නේපාලය අමුතුම රටක්, නේපාලය ගැන පුදුම හිතෙන දේවල් 10ක් මෙන්න.

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 225

  • @Nodutu-Lokaya
    @Nodutu-Lokaya  4 роки тому +64

    කරුනාකර මෙය කියවන්න- නේපාලයේ පාසල් පොත්, පුවත්පත් සහ රූපවාහිනී නාලිකාවන් විසිම් නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි. බ්‍රසීලය හැරුනම ලොව දෙවෙනියට විශාලතම ජල සන්චිතයට උරුමකම් කියන්නේ නේපාලය බව. නමුත් ඔවුන් එය ඔවුන්ටම කියාගත්තාට එය ඇත්තටම එසේ නොවෙයි. ලොව දෙවෙනියට විශාලතම ජල සන්චිතය ඇත්තේ රුසියාවටයි.
    නේපාල එම ලැයිස්තුවේ 40 අතරවත් නැහැ. එම නිසා තමයි නේපාලය උපහාසයට ලක්කරමින් ඇතැමුන් පවසන්නේ ලොව දෙවෙනියට විශාලතම ජල සන්චිතය පවතිනවානම්, ඔවුන්ගේ රටට අවශ්‍ය විදුලි බලය ප්‍රමානවත් තරම් නිපදවීමට නොහකිවී තිබෙන්නේ ඇයිද යන්නයි. එම නිසා මෙම කරුන වරදවා වටහාගන්න එපා.

    • @tharushasanjana6815
      @tharushasanjana6815 4 роки тому +1

      ඔහ්... එල එල...😍💪

    • @LakshmanKumar-xz7iw
      @LakshmanKumar-xz7iw 4 роки тому

      ස්තුතියි

    • @LakshmanKumar-xz7iw
      @LakshmanKumar-xz7iw 4 роки тому +5

      ධර්මයට අනුව ලෝක විනාශය සිදුවෙද්දී නම් මහා ගංගා විල් සිදී යන අනුපිළිවෙළක් තියෙනවා එයට අනුවනම් අවසාන අවස්ථා කීපය වනතුරුත් ⁣ සිටින්නේ හිමාල මහා විල් සහ ගංගා,ඒක ⁣අපේ දැනුමට වටිනවා,සමහරැ පිළිගන්න එකක් නෑ ඒත් එය සත්‍යයක්,ලෝක විනාශය සිදුවන මූල තුනයි තියෙන්නේ අමතර දැනුමට සඳහන් කරන්නම්,ගින්දරින් 7 වරයි,අටවෙනි වර ජලයෙන්,අටවරක් අට 64 වෙනි අවස්ථාව සුලඟින්, ප්‍රභලම විනාශය කල්පාන්තයකදී කරන්නේ,අපට නොපෙනෙන සුලඟයි,

    • @snooslee6508
      @snooslee6508 4 роки тому +2

      @Uresha Dilshan ඒ අවි ආයුධ සියල්ල මහා ගිනිජාලාවන් හට ගන්නා නයස්ටික ආයුධයි..,..හිතන්න නයස්ටික ආයුධ 5000 ක පුමානයක් පූපූරවද්දී කෙසෙ වෙයිද?......

    • @uditha51
      @uditha51 4 роки тому

      Nepalaya godak glasiyr tiyanawa

  • @vkumdlz5703
    @vkumdlz5703 4 роки тому +51

    මම ඉන්නෙ ඩුබායි. මෙහෙ ශ්‍රී ලාංකිකයන් ජනගහනයෙන් 3%යි. ඒ හා සමානවම නේපාල ජාතිකයනුත් 3% එමීර් රාජ්‍යයේ ඉන්නවා. බංග්ලාදේශය එමීරයෙන් බෑන්ඩ් කරපු හිංදා තමයි ඒකට විසදුමක් පිලියමක් විදිහට එමීරය නේපාලයෙන් සේවකයන් ගන්න ගත්තෙ වැඩිපුර. නෙප්පොන්ගෙ ගැහැනු ඇත්තටම ගොඩක් ලස්සනයි. නෙප්පොන්ගෙ ගතිගුණ උං හැමතිස්සෙම උංගෙ ජාතියට අදින සෙට් එකක්. උං තරම් ජාතියක් තවත් නෑ කියල හිතං ඉන්නෙ. මේ කියන මගෙ රෑම්මේට්ලා දෙන්නෙකුත් නෙප්පො. උං ඕන වෙලාවක ඕන කෙනෙක්ට උදව් කරනවා. හැබැයි උංට රහස් තියාගන්න බෑ. ඉක්මන්ට ඒවා කියවෙනවා. තමංගෙ ඒවා විතරක් නෙවේ අනුංගෙ දේවලුත් උං හැමෝටම කියනවා ඒක උංගෙ හැටි. උං එක්ක ෆිට් උනොත්ඕන උදව්වක් කරයි. හැබැයි උං එක්ක වැඩ කරන්න ගියාම මල පනිනවා. දකුණු ආසියාවේ දෙවනියට දුප්පත්ම රට ඒ උනාට විශ්වාස කරන්න උංගෙ ඉංග්‍රීසි භාෂා හැසිරවීම ලංකාවෙ අපිට වඩා ගොඩක් ඉහල මට්ටමක තියනවා. උං ගෑනු පෙරේතයෝ. නෙප්පියොත් කාම ධේනුවෝ. බෞද්ධ රටක් හිංදු රටක් උනේ ඉංදියානු මැදිහත්වීම් අතපෙවීම් නිසා. හරියට කියනවා නම් නේපාලය පාලනය කරන්නේ ඇත්තටම ඉංදියාව. නේපාලය ලෑන්ඩ්ලොක් රටක්. ලගම වරාය කල්කටා වරාය. රට ඇතුලට හැමදේම එන්නෙ ඉංදියාව හරහා. ඉංදියාවේ ප්‍රාන්තයක් හා සමානයි. නෙප්පියො ගොඩක් ඉංදියාන්කාරයෝ බැදල ඉන්නෙ. හිංදි භාෂාව බැරි නෙප්පෙක් නෑ. ඒකත් මූලික හේතුවක් අරාබි රටවල් නෙප්පොන්ව ගෙන්න ගන්න මොකද මැදපෙරදිග සේවය කරන අතිමහත් ඉංදියානුවන් නිසා නිරායාසයෙන් මැදපෙරදිග ප්‍රධාන භාෂාව උන හිංදි භාෂාව කෙලින්ම කතාකරන්න පුලුවන් ඉංදියානු නොවන වෙනත් ජාතියක් රැකියා වලට ගැනීම හැමදේටම පහසු නිසා. නේපාල භාෂාව බංගාලි භාෂාව හා සමානයි උච්චාරණයෙන්. ගොඩක්ම නොවුනත් ටිකක් අපිරිසිදු ජාතියක් දත් මදිනවා එහෙම අඩුයි. ඒත් කාටහරි උදව්වක් ඕන වෙද්දී නෙප්පො කවදාවත් මග අරින්නෙ නෑ. ලංකාවේ අපේ මිනිස්සුන්ට වඩා මනුස්සකම තියනවා. නෙප්පොත් එක්කම වැඩ කරලා උං එක්කම කාලා බීලා එක කාමරේ එකට ඉදලා දාහක් දේවල් උං ගැන කියන්න පුලුවන් අත්දැකීමෙන්. මේ ටික ඇති ඉතිං. බො⁣හොම ස්තුතියි නොදුටු ලෝකයට නේපාල අභ්‍යන්තරය ගැන ගොඩක් දේවල් වලින් දැනුවත් කලාට.

    • @sujeewaslbux7525
      @sujeewaslbux7525 4 роки тому +2

      නේපාලය කවදාවත් බෞද්ධ රටක් වෙලා තිබිලා නෑ...

    • @umeshedirisingha2470
      @umeshedirisingha2470 4 роки тому

      Habay godak ganu pirimi unge apirisiduy

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 роки тому +3

      නොදුටු ලෝකය නෙවෙයි හුත්තෝ විෂ්ම ලෝකය 🥴

    • @amarangikodagoda7130
      @amarangikodagoda7130 Рік тому

      Thank you for your excellent explanation

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 3 роки тому +1

    අයියේ ගොඩක් වටිනවා.මන් නේපාලය පිළිබද තොරතුරු හොය හොයා හිටියේ ගොඩක් වටිනවා.🙏🙏🙏🙏

  • @chanakalakmal3689
    @chanakalakmal3689 4 роки тому +15

    බත්,දත්,ගු,සම්පත්,කෙසෙල් සිංහල තේරුම ම තමයි නේපාල් වලින් කියන්නේ අපේ සිංහල බාෂාවට ගොඩක් සමානයි

  • @SLMusicSeries
    @SLMusicSeries 4 роки тому +45

    යටත් විජිතයක් නොවෙන්න හේතුව
    ඒ රට ඇත්තටම අල්ලල වැඩක් නෑ
    මොකද මුහුදක් නෑ
    අදටත් උං ඉංදිනු යටත්තු තමයි🤓

  • @roshanekanayaka8672
    @roshanekanayaka8672 Рік тому +4

    මාත් එක්ක නෙප්පො වැඩ කලා සවුදි අරාබියේදී.නාන්න හොරයි.දත් මදින්නෙ නෑ.හැබැයි මිත්‍රශීලීයි වගේම කේලම් කියන වුනුත් නැතුවම නෙවෙයි.නේපාලයේ කදු උඩ ජීවත් වෙන මිනිස්සු හා අනෙක් අය අතර නොරිස්සුම් ගති තියෙනවා.තාපා,ගුරුන්ග්,ආලේ,ලිම්බු,දන්ගෙයි වගේ අගට යෙදෙන නාම තියෙන අය බුදු දහම අදහනවා.පරිප්පු/පලා වර්ග වලින් හදන හොද්ද එක්ක බත් කන්න උන් වඩාත් කැමතියි.කදුකර ප්‍රදේශ වල ජීවත් වෙන අය බත් කන්නෙ කලා තුරකින්ලු.සමහරු ද්විත්ව විවාහ පවා කරගෙන සතුටින් ජීවත් වෙනවා.අදටත් මාත් එක්ක කතා කරන නේපාල් යාලුවෝ ඉන්නවා.

  • @sameeraweerakoon9617
    @sameeraweerakoon9617 4 роки тому +25

    මමත් නේපාල අය එක්ක වැඩ කරලා තියෙනවා . හරි සුන්දර මිනිස්සු .හින්දු ආගම අදහන අය හොදයි .මුස්ලිම් අයට වඩා

    • @nalingabandara
      @nalingabandara 4 роки тому

      ubata ehenm nepal ekek aniwa puke arinna ati. nepal un tamai jarama jathiya

  • @beautifulsrilanka7911
    @beautifulsrilanka7911 4 роки тому +11

    රටවල් ගැන විස්තර නිතර දාන්නකො . නියමයි❤️

  • @champikalakmal1186
    @champikalakmal1186 4 роки тому +6

    මම හිතාගෙන හිටියේ නෙපාලයත් යටත් ජිවිතෙන් කියලා
    රටවල් ගැන අපි නොදන්නා දෙ ගොඩාක් තියෙනවා
    පුලුවන් නම් සතියකට එක video එකක් ,,,රටවල් ගැන video එකක් ඉදිරිපත් කරන්න bro

  • @kameshmavitha2474
    @kameshmavitha2474 4 роки тому +16

    නේපාල් මිනිස්සු හරිම හොදයි. මට සල්ලි හදිස්සියක් උන වෙලාවක මට rs100.000k දුන්නා. ඒ සල්ලි ආයෙ එපා කියලා කිවුවා. දැන් එයා ලන්කාවේ නෑ. ඒත් කවදාවත් අර සල්ලි ගැන මතක්කරන්නේ නෑ.

    • @maheshdeundarage2012
      @maheshdeundarage2012 4 роки тому +1

      Denna apa🤣

    • @naturefan7131
      @naturefan7131 4 роки тому +2

      කවුරු හරි කමක් නැහැ නිකන් මොනා හරි (සල්ලි වගේ දේවල් විිශේෂයෙන්)දෙනවනම් එයාල හොදයි නේ....😊

    • @lkvlog5619
      @lkvlog5619 3 роки тому

      Neppanta nondi wenta epa.dunnanam wade karan iwaranam deepan.

  • @LakshmanKumar-xz7iw
    @LakshmanKumar-xz7iw 4 роки тому +26

    ලොව්තුරා සම්මාසම්බුදුරජාණන් වහන්සේලා පහළවන පින්බිමක් නේපාලය ,මම ඒ ස්ථානයන්ට ගොස් වන්දනා කරල ආවා,හරිම සතුටුයි

    • @jayantharohana5216
      @jayantharohana5216 4 роки тому +2

      NEPALAYA KIYANA RATE BUDUWARU PAHALA NOWANABAWA PUJAWALIYE SADAHAN WENAWA.SUDDA THAMAI KIWWE BUDUN WAHANSE IPADUNE NEPALAYE KIYALA.EKATHAMAI NEPALAYE HINDUN WEDI.NIYAMA BAUDDHAYEK NAM MEWAGENA THAWA HOYANNA.BORUWATA REWATILA SATHUTU WENNA EPA.

    • @buddhiket
      @buddhiket 4 роки тому +3

      වැදලා ආවද මහාවීරට. දැන් ලොකු සනීපයක් දැනෙනවද. ඔය හිගන රටේ බුදුන් පහල උනේ නෑ මනුස්සයෝ. ඔය රටවලත් හිටියා මං බුදුන් මං බුදුන් කියාගත්ත සෙට් එකක්. මහාවීර ඒ වගේ කෙනෙක්. ත්‍රිපිට දෙශනාවේ සදහන් බුදුන් ඒ කියන්නේ නියම බුදුන් පහල උනේ මේ හෙළයේ. බුදුන්ගේ සාක්ශිවලින් 100% ලංකාවේ.

    • @KabarayaLK
      @KabarayaLK 4 роки тому +4

      කරන්ට් නැති හරි හමං ආදායමං නැති රටක් කොහෙද පොංබිමක් වෙන්නෙ😑

    • @sujeewaslbux7525
      @sujeewaslbux7525 4 роки тому +3

      බුදුන් වහන්සෙ ලංකාවෙ උපන්නෙ නෑ.උපන්නෙ නේපාලෙ.

    • @janakaroshan7817
      @janakaroshan7817 4 роки тому

      Jarawata inna minussu athare buduwaru upadida ehenan bauddayo 9% wenne kohomada parana kowil walatagihin wedala enawa

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 4 роки тому +14

    ඒ වගේමයි නේපාල් වල මිනිස්සු සුදුහම සහ දුඹුරුහම තියෙන කොටස් දෙකක් ඉන්නවා. සුදුහම තියෙන අයගේ හැඩරුව චීන මිනිස්සුන්ට සමානයි. දුඹුරු හම තියෙන අය ඉන්දියානුවන්ට සමානයි. ගවයා පූජනීය සත්වයෙක් වුනාට මී හරක් මස් නේපාලයේ ජනප්‍රිය ආහාරයක්. මේ රටටත් වෙලා තියෙන්නේ අපේ රටට වෙච්ච දේම තමයි. නැත්නම් තියෙන ස්වභාවික සම්පත් ප්‍රයෝජනයට අරගෙන හොඳට දියුණු වෙන්න පුළුවන් බොහොම ලස්සන රටක්.

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 роки тому +2

    ස්තුතියි මෙවැනි vidios එනකල් බලා ඉන්නවා, super

  • @chathu1212
    @chathu1212 3 роки тому +1

    ගොඩක් හොද vidio එකක්. මගෙත් හොද යාලුවෙක් ඉන්නවා නේපාල් වල. They are very humble and honest.I love to Nepal❤️. One day definitely I wanna visit in Nepal😊

  • @tharindudasantha9288
    @tharindudasantha9288 4 роки тому +11

    නේපලයේ චීන දේශ සීමාවට ආසන්නයෙ ඉන්න මිනිස්සු තනිකර චින මිනිස්සු වගේ.ඉන්දියා දේශ සීමාවට ආසනයෙ ඉන්න මිනිස්සු ඉන්දියන් අය වගේ🤭.හේතුව ඉතින් හිතාගන්න බැරි කමක් නෑනෙ🤣

    • @naturalbeauty6101
      @naturalbeauty6101 4 роки тому

      දේශසීමා බාධක නැති හින්දා වෙන්න ඇති 😂😂😂

  • @nimakavi9807
    @nimakavi9807 4 роки тому +11

    නේපාල් අයත් එක්ක මම වැඩකලා හරිම හොද සුන්දර මිනිසුන්.

    • @SLMusicSeries
      @SLMusicSeries 4 роки тому +1

      අපිරිසිදුයි

    • @Keerthidat
      @Keerthidat 4 роки тому

      ලගින් යන කොට ගද නැත්ද 😂😂

    • @nelummaheshika4457
      @nelummaheshika4457 2 роки тому

      Maha epa karapu minissu mn hitanne. Gadai loku kama

    • @CricketfanGood
      @CricketfanGood 9 місяців тому

      ​@@nelummaheshika4457බොලාට එංගලන්තෙ සුද්දො හොදය් අපේ මිත්‍ර රටක් වෙන නේපාලය හොද නැ

  • @Magdalin7
    @Magdalin7 4 роки тому +2

    කඳුකර ගම් වල ඉතාමත් අසරණ දුප්පත් මිනිස්සු ජීවත් වෙනවා අපිට හිතන්න බැරි තරම් ඒ මිනිස්සු අසරණයි ඒත් මොනවා හරි හොයා ගෙන කාල ඉතාමත් කුඩා පැල්පත් වල ජීවත් වෙනවා ඉතාමත් අඩු වයසින් විවාහ වෙලා ළමයින් ගොඩක් හදාගෙන ඒ දරුවන්ට පවා ඉතාමත් දුක් විදිනවා

  • @mashi3675
    @mashi3675 2 роки тому +2

    තායිවානය ගැන වීඩියෝ එකක් දෙන්නකෝ

  • @ik-km4et
    @ik-km4et 4 роки тому +21

    උන් හොදයි ... උදව්වක් ඉල්ලුවොත් නෑ බැ කියන්නෙ නෑ ... හැබැයි ඕකුන් නාන්න හොරයි ... අපි විහිලු කරන හින්දම ගොඩක් උන් වොශ් දානව මෙහෙනම් ... මාචිකිනි නේපාලි ..😂😂😂

    • @vkumdlz5703
      @vkumdlz5703 4 роки тому

      🤣🤣🤣🤣

    • @naturalbeauty6101
      @naturalbeauty6101 4 роки тому

      මාචිකිනී 😂😂😂

    • @ik-km4et
      @ik-km4et 4 роки тому

      @@naturalbeauty6101 😂😂😂😂

    • @ik-km4et
      @ik-km4et 4 роки тому

      @@vkumdlz5703 😁😁😁

    • @ik-km4et
      @ik-km4et 4 роки тому

      @indika11000 😁😁😁

  • @ghostman6591
    @ghostman6591 4 роки тому +2

    භූතානය ගැන වීඩියෝ එකක් දාන්නකෝ.ආසාවෙන් බලන් ඉන්නේ.❤සංස්කෘතිය රැක ගන්න රටක්ආසයි වීඩියෝ එකක් බලන්න.

  • @SamSam-tz1nl
    @SamSam-tz1nl 4 роки тому +11

    Romania ගැන විඩියෝ එකක් කරන්න

  • @KasunGamage
    @KasunGamage 4 роки тому +6

    වෙලාවට ලංකාවේ ඔය විකාර නැත්තෙ..
    සරලයි පහසුයි..🙏🇱🇰😉

  • @tecpkt4158
    @tecpkt4158 4 роки тому +7

    නමුත් බුදුන් උපන්නෙ ලංකාවෙ කියල තාර්කිකව කියනවා වගෙම ලුම්බිනියේ සෙලිපි සුද්දෙක් වෙනස් කර වෙන මගක අරං ගිය වරදට ඔහුට දඩුවම් කර රැකියාවෙන් අයි කර ඇත නමුත් 1900 ඉදල එ වැරද්ද දැක දැකම මිනිස්සු එහි යැවිමට බල කරේ අනගාරික දර්ම පාල තුමා යයි සදහන් කරනවා ක්සිම ශාක්ශියක් නැතිලු එහි උප්න් බවට ඉතිං මෙ ගැනත් නැවත අද්‍යනය කරන්න ඔනා අපේ ඉතිහාසය විජයගෙ උඩ් මනක්කල්පිත නාට්‍යයක් ලීව එකා එය වෙනතක හරවා නොමග යවා ඇති බවයි කියවෙන්නෙ එනිසා නැවත මෙය හැමොම එකතුවෙලා ගැබුරෙන් සොයන්න ඔනා තාර්කිකව ඔබටත් හැකි නම් ,එය ගැන හොයා බල වීඩියෝවක් ශාක්ශි සමග ඉදිරිපත් කරන්න එයට මිනිස්සු අදටත් ඉන්නවා

  • @smsrjk6014
    @smsrjk6014 4 роки тому +6

    තුර්කිය ගැනත් වීඩියෝ එකක් දාන්න. මුස්ලිම් රටක් උනත් බටහිර සංස්කෘතිය අනුගමනය කරන රටක්. අනික හොඳ ඉතිහාසයක් තියෙන රටක්.. ඉස්තාන්බුල් තියෙන්නෙත් තුර්කියෙනෙ. ඒක නිසා තුර්කිය ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @හෂිහෂි
    @හෂිහෂි 4 роки тому +25

    නෙපාලෙ උන් හොදයි හැබැයි නන්නෙ නැ .දත් මදින්නෙ සතියට එක පාරයි .මල පෙරෙත හැත්ත🤣🤣🤣🤣🤣🤣😭🐐🐐🐐🐐😂😂😂😂😂

    • @sashisashi4870
      @sashisashi4870 4 роки тому

      appo ekanam atha appa

    • @indunilmapa1405
      @indunilmapa1405 4 роки тому

      ai appa ehema ehe seethala nisa un kammalida

    • @umeshedirisingha2470
      @umeshedirisingha2470 4 роки тому

      Hapooo ow eka aththa lagin yanna ba okunge godak apirisiduy

    • @chathu1212
      @chathu1212 3 роки тому

      @@umeshedirisingha2470 ඇ ත්තද 😮. හැමෝම එහෙම නෑනේ 😐

  • @ruwanlankapura672
    @ruwanlankapura672 4 роки тому +6

    නේපාලයේ ජනග්‍රහයෙන් මිලියන 29යෙන් මිලියන21ක්ම
    අදහන අාගම වන්නේ හින්දුයි

  • @helabime3198
    @helabime3198 4 роки тому +2

    නේපලය කියන්නේ බුදුරජානන් වහන්සේගේ උපන් රට ඒ විතරක් නෙවෙයි පන්ඩුවාසුදේව රජතුමාගේ බිසව බද්‍රකච්චානයනාගේ රට මිහිදු මහ රහතන් වහන්සේගේ මවගේ රට මේරට සින්හල අපගේ දෙවෙනි මව් රටයි. අනාගත යේ කේතුමතී රාජදානියයි. එම දේශය කාටවත් යටත් කරගන්න බෑ. වීඩූඩබ කුමාරයා ශ්‍යාක්‍යන් ගාතනය කලාට එදා රෑම ගන්වතුරට අහුවෙලා මැරුනා.

  • @harshadissanayake632
    @harshadissanayake632 4 роки тому +3

    බුදුරජු නේපාලයේ නොවන බව පැහැදිලියි..

  • @gayankavinda62
    @gayankavinda62 4 роки тому +13

    මුන් ගවයට වැදලා...එළුවන් කපනවා 😂😂

    • @amilaushan675
      @amilaushan675 4 роки тому +4

      දෙවියන් වැදලා මිනිස්සු මරණ වා වගෙ වෙනම එකක් බං එකත්

    • @sarasampi4618
      @sarasampi4618 4 роки тому

      Ai gawayata wedala meeharakawa kapanawa. Etakatuth thammbala bonawa. 😂

  • @dinukasulakshana1049
    @dinukasulakshana1049 4 роки тому +1

    Me වගේ රටවල් ගැන video තව danna.

  • @dilnukasilva8949
    @dilnukasilva8949 3 роки тому

    Oya wage වටින දෙයක් දාන එක තමයි හොද

  • @athilawickramarachchi4219
    @athilawickramarachchi4219 4 роки тому

    What is the name of used background music playing during the video?

  • @SugathJayasiri-m3x
    @SugathJayasiri-m3x Рік тому +1

    ලස්සන ට තරනවා.සබ්ක්‍රයිබ් එකකුත්.දුන්න

  • @danushkaweerasekara159
    @danushkaweerasekara159 4 роки тому +4

    එළුවෙක් කැපුවොත් බඩවල්... hama සේරම කනවා... ලේ ටිකත් බොනවා... . hodai උන්...

    • @naturalbeauty6101
      @naturalbeauty6101 4 роки тому

      දෙමළ මිනිස්සුත් එලු ලේ කෑමට ගන්නව බඩ බොකුත් එක්කම කොඩල් කරි කියල මාත් කාල තියෙනවා ඒ බොකු කරි

  • @ravindraranasinghe6658
    @ravindraranasinghe6658 4 роки тому

    Please Poland ගැන video එකක් දෙන්න 🙏😊

  • @MrShalintha
    @MrShalintha 4 роки тому

    Kongo/ginibisaw/kiribatthi ගැනත් එකක් කරන්න

  • @sameeraweerakoon9617
    @sameeraweerakoon9617 4 роки тому +1

    Nepal ආර්ථික ය gena thawa tikak විස්තරයක් dena ganna කැමතියි

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 роки тому +9

    නෙපාලයෙ ඔක්කොම හොදයි , අහින්සක සත්තු මරන එක තමයි නරකම වැඩෙ..මි ගවයන් දහස් ගනන් ගාතනය කරනවා..

  • @chandanakumar4603
    @chandanakumar4603 4 роки тому +6

    මිනිස්සු නම් හරිම හොදයි

  • @rodda289sk
    @rodda289sk Місяць тому

    නේපාල යහළුවො හරිම ආතල් තාමත් වැඩ කරන්නේ මම නේපාල යාළුවො එක්ක සුපිරිය ආතල් දෙනවා උන්ව😂😂

  • @rathnayaka4627
    @rathnayaka4627 4 місяці тому

    thanks

  • @gayansameera9319
    @gayansameera9319 4 роки тому +1

    napal karayo hitahoda awn.manushakama tiyanawa magat yaluwak innawa.wanasakata tiyanna nanda horai

  • @sujeewaslbux7525
    @sujeewaslbux7525 4 роки тому +11

    මගේ ආදරවන්තිය හමුවුනෙත් නේපාලෙන්❤❤.

  • @akchaudhary02
    @akchaudhary02 4 роки тому

    Great great.. nice commentment about Nepal.. I m nepalese

  • @dgayansampath
    @dgayansampath 3 роки тому

    Real estate wala invest karala citizenship ganna vidiha gana video ekak karanna pls .

  • @sajithpremalal2756
    @sajithpremalal2756 4 роки тому +1

    Please do a video about ISS

  • @rathnaweeramayadunna6593
    @rathnaweeramayadunna6593 4 роки тому +2

    වියට්නාමය පිළිබඳ විස්තරයක් දාන්නකො 🌏

  • @uSanjeewa
    @uSanjeewa 4 роки тому +1

    Visa ganna onada nepal walata on arrival visa newi da

  • @gangakumari8935
    @gangakumari8935 4 роки тому

    Broo mongolia wa gana wishthara vidio ekak dannako...

  • @සාපේක්ෂයථාර්ථය

    බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදීන් සත්‍ය බව කියාපාන්න අවස්ථාවකි , එක්දහස් නවසීය අසූ ගණන් වල ගත් උත්සාහය බොහෝ සෙයින් අගේ , බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය අපිට හිතාගන්නවත් බැරි තරම් සක්තිමත් , මෝඩ ජනගහනය ට එය පාඩමක් නෙවෙයිද , බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිත ව තිබූ බොහෝ රටවල් හිත් කම්පා කරමින් පරාද වූ බව කියාපාන්න අවස්ථාවකි

  • @dimothishara3626
    @dimothishara3626 4 роки тому +1

    Iluminatis gana vedio akak denna

  • @PathumJayasundara
    @PathumJayasundara 4 роки тому +3

    iam 1st viewer ,1st comment

  • @saratilanka5062
    @saratilanka5062 4 роки тому

    very good

  • @thilanmadushanka3380
    @thilanmadushanka3380 4 роки тому +6

    නේපල් බාෂාවෙන් කුකුලට කියන්නෙත් අපි කුකුලා කියන වචනයමයි

  • @dimothishara3626
    @dimothishara3626 4 роки тому +1

    Nise

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 роки тому +1

    නියමයි

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 3 роки тому

    නේපාලය විතරක් නෙවෙයි ලංකාවේ බොහෝමයක් පළාත් සහ සම්පූර්ණයෙන්ම යටත් කරන්ඩ පුලුවන් උනේ අපේ රටේ රජවරුන්ගේ සහ මිනිසුන්ගේ තිබුනු අසමගිය නිසා...🤔🤔🤔🤔 අර කුමාරි දෙවගන සීන් එකයි හින්දු ආගමික බොහෝමයක් දේවලුයි විද්‍යාත්මකව ඔප්පු කරන්ඩ පුලුවන් ද...ඇයි දන්නවාද එහෙම ඇහැව්වේ බවුද්ද අය කියනවානේ හින්දු සහ බවුද්ද ආගම් සහ (දර්ශනය සමානයි)

  • @Monster601byd
    @Monster601byd 3 місяці тому

    ලොව iQ ලෙවල් එක අඩුම රටවල් අතරින් පලමු තැන ඉන්නේ නේපාලය😊

  • @gayansamitha7184
    @gayansamitha7184 3 роки тому +2

    ඕකුන් නාන්නේ නෑ නෙහ් 😂 ඉස්සර එහෙම වෙන්න ඇති දැන්නම් ඉන්දියාවට වැදගෙන ඉන්නේ 🙄

  • @LakshmanKumar-xz7iw
    @LakshmanKumar-xz7iw 4 роки тому +4

    ඔබ කිව්වා නේපාලය දෙවන ජලසංචිතය තියෙන රටබව ,එසේනම් ඉහලම ජලසංචිතය ඇති රට දැනගන්න කැමතියි

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  4 роки тому +3

      කරුනාකර මෙය කියවන්න- නේපාලයේ පාසල් පොත්, පුවත්පත් සහ රූපවාහිනී නාලිකාවන් විසිම් නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි. බ්‍රසීලය හැරුනම ලොව දෙවෙනියට විශාලතම ජල සන්චිතයට උරුමකම් කියන්නේ නේපාලය බව. නමුත් ඔවුන් එය ඔවුන්ටම කියාගත්තාට එය ඇත්තටම එසේ නොවෙයි. ලොව දෙවෙනියට විශාලතම ජල සන්චිතය ඇත්තේ රුසියාවටයි.
      නේපාල එම ලැයිස්තුවේ 40 අතරවත් නැහැ. එම නිසා තමයි නේපාලය උපහාසයට ලක්කරමින් ඇතැමුන් පවසන්නේ ලොව දෙවෙනියට විශාලතම ජල සන්චිතය පවතිනවානම්, ඔවුන්ගේ රටට අවශ්‍ය විදුලි බලය ප්‍රමානවත් තරම් නිපදවීමට නොහකිවී තිබෙන්නේ ඇයිද යන්නයි. එම නිසා මෙම කරුන වරදවා වටහාගන්න එපා.

    • @LakshmanKumar-xz7iw
      @LakshmanKumar-xz7iw 4 роки тому +2

      Nodutu Lokaya ස්තුතියි

  • @Sciker
    @Sciker 4 роки тому

    Good video

  • @virajdananjaya1670
    @virajdananjaya1670 4 роки тому +1

    Morocco ganath danna

  • @sameeraweerakoon9617
    @sameeraweerakoon9617 4 роки тому +1

    Miyanmar gana dena ganna කැමතියි

  • @chamathsankalpa2818
    @chamathsankalpa2818 4 роки тому +1

    Me wage video danna bro

  • @pasanmanusha6232
    @pasanmanusha6232 4 роки тому +1

    Hoda jathiyak wenna athi eth පිරිසිදුකම anthimai, එකමුතුකම naha.lankawe ayata සාපේක්ෂව දැනුම adui.lankawe aya kyla narakak naha. Kawru unath athe durin tygena hitiyama okkolama hoda aya..

  • @damakikw3102
    @damakikw3102 4 роки тому +6

    මටත් ඉන්නවා නේපාල් යාලුවො ඵයාලගෙ කෑම වේලට පරිප්පු අනිවාර්යයෙන්ම තියනව

    • @ahamedazam4981
      @ahamedazam4981 4 роки тому

      පරිප්පු නෙමෙයි. පරිප්පු සුප්

    • @sandasidivyanjali8681
      @sandasidivyanjali8681 2 роки тому

      Habai hodatama පරිප්පු කන්නේ අපි

  • @HiranMadhuranga-bm6wo
    @HiranMadhuranga-bm6wo 4 місяці тому

    මොනවා වුනත් උන් නාන්නෙ නෑ . දත් මදින්නේ නෑ. ඉන්න තැන පිරිසිදුව තියා ගන්නෙ නෑ 😁😁😁.

  • @saduchama2469
    @saduchama2469 3 роки тому

    පොඩ්ඩක් පිලිවෙලට කියපන්කො. VOICE එක සෙට් වෙන්නෙ නැ බ්‍රෝ

  • @gayanikarunathilaka4037
    @gayanikarunathilaka4037 4 роки тому +2

    නේපාලි භාෂාව සිංහල භාශාව සමානයි

  • @jayanthasaparagamu9831
    @jayanthasaparagamu9831 4 роки тому

    නේපාල් යන්න කලින් වීසා ගන්න ඕනි නෑ නේද ?

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  4 роки тому

      As a SAARC member country, Sri Lanka's citizens are issued a 30-day free entry tourist visa for their first visit also known as Gratis Visit to Nepal.

  • @chandanakumar4603
    @chandanakumar4603 4 роки тому +1

    කිසිම වැඩක් නැති රටක් නිසා කවුරුත් අල්ලන්න යන්නෑ

  • @ganushkasampath1034
    @ganushkasampath1034 4 роки тому +4

    නේපාල් මිනිස්සු අරක්කු බොන්නත් රුසියෝ.😂😅🍻

  • @lasanthalakmal5055
    @lasanthalakmal5055 4 роки тому +2

    Nepal minissu gathiguna hodaii haebae un gawa pattama gadaiii... apirisidu kama athin nam katha karala wedak naee...

  • @devikasandaya9712
    @devikasandaya9712 4 роки тому

    කෝරෝනා වයිරසය හැදුනු ව්දිය කියන්න අයියෙ

  • @worldkn3255
    @worldkn3255 4 роки тому +2

    තුර්කිය ගැනත් video එකක් කරන්ඩකෝ අයියේ

  • @lakinduseuwanda9452
    @lakinduseuwanda9452 4 роки тому +2

    Godak nepaliyan mahansiwela weda karala hamba karan kana aya...lankawe eun wage newei...ona udauwak kranawa...kammali naha wedata...supiri jaathiyak...lankawe wagema politikko nisa rata diyunu naha...ekai ekama aula....

  • @dasunjana161
    @dasunjana161 4 роки тому

    ඉංග්‍රීසීන්ට යටත් නොවිච්ච එක නම් සෑහෙන්න වටිනවා ....

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 4 роки тому +2

    මගෙ යහලුන් ගොඩක් ඉන්නව මම ආසම රට

  • @helabime3198
    @helabime3198 4 роки тому +6

    බුදුම් උපන් දේශය කිසිවිටකත් කාටවත් යටත් කරගන්න බෑ

  • @raveenpalle4626
    @raveenpalle4626 4 роки тому +17

    නේපාල් උන් නාන්නෙ නැති අපිරිසිදු මහ සක්කිලි ජාතියක්. 😖😖

    • @rumeshsilva7372
      @rumeshsilva7372 4 роки тому

      Raveen Palle ඒකට හේතුව දන්නවද?

    • @mdchanel1922
      @mdchanel1922 4 роки тому

      Ow eka aththa.gadai un laga

    • @rumeshsilva7372
      @rumeshsilva7372 4 роки тому +14

      M D Chanel නේපාල් කියන්නෙ ලංකාව වගේ නෙමෙයි ගොඩක් සීතල රටක්. රටේ තියෙන ආර්ඨික පහසුකම් එක්ක උන් ඉන්න පුරුදු වෙලා තියෙන් විදිය තමයි ඒ .
      ඒක මහ සක්කිලි ජාතියක් කියලා අවමන් කරන්න ඕන කාරනයක් නෙමෙයි ☝️
      ☝️

    • @rumeshsilva7372
      @rumeshsilva7372 4 роки тому

      Lahiru Perera ඔව් ඒක නම් නේපාල් උන්ට විතරක් තියෙන පොදු ලක්ශනයක්😂😂🖕

    • @mdchanel1922
      @mdchanel1922 4 роки тому +1

      @@rumeshsilva7372 ane palayan bn yanna.Nepal sithalai kiyala kiyamuko eth un mechchara rasne Dubai awillawath nanne.ekata mokada kiyanne mahaththyo??

  • @ajithpanawalage200
    @ajithpanawalage200 Місяць тому

    ඇයි බන් භුතානයත් යටත්කර ගන්න බැරි වුනා ,මේ වෙද්දි එංගලන්ත හමුදාවේ නේපාල ජාතිකයන් ඉතා ශක්ති සම්පන්න හා කදු නැගිමට හැකි නිසා ඉතා ඉහලින් ඉන්නවා ,ගව ඝාතනය තහනම් කල නේපාලයට එම වැසියන්ට ජයෙන් ජය

  • @janithnuwan666
    @janithnuwan666 4 роки тому

    Niyamai 💜

  • @tharushasanjana6815
    @tharushasanjana6815 4 роки тому +3

    අයියෙ... dark web , deep web ගැන වීඩියෝ එකක් ඕන... 👋

    • @maxxacool5629
      @maxxacool5629 4 роки тому +1

      Aniwaaa ek oni

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 роки тому +1

      ඉස්සර නොදුටු ලෝකය ඒවා ගැන වීඩියෝ එකක් කරා. දැන් නම් ඒවා ඩිලිට් කරලා ඇති.

    • @tharushasanjana6815
      @tharushasanjana6815 4 роки тому +2

      @@nuwanduminda5599 ඒමද අයියෙ... බලන්න ඕන ටිකක්...👍👍

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому

    Eten un attatama buddahagame newai ekai neneda

  • @janithkumara5637
    @janithkumara5637 3 роки тому

    බුදුන් උපන් නේපාලයේ කියා ඔබ කියන්නේ කෙසේද

  • @amithhimaya3279
    @amithhimaya3279 4 роки тому

    Buduhamuduwo ipadunu thana

  • @anuraindika5614
    @anuraindika5614 4 роки тому

    CHINE GANAT VEDIO EKAK DANNA

  • @SLMusicSeries
    @SLMusicSeries 4 роки тому +1

    නෙප්පො සංස්කෘතිය මට්ටමින් ගොඩක් පහල මට්ටමක තමයි ඉන්නෙ

  • @riosandeepa5017
    @riosandeepa5017 4 роки тому +1

    යුක්‍රේනෙ ගැන විස්තරයක් දෙන්න,චෙර්නොබිල් එක ගැනත් එක්කම🔥

  • @anastanravindra6788
    @anastanravindra6788 3 роки тому

    Godak aya hithan inne lankava budun upan deshaya kiyala

  • @umeshedirisingha2470
    @umeshedirisingha2470 4 роки тому +1

    මම ගාව නේපාල් 11ක් වැඩ කරනවා වරදක් නෑ හොදයි.. ඒත් අපිරිසිදුයි ගොඩක්.. ඉන්න තැන/වතුර නිකන් දීලත් මේ අය නාන්නේ නෑ වැඩිය.. රයිස් කුකර් එකට අත දාගෙන කන්නේ බත්

  • @prasannaliyanage3852
    @prasannaliyanage3852 4 роки тому

    0ka thamai kiyanne.budhun upanne lankawe kiyala.atta okai

  • @nalingabandara
    @nalingabandara 4 роки тому

    apo nepal un tamai looke inna jarama kapati jathiya. un indiyawata bayaine

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 роки тому

    ගොඩක් නොදන්න දේවල් දැනගත්තා මගෙත් ඉන්නවා නේපාල යාළුවන් ඔවුන්ගේ ප්‍රියතම ආහාරය එළු මස්

  • @dushanikalpana1877
    @dushanikalpana1877 3 роки тому +1

    හින්දු කියලා ආගමක් නෑනේ ජාතියක් විතරයි නේ ඉන්නේ

    • @freyesha4110
      @freyesha4110 3 роки тому +2

      Hinduism kiyanne agamak 🙄

  • @maxxacool5629
    @maxxacool5629 4 роки тому +1

    Pttaa💓💓💓💓..adrei ubataa...

  • @laksiriwijaya6626
    @laksiriwijaya6626 3 роки тому

    තායිලන්තයත් විසේස උනා සියම

  • @uchithanelaka3716
    @uchithanelaka3716 4 роки тому

    Sudda yatat kara gatta nati nisa tamai tran natta

  • @amilasilva2408
    @amilasilva2408 4 роки тому

    Thawa ekak thiyanawa loke inna apirisiduma jathiya thama Nepal mokada mata hoda athdakim thiyanava Nepal gana.

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 роки тому +4

    කාලෙකට කලින් නොදුටු ලෝකය කරපු වීඩියෝ එකක තිබුනා ලෝකය තැටියක් වගේ කියල ඔප්පු කරන්න යන මිනිහෙක් ගැන කතාවක්. මම හිතන්නෙ ඒ කෙනාද කොහෙද එයා ගිය රොකට් එක පුපුරල මැරුණා කියල ඊයෙ පෙරේදා නිවුස් වලට කිව්වා. නොදුටු ලෝකයට ඒක අහුවුනේ නැද්ද?

    • @unknownd.1032
      @unknownd.1032 4 роки тому

      ලෝකය තැටියක් තමා pko