Jethavanarama Buddhist Monastery 356/3 Nugadanda, Kalatuwawa Ratnapura SRI LANKA To book a visit, consultation or group sermon contact Dharmayai Obai Charity Trust: (In the event these numbers are unreachable please leave a WhatsApp message and we’ll be happy to call you back.) +94 773 336 274 / +44 7872 857 404
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !! ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා !!
පින්වත් ගුරු හාමුදුරුවන් වහන්ස.. ඔබ වහන්සේට නමස්කාර වේවා!! යුරෝපයේ සිට රැකියාව කරන අතරතුර කෙසේ හෝ බණ පදයක් අසා දහම අවබෝධය ලබා ගැනීමට උත්සාහ කරමි..ලංකාවට පැමිණ කලෙක ඔබ වහන්සේ ගේ ඉදිරිපිට බණ පදයක් ඇසීමට පැමිණීමට බලාපොරොත්තුව සිටිමි.. තෙරුවන් සරණයී පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
නිවනම නාතයි නිවනම වෙත්වා 🙏
Sadu sadu sadu
සාදු සාදු සාදු
ගුරු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් සිරිසද්ධර්මය දේශානා කරමින් අසරණයන්ට පිහිට ඔබ වහන්සේට කායිකසුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුඛිතතරවෙත්වා නිවනම වෙත්වා 🙏🙏🙏
පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු🙏සාදු🙏සාදු🙏 තෙරුවන් සරණයි
සියලු කෙලෙස් ගිනි නිවී ඌතුම් නිවනම වේවා මා හටත් සියලු දෙනාට ම ත් සාදු සාදු සාදු 💜💙💜🧡🧡💜💙💚💚🙏🙏🙏🙏🕸️🕸️🕸️🕸️🙏🙏🙏🙏❤️💙❤️💜💚🙏🕸️🙏🙏💕
සියලු ලෝක බන්ධන බිදේවා ...
නිවනම නාථයි. නිවනම වෙත්වා...
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 😊 ❤❤❤
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා🙏🙏🙏
තෙරුවන් සරණයි ගරු හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා කුවේට් රටේ සිට මා හැමදාම අහනවා ලංකාවට ආවාම ජේතවනාරාමයට එනවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු
🙏🙏🙏
සාදු සාදු සාද
පිංවත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස මමත් ලොකු කලකිරීමකින් ඉන්නේ ඔබ වහන්සේගේ බණ අහලා මම යම්තාක් හිත හදාගෙන ඉන්නේ සම්මා සම්බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Tharuwan saranai 🙏🙏🙏
තෙරැවන් සරණයි 🙏 උතුම් නිවනම වෙත්වා
සාදු සාදු සාදු නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තරවෙත්වා
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු..සාදු..සාදූ...
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
Sadu. Sadu
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏
ගුරු ස්වමින්වහ්සෙට මාගේ නමස්කරය වෙවා!!!!! සාදූ සාදූ සාදූ
Apage guru swaamin wahanseeta magee namaskaaraya wewa 🙏🪷🙏🙏🪷🙏
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏ගුරු හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏 මේ දුක්ඛිත වූ සසර ගමන නිමා කිරීමට මා හට අති බාධක දුරු වේවා 🙏🙏 සියලුම ලෝක සත්වයෝ උතුම් නිවනින්ම නිවී සනසීම ලබත්වා🙏🙏🙏
🙏🏾🙏🏾🙏🏾🙇🏻♀️
Tharuwan sarani suwamin wahansa oba wahansa manushya waragaya wanwan darma margaya panwa dana garu suwamin wahansa kanak ai api amanapa wanna
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu.sadu.
Sadu Sadu Sadu
Sadu🙏 sadu🙏🏼sadu👍👍👍❤❤❤
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
Buddha bless u
බුද්ධ පුත්තං නමා මහං
සියගණන් චීවර ධාරින් සිටින බව අසන්න ලැබීම සතුටුයි 🎉 එයින් කී දෙනෙක් , මාර්ග ඵල ලාභින් ද ? පරතෝගෝෂක ප්‍රත්‍යය ලබා , බුද්ධ ශක්තියට අනුගත වී ඇත්ද ? මහා පරිනිබ්බාන සුත්ත යේ , ආනන්ද තෙරුණුවන් බුදුන් වහන්සේ ගෙන් ඇසූ ප්රශ්නය යට ලැබුණු උත්තරය අනුව කටයුතු කොට තියෙනවා ද? 👉 බුදුන් වහන්සේ කොහි , මොන රටෙහි උපන් නත්, අපට වැඩක් නැත , අවශ්‍ය බුදුන් වහන්සේ දේශනා කළ දහම පමණි යි කියා සිතනවා නම් , කියනවා නම් , බුදුන් වහන්සේ දේශනා කරණ ලද 👉 මහා පරිනිබ්බාන සුත්ත 👈 ප්‍රතික්ෂේප කළා යැයි හැගේ❤ කෙසේ වෙතත් , වැඩ සිටින්නේ , සං ඝ 👈 යා වහන්සේ ලා නම් , පෘතග්ජන මහණුන් ට , දණ ගසා වැදුම් පිදුම් කොට , සමාව ගත්තේ ඇයි ? බත්තරමුල්ලේ උත්තම සාදු නොහොත් , මැදගොඩ ජිනසේකර හිමි , 1967 පැවිදි වී නැවත නැවත මතු කළ සාසනය , ඉදිරියට පවත්වා ගෙන ගියේ , ගෙනයන්නේ, වහරක අබේලංකාර හිමි , සහ මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් යැ🎉 මා 87 යි අතීතය දන්නා බත්තරමුල්ලේ උත්තම සාදු න් වහන්සේ ගේ ගිහි ගෝළයෙක් 🎉
Me kawada thibuna deeshanawa da?🙏🙏🙏
මිනිසුන් ගොඩක් වැරදි දේටම ලන් වෙනවා ඉතාම පහසුවෙන්
ඔබ වහන්සේ වැඩ ඉන්න සෙනසුන කොහෙද තියෙන්නේ .
@@NandaniDisanayake-i5e ජේතවනාරාම විහාරය
356/3
නුගදන්ඩ
කලටුවාව
ඉන්ගිරිය
කොහෙද මේ ආරාමය තියෙන්නෙ
ඉංගිරියෙ....
ජේතවනාරාම විහාරය
356/3
නුගදන්ඩ
කලටුවාව
ඉන්ගිරිය
අසුර කියන්නෙ අපායක් නෙවෙයිද අපේ හාමුදුරුවනෙ... දන්න කෙනෙක් කියන්න ස්තුතියි
අපි ලංකාවට එන්න ඉන්නෙ. මායි මහත්තයයි දෙන්නම ආරාමෙ වැඩකටයුතුවලට මුලින් සම්බන්ධ වෙන්න ඉන්නෙ. ඔහුට සහ මට පැවිදි වෙන්න අවශ්‍යයි. ඒත් කාන්තාවන්ට අනගාරික විදියට පමණක් ආරාමේ කටයුතු වෙන නිසා. මං අනගාරික වෙන්න හිතුවා.. ඊට පෙර කෙලින්ම මෙහෙන් ලංකාවට එනවිට අපිට ආරාමෙ ලග අපෙ වියදමින් පොඩි වහලක් සකස ගන්න පුළුවන් ද. මොකද නැවත අපේ ගෙවල්වලින් අකමැතියි මහන වෙනවට. අපි විවාහක නිසා දෙමාපියන්ගෙ අවසර ඕන නැති නිසාත්. නමුත් ඔවුන් සමග නැවත මුහු වෙන්න බැඳීම් වැඩි කරගන්න ඕන නැති නිසාත් අපි හිතුවා කොළඹ නැවත ජීවත් වෙන්නෙ නෑ කියල. මගෙ මහත්තයගෙ පවුල කතෝලික මගෙ අය බෞද්ධ උනත් ඔවුන් අකමැති සාසනෙට බැදෙනවට. ඉතින් කොහොමද අපි ආරාමෙ ලග වහලක් තාවකාලිකව සකස ගන්නෙ. දන්න කෙනෙක් පිලිතුරු දෙන්න කරුනාවෙන්
ලිපිනය
ජේතවනාරාම විහාරය
356/3 නුගදන්ඩ,
කලටුවාව
ශ්‍රී ලංකා
සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
+94 773 336 274
වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
+94 777 770 129
@@niwanasoya9418:54
..
I wanna join your Aramata....please guide me
Jethavanarama Buddhist Monastery
356/3 Nugadanda,
Kalatuwawa
Ratnapura
SRI LANKA
To book a visit, consultation or group sermon contact Dharmayai Obai Charity Trust: (In the event these numbers are unreachable please leave a WhatsApp message and we’ll be happy to call you back.)
+94 773 336 274 / +44 7872 857 404
Ane ube magula
සාදු සාදු සාදු
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
Sadu.sadu.sadu
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏