ලේ දීල ඇවිත් කාපු චීස් කොත්තුව | blood donation & cheese kottu review at bathpatha බත්පත

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 80

  • @daysofisha
    @daysofisha  27 днів тому +19

    මං වගේ මීට කලින් කවදාවත් ලේ දීලා නැති අය ඉන්නවනම් මේ කොනට..🙋‍♂️

    • @crazytarzan2627
      @crazytarzan2627 27 днів тому +1

      🙋‍♂️💔

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@crazytarzan2627 ei denne nedda?

    • @SLFoodTasty
      @SLFoodTasty 27 днів тому +1

      මම මාස 4ට පාරක් දෙනවා.....

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @SLFoodTasty සුපිරී...මොකක්ද group එක?

    • @SLFoodTasty
      @SLFoodTasty 26 днів тому

      @@daysofisha o-

  • @dinethasahan9777
    @dinethasahan9777 26 днів тому +1

    Nice Work Brother

    • @daysofisha
      @daysofisha  25 днів тому

      @@dinethasahan9777 Thanks kolla..❤

  • @dilanWanniarachchi_x_x
    @dilanWanniarachchi_x_x 27 днів тому +2

    සුපිරි වැඩක් ඒ වගේම ලොකු පිනක්.........සුපිරි ඉශා ❤

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@dilanWanniarachchi_x_x Thanks dila..❤🤜🤛

  • @creativepot4991
    @creativepot4991 27 днів тому +1

    supper bro, Really appreciate your work. good luck ❤

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@creativepot4991 Thanks ❤

  • @sivoice-g3s
    @sivoice-g3s 27 днів тому +2

    මගෙත් A+ ඔයාට පිං තවත් මනුස්සයෙක්ට අයියා දුන්න ලේ වටිනවා ❤😊

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@sivoice-g3s woow මගේ group එකමයි. A+ අයට ලේ ගන්න පුලුවන් ඒ අයගෙන්ම විතරයිලු නේද

    • @sivoice-g3s
      @sivoice-g3s 27 днів тому

      @daysofisha ඔව් අයියේ ❤️

  • @chiranthayasas
    @chiranthayasas 16 днів тому

    ara nanginam lassanai mcn🥰🥰

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 27 днів тому +1

    Chees kottu eke color ek hodai thava cheese tikak add una nam niyamai 😊

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@avishkaindurangadilshan2789 ඔව් ඈ.. කොත්තුවනම් රසයි හැබැයි..☺️

  • @YenukaMaxboy
    @YenukaMaxboy 24 дні тому +1

    Nawala තැඹිලි eken food gana review eke one ❤

    • @daysofisha
      @daysofisha  23 дні тому +1

      @@YenukaMaxboy තැඹිලි ද restaurant එකේ නම? 📌️

    • @YenukaMaxboy
      @YenukaMaxboy 23 дні тому

      ​​@@daysofisha ow restaurant eke නම

  • @TravelWeekend
    @TravelWeekend 27 днів тому +3

    කවුද ඒ වැද්දෙක් වගේ ඉන්න යාලුවා. 😮😂🫣

    • @daysofisha
      @daysofisha  27 днів тому +1

      @@TravelWeekend වූ වැද්දෙක්ම තමා. ඉන්නෙම කැලවල් අස්සෙනේ..😂

  • @hawatalk
    @hawatalk 24 дні тому +1

    මරු වැඩක් මචං ❤

    • @daysofisha
      @daysofisha  24 дні тому +1

      @@hawatalk Thanks bn..❤

  • @slweddingreels
    @slweddingreels 27 днів тому +1

    Mamanm Masa 6 n 6ta denwa ❤

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@slweddingreels woow..maru..❤☺️

  • @SLFoodTasty
    @SLFoodTasty 27 днів тому +2

    උදේ පාන්දර කෑම රුචිය වැඩිකලා.....😋😋😋

    • @daysofisha
      @daysofisha  27 днів тому +1

      @@SLFoodTasty අඩ්ඩේ...☺️❤

  • @kavinduumayanga4628
    @kavinduumayanga4628 24 дні тому +1

    කොස්ගම හන්දිය පහු කරලා 100m විතර අවිස්සාවේල්ල පැත්තට යනකොට තියෙනවා ගිමන කියලා රෙස්ටුරන්ට් එකක් මන් නම් කාපු සුපිරිම චීස් කොත්තුව ඒක 1450අපි 3 දෙනෙක් කනවා වැඩ ඇරිලා එද්දි

    • @daysofisha
      @daysofisha  24 дні тому

      @@kavinduumayanga4628 ම්ම්...ගිමනේ opening එකටත් ගියා..😏

  • @YasasJayasinghe
    @YasasJayasinghe 27 днів тому +3

    22 Times ලේ දීලා තියේ ❤❤❤

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@YasasJayasinghe උබ ඔය ගානට ඉන්න එකම ලොකු දෙයක්..🤭

  • @pathirageperera9990
    @pathirageperera9990 27 днів тому +2

    දැන් කසාදයක් කර ගන්න කාලෙ හරි.කකා බිබී ඉදල විතරක් මදි ගයිස්

    • @daysofisha
      @daysofisha  27 днів тому +2

      @@pathirageperera9990 එතන හිටපු doctors ලත් ඒකම කිව්වා..🤭

  • @LakshanNimalka
    @LakshanNimalka 26 днів тому +1

    Hodai bn mehe hutte kadayak thiyenww 1800i dura yanna Bari hinda kanwa hik gawila yanna danwa hithunot restaurant ekk redda

    • @daysofisha
      @daysofisha  26 днів тому

      @@LakshanNimalka එල එල දැන්මොත් අනිවා එනවා review එකක් දීලා යන්න හොදේ..☺️❤

  • @Thasheli
    @Thasheli 26 днів тому +1

    • @daysofisha
      @daysofisha  25 днів тому +1

      @@Thasheli aaa...youtube eke videosuth balanwa ne.🙃❤

    • @Thasheli
      @Thasheli 25 днів тому

      @daysofisha 🥰

  • @lakmalslw4801
    @lakmalslw4801 27 днів тому +1

    දාන පාරමිතාවෙන් එකක්🙏🏻🙏🏻🙏🏻

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@lakmalslw4801 ඔව්..❤☺️

  • @Lifewithmusicindika
    @Lifewithmusicindika 27 днів тому +1

    Mamat dunna...🎉 Ela malli

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@Lifewithmusicindika සුපිරී අයියා..❤🤜🤛

  • @subaweerasinghe8318
    @subaweerasinghe8318 27 днів тому +1

    ❤❤ ඔතන බිරියානි එක මරැ..

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@subaweerasinghe8318 how much ?

  • @crazytarzan2627
    @crazytarzan2627 27 днів тому +1

    කුරුණෑගල පැත්තේ blood donation එකක බරගානකට HIV positive 😢

    • @slweddingreels
      @slweddingreels 27 днів тому +1

      ow ithin. ehemai kiyala blood nodi ina newei oni. ehema denna giyama hari dena ganna puluwan ne thamantath euwa thiyenwada kiyala. nethnm wenne thaman nodenuwathwa roga waahakayek wela thawath baragaanakta bo karana eka

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@slweddingreels සහතික ඇත්ත..🤜🤛❤

  • @SajiSanda
    @SajiSanda 27 днів тому +2

    ❤🥰💋

  • @gigis867
    @gigis867 26 днів тому +1

    Edit karanne phone ekenda machan

    • @daysofisha
      @daysofisha  24 дні тому

      @@gigis867 ne bn. adobe premiere

  • @isurusendanayaka1518
    @isurusendanayaka1518 27 днів тому +1

    ❤❤❤

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@isurusendanayaka1518 ❤❤☺️

  • @Dilmiamaya678
    @Dilmiamaya678 27 днів тому +2

    ලේ දෙන්නත් ඇගේ ලේ තියෙන්න එපැයි😪 අපෙ

    • @daysofisha
      @daysofisha  27 днів тому +1

      @@Dilmiamaya678 අපෝ..එහෙම එකක් නෑ. ලේ දෙන්න දෙන්න තව තව ලේ අලුතින් හැදෙනවා

  • @121kura
    @121kura 27 днів тому +1

    ගලගෙදර අමාවි එකේ කෑම හොදයි

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@121kura ම්ම්...හයිලවෙල් එක අයිනෙමද?

    • @121kura
      @121kura 26 днів тому +1

      ඔව්. ගලගෙදර බොධිය පහුකරල හෝමාගම පැත්තට 100m වගේ යනකොට දකුණු අත පැත්තෙ. Name board නෑ.

  • @NiroshikaShamali-vx3jr
    @NiroshikaShamali-vx3jr 27 днів тому +2

    අද කාත් එක්කද කොත්තු කන්න ගියෙ අයියා

    • @daysofisha
      @daysofisha  27 днів тому +1

      @@NiroshikaShamali-vx3jr මගේ classmate කෙනෙක්. එයාගෙත් channel එකක් තියෙනවා..☺️

  • @TL-de6ik
    @TL-de6ik 26 днів тому +1

    මන් A- හැබැයි තාම ලේ දීලා නෑ 🙃

    • @daysofisha
      @daysofisha  24 дні тому +1

      @@TL-de6ik දෙමු දෙමු...බලං ඉන්න එපා. අපිත් කොයිවෙලේ හරි මැරෙන මිනිස්සු නෙ. ඒ නිසා මැරෙන්න කලින් එකපාරක් හරි ලේ ටිකක් දන් දීලා තියාගමු.එදා දුන්න ලේ සේරම පිලිකා රෝහලට අරං ගියේ

  • @NiroshikaShamali-vx3jr
    @NiroshikaShamali-vx3jr 27 днів тому +1

    ඔයා A+ da මම B+ මමත් කවදාවත් ලේ දන් දිලා නැ 🥺🥺

    • @daysofisha
      @daysofisha  27 днів тому +1

      @@NiroshikaShamali-vx3jr අයියෝ..එහෙනම් දෙන්න. මමනම් දැන් ආයේ දිටම දෙනවා

  • @chandrawathiepm5930
    @chandrawathiepm5930 27 днів тому +1

    අම්මා තමා ඉතිං බලෙන් එක්කරන් ගියේ ලේ දෙන්න නේද..? 🤭

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@chandrawathiepm5930 ow ow..☺️❤

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 27 днів тому +1

    Anee mama nm bayai ane....😔

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@isharamaduwanthi5057 ඒ මොකෝ බය..😐

    • @isharamaduwanthi5057
      @isharamaduwanthi5057 27 днів тому

      ලේ ගන්න විදිහට

  • @lankanlions
    @lankanlions 27 днів тому +1

    Facebook page ekata moko wune? 😢❤

    • @daysofisha
      @daysofisha  27 днів тому +1

      @@lankanlions ඒක හැකි කරලා තියෙන්නෙ අනේ මොකෙක් හරි. මට videos upload කරන්න පුලුවන්.ඒත් page එකේ ownership එක තියෙන්නෙ දැන් ඒ හැක් කරපු එකා ලග

    • @lankanlions
      @lankanlions 27 днів тому

      @daysofisha ayyo maha kalakanniyekne hack karapu eka,uta hodak nam wenna epa 😡😡😡😡

  • @piumianurada9337
    @piumianurada9337 27 днів тому +1

    A+ 😂

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@piumianurada9337 ☺️

  • @ishankagamage6609
    @ishankagamage6609 27 днів тому +1

    ❤☺️

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@ishankagamage6609 ❤☺️☺️

  • @travelwithlakshanlk
    @travelwithlakshanlk 27 днів тому +1

    ❤❤❤❤❤❤

    • @daysofisha
      @daysofisha  27 днів тому

      @@travelwithlakshanlk ❤☺️🤜🤛