Port City ඇතුළු ප්‍රධාන ව්‍යාපෘති රැසක් ඉදිරියට ගෙනයාමට චීනය සහ ශ්‍රී ලංකාව ගිවිසුම්ගත වෙයි

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 53

  • @SanakaWikramanayaka
    @SanakaWikramanayaka 2 години тому +20

    කොළඹ වරාය නගරය හරියට හැදුවා කියන්නේ තනිකරම සුපිරියක් මාලිමාවට ජයම 🙏❤

  • @sudanapoli6016
    @sudanapoli6016 44 хвилини тому +2

    Good news Malli budusaranai srilanka anura shavodaraya budusaranai ❤❤❤❤❤

  • @namalarana5170
    @namalarana5170 3 години тому +19

    ස්තූතියි සිරස ඔයාලා අනිත් හොර channel දෙක වගේ මිනිස්සුන්ව මුලා කරල බොරදියේ මාළු බාන්නැතිවීම ගැන.

  • @westenmatch1928
    @westenmatch1928 3 години тому +6

    ජයවේවා ❤❤❤

  • @ChannaSiriwardhane
    @ChannaSiriwardhane 3 години тому +7

    Niyamai patta❤❤❤❤

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 57 хвилин тому +2

    Akb and npp are the best of the best in the world 🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️

  • @dineshweerasinghe5497
    @dineshweerasinghe5497 40 хвилин тому

    Great achievements ❤❤❤

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 3 години тому +4

    ❤❤❤

  • @sandunjanaka3301
    @sandunjanaka3301 3 години тому +7

    කෘෂිකර්මයට තාක්ෂණය ඕනේ...

  • @himeshmadushan6851
    @himeshmadushan6851 3 години тому +4

    ❤️❤️❤️❤️❤️❤️

  • @damindutharinda8815
    @damindutharinda8815 2 години тому

    One ocean, one China, One route😍

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 2 години тому +2

    මෙන්න රට විකුණනවෝ
    කියලා කියයි සමහරු හැබැයි ඇත්ත 😂😂😂😂😂😂😂😂😂

  • @fakexjester7285
    @fakexjester7285 3 години тому +4

    China ❤❤

  • @EdNoharm
    @EdNoharm 3 години тому +5

    දුෂණය නැත්නම් project හොදයි

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 3 години тому +8

    ලොකු දෙයක්.. සීගිරියේ ගල් ඉවර වුනාට දැන් නම් සතුටුයි

    • @helaya8937
      @helaya8937 Годину тому +1

      Apiwa nayath karala,unge commiss tiakath gaha gena ,aurudu99 unta dunnath mathakane😂.ewwa mathaka na ?mathak karanna ,asa hithei 😂😂😂.

    • @lankanmeeya3687
      @lankanmeeya3687 Годину тому

      @@helaya8937 අපි ණය උනා port city එකට ? කවුද අර අනුරයා ඉස්සර කියපු බොරු, උබලා තාම එව්ව විස්වාස කරනවාද ? යකො port city කියන්නෙ චිනෙ අයොජනයක්. අපිට උන් එක නිකන් කරන්නෙ, මුහුද ගොඩ කරලා අලුත් ඉඩමක්. ඉතින් උන් එකෙ කැල්ලක් අවු. 99 බද්දට ගත්තා ( මොකද උබ හිතුවාද උන්ගෙ රටෙ මිනිස්සු අර මැරිගෙන Flat වලට වෙලා අවුවක් වැස්සක්, ගහක් කොලක් දකින්නෙ නැතුව මැරිගෙන වැඩ කරල්ලා හම්බු කරපු සල්ලි අපෙ වගෙ කයියයි පචයි ගහන මොඩයො ඉන්න රටකට නිකන් දෙන්න ). අවුලක් නැනෙ එකට තමා අයොජන කියන්නෙ.
      කොමිසුත් ගහාලලු, උබනම් පිස්සෙක් වෙලා අර පච අනුරයාගෙ පච අහලා. ඔනනම් ඔක අලුත් ඉඩමක් නිසා මරා මරිසියක් ( එත් ඉතින් ඔකෙ හොටලයක් හරි මොකක් හරි හදන්වා කියලා අයොජනයක් මාර්ගයෙන් ) දාලා නමල් කොලුවාට ඉඩක් කැලක් වැල්ල අයිනෙම්ම අල්ල ගන්න ඇති.
      නැත්තන් ඔකෙ construction වලට lorry, hardware බඩු වල tender මරාගෙ හෙන්චායික්ට දිලා, උට කියලා චන්දෙට stage එකක් poster එකක්, නමාල්ට පදින්න අලුත් car එකක එහෙම ගන්න ඇති. එක ඉතින් දැනුත් වෙන්නෙ, අනුරත් උට හොදටම කඩෙ ගියපු සෙට් එකට රජෙයෙ උසස් තනතුරු දුන්නෙ.
      කවුද දැන් ඔය හාල් ගෙනාවෙ ? උබද ? අන්න එහෙම තමා උදවු කරන්නෙ දෙශ පාලකයො. මතකද සිනි බදු වන්චාව. එව්වා smart politic දැනුත් වෙනවා. සෙරමල්ල අනුරගෙ රට සවාරි ගැන කතා වෙන අස්සෙ දැන් ඔය container 800 බලන්නෙත් නැතුවම release කරල තියෙනෙ අද. මොනවද ඉව්වගෙ තියෙන්නෙ ?
      කොල්ලො උබ තාම් හිච්චි වැඩි දෙශ පාලනෙට. පොඩක් නිකන් ඉන්න වෙලාවට පැලවත්තෙ පක්ශ කාර්යාලෙට ගිහින් ඉගෙන ගනින්.

    • @sahan6996
      @sahan6996 Годину тому

      ​@@helaya8937dn penw ned bayyong jeppong wensk na 😂

  • @jagathnishantha7233
    @jagathnishantha7233 Годину тому

    ගහපු ගැටේ තරම බලාගන්න අපිට වසර කීපයක් යයි.

  • @CLMCREATIONS
    @CLMCREATIONS 3 години тому +10

    ඊලගට ජපන් යන් ඈ... 😀🎌

    • @sahan6996
      @sahan6996 Годину тому

      oo ethnth ghin nawiyn

    • @CLMCREATIONS
      @CLMCREATIONS Годину тому +1

      @sahan6996 sorry.. oyata nemei yanna kiwwe..

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju 37 секунд тому

      ​@@CLMCREATIONS😂🤣🤣

  • @Nalaka-kq7er
    @Nalaka-kq7er Годину тому

    ❤🎉❤🎉❤

  • @ThalapalageNewtan
    @ThalapalageNewtan Годину тому +1

    මේ සැරේ නං සීගිරී ගල ඉවරයි, 🤣🤣🤣🤣🤣🤣🤣

  • @PeelingPeely001
    @PeelingPeely001 3 години тому +1

    සිගිරියෙ ගල් ඇති වෙන්න තියෙනවා 😂😂

  • @dineshmadhura8583
    @dineshmadhura8583 3 години тому +2

    පෝර්ට් සිටි එක ඇතුලට යන්න වීසා ගන්න ඕන කියලා මූ කිව්වා

    • @newcreations1995
      @newcreations1995 3 години тому +9

      එහෙම තමා ඕකෙ මුල් ගිවිසුම්වල තිබ්බෙ.. යහාපාලන කාලේ ගිවිසුම වෙනස් කලා.. ගොඩක් ඒවා

    • @westenmatch1928
      @westenmatch1928 3 години тому +7

      ඔච්චර රට විනාස කරපු එවුන්ට කඩේ යන්න එපා යකූ😂😂😂

    • @malaniperera1914
      @malaniperera1914 3 години тому

      Boru kiyanna epa

    • @naughtytippy2683
      @naughtytippy2683 3 години тому +1

      @@westenmatch1928 muuth kraanne eeka nemeida bn.rajapaksha part 2

    • @Binethpathiranage
      @Binethpathiranage 2 години тому

      @@naughtytippy2683 what is the point that you are trying to make?

  • @tizun59
    @tizun59 3 години тому

    aparade sigiriya kadala eka pireuwe

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 години тому +3

    සහෝදරයා වැඩේ හොදයි...අනුරාධපුර ආසනයෙනුත් ඔයා පරදිනකොට පළාතේ ඔක්කොම ආසන දීලා ඔයා දිනවපු දකුණේ අපි සතුටු වෙනවා..ඒත් මේ ආණ්ඩුවේ විශ්වාසවන්ත කීප දෙනයි ඉන්නේ...වසන්ත, හර්ෂණ වගේ ඇමතිල පිස්සු කෙළිනවා..බිමල්ට වරාය ඇමතිකම කරගන්න බැ..නලින්ද ජයතිස්සත් බුල් 😴😴 ඔයාට අපි මේ අවුරුද්ද දෙනවා..ප්‍රගතියක් නැත්නම් අපි ඔයාවත් ගෝඨා වගේ එළවනවා..මොකද අපේ දෙමාපියන් වගේ ගොඩ කාලයක් රැවටී රැවටී ඉන්න බැ...බස් වීල් පස්සේ යනවා වගේම රට හොරාකාලා බංකොලොත් කරපු උන්ගෙන් ඒවා අය කරගන්න..අහිංසක අපෙන්ම බදු ගහලා අය කර ගන්න එපා..පාසල් උපකරණ ඇතුලු පොරොන්දු උන බදු සහණ කෝ සහෝදරයා? තාම කැබ් එක පිරෙන්න තිබ්බ ෆයිල් එකක් ඇරගන්න බැරි උනා නේද මාස 3 ක් ගිහිනුත්...තව මාස 56 යි උපරිම තියෙන්නේ සහෝදරයා ඔයාට...😴❤🌹🙏

  • @disanayakakumari4809
    @disanayakakumari4809 2 години тому

    Neyamai janapathi

  • @jsfernando3140
    @jsfernando3140 2 години тому

    Oya sayogethawaya keyanna colaba warayath muhudath kurshekarmeka keyanna lankawe buumeyan kotasakuth cheenayata denawa keyana akada? Newaradewa pahadele kereemak karanna.
    😮😮😮😮😮😮😮😮😮

  • @naughtytippy2683
    @naughtytippy2683 3 години тому +1

    okkoma wikupanapan kari lapaya.rajapaksha palanaya part 2.harak jaya wewalu

  • @PeelingPeely001
    @PeelingPeely001 3 години тому +3

    පචයා 😂 හු කිව්වේ කොහොමද එදා 😂😂😂 දැන් හැමිනිල ඉන්නෙව ඉතින් ❤️😂

    • @newcreations1995
      @newcreations1995 3 години тому +2

      @@PeelingPeely001 එහෙමද සක්කියෝ...

    • @hellobrother12www
      @hellobrother12www 3 години тому +2

      I can feel your pain sorry for anura's hilarious acts.😂😂😂

    • @user-xd4ox9uw2l
      @user-xd4ox9uw2l 2 години тому

      නොදකින් සක්කිලියා කාලකන්නි අවජාතකය

  • @nipunijayawardhana8282
    @nipunijayawardhana8282 3 години тому +2

    Hambanthota waraye gala dan nadda etakota 😮

  • @inokakuda7621
    @inokakuda7621 2 години тому

    ❤❤❤

  • @surangasura3172
    @surangasura3172 2 години тому

    ❤❤

  • @nishanthafernando6656
    @nishanthafernando6656 Годину тому

    ❤❤❤❤