to u
Happy birthday to you
Happy birthday to you🎉🎉🎉🤗
Happy birthday to you not a song its a poem 💀
Talk with 🙂