වික්ටර්ගේ මුනුබුරා නීල බිඟු කැළ කියන විදිහ... | විනුජ තරුශ්ක | Neela Bingu Kela | Vinuja Tharushka

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 359

  • @indraniwickramarathne5537
    @indraniwickramarathne5537 2 роки тому +49

    පුතා ට ලස්සන අනාගතයකට ගායන
    හැකියාව සාර්ථකම වෙිවා!

  • @renukanandanie8454
    @renukanandanie8454 Рік тому +6

    ලස්සනයි විනුජ ගුනසේකර පුතා ඔයා ගෙ දක්ශ කම අපි දන්නවා ඒ කොරතොට පන්සලේ ග්‍රාම සංවර්ධන දහම් පාසලට ආපු නිසා මුලින්ම ආවෙ මගෙ පන්තිය ට භක්ති ගීත ගායනා කරපු හැටි තාම මතක යි ඔයා ගෙ සීයා අම්මා ,තාත්තා ඔක්කොම ඇවිත් හිටියා ආඩම්බරෙන් කියන්නේ සුබ අනාගතයක් ලැබේවා කියල ආදරෙන් පුතේ

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 роки тому +47

    නමත් ලස්සනයි .voice එකත් ලස්සනයි . සුබ පතනවා. වාසනාවන්ත අනාගතයකට.

    • @user-tw7sq4vq8m
      @user-tw7sq4vq8m Рік тому +2

      එයත් ලස්සනයි 🌷

    • @chammavlog1513
      @chammavlog1513 Рік тому

      Mu melo ratak na

    • @user-tw7sq4vq8m
      @user-tw7sq4vq8m Рік тому

      @@chammavlog1513 ඉරිසියාකරයා🤭

    • @preethishirani9664
      @preethishirani9664 7 місяців тому

      Aththatama kochchara lassanata idiripath kireema karanawada.me minissunta ai mewa ta ridenne.eya idiriyata yanna hadana lamayek ne.

  • @gaminihallala1953
    @gaminihallala1953 Рік тому +13

    නව පරපුරට හරියන විදිහට action ,voice .හරිම ලස්සනයි .good luck පුතා

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 2 роки тому +32

    හරිම සතුටුය් පුතේ ගොඩක් ලස්සන පෞර්ශ්වත් කටහඩක් ඔයාට පිහිටලා තියෙනව.වැඩක් කරන්න සන්ගීත ක්ශේස්ත්‍රයේ දැවැන්තයෙකුගෙ මුනුපුරෙක්නෙ...සුබ අනාගතයකට ආදරනීය සුබ පැතුම් පුතේ...💐💐💐

  • @nishanthirupasinghe1110
    @nishanthirupasinghe1110 2 роки тому +28

    ලස්සනට ගයනව .කටහඬ ත් ලස්සනයි .

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 роки тому +29

    ලස්සනයි පුතේ ඔයාගේ ගීතය. ඔයාගෙ සීයට දෙවැනි නැහැ. ඉදිරියටම යන්න. සුබ පතනව ඔයාට මම. බුදු සරණයි.

  • @damayanthisenanayaka954
    @damayanthisenanayaka954 Рік тому +1

    Harima rasawath harima lassni idiriyatama yanna putha

  • @nishanthi8676
    @nishanthi8676 Рік тому +15

    හඩත් රූපයත් ගායනයත් 👍

  • @shamalipeiris2403
    @shamalipeiris2403 Рік тому +1

    හරිම ලස්සනයි, කටහඩ,ඔයා .
    වික්ටර් කියන්නෙ මගේ ආසම සිගර්. වික්ටර්ගේ අඩුව දැන් හරි 👍♥️

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 2 роки тому +15

    ලස්සනයි පුතුනි සුබ අනාගතයක්ම වෙිවා 🌹

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 Рік тому +4

    මදි මදි පුතා සීයා තව ගොඩක් දුරයි. අනාගතයේ ඒ දුර ඔබ‍ට පහසුවෙන්ම යාමට හැකිවේවා 🌻

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Рік тому +10

    හරිම ලස්සනයි පුතා පැරණි ගීත නව පරපුරකට උරුමය රැකීමට ජයවේවා ❤❤🎵🎵

  • @sunithafernando7638
    @sunithafernando7638 Рік тому +3

    හරිම ලස්සනයි ,පරිස්සමෙන් පුතේ.සීයා නඩුදායි.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 роки тому +23

    ලස්සනයි ජයන්ත රත්නායක යන් ගේ පුතුනුවන් වෙන්න ඇති හරිම ලස්සනයි
    ප්‍රාර්ථනා කරනවා ඉසුරු බර අනාගතයක්
    💐💐💐💐 👍👍👍👍🌹🌹🌹

    • @shiromiperera2787
      @shiromiperera2787 2 роки тому +5

      Naha me inne victor rathnayaka ge duwage putha

    • @hiranthiperera8737
      @hiranthiperera8737 Рік тому +2

      No . Victor Ratnayake's elder daughter's son.

    • @sunithafernando7638
      @sunithafernando7638 Рік тому +2

      ජයන්තගේ පුතා විය යුතුයි .මම ජයන්තටත් ගොඩාක් කැමති .මේ දරුවාට විරුද්ධව සීයා නඩු මගට බහීද දන්නේ නෑ.ජයන්තගේ මලගමටවත් ආවේ නැති අපේ මහා ගන්ධර්වයා .

    • @hiranthiperera8737
      @hiranthiperera8737 Рік тому +3

      නැහැ ....
      නැති උන ලොකු දුවගේ ( Chandani ge) පුතා

    • @anuruddaperera5496
      @anuruddaperera5496 Рік тому +1

      වික්ටර් රත්නායක මහත්මයගෙ දුව, නැසීගිය චාන්දනී රත්තානක මහත්මියගෙ පුතා

  • @indranialwis8288
    @indranialwis8288 2 роки тому +16

    නියමයි.පුතා.ජය.❤❤❤👍👍

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 Рік тому +18

    සීයා නඩු දායිද දන්නෑ ප්‍රවේශමෙන් පුතා .සුබ අනාගතයක් තෙරුවන් සරණයි

  • @sureshwijewardena7361
    @sureshwijewardena7361 2 роки тому +3

    boruwata niyamai putha ..Budusaranai... kiyana comment walata rawatenna EPA.
    oya geethaya Guyana karana Victor Rayhnayakayanan geethawalata mihirak lassanak janpriyathwayak labadeela iwarai.e rasikayin thawamath victorge haddin e geetha rasavindinawa geetha
    apata asenawa.
    plamuwa ohuge ashirwadaya samageen
    geetha gayanayata pivesenna.. ohugen ugena gathayuthu deya bohamai.ehema nathinam thawath rallakata awith nathi wela yana gayakayek wai.
    Aluthen ena gayakayin shabda sangeethayen katahandak nomathi mudal walin janapriathwayk labana gamanak tana aya ohoma geethakiyanna awoth dineka paththakatama karaladai.e tharnga karithwayata hasu wenna obta beha.oba dawanthayekuge purukak.kala uththe sangeethayen manawa igenagena
    ohuge. geetha idiriyata raseekayin wana apita asannata selasveemai.nathinam victorge geethath katawath gayanna beri
    buddimaya depalak weyi.e rasabara aruthbara mana sanyamayakin gayana
    geetha tharuna nisa uda pena pena kiyaveemen lassanak ekathu
    karanawa wenuwata gayanaya iigena gena thanpathwa geetha gayanaya idiriyata karanna.e prathirupaya denma hada ganna.amuthuwen nanak hadaganna deyak nathi nisa oya tika hadagaththoth obara digu gamanak saha lassana anagathayak..victor Rathnakayantath gowrayakma wevi.

  • @nethmi.249
    @nethmi.249 Рік тому +9

    අපි දැකලා තියෙනවා..සීයා..ජයන්ත..ලෙලුම්..හරි ගෞරවයෙන් ගායනා කරනවා ඔය ගීත..🌹

    • @chamilaperera3162
      @chamilaperera3162 Рік тому +2

      මේ ලමයා රස්තියාදු කාරයෙක් වගේ කිසිම වැදගත් කමක් නැහැ කියන්නේ...පව් ව්ක්ටර් සර්

    • @nilinili1327
      @nilinili1327 Рік тому

      Hare yawe... Thama etin පොඩී කොල්ලොනේ. වැදගත් කමට සීයා කරපු දේත් hare නෑනේ. අවසාන kale😂

    • @nethmi.249
      @nethmi.249 Рік тому

      @@nilinili1327 ඇයි මොකද වෙලා තියෙන්නේ..ඔයාට වියදම්ද...පුද්ගලික ජීවිතවලට එබෙන්න එපා.

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 Рік тому +2

    ඒ දරුවාගේ ගායන දක්ශතාව බෙහෙවින් අගය කරනවා ....වික්ටර් රත්නායක මහත්මයා ගේ ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයට ඔබ ඉදිරියට ත් සිටිනු ඇති බව මගේ විශ්වාසයයි . ජය වේවා ...

  • @vipsslvlog
    @vipsslvlog Рік тому +3

    ලස්සනටම ගීතය ගායනා කලා. ඔබට සුභ අනාගතය ක් ප්‍රාර්ථනය කරනවා.

  • @JE-pq4wp
    @JE-pq4wp Рік тому +12

    A complete package of voice, looks, perfornance and adorableness. God bless n good luck to you dear. 🙏💐
    It's a shame the father couldn't appreciate their father's talent and love for the family.

  • @malaobeysekara2937
    @malaobeysekara2937 2 роки тому +7

    හරිම ලස්සනයි බුදු සරනයි පුතේ

  • @preethishirani9664
    @preethishirani9664 8 місяців тому +1

    Shoke puthe.harima lassanai geeyata sarilana idiripath kireema agei.oya angata nodanee kara .well done.jesu pihitai.

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Рік тому +12

    හරිම ලස්සනයි පුතේ ...ඔබට ලස්සන අනාගතයකට සුබ පැතුම් දරැවෝ ..❤️🎸🎶🙏

  • @pathminipathmini8053
    @pathminipathmini8053 Рік тому +6

    සිතුම් පැතුම් ඉෂ්ඨ වෙන වාසනාවන්ත අනාගතයක් උදාවෙවා🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @lakshminifernando7913
    @lakshminifernando7913 Рік тому +3

    ලස්සනයි.අපේ ගායකයාගෙ ගීතයේ රස සහ හඬ තියෙනවා.පොඩි madern ගතියකුත් තියෙනවා.දෙවි පිහිටයි .

    • @lakshminifernando7913
      @lakshminifernando7913 Рік тому

      තෙවන පරම්පරාවෙ ගායනය වෙනස් වීම බලාපොරොත්තු විය යුතු කරුණක් .ස්තුතියි.

  • @yamunajeyalath499
    @yamunajeyalath499 2 роки тому +10

    ලස්සනයි පුතේ මැනික

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 Рік тому

    Harima ලස්සනයි ..kisima haniyak karanne ne thanuvata..geethaya විඳින gaman kiyanava..suba අනාගතයක් puthe..

  • @jayam1429
    @jayam1429 Рік тому +2

    හරිම ලස්සනයි ...
    තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට ...

  • @suwarnamallika164
    @suwarnamallika164 Рік тому +1

    නම වගේම ඒ කටහඬක් ලස්සනයි මේ පරපුරේ උරුමයයි පුතේ නුඹට තෙරුවන් සරණයි

  • @ranjaniranjani6395
    @ranjaniranjani6395 Рік тому

    Your voice same as Mr .Victor .R..🌹🌹🌹 n. Also nice song

  • @sudharmamadhumali2346
    @sudharmamadhumali2346 Рік тому

    හරිම ලස්සන හඩ.වික්ටර් සර්ගෙ වගේමයි.ජය පුතුට..

  • @deekapu1190
    @deekapu1190 2 роки тому +7

    Harima lassanai puthe...CONGRATULATIONS...ALL THE BEST FOR A BRIGHT FUTURE...GREETINGS🌹🌹🙏🙏

  • @RamaniPushpalatha-nb7bg
    @RamaniPushpalatha-nb7bg 10 місяців тому +1

    හරිම ලස්සනයි නිතරම හනවා❤❤❤❤❤❤❤

  • @rasheedasamhoon5308
    @rasheedasamhoon5308 Рік тому +4

    Wow nice name adorable cute voice ❤u hv born a talented brilliant voice like Sir victor Ratnayake god bless u ahead ❤🙏

  • @chamilaperera3162
    @chamilaperera3162 Рік тому +1

    සිංදුව කියනකොට පිළිවෙලකට කියන්න නැට්ල්ල වැඩ්‍යි ව්ක්ටර් සර් නම් බොහොම ලස්සනට තම යි සිංදු කියන්නේ මේ ලමයා හිතට අරන් වැඩ්‍යි...සියාගේ අහලකටවත් එන්න බැහැ රස්තියාදු කාරයෙක් වගෙයිමට පෙන්නේ..🤣

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 2 роки тому +4

    Superb voice. Son.. Lot's God's Blessings Always

  • @wasanthahetti113
    @wasanthahetti113 2 роки тому +2

    හරිම ලස්සනයි ජයවේවා

  • @chandanideepika3893
    @chandanideepika3893 Рік тому +3

    ලස්සනයි පුතේ....තුනුරුවන් සරණයි ...🌹🌹🌹👏👏👏👏❤️❤️❤️

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 роки тому +10

    ලස්සනට ගයනවා.

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 Рік тому +4

    Good Entertainer, Beautiful voice.
    Wish you all the best Putha!

  • @shamachandani5094
    @shamachandani5094 Рік тому +1

    පටිටයි පුතේ ,ජයෙන් ජයම වෙිවා බුදුසරණයි ජේසු පිහිටයි

  • @priyaniwijesinghe2905
    @priyaniwijesinghe2905 Рік тому +4

    හරිම ලස්සනයි පුතේ.ඔබේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතමි.

  • @Lanka-j3i
    @Lanka-j3i 2 роки тому +6

    වෙන හඩක්
    ලස්සනයි සුභ අනාගතයක් පතනවා 👍👍💞💞💞
    සිියා වගෙ අනාගන්න එපා අන්තිමට ගැහැනියක් නිසා ආගම ධර්මය අමතක කිරිිම වගෙ
    සිිරැවෙන් යන්න ගමන 😀

    • @upulpiyanandana8118
      @upulpiyanandana8118 Рік тому

      😃👍

    • @neththikumaragechandralath3052
      @neththikumaragechandralath3052 Рік тому

      ගැහැනියක් ගෙ සම්බන්දෙ විතරද මතක .එතුමාගෙ ජීවිත කාලෙම අපේ සවන් සැනසූ බව...හෙලයට පහල වූ පින් කෙතක් බව අමතකද . ඔබේ ආගම ඔබ අදහන්න අවංකව.

  • @chinthakasenivarathna597
    @chinthakasenivarathna597 Рік тому +1

    Victor is a legend

  • @mallikamallika7287
    @mallikamallika7287 Рік тому

    හරිම ලස්සනයි පූතා.බුදු සරණයි.

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 роки тому +5

    හරිම ලස්සනයි .. !

  • @sujivakannangara3796
    @sujivakannangara3796 Рік тому +4

    He Seems to be a good dancer too..all the best for your future endeavours putha❤️

  • @vasanthagamage6248
    @vasanthagamage6248 Рік тому +3

    Great . Amazing voice . 👍👍👍👍👍

  • @shammimala6796
    @shammimala6796 Рік тому +1

    ලස්සනයි ඉදිරියට යන්න පුතා සුබ අනාගතෛයක්..❤❤

  • @noraalwes6417
    @noraalwes6417 2 роки тому +2

    තෙරුවන් සරණයි සුභ අනාගතයක් වේවා පුතට

  • @manelperera913
    @manelperera913 2 роки тому

    Vinu puthe lassanama lassanayi apita අනාගතයේදී රස විඳින්න labenawa oya sindu.balaporothyhu dunna .oya jaya oyata

  • @dinushapathirage9032
    @dinushapathirage9032 Рік тому +3

    Nice singing.. Nice voice…Great performance…👍

  • @gayathrikariyawasam3937
    @gayathrikariyawasam3937 Рік тому +1

    Wow what a voice . Very nice . Wish you all the best

  • @dilkumari4377
    @dilkumari4377 Рік тому

    Lassani puthe🥰🥰🥰🥰🥰 wasanawantha anagataayakata suba pathum!!

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 2 роки тому +5

    Something very special voice beautiful have a wonderful future ✨️

    • @chandrikamanel6706
      @chandrikamanel6706 Рік тому

      ඉතාම ලස්සනයි සුබ අනාගතයක් වේවා පුතාට theruwan saranai

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 Рік тому +49

    සීයගෙ ළඟටවත් නෑ. කටහඬ සීය වගේ ළයාන්විත කරගන්න පුතා. All the best ❤️

    • @shewonmadushani4433
      @shewonmadushani4433 Рік тому +11

      Oya oyage kata hadin gayanna puthe ...siya wage kohomath wenna epa

    • @lalanikumaratilake6173
      @lalanikumaratilake6173 Рік тому +4

      His voice has a bit of his grandfather’s voice . You should train your voice & may be you need to mature more to get Victor’s voice 😊

    • @malaperera5595
      @malaperera5595 Рік тому +2

      He will definitely improve with time. VR is a legend with his unique voice and it is not possible to a novice to match VRs voice Is this Jayanthas son?

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 Рік тому +1

      seeyage katahanda wenna OONI kiyala thiyariyak naha... seeyage wayasata ekka ee kaaleta aluth paramparaawak hira wenna OONI naha... eekai thaamath lankaawa awurudu gaanak passent inne...

    • @shanthapeiris4594
      @shanthapeiris4594 Рік тому +2

      It’s better to be original than copy others. You have a lovely voice.💐👍

  • @Amarasinghage.25
    @Amarasinghage.25 Рік тому +4

    ගොඩාක් දේවල් හදාගන්න ඕනා මල්ලි. නිකමට නතර වෙලා ටිකක් වික්ටර් මහත්මයාගෙ සංගීත වපසරිය අධ්‍යයනය කරන්න.🙏🙏🙏

  • @miulamiula328
    @miulamiula328 2 роки тому +2

    ලස්සනට gayanawa puthe jayawawa budusaranei

  • @jahanvikapoor6454
    @jahanvikapoor6454 Рік тому

    Mara lassanai 100 paraka wethra ehuwa.mata nam වික්ටර් ta wada hodai.me lamayage voice eka gayanaya hemadema සුබපැතුම්

  • @deepanidayanee280
    @deepanidayanee280 2 роки тому

    harima lassanai puthe theruwan saranin anagathaya wasanawantha wewai prarthana karanawa

  • @r.s.g.5106
    @r.s.g.5106 Рік тому +2

    වික්ටර් ගේ පැත්තකින් වත් තියන්න බැහැ

  • @deekapu1190
    @deekapu1190 Рік тому

    Seeyage wilashayatama oya gayanna oni naa...layanwithawa ridmanukulawa gayanaya balagena inna aasai... Noselwee ritak wage nosita onna ohoma gayanna putha...superb...🌹🌹🙏🙏

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 2 роки тому +6

    තෙරුවන් සරණයි පුතාට..

  • @sriyanidammikahakmanawitha4664

    සීයගෙ කටහඬ නෑති උනාට .ඔයාට හොද හකියාවක් තියනව . ලස්සනයි සුබ අනාග තයක් .

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 2 роки тому +2

    Harima lassani balan inna asahithenawa putha

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 Рік тому

    ලස්සනයි ,සුභ පැතුම්..❤️💐😇

  • @lalanigeekiyanage7432
    @lalanigeekiyanage7432 2 роки тому +4

    හරිම ලස්සණයි..❤❤❤🌹🌹🌹

  • @isurikamadhumali3238
    @isurikamadhumali3238 Рік тому

    Nice Voice ,Beautiful look,best singing & Really really good performance ✨️♥️🎀 good luck broh 😍💞

  • @swarnagunarathna3369
    @swarnagunarathna3369 Рік тому

    Ada kalita සුපිරි

  • @kumarimendis3773
    @kumarimendis3773 2 роки тому +6

    Beautiful voice ❤️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN Рік тому

    Wow so beautiful sharing keep it up .👍

  • @neththikumaragechandralath3052

    අලුත් ලමයිනෙ ..වික්ටර් මහතාට අපි බොහොම ගරු කරනව.ඒ ගී කියන එක නෙමේ ගායනා කරන එකයි හපන්කම. දියුනු වී තමන්ගේ ගීයක් දෙන්න .

  • @nandaniejayatilake190
    @nandaniejayatilake190 2 роки тому +1

    Harima lassanai puthe. Oyata wasanawantha anagathayak!!!

  • @shwusbs3889
    @shwusbs3889 Рік тому

    Lassanai malli good luck ❤️

  • @silvapremawate4419
    @silvapremawate4419 Рік тому +2

    ලස්සනයි. පුතා ❤❤❤❤❤

  • @madubaherath5852
    @madubaherath5852 Рік тому

    Godak lassanae putha oya dakkama sathutue idiriyatama yanna suba pathum Amma hitiyanam godak sathutue mamer madhu nandi

  • @RamaniPushpalatha-nb7bg
    @RamaniPushpalatha-nb7bg 10 місяців тому +1

    ඔයාව ආයෙත් ගේන්න. විනුඡව🎉🎉🎉🎉

  • @mangalikakasthuriarachchi7088

    Verry nice gold bless you

  • @kanthibhagya484
    @kanthibhagya484 Рік тому

    Very beautiful voice puthe budusaranai

  • @gracekumarabandara9267
    @gracekumarabandara9267 Рік тому

    Beautiful keep it up you really young boy see it

  • @channachandrasekera8319
    @channachandrasekera8319 Рік тому

    Victors moon barker shinging very good shongs.

  • @nilinili1327
    @nilinili1327 Рік тому

    Degu ගමනක් yemata ආශීර්වාද කරනවා. ජයවේවා 🙏

  • @udaraindika2950
    @udaraindika2950 Рік тому +2

    සීයා වැඩ්ඩා පුතා ඔහොම යන්👍

  • @sajeevineevd8620
    @sajeevineevd8620 Рік тому

    Harima lassanai puthe

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 роки тому +3

    ලස්සනයි.හැබැයි වික්ටර් රත්නායක මහතාගේ කටහඬ කාටවත් ගන්න බෑ

  • @online2386
    @online2386 2 роки тому +5

    ලස්සනයි

  • @ranjaniranjani6395
    @ranjaniranjani6395 Рік тому

    Voice best💝💝🌹🌹🎸🎸

  • @sepaligedara230
    @sepaligedara230 Рік тому

    So beautiful Song ❤

  • @sunilgodage3175
    @sunilgodage3175 Рік тому +21

    වික්ටර් රත්නායකයන්ගේ ඇසුරේ හිටියත් ඒ හැකියාවේ මාත්‍රයක්වත් ගෑවිලාවත් නෑ. නලියන එක මේවගේ ගීතවලට කොයිතරම් දුරට ගැළපෙනවද කියලත් හිතන්න. හැකියාව තියෙනවා. තවදුරටත් වික්ටර් රත්නායකයන්අධ්‍යයනය කරන්න. ජය.!

    • @chariya4075
      @chariya4075 Рік тому +12

      වික්ටර් රත්නායකගේ පරම්පරාවෙන්ම වික්ටර් කෙනෙක් හොයන්න එපා.

    • @swarnarakwana6677
      @swarnarakwana6677 Рік тому +7

      වික්ටර් රත්නායක ම වෙන්න බැරි වුනාට කමක් නෑ.
      ඒත් ඒවගේ මහා ගාන්ධර්වයෙක් වෙලා සංගීත ඩ්ශේත්‍රය එකලු කරන්න......🎶

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 Рік тому +3

      Only one Victor. No one else

    • @priyanthagunasekara5246
      @priyanthagunasekara5246 Рік тому +3

      ලස්සනයි පුතා..
      ඒත් ඔයා ඉස්කෝලේදි ඔයිටත් වඩා ලස්සනට ගායනා කරනවනේ නේද..සුභ පැතුම්...!!

    • @kalyanikalyani343
      @kalyanikalyani343 Рік тому +2

      නලියන එක වැඩියි,සිංදුවේ හැටියට නලියන එක අඩුකරගෙන ගායනාකලානම් හොදයි

  • @gravitymobile3098
    @gravitymobile3098 Рік тому +9

    සීයටත් වඩා ලස්සනයි අංග චලනය තෙරැවන් සරණයි පුතේ

    • @uvlog438
      @uvlog438 Рік тому +1

      Redda thamayi.ask him to learn more to be like his grand father.
      I will give him zero.sorry

  • @sandafernando9209
    @sandafernando9209 2 роки тому +1

    Harima lassanai complimenti. ❤❤❤❤❤🌹🌹🌹👍👍👍

  • @gayansampath578
    @gayansampath578 Рік тому

    බුදු සරණ i

  • @princylowe6720
    @princylowe6720 Рік тому

    Patta pata pata wooooow beautiful ❤️😘

  • @girlsr2614
    @girlsr2614 2 роки тому +1

    Lassanai puthe oyata budusaranai ❤️❤️❤️

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 2 роки тому +5

    Voice is amazing 😍

  • @ස්වර්ණාකෝනාර

    ඉදිරියට යාමට උත්සාහ කරන්න ජයවෙයි.

  • @arunakumari6028
    @arunakumari6028 2 роки тому +2

    ලස්සනයි!!!

  • @Sv25-s6m
    @Sv25-s6m Рік тому

    Lassanayi .mihiriyi.venath rasayak .suba anagathayak puthe