පුංචි කාලේ අත් පටලන් ගිය "ශාලික" කොහෙද දන්නේ නැහැ! | Asha Edirisingha | Mirror Arts

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 63

  • @samanaleedissanayaka1910
    @samanaleedissanayaka1910 21 день тому +2

    හැමදාමත් ආදරණීය චරිතයක් ❤. බුදුසරණයි අක්කෙ ❤❤❤

  • @sumudubhashini5573
    @sumudubhashini5573 Місяць тому +3

    අනේ සුදූ නෝනේ ඔයාව දැක්කත් හිත පිරෙනවා ආදරෙයි මැනික බුදු සරනයී සියලු යහපත උදාවේවා 🙏

  • @githamaani9735
    @githamaani9735 2 місяці тому +19

    පුන් සදක් වගේ මුහුණ වගේම ඒ හිත කොයිතරම් ලස්සනද 🥰 සුබ පැතුම් ආශා

  • @pushpasirivithana9746
    @pushpasirivithana9746 25 днів тому +3

    ❤ කොච්චර ලස්සන නිලියො හිටියාත් මට නම් පොඩි කාලෙ ඉදන් ලස්සන ම නිලිය❤

  • @nilangapiumini6714
    @nilangapiumini6714 2 місяці тому +9

    🥺❤️ ඒ වචන , ඒ හිනාව භාවනාවක් වගේ. ආසම නිළිය..😘

  • @ErandiRanathunga
    @ErandiRanathunga 2 місяці тому +8

    ඔයාගෙ ඔය හිනාව යශෝදරාවෙන් මට ලැබුනු මුල්ම පිලිගැනීම ඒක හරි ආදරනීයයි❤හරිම සතුටුයි දිල් ඔයා ගැන❤බුදු සරනයි 🙏

  • @aruniaruni9814
    @aruniaruni9814 2 місяці тому +7

    අධ්‍යාත්මික සුවයක් විදිනවා ඔබ
    හරි සතුටුයි ආශා.පින්වන්ති

  • @pawangunasekara7005
    @pawangunasekara7005 2 місяці тому +6

    ඔයා කතා කරන දේවල් අහන්න ආසයි❤

  • @mihiriishara3758
    @mihiriishara3758 2 місяці тому +2

    හරිම නිහතමානී, දක්ෂ ලස්සනම නිළියක්..❤මම හරිම ආදරේ කෙනෙක් 😊

  • @WimalaGamage-sr4hd
    @WimalaGamage-sr4hd 2 місяці тому +3

    ඔයා හරි අහිංසක අාදරනිය දුවෙක්. දුවට තෙරුවන් සරණයි දලදා සමිදු සරණයි දෙවිපිහිටයි

  • @rajithaperera3549
    @rajithaperera3549 Місяць тому +1

    you are so wonderful Asha. Good luck for your the effort being taken to develop your spiritual side. SO amazing character, really enjoyed the discussion. Thanks

  • @darknight3321
    @darknight3321 2 місяці тому +3

    මුලින්ම ස්තුතියි වෙනවා මනෝහාරි හේවාවසම් මහත්මියටත්...
    ඒ වගේම ආශා අක්කා මෙවැනි වැඩ සටහනකින් දකින්න ලැබීම සතුටක්♥️.
    මෙම වැඩසටහන ගැන මා තුළ පවතින්නේ හරිම පිරිච්ච හැඟිමක්...
    ආසම වචන ටිකක් ..." තමන්ගෙන් වෙච්චි වැරදි අපි Accept කරනවාද...ලෝකයට නොකිව්වත් තමන්ගේ හදවතට අවංකව හෝ. හරිම ලස්සන අදහසක් වගේම ගැඹුරු මානව පණිවිඩයක් . ඒ වගේම තව කෙනෙක්ට තමන්ට ලැබෙන අවස්ථාව දෙන්න තරම් පෙළඹෙන්නේ කීයෙන් කී දෙනාද....
    අපි යම් දෙයකට පෝලීමක සිටියත් අපේ ස්ථානය අත්‍යාවශ්‍ය කෙනෙක්ට දෙන්න පවා අපි මැළිවෙනවා.එහෙම අවස්ථාවක තමන්ගේ රංගන ජීවිතය තුළ ලැබෙන අවස්ථාව වෙනත් කෙනෙක්ට දෙන්න තරම් පවතින විශාල හදවතට එදා වගේම හැමදාටම ආදරේයි අක්කේ .
    මම අක්කාට කියලත් තියේනවා ඒ වගේම මට දැනීලත් තියේනවා අක්කාගේ මුහුණට වඩා හදවත ගොඩක් ලස්සනයි කියලා . ⁣කොපමණ උදව් කළත් තමන් කිසි දෙයක් නොකල ගානට බොහොම නිවුනු නිහතමානී කෙනෙක් අක්කා .
    මේ කතාබහ අක්කාගේ හදවතේ පවතින සුන්දර ඉසව් සියල්ලම ලස්සනට අසන්නාට දකින්න ලැබෙන සුන්දර කතාබහක්. හැමදාම සියලුම යහපතත් බලාපොරොත්තු වෙන සෑම සතුටක්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය අක්කේ . හැමදාම මගේ ආසම චරිතය ආශා එදිරිසිංහ අක්කා තමයි♥️ මේ ගෙවුණු පැය තව දීර්ඝ වුණානම් තවත් මම කැමතියි.. ♥️
    ඒ වගේම මෙවන් දෙමව්පියන් ලද ආශා අක්කාත් ඒ වගේම මෙවන් දියණියක් ලද දෙමව්පියනුත් වාසනාවන්තයි♥️💐

  • @ChandrikaParanagamage
    @ChandrikaParanagamage Місяць тому +1

    හරිම ආදරණීයයි. ❤ මම ඔයාගේ අලුබදුන ;සුලග ටෙලි නාට්ටි බලල තියෙනවා. දුව ඔයාගේ ඉදිරි අනාගතයට සුබ පතනවා.

  • @virajmahi7028
    @virajmahi7028 2 місяці тому +2

    ඇත්තටම ආශාගේ interview එකක් හරි අසාවෙන් බලන්නේ.ඇය කතා කරන දේවල් අහන ඉන්න හරි ආසයි..වැදගත්..

  • @Nethubhagya065
    @Nethubhagya065 Місяць тому +1

    ඒ හිනාව😊❤

  • @rukshandileep6770
    @rukshandileep6770 2 місяці тому +1

    මං ගොඩක් ආදරෙයි ඔයාට ආශා.ඔයා හරි අපූරු චරිතයක් ❤

  • @indikarajapakshe226
    @indikarajapakshe226 2 місяці тому +3

    චිත්‍රපටයක රගපාන්න බැරි උනාට චිත්‍රපටයක් අධ්‍යක්ශනය කරන්න.ඔයාගෙ දක්ශතා එක්ක අනිවාර්යයෙන් ඒක කරන්න පුලුවන්
    හදවතින්ම සුභ පතනව ඔයාට ❤️❤️❤️🌹🌹🌹

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 2 місяці тому +2

    Meya hamadama adina vidhan harima lassanani❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 Місяць тому +2

    රුව වරුණා ලස්සන ගීතයක් ..ඇත්තටම ඒ female voice එක කාගෙද කියලා මං කල්පනා කරා ඇත්තටම ලස්සනයි ..මගෙ web radio program එකට අවුරුදු කාලේ නිතරම වාගෙ play කරපු ගීතයක් ..සෙන්ට්‍රිග්‍රේඩ්ස් ලටත් මං කැමතියි

  • @rohanchandana1619
    @rohanchandana1619 3 дні тому

  • @gayathriherath2191
    @gayathriherath2191 Місяць тому +1

    ඒ ඇස් දෙක හිනා වෙන්නේ.. ආශා වගේ ඇස් වලින් හිනාවෙන නිලියක් මන් ලංකාවේ ආයෙ දැකලා නෑ 🧚💚

  • @janihajani2293
    @janihajani2293 2 місяці тому +2

    අම්මෝ ඒ වචන👊💪❣

  • @AvengersSecurity
    @AvengersSecurity Місяць тому +1

    Ashame manika adarei puthe

  • @malanimalani8906
    @malanimalani8906 2 місяці тому +1

    මං කැමතිම නිළිය තමයි ආශා.කාලෙකට කලින් දැන ගන්නේ ඇගේ මේ සිතුම් පැතුම්.අහින්සක නැ කීවාට ඇගේ අහින්සක හිත තමයි මේ

  • @nnavodya
    @nnavodya 2 місяці тому +5

    මං ඉස්සෙල්ලම මෙය දැක්කේ අහසට සොඳුරු ද සද කෙතරම් .. කියන සින්දුවෙන්.❤ එදා වගේමයි තාමත් 😌

    • @SumaliDoreen
      @SumaliDoreen Місяць тому +1

      එතකොට ,එයාගෙ කොන්ඩෙ ...
      අනේ හරි ම ලස්සනයි ...

  • @NishaniSandarenu-q7q
    @NishaniSandarenu-q7q Місяць тому

    හීන හතක් බැලුවෙ ඔයා නිසා ඔයා හරි ලස්සනට ඒ වැඩසටහන කරනවා ... ❤ 😊

  • @gayathriweerarathne5655
    @gayathriweerarathne5655 2 місяці тому +1

    Mage sudu akki♥️♥️♥️♥️♥️🥰💕🧚‍♀️ Adareii♥️♥️♥️♥️🥰🧚‍♀️

  • @sanjeewasanjeewa1433
    @sanjeewasanjeewa1433 Місяць тому

    oya lassana nehatamane heta❤❤❤❤ adarei nange❤❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 Місяць тому

    Adaraniyaaaa bonikkii ....❤❤❤❤❤❤❤

  • @field04-l3p
    @field04-l3p Місяць тому +1

    ඔබ ගේ අලුබදුන නාට්‍ය බැලුවා හරිම ප්‍රියජනක චරිතයක් . ඔබට සත්‍යය ලග බව පේනවා . මොකද ඔබේ අදහස් මේ ලෝකයේ අනෙකුත් සමාජයෙන් වෙනස් .ඔබ සොයාගන්න ඔබ කවුද කියලා අනිවාර්යයෙන් ම. කල්‍යාණ මිතුරු ඇසුර සද්දර්මස්‍රවනය, පලමුව

  • @nadilinfinity4073
    @nadilinfinity4073 2 місяці тому +2

    ❤❤❤

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 24 дні тому

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🙏

  • @ruhunutv4749
    @ruhunutv4749 2 місяці тому +1

    💙💙💐💐💐

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 2 місяці тому +2

    උත්සාහය 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌වාසනාව 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌💯💯💯💯💯💯💯💯💯💯💯💯🌍🌍🌍🌍🌍🌍🌍ඇත්ත

  • @pramodchandima
    @pramodchandima 2 місяці тому +1

    🔥🔥

  • @RusiruPawan-r1s
    @RusiruPawan-r1s 2 місяці тому +1

    මගේ ජීවිතේ පලවෙනි crush එක 😊 ලොකු වෙලා බදිනවාමයි කියලා හිටියේ 😁

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 2 місяці тому +2

    ඇත්තටම මමත් කැමති සහ හුරු සතුට කියන දේ පුද්ගලිකව සමරන්න එය ලෝකයට පේන්න සමරන්න නෙවෙයි” ඒක හැබැයි හැමෝටම බෑ බහුතරය අනික් පැත්ත!!! ඒකෙදි එය ආර්ත්මාත්කාමී නොවේ එය හරි විදියටම ගැඹුරටම කිමිදුවොත් ඇත්තෙ ආදර්ශමත් කියන ගොඩට වැටෙන්නෙ”!!!
    ඒ නිසා, ශා හොදයි නේ!
    දිල්හානි ,, සහ ඇය හරි දක්ෂ රංගන ශිල්පිනියක් නෙ!!!”
    Good Luck “!!! All”

  • @shiromijasingedona5047
    @shiromijasingedona5047 27 днів тому

    Mage asama niliya. Harima lassana penumak❤

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 2 місяці тому +1

    🎉🎉❤🎉🎉❤

  • @indikarajapakshe226
    @indikarajapakshe226 2 місяці тому +1

    ❤❤❤🌹🌹🌹

  • @charukuma3503
    @charukuma3503 Місяць тому +1

    ආශා අවංකව කැමති බදින්න ඔයා හා කිව්වොත් 🌹

  • @LetsSTUDY-x9y
    @LetsSTUDY-x9y 2 місяці тому +3

    Next michelle dilahara akkawa gennako ❤

    • @maheshadewmini606
      @maheshadewmini606 2 місяці тому +1

      Ane ow මිශෙල් දිල්හාරා අක්කි ඕනි❤❤❤

  • @sathsaraniprabodha1656
    @sathsaraniprabodha1656 2 місяці тому +1

    ❤❤❤🌹🌹🌹♥️♥️♥️

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 Місяць тому +3

    ආශාගේ මුහුණ දිහා බැලුවම අපේ හිත් පහන් වෙන මොකද්දෝ පිවිතුරු බවක් තියෙනවා.මමත් ආසම නිළිය

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 2 місяці тому

    💕💕💕💕💕💕

  • @sachiniimasha4699
    @sachiniimasha4699 2 місяці тому

    🎉❤

  • @NimaliKusum
    @NimaliKusum 2 місяці тому

    බුදු සරනයි දුවේ ❤

  • @Sohan-d7g
    @Sohan-d7g 2 місяці тому +2

    මිශෙල් අක්කවත් ගේන්නකෝ

  • @dilshanishani4910
    @dilshanishani4910 2 місяці тому

    Man asama kenek akke oya...

  • @Mworld-mu1oi
    @Mworld-mu1oi Місяць тому +2

    අනේ මන්දා ආශා ඔයාගේ අම්මා එයාගේ පෙන්ශන් plan එක විදිහට ඔයාව තියාගෙන ඉන්නේ . කැම්පස් කාලේ ඉදන් ඒක අපි දන්නවා. ඔයා පව්

  • @ManujaDiluksha
    @ManujaDiluksha Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @NilanthaRoshan-l1f
    @NilanthaRoshan-l1f 21 день тому

    Sahodari oba ragapana telidrama balana kenek man.oba samaga katha karanna keththen Inna kenek man.kawada hari dawasaka katha karanna.

  • @tharukelalinda8613
    @tharukelalinda8613 Місяць тому

    dan ha kiwwath badinawa akkee

  • @worldpro1493
    @worldpro1493 Місяць тому +1

    Oyawa bandinna kamati

  • @Malalanirmal
    @Malalanirmal 25 днів тому

    Hey ❤ i really like to marry you , I don't know if you will like it because you elder than me.❤ but i really like you asha ❤

  • @DilekaGayanthi
    @DilekaGayanthi 2 місяці тому

    Hadawathe duka thiyan katha karanawa oya akke ,🎉🎉🎉🎉

  • @TharushikaKamindiJayakody
    @TharushikaKamindiJayakody Місяць тому

    ❤❤❤❤❤

  • @ireshaindumini3510
    @ireshaindumini3510 Місяць тому

    ❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 місяці тому

    ❤❤❤❤