ෆේස්බුක් කෑල්ල | Facebook Girlfriend 🤣
Вставка
- Опубліковано 14 лис 2024
- මේ වගෙ යාලුවෙක් ඔයාටත් ඉන්නවනම් Comment එකක් දාන්න ❤️
ඉස්සරහත් මේ වගෙ Video බලන්න පොඩි Donation එකක් කරලා Support එකක් දෙන්න 😘 buymeacoffee.c...
🟢Camera : Chamidu
Tharindu Gihan
Nadeesha
Tharindu Dasun
Hirudika
🟢Cast : Chamidu
Hirudika
Vidura
🟢Special Thanks : Kushan Madhuranga
★Follow On Instagram : bit.ly/2Y7ldh6
★TIKTOK : @chamidugimhan
★Facebook : bit.ly/2VWfpo9
#chamidu #fbkalla
යාළුව හොඳට රඟපානවා එහෙම නැත්තම් ඇත්තටම ඌට මලපැනලා 😅😅
50% තරහා ගිහින් 50% රගපානවා 🤣
@@chamidugimhan 😂😂paw u
කන්දක් බඩගෑවහම මල පනින්නැතුව ඈ.. 😂
😁😁
ඔව් ඔව් 😂🤭😊
යාලුවො නිසා කටු කන සියලු හදවත් සුවපත් වෙවා😹😹😹
🤣❤️
ඔය වගේ වෙලාවක ඔය යාලුවාගෙ බෂා විනය සුපිරියි 😂😂😂😂
පට්ට හොදේ 😂😂. යලුවා එක්ක කෑල්ල බලන්න ගිහින් කටු කන හැමෝටම උපහාරක් වේවා 😂
😂
විදුර විදුර විදුර .......ආයේ ටොපේ ටොප් ඈ👌👌😹😹😹😹❤❤. චමිදු, අනිත් කොල්ලත් මරු👌
thankz bossa❤
@@vidhuraamarasinghe8317❤
මේක කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ 💕 ලස්ස්නයි විදුර 🥺❤
❤❤Thankz 😍
විදුරයට ඇත්තටම මල පැනලද මන්ද හැබැයි 🤣පට්ට ඈ චමිදු ,හිරුවා සුපිරියි ඒක😂❤💌
අඩො thanks බන් ❤️
😄මං ආසම විදුරයගේ කෑ ගැහිල්ලට.මේ කෑලි ටික තුන් හතර සැරයක්ම බැලුවා..👇
3:25 5:43 5:58 6:06
😂 thankz ❤❤
චමිඳු විදුර හිරුදික සෙට් එකම සුපිරියක් අදත් ❤️🔥
thank you bosa ❤️
අම්මෝ😂😂 අන්තිම ටිකේ නම් ඇත්තටම මල පැන්නා ශුවර්😂 බිම එක අරන් දුවපු හැටි😂❤️
මෙවර විනාඩියක නිහඬතාව අහිංසක විදුර වෙනුවෙන් ... 😉
🤣❤️
හොඳම යාලුවගෙ හොඳම ගුණාංගය එන්නෙ නෑ නෑමයි කියලා ඊළඟ දවසෙම උනත් ආපහු එන එක 😂😂❤️
🤣❤️
ඒකත් උදෙන්ම කුකුලත් අතින් අරන් 😂❤️ ආදරෙයි ඉතිම් සෙට් එකට 😍
විදුරට නම් ලැජ්ජාවක් නෑ .පව් අනේ . (මේ සැරේ යනකොට බීම බෝතල් ටිකක් short eats ටිකක් biscuits packets එහෙම අරන්ම යනවනේද 😂 ) පේස්බුක් කෑල්ල බොරු කරන්නේ චමිදු. (ඔය කැලෑවේ කොහෙද තියෙන්නේ සිග්නල් 😆😆😆)
ඊලග පාර රෙඩි වෙලා යන්නෙ 😅
තාම හිනාව නවත්තගන්න බෑ ඕයි විදුරයයි චමිදුවයි ....පට්ට ආ🤣
යාලුවා හොදට රගපානවා....✌️❤️,එහෙම නැත්නම් ඇත්තටම ඌට මල පැනලා😂😂
50% රගපානවා ඉතුරු 50 මල පැනලා 🤣❤️
ඊයෙ පෙරේදා දවසක මගේ යාලුවගෙ fb කෑල්ල බලන්න ගිය හැටි මතක් උනා 😂
මේ බලන් 3වෙනි පාර ඒත් එපාවෙන්නැ 😂😂😂👍
පට්ට චමිදු අයියේ....😁 තව ටිකක් video එක දිගට තිබ්බා නම් සුපරි පරි හැබැයි
Thank you 😘
අම්මෝ ඒක මරු 😂😂 යාලුවට ඇත්තටම මල පැනලාද කොහෙද .. 😂😂😂
ඔව් ඔව් 🤣❤️
ඔය වගේ යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා 🤣
සහතික ඇත්ත
සිරා කතාව 😹
අනිවාරෙන් ❤️
Ou
අනේද කියන්නෙ zahir තාමර😹🤚
චමිදු මල්ලි පට්ට ඈ... අයියලගේ කාලේ ඉදන් ඔයාලගේ විඩියෝ එක දිගට බලන්නේ
විදුරයට සිරාවමටම මලපනින්ඩ ඇති යකො 🤣 චමී බෝයි keep it up brother ❤️❤️
හී හී.... විදුර අයියා තමා පට්ට 😁🌹
Instrgrem කෑල්ලක් ගොයාගත්තානම් ඉවරනේ 😁
උබ රෑ මැරෙන්න හැදුව හින්දා තමා පහුවදාත් ආවේ 😂😂
Nooice 😂😂🤌
😂
අර අයියට ඇත්තටම කේන්ති ගිහින් වගේ... 😂😂රගපෑමක් කියලා නොදැනෙන තරමට 👍සුපිරි ❤️🔥🔥👍
අන්න යාළුවො.එන්නෙ නෑමයි කිව්වත් ආයෙ බොක්කෙන්ම ඉන්නව.කෙල්ලන්ට අඩුයි ඔහොම යාළුවො.කොල්ලො පට්ට.. 💕 video eka supirii aaah 😂💗
මාත් ගියා යකෝ මගෙ යාලුවෙක් එක්ක කෙල්ලෙක් බලන්න.ඌ whatsapp එකෙන් chat කරලා.පලවෙනියට හම්බවෙන්න ගියේ.යකෝ දවසක්ම කෙල්ලව town එකේ හෙව්ව.බලද්දි එකත් fake account එකක් 😢 දුන්නා උට කන පැලෙන්න.😅😂
අන් වගෙ පොරක් 👀🤣 යන්නෙ නැ කිය කිය යන්නෙම උන් එක්ක 🤣 හැබැ ඒ අයිය මරු අපෙ ගෙදර උස්සම් එන්න ඔනෙ 👀
අව්ස් 🌝
මල්ලි උඹ පට්ට වැඩක් කරනව; උඹේම ස්ටයිල් එකකට ගේම ගහනව. නියමයි!
Kushan & Shrimal show එකෙ films vs r'l life ඔය පරුවතේ තිබ්බා මතකයි😼❤️
❤
ඔව් එතන තමා ❤️
මචන් ළඟ ළඟ වීඩියෝ දාපන්
උබට අනිවරෙන්ම ගොඩ යන්ඩ පුලුවන්❤️
සුපිරියි...වීඩියෝ එක පුරාවටම හිනාවෙලා පනයනෝ........ඉවර උනහමත් හිනායනෝ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😟🤣🤣🤣🤣🤣🤣
වීඩියෝ එක සුපිරි පරි ඉතිරි චමිදු අයියේ🤣
😘
හොදම යාලුවා කියන්නෙ ඌට තමයි 😂💗
අඩෝ විදුරයට නම් ඇත්තටම මල පැනලා චමිදුවෝ😂😂
අයියලා දෙන්නම ලස්සනයි ❤️ මරේ මරු 🤟
චමිදුවෝ උබ කොහෙද බන්..සුපිරිම ආතල් දෙන්නේ බන් උබලා 2නා.congratulations kollo❤🥰
thanks bn 😘
ඔය වගේ ඩයල් අපිටත් ඉන්නවා😹😹 සිරාම ඈ
විදුර මරු අනේ 😂
බැනලා බැනලා පහුවදා ආයෙ ඇවිත් නේද 😂😂❤
අඩෝ මගේ හොදම යාලුවා සුපුන්ව මතක් උනා 😔
දැන් ඌ නැති වෙලා අවුරුදු දෙයක් 😔
අන්න යාලුවො 👻❤ මරු video එක චමිදුවො 👻🤩🖤❤ යාලුවටනම් ඇත්තටම මල පැනලා වගේ 🤪
thank you 😘
සිරාවටම මරු සරලයි සුන්දරයි
😂❤️
ඇත්තටම මල පැනලද මන්දා😂😂වන්නියේ ඉන්න කෙල්ලෝ එක්ක සෙට් වෙන්න එපා 😂💔අදත් සුපිරියක්...😁🔥
😘
මරු හැබැයි😂❤️
යාලුවාගෙ බැනිල්ල නම් සුපිරි 😂 video 1 දෙපාරක් බැලුවා 😂❤
live ekk oni....❤️🔥
hah ha patta
අඩෝ ඇත්තම කියන්වනම් මරු මරු මරූ මරේ මරු ඈ මෙ. යලුවා පට්ට බන් සුපිරි විඩියො එක බන් අම්මෝ හින කල මැරුනා බන්🤣🤣🤟
මේ වගේම දෙයක් ගිය සතියෙ උනා
මාත් එක්ක තව දෙන්නෙක් එකට cls යනව
කොටා එදා ආවෙ නෑ
මායි අනිකයි තමා cls ගියෙ
ඌ ඒ cls එකේ කෙල්ලෙක් එක්ක එක්ක chat කරනව
එදා පන්තියට කලින් හම්බෙන්න එනව කිව්වලු
අපි දෙන්න ගියෙ
Railway එක ගාව හිටියා ඒකි එනකම්
ආවට පස්සෙ මං ගියා
එච්චරයි
ඌ කෑල්ල එක්ක පස්සෙ ආව 😂😂😂
අනේ පව් අපෙ චමිදු අය්යා...... අතැරලා දාපන් මචන් අය්යා ඔය වගේ යාලුවෝ ඉන්නාවට වඩා හොදයි... 😂😂.... අදත් සුපිරි අය්යාහ්..... පට්ට ✌️✌️✌️
😘
ඉක්මනට 100K ගහන්න පුලුවන් වෙයි ❤️❤️🤩
😍❤️
විදුර ඉතින් නම වෙනස් කරාට පස්සේ මොකක්ද ඔයාගේ අලුත්ම නම ? සොදුර ද ? 🤣🤣🤣🤣
🤣
වීඩියෝ එක කොට වුනාට සුපිරිම content එකක් තියෙන්නෙ
thank you bn 😘
දෙවෙනි එකත් ඕනි ඈහ් 🌝❤️
ආයි කට්ට කනවා බලන්න ඔනිද 😅
🤣🤣Ambooooooo Eka🤣🤣Vidura aiya nm patta......😍😍Ammoooo chamidu aiye eka nm maru appa...oya wage thawa videos oneeeee😁😁Niyamai Aye Kiyala Wadak Na...
මෙවා ඇත්ත සිද්ධී පෙන්ස්.😂👍
චමිඳු අයියාගෙ යාලුවා ලස්සනයි ❤️
❤❤
Eya mage ♥️
@@thamaraneranjala3475 😍
Anee shok anee oyala.apita twa oniii.😘😍. All the best ayyala.
එන්නෙ නෑ කිව්වට ආව හැබැයි😂
Aneee ekanam shoooooi brothers ❤❤❤❤❤❤ 😇😇😇😇😇😇kettu brother thamai hodatama kare 10000tama nagalawage 😂😂
අනෙ මරු බන්😂
තුන්පාරක්ම බැලුවා ඕයි😂😂
❤️❤️❤️
අනේ ඇත්තටම ලස්සනයි වීඩියෝ එක,සුබ පතනවා අයියේ තවත් ලස්සන video දාන්න අපිට බලන්න,good luck🖤
Concept eka supiri කොල්ලනේ....
ඒක මරු චමිඳු 😂😂😂💔
😘
අඩො යාළුවා මරු බන් උට මල පැනලා කියන්නෙ අම්මෝ 😂😂😂😂😂
😂😂ම්ව්හෙම යාලුවෝ සිරාවටම ඉන්නෝ
ලස්සනයි වැඩේ .good luck 👍👍👍😊😊
😘
50k gahumu ikmnta:stayhome:❤️🩹
Aneee vidura ayyaa 😩😩💜එයාගෙ ඇක්ටින් මරු අනේ.චමිදු අයියා වද දෙන්නෙ ඇයි අප්පා එයාට..
හෑ අන්තිම එකත් බැලුවා අවුරුදු ගනක එවා ඔක්කොම බලල ඉවර කරා❤️
yaluwata ඉන්න අයියා ලස්සනයි 🤭😋 එයාගෙ වයස කීයද 😋 එයාගෙ නම මොකක්ද
වනේ වන හතුරෙක්ටවත් මෙවන් විපතක් අත් නොවේවා😅යාලුවගෙ බෙරිහන් දීම ආයි සුපිරි ආ...😂😂💔
යාළුව හොඳට රඟපානවා එහෙම නැත්තම් ඇත්තටම ඌට මලපැනලා (2)
විදුර අයිය නං හොදට රගපානවා ....
උට මම හිතන්නේ ඇත්තටම තරහ ගිහින් වගේ .....හැබැයි එන්නෑ කියපු කෙනා අනිත් පහුවෙනිදත් එනවා.....
ඒක පට්ට 🤣🤣❤️🔥
මල්ලි ඔයාලට ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා...❤💪❤ 👍
බිම බොතලේ හොල්ලලම දැන් බිම එකෙ රසත් වෙනස් වෙලා ඇති 😁😐❤️
ඔව් වතුර වගෙ 😅
@@chamidugimhan 😅❤️
Niyamayi chamidu ayiye 😅❤️
විදුර අයියාට අැත්තටම තරහා ගිහිල්ලා වගේ 🤣
Ammooo suppiri aiye maru.....😂😂😂❤❤
යාලුවගෙ කැල්ල බලන්න මාත් යන්නෙ ඔහොම තමා බැන බැන 😪👍උන් ලවු කරනවා මන් උන්ගෙ බැක් මලු උස්සන් ඉන්නවා🙂
niyemay appa supiri
yaluwage charithe ee wagee may
Aneee vidura aiya nam niyametama karanawa 😘❤🙈
Chamindu aiyath niymai😘❤🙈
මාත් ගියා යාලුවෙග්ගෙ ඔයි වගේ හැමිනෙශන් ගමනක් 😂💔
යාළුවගේ කෙල්ල හින්ද මෙහෙම දුක් විදින තව උන් සිටීද 😂😂
අඩෝ ඌත් මන් වගේමයි,,
බැනලා බැනලා , අන්තිමේට එනවා
සිරාවටම පට්ට ආතල් 😂💔🤣
තේරුන් ගනින් යකෝ කෙල්ලට තියන ආදරේ 🤣🤣😜👏👏🤟
Ubage videos patta kolla, Uba kawadahari Thanakata enawa bro ❤️
ආසම චරිත දෙකක්😂❤️
❤
ඔයාගෙ කෙල්ල දුර්ලභ ගනයේ වැදිරියක්ද අනේ. ඇයි යකෝ හෙන කැලෑවකනෙ යන්නෙ 🤣🤣🤣
Matath ennawa oma kalakanniyek uwa mathak Una bn 😂😂😂😂
Patta mali oyage aiyaga ewa EDA idna API baluwath Dan enne nene
😘
ඉස්සරහ පාරෙන් දකුනට දැම්මහම චුට්ට දුරයි😹😄
🤣❤️
Ane chamidu me vidiyo aka man abbahi wela enne kochchara baluwath apa wenne na❤
Set eke kellekuth hitiyanm maru
අම්මො හෙන ආතල් ඇ 😹 සුපිරි එක නන් 💗
😂😂😂😂ඒක නම් මරු යාලුවා තමා හොදටම කරන්නේ😂😂😂
අම්මෝ විදුර අයියේ මරැ ඇ ❤️😍😊
❤❤❤