ayye kohomada gta v online yanne sochial club eke sign in wenna kiyanawa ee wunata game ekata giyama story witharai wada cohomada online eka gahanne mokak hari softwere ekak hari widiyak hari thiyenawada? pls help, game eka buy kale naa torrunt download kale. kawruhari ekata yanna widiyak kiyanna.
ඔන්න කාලෙකට පස්සෙ gta crossover එකක් ගෙනාවෝ. මෝඩ තුන්කට්ටුවෙ තවත් හපන්කම් බලාගන්න පුලුවන් මේ පාරත් 😂😂.
Like එකක් දලා වීඩියෝ එක වටෙ යවන්න අමතක කරන්න එපා යාලූ. 😘😘
SES team eke link ekk dyw
Chabiyo video eke anthimata daana 130,000 pc eke GTA v ghnna puluwnda.......thawa gahanna puluwn wena games monwda
Patta athal aiya 😂😂😂😘
Ela yalu like kara
හොදම කෑල්ල බන් උබලා 1500 තුන එකතු කරපු තැන බන්
Chabhii 3000
Jonti 3500
My hube 4500
ආසම තුන තමයි බන් උබලා
ආදරෙයි උබලා තුන් දෙනාට❤️❤️❤️❤️❤️❤️😋😋😋
කම්මැලිකමට තිබ්බ පරණ එපි ටිකක් බලන අය කෝ.....😂 ආදරෙයි චභීයෝ....මැරෙනකං
Dilshan ge intro eka supiri kiyana un like karanna😂"headset daagena me video eka balanna.."eka yanakota amuthu feel ekak danene 😂😂😂😂
SL BRAWLER මේ පාර එක නොදා බැරි උනා මටත් 😂😂
@@ChAbhi ammo😂😂😂
ආසම තුන බන් උබලා
උබලාගේ වීඩියෝ බලද්දී ගෙදර මිනිස්සු මන් දිහා බලන්නේ පිස්සෙක් දිහා බලනවා වගේ බන්❤️❤️😋😋
අම්මෝ 😂😂 හැංගිලා බලහන් යාලුවේ.
අව්ලක් නෑ බන් මන් ගේම් ගහද්දී ඔය වගේ තමයි
ආතල් චභියෝ😂😂😂උබලගෙ වීඩියෝ එක නෙමේ බන් කියවන ඒව😂😂සුපිරයි😘😘
එකෙන්ම බොක්ක 😂😘
ඒක නම් සුපිරි ආ.. ,🤩🤩
😘😘
අම්බෝ චභි ආතල් ගොඩයි සුපිරි ❤️❤️❤️❤️❤️❤️😪🤣🤣🤣🤣🤣🤣🔫🔫
එකෙන්ම ආ
ආතල් නම් උබලා තුන් දෙනා තමයි 😂❤️🤙
අන්නෙකයි 😂😂
Pilime😍😍 Patt 😎chabhi 😀😀
😘😘
අම්භෝ 😂 චබියො දිල්ශාන් ව තව කේන්ති ගස්සන්න බැරිද
GG ses team❤️
ඕකා පුපුරලා මැරේවි 😂😂
අනෙ අම්මො එහෙනම් එපා අනාත කුකුලෙක් නැති වෙයි අපිට දුකායි දුකායි දුකායි 😂🔫
Patta video ekak chabhi patta
එකෙන්ම 😁😁
ආයෙ බලනව බන් මේව 🔥
අම්මො 😂😂
ela ela chabhi
SUPER GAMES 😍✌🏻
හම්මෝ ඒක පට්ට😂😂😂😂😂
දැන්ද යකොව් බලම්මෙ 😁😘
@@ChAbhi වැඩ බන් දැන් :( ඒකයි බලන්න පරක්කු වෙන්නෙ :( සොරි ප්රෙන් :'(
අප්පා. එලම බොක්ක 😘😘
Yakoo intro eka thun parak beluwaa
හම්මෙ 😂😂
වීඩියෝ එක පටන් ගද්දිම අපිව රැවැට්ටුවා ඊිට පස්සේ ඩිලාගේ සින්දුවක් අහන්න දීලා කන කෑවා දැන් ස්පිරිතාලේ ඉන්නේ 🤣🤣🤣🤣 පට්ට අාතල් ඔයි 🤣
අම්මෝ බන් ඒක 😂😂
@@ChAbhi 🤣🤣🤣🤣
Well done chabhi
එකෙන්ම
chabhi the legend kiwwa
😁😁
thundena Thundela set වෙලා හිනා කාලා මැරෙනවා 😂😂😆😆😆👍❤️❤️
😂😂
Patta bn chabhi
😍😍
0:01 my hub ගෙ චැනල් එකේ වීඩියෝ එකක් කියල රැවටිලා ආයෙ ප්ලේ කරපු උන් කෝ😁🎼🎼🤗💃
මෙකෙ මුන් කියන එව්වා එක්ක නොදා කොහොමද 😂😂
Amo bam supere👍pattha athel😂😂mekan thawa gameplay puluwan welawata danna chabhi
එකෙන්ම ෆ්රෙන්ඩ් 😘😘
අම්මෝ ආතල් දෙන්න එපා යකූ ඔහොම😂 ගෙදර මිනිස්සු හිතයි පිස්සු හැදිලා කියල මහ රෑ😂💔💔 GG🤪😂
ගෙදර මිනිස්සුන්ගෙ ගුටි කනවකො 😂😂
@@ChAbhi එහෙමද ආස😂😂
😂😂
අම්මෝ මයිහබ් ආතල් දෙනවා 😂😂
අන්නෙකයි 😂😂
0:15 Ammooo me para thamai bn Full ma athal eka dunne ubala.
😂😂🤣🤣🤣pattama athal #Chabhiyo
හම්මෙ එකෙන්ම ආ 😂😂
බලාගෙන හිටියෙ එනකන්..
Akash Vimukthi 😘😘
chAbhi oya pro ne bro nice games play bro
බොක්ක 😘😘
Chabhi oya 😱😱😨😨😨😨gta v crossover 🙆🙆🙆🙆🙆🙆🙆....................... Download karala balanne me....... Myhub eke pissu seen ekath dala
එකෙන්ම ආ
Sathiyen sathiya geenna balnnako oka 😋
අම්මෝ පට්ට ආතල් 😍😍😍
😘😘
Ammo supiri chabiyoo ela bro
එකෙන්ම බන්
Ft athal oii
😂😂
rawatuna newei mema wishwasa kala dilshange video eka kiyala
මෙකෙ නොදා බෑනෙ මුන් කියන එව්වාට 😂😂
ammboo bn (dara b) el el.. gears 5 koo yakoo kola marei eka godak ewun kamathi bn ..
ඒකත් ගහන්න ඕන 😁😁
කවුද අප්පේ ආර පටන් ගනිද්දි දීගෙන හිටපු නම්කි..😜😜අන්න ඒවනේ දාර බඩු..😂😂ආතල් ප්රෙන්.. දිනන එක සීමිතයි මැරෙන එක අසීමිතයි..😂😂🔥🔥Gg චබී..
දැන් මගේ ගෙදර පිලිවෙලයි ලස්සනයි 😂😂
@@ChAbhi 😂😂😂😋😋
Last mission ake result eka 😂😂😂ne ne peunne😁
😂😂
පට්ට පට්ට රිපීට් 😂🔥❤
😁❤️
Minecraft 3කොටස ගෙන්නකො plzz❤️❤️
බලමුකො ඉස්සරහට
Mincraft ekak ona😭
Hamooooooo
Chabhi patan gaddima hina kala marenava oi ai mema kranne chabhi yooooo 😂😂😂😂😂😂😂😂😂
නොකර බෑනෙ දෙයියෝ 😂😂
එල ච්භි දිගටම ගෙන්න
එකෙන්ම ආං
තව කදුල නෑ බන් හිනාවෙන්න ඇයි එහෙම😂😂😂
😂😂
chabhi Yalu meka patta yalu
එකෙන්ම ආ 😘😘
chAbhi ooya bam pattai bn
Dilshan = දාර බඩුව 😂
my hubge eke dammot spam wena hinda meeke damma 😂😘
අම්මෝ 😂😂 ඒ යකා අපෙ එවගෙත් mod ඉන්නවා ඈ.
mathaka athi kaaleka indan gahanne oya mission eka thamay.
අප්පා 😁✌🏻
Chabhi ........ fatta statue eka....
ආසයි නෙහ් 😁😁 නිවසට සිරියාවයී.
Anthima gana patta oi...
ගනන් ක්ලාස් 😂😂
5:01 කවුද දැං අපේ ඩිලා අයියව රවට්ටලා තියෙන්නේ😂😂..මගෙ බඩ රිදෙනෝ බෑ තව මට අම්බෝ පට්ට චබී අයියේ 🤣😂😂
හම්මෙ 😂😂
@@ChAbhi 😂
කොහොමඩ කොහොමඩ
කෝමඩ x 100000 = ජොන්ටී 😂😂
එලම.. කාලෙකින් Road trip එකක් ගියෙ නෑනෙ චභී..😁
ඔව් ඔව් යන්න ඕනා ඉස්සරහට
ඉරිදා හැමෝටම ප්රීතිමත් දවසක් වේවි😂💔
අම්මෝ 😂😂
කැමතිම සින්දුව ඩිලාගේ රවටා නෑ අපෙ කතන්දරේ😂❤️🔫
කෝල් අ ටියුනය ලෙස දැන්ම එඩ් කරගන්න 😂😂
@@ChAbhi 😂😂 විහිලුවට නෙමෙ කිව්වෙ සිරාවටම එකෙ අමුතු මෙව්ව එකක්තියෙනවා😂😁❤️ #රවටානෑමාඅපෙකතන්දරේ
#ඩිලාසෝන්😁
වාහනය නියම ඉ 😘😘😍😍😍😍😘
එකෙන්ම ආ 😁😁
එලම පට්ට😍😘😂😊😜
😍😍
Live denne kawadaa da? Chabhi time aka kiyanna
තාම දවසක් වෙලාවක් නැ 😁😁
Ela ela😍😍😍😍😍😍
Mekanam පිස්සුවක් ban hadena pissuvak ban 😜😜😜
Suppa bn
😍✌🏻
අමෝර්..... ඒ inro එක😂😂
හම්බෝ පුප
දාර බඩුව
පයිකොට ජොන්ටි
වද චභී😹😹
😂😂
එ් චබියා උඹ මාළබේ උනාට දැකලම නෑනෙ 😯
මම නින්ජා කෙනෙක්. 😁😁
@@ChAbhi 😂😂😂 ඒක තමා
Chabhi satisfactory live kooooooooooo
තාම වෙලාවක් නෑ ෆ්රෙන්ඩ්. වැස්ස එක්ක ඔක්කොම හබක් වෙලා තියෙන්නෙ.
Hammoooo.... Athal kotiyai... 😂😂😘😘
සෙස් ආ 😂😂
Ammoo gg
😂😂
චබීගේ ඒ කුරිරු කාමුක සල්ලාල හිනාව😊
අම්මෝ 😂😂
Me gta crossover nemei bn redi galawa ganeeme crossover ne😂😂😂😂😂😆😆😆
😂😂 අම්මෝ
El broo
😍✌🏻
රජ තුන්කට්ටුව....😂
ගොන් තුන් කට්ටුව 😂😂
ChAbhi ammoh 😂 me dilagei jonagei war ekedi oya inna oni referee widiyata
Uge appage start ekkne eeka😂😂😂😂
😂😂 කොහොමද ඒක
ChAbhi aiyee ජොන්ටි aiyata kiyala max clazz ekk karanna velawak aran denna bayida?😋😋✌️✌️✌️😁😁😁😁😁😁😁😁😁😁😁😁
අම්මො ඔව් ඔව් 😂😂
car eka nam patta
එකෙන්ම ඒක.
gta crossover wala patta athal ganna puluwan
ඔව් බන් 😂😂
අම්මො සාන්ත හිකෙන අතල්😆🎶😆🐵
dinet supun 😂😂
Ammo dara
comment eka danna giye😂laga wadi kiyala budammo kanna wage
අහ් 😂😂
Oya dan pro wela nee😘😘
කෝමද කෝමද හැකියාව ආ 😘😍
@@ChAbhi pissu hadila ayi hoda wenawa yakooooooo😂😂
😘😘
Hi Chabhi Love ❤️❤️❤️❤️
😘😘
Supiriaa
Aseka Bandara 😘😘
Ko aluth vidio ekak onee
ජොන්ටිත් ලයන්ගෙං මොනවා හරි ඇරංද කොහෙද...😂😂😂
ඔව් ඔව් 😂😂
@@ChAbhi 😂😂😂😂😂😂😂
Mara sindu thama
❤️❤️
Thamath balanw bn 💚
ChAbhi oyage video eke anthimata dana pc eke i3 wenuwata i7 ekak karanna keeyak yaida
150,000kata withara ganna beda monitar eka chuttak podi unata kamak ne
පොඩ්ඩක් ශොප් එකට කතා කරලා බලන්න සීන් එක කියලා. ගැලපෙන විදිහකට කියාවි.
@@ChAbhi thanks😚😚
Oyala headset ghagena me video eka balnna. headset eke sadde adu karagena blnna.
😂😂
කාලෙකට පස්සෙ බඩ අල්ලන් හිනා උනා😂🔫❤️
හම්මෙ 😂✌🏻
පහර පහර
😘✌🏻
Chabhi broo.. free fire game eke review ekak gennkooo. 😍
බලමුකො ආ 😘✌🏻
😍😍
Chabiyoo ko no man skay eke game palay
ඒක ගහන්න ඕන. වෙලාවක් ආවෙ නෑ ෆ්රෙන්ඩ්
Elama
lakmal rock 😍✌🏻
දැන් ජොන්ටගෙ කෝමද කෝමද කෑල්ල නෑ වගේ😂😂
ඒක හැලිලා 😂😂
අම්මො ආතල් ගොඩයි ඕඊ 😂
හම්මෙ 😂😂
ඇති යන්තම් මිෂන් එක ගහගත්තා
අම්මෝ ඔව් බන්. 😁✌🏻
@@ChAbhi 😉
මුන්ගේ ගනන් හැදිල්ල අම්මෝ😂😂😂
අපි මෙතන ඉන්න ඕන මිනිස්සු නෙමෙයි 😂😂
@@ChAbhi අන්නෙකයි😂
*ft bn*
යාකො උබල නියමයි බන.උබල තුන්දෙනගෙම gameplay වල අර dc crossover එකෙ ගහපු mission එක විතරයි නේද ප්රෙන්ඩ්ස්.....!!!!😂😀😂😚😍😣😥😎😎😎😂😀😂😀😂😀😂
අම්මො ඔව් බන්. යකාගෙ මිශන් එකක්නෙ සෙට් උනේ අපිටත් 😂😂
තව මිශන් ගහනවද .ආතල් ගන්නවද.😂😀😂😀
තව මොකක් හරි වීඩියො එකක් දාන්න ප්රෙන්ඩ්ස්
පිස්සු කෙල කෙල මිශන් ගහනවා 😂😂
My hubge video ekata giya kiyala hithuve ban video eka patangaththa gaman😂😂
අම්මෝ. මමත් එක නොදා කොහොමද ෆ්රෙන්ඩ් 😂😂
අම්මෝ 😂💔
😁✌🏻
monaa unath ee mission eka anthimata pro widihata iwara kalaa 😅😅😅
අන්නෙකයි 😁😁
niyamai
😘✌🏻
Chabhi කොන්ඩෙට බෑන්ඩ් එකක් දාන්න පුලුවන්😂❤️🔥
බෑන්ඩ් එක තමා හෙඩ්සෙට් එක. පාරෙත් දාන් යන්න ඕනා 😂😂
Mm danui meka dake
සෙස් ටීම් එකෙන්ම විතරෛ මෙව්වා ✋✋😂😋
අන්නෙකයි 😂😂
ayye kohomada gta v online yanne sochial club eke sign in wenna kiyanawa ee wunata game ekata giyama story witharai wada cohomada online eka gahanne mokak hari softwere ekak hari widiyak hari thiyenawada? pls help, game eka buy kale naa torrunt download kale. kawruhari ekata yanna widiyak kiyanna.
අහ් එහෙම ඔන්ලයින් ගහන්න බෑ ෆ්රෙන්ඩ්. ගේම් එක steam වලින් buy කරන්න වෙනවා. එක තමා ලේසිම විදිහ.