Ashanya Premadasa | Mata Aloke (මට ආලෝකේ) | The Knockouts | The Voice Teens Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 1,8 тис.

  • @RainiCharuka
    @RainiCharuka 2 роки тому +3599

    Well done ASHANYA ! We got a lot more to work on. 💪🏼
    iLy ♥️R

    • @stg9264
      @stg9264 2 роки тому +64

      Thanks so much koach rayini me lamayinwa මෙච්චර hodata hadanawata ❤️❤️❤️🙏

    • @amandikalakshani9203
      @amandikalakshani9203 2 роки тому +19

      ♥️♥️❤️‍🔥

    • @tharindusandaruwan8570
      @tharindusandaruwan8570 2 роки тому +16

      ❤️❤️🔥

    • @Generalfacts5
      @Generalfacts5 2 роки тому +44

      Coach raini අශාන්‍යා අනිවාර්යයෙන්ම ඔයාගේ
      Finalists වෙනවා♥️♥️♥️♥️✌️

    • @chathujayathunga8364
      @chathujayathunga8364 2 роки тому +24

      Yes Raini akki. I think she will be the winner.👍👍👍👍👍

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 2 роки тому +2807

    She's already a STAR 🌟

  • @D_MARASINGHA
    @D_MARASINGHA 2 роки тому +163

    බැමි ස්ථීර වේ . ඒ ටික වෙනම Feel එකකින් කියන්නේ. 😍
    ලස්සනයි

  • @bimaa9606
    @bimaa9606 2 роки тому +519

    දිනුවත් පැරදුනත් හනා මදුවි වගේ field එකේ ඉස්සරහටම යයි අනිවාර්යයෙන්ම ❤

  • @ErandaMOfficial
    @ErandaMOfficial 2 роки тому +642

    perfect performance. මම මේක කවදාවත් Live මෙච්චර Perfect අහලා නෑ... ඇත්තටම එක අමාරු දෙයක්... Breathing සෑහෙන්න Next Level එකක තියෙන්න ඕනා.. Ashanya Born Performer එතනින් එහාට කියන්න දෙයක් නෑ... ❤️💪🏻

    • @niranjalapriyadarshani1849
      @niranjalapriyadarshani1849 2 роки тому +10

      Me live nema recording

    • @jeewaniupadya4837
      @jeewaniupadya4837 2 роки тому

      Me live neme recording

    • @sphinx1.9k99
      @sphinx1.9k99 2 роки тому +22

      @@jeewaniupadya4837 Methana Live kiyala adahas karanne live broadcasting eka neme live audience ekak issaraha sing karana eka.

    • @Kitt-gk8gq
      @Kitt-gk8gq 2 роки тому

      @@niranjalapriyadarshani1849 🥲

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np 2 роки тому +308

    තාත්තයි අම්මයි හරි ආඩම්බරයෙන් බලාගෙන ඉන්නෙ...කට ඇති රුව ඇති දරුවෙක්...අනිත් අයගෙ ප්‍රපෝමන්ස් එහෙමත් හරි ආසාවෙන් රස විඳින නිහතමානී දරුවෙක්....

  • @ruwanthika8698
    @ruwanthika8698 2 роки тому +507

    ආශාන්‍යාගේ හිනාව හරිම ලස්සනයි

  • @Nethmi_samaranayaka
    @Nethmi_samaranayaka 2 роки тому +65

    මෙව්වනේ යකෝ සිංදු 🥺❤️දැන් දහපාරක් විතර ඇහුවා.❤️ අර ස්ථීර වේ කියන කෑල්ල මාරම ලස්සනයි 😊❤️

  • @sewwandipremadasa8881
    @sewwandipremadasa8881 2 роки тому +550

    මේ වගේ දරුවෙක් ලබන්න ඒ දෙමවුපියන් කොයි තරම් වාසනාවන්ත වෙන්න ඕනිද ❤️ බුදුසරණයි දෝනි

  • @prabashiima
    @prabashiima 2 роки тому +658

    Blind එකයි
    Battle එකයි
    Knockout එකයි
    තුනම Trending 🔥 අශාන්‍යා ගේ ❤️

    • @sandeepalakshan9844
      @sandeepalakshan9844 2 роки тому +4

      Oyage yaluvekda

    • @prabashiima
      @prabashiima 2 роки тому +3

      @@sandeepalakshan9844 නෑ මං කැමති ඒත් එයාගෙ Songs වලට

    • @sandeepalakshan9844
      @sandeepalakshan9844 2 роки тому +2

      Oyata sindu kiyanna barida

    • @sandeepalakshan9844
      @sandeepalakshan9844 2 роки тому +2

      Oyage vayasa keeyada oyath eya vagema lassani

    • @hesh7910
      @hesh7910 2 роки тому

      Anyone need to improve english,Dm me

  • @dinukaofficial
    @dinukaofficial 2 роки тому +313

    ඒක මරු 😍

  • @rathnayak7155
    @rathnayak7155 2 роки тому +245

    මගෙ ජීවන හදේ බැමි ස්ථීර වේ
    😘😘😘😘😘😘😘
    අම්බෝ ඒ කෑල්ල කියන ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @srilankacricketnews376
    @srilankacricketnews376 2 роки тому +398

    අදත් ඉතින් සුපිරියක් තමා ❤️🔥Finals වලට අනිවාර්යයෙන් Ashanya එනවා. She is a star. ❤️🌟

    • @BeyondTheUnseen
      @BeyondTheUnseen 2 роки тому +10

      මාත් ඔහොම තමා හිතුවෙ පුන්චි කාලෙ අපි අහනකල්😂

  • @linskygamage4637
    @linskygamage4637 2 роки тому +182

    "සැනසුම දෙන්න සදා"
    "මන්දන් නෑනේ"
    "සංසාරයේ"
    සිංදු 3 මතකේ රැදුණු වචන 🖤 අබ්බැහි වෙන කඩහඩක්

  • @sahurdaya_
    @sahurdaya_ 2 роки тому +755

    ලස්සන නංගියෙක් 😌❤ හිනා වෙද්දි තවත් ලස්සනයි 😌❤️🥵🥵 වොයිස් එකත් ලස්සනයි 🙈❤️

  • @navavlogs46
    @navavlogs46 2 роки тому +251

    Superb

  • @dedunu7803
    @dedunu7803 2 роки тому +217

    Coach Sanka කිව්ව හරියට ම හරි.... 💯💯
    මේ season eke star quality එක උපරිමෙන් ම තියන කෙනා තමා Ashanya.. 😍
    Love you.. ❤️❤️❤️

  • @ravindulakshan2808
    @ravindulakshan2808 2 роки тому +104

    ඒ කටහඩ, ඒ ප්‍රොෆෝමන්ස් පිස්සුවක් තමා ඉතින්......... 🥰🥰❤️❤️

  • @නිකිණි
    @නිකිණි 2 роки тому +612

    සිංදුව කෙසේ වෙතත් කෙල්ලනම් මාරම ලස්සනයි.හිනාව ,කටහඩ , ම්නිස්සුන්ව හිත් ඇදබැද ගන්න සමත් .සුබ අනාගතයක් දුව ❤️❤️❤️

  • @sheharakariyawasam223
    @sheharakariyawasam223 2 роки тому +90

    අනේ අශාන්‍යා මැණික ... දැක්කත් හිත පිරෙන සුන්දර සිනහවක් මිහිරි කටහඩක් ...හරිම පින්වන්තයි...❤️

  • @shan-yq2lz
    @shan-yq2lz 2 роки тому +502

    කොච් රයිනි තමා voice එකේ සුපිරිම කොච් අද ළමයි සේරම මාර ලස්සනක්
    Song selection සුපිරි රයිනි ගේ

  • @ssytvlogs6763
    @ssytvlogs6763 2 роки тому +156

    That part she sings ' බැමි ඉස්තීර වේ ' kills me man 😍
    Keep it ashanya 🤘🔥

  • @lakshisenanayaka3846
    @lakshisenanayaka3846 2 роки тому +164

    ගිය සැරෙ හනා මෙ සැරෙ අශාන්‍යා 🥺❤️

  • @Curly-doll
    @Curly-doll 2 роки тому +59

    මම ආසම එයා english වලින් කියන ටිකට.. She is very talented an very beautiful girl 🥰🥰

  • @arrow5318
    @arrow5318 2 роки тому +52

    රයිනිට හම්බ වෙලා තියෙන්නේ එසෙ මෙසෙ මැණිකක් නෙවෙයි. බුදු සරණයි නගො ඉස්සරහටම යන්න. 😘

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 роки тому +97

    කවද හරි උමාරියා වගේ චරිතයක් වෙයි ඔයා...හරිම ලස්සනයි දරුවො

    • @bjsjanith
      @bjsjanith 2 роки тому +4

      Please don't compare to Her...

  • @ashendevinda19
    @ashendevinda19 2 роки тому +350

    ස්ටේජ් එක පෙරලුවා නේද අම්මෝ අශාන්‍යා ඒක නම් සුපිරිම ඔහොම යමු ✨️❤️

    • @ishanperera8241
      @ishanperera8241 2 роки тому +3

      කෝ මුකුත් උන් නැහැනෙ stage එකට

    • @ashendevinda19
      @ashendevinda19 2 роки тому +5

      @@ishanperera8241 නෑ නෑ දක්ශයි කියලා කීවේ තේරුම් ගැණීම ඔබ සතු‍යි 🤘

  • @asokaekanayaka7664
    @asokaekanayaka7664 2 роки тому +46

    හරිම ලස්සනයි.ඔයා හරිම දක්ෂයි දුවේ.කිසිදිනක කඩා නොවැටෙන තරුවක් වේවා!!

  • @chathurikapriyadarshani5396
    @chathurikapriyadarshani5396 2 роки тому +217

    ඇස් කන් අහකට ගන්න හිතෙන්නෙ නෑ Ashanyaa.. ඒ තරම් ලස්සනයි performance එකත් ඔයත්..❤🔥

    • @yohan7672
      @yohan7672 2 роки тому

      තාම එහෙමද🥸

  • @sdeva2745
    @sdeva2745 2 роки тому +26

    මේකත් trendin #1 වෙනව...
    දැනට තිබ්බ වට තුනේම trendin 💥💫🔥❤️

  • @isurunayanarashi7527
    @isurunayanarashi7527 2 роки тому +163

    අම්මා තාත්තා දෙන්න අශාන්යා ට ස්තූතියි බය නැතිව ගේම් එක දිනන්න පුළුවන් තරුවක් සුභ පැතුම් සහෝදරිය.
    පුහුණු කිරීම අති සාර්ථකයි රයනි කෝච්ට ගේම් එක දිනන්න සුපිරි ඉත්තො ටිකක් ඉන්නවා.මම හිතනවා අශන්යා🏆 ගනීවි

  • @udaradewmini1257
    @udaradewmini1257 2 роки тому +49

    සින්දුවට වඩා ඇහැ ගියේ නම් හිනා වටයි නැටුමටයි. 🥰

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 2 роки тому +83

    ඇයට පිංකාර ලස්සනම මුහුණක් පිහිටලා තියෙනව තෙරුවන් සරණයි

  • @chinthakagamage6059
    @chinthakagamage6059 2 роки тому +21

    අන්තිමේ කමෝන් කියන ටිකට නම් හිත ගියා කියන්නෙ වචන නෑ.හරිම ලස්සනය්.3d game එකක් වගේ.එල

  • @user-sl9hi6dh5c
    @user-sl9hi6dh5c 2 роки тому +747

    සින්දුවට වඩා රූපෙට හිත ගියේ මට විතරද🙈🙈💕

  • @UpekaNirmani
    @UpekaNirmani 2 роки тому +28

    Well done Ashanya ♥️🥰

  • @S_____71
    @S_____71 2 роки тому +27

    මැනික ඔයා මගේ දුවගේ වයසෙමයි.පලවෙනි දවසේ ඉදන් මගේ winner ඔයා.. ඒත් වෙනදා තරම් අද මම performance දැක්කේ නෑ. බය වෙලා වෙන්නැති.. please ඊලඟ පාර හොදටම කරන්න.. ❤️

  • @fathimabenazir8073
    @fathimabenazir8073 2 роки тому +22

    Im seeing a such a sweet candy...but inside she is a MONSTER....WHAT A PERFORMANCE.....REALLY PROUD OF U ASHANYA❤🔥

  • @udarasagar8657
    @udarasagar8657 2 роки тому +392

    This wasn't a competition performance, this was an artist gracing the show with her presence. The confidence, the self-assurance, the staging and the styling! oh my!!! She's already a star. ❤

    • @kim.saehi_0075
      @kim.saehi_0075 2 роки тому +3

      And my idol❤️

    • @Felix-o3m4o
      @Felix-o3m4o 2 роки тому +2

      Agreed. She has born to be a star

    • @AshanyaPremadasa
      @AshanyaPremadasa 2 роки тому +11

      These words really made me smile ! Thank you so so much for all the support! It really means so much to me!☺️💐

  • @Nilu157
    @Nilu157 2 роки тому +17

    ලස්සන ඔයා 😍 කටහඬේ මිහිරියාව 😍😍😍ඉදිරිපත්කිරීමෙ හැකියාව😍😍 අභීශේකා කිව්වා වගෙ රසම රස Fruit salad එකක්ම තමා💞

  • @lalanilalani3678
    @lalanilalani3678 2 роки тому +43

    හරිම ශෝක් අනේ.ඔයාට ගොඩක් ආදරේ හිතෙනවා.හැමදාම හොදට වැඩේ කරනවා.සුබ පැතුම්.ඉදිරියටම යන්න..

  • @rukshanchathuranga9607
    @rukshanchathuranga9607 2 роки тому +33

    සිංදුවේ සමහර තැන් තියනවා කොච් අශාන්තිගේ කෑලි. ❤️❤️❤️❤️

  • @ShenalGunasekera
    @ShenalGunasekera 2 роки тому +133

    දින්නා නැතා, මේ තමයි ඊළඟ තරුව!

  • @sweetmichi0973
    @sweetmichi0973 2 роки тому +13

    Energetic singer.. Perfect stage singer 👩‍🎤 . She's singing with her eyes that’s the most beautiful thing 😍😘

  • @dulakshanethsara7797
    @dulakshanethsara7797 2 роки тому +129

    50 සැරයක් විතරක් බැලුවා😇 පට්ටම voice එක 🤩 good luck ashanya🥰🥰

  • @kalukumi2826
    @kalukumi2826 2 роки тому +27

    හරිම ලස්සනයි දුවේ. මට හිතෙනවා ඔයාගෙ බ්ලවුස් එක ටිකක් ඔයාව අපහසුතාවයට පත්කලා කියලා. ඇදුම ඔයාගෙ රංගනයට බාධාවක් නොවෙන්න සකස්කරගන්න. ඇදුම දාලා රියසල් එකක් කරන්න. ඔයාට ඒක අපහසුනම් කියලා නැවත සකස් කර ගන්න. ඔයාට ආදරෙයි ගොඩක්. ඒක නිසයි මෙහෙම කිවුවෙ.

  • @anjusamarakon8
    @anjusamarakon8 2 роки тому +169

    Ashanya නම් brand එකක්..සමහර විට මෙයා win කරයි බොහෝ දුරට❤

  • @priyankaadithya8968
    @priyankaadithya8968 2 роки тому +16

    Superb 🎧 ! 🔥🔥
    Number 1 සින්දුවක් ඒකට තිබ්බ ආසාව තවත් වැඩි වුනා.

  • @karunarathnemms
    @karunarathnemms 2 роки тому +282

    තාත්තා ගොඩාක් ආඩබර වෙනවා ඇති ඔයා වගේ දුවෙක් ලැබුනාට

    • @dhananjaperera5067
      @dhananjaperera5067 2 роки тому +11

      අනිවාර්යයෙන් ..තාත්තා හරිම ආදරයෙන් බලන් ඉන්නවා

  • @hellomachan9995
    @hellomachan9995 2 роки тому +10

    අම්මෝ මැනිකෙලාගෙ ලයිව් පර්ෆෝමන්ස් කැලේ අශාන්‍යාගෙ ලයිව් පර්ෆෝමන්ස් එක්ක..😍😍 ආදරෙයි මගෙ තරු කැටේ..😘

  • @dedunu7803
    @dedunu7803 2 роки тому +132

    මාරම performance එකක්... 🔥💯
    ඉවර වෙනකන් ඇස් අහකට ගන්න දුන් නෑ.. 😍❤️
    Ashanya.. 😍🔥

  • @nethuakashi432
    @nethuakashi432 Рік тому +7

    Daily අහනවා මේ දවස්වල.... ඔරිජිනල් එක නෙවෙයි... ආශාන්යාගේ එක 🥰❤️❤️❤️❤️

  • @panchaleesududewa2005
    @panchaleesududewa2005 2 роки тому +39

    අක්කි ඔයානම් සුපිරියක් තමා කවදා හරි ඉතින් ලෝකෙම පෙරලනවා අක්කිගේ තියෙන හැකියාවෙන්🤗🥰🔥♥️

  • @warushapansilu5738
    @warushapansilu5738 2 роки тому +39

    Wow 🥰👏👏👏👏මම නම් කියපු Rap එකට කැමති.මම ඔයාට සුභ පතනවා අක්කේ Voice එකේ ඉදිරියටම යන්න ලැබේවා කියලා.❤️👏👏🤩👍WelDone 👍

  • @supermotomadness7666
    @supermotomadness7666 2 роки тому +25

    තිබ්බ නිදිමතත් 🥱 ගියා ඒකට 👌❤️‍🔥

  • @emma_grl636
    @emma_grl636 2 роки тому +43

    අශාන්‍යා 😘 ඔයත් ලස්සනයි,කට හඬත් Superb...♥️😘

  • @sweeneygunasekara1307
    @sweeneygunasekara1307 2 роки тому +44

    What I felt was about Ashanya's today's performance is it was average compared to her battle round performance. What Raini told was right she was a bit nervous today. Might be because of the pressure of the round. All the best Ashanya for the next round waiting for a blast🔥❤

  • @dineshkmadushanka
    @dineshkmadushanka 2 роки тому +14

    The next level is presentation. Nice voice she is verry Smart ❤️❤️❤️

  • @lasandaanthony3481
    @lasandaanthony3481 2 роки тому +25

    Coach RAINI Oyaa maarayi
    Super training
    Super songs
    You look amazing
    This is a 100% coach.

    • @isharamadhusanka8809
      @isharamadhusanka8809 2 роки тому +3

      Kiyl wedak ne
      voice teen seoson 1 best coach
      Voice teen seoson 2 best coach ❤❤❤

    • @shaniemadush1304
      @shaniemadush1304 2 роки тому +1

      Ashanya is a student of singer Ashanthi

  • @gamingdassu9205
    @gamingdassu9205 2 роки тому +17

    නංගිත් ලස්සනයි❤️voice ලස්සනයි❤️සුබ පැතුම් නංගි❤️❤️😘

  • @indurangaweerasinghe206
    @indurangaweerasinghe206 2 роки тому +60

    Performance එකත් ලස්සනයි.
    Performer ත් ලස්සනයි.❤💕

  • @Lawlearnwithpali
    @Lawlearnwithpali 2 роки тому +24

    The beauty of the teenagers❤️i can't express my words about ashenya's performance.she is multi talented girl.hattsoff raini for your guidance such kind of stars.lve you coach raini & team❤️

  • @pushpikabandara3846
    @pushpikabandara3846 2 роки тому +7

    Outstanding performance🔥 as always.. with her heart steeling smile. 😍⭐️
    Good luck 🌟✨️

  • @navodyarperera
    @navodyarperera 2 роки тому +29

    Fire Performance Ashanya!!! 😎❤️🔥

  • @vimarshanasrilanka
    @vimarshanasrilanka 2 роки тому +9

    ඒක නම් මරු❤️ සුපිරි 💪🏼
    ඒ ලස්සන හිනාව..🥰
    ලස්සන නංගියෙක් 😌❤
    හිනා වෙද්දි තවත් ලස්සනයි 😌❤️
    🥵🥵 වොයිස් එකත් ලස්සනයි 🙈❤️

  • @pasinduvr
    @pasinduvr 2 роки тому +83

    අශාන්තිගෙ voice training නම් ❤️

    • @sdeva2745
      @sdeva2745 2 роки тому +8

      අශාන්ති මෙයාට උගන්නනවද 🙊🥲

    • @w.aasanka597
      @w.aasanka597 2 роки тому +2

      රයිනි coach 🤠

    • @PR-fb4qn
      @PR-fb4qn 2 роки тому +5

      අශාන්තිගෙ ගෝලයෙක් මෙයා

    • @kapilsuranga9323
      @kapilsuranga9323 2 роки тому +1

      @@sdeva2745 teacher ashanthi

  • @EPMSanju
    @EPMSanju 2 роки тому +9

    she's already most popular singer in voice teen..😋😍

  • @asank81
    @asank81 2 роки тому +170

    ලංකාවෙ මීලග ගායන තරුව...✊✊

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 2 роки тому +10

    මට මතක හැටියට මේ දරැවට හැරැනේ කොච් රයිනි විතරයි හැබයි මේ වෙනකොට මේ දරැවා මුලු ලංකාවම හරවගෙන ඉවරයි එයාගේ පැත්තට නියමයි ...ජය පතනවා දුවට හදවතින්ම ❤️ ජේසු පිහිටයි ❤️ එකට කොච්ටත් ස්තුතිය ⁣දිය යුතුයි

  • @sarindimendis4203
    @sarindimendis4203 2 роки тому +27

    Eyes are going for her actions 💥
    Ears are listening her beautiful voice 💥
    Amazing performance ashanya 💫
    Best of luck for your future 🤘
    Hope to see you in finals 🥳

  • @84Dhinesh
    @84Dhinesh 2 роки тому +9

    This is an awesome performance. What an attractive voice. She is truly made for to be a stage performer..All the very best for great musical career..

  • @sinhalareader
    @sinhalareader 2 роки тому +29

    Well deserved Number 1 seat…brilliant performance with the western attitude. Wish you good luck Ashanya.

  • @damithrijayasundara5427
    @damithrijayasundara5427 2 роки тому +6

    My favourite contestant 😍❤️❤️❤️❤️Congratulations ashanya❤️🥺🥺🥺🥺🥺🥺🥺 i love u nangiya

  • @deanna____6297
    @deanna____6297 2 роки тому +19

    She was a student from my scl. Proud of you akki. Keep it up. We will support you to the fullest. 💖💖💖

  • @GihanKavinda.
    @GihanKavinda. 2 роки тому +8

    මේක නම් මරු . ඔයා අන්තිමට කිව්ව සින්දු දෙක .. අර කට්ටිය ගොඩක් බැනලා තිබ්බේ . අන්න ඒ වගේ ඒවා කියන්න එපා . මේ වගේ එවා තෝරගන්න

  • @gjdilhara2538
    @gjdilhara2538 2 роки тому +63

    පොඩ්ඩක් පෙම් කැකුල කියන රොමේන්ගෙ ලුක් එකත් මේකිට තියෙනවා..... සිංදුවත්, ඔයාත් පට්ටම ලස්සනයි ❤ සුපිරි 🤟❤

    • @lahiruwanigasooriya8558
      @lahiruwanigasooriya8558 2 роки тому

      Naa... Romainege Look Eka Meyaata Naa...

    • @Sruthi-Sheik-Darfali
      @Sruthi-Sheik-Darfali 2 роки тому +1

      අනේ මේ බොරැ කින්ඩ එපා මේ කෙල්ල කොච්චර හුරතල්ද 😂

  • @Tharindu_shan
    @Tharindu_shan 2 роки тому +13

    මෙක නම් අහනව ඉවරයක් නැහැ අප්ප මාරම ලස්සනයි ❤❤❤❤❤❤

  • @wasantikumari8885
    @wasantikumari8885 2 роки тому +22

    හරිම ලස්සන වොයිස් එකක් එයාත් ගොඩක් ලස්සනයි සුභ පැතුම්

  • @IT4CHI_EXE
    @IT4CHI_EXE 2 роки тому +10

    I love the part when she says "istheera we" in the song..it just gets me

  • @damithhewage1523
    @damithhewage1523 2 роки тому +68

    සුදු දොණිට සුබ පැතුම් ...හරිම ලස්සනයි දුවේ ඔයාගේ ගායනය.....අත් නොහැර ඉදිරියටම යන්න . ඔයා හරිම ලස්සනයි දුව ඔයා වගේම කටහඬත්සුබ පැතුම් !. 🌷ජයවේවා!👍

  • @Amiru_N_Nethwan6393
    @Amiru_N_Nethwan6393 2 роки тому +4

    අශාන්‍යා කියන්නෙ voice teen එකේ මල්ටි බැරල් එක...නියමයි අශාන්‍යා...හැම පැත්තෙන්ම නියමයි...බ්ලයින්ඩ් ඔඩිශන් ආව ගමන්ම දැනගත්තා ගොඩක් දුර යන්න පුලුවන් කෙනෙක් කියලා...සුබ පතනවා ඔයාට අන්තිම හතර දෙනා ඇතුලේ ඉන්න කියලා...
    1.Super
    2.Super
    3.Super

  • @ShashShash9
    @ShashShash9 2 роки тому +30

    Very sweet n humble child. This is the kind of discipline the viewers expect and not a soul has bad mouthed her the way a certain girl was bad mouthed initialy the 1st season.. hats off to the parents..well done girl..

  • @salzadancing1
    @salzadancing1 2 роки тому +6

    Ashanya, your performance is amazing! You have a great future in the music world. Congratulations and God's blessings!

  • @tmhkcbthennakoon
    @tmhkcbthennakoon 2 роки тому +21

    she is a Star and She is a brand! a total package !!!! All the best Ashanya !!!

  • @ChandaniKumari-vy5tl
    @ChandaniKumari-vy5tl 2 роки тому +22

    සින්දු කියන්න බැරි කමක් නෑ. දක්ෂකම තියෙනවා. ඒත් practice මදි. අනික මෙයාට දෙන සින්දු මෙයාගේ කටහඬට ගැලපුනේ නෑ. Blinds, battles සහ මේ සින්දුව හරිම ලස්සනට කිව්වා පුංචි පුංචි වැරදි තිබුණත්. Semi finals වලදි කරපු performance එක නම් මටත් ලස්සන නෑ. මෙයාට English songs කියන්න අවස්ථාවක් දෙන්න තිබ්බා. මන් දැක්කා justin bieber ගේ I dont care සින්දුව හරිම ලස්සනට කිව්වා. අනික මෙයාට තියෙන voice එක මෙයාටම ආවේණික වෙච්ච එකක්. සාමාන්‍යයෙන් අපිට ඇහෙන කටහඬවල් වෙන කොහෙන් හරි අහන්න ලැබෙනවා. ඒත් මෙයාගේ voice එක අනිත් අයට වඩා unique සහ මිනිස්සුන්ව entertain කිරීමේ හැකියාවත් තියෙනවා. හැබැයි ගායනය කිරීමේ දක්ෂකම අතින් මෙයාටත් වඩා ඉදිරියෙන් හිටපු අය කැපුනා ( හිරාන්, ප්‍රකාශ්). කොහොමහරි වැරදි මදිපාඩු හදාගෙන ඉදිරියටම යන්න සුභ පතනවා!

  • @tvnathreviews
    @tvnathreviews 2 роки тому +15

    Love the confidence the young generation of Sri Lanka has. This creativity and energy will help to do wonders. ❤

  • @アミケイオコ
    @アミケイオコ 2 роки тому +14

    I know that this song will hit 1 million very soon.. She extended 1 million for blind and battle rounds.. I'm sure that this will hit 1M soon..

  • @idunilidunil2029
    @idunilidunil2029 2 роки тому +18

    සින්දුව පැත්තක.. මූණ පෙන්නන්නෙ කොයි වෙලේද බලන් හිටියෙ 😬❤️

  • @cookwithchefmaduranga7671
    @cookwithchefmaduranga7671 2 роки тому +3

    ඇත්තටම ලස්සනයි very good performance ,steps use whole stage and singing live not easy ,you nailed it.☝️🌟❤❤❤

  • @dedunu7803
    @dedunu7803 2 роки тому +34

    Rap එක... ❤️😍
    You nailed it... Ashanya...🔥🔥❤️

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 роки тому +6

    Blind එකත් trending ආවා, Battle එකත් trending 1 ආවා, Knockout එකත් trending ඇවිල්ලා.....

  • @nishantharaka9594
    @nishantharaka9594 2 роки тому +82

    කනට මී පැනි දානව වගේ 😍 සුබපතනවා නංගි ඉදිරියට යන්න ලැබෙන්න ඔනා

    • @jeewanalakruwan419
      @jeewanalakruwan419 2 роки тому +9

      කූඹි එයි

    • @melonperera2310
      @melonperera2310 2 роки тому +7

      Mee pani bothalayak dan keeyada kiyala umba dannawada..kan walata dada innathuwa parissamen yse krpn bn😊

    • @nishantharaka9594
      @nishantharaka9594 2 роки тому +6

      හා ඔය දෙන්නා අනුන්ගේ එවා හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගන්න😂

    • @samiruathauda3495
      @samiruathauda3495 2 роки тому +1

      @@melonperera2310 Ane ai bn ohoma😂

    • @samiruathauda3495
      @samiruathauda3495 2 роки тому

      @@nishantharaka9594 😂

  • @jananikuslani8016
    @jananikuslani8016 2 роки тому +5

    Already you have won ❤️ Can't wait to see your next performance.. congratulations Ashanya 😍❤️

  • @shaniemadush1304
    @shaniemadush1304 2 роки тому +7

    Wow..Weldone Ashanya.
    You must in Grand Finale..
    Hatsoff to Ashanthi who is her Teacher

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 2 роки тому +3

    Compliment's Daughter. an Excellent performance. Greetings from Galleon International Events (Italy - Gulf - Asia.) God Bless.

  • @amaligardiarachchige9232
    @amaligardiarachchige9232 2 роки тому +13

    Omg!!! So good ashi girl! My talented niece! U nailed it !!! Well done ashi ❤️❤️❤️❤️👏🏻❤️👏🏻👏🏻👏🏻👏🏻

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 2 роки тому +17

    මෙයා නිකන් හරියට Anushka sen වගේ look එකක් තියෙනව බන් 🙏🤘💥

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 2 роки тому +13

    Wooooow experience raper කෙනෙක් වගේ රැප් කළා, මාරම ලස්සනයි ❤️

  • @ashendiperera3055
    @ashendiperera3055 2 роки тому +5

    Wow she's so talented with supportive parents. 😍😍

  • @itsmystyless
    @itsmystyless 2 роки тому +10

    Owesome and Owesome. A breath of fresh air during these days....all the best and good luck Ashanya.