Wooo oyala set eka patta friendly adarei hamotama hamadama ohoma happy eke inna.corona nisa gedarata wela inna me tike.safety first 🔥 ok we love saranga&Dinakshi
Wow...you guys made my day happy 😃 seeing how lucky you all are to hv such sweet friends in the industry ❤ stay blessed in love forever 🙏.I take this oppertunity to send Shalani my favourite actress a hug 🤗
තවත් මනුස්සයෙකුගේ සතුට බලලා සතුටු වෙන්න හැමෝටම බැහැ. එහෙම පුළුවන් නම් ඒක තමයි නියම මනුස්සකම කියන්නේ. හැමදාමත් සතුටින් ඉන්න ❤️
මාවත් සබ් කරන්න බොක්ක
@@Thushan_xx pp
ඔයාල මේ විදිහට එක පව්ලක අය වගෙ එකතු වෙලා සතුටින් ඉන්නව දැක්කම හරිම සතුටුයි .
අද සමාජයේ පව්ල් වල තම සහෝදර සහෝදරියන් අතර නැහැ සැබෑම ආදරයක්,සතුටක් ,
ඔයාල හැමෝමටම ආදරයයි .♥️
අනේ ජොලි අනේ හිනා වෙලා පන යනවා..sherin ගේ එක තමා මරූ🤣🤣🤣 අන්තිම ටික පට්ට ජොලි 🤣🤣
සතුටින් ජිවත් වීම තමයි ලෝකේ ලොකුම හොඳම දේ
මාවත් සබ් කරන්න බොක්ක
පටන් ගත් වේලාව ඉඳලම හිනා වේවි බැලුවේ හරිම සුන්දරයි හැමෝම පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
සල්ලි වලට කරන්න දෙයක් නැති මිනිස්සුත් කොර උනා කොරොනා නිසා.සතුටින් ඉන්න පුලුවන් නම් ඒක තමා අයියා වටින්නේ හැම දේටම වඩා.
I cant just fathom how youthful Channa still looks. 😊🙂. He has stayed the same as long as I can remember him. BTW, which fountain of youth 😉
අපිත් සතුටු උනා video එකබලලා. හැමදාම සතුටින් ඉන්න ❤
මාවත් සබ් කරන්න බොක්ක
හරිම සතුටුයි .හැමදේම හැමදාම හොඳින් සිදුවෙන්නට දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා දළදා සමිදු පිහිටයි සාරාංග පුතා ඇතුළු සැමටම .oyadennata specialty .s&d
අයියේ දිගටම vlogs කරන්න. මේවා මරු. මේ වගේ වීඩියෝස් උත් දාන්න. හොද UA-camr කෙනෙක් වෙන්න ඔයාට පුලුවන්. ජය!
හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න සාරංග අයියෙ ඔයාලා ඔක්කොම ..බුදුසරණයි
..🙏🙏🙏
මාත් සතුටු වුනා විඩියෝ එක බලලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා . කෝ ශනු නැද්ද ඇයි හොද යාළුවෝ සෙට් එකක් . ආදරෙයි හැමෝටම ❤️❤️❤️
Wooo oyala set eka patta friendly adarei hamotama hamadama ohoma happy eke inna.corona nisa gedarata wela inna me tike.safety first 🔥 ok we love saranga&Dinakshi
Channa aiyawa dakkama mata mara happy. Podi kale apita unna virayek thama. Punchi virayo balapu aya dannawa
Aththatama e video eka baladdi hithe thibba hema dukakma prashnayakma mohothakata nethiwela giya. Meken oyla wgema balana apith sathutu wenawa..! Hemadama oma hemoma sathutin inna. Budu saranai oyala hemotama!!!💕💕💕
godak lassanai aneee. harima sathutin hemoma. ewa balala apith sathutin.
චන්න +යශෝධා 😊❤️
අපි කාලයක් ආදරේ කරපු පුංචි තිරයේ ආදරණිය බැඳීමක්
රයන්ගේ ඇක්ටින් අමතක වෙන්නේ නැ❤
Oyalage me gruop eka hemadhama. Mevidhiyata karagena yanna sakthiya dhayiraya lebewa
Lassana atheethayak me wage sathutin inna kalayak api hamotama nawatha uda wewa!!!
නියමයි සාරංග අයියේ ඔයාලා හැමෝටම සුභ පතනවා
නලුවෙක් වෙන්න ආස හිතුන ඇත්තමයි සාරන්ග අයියේ..❤️❤️
Mtth
Memorizing such moments are really precious in this kind of situations...Nice you all Saranga...Stay inside be safe...🤗🙂
channa perera and yashoda akki my favorite..
Nice video❤️❤️. Inna kattiyatama man kamathi. Maru set eka.
Maru ane....shoi.sathuten enna හැමදාමත් ...
Shalaaa😘😘😘😘😘😘
අපිත් සතුටු වුණා ඔයාලගේ හිනාව දැකලා
Channa roshan man godaaak adare karana dennek ..hemoma sathutin inna hemadamath oya wage
සංගිලි ෆිල්ම් එක බැලුවා සාරංග අයියා 😍 සුපිරි හොදේ
❤️❤️❤️
Ane harima shooi..thawa oni.....
සැමදාමත්.සතුටින් ඉන්න.ලැබේවා ඹයාලා.සියලුම .දෙනාට
Godak sathutin inne oyala wagema oyala apiwath sathutu keranawa godak isthuthi..theruwan saranai.
මෙහෙම සතුටින් ඉන්නවා දැක්කම හරිම සතුටක් දැනුනෙ
Excellent. And be happy with all of u
අනේ ඔයාලා කට්ටිය තමා මගෙ fav ම . ඔයාලා හැමදාම සතුටින් ඉන්නවා . අනේ හැමදාමත් ඔය යාලු කම දිගටම තියාගෙන . සතුටින් ඉන්න . Good luck . අය්යේ ඔකේ අනිත් videos එක හෙට දාන්න plzzzzz ❤️❤️❤️❤️
I had lot of fun through all these stress bro.All the very best and praying for those days back..🙂
From UAE truely CMB..Cheers man
Oyl diha baln idal mn gdk sathutu una..thnaks lot..❤
සියලු දෙනාට බුදුසරණයි
Hinawela satthutin innawa dakina ekath sathutak..😀❤😀Api hemotama ikmanin mehema hinawela inna labadenna kiyala illamamu..🙏🙏Bless you.!!..🙏🙏
Shok anee mee set ekah 😁😁
අනේ දැක්කාම හරිම සතුටක් දැනෙනවා ඒ වගේ කාලයක් එවී නේද ආයේත්
ඔය බැඳීම හැමදාමත් ඔය විදිහටම තියා ගන්න.... අපිත් සතුටු වුණා... හැමෝම පරිස්සමෙන් ඉන්න... බුදු සරණයි... ආදරෙයි හැමෝටම....❤️❤️❤️
Oyala hamotama siyalu Devi pihitai.mama oyala hamotama godak adarai.bs
Sangeetha akki channa aiyi yashoda akki tmth issra wgema lssnine hitha hoda minissu hmdma tharuni
Maru maru ayiye ...❤️❤️❤️❤️..kattiyama sathutin yinna
Asawen beluwa.aye kawada mehema kalayak eida
ඔය වගේම henawella ennat pinnak tenna oni oyalla homotama බුදු sarani 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️
Harima asai Malla dakkama...math enna hithenawa. But I live in dubai..dinashi.nangi babawath..adaren.mathak..katanna...love u so much 😘😘
Sathutin enna eka godak watinawa hamotama budusaranay 😍
Good to have friends. You are so blessed to have loved ones around
තව මේ වගේ video දාන්නකෝ 😄😄😄😄
Happy eke inna set ekk 😍😍😍
Me wage sathuten api hamaotama ape rate ayeth inna lebewa kiyala prarthana karanwa❤
Nice video. I enjoyed.. 👌
Hope everything will get back to normal as soon as possible...
Stay safe ... all of you 😊
Ayyee ethamai boru kiyanawa kiyala hitanda epa promise me set eka nag kiyala wedak nehe pattama pattai mama aasama kattiya okkomala ekata innawa dakiddi godak satutui
හරිම සතුටුයි 😍
Sharmila යාළුවා මාව subscribe කරලා මට උදව් කරන්නකෝ
Hina wela කටත් ridenawa❤❤❤😊😊🙋🤣👍
චන්න aiya..oyata api godak adari.a wagem saranga aiya.anitha hemotamtha maruu..
Othana dakka lassanama couple eka. Channa + yashoda.
මේකෙ part 2 දාන්නකෝ..... ❤️
මේකේ ඉතුරු ටිකත් ඕනේ..... Secret santa කවුද කියලා අදුරගන්න එක 😬
ලස්සනයි සාරංග අයියේ 🤣❤ සතුටින් ඉන්න. ගෙදර ඉන්න එකේ විඩියො එකක් එහෙම දාන්නකෝ 😘❤
Ane hari shok 😊😊😘😘😘😘
Me pubudu mashi wedding dance ek practise krnkot ned😍
Channa! 😍
Wow...you guys made my day happy 😃 seeing how lucky you all are to hv such sweet friends in the industry ❤ stay blessed in love forever 🙏.I take this oppertunity to send Shalani my favourite actress a hug 🤗
Good luck. Keepsafe everyone.budusarani.
Aaaaaaaaaadare hithenawa, good luck
Happy times.....😍 ❤️Pls CORONA go away...... Let us enjoy our lives again. Stay safe everyone.
Lovely 😍
Oyala kiyana podi wachanekinuth mata loku sathutak athi wenawa . Oyala vihilu Karala hina wela innawa dekala mamath sathutu Una . Pawulak wage hemoma sathutin hitiya .
Harima winoden innawa neda aharima lassanai inna kattiya...❤️
Ane shok ane mtath asa hithuna 😍
All are happy. Stay safe. God bless you all.
Yashoda❤ sangitha dinakshi channa saranga roshan shalani. my fwrt. ❤ maru saranga aiye.
❤️❤️❤️❤️ all...
ආයෙමත් කට්ටිය ekamanatama set wenna ලැබෙන්න ...
පුබුදු ayya ❤️❤️❤️🤘
Great job Saranga bro. ( kalthota Susa/ Iresh) 😍😘🥰
Shalini ❤️
Hamadama satutin innaaa. B.s
Ayeth api hamotama ape Yaluwo ekka sathutin winodayen inna labei Ikmaninma 🙂🙂 God bless you all ♥️
Beautiful video clip ❤️
you are crazy. Saranga aiya
Kello tika maru.marry kalath kamak na ohoma thamai inna ona
මං ආසම නිහතමානී මිනිසෙක් චන්න පෙරේරා... ආදරෙයි මං
Ethana inna kathama eki dinakshi
Supiri......
Eka patta sarooo
අපිටත් ගොඩාක් සතුටුයි
Lovely Happy ❤️❤️❤️
Inn tik kal vinod wel satutin inn ek trm wen monwd...oyl hmotm adrei..
🥰🥰🥰🥰🥰
නියමයි
අනේ 🥺🥺
ko part 2 we need pert 2....
Videos by sheshadrie nee ❤️
ලස්සනයි හැමෝම
me gift dunne kauda kyla pennuwe nette aiii
Favourite ශලා😍
නියමයිනේ