Hair Colour කරන්න කලින් Developers ගැන දැන ගමුද ? Developers Part - 2

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 111

  • @GeethaAnjali-n1f
    @GeethaAnjali-n1f Місяць тому +1

    Hair colour කරන ආකාරය පැහදිලිව කියලා දුන්නා ,good luck and keep it up...

  • @RoshikaDassanayaka
    @RoshikaDassanayaka Місяць тому +1

    මමත් නිතරම කොන්ඩේ colour කරනවා ඒත් මෙච්චර දෙයක් දැන ගත්තේ අද. බොහොම ස්තුතියි ❤️❤️

  • @apay.n
    @apay.n 26 днів тому +1

    අපි වාගේ නොදන්න අයට ගොඩාක් හොදට පැහැදිලි කරලා දුන්නාට ස්තූතියි.❤

  • @upgrm777
    @upgrm777 Місяць тому +1

    Hair Color Volume ගැන පැහැදිලිව කියලා දුන්නා...Good Lessons ...👌

  • @samanmalikumari-g8r
    @samanmalikumari-g8r Місяць тому +1

    Color කරන එක ගැන හරියටම දැනගන්තේ අද තමයි ගොඩාක් වටිනවා

  • @rasikadilrukshi7599
    @rasikadilrukshi7599 Місяць тому +1

    හරිම වටිනවා දැනුවත් කිරීමක්. නොදන්නා ගොඩාක් දේවල් දැනගන්න හැකිවීම පිළිබඳව සතුටුයි.😍😍👍👍

  • @SakunthalaGeethanjalee
    @SakunthalaGeethanjalee Місяць тому +1

    Hair colour ගැන නොදන්න ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් උනා මේ වැඩසටහනින්.කාන්තා අපිට ගොඩක් වැදගත් පාඩමක් කියලා දුන්නට ගොඩක් ස්තූතියි ඔබතුමියට

  • @MaduDulani-x7l
    @MaduDulani-x7l Місяць тому +1

    Hair colour ගැන ලස්සනට කියලා දුන්නා ගොඩක් වටිනවා

  • @Chamilkasun-4
    @Chamilkasun-4 Місяць тому +1

    කොන්ඩය කලර් කර න්න හිතාගෙන ඉන්න අයට හොද පැහැදිලි කිරිමක්🎉

  • @PushpakAnthi-ck3lj
    @PushpakAnthi-ck3lj Місяць тому +1

    Hair colors ගැන හරියටම දැන ගත්තා.ගොඩක් ස්තූතියි❤❤❤

  • @dhananjirangika5684
    @dhananjirangika5684 Місяць тому +1

    ගොඩක් හොදට පැහැදිලිව නොදන්නා දේ කියලා දුන්නනට ගොඩක් ස්තුතියි ❤️

  • @madunilukshika149
    @madunilukshika149 Місяць тому +1

    This video is so informative.I really appreciate your explanation dear 👍❤

  • @NilukshikaGunathilaka
    @NilukshikaGunathilaka Місяць тому +1

    ඉතාම හොද පැහැදිලි කිරීමක් ගොඩක් වටිනවා ❤

  • @ChampikaKumari-x8s
    @ChampikaKumari-x8s Місяць тому +1

    නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන්.. Thank you mis ❤❤

  • @tharusumi
    @tharusumi Місяць тому +1

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්❤☝️☝️

  • @harshanimarasingha5634
    @harshanimarasingha5634 Місяць тому +1

    ගොඩක් වටිනා පැහැදිලි කිරිමක්.thanks ❤️

  • @ravidushehan8791
    @ravidushehan8791 Місяць тому +1

    Colour කරාට හරියට දැනගත්තේ අද

  • @ImaliWijewardhana
    @ImaliWijewardhana Місяць тому +1

    Very good mam hodata therenawa.good

  • @HMHemamali
    @HMHemamali 7 місяців тому +2

    ❤❤❤

  • @subashiniwijewardana2151
    @subashiniwijewardana2151 9 днів тому +1

    ගොඩාක් ස්තුතිය missa හරිම පැහැදිලිව කියලා දෙනවා ❤

  • @prabhaarachchi7155
    @prabhaarachchi7155 Місяць тому +1

    නොදන්නා දේවල් ගොඩාක් දැන ගත්තා ස්තුති 🙏

  • @ImalshaJayarathne
    @ImalshaJayarathne Місяць тому +1

    නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා ගොඩක් ස්තූතියි❤️

  • @madu-ot3rl
    @madu-ot3rl Місяць тому +1

    Superb

  • @nadeeshasamanmalee2638
    @nadeeshasamanmalee2638 Місяць тому +1

    ගොඩක් දේවල් ගැන දැනුවත් උනා..බොහොම ස්තූතියි...

  • @KamalBandara-s5p
    @KamalBandara-s5p 29 днів тому +2

    Konde colour karana ekketh godak dewal thiyenawa ne dana ganna

  • @YesminJayahRahim
    @YesminJayahRahim Місяць тому +1

    Superb program❤

  • @IsharakumudumaliIsharakumuduma
    @IsharakumudumaliIsharakumuduma Місяць тому +1

    Godak වටිනාවා මේ vediyo aeka ❤

  • @SewminiPerera-m5g
    @SewminiPerera-m5g Місяць тому +1

    A very good explanation ❤

  • @Ireshasewwandi-g5v
    @Ireshasewwandi-g5v Місяць тому +1

    Good Lessons❤

  • @Nadeelakmali-b6h
    @Nadeelakmali-b6h Місяць тому +1

    Superb ❤

  • @sheharathnayake3848
    @sheharathnayake3848 Місяць тому +1

    Perfect lesson

  • @shanakakithalagama7629
    @shanakakithalagama7629 Місяць тому +1

    නොදන්න විස්තර ගොඩක් දැනගත්තා..❤

  • @PrasangiNawodya-j7y
    @PrasangiNawodya-j7y Місяць тому +1

    Good

  • @kumarihy
    @kumarihy Місяць тому +1

    ඉගෙනගන්න ඔබට ❤️❤️❤️❤️

  • @life_story_novels6138
    @life_story_novels6138 Місяць тому +1

    It's a really nice video ❤
    Thank you for explaining this😊

  • @rssadamali3764
    @rssadamali3764 Місяць тому +1

    වටින වැඩසටහනක් ....❤❤

  • @ImashaUdayangani-ks9xs
    @ImashaUdayangani-ks9xs Місяць тому +1

    Super

  • @Isuru24k
    @Isuru24k Місяць тому +1

    Super ❤

  • @sudarshanimadu9463
    @sudarshanimadu9463 Місяць тому +1

    Hair colour කරන්න ඉන්න අයට හොද පාඩමක්

  • @NilanthiGopallawa-l1t
    @NilanthiGopallawa-l1t Місяць тому +1

    වටිනා දේශනයක්

  • @harshaniMadushani-p8d
    @harshaniMadushani-p8d Місяць тому +1

    හොදට තේරුනා Thank you dear❤

  • @NimeshaMadhukumari
    @NimeshaMadhukumari Місяць тому +1

    Mamath konde nitharama color karana kenek,eth me dewal danan hitiye na,Thank you very much me wage dewal kiyala dunnata❤️

  • @DilkiNishara-c9r
    @DilkiNishara-c9r Місяць тому +1

    වටින වැඩසටහනක්❤

  • @ThiliniHansika-vu5sy
    @ThiliniHansika-vu5sy Місяць тому +1

    ගොඩක් වටිනවා මේ විඩියෝ එක මමත් කොණ්ඩේ කලර් කලා එත් මට ඕන කලර් එක නෙමෙයි අවේ

  • @NimashaRathwita-e4j
    @NimashaRathwita-e4j Місяць тому +1

    Hoda pehedili kirimak ❤️

  • @lalanipriyangika8600
    @lalanipriyangika8600 10 місяців тому +1

    Very good lesson dear

  • @TKවාසනා
    @TKවාසනා 4 місяці тому +1

    👉❤️👈

  • @Sirandika
    @Sirandika Місяць тому

    කොණ්ඩෙකට කලර් එකක් දැම්මාම කොච්චර කල් තියෙනවද ❤️❤️❤️

  • @DissanayakaShiromi
    @DissanayakaShiromi Місяць тому

    තුනී කොණ්ඩයකට ගැළැපෙන හෙයා කලර් මොනවද?

  • @niranjalasirisena2130
    @niranjalasirisena2130 Місяць тому +1

    mehema pehedili kirimak dekkamai.thank you sis

  • @chethugayathri1736
    @chethugayathri1736 Місяць тому

    තමන්ගේ කොන්ඩෙට ගැලපෙනම colour එක හොයා ගන්නෙ කොහොමද

  • @Fathimahb9yh1jw4z
    @Fathimahb9yh1jw4z Місяць тому

    මගේ කොන්ඩේ නම් ටිකක් curly .එතකොට මොන වගේ colour එකක්ද ගැලපෙන්නේ ..

  • @LakmaliRuwanthika-u8y
    @LakmaliRuwanthika-u8y Місяць тому

    Mage konde godak tuni.colour kalot godak damage weida?

  • @IshuUdayangana
    @IshuUdayangana Місяць тому

    කොණ්ඩය තබයි මගෙ..තුනී ටිකක් එතකොට සාමාන්‍යයෙන් මොන වගේ කලර් වලටද යන්න ඕනි 😍 ලොකු ඩැමේජ් එකක් නැද්ද කොණ්ඩෙට

  • @RuwaniPriyadarshani-i9c
    @RuwaniPriyadarshani-i9c 3 місяці тому

    මිස් leval 8 bleach කරපු කොන්ඩෙකට රෙඩ් color එක දානවනම් divoloper එක කියද දාන්න ඕන.

  • @RuwaniPriyadarshani-i9c
    @RuwaniPriyadarshani-i9c 3 місяці тому

    12/ divolopr eka දැම්මොත් මොකද වෙන්නෙ.

  • @shyamaliekanayake16
    @shyamaliekanayake16 Місяць тому

    කර්ලි කොන්ඩයකට කලර් එකක් කලොත් කර්ලි ගතිය වෙනස් වෙයිද?

  • @tharikarashmi7199
    @tharikarashmi7199 Місяць тому

    ඔනේම කොණ්ඩයකට කලර් එක දාගන්න පුලුවන්ද එක සාමාන්‍යයෙන් කොච්චර කල් තියෙනවාද.

  • @dilinimaheshika2889
    @dilinimaheshika2889 Місяць тому

    Clour කරාම කොන්ඩෙ ඩැමේජ් වෙන්නැද්ද්

  • @pasinduprabath2877
    @pasinduprabath2877 11 місяців тому +1

    6% eken 3 % hada ganna pulunda. Wathura dala

    • @GlowUpwithNelusha
      @GlowUpwithNelusha  8 місяців тому +1

      api me gana video ekakin uthhara laba dunna e videos balanna digatama api ekka ekathu wela inna.

  • @SunethraSunthra-d6v
    @SunethraSunthra-d6v Місяць тому +1

    ❤❤