සේනානායක වෙරලියද්ද Pearlwoodland වේදිකාවේ | Pearlwoodland 2022 - | ගල්නෑව || ප්‍රසංග මාලාව || 02 - 1

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 108

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 2 роки тому +32

    වයසට නොයන මිනිස්සු.හැමදාම ආදරෙයි ඒ හඩට❤

  • @bhanudhoni238
    @bhanudhoni238 2 роки тому +44

    චාමර් අයියලාට දමිත් අයියලාට ඉදිරියට එන්න බලපෑවේ ඔයාගේ සිංදු තමා සර් 😍 ගොඩක් ස්තූතියි ඒකට 🙏

    • @jeewanthamadhushan9151
      @jeewanthamadhushan9151 2 роки тому

      අනිවාර්යයෙන්ම ආදරෙයි වේරලියද්ද ❤💚

  • @jeewanthamadhushan9151
    @jeewanthamadhushan9151 2 роки тому +15

    එදා ශෝ එකේදි ඔය සින්දුව කියද්දි අපි කන්පියුස් උනා😁 ලොක්කගෙ අලුත් සින්දුව❤💚😁💚❤

  • @nilukapiyadarshani3930
    @nilukapiyadarshani3930 2 роки тому +52

    රජ රට අපිට ගොඩක් ආඩම්නරයි මාමේ.....ඔබ වගේ කෙනෙක් අපිට ඉන්න එක...ගල්නැවට අව්කන අපි පට්ටම සතුටුයි මාමේ....ඔබට බුදුසරණයි ! දෙවිපිටයි ! ආදරෙයි මාමේ

  • @rusiruishan4683
    @rusiruishan4683 2 роки тому +10

    වයසට ගියත් ඒ ගැම්මට හැමදාමත් ආදරෙයි වේරලියද්ද සර් ❤🔥

  • @sarathkodikara5381
    @sarathkodikara5381 2 роки тому +6

    ස්තුතියි ප්‍රවීණ ගායකයාට".කැරට් 22 රත්තරන් ආදරේ"මා ලියූ අලුත්ම ගීයට කටහඩ එක්කලාට ♥️♥️ මනෝජ් ෆොන්සේකා බෙල්වුඩ් තරුණ සංගීතවේදියා රටට හදුන්වා දුන්නාට

  • @dumindanuwan8157
    @dumindanuwan8157 2 роки тому +36

    වයසට ගියත් රුව, වයසට නොයන ප්‍රසංග වේදිකාවේ සදාදරණීයම හඩ පෞරුෂය

  • @nrnr2972
    @nrnr2972 2 роки тому +5

    මගෙ හදවතෙ ඉන්නෙ වෙරලියද්ද පොඩි කාලෙ ඉදලාම ඔබ තුමගෙ හඩ තමයි අද චාමර අයියා දමිත් අයියා ඔබ තුමාගෙ හඩින් ආපු අය අදටත් ආදරෙයි ඔය හඩට ❤️👌

    • @udeshwickrama5771
      @udeshwickrama5771 Рік тому +1

      අනිවාර්යෙන් මමත්. වෙරලියද්ද වොයිස් තමයි චාමර අසංක

  • @ajfkf2677
    @ajfkf2677 2 роки тому +2

    අනේ හරිම සතුටුයි .මම ගොඩක් ප්‍රිය කරන ආදරණීය ගායකයෙක් .ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 👍👍💃💃💖💖

  • @kalparasanjana3434
    @kalparasanjana3434 2 роки тому +3

    Godak artistla haduwa voice ekak විරජ මාන කට හඩක්

  • @sachithk9812
    @sachithk9812 2 роки тому +2

    ආයේ මෙහෙම ගැම්මක් එන්නෙත් නෑ එන්නත් බෑ එදා ඉඳන් ගින්දර හඬ පෞරුෂය වේරලියද්ද 💪❤🔥🙏🙏🙏

  • @gihanmenaka6850
    @gihanmenaka6850 Рік тому +2

    Mah one 😉🦋කී පාරක් බැලුවත් එපා උනේම නැ

  • @Musicofsecret
    @Musicofsecret 2 роки тому +14

    අපේ ගමේ ස ඔයා . ආඩම්බරයක් ඉතිම් අපිට ❤️.

  • @chalithadinulake2556
    @chalithadinulake2556 2 роки тому +14

    වේරලියද්ද මරු අද බඩු පොඩ්ඩක් වැඩි වෙලා වගෙ

  • @LiveSongs-u8k
    @LiveSongs-u8k Рік тому +1

    එක මරු ඒ හඩ ගැම්මක් ❤

  • @sunethajantha1493
    @sunethajantha1493 Рік тому

    බොහොම අහංකාර චරිතයක්

  • @manjulapriyanthi925
    @manjulapriyanthi925 2 роки тому +4

    Flash back වගෙ රොලින් ටිකක් ඇහෙනවා

  • @travelanfashion4324
    @travelanfashion4324 2 роки тому +3

    Apith baluwa niyamai

  • @vimansivimansi7165
    @vimansivimansi7165 Рік тому +1

    ආදරෙයි හැමදාම ...රජරට ගැම්ම තමා ..😘😘😘😘😘😘

  • @krishansandaruwan1570
    @krishansandaruwan1570 2 роки тому +3

    ආසම හඩක් ❤️😍❤️😍❤️😍❤️

  • @jeewanthamadhushan9151
    @jeewanthamadhushan9151 2 роки тому +2

    ආදරෙයි වේරලියද්ද 💚❤💚❤ රජරට හඩ

  • @pubuduamarasekera1347
    @pubuduamarasekera1347 Рік тому

    චිරාත් කාලයක් අපිව සින්දුවෙන් ගායනයෙන් පිනවීමට ඔබට ශක්තිය වාසනාව ලැබේවා...ඔබට හැමදාටම හුගාරියක් ආදරෙයි, ලෙන්ගතුයි අපි හැමෝම. ජය වේවා...❤❤❤..

  • @danu9675
    @danu9675 2 роки тому +1

    සුපිරි සුපිරි ..අවුට් යයි ආ..😁

  • @erandasadaruwaneranda7980
    @erandasadaruwaneranda7980 Рік тому

    සුපිරි...👍👍❤

  • @donjhone9310
    @donjhone9310 Рік тому +1

    වේරලියද්ද සර් රෙස්පෙක්ට් 🙏❤️☸️

  • @ravindudilshan2703
    @ravindudilshan2703 2 роки тому +8

    dakunatath ekk one weranjith thumani galle walata ❤

  • @hashansathish3258
    @hashansathish3258 2 роки тому +2

    සුපිරි ❤️😘

  • @sksanjeewa4469
    @sksanjeewa4469 2 роки тому +4

    ambooo lokkage alut eka😜😜💓💪

  • @chathunaimantha8884
    @chathunaimantha8884 2 роки тому +1

    ගැම්මක් තමාහ් ✌️

  • @isurukalunayaka3736
    @isurukalunayaka3736 2 роки тому +2

    රජරට අභිමානය ❤

  • @jeewanthamadhushan9151
    @jeewanthamadhushan9151 2 роки тому +4

    වේරලියද්ද අධිමාත්‍රාවක්💚💪❤ පොඩ්ඩක් බිව්වට😁

  • @chamothchamoth8593
    @chamothchamoth8593 Рік тому +1

    ලෙජන්ඩ් වේරා ❤️

  • @Sweet-beesss
    @Sweet-beesss Рік тому +1

    ලෙජන්ඩ් කෙනෙක් ❤

  • @gihanmenaka6850
    @gihanmenaka6850 Рік тому

    Gemmak sudda ♥️🦋

  • @rusiru_L
    @rusiru_L 2 роки тому +8

    Avura lanka karoth වැඩෙ හරිම තමා

  • @peshalanirmal8099
    @peshalanirmal8099 2 роки тому

    ආදරෙයි මැරිලත් පැයක්,❤❤

  • @dishanmadubashana1908
    @dishanmadubashana1908 Рік тому

    😂😂සුපිරි..😹❤🔥

  • @PriyadarshanaP.c.s
    @PriyadarshanaP.c.s 5 місяців тому +1

    Meya galneweda galnewe koheda

  • @කවිෂ-ප1ණ
    @කවිෂ-ප1ණ Рік тому

    අම්මො එ් හඩ

  • @thejithaekanayaka256
    @thejithaekanayaka256 2 роки тому +1

    ආදරනීය හඩ ❤

  • @isurumadushanka7863
    @isurumadushanka7863 2 роки тому +3

    wow

  • @vividvideosolutions2767
    @vividvideosolutions2767 2 роки тому +1

    MASTRO WERALIYADDE 🥰

  • @danusandaruwan6473
    @danusandaruwan6473 2 роки тому +1

    Thada thada lokka

  • @deliyadilruk6368
    @deliyadilruk6368 2 роки тому +1

    💥👍

  • @nimashanishadi1383
    @nimashanishadi1383 2 роки тому +2

    ❤❤❤❤❤

  • @PrasannaSamankumara-cj7yi
    @PrasannaSamankumara-cj7yi 8 місяців тому

    ❤️

  • @ShanakaIndunil-o3d
    @ShanakaIndunil-o3d 2 роки тому +11

    අඩියක් ගහලා ඉන්නේ 🙂

  • @pabaluharshani9753
    @pabaluharshani9753 2 роки тому +1

    Maame ada tikak wedie wagee😆😆😆😆😝😝😝😝😝♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💟♥️♥️♥️

  • @deliyadilruk6368
    @deliyadilruk6368 2 роки тому +1

    💥💥

  • @rasikarathnayaka2308
    @rasikarathnayaka2308 2 роки тому

    පලවෙනි song එක flashback la play කරන එකක් නැද්ද

  • @dimuthuniranjana888
    @dimuthuniranjana888 Рік тому

    Adarey

  • @Sweet-beesss
    @Sweet-beesss Рік тому +1

    වේරලියද්දගේ දාකාරියේ හාමනි කරන්න ගිහින් අරූ හෑව බුරුවා. මේ බැන්ඩ් එක කවද හරි හාලම දාන්නෙ සින්ග් කරන කේප්ප වස්සා

  • @imeshmalinda7908
    @imeshmalinda7908 Рік тому

    බඩු වැඩී ඒත් ආතල්❤

  • @lahiru84
    @lahiru84 2 роки тому +3

    Saund madi ne..

  • @සුලක්ශන
    @සුලක්ශන 2 роки тому +4

    හොදට ගසලා ඉන්නේ 🤣 සේනා ✋

    • @Sweet-beesss
      @Sweet-beesss Рік тому

      උඹ දන්නව පකක් බූරුවා

  • @NiroshanCharith
    @NiroshanCharith Рік тому

    😢

  • @Lakiyaaa1993.
    @Lakiyaaa1993. 2 роки тому +1

    Apooo sinduwa kanawa mokedda Team eke ekek nanawa....

  • @erangalochana4417
    @erangalochana4417 2 роки тому +9

    Feedback keyboardist අපල දුරුවේවා😢

    • @Pasiya0224
      @Pasiya0224 2 роки тому +1

      එහෙම කටින් කිව්වට දුරුවෙන්නෙ නේ නෑ සහෝ😒

  • @surajprasath6699
    @surajprasath6699 2 роки тому +9

    වේරලියද්දත් දැන් පිස්සු කෙලින්න අරන්ද?

    • @slthena2603
      @slthena2603 2 роки тому +4

      e vage thama sinduvath patalenava Mal viyanen

    • @CharithLBotheju
      @CharithLBotheju 2 роки тому +4

      වයසයි මිනිහා😂

    • @chamodmatheesha7861
      @chamodmatheesha7861 2 роки тому +3

      adiyk ghl awith inne lokka

    • @surajprasath6699
      @surajprasath6699 2 роки тому +2

      @@chamodmatheesha7861 අහ් ඒක තමා.වෙනදට සුපිරි.මේකෙ 😕

    • @nishanbandara8383
      @nishanbandara8383 2 роки тому +4

      අපි ආදරෙන් අහපු සිංදූ වෙරලියද්ද...
      වෙනදා වගේම කියන්න සුද්දා.. අදනම් බඩු අවුල් ආ

  • @akila6421
    @akila6421 2 роки тому +5

    මොකද්ද යකෝ මේ පලවෙනි සිංදුව😂😂😂

  • @sangeethmadhushanka4358
    @sangeethmadhushanka4358 2 роки тому +3

    Moda Athal ganne Lankawe un car Ake aran Anne

    • @sameerasameera6927
      @sameerasameera6927 2 роки тому

      oyqta aulda

    • @sanjusrilanka3463
      @sanjusrilanka3463 Рік тому

      Ow ekanam.aththa

    • @nzsandaruwan95
      @nzsandaruwan95 4 місяці тому

      සිරාවටම බන්. මෝල් වෙලා ඉන්නේ රජරට උන්. අවුවේ සැර පුකට වැදිලා.

  • @lahiruperera54
    @lahiruperera54 2 роки тому +5

    Raja rata baiyaaa 🤣🤣🤣🤣

    • @kumarilanka8165
      @kumarilanka8165 2 роки тому +1

      Ta kohenda bola sidhadiyeda anunta garannepa

    • @kalparasanjana3434
      @kalparasanjana3434 2 роки тому

      Htto byyek thama hutto raja rata inne ratata bath denna deyyo harida bayya kiyana sinhala theruma danan katha karapan gobila ubala dawase patau htto

    • @kalparasanjana3434
      @kalparasanjana3434 2 роки тому

      Bayya kiyanne htto bath denna deyyo kiyana ekata thawath namak danne nethnam ahapan sinhala sir kenekgenma rila netta

    • @lahiruperera54
      @lahiruperera54 2 роки тому

      @@kalparasanjana3434 whallu kiyanne ubalata🤣🤣

    • @kalparasanjana3434
      @kalparasanjana3434 2 роки тому

      @@lahiruperera54 ube danume tharama yaluwa

  • @saseelakrishnan4200
    @saseelakrishnan4200 2 роки тому +1

    0

  • @pinnawalatemple5275
    @pinnawalatemple5275 2 роки тому +2

    මහින්ද මත්තියා නිසා තමා ඉම්තින්...😉

  • @NethmiThennakoon-g1b
    @NethmiThennakoon-g1b Рік тому

    ❤❤❤❤❤❤

  • @banchiroxxdambullasenza5851
    @banchiroxxdambullasenza5851 2 роки тому +1

    ♥️♥️♥️