Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
යො ච ගාථාසතං භාසෙබ් අනත්ථපදස න්හිතා එකං ධ්ම්මපාදං සෙයිය්ය යං සුත්වා උප සම්මති යමෙක් අවැඩ වඩන කවි සියක් කිවුවද කෙලෙස් නැසෙන එක පදයක් ඇසුවද ඊට වඩා වටිනවා එය උතුම් අර පද සියකට වඩා ය යො සහස්සන් සහස්සෙන සංගාමේ මනුසා ජිනේ එකං ච ජෙය්‍ය අත්තානං සවේ සංගාම ජුත්තාමෝ රජෙකු එක යුද්ධයකදී දස ලක්ෂයක් මිනිසුන් පරදවා ජයගත් මුත් එය උසස් නැත යමෙක් තමා දිනුම වඩා උතුම් එය තමා තමාම දිනුවා වෙයි
අජ්ජේව කිත්තන් අතබ්බං කො ජඤඤා මරණං සුවේ නාහිනෝ සංඝරත්තෙන මහසේය්ය මච්චුනෝ හරිද වැරදිද දන්නේ නැහැ ස්වාමීනි
අපිට ඕන විදියට කිසි දෙයක් කරන්න බැහැ ඒවා කෙරෙන්නේ කර්මයට ඕන විදියට හොද කර්ම වලට හොද විපාකත් නරක කර්මවලට නරක කර්මය විපාක ලැබෙයි ගති සම්පත්ති උප සම්පත්ති කාල සම්පත්ති උපදි සම්පත්ති ඒ අය තමයි අපට යන්න පාර පෙන්නන අය තමයි රටක දක්ෂ ධර්මික පාලකයෙකු පහළ වී ජනතාව සුඛිත මුදිත ජිවිතයක් ගත කිරීමට අවස්ය පහසුකම් සලසා දෙනවිට එහි ප්‍රතිලාබ අකුසල කර්මයක් සිදු කල පුද්ගලයා වුවද ලැබීමේ භාග්‍ය උදාවේ අති උතුම් සත්පුරුෂ පින්වන්ත සිල්වන්ත ගුණවන්ත උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ගුණ බලයෙන් සදාකල් නිදුක් වී නිරෝගී වී සුවපත් වී අරෝග්ග්ය යෙන් වැඩි සියක් ආයු ලබාඅපෙත් ආයු ගෙන චිරාත් කාලයක් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මා ශ්‍රවනය කර සියලුම කුසල් අඩු නැතිව. අද සිට වස් වසන උතුමන් වහන්සේට මා දැන් දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වදිමි අධි සීලයක් සමාදන් වී සිටින ඔබ වහන්සේට මන් වදිමි නැවතත් වදිමි වදිමි වදිමි සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺