ජනපති අනුර ඉන්දියාවට යන්න කලින් ඔබට මේ රහස් පනිවිඩය ඇසේවා | අනුර ජනපති වෙනුවෙන්ම මේ දේත් හැමෝම කරන්න

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 256

  • @chithrachandani9007
    @chithrachandani9007 11 днів тому +27

    අ⁣පේ පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා තෙරැවන් සරණයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Iaththanayake
    @Iaththanayake 11 днів тому +40

    ඔබවහන්සේට චිරාත් කාලයක් වැඩ සිට බුදුදහම ,රට වෙනුවෙන් කරන්නාවු මෙවන් උතුම් සේවයට හදවතින්ම පින්.ව්ශ්ව ශක්තිය බලෙන් අපෙ පින්බිම රැකදි කුමන්ත්‍රණය කරන්නාවු සියළු බලවේග දුවිලි බවට පත්වි විනාශ වේවා.

  • @PradeepaNilmini-h9d
    @PradeepaNilmini-h9d 11 днів тому +38

    පින්වත් ස්වාමීන් වහන්සේගෙ මෙම දෙසණය අපේ ජනාධිපති තුමන්ට ඇසෙවා...දී ර්ඝායු ලැබේවා ජයසිරි මහ බෝ සමිදු පිහිටයි...!

    • @DeviDevica
      @DeviDevica 11 днів тому

      Sadu sadu sadu 👏👏👏
      Januputi humani Maya Obama nuts gutawu oaba arasa wawa
      Viswa yata adurai stuthi
      SobadaHmata gawruwa wawa
      Om namHa siwaya 👏👏👏🧿🧿🧿🧿👏👏🕉🕉🕉👏👏👏🌀🌀🌀👏👏👏🪬🪬🪬👏👏👑👑👑

  • @MRSMunasinghe
    @MRSMunasinghe 11 днів тому +29

    සතුරු බලවේග දුරුවේවා රට ආරක්ෂා වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @GamageSomalatha
    @GamageSomalatha 11 днів тому +31

    අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 11 днів тому +11

    පින්වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා අපේ ජනාධිපති තුමාට නිසි තැනට නිසි නුවන ප්‍රඤාව ලැබෙිවා අපේ රටෙි සියලු සොර සතුරැ ගඨිඨන නිමා වෙිවා සාදු සාදු සාදු🙏

  • @SaumyaSaloon
    @SaumyaSaloon 11 днів тому +21

    ද්‍රෝනයක් මුනිදුනේ ඔබ වහන්සේගේ රැස් දහරාවෙන් මගේ මුලු රටම ආරක්ශා වේවා ...🙏🙏🙏🙏

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 11 днів тому +21

    උතුම් මහා සංගරත්නයේ විශ්ව පනිවිඩය අනුර ජනාදිපති වරයාට පිං ඇත්නම් ඇසේවා🙏

  • @chithrakumudi395
    @chithrakumudi395 11 днів тому +16

    ඡනාධිපති අනුර දිසානායක ඔබ තුමාට මෙ පනිවිඩය ලැබෙවා .විශ්ව මාතාවට ස්තුතියි.

    • @ChalanaNirodha
      @ChalanaNirodha 5 днів тому

      Nodakin oya miniha rata vikunala thiyenne kotinta.thopi harak thawamath kalakanni

  • @chandraskg5927
    @chandraskg5927 11 днів тому +13

    අපේ රටට දළදා සමිදුගේ පිහිටයි. කිසිවෙකුගේ ජිවිත හානි නොවේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ShiromiPradeepika-z6z
    @ShiromiPradeepika-z6z 11 днів тому +11

    පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බුද්ධ ධර්මය බෝහෝකල් වැජබේවා 🙏🙏🙏

  • @ManikeSusantha-ph7ho
    @ManikeSusantha-ph7ho 11 днів тому +13

    පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණ යි 🙏🙏🙏

  • @RanhotiGedara
    @RanhotiGedara 2 дні тому

    පළමුවෙන්ම හිස නමා නමස්කාර කරමි අපේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KapilathaUdayangani-o7e
    @KapilathaUdayangani-o7e 11 днів тому +10

    අපේ හාමුදුරුවනේ මේ වටිනා දැනුවත් කිරීමට බොහෝ ම පිං 🙏 පිරිසිදු චේතනාවෙන් රාජ්‍ය පාලනය කරගෙන යාමට අවශ්‍ය වටපිටාව සැකසේවා!!! 🙏🙏🙏 සම්බුදු සසුනත් හෙළ දේශයත් සියලු සත්ත්වයෝත් විශ්වයේ පවතින අනන්ත අපරිමිත වූ ශක්තීන්ගේ ආශිර්වාදයෙන් ආරක්ෂා වෙත්වා!!! 🙏 ආරක්ෂා වෙත්වා!!! 🙏 ආරක්ෂා වෙත්වා!!! 🙏 ආධ්‍යාත්මික දේශයක් ඉක්මනින් ම ගොඩ නැගේවා!!! ☸️ හෙළයට ජය 🇱🇰👍

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 11 днів тому +9

    ඔබවහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහොම පින් මේ ආදරනීය දැනුවත් කිරීමට 🙏

  • @seethajayasingha8520
    @seethajayasingha8520 11 днів тому +10

    මගේ රටට ගරු ජනාධිපති තුමාට උතුම් දලඳා සමිඳු පිහිටයි

  • @GamageSomalatha
    @GamageSomalatha 11 днів тому +17

    නමස්කාර වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා

    • @shanthisagarika1734
      @shanthisagarika1734 9 днів тому

      Oya sinhala boudda ...kiya kiya warga beda hadandaepa oba wahansela...hamoma sri lankika janathawa...e widihata hithanna purudu wenna...nidahase hamotama jiwath wenna.denna.

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 11 днів тому +13

    ස්වාමින්වහන්ස ග්‍රී සම්බුද්ධ සාසනය වෙනුවෙන් මා ඇතුලු බොහෝ බෞද්ධජනයා ඒසහා කැපවෙනු ඇත ස්වාමින්වහන්සේට ස්තූතියි බොහෝ පිං සිදුවේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @nadeeratheekshana3224
    @nadeeratheekshana3224 10 днів тому +3

    ඔබවහන්ස රටට දුන්පනිවිඩය සියළුෙදනාම පිලිගත්වා ජනපතිතුමන්ටත් ලක්වාෂි සැමටත් කරදරයක් ෙනාෙවිවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamodiDilrukshi-im8kd
    @ChamodiDilrukshi-im8kd 11 днів тому +10

    තෙරුවන් සරණයි අප ස්වාමීන් වහන්සේට!!මාගේ නමස්කාරය වේවා!!

  • @RenuBandaranayaka-hd4lr
    @RenuBandaranayaka-hd4lr 11 днів тому +7

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාය වේවා ..අපේ බුදුසසුන සදාකල් රැකේවා.🙏🙏🙏

  • @SlMo-h2y
    @SlMo-h2y 11 днів тому +6

    පින්වත් සුවාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏පින් වත් සුවාමින් වහන්සේ ගේ මුලිකත්වයෙන් හෝ ජනාධිපති තුමට මෙම පණිවිඩයක් විලස දෙනුවන් කිරීමට හැකි නම් වටිනවා ගොඩක් 🙏කුමන අයුරින් හෝ මෙම වටිනා දැනුවත් කිරීම කොහොම හරි එතුමාට වැට හේවා 🙏🙏🙏බුදූ ගුණ සත්‍යය බලයෙන් මෙය ඉටු වේවා 🙏🙏🙏නමෝ බුද්දාය එතුමා සියළුම ආගම් වලට ජතින් ට බේද යකින් තොරව. ගරු කරනවා 🙏විශ්ව මාතාවගේ අසිර්වාදය ආරක්ෂාව නිරතුරු වම ලැබේවා 🙏🙏🙏

  • @pushpadesilva448
    @pushpadesilva448 10 днів тому +6

    විශ්වමාතාව විසින් අපේ අනුර ජනාධිපති සහෝදරයා ට ස්වාමීන් වහන්සේගේ මේ හඬ ඇහෙන්න ලැබේවා 🙏🙏🙏 විශ්වය විසින් අපගේ මව්බිම ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @tusetuse3853
    @tusetuse3853 11 днів тому +9

    අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස මෙම රට බුදුන් ගෙ රට කාටවත් බෑ බුදු ගෙ රටෙ ඹනමතැනක පන්සල් තැනිය හැකියි ළුය කාටවත් ළුය වෙනස් කල නොහැක බුදු සසුන සදා කල් රැකෙවා පිං වන්ත ස්වාමීන් වහන්ස දිව් හිමියෙන් බුදු සසුන රැක ගන්න බුදු සරණයි

  • @nilanthaedirisooriya6101
    @nilanthaedirisooriya6101 8 днів тому +1

    ඔබ වහන්සේට තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයම වේවා ..ඒවගේම කාගීල්ස් Food City ,Keels Super වැනි ආයතනවලට කුඩා දරුවන් සමග පවුල් පිටින්ම යන නිසා එහි ඇති බාර් ඉවත් කිරීමට නව රජයේ අවධානය යොමුවේවා.

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 11 днів тому +15

    අපේ රටට විපතක් නොවෙිවා තුනුරුවන් ගේ ආශිර්වාදය ලැබෙිවා මෙි විශ්වය ආශිර්වාද කරත්වා ජනපති ඇතුලු කන්ඩායමට ආරක්ෂා කරත්වා

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x 11 днів тому +6

    ඔබ.වහන්සේට. මගේ.නමස්කාර. වේවා.සාදු.සාදු.සාදු

  • @ThinkOthers
    @ThinkOthers 11 днів тому +9

    කාගෙ හරි කොන්ත්‍රාත්. බුදුහිමියන් මේ බිමේ බව ඉතා පැහැදිලියි හොඳේ.🌻

  • @KusumalathaManike-y4k
    @KusumalathaManike-y4k 3 дні тому

    ජනපතිතුමනි ඔබට මෙ ස්වමින්වහන්සෙගෙ පනිව්ඩය ඉක්මනින් දැනගන්න ලැබෙවා ව්ස්වයෙ පිහිට ලැබෙවා බුදුසරනයි

  • @Tilanka-rz4md
    @Tilanka-rz4md 2 дні тому

    පින්වත් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 👏👏👏

  • @DamayanthiMallika-z3m
    @DamayanthiMallika-z3m 9 днів тому

    තෙරුවන් සරණයි දෙවීපිහිටයි සියලුම දෙනාට මාෆේ නමස්කාරය ‌පින්වත් ස්වාමින් වහන්සේට ජනාධිපති තුමට සියලුම දෙනාට මේ විශ්ව ආධ්‍යාත්මික පනිවිඩය නෙත ගැටේවා සාදූ සාදු සාදූ

  • @indusugathadasa9978
    @indusugathadasa9978 11 днів тому +3

    විශ්ව ශක්තියේ ආශීර්වාදයෙන්..හ්‍රිවිධ රත්නයේ ආශීර්වාදයයෙනුත්..විශ්ණු,ශිව,කතරගම සුමන සමන් ඇතුලු තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ වහන්සේ ආශීර්වාදයෙන් ඇල්ම බැල්මෙනුත්.. මගේ රට සුරැකේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..

    • @indralathabulathwaththa5723
      @indralathabulathwaththa5723 11 днів тому

      සියලුම දෙ අවධානයෙන් පරිස'සමෙන් ඕනෑ කම්න් කරන්න..තුනුරුවන් සරනයි .

    • @indralathabulathwaththa5723
      @indralathabulathwaththa5723 11 днів тому

      තුනුරුවන් සරනයි ජනාධිපති තුමනි

  • @SeethaMallawarachchi
    @SeethaMallawarachchi 11 днів тому +4

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.රට යහපත් වේ වා.ජනාධිපති තුමා ඇතුළු සියළු කාර්ය මණ්ඩලය ටම තෙරුවන් සරණින් දෙව් රැකවරණය ලැබේ වා.

  • @ThamaraThamarakumuduni-gj1tj
    @ThamaraThamarakumuduni-gj1tj 3 дні тому

    🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu oba wahasata pin deirgau wawa

  • @yasawathisilva
    @yasawathisilva 11 днів тому +8

    නමස්කාර වේවා පින්වත් ස්වාමින්වහන්සේට

  • @thenuthenu5478
    @thenuthenu5478 10 днів тому +1

    ඔබ වහන්සේ සෙත් ශාන්තියක් කරන්න ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 11 днів тому +4

    අපේහමුදුරැවාන්ට.මගේනාමාස්කරයවෙිවාසමිමාසමිබුදුසරණයි.සාදු.සාදු.සාදු

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p 11 днів тому +6

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!

  • @shiranibogedara1028
    @shiranibogedara1028 11 днів тому +4

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට.🙏🙏🙏

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 10 днів тому +1

    Gaurawaneeya swameen wahanseta mage namaskaraya wewa. ape swameen wahanseta bohoma pin athwewa.niduk nirogi deergause lebewa. Theruwan saranai. 🙏🙏🙏😇

  • @dayaniamarathunga4150
    @dayaniamarathunga4150 11 днів тому +5

    Namaskara wewa oba wahanseta.🙏🙏🙏🙏🙏🙏

  • @slrupasinghe4906
    @slrupasinghe4906 11 днів тому +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට 🙏🧸🙏🙏

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 9 днів тому

    Ape janapathi thuma ikman ata me panividaya labewa oba wahanseta theruwan saranaie

  • @srimadeepani2321
    @srimadeepani2321 9 днів тому +1

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏...ජනාධිපති තුමා සියලු දෙවියන් ආරක්ෂා ලැබේවා ...බුදුරජාණන් වහන්සේ .ආශිර්වාද ලැබේවා ...theruwan...sarani..🙏

  • @SamarakoonRanaweera
    @SamarakoonRanaweera 11 днів тому

    Excellent message for every Sri lankan,,Budusaranai ape hamuduruwane!🌹

  • @SampathKumara-l8s
    @SampathKumara-l8s 4 дні тому

    සාදු සාදු සාදු...............

  • @hansikathilakarathna1838
    @hansikathilakarathna1838 11 днів тому +7

    මෙම පනිවිඩය ජනාධිපති තුමාගේ අවදානයට යොමූ වේවා කවුරුන් හෝ මේ පනිවිඩය එතුමාට ලබා දෙන්න අපේ රට වෙනුවෙන් ඔබ වහන්සේට දීර්ඝායු වේවා තව තවත් රට වෙනුවෙන් පෙනී සිටින්න සක්තිය ලැබේවා දළදා සමිදු පිහිටයි

  • @bshvhegc3455
    @bshvhegc3455 9 днів тому

    Wishva mathawage ashirwadaya labewa. Theruwan saranai

  • @K.d.r.cPerera
    @K.d.r.cPerera 10 днів тому +6

    මෙම පණිවිඩය ජනාධිපති තුමා ට යොමු වෙවා!!!

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 11 днів тому +5

    නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 5 днів тому

    Sahathika attha 🙏🙏

  • @afshsvshfagsbsvs5236
    @afshsvshfagsbsvs5236 11 днів тому +8

    තිස් තුන් කෝටියක් දෙවියන් රැකගන්න අපේ ජනාධිපති දුන් 🙏🙏🙏🙏

  • @seelaranie1528
    @seelaranie1528 11 днів тому +1

    Oba wahanseta theruwan saranai Sadu Sadu Sadu

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 10 днів тому +1

    ආගම් බේදයක් අප රටේ ඇති නොවේවා ජාතිය ආගම රැකේවා බුදු සසුන මුළු සිරි ලක බැබලේවා ඔබ වහන්සේට දීර්ගායු අනේ ස්වාමින් වහන්ස අප රට බේරාගන්න හැමවිටම උදව් කරන්න අප ජනපති තුමා ඇතුළු අප රජය බුදුසරනින් දෙව් පිහිටින් ආරක්ෂා වේවා

  • @hansishenali9362
    @hansishenali9362 10 днів тому +5

    ජනාදිපතිතුමනි ඔබට මේ පනිවිඩය ඇසෙන්න ලැබෙත්වා!!!!!!!!!!!!

  • @yapa.dayawatheyapa5498
    @yapa.dayawatheyapa5498 11 днів тому

    Pinwath suwamin wahanseta mage namaskara weva 🙏🙏🙏teruwan saraniaii

  • @RenukaPerera-v8b
    @RenukaPerera-v8b 2 дні тому

    අපේ හාමුදුරුවන්ට ඛුදු සරණයි අවවාද කරන්න

  • @leeladisanayake9201
    @leeladisanayake9201 11 днів тому

    Ape suwamin wahansa obawahanseta deergayuth neerogibawath labethwa.Ane ape ratath janapathidun ethulu siyalloma aaraksa kerethwa♥️♥️♥️♥️

  • @mariafernada345
    @mariafernada345 7 днів тому

    Obata..stuhthi....sadu❤❤❤❤❤

  • @induwejesundara838
    @induwejesundara838 10 днів тому +1

    විශ්ව මතාවට අනෙක වාරයක් ඉස්තුති මගෙරට ආශිර්වාදය ආරක්ෂා වේවා ❤🎉❤🎉❤❤❤🎉

  • @AshokaDamayanthi-po7hw
    @AshokaDamayanthi-po7hw 11 днів тому +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ . 🙏🙏🙏

  • @chamanipathmakanthi4615
    @chamanipathmakanthi4615 11 днів тому

    Namo buddaya sadu 🙏 sadu 🙏 sadu 🙏 apage garu watman janadipati tumant meya danewa penewa aramununu wewa🎉🎉🎉🎉 sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 11 днів тому +41

    මගේ මහත්තයා නැති උනේ යුද්දේ නිසා මම දරු දෙන්නා එක්ක විදපු දුක් අනන්තයි ඔය කවුරුත් නෑ අදටත් දීමනාවක් ගන්න තියනවා ඒකත් හොරාකාලා ඒ තරම් අපි ගැන හොයනවාඅ ..😢😢😢😢😢

    • @nishanthasupun1713
      @nishanthasupun1713 11 днів тому

      😢😢

    • @LahiruAberathna
      @LahiruAberathna 11 днів тому

      බොරු දාන්න එපා බව උබේ මිනිහා ගෙදර ඉන්නවා කියලා අපි දන්නවා යුද්දෙන් දිවි දීපු රණවිරුවන්ට ගෙවන මුදල් රජයෙන් ගෙවලා තියෙනවා ඉදිරියටත් ඒවා ගෙවනවා

    • @dvngamingyt7733
      @dvngamingyt7733 11 днів тому

      10:29

    • @nalikafernando4188
      @nalikafernando4188 11 днів тому

      🙏🙏🙏🙏

    • @YasithaSudusinghe
      @YasithaSudusinghe 11 днів тому +1

      ඔබට අවබොධය ඇත 😢

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 10 днів тому

    Theruwan sarani good advice to the new government 🙏🏻

  • @wejayanthimeegaskubura5273
    @wejayanthimeegaskubura5273 11 днів тому

    නමස්කාර වේවා!!!පින්වත් ස්වාමීන් වහන්සේට 🪷🪷🪷🪷💮💮💮🌸🌸🌸🌸🌸

  • @sumanawathiammasumana5865
    @sumanawathiammasumana5865 11 днів тому +1

    ස්වාමින් වහන්සේ ට පින් සාදුසාදු සාදු.

  • @shamalimahahedara5894
    @shamalimahahedara5894 11 днів тому +1

    Sathya ea ayurinma deshana karana ape haamuduruwane obawahanseta bohoma pin.. sthuuuthii... namaskaaraya weawaaa ❤❤❤

  • @erangapushpanath3206
    @erangapushpanath3206 11 днів тому +2

    තෙරුන් සරණයි ස්වාමීන් වහන්ස...🙏

  • @dammidammi7312
    @dammidammi7312 11 днів тому +1

    🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @PriyankaKumara-qw4oi
    @PriyankaKumara-qw4oi 11 днів тому

    නමස්කාර වෙවා පින්වත් අපෙ හමුදුරුවනෙ 🪷🪷🪷🪷🪷🙏

  • @rupparuppa4256
    @rupparuppa4256 11 днів тому

    Tharuwan saranai අපේ හාමුදුරුවනේ අපේ රටට නැවත විපත් noma වේවා බුදු saranai ape හාමුදුරුවනේ සියලුම දෙනාට යහපතක් වේවා

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 11 днів тому

    Thunuruwan.saranai Deergau.weva. ape.hamuduruwane. mage.ratata.dalada.samedu.pehitai

  • @malaniperera5525
    @malaniperera5525 4 дні тому

    ජනාධිපති..තුමාට...අපෙ..ස්වාමින්වහන්ස එ..හමුවෙනවා....

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 11 днів тому

    පිංවත් අපේ හාමුදුරුවණේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 11 днів тому +2

    Theruwan saranai thero

  • @seeta164
    @seeta164 11 днів тому

    Budu saranai 🙏🙏🙏spa hamuduruwana

  • @Champi-zj4cy
    @Champi-zj4cy 10 днів тому +1

    Sadu saduu❤❤❤🙏

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 11 днів тому

    Oba wahansala kiyana dawal hareyatama hareyanawa❤❤❤❤

  • @suneethaweerasinghe8628
    @suneethaweerasinghe8628 11 днів тому +1

    Oba wahanseta theruwan saranai .

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 11 днів тому +9

    නායකත්වය ක් හරිම විදියට අපේ හුස්ම රකින්නට උර දුන්නා වු විරෝදාර උතුම්නායකයානනි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ට ත් අද රනවිරු.සෙවණේ සදාකාලිකව අබ්බගාතයෝ වු අපේ පෙනෙන දෙවියන් ඒ දරුවන් ගේ දෙමාපියන් ටත් සසරෙ කෙලවර උතුම් නිවනින්ම කෙලවර වේවා මායිම් ගමේ අසරණ අපි විතරයි ඒ දුක දන්නෙ නවක ජනාධිපති තුමා මිනිසුන් වන අපගෙන් පලිගන්න මගේ ත් ඔබෙත් උතුම් රටට විනාශ කරන්න එපා අනේ පින් අනුර ජනාධිපති තුමා විශ්ව මාතාව කවදාවත් උතුම් ශ්‍රී ලාංකීය රටට කරදරයක් වෙන්න දෙන්නේ නහැ සත්තයි ජනතාව ට පෙනෙන සේ පාර්ලිමේන්තු වේ කටයුතුවල යෙදුනාට හදවතින්ම ආඩම්බර යි නමුත් ඒ යටින් අපි ව විනාශ කරන්න එපා ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ ට බුදු සරනයි

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 11 днів тому +5

    අපෙ.ස්වාමින්වහන්සෙ.කියන්ටන.ඇත්තයි.ජනාදිපතාතුමනි.මෙ.අපෙරට

  • @tncddayarathna-vu9mu
    @tncddayarathna-vu9mu 10 днів тому

    Theruwan saranai ape hamuduruwane.

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg 11 днів тому +2

    Maga,rata,bududa,ratak,buddayanta,mulekatwaya,tebeya,utuei,❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @AmaramalaniBandarathilake
    @AmaramalaniBandarathilake 10 днів тому

    මේ ස්වාමීන් වහන්සේ දේශනා කල පරිද්දෙන්ම විශේශිත කරුනක් එඅන බැවින් අමුර කුමාර දිසානායක ජනාධිපති තුමාට මේ පනිවුඩය සවන් යොමු වේවා . බුදු සසුන බැබලේවා .

  • @GnanaEllawala
    @GnanaEllawala 10 днів тому

    Receive this massage AKD President

  • @RitaSrilanka
    @RitaSrilanka 11 днів тому +1

    Sadu sadu sadu taruvan saranai

  • @Ashoka-p8g
    @Ashoka-p8g 11 днів тому +1

    Theruwan saranai ape hamuduruwane

  • @armalynlyn5824
    @armalynlyn5824 11 днів тому +3

    ආපුගමන් දාවනය ලෝටක් වටෙිි

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs 11 днів тому

    Theruwan saranai devi phtai sadu sadu sadu

  • @shiromivithanawickramage1644
    @shiromivithanawickramage1644 11 днів тому +1

    Ape hmdrvne kelinma janadipatita katakaranda budu saranai devi phitai 🎉🎉🎉🎉❤❤❤

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 9 днів тому

    Ape janapathi thuma ikman ata me panividaya labewa

  • @indranisenavirathna9158
    @indranisenavirathna9158 11 днів тому +1

    Awasarai oba wahanseta mage nams karaya wewa🙏🙏🙏

  • @virajking5715
    @virajking5715 11 днів тому +2

    ශබවනන්සේට..මහා.දේසපාලනමය.මහා.අධ්යාත්මක.ශක්තියක්.පවතින.බව.පේනවා

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 11 днів тому

    සාදු සාදු සාදු 🙏 🙏🏽🙏🏽

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m 11 днів тому +3

    රට ට කිසිම අනතුරක් නොවේ වා රට ත් ජාතිය ත් රැකදේවා ජනාධිපති වත් දැනුවත් වේවා

  • @indikapriyangani5877
    @indikapriyangani5877 11 днів тому

    Theruwan saranai swamin wahansa

  • @Zarry-cu9pc
    @Zarry-cu9pc 11 днів тому

    Theruwan saranai ape hamuduruwane.....

  • @ranieindrane3521
    @ranieindrane3521 11 днів тому

    Pinwath suwamin wahansa obawhanseta mage namaskaraya weva teruwansarani dewipihitai dirgayou labeva sadu sadu sadu

  • @KanthiMangalika-z3b
    @KanthiMangalika-z3b 11 днів тому +1

    Oba wahanseta theruwan saranai

  • @JayaweerMuhandiramge
    @JayaweerMuhandiramge 11 днів тому

    Sadu sadu sadu tharuwan සරණයි