රජුන්ගෙත් රජු මහා සයිරස් | Chamara Sumanapala | Yureshani Getaraluwa

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 58

  • @PethminRathnayaka
    @PethminRathnayaka 8 місяців тому +15

    ජෙන්ගිස් කාන් ගැනත් වැඩසටහනක් කරමු

  • @asankasanjeewa9275
    @asankasanjeewa9275 8 місяців тому +2

    බොහෝම ස්තූතියි චාමර පර්සියානු කතාව ලබන සතියේ නැතත් පුළුවන් වෙලාවලදී අපට පහදලා දෙන්න
    ඔයාල ඊළඟ සතියට ගන්න මාතෘකාව මේ සතියේ වැඩසටහන ඉවර වෙන කොට අපිට කියනවා නම් ඒ කතා වලට අදාල ප්‍රෙක්ශකාගාරයේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න පුළුවන්
    මොකද ලංකාවේ ප්‍රධාන ධාරවේ මාධ්‍යවල වත් මේ තරම් වටින වැඩසටහනක් යන්නේ නෑ🎉❤

    • @yureshanigetaraluwa
      @yureshanigetaraluwa 8 місяців тому +1

      බොහොම ස්තූතියි. අපි ඊළඟ මාතෘකාව පෝස්ට් එකකින් කියන්නම් ටිකක් කලින්. 😊

  • @newone1634
    @newone1634 8 місяців тому +2

    Truly awesome!

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 8 місяців тому +2

    Nice story .

  • @susantharoshanarangallage8448
    @susantharoshanarangallage8448 7 місяців тому

    Amazing programme. Keep it up guys..

  • @kgpgayan6203
    @kgpgayan6203 8 місяців тому +1

    රනිල් තමයි එ්කාලේ සීසර් ,❤❤❤❤❤

  • @ravindudilmin4016
    @ravindudilmin4016 8 місяців тому +5

    චාමර අයියා කතා කරනවා දවසක් උනත් අහන් ඉන්න පුලුවන් ❤️ Episode එකක් දාපු ගමන් බලනො! ඇමරිකාව ගැන කතා කරමුද ලෝක බලවතා වෙන්න ආව ගමන ගැන ඇමරිකන් ඉතිහාසයත් එක්කම ?

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 8 місяців тому +2

      Thank you! එක පොඩ්කාස්ට් එකකින් කළ හැකි දෙයක් නෙවෙයි නෙ 🙂

    • @Winterlover-o1o
      @Winterlover-o1o 8 місяців тому +1

      අනේ ඒ උනාට podcast 10කින් හරි කරන්න pls 😭

    • @ravindudilmin4016
      @ravindudilmin4016 8 місяців тому

      @@ChamaraSumanapala Summery එකක් කරමු ඩීප් යන්නෙ නැතුව 😊

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 8 місяців тому +1

      @@ravindudilmin4016 එහෙම කරාම බාගෙටනෙ කතාකරන්න වෙන්නෙ. ලංකාවෙ අය මෙච්චර කල් කරේ ඒකනෙ. ඊට වෙනස් සාකච්ඡා තියෙන්නෙ හරි අඩුවෙන්. දැන් තමා ඒ වගේ දේවල් ටිකක් හරි කෙරෙන්නෙ

  • @jay-walker3584
    @jay-walker3584 8 місяців тому +6

    සයිරස් නොහොත් කෝරෙෂ් ගැන බයිබලයේ සයිරස් ඉපදෙන්න වසර සියගනනකට පෙර ඔහුගේ නමින්ම කතා කරලා තියනවා .

    • @Neoworld-v3y
      @Neoworld-v3y 8 місяців тому

      xenephon ta kalin bible eke cyrus gena liyala thiyenawa 6th centuary BC wala. habai bible eke cyrus gena liyanne ohuge upathata kalinnam neme.

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 8 місяців тому +4

    CIA , මෝසාඩ්, RWA වැනි බුද්දි අන්ශ අනෙක් රටවල ගහපු Game ගැන Video එකක් කරන්න.

  • @Rpkosala
    @Rpkosala 8 місяців тому +2

  • @BossNation-i2q
    @BossNation-i2q 8 місяців тому +1

    Kathawa digatama kiyanna.......😍🤩

  • @isharagamlath1220
    @isharagamlath1220 8 місяців тому +5

    අම්බානිලාගේ නැගිටීම ගැන ඕනෙ . තව අනිල් අම්බානිට වෙච්චි දේ 😒

  • @k3rokz
    @k3rokz 8 місяців тому +1

    මේක ඉවර කරලම ඉමු

  • @cafebarmilano7427
    @cafebarmilano7427 8 місяців тому +1

    ❤❤❤❤💐

  • @HaleemDeen-w7y
    @HaleemDeen-w7y 8 місяців тому +2

    Zoroastrian agama eka dewavadi nemei eka deedevathawadi agamak good god and bad god kiyala dennek innawa

  • @Deuwdinabandarahennayaka4946
    @Deuwdinabandarahennayaka4946 8 місяців тому +3

    මාර්තු 20 අද නේද ඉරාන අයගේ අලුත් අවුරුද්ද ( Nowruz ) තියෙන්නේ, ගැලපෙන දවසක ගැලපෙන මාතෘකාවක්.
    හෙරඩෝටස්ට ආසන්න කාලයකම හිටපු තරවත් ග්‍රීක හමුදා නායකයෙක් දාර්ශනිකයෙක් ඉතිහාසාඥයෙක් උනු සෙනෝෆෝන් ( xenophon ) ඔහුගේ ( cyropaedia ) කියන කෘතියේ සදහන් කරන්නේ සයිරස් ඔහුගේ අගනුවර සමකාමීව මිය ගියා කියලයී.
    ග්‍රීකයෝ දෙන්නෙක් සයිරස් ගැන දෙවිදිහකට ලියලා. හැබැයි හෙරඩෝටසුත් කියනවා නේද ඔහු ලියපු දේ සයිරස්ගේ මරණය පිලිබද කතාන්දර වලින් එක කතාවක් විතරයි කියලා.

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 8 місяців тому +2

      ඔව්. සෙනෝෆෝන් එහෙම කියද්දි Ctesias කියනව සයිරස් සටනකදි තුවාල වෙලා ආපහු අරන් ආවම තුවාල නිසා මැරුණා කියල​. මේ ලේඛකයන්ගෙන් සෙනෝෆෝන් තමා මං හිතන්නෙ ඉන්ටරෙස්ටිංම මනුස්සයා. එයා "දස දහස" සේනාවෙ නායකයෙක් විදියට ගිහින් ඒ ගැනත් ලීවානෙ. එයාට පර්සියානු පාලන ප්‍රදේශ අභ්‍යන්තරය​ ගැන පුද්ගලික අත්දැකීම් තියෙනව​. ඒ නිසා එයා පර්සියානු පුරාවෘත්ත අහලා ඇති.

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga3494 8 місяців тому +1

    14:54

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga3494 8 місяців тому +1

    14:00

  • @missakathilakarathna5849
    @missakathilakarathna5849 7 місяців тому

    300 කියන ෆිල්ම් එක බලන්න වටිනව සෙරොක්සිස් ගැන හොදට පෙන්නල තියනව ඒකෙ

  • @ChamaraSumanapala
    @ChamaraSumanapala 8 місяців тому +5

    මේකෙ එක තැනක සිංහල වැරදුණා නොවැ... කස්ටියට අහු වුනොත් කියන්න 🙏

    • @Russia_SriLanka
      @Russia_SriLanka 8 місяців тому +1

      පර්ශු යනු කොඳු ඇට නොවේ. පර්ශු යනු ඉල ඇට වේ.

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 8 місяців тому

      ​@@Russia_SriLanka😊😊

    • @Nimal-yapa
      @Nimal-yapa 8 місяців тому

      0:18

  • @thissahenpitage5363
    @thissahenpitage5363 8 місяців тому +3

    පොරස් රජු හිටියෙත් ඔය කාලේ නේද ඒ ගැනත් කියන්න

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 8 місяців тому +1

      ඒ ඊට පසුව​. ඇලෙක්සැන්ඩර්ගෙ කාලෙ. අවුරුදු දෙසිය ගණනකට පස්සෙ

  • @dinukamuthukumarana3886
    @dinukamuthukumarana3886 8 місяців тому +2

    දෙමල භාෂාවෙ "හ" අකුරක් නෑ. ඒ නිසා "හෙළ" කියන එක "ඉළ" වෙලා "ඊළ" වෙලා "ඊළාම්" වෙලා තියෙන්නෙ

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 8 місяців тому

      පර්සියාවෙත් ඊළාම් හැදිලා තියෙන්නෙ එහෙමද​?

    • @visulakavinda5659
      @visulakavinda5659 8 місяців тому +1

      @@ChamaraSumanapala හෙල කියලා එකක් නෑ බං. සිංහලය තමයි හෙලය වෙලා තියෙන්නේ, ඔස්ට්‍රේලියා ඔසී වුනා වගේ.
      බයිබලයට අනුව ඊලාම් කියලා රටවල් කිපයක් අරාබියේ තිබිලා තියෙනවා.
      එකක් තිබුනේ නුතන ලෙබනන භූමිය තුල.
      පෙන්තකොස්ත දින ගැලවීම ලැබූ අය අතර ඊලාම් රටවැසි යුදෙව්වන්ද සිටියා.

  • @HaleemDeen-w7y
    @HaleemDeen-w7y 8 місяців тому +1

    Lankawe vadi janathawata Iranian minisu eka dna sambandathawayak thiyanawa kiyanawa ne

  • @darmic800
    @darmic800 8 місяців тому +2

    සයිරස් කියන්නෙ ශාක්‍යයන් ගෙ ඥාතීන් ද?

    • @dumaldulnitha7431
      @dumaldulnitha7431 8 місяців тому +1

      Na

    • @darmic800
      @darmic800 7 місяців тому

      ​@@dumaldulnitha7431 ඇයි එහෙම කියන්නේ

  • @jay-walker3584
    @jay-walker3584 8 місяців тому +3

    සයිරස් වගේ පුංච් අම්මාව විවාහ කරගත්ත ලොකල් සයිරස් කෙනෙක් ලංකාවෙත් ඉන්නවා. අපි මාලිමා .😂

  • @visulakavinda5659
    @visulakavinda5659 8 місяців тому +1

    කොරස් (සයිරස්) රජතුමා දානියෙල් කියන නපුංසක නබිතුමාගෙන් ධර්මය අහලා ඉස්ලාමය වැලඳත්ත කෙනෙක්.

    • @chamilaperera9284
      @chamilaperera9284 8 місяців тому +2

      දානියෙල් නපුංසක වුනේ කොහොමද
      දානියෙල් ඉස්ලාමීය වුනේ කවදාද
      දානියෙල් හිටියේ ක්‍රිපුර්ව 536 .
      ඉස්ලාමීය දහම පටන්ගත්තේ ක්‍රිවර්ශ 620 දි පමණ
      බයිබලයේ දානියෙල් අනාවැකිය ඔබට විස්තර කරන්න පුලුවන්ද
      පරිච්ඡේද 12 ම
      බෑබිලෝනිය අධිරාජ්‍යයේ වෑටුනට පස්සේ සයිරස් යටතේ පර්සියානු අධිරාජ්‍යය නැගි සිටියේ.
      ඔබ දන්නවාද ජේරෑසලමේ දෙවන දේවමාළිගාව හැදුවේ සයිරස් රජ යටතේ කියලා

    • @nilushaacademy602
      @nilushaacademy602 8 місяців тому

      😂😂

    • @visulakavinda5659
      @visulakavinda5659 8 місяців тому

      @@chamilaperera9284සැම නබිකෙනෙක්ම දේශනා කලේ එකම දහමක්. බෝතලේ වෙනස් වුනාට ඇතුලේ තියෙන්නේ එකම කසිප්පු වගේ.
      ඒ නිසා දානියෙල් දේශනා කලෙත් ඉස්ලාමයම තමයි. ඒත් බයිබලය දූශනය වුන නිසා සැබෑ දේව වචනය එයින් ඉවත්වී තියෙනවා
      දානියෙල් සහ ඔහුගේ මිතුරන්ගේ පරම්පරා ගැන නැත්තේ ඇයි.
      කොරස් ඉස්ලාමය වැලඳගත්ත නිසයි යෙරුසෙලමේ අල් අක්සා දෙව්මැදුර හදන්න අනුග්‍රහය දුන්නේ.

    • @Thragg-e8j
      @Thragg-e8j 8 місяців тому

      ​@@chamilaperera9284සයිරස් කියන්නෙ සෝරෝඇස්ත්‍රියන් ආගමිකයෙක්නෙ.එයා මොකටද ක්‍රිස්තියානි පල්ලි හදන්නෙ😂.අනික ඒ වෙනකොට ක්‍රිස්තියානි ආගම බිහිවෙලාවත් නෑ.

    • @Neoworld-v3y
      @Neoworld-v3y 8 місяців тому

      @@Thragg-e8j ඔබ හරි, නමුත් ඇය මෙතන අදහස් කරන්නේ යුදෙව් ආගම ගැන. ක්‍රි.පූ 6 සියවස වෙද්දි ක්‍රිස්තියානිය බිහි වෙන්න හිතලවත් නැහැ.නමුත් සොර්‍රැස්තියානු දහම මෙන්ම යුදෙව් ආගමත් මැදපෙරදිග බිහිවෙලා තිබුණේ. ක්‍රි.පූ 6 සියවසේ දෙවන නෙබුකන්දේසර් අධිරාජ්‍යයා ජෙරුසලම ආක්‍රමණය කරල අල්ලගන්නවා.එහි සිටි යුදෙව්වන් වහලුන් ලෙස බැබිලෝනියාවට ගෙන යනවා. නමුත් වසර කිහිපයකට පසු මහා සයිරස් බැබිලෝනියාව ආක්‍රමණය කරල ඇකමෙනයිඩ් පර් සියානු අධිරාජ්‍ය ආරම්භ කරනවා. ඉන්පසු ඔහු වහල් ජනතාවක්ව සිටි යුදෙව්වන් ඇතුලු අන්‍ය ජාතිකයින්ව නිදහස් කරලා තම මවු බිම් වලට යන්න අවසර දෙනවා. විශේෂයෙන්ම යුදෙව්වන්ගේ පූජනීය දේවාලය සහ ජෙරුසලම යළී ගොඩනගන්න සයිරස් අධිරාජ්‍යය නියම කරනවා.

  • @AdithyaDissanayake-w1g
    @AdithyaDissanayake-w1g 8 місяців тому +1

    යුගොස්ලෝවියාව බිද වැටීම ගැන කියන්න.

    • @Chamath_Bandara_
      @Chamath_Bandara_ 8 місяців тому

      ලෝක සමාජවාදී වෙබ් අඩවියට ගිහින් යුගෝස්ලෝවියාව කියල search karanna

  • @muhammadmafaz8530
    @muhammadmafaz8530 8 місяців тому +1

    BJP electoral bond gana katha ne 😂