Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
King Siril වගේ රජ කෙනෙක් දැනුත් ඉන්නවා නේද ? 😅
Ow ow🙈
😁😁😁 කිං(පිං) හිට්ලර්
එසේය
කිං පිං හිට්ලර්..
🤣🤣 වස්ති කැලේ යකෝ.එල ෆවුසි
රාජ පුරුෂයා "රජතුමනි" කියද්දි රජා බයවෙලා "අම්මට" කියන කොටස තමා සුපිරිම .. 😂😂 ඒක නිරායාසයෙන්ම කියවෙනවා වගේ ..සුපිරි වැඩක් .. ජයවේවා සිරිල් අයියා ..
Maru.kiyana wediya nida
Thats it 😂
😂😂
Siraa😂❤️
බැලූ වාර ගණන නම් මතක නැති තරම් බලලා දැනුත් බලනවා.සිරිල් අයියා ටීම් ඒකටම නැවත නැවතත් සුභ පතනවා....!ජය වේවා...!
ඒ කෙල්ලට හිත ගිය අවස්තා බෝමයි❤️🌸😇
aththamai🤗😝
@@Vtx998 උඹට කොල්ලොන්ටද හිත යන්නෙ.යකෝ කොල්ලෙකුට කෙල්ලෙකුට හිත යන්නැතුව වෙන මොකාට හිත යන්නද.ඒක අසහනේද බූරුවෝ.ඌ වෙන මගුලක් කියලා නෑනෙ.
@@Vtx998 7:03 බලපන් වීඩියෝ එකේ ආයේ Chad වෙන්න හදන්නැතුව😂
ඉදපම් සිරිල් අයියට කියන්න
yeah she is pretty
අරක්කැමියා තමා පට්ටම බයිලා ටික 😍😍🔥❤️
Excellent performance ❤️අරක්කැමි බයිලා සුපිරි
අග බිසව නිසා මේ වීඩියෝ බලන තවත් අය සිටීද... අමුතුම ලස්සනක් තියෙන්නෙ ඈ ..❤️❤️❤️❤️
mmm
සිරාම ඇ
ziti ziti
Mamath nam ahema tama 🤭
Ow ow
රාජපුරැෂයා තමයි ආතල් එක ලෙසටම දුන්නේ 😂🙏❣️
සිරාවටම
Ow
බිසව දෙවගනක් වගේ ලස්සනයි , දැක්කම ආදරේ හිතනවා
Lankawe ara raja teledrama walath me wdyta lassanata background juwalary makeup damma nm kochra lassanada.oyla nm patta wdyata awa නිර්මාණය krla thynawa
සුපිරි සිරිලෝ දැන් නම් හොද දියුණුවක් පෙනී ගෙන යනවා.උබලගෙ team එකට ජය 👌👌👌😘✋💘💘💘❤️❤️💜️❤️
සුපිරි මේ වෙනකම් හොදම එක.ආතල් කුඩු කරන්න එපා සිරිල් සෙට් එක. අයෙත් මේ වගේ සුපිරියක් ඕනේ
King සිරිල් 👻🤩Acting නම් සිරිල් තමයි❤ දේවියගෙ බැල්ම තමයි බැල්ම 👻🖤 රාජපුරුෂයා ආතල් දෙන විදිය මරු 😁 මරු video එක සිරිල් අයියෙ 🤩❤ 12:15 👻
raaja purushaya thamay hodatama kale
බිසව නියමෙට ගැලපෙනව වැඩෙත් qulity. ජය වේවා❤
මේක නම් කවදා කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ...ඒ තරම් සුපිරියි ❤
අම්මෝ ඒක හිනාවෙලා බඩ කොරවෙලා ඇට ඇබරිලා ගියා සුපිරි සිරිල් අයියා සුපිරි ❤❤
සිරිල් අයියා මොරටුවේ ඉන්ජිනේරුවෙක් කියලා දැන ගත්තේ අනුරාද සර්ගෙන්...ආදරෙයි ❤️
Wow 😍
@@uSanjeewa ඔව්....ඕකේ ඉන්න ඔක්කෝමලා වගේ එහෙම අය...සිරිල් අයියා තනිකරම වැඩ්ඩෙක්..😍
තුන්දෙනාම එහෙමයි 🙌
@@kalanajay3161 😍
Siril ayya matara applied maths janaka sir ge class awa....e kalet class eke wadima lakunu walata price gatta......
Wow කියන්න වචන නැත සුපිරියක් 😇😇😇🙏🏼 ජයවේවා
නියමයි..ගොඩක් විනොදාස්වාද ජනකයි..සුබ පැතුම් ඔක්කොටම 🙂🙂🙂🙂
ආතල් කෝටියයි, සුප් එක බීලා ඉවර වෙලාම අගනේය කිව්වනම් වටිනවා රජතුමනි, මෑවත් උල තියමු කිව්ව එකටනම් හිනාව නවත්තගන්න බැරි උනා, සුබ පැතුම් සිරිල් අය්යේ ❤
ඒකනම් පට්ටම ආතල් සිරිල් අයියේ 😍😋 අග බිසව හින්දාමයි බැලුවේ 😍😍😍
අනේ බිසවව උල තියන්න එපා රජතුමනි..! 😔🥰
Thiyanda ona 🤣🤣
හා හා කලබල වෙන්ට කාරි නෑ! ඒක වෙන උලක්..
ඒකට උලක් ඔනෙනම් දෙන්න පුලුවන් 🤓
Ammohhh 😁
@@tharushalakmal7අම්මෝ මේ අර යූටියුබ් එකේ හෙන බෝසත් කමෙන්ට්ස් දදා අනික් උන්ට අසහනේ අසහනේ ගාන එකෙක්නේද.😂 උබටනෙ බන් අසහනේ.
බිසවට ඉන්න girl හරිම ලස්සනයි චාම් ලස්සනක් තියෙන්නේ හිනාවත් ලස්සනයි රවනකොටත් ලස්සනයි 🤣 එයා ගොඩාක් දක්ශ ළමයෙක් ❤️❤️
ඒ ලමයා විතරක් නෙමෙ හැමෝම දක්ෂයි. ඇයි ඇස් පේන් නැද්ද කෙල්ල විතරද පේන්නෙ ඒ
@@vijayasiri2252 අනිත් අය දක්ශයි මම එයාලව හැමදාම වර්නනා කරනවා. ඒත් මේ girl කලින්ට වඩා හොදට දැන් රගපානවා. ඒකයි කිව්ව.
kellage nama supun anik kalla mataka na insta innva 😁 math amaruwen hoya gathtge
🤣🤣🤣
දැන් මීම් ටෙම්ප්ලේට් එකක් නිසා ගොඩක් ප්රසිද්ධයි 😂
ඒ සුපිරී බන් 😂❤️ තව මේ වගෙ සුපිරියක් ඕනෙ 😍💕
නියමයි මචං..... සුපිරි වැඩක්...All the very best team
අගභිසවව උල තියන්න එපා සිරිල් අයියේ.. ඒ වෙනුවට ඈව මා භාර ගන්නම්😂😘😘😘
බිසව නම් කදිමයි සිරිල් උතුමානනි🔥🔥💖💖😘😘😘
ඒකනම් මරු.. සුපර් ජය වේවා! Trending 01 gahamu
මොන කෑලී බැස්සුවත් බිසව තමා ඉතින් 😘😘😘
සිරිල සෙට් උනේ ලගදි මේකම 10 පාරකට වඩා බැලුවා.පට්ට
දැන්නම් production quality එක ගැන ගොඩක් හිතනවා වගේ ජනිත් අයියලා...😂😅❤❤❤❤
ඒකනම් සුපිරියක් බන්.එකෙන්ම ආදරෙයි සෙට් එකටම.තව තවත් හොද ආතල් වැඩ කරන්න ලැබෙන්න ඕන.ජයවේවා............
පට්ට සිරිල් අයියා set එකම් පට්ට අත්ල් එකක් දෙන්නේ 😂😂😂😂😂👍👍❤️❤️❤️❤️❤️
Beautifully done! This is the very first time I'm watching a video from your channel. This is done so well. Nice advertising of the generator as well!
ඒක පට්ට ඕයී😋😋😋 මොනවා උනත් බිසවට උල තියන ඩයල් එක ලකී🤣🤣🤣
Script එක වෙනද වගේම සුපිරියක් මචන් ❤️ ජය වේවා 💚
#01 Trending ❤ ශුවර් ජයම වේවා... 😻
උල තියන්න කලින් එක පාරක් හරි පුරෝහිතයට කනට ගහනකල් බලන් හිටපු මම... 😂
Ow né aparadé
සුපිරි සිරිල් අයියේ. ඔයාගෙ acting නම් 👌👌❤
දැනට කීපාරක් බැලුවා ද කියල මතක නෑ .. සුපිරි 👍❤️
සිරිල් අයියා තමා සුපිරිම චැනල් එක. ආයෙ කතා දෙකක් නෑ. උබලා උඩටම යනවා එකෙන්ම ❤️🔥
මරු මරු සිරිල් අයියා සුපිරිම වැඩක් නියමයි නියමයි කියන්න වචන නෑ අති විශිෂ්ටයි තව තවත් ඉදිරියට යන්න උණුසුම් සුභ පැතුම් රමා production අපෙන් ජය වේවා 👍👍👍
ලලනාවෝ කොච්චර ආවත් බිසව තමා ඉස්තරම් 😌
සුපිරි❤ජය වේවා!!!!
කෝ බල්ලො මේකෙ චිකන් ඒ කෑල්ල තමා නියම හැමදාම වීඩියෝ වලට දාන්න...කෝලල්ලො තව වීඩියෝ ...❤️❤️❤️❤️
සිරිල් අයියා, ආයේ ඉතිං king ම තමයි, සුපිරියක් මේ පාරත් ❤️❤️
ඊට වැඩිය වස්ති හොදයි
@@vijayasiri2252 ehemada 🤣🤣 hari ban ela 🤣🤣
පුරෝහිත මහා ඇමතිට shot එක දෙන්න ගිහින් චිකන් කෑල්ලක් නිසා උල උඩ ඉඳගන්න උනා 🤣 9:00 සිරිල්.. සිරිල් අම්මෝ ඒ මූණු ටික ඒ වෙලේ😌❤️🔥
සිරිල් උඹනන් යකෙක් බන්...😂🤣😂සෙට් එකේම රඟපෑම සුපිරි...👏👏👏
අග බිසවනම් මාරම ලස්සනයි , මගේ උනානම් 😙😙😍 එයා හින්දමයි බලන්නේ
ස්ක්රිප්ට් වේර ලෙවල් Bro. දේවිට හිත නොගියනම් වැඩක් නෑ❤️
කියන්න දෙයක් නෑ..පට්ටම කොල්ටී ❤️🔥
රාජ පුරුශයා තමා බං ආතල් එක උපරිම දුන්න එකා... රජාව උඩයනව උගෙ කෑගැහිල්ලට. හැමදාම වගේ අදත් පාලිතයට තමා කෙල උනේ. 😃
happy to see you guys with a good sponsorship
අග බිසව පට්ට ලස්සනයී සිරිල් රජතුමනී ... එතුමියට උල තියන්න එපා පව් 🥰
මොන උලද අනේ..... 😅😅😅
නංගිගෙ ලස්සන අද 😍 විඩියෝ එක පට්ට සිරිලෝ..😍
බිසවගේ ඇත්ත නම මොකක්ද
ඒකනම් සුපිරිමයි පට්ට (ඔහේට අරයයිනෙ කිව්වෙ දාන්නෙයි කියල 😂
Dakuneya ohe
The Best of the Best - Thank you for bringing a smile on our face :)
අඩ්ඩේ අම්ම්බෝ .unlimited ...🤣🤣🤣🤣 සුපිරි සුපිරි සුපිරි සුපිරි අයියන්ඩී
this is one of the best of your team 🔥🔥🔥🔥😍😍😍
Nice mchn ❤
පදරි ඔයා 😀😀
අඩේ මචෝ උබලා එල පදිරි ආදරේ යි
💖😘❤️💪
පදිරි ඔයාලා පරක්කුයි ඈ ඉක්මන්ටම ඕනි එකක්.💪❤️
ලෝකෙටම කරන්ට් නැති වුවත් අප ඔබ සමගයි අගබිසවුනි...😍😍😍
Character buildup එක ආතල් මචං.. පට්ට..❤️
අලුතෙන් බස්සපු කෑල්ල නම් පට්ට සිරිල් අයියෙ.. 😋 වීඩියෝ එකත් පට්ට පට පට...
Ado rajabisawa welimada kellek.සුපිරිම acting anikamage nangige yaluwa ❤️❤️❤️
හිනා වෙලා මැරෙනව තව ටිකක් ගියා නම්...රාජ පුරුෂයා තමයි ආතල්😹😹😹
රාජ පුරුශයා තමා ආතල් 😂 Script එක කොර👍
හැමදාම වගේ hit එකක් මේකත්..❤❤❤
රාජ පුරුශයට බයවෙලා අම්මට කියන එක පුරුද්දක් වශයෙන් කියන එකනෙ. පට්ට ❤❤❤
කියන්න වචන නෑ සිරිල් අයියේ පට්ට හිනාවෙලා බඩත් රිදෙනවා 😂😂😂😂😂
සමහර තැන්වලදි කියන්න යන ඩයලොග් එක කියන්න කලින් කියවෙනවා අපිට..."කෝ බල්ලො මේකෙ චිකන්".පාලිතයට ලඟට කතා කරද්දිම හිතුනා...🤣❤️🤘
මටත් කියවුනා ඔය විදිහටම
Ý
Sira
ow oooi
Sirwtm whotto😂😂😂😂😂😂
සිරිල් අය්යගේ බලපු හොදම එක... එල එල
අඩෝ නෝ 😊
Patta 👌🏻 කුනුහරප කියන වස්තිලාට හොද ආදර්ශයක් .... හිනා වෙන්න කුනුහරප ඕනිම නෑ කියලා එයාලත් දැන ගන්න ඕනි.❤
සිරිල් අයියේ මරු වීඩියෝ එක ඔයාලගෙ ඇක්ටින් නම් ඉතිම් ආයෙ කියලා වැඩක් නෑ සුපිරි... රාජ පුරුෂයා මරු... බිසවගෙ ඇක්ශන් ටොප්... 👌 පාලිතයයී පුරෝහිතයී ඒ වගේම මරු... ජය වේවා... ❤️
සිරිලා පිස්සු පීකුදු මයෙ දෙයියා😍❤️
මේ කෙල්ලනම් සුපිරි හොදේ.🤗🤗
සිරිල් අයියා ටික ටික දියුණු වෙනවා🙂 keep it ❤️.
Nittambuwen BC wetha giya school bus eke hitapu supiri drummer knk thamai රාජ පුරුෂයා ❤ ගැම්මක් තමයි අයියා ❤
Best of beat boza 🤩❤️
කැකිල්ලෙ රජ්ජුරුවෝගෙ නඩු දින්දුව supiri ඈ ❤
මාතර ඉන්නෙ සුපිරි වැඩ්ඩො තමයි ඉතින් 😏❤️ කොමෙන්ට් එක ගැලපෙන් නෑ වගේ හිතෙනවනම් පොඩ්ඩක් හොයල බලන්න සීන් එක😌
Kollo tika nam koheda danne na devi akka nam habai welimda paththe kellek❤
රැස්පැට් කිං සිරිල්! බිසෝවරු ඔහොම්මයි. 😁😁👌👌
සිරිල් අයියේ සුපිරි යකෝ උබලගේ වීඩියෝ ❤🎉
සුපිරිම සුපිරි 💖👌
❤️❤️❤️❤️❤️ ආදරෙයි සිරිල් අයියා ..
Great production and quality work.
හැමදාමත් වගේම සුපිරියෙත් සුපිරියක් සිරිල් අයියේ.....❤️🔥
කොහොමද බයිලා ටික එල නෙ 👍👍👍👍
සුපිරියක් තමය් සිරිල් අයියේ.👍👍
අගබිසවට තමා හිත ගියේ❤
ආතල් කෝටියයි, රාජ සභාව මොඩ් වෙලා . 😅 පට්ට සිරිල් අයියේ . KEEP IT UP. ඉක්මන්ටම 1 මිලියන් ඕනේ
ටාහීk... රජතුමනි !! Ela elaya. සැපමය මෙයනම්...
Naluwo wenda hitapu un tikak ammage keemata campus gihin engineersla unama😀❤ dan nam supiriyak set ekama👍
ඒ උනාට පුරෝහිතට කනේ පාරකුත් ගහන්න තිබුණේ 🤣🤣❤
යූටියුබ් එකේ එක එක විහිලු බලනො ඒත් බොහොම කාලෙකින් හිනා ගිය පට්ටම ආතල් වීඩියෝවක්
සුපිරි ආතල් එකක් දෙනවා සිරිලා.....එල එල.
Siril aiye meknm supiri hode set ekama supiri niyma video eka.action maru.❤️
අද පලවෙනි එක බැලුවේ.. Ammhoo 😂😂supiri දිගටම කරගෙන යන්නා ❤️❤️ජය
Who has done this bluddy thing???මේක නම් පට්ටම සුපිරියක්
ඇයි බල්ලො ළගට ඇවිත් කෑගහන්නේ 🤣🤣🤣🤣 ආදරෙයි සිරියෝ 😍😍😍
King Siril වගේ රජ කෙනෙක් දැනුත් ඉන්නවා නේද ? 😅
Ow ow🙈
😁😁😁 කිං(පිං) හිට්ලර්
එසේය
කිං පිං හිට්ලර්..
🤣🤣 වස්ති කැලේ යකෝ.එල ෆවුසි
රාජ පුරුෂයා "රජතුමනි" කියද්දි රජා බයවෙලා "අම්මට" කියන කොටස තමා සුපිරිම .. 😂😂
ඒක නිරායාසයෙන්ම කියවෙනවා වගේ ..
සුපිරි වැඩක් .. ජයවේවා සිරිල් අයියා ..
Maru.kiyana wediya nida
Thats it 😂
😂😂
Siraa😂❤️
බැලූ වාර ගණන නම් මතක නැති තරම් බලලා දැනුත් බලනවා.
සිරිල් අයියා ටීම් ඒකටම නැවත නැවතත් සුභ පතනවා....!
ජය වේවා...!
ඒ කෙල්ලට හිත ගිය අවස්තා බෝමයි❤️🌸😇
aththamai🤗😝
@@Vtx998 උඹට කොල්ලොන්ටද හිත යන්නෙ.යකෝ කොල්ලෙකුට කෙල්ලෙකුට හිත යන්නැතුව වෙන මොකාට හිත යන්නද.ඒක අසහනේද බූරුවෝ.ඌ වෙන මගුලක් කියලා නෑනෙ.
@@Vtx998 7:03 බලපන් වීඩියෝ එකේ ආයේ
Chad වෙන්න හදන්නැතුව😂
ඉදපම් සිරිල් අයියට කියන්න
yeah she is pretty
අරක්කැමියා තමා පට්ටම බයිලා ටික 😍😍🔥❤️
Excellent performance ❤️
අරක්කැමි බයිලා සුපිරි
අග බිසව නිසා මේ වීඩියෝ බලන තවත් අය සිටීද... අමුතුම ලස්සනක් තියෙන්නෙ ඈ ..❤️❤️❤️❤️
mmm
සිරාම ඇ
ziti ziti
Mamath nam ahema tama 🤭
Ow ow
රාජපුරැෂයා තමයි ආතල් එක ලෙසටම දුන්නේ 😂🙏❣️
සිරාවටම
Ow
බිසව දෙවගනක් වගේ ලස්සනයි , දැක්කම ආදරේ හිතනවා
Lankawe ara raja teledrama walath me wdyta lassanata background juwalary makeup damma nm kochra lassanada.oyla nm patta wdyata awa නිර්මාණය krla thynawa
සුපිරි සිරිලෝ දැන් නම් හොද දියුණුවක් පෙනී ගෙන යනවා.උබලගෙ team එකට ජය 👌👌👌😘✋💘💘💘❤️❤️💜️❤️
සුපිරි මේ වෙනකම් හොදම එක.ආතල් කුඩු කරන්න එපා සිරිල් සෙට් එක. අයෙත් මේ වගේ සුපිරියක් ඕනේ
King සිරිල් 👻🤩Acting නම් සිරිල් තමයි❤ දේවියගෙ බැල්ම තමයි බැල්ම 👻🖤 රාජපුරුෂයා ආතල් දෙන විදිය මරු 😁 මරු video එක සිරිල් අයියෙ 🤩❤ 12:15 👻
raaja purushaya thamay hodatama kale
බිසව නියමෙට ගැලපෙනව වැඩෙත් qulity. ජය වේවා❤
මේක නම් කවදා කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ...ඒ තරම් සුපිරියි ❤
අම්මෝ ඒක හිනාවෙලා බඩ කොරවෙලා ඇට ඇබරිලා ගියා සුපිරි සිරිල් අයියා සුපිරි ❤❤
සිරිල් අයියා මොරටුවේ ඉන්ජිනේරුවෙක් කියලා දැන ගත්තේ අනුරාද සර්ගෙන්...ආදරෙයි ❤️
Wow 😍
@@uSanjeewa ඔව්....ඕකේ ඉන්න ඔක්කෝමලා වගේ එහෙම අය...සිරිල් අයියා තනිකරම වැඩ්ඩෙක්..😍
තුන්දෙනාම එහෙමයි 🙌
@@kalanajay3161 😍
Siril ayya matara applied maths janaka sir ge class awa....e kalet class eke wadima lakunu walata price gatta......
Wow කියන්න වචන නැත සුපිරියක් 😇😇😇🙏🏼 ජයවේවා
නියමයි..ගොඩක් විනොදාස්වාද ජනකයි..සුබ පැතුම් ඔක්කොටම 🙂🙂🙂🙂
ආතල් කෝටියයි, සුප් එක බීලා ඉවර වෙලාම අගනේය කිව්වනම් වටිනවා රජතුමනි, මෑවත් උල තියමු කිව්ව එකටනම් හිනාව නවත්තගන්න බැරි උනා, සුබ පැතුම් සිරිල් අය්යේ ❤
ඒකනම් පට්ටම ආතල් සිරිල් අයියේ 😍😋 අග බිසව හින්දාමයි බැලුවේ 😍😍😍
අනේ බිසවව උල තියන්න එපා රජතුමනි..! 😔🥰
Thiyanda ona 🤣🤣
හා හා කලබල වෙන්ට කාරි නෑ! ඒක වෙන උලක්..
ඒකට උලක් ඔනෙනම් දෙන්න පුලුවන් 🤓
Ammohhh 😁
@@tharushalakmal7අම්මෝ මේ අර යූටියුබ් එකේ හෙන බෝසත් කමෙන්ට්ස් දදා අනික් උන්ට අසහනේ අසහනේ ගාන එකෙක්නේද.😂 උබටනෙ බන් අසහනේ.
බිසවට ඉන්න girl හරිම ලස්සනයි චාම් ලස්සනක් තියෙන්නේ හිනාවත් ලස්සනයි රවනකොටත් ලස්සනයි 🤣 එයා ගොඩාක් දක්ශ ළමයෙක් ❤️❤️
ඒ ලමයා විතරක් නෙමෙ හැමෝම දක්ෂයි. ඇයි ඇස් පේන් නැද්ද කෙල්ල විතරද පේන්නෙ ඒ
@@vijayasiri2252 අනිත් අය දක්ශයි මම එයාලව හැමදාම වර්නනා කරනවා. ඒත් මේ girl කලින්ට වඩා හොදට දැන් රගපානවා. ඒකයි කිව්ව.
kellage nama supun anik kalla mataka na insta innva 😁 math amaruwen hoya gathtge
🤣🤣🤣
දැන් මීම් ටෙම්ප්ලේට් එකක් නිසා ගොඩක් ප්රසිද්ධයි 😂
ඒ සුපිරී බන් 😂❤️ තව මේ වගෙ සුපිරියක් ඕනෙ 😍💕
නියමයි මචං..... සුපිරි වැඩක්...All the very best team
අගභිසවව උල තියන්න එපා සිරිල් අයියේ.. ඒ වෙනුවට ඈව මා භාර ගන්නම්😂😘😘😘
බිසව නම් කදිමයි සිරිල් උතුමානනි🔥🔥💖💖😘😘😘
ඒකනම් මරු.. සුපර් ජය වේවා! Trending 01 gahamu
මොන කෑලී බැස්සුවත් බිසව තමා ඉතින් 😘😘😘
සිරිල සෙට් උනේ ලගදි මේකම 10 පාරකට වඩා බැලුවා.පට්ට
දැන්නම් production quality එක ගැන ගොඩක් හිතනවා වගේ ජනිත් අයියලා...😂😅❤❤❤❤
ඒකනම් සුපිරියක් බන්.එකෙන්ම ආදරෙයි සෙට් එකටම.තව තවත් හොද ආතල් වැඩ කරන්න ලැබෙන්න ඕන.ජයවේවා............
පට්ට සිරිල් අයියා set එකම් පට්ට අත්ල් එකක් දෙන්නේ 😂😂😂😂😂👍👍❤️❤️❤️❤️❤️
Beautifully done! This is the very first time I'm watching a video from your channel. This is done so well. Nice advertising of the generator as well!
ඒක පට්ට ඕයී😋😋😋 මොනවා උනත් බිසවට උල තියන ඩයල් එක ලකී🤣🤣🤣
Script එක වෙනද වගේම සුපිරියක් මචන් ❤️ ජය වේවා 💚
#01 Trending ❤ ශුවර් ජයම වේවා... 😻
උල තියන්න කලින් එක පාරක් හරි පුරෝහිතයට කනට ගහනකල් බලන් හිටපු මම... 😂
Ow né aparadé
සුපිරි සිරිල් අයියේ. ඔයාගෙ acting නම් 👌👌❤
දැනට කීපාරක් බැලුවා ද කියල මතක නෑ .. සුපිරි 👍❤️
සිරිල් අයියා තමා සුපිරිම චැනල් එක. ආයෙ කතා දෙකක් නෑ. උබලා උඩටම යනවා එකෙන්ම ❤️🔥
මරු මරු සිරිල් අයියා සුපිරිම වැඩක් නියමයි නියමයි කියන්න වචන නෑ අති විශිෂ්ටයි තව තවත් ඉදිරියට යන්න උණුසුම් සුභ පැතුම් රමා production අපෙන් ජය වේවා 👍👍👍
ලලනාවෝ කොච්චර ආවත් බිසව තමා ඉස්තරම් 😌
සුපිරි❤ජය වේවා!!!!
කෝ බල්ලො මේකෙ චිකන් ඒ කෑල්ල තමා නියම හැමදාම වීඩියෝ වලට දාන්න...කෝලල්ලො තව වීඩියෝ ...❤️❤️❤️❤️
සිරිල් අයියා, ආයේ ඉතිං king ම තමයි, සුපිරියක් මේ පාරත් ❤️❤️
ඊට වැඩිය වස්ති හොදයි
@@vijayasiri2252 ehemada 🤣🤣 hari ban ela 🤣🤣
පුරෝහිත මහා ඇමතිට shot එක දෙන්න ගිහින් චිකන් කෑල්ලක් නිසා උල උඩ ඉඳගන්න උනා 🤣 9:00 සිරිල්.. සිරිල් අම්මෝ ඒ මූණු ටික ඒ වෙලේ😌❤️🔥
සිරිල් උඹනන් යකෙක් බන්...😂🤣😂
සෙට් එකේම රඟපෑම සුපිරි...👏👏👏
අග බිසවනම් මාරම ලස්සනයි , මගේ උනානම් 😙😙😍 එයා හින්දමයි බලන්නේ
ස්ක්රිප්ට් වේර ලෙවල් Bro. දේවිට හිත නොගියනම් වැඩක් නෑ❤️
කියන්න දෙයක් නෑ..පට්ටම කොල්ටී ❤️🔥
රාජ පුරුශයා තමා බං ආතල් එක උපරිම දුන්න එකා... රජාව උඩයනව උගෙ කෑගැහිල්ලට.
හැමදාම වගේ අදත් පාලිතයට තමා කෙල උනේ. 😃
happy to see you guys with a good sponsorship
අග බිසව පට්ට ලස්සනයී සිරිල් රජතුමනී ... එතුමියට උල තියන්න එපා පව් 🥰
මොන උලද අනේ..... 😅😅😅
නංගිගෙ ලස්සන අද 😍 විඩියෝ එක පට්ට සිරිලෝ..😍
බිසවගේ ඇත්ත නම මොකක්ද
ඒකනම් සුපිරිමයි පට්ට (ඔහේට අරයයිනෙ කිව්වෙ දාන්නෙයි කියල 😂
Dakuneya ohe
The Best of the Best - Thank you for bringing a smile on our face :)
අඩ්ඩේ අම්ම්බෝ .unlimited ...🤣🤣🤣🤣 සුපිරි සුපිරි සුපිරි සුපිරි අයියන්ඩී
this is one of the best of your team 🔥🔥🔥🔥😍😍😍
Nice mchn ❤
පදරි ඔයා 😀😀
අඩේ මචෝ උබලා එල පදිරි ආදරේ යි
💖😘❤️💪
පදිරි ඔයාලා පරක්කුයි ඈ ඉක්මන්ටම ඕනි එකක්.💪❤️
පදිරි ඔයාලා පරක්කුයි ඈ ඉක්මන්ටම ඕනි එකක්.💪❤️
ලෝකෙටම කරන්ට් නැති වුවත් අප ඔබ සමගයි අගබිසවුනි...😍😍😍
Character buildup එක ආතල් මචං.. පට්ට..❤️
අලුතෙන් බස්සපු කෑල්ල නම් පට්ට සිරිල් අයියෙ.. 😋 වීඩියෝ එකත් පට්ට පට පට...
Ado rajabisawa welimada kellek.සුපිරිම acting anikamage nangige yaluwa ❤️❤️❤️
හිනා වෙලා මැරෙනව තව ටිකක් ගියා නම්...රාජ පුරුෂයා තමයි ආතල්😹😹😹
රාජ පුරුශයා තමා ආතල් 😂 Script එක කොර👍
හැමදාම වගේ hit එකක් මේකත්..❤❤❤
රාජ පුරුශයට බයවෙලා අම්මට කියන එක පුරුද්දක් වශයෙන් කියන එකනෙ. පට්ට ❤❤❤
කියන්න වචන නෑ සිරිල් අයියේ පට්ට හිනාවෙලා බඩත් රිදෙනවා 😂😂😂😂😂
සමහර තැන්වලදි කියන්න යන ඩයලොග් එක කියන්න කලින් කියවෙනවා අපිට..."කෝ බල්ලො මේකෙ චිකන්".පාලිතයට ලඟට කතා කරද්දිම හිතුනා...🤣❤️🤘
මටත් කියවුනා ඔය විදිහටම
Ý
Sira
ow oooi
Sirwtm whotto😂😂😂😂😂😂
සිරිල් අය්යගේ බලපු හොදම එක... එල එල
අඩෝ නෝ 😊
Patta 👌🏻 කුනුහරප කියන වස්තිලාට හොද ආදර්ශයක් .... හිනා වෙන්න කුනුහරප ඕනිම නෑ කියලා එයාලත් දැන ගන්න ඕනි.❤
සිරිල් අයියේ මරු වීඩියෝ එක ඔයාලගෙ ඇක්ටින් නම් ඉතිම් ආයෙ කියලා වැඩක් නෑ සුපිරි... රාජ පුරුෂයා මරු... බිසවගෙ ඇක්ශන් ටොප්... 👌 පාලිතයයී පුරෝහිතයී ඒ වගේම මරු... ජය වේවා... ❤️
සිරිලා පිස්සු පීකුදු මයෙ දෙයියා😍❤️
මේ කෙල්ලනම් සුපිරි හොදේ.🤗🤗
සිරිල් අයියා ටික ටික දියුණු වෙනවා🙂 keep it ❤️.
Nittambuwen BC wetha giya school bus eke hitapu supiri drummer knk thamai රාජ පුරුෂයා ❤ ගැම්මක් තමයි අයියා ❤
Best of beat boza 🤩❤️
කැකිල්ලෙ රජ්ජුරුවෝගෙ නඩු දින්දුව supiri ඈ ❤
මාතර ඉන්නෙ සුපිරි වැඩ්ඩො තමයි ඉතින් 😏❤️ කොමෙන්ට් එක ගැලපෙන් නෑ වගේ හිතෙනවනම් පොඩ්ඩක් හොයල බලන්න සීන් එක😌
Kollo tika nam koheda danne na devi akka nam habai welimda paththe kellek❤
රැස්පැට් කිං සිරිල්! බිසෝවරු ඔහොම්මයි. 😁😁👌👌
සිරිල් අයියේ සුපිරි යකෝ උබලගේ වීඩියෝ ❤🎉
සුපිරිම සුපිරි 💖👌
❤️❤️❤️❤️❤️ ආදරෙයි සිරිල් අයියා ..
Great production and quality work.
හැමදාමත් වගේම සුපිරියෙත් සුපිරියක් සිරිල් අයියේ.....❤️🔥
කොහොමද බයිලා ටික එල නෙ 👍👍👍👍
සුපිරියක් තමය් සිරිල් අයියේ.👍👍
අගබිසවට තමා හිත ගියේ❤
ආතල් කෝටියයි, රාජ සභාව මොඩ් වෙලා . 😅 පට්ට සිරිල් අයියේ . KEEP IT UP. ඉක්මන්ටම 1 මිලියන් ඕනේ
ටාහීk... රජතුමනි !! Ela elaya. සැපමය මෙයනම්...
Naluwo wenda hitapu un tikak ammage keemata campus gihin engineersla unama😀❤ dan nam supiriyak set ekama👍
ඒ උනාට පුරෝහිතට කනේ පාරකුත් ගහන්න තිබුණේ 🤣🤣❤
යූටියුබ් එකේ එක එක විහිලු බලනො ඒත් බොහොම කාලෙකින් හිනා ගිය පට්ටම ආතල් වීඩියෝවක්
Sira
සුපිරි ආතල් එකක් දෙනවා සිරිලා.....එල එල.
Siril aiye meknm supiri hode set ekama supiri niyma video eka.action maru.❤️
අද පලවෙනි එක බැලුවේ.. Ammhoo 😂😂supiri දිගටම කරගෙන යන්නා ❤️❤️ජය
Who has done this bluddy thing???
මේක නම් පට්ටම සුපිරියක්