ශ්‍රී පාදේ ගමන 🧡 Sri Pada / Adam's Peak 🧡සුන්දර සමනළ කන්ද උඩට 🧡 Vlog 1 🧡

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 235

  • @kG-vj7tl
    @kG-vj7tl 10 місяців тому +4

    කොයි තරම් ලස්සනද මේ තරුණ දරුවෝ එකතු වෙලා මේ කරන දෙය​. කංඩායම් හැඟීම කොයිතරම් වටිනවද​? නායකත්වය දරන දරුවෝ ඒ කිව්ව දේවල් ඇහුවම මේ නාකි රැල මේ රට උගත් බුද්ධිමත් දරුවන්ට බාරදී නොයන්නේ ඇයි හිතුනා. ඔබත් ඒ දරුවෝ එක්ක එකතු වෙලා යනවා දැක්කම සතුටුයි ලහිරු.

    • @travelwithlahiru
      @travelwithlahiru  10 місяців тому

      තරුනටන්ට එන්න ඉඩ දෙන් නෑ මුන්

  • @shiromimarasinha2331
    @shiromimarasinha2331 10 місяців тому +7

    අපේ ගමනේ නඩේ ගුරා ලහිරු අයියා සහ නදුන් අයියා ස්තුතිය දෙන්නටම❤🎉

    • @travelwithlahiru
      @travelwithlahiru  10 місяців тому +1

      ආයේ යමු දවසක සුන්දර ගමනක් 🧡🧡

    • @somartofficial
      @somartofficial 10 місяців тому

      💚

  • @dilrukshidil5338
    @dilrukshidil5338 9 місяців тому +1

    අයියෙ ඔයාට ගොඩක් පිං මම කාවදාවත් සිරි පාදේ ඇවිත් නැහැ
    මම ඉස්සරහට යන්න ඉන්නෙ 😊😊

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      ආ පරිස්සමෙන් ගිහින් එන්න දවසක ❤

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 9 місяців тому +1

    ගොඩාක් ස්තුතියි Lahiru Ayya . අපි තාම ශ්‍රීපාද ගිහින් නෑ. ලංකාවට ආවාම යන්න බලාපොරොත්තු වෙනව. 🙏🙏🙏. ආසාවෙන් බලන හොදම Channel එක. Thanks again ayya. Awesome 👌👌👌

  • @dumiduvlogs4439
    @dumiduvlogs4439 10 місяців тому +1

    සියලුදෙනා ට බුදු සරණ යි

  • @dush_95
    @dush_95 9 місяців тому +2

    සුපිරි ❤😋

  • @susanthakiriarachchi8204
    @susanthakiriarachchi8204 10 місяців тому +7

    ලහිරු මල්ලි ආදරෙයි ..මමත් ආසම ගමනක් තමයි මේ.. 23.. සැරයක් කරුනා කලා ඉතින් දැන් අසනිපයි අයෙත් කරුනා කරන්න ලැබේ න් නැ සමන් දෙවි පිහිටයි සියලුම දෙනාටම තෙරුවන් සරනයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 10 місяців тому +2

    කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම සමන් දෙවියන් ගේ පිහිටයි සියලුම දෙනාටම සමන් දෙවිදු කරුණාවයි🙏🙏🙏🇶🇦

  • @CityMobile-g9p
    @CityMobile-g9p Місяць тому +1

    ඇත්තටම මම සිරිපාද වන්දනා කරලා තිනෙවා 4 පාරක් බුදු සරනයි ඉදිරියට යන්න මම ලංකාවට ඇවිත් සිරිපාදය වන්දනා කරනවා

  • @amallakshan4565
    @amallakshan4565 10 місяців тому +6

    මාත් ඔයාල එක්ක ගියා වගේ ෆීල් උනා අයියෙ.පුලුවන් උපරිමෙන් ඔයා ඒ ෆීල් එක අපිට දෙනව.ලස්සනට වැඩේ කරනව.ලොකු පුණ්‍යකර්මයක් ඔයාල කලේ.ඊලග vlog එක එනකල් බලාගෙන ඉන්නෙ.හැමදෙනාටම තෙරුවන් සරණයි🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  10 місяців тому

      ❤❤❤🙏

    • @tiktokhouse2893
      @tiktokhouse2893 10 місяців тому

      මාද්දියට සන්දර්සන දමදමා බයිල ගහගහ ඉන්නෙ තෝබොල මනිසිසු රවට්ටන්න ඇයි පාහරයො ඔය රැවටිලිවලට රැවටෙන්නේ නැහැ යක්කුනේ අපිට ඔයවගේ සන්දර්සන දුප්පත් අපි වැනි ජනතාවට පෙන්නන්න එපා දැන් එහෙනම් අපිට ලන්කාවෙ හමුදුරුවො වැඩක් නැහැනෙ හමුදුරුවන්ගෙ නාටකය දැන් තමුසෙනෙ සෙකන් බැචිචෙකනොවෙයි තමුසෙගෙ පුකේ බැචිචෙක පලායන්න තොපි අපිව රවට්ටන්නෙනැතිව හොදයිනේ මගෙ අදහස😂😂😂😂

  • @TravelwithCnk
    @TravelwithCnk 10 місяців тому +2

    ලංකාව කියන්නේ පාරාදීසයක් 🇱🇰❤️‍🔥
    පුදුම ලස්සනක් වලාකුළු අස්සෙන් සිරිපාදේ කන්ද පෙනකොට ❤

  • @Stefniedaniel
    @Stefniedaniel 10 місяців тому +1

    හරිම ලස්සනයි😍ආසාවෙන් බලන් හිටියේ වීඩියෝ එක දානකන් 😍😍මේ අවුරුද්දේ යන්න ආසාවෙන් ඉන්න හැමෝටම ඒ වාසනාව ලැබෙන්න ඕනා😍❤️වටිනවා වීඩියෝ එක😍😍පරිස්සමෙන් අයියේ ජය වේවා😍💪

    • @travelwithlahiru
      @travelwithlahiru  10 місяців тому +1

      ඔ‍යත් ගිහින් ලස්සන වීඩියෝ එකක් කරන්න මැයි වෙනකම් යන්න පුලුවන්

  • @tharakadesilva5254
    @tharakadesilva5254 10 місяців тому +4

    පින් අතේ වැඩකට සහය දෙන ගමන් සිරිපා කරුණා කිරීම අගය කලයුතුයි. 👍👍

  • @amasri2214
    @amasri2214 10 місяців тому +5

    කදුලු ගෑස් කන වතුර පාරවල් කනවට වඩා කොච්චර හොදද කැම්පස් ලමයි මේ වගේ සද්ක්‍රියාවක් කරන කොට, ,බුදු සරනයි

  • @slmayo18
    @slmayo18 10 місяців тому +1

    apith rasa winda marama rasai oyalata pin

  • @sampathaseen7829
    @sampathaseen7829 10 місяців тому +5

    ගිය අවුරුද්දෙ ජනවාරි 28 තමා අන්තිමට ගියේ යන්න ආසම තැනක් ඒක මාරම නිවිච්ච ගමනක් යනකොටත් පුදුම සැනසීමක් දැනෙන්නෙ. Vidio eka niyamai adarei okkotama පින් 💖

  • @sandarusandaru434
    @sandarusandaru434 10 місяців тому +1

    සිරිපාදේ කියන්නේ මම ආසම ගමනක් මම පූර්ණ ආබාධිත නිසා මට ඒ ආසා ඉෂ්ට කරගන්න බෑ නමුත් මේ වීඩියෝ එක දැකලා මම ගියා වගේ හැඟීමක් හිතට දැනුනා ලයිරු අයියට ඒකට ගොඩාක් පින්

    • @travelwithlahiru
      @travelwithlahiru  10 місяців тому

      හෙට දෙන්නම් ඉතිරි වීඩියෝ 🧡🧡

  • @LataMaladwgalage
    @LataMaladwgalage 10 місяців тому +1

    Budu saranai .sadu sadu sadu

  • @lashmandg1300
    @lashmandg1300 10 місяців тому +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @aboabu4879
    @aboabu4879 10 місяців тому +1

    Lahiru malli niyamai ❤❤❤,,mamath 1parak giya,,oyalta budu sarani

  • @snirupasnirupa5180
    @snirupasnirupa5180 10 місяців тому +1

    Oyalata budusaranai

  • @pasindumihiran5550
    @pasindumihiran5550 10 місяців тому +1

    Vedio eka danakn balan hitiye 🤗 eka maru lahiru aiye ❤ math ynna asama gmnk 😊😍

  • @DKCinematic
    @DKCinematic 10 місяців тому +2

    ගොඩක් ලස්සනයි ❤ මාත් එක පාරක් ගියා රත්නපුර පාරෙන්

  • @sugandhiherath4389
    @sugandhiherath4389 9 місяців тому +1

    Hoda video ekak. Aiye yana gamane toilets ehehma thiyanawada yanna? Ammawa ekkan yanna hithuwa. Eyata naginna puluwan eth rata beheth bona nisa washroom yanna unoth kiyala danaganna ahanna hithuna. Thank you.

  • @royaleproduction396
    @royaleproduction396 10 місяців тому +1

    අමුකු ඩුමුකුත් ඇහුනා ඒ අස්සෙන්.😁❤

  • @SandaruwanKumara-tn6hy
    @SandaruwanKumara-tn6hy 9 місяців тому +1

    ම්ම්ම් මරු කෑලි ට්ක

  • @travelwithsushan1015
    @travelwithsushan1015 10 місяців тому +1

    Video එක දානකම් ආසාවෙන් බලාගෙන හිටියෙ 🥰

  • @dinukachathuranga1387
    @dinukachathuranga1387 6 місяців тому +1

    🙏🙏🙏 matakata awa me seson 1 para next year aai yanwaa❤

  • @wasaperera2321
    @wasaperera2321 10 місяців тому +1

    great work, It is a good example for team work, Jayen Jyaya Dula puthalata

  • @nadeeshageethani456
    @nadeeshageethani456 10 місяців тому +1

    Dalavalla beech akata gall idan bas ake yanne kohomada bahinna ona kothaninda

  • @ranisameer2954
    @ranisameer2954 10 місяців тому +1

    මහවැලි , කැලණි,කළු, වලවේ..යන ගංගා....
    සමනල කන්ද මුදුනේ සිට පැණ නැංගා......
    මමත් 4 පාරක් ගිහින් තියෙනවා.

    • @travelwithlahiru
      @travelwithlahiru  10 місяців тому

      ❤❤🙏

    • @kalana_5994
      @kalana_5994 10 місяців тому

      ​@@travelwithlahiru මේ ගංගා සමනළ කන්දෙන් පටන් ගන්න කතාව කට කතාවක් විතරයි ඕක ගැන විස්තර තියෙනවා සමනල කන්ද රසික එකමුතුව කියන facebook group එකේ ඕන තරම්

  • @travelwithnadun
    @travelwithnadun 10 місяців тому +2

    Thava aluth vada valata ekathu vemu Aiye campus ekath ekka..❤️🥰💕

    • @travelwithlahiru
      @travelwithlahiru  10 місяців тому

      අනිවාර්යයෙන් ඕනම දේකට ❤❤👍

  • @chami1978
    @chami1978 10 місяців тому +1

    මහවැලි,කැලණි,කළු,වලවේ යන ගාන්ගා....👍🙏👍🙏

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 10 місяців тому +1

    Sadu.sadu.sadu.sripa karunawai.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 10 місяців тому +1

    සියලුම දෙනාටම දිවිය ලෝක සැප ලැබෙන්න ඕන සියලුම දෙනාටම හරියන්න ඕන කිරි ඉතිරෙන්න 💕💕❤️❤️❤️

  • @SudeshikaCj
    @SudeshikaCj 10 місяців тому +1

    මට වයස 30 යි මම 27 පාරක් කරුනා කරලා තියෙනවා මේ වසරෙත් කරුනා කරනවා සමන් දෙවි පිහිටයි

  • @nandinidilani3676
    @nandinidilani3676 10 місяців тому +1

    බොහොම පින් ලහිරු මල්ලි ඇතුළු සියලුම දෙනාට ❤🙏👍

    • @travelwithlahiru
      @travelwithlahiru  10 місяців тому +1

      ස්තුතී ඌව වෙල්ලස්ස කැම්පස් එකේ අය තමයි මේ දේ කරේ🧡

  • @indikasilva3370
    @indikasilva3370 10 місяців тому +1

    Mahawli ,kalani,kalu ,walawe yana ganga
    Samanala kanda mudune sita pana nanga
    Bawum thanithala hel atarin ringa
    Mewa galai min kata diya yata hanga
    Jaya wewa lahiru aiye❤❤

  • @pradeepchandana299
    @pradeepchandana299 10 місяців тому +1

    ගැම්මක් අයියා එල එල ❤❤❤❤🎉🎉🎉

  • @diaryofnishantha
    @diaryofnishantha 10 місяців тому +2

    සිරීපාදෙ අපේ ගම😁 ඒත් දැන් මං ඉන්නෙ කටාර් වල,😢 නියෙමයි මල්ලි සුභ ගමන් 🙏

  • @everythingmastersl2062
    @everythingmastersl2062 10 місяців тому +2

    මාත් ගියා ගිය අව්රුද්දේ පලවෙනි වතාවට මරු අයියේ ඔයාලා කරන වැඩේ බුදු සරණයි ☕ 🙏🙏🙏😘

  • @vinurigamlath7373
    @vinurigamlath7373 10 місяців тому +1

    Ayya, this is great..❤❤

  • @kalhararavidu594
    @kalhararavidu594 10 місяців тому +1

    සුපිරි 🙏🙏

  • @hemanthaarunakanthidealwis3883
    @hemanthaarunakanthidealwis3883 10 місяців тому +1

    sadu sadu sadu

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 10 місяців тому +1

    Nice Lahiru aiya ❤❤❤😊😊😊😊

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 10 місяців тому +1

    Budusarani parisamin 🙏🙏❤️❤️

  • @pradeepchandana299
    @pradeepchandana299 10 місяців тому +1

    අයියා තමන්ගෙම වාහනයක කාර් එකක වෑන් එකක වගේ ආවොත් ඒ වාහන නවත්තන්න තැන් තියෙනව නේද

    • @travelwithlahiru
      @travelwithlahiru  10 місяців тому

      අපෝ පුළුවන් රු 500 පැය 24 ටම ගන්නෙ ඉන්න කන්න නාන්න සේරම පහසුකම්නම් තියෙනෙවා

  • @PevinRismithaIriyagolla
    @PevinRismithaIriyagolla 10 місяців тому

    සුපිරී❤

  • @lakmalslw4801
    @lakmalslw4801 10 місяців тому +2

    ලහිරු අයියා මන් අසනීපයෙන් ඉන්නෙ වම් කකුල පනනැ අවුරුදු 5 ක් බලද්දි කදුලු ආවා පත්මෙ වඳින එක පෙන්නන්න ඔබ නිදුක් නිරෝගී සුවපත් වේවා...🙏🙏🙏🙏🙏🙏🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  10 місяців тому +2

      ඉක්මනින් සනීප වෙන්න කියලා පතනවා ❤🙏

  • @KGScricket
    @KGScricket 10 місяців тому

    මේ දවස්වල සිරිපාදෙට වහිනවද ?ayye
    යන්න පුලුවන් වෙයිද?

    • @travelwithlahiru
      @travelwithlahiru  10 місяців тому +1

      ඔව් මැයි මාසේ වෙනකම් යන්න පුලුවන්

  • @milindugimhana
    @milindugimhana 10 місяців тому +1

    2 පාරක් කරුනා කරල තියනව ❤ බුදු සරණයි ලහිරු අයියෙ

  • @dinukachathuranga1387
    @dinukachathuranga1387 6 місяців тому +1

    👍👍🙏🙏🙏

  • @umeshravindu2787
    @umeshravindu2787 10 місяців тому +1

    සුමන සමන් දේවි පිහිටයි නඩේට ජේසු පිහිටයි

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 2 місяці тому +1

    රජමාවතෙන් යන්න ඒකතමා ලස්සනම පාර හැටන් පැත්තෙ වගේ කුණුගොඩවල් නෑ පිරිසුදුයි වතුර උල්පත් හැමතැනම තියෙ

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 10 місяців тому +1

    අග්ගලා නැද්ද ?

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o 10 місяців тому

    අපිත් මාර්තු මාසෙ යන්න හිතාගෙන ඉන්නෙ බුදු සරණයි සුමන සමන් දෙවි පිහිටයි අයියෙ

  • @shekrawmanuri735
    @shekrawmanuri735 10 місяців тому

    ❤suba davaske malelyo Dan godke vanse vala nada godke matake vanva. Aka vathvke ava lasesne vedyo aka ceyluma danatama jasu pehete

  • @kumarisitha5161
    @kumarisitha5161 7 місяців тому +1

    මහවැලි කැලනි කලු වලවේ යන ගංගා.සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා.බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා.මේවා ගලයි මිනිකැට දියයට හංගා.ඔන්න පුතේ කවිය හරි.

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara8908 10 місяців тому +2

    සමන්දෙවි හාමුදුරුවන් ගේ පිහිටෙන් පරිස්සමෙන් යන්න...දිග vlogs ටිකක් බලාපොරොත්තු වෙනවා ..❤❤

  • @lovindushehan8234
    @lovindushehan8234 10 місяців тому +1

    මහවැලි කැළණි කළු වලවේ යන ගංගා
    සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා❤

  • @sudarshanasudarshana2142
    @sudarshanasudarshana2142 10 місяців тому +2

    මම තනියෙන් 8 පාරක් ගිහින් තීනවා

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 10 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @AshenFonseka-kk2ns
    @AshenFonseka-kk2ns 10 місяців тому +1

    Vlog 2 eka kawadada denne

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 10 місяців тому +1

    දැන් ගොඩක් වෙනස් වෙලා හතර සැරයක් සිරිපා වැදලා තියෙනවා.❤️

  • @latavirakoddi184
    @latavirakoddi184 10 місяців тому +1

    🙏🙏🙏🙏❤

  • @isumabeywickrama
    @isumabeywickrama 10 місяців тому +2

    ammo Ayye balagena hitiyee Exam iwara una gamn Yan math enw

  • @lasinduhandunneththi
    @lasinduhandunneththi 10 місяців тому +1

    supiri wadak

  • @NomadicSriLanka
    @NomadicSriLanka 10 місяців тому +3

    ❤❤ කීව නම් එනවනේ

    • @travelwithlahiru
      @travelwithlahiru  10 місяців тому

      එකේ කට්ටිය එක්ක ගියේ දන්සල දෙන්න

  • @UshanKumara-h8b
    @UshanKumara-h8b 10 місяців тому +1

    Api oyga canal ekan sriphdya dhka අයියා mama budai sita oyhga වීඩියෝ බලනවා අයියා oyhta pin tawat mhwga dhwall dhna අපිටත් bhlana oyata b.s🙏🙏🙏🙏

  • @Chuta543
    @Chuta543 10 місяців тому +1

    🙏🙏🙏

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 10 місяців тому +1

    MUNI SIRIPA KARUNAWE SAHABAGI U SIYALUME DENATA SAMMA SAMBUDU SARENAI 🙏🙏🙏🙏🙏

  • @PalithaRajapaksha-ek3ox
    @PalithaRajapaksha-ek3ox 10 місяців тому +1

    shok aiye....

  • @buddhikajayanayaka.7869
    @buddhikajayanayaka.7869 10 місяців тому +2

    Lahiru aiya oya supiri ❤

  • @මොංටි
    @මොංටි 10 місяців тому +1

    Lahiru aiya ❤❤❤

  • @kaviduayoth1780
    @kaviduayoth1780 10 місяців тому +1

    Supiriyak ayiye

  • @priyankasanjeewa7209
    @priyankasanjeewa7209 10 місяців тому

    2 parak giya. Ayeth yanna asai.❤

  • @Hashe892
    @Hashe892 10 місяців тому +1

    ❤❤️🙏🙏🙏

  • @wijeyasasa9038
    @wijeyasasa9038 10 місяців тому

    Theruwan saranay siyalu denatama kisima karsdarsyak nsthiewa vzndzna mzna karsla dansalsalath hondin karsla apasu ennz labews kiyala prarthana karanawa 1960 ganxnwsla harima duskara gamanak dan wandinns yana systa pahasuy budusaranay

  • @priyanganimadurawala7264
    @priyanganimadurawala7264 10 місяців тому

    මම සිරි පාදේ ගියේ 1998 කැලනිය university එකේ කලමනාකරන පිඨයේ ඉන්නකොට යාලුවො සෙට් එකත් එක්ක. මග යද්දි සිද්ධාලේප කම්පැනි එකෙන් ලස්සන පිරිමි ලමයි ටිකක් ඔලුව රදේ තියන අයට සිද්ධාලේප ගානවා දැක්කා. ඔලුව රදේ නොතිබුනත් අපිත් ගිහින් ගාව ගත්තා අර පිරිම් ලමයි නිසා. පස්සේ සිද්ධාලේප වල සැරට ඇත්තටම ඔලුව රදේ හැදුනා😊 😅
    දැන් අවුරැදු 23 ක් ස්විඩනයේ පදින්ච් වෙලා ගුරැවරියක් ලෙස සේවය කරනවා. අවුරැදු 22 ක පුතෙකුත් ඉන්නවා. මේක බලනකොට හිත අතිතයට ඇදි ගියා.

    • @travelwithlahiru
      @travelwithlahiru  10 місяців тому +1

      මට හිතා ගන්න පුලුවන් ඒඅතිතේ මොනතරම් සුන්දරද කියලා හෙට දෙන්නම් ඉතිරි වීඩියෝ 🧡🧡

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍 4 Parak Karunakara

  • @DelumiManjula
    @DelumiManjula 10 місяців тому

    මමත් malily ekika වන්දනා kara ගන්නවා බුදු සරණයි 🙏🙏🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  10 місяців тому

      ආදරෙයි 🧡 එහෙනම් හෙට ඉතිරි ටික යමු

  • @---laki---girl990
    @---laki---girl990 10 місяців тому

    මන් හැටන් පැත්තෙන් දෙසැරයක් ගිහින් තියෙනවා☺️

  • @SITHUM346
    @SITHUM346 10 місяців тому +7

    අපේ පුංචි දවසක් සිරි පාදේ ගිහින් ටොයිලට් එකකට යන්න වතුර ගහල හෝදලා ඉවර උනාට පස්සේ සුද්දී නැන්ද කෙනෙක් ඒක පාවිච්චි කරා අපේ පුංචි සුද්දී නැන්ද ට හොදටම සිංහලෙන් බැන්න සුද්දී නැන්ද ඇස් උඩ ගිහින් බලන් ඉදලා යන්න ගියා 😀😁

  • @kushansachintha1659
    @kushansachintha1659 10 місяців тому +1

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd 10 місяців тому

    😍😍😍💖💖💜️💜️💞💞💞

  • @tamarapeiris9314
    @tamarapeiris9314 10 місяців тому +1

    කන්ද උඩටම නගින හරියත් video log කරන්න

  • @heshanibimanya6599
    @heshanibimanya6599 10 місяців тому +1

    ❤🙏🙏

  • @ThilinaThilina-iy7uj
    @ThilinaThilina-iy7uj 10 місяців тому +1

    ❤❤

  • @tharakajeewantha2178
    @tharakajeewantha2178 10 місяців тому +1

    ❤️❤️❤️❤️❤️

  • @highereducationsl
    @highereducationsl 10 місяців тому +2

    හය පාරක් ගියා.ඊලග මාසේ 7වෙනි පාරටත් යනවා ❤️

  • @JewaAl
    @JewaAl 10 місяців тому +1

    siyalu.danatama.sumana.saman.dave.phtai.mama.kuwait.waling

  • @gayankumar8581
    @gayankumar8581 10 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍♥️❤️💝💖

  • @pradeepchandana299
    @pradeepchandana299 10 місяців тому +1

    හෙටත් වීඩියෝ එකක් දානව නේද අයියා සිරීපාදෙම

  • @Kelum1980
    @Kelum1980 10 місяців тому +1

    19:06 මොන තරම් ස්ලෝ ද, රස්සා කරද්දීත් ඔයිට එහා ඇති, මුන්ව හොඳයි හම ගහලා ජංගි මහන්න...

  • @isharadayananda2219
    @isharadayananda2219 10 місяців тому

    ගිය අවුරුදදෙ මං ඉස්සරෝම marry කරලා ගියේ සිරීපාදේ....මේ volga එක දැක්කාම අයේමත් ආසයී යන්න...🤗

    • @travelwithlahiru
      @travelwithlahiru  10 місяців тому

      හෙට එක බලපුවාම අනිවර්‍යෙන් යනවා එහෙනම්

    • @isharadayananda2219
      @isharadayananda2219 10 місяців тому

      @@travelwithlahiru Heeee thamaa ynna amrui baba chooty nisa....😍

  • @sithummethsara2272
    @sithummethsara2272 10 місяців тому +2

    thawama gihilla nee 2025 AL walin passe yanna balaporoththu wenawa

  • @Akila_Arosh
    @Akila_Arosh 10 місяців тому +1

    නියමයු ලහිරු අය්යා ❤❤❤❤❤පුලුවන්නම් පඩුවස්නුවර අවට විඩියො එකක් කරන්න..

  • @lazylizard6682
    @lazylizard6682 10 місяців тому +1

    මම නම් ගිහින් නැහැ ඒත් බලන්නකෝ එතන නිකන් පිටකොටුව වගේනේ..කඩ වැහි වැහලා..ඒක තමා ඔච්චර කැලි කසල එකතු වෙන්නේ ඔය අවට..😒

    • @travelwithlahiru
      @travelwithlahiru  10 місяців тому

    • @kalana_5994
      @kalana_5994 10 місяців тому

      අනිත් පාරවල් මෙහෙම නැහැ මේ හැටන් පාර ගොඩක් ජනාකීර්ණයි පැය 5-6 ක් වගේ කාලෙකින් ඉක්මනින් මලුවට කරුණා කරන්න පුලුවන් නිසා ඒකයි මෙච්චර අපවිත්‍ර වෙලා තියෙන්නේ ඔයා යන දවසක රත්නපුර හරි කුරුවිට පාරෙන් හරි කරුණා කරන්න පරිසරයේ ලස්සන එහෙම විදගෙන යන්න පුලුවන් 😍

  • @nimesh452
    @nimesh452 10 місяців тому +1

    මේක නෙවෙයි 3න් වෙනි උසම කන්ද
    1.පිදුරුතලාගල
    2.කිරිගල්පොත්ත
    3.තොටුපොළ
    මේක 4 හරි 5 හරි අයියා

  • @Nanda-s3r
    @Nanda-s3r 8 місяців тому +1

    Ekak kanawa ath dakama dala😅😅😅😅