The DOs in the school are not O/L & A/L qualified persons! They Graduates from recognized universities and they are teaching at schools! Not in Universities! After teaching for 5 years at schools, is the education authorities going to check the Universities quality of education education education!!!!!😂
Majority of the teachers are being graduated after teaching for so many years at schools! These DOs have come to school after being graduated! Is the people who are having opposite opinions are " JELOUS " of these people!!!!😢
Ahama kiyanna apa 2020 edan school aka uganwanawa Ayala.covid Kala teachers la mayalata tamai school bara dunna. Nekam kata karanna natuwa school akak ghen balanna mokadda wanna kiyala. Ayala kappa kirieman Wadakada karanawa.
ගුරු සේවය ට බදවාගන්නකොට ව්භාගයකින් බදවා ගතයුතු අතර පුහුණුවක් ද ලබාදිය යුතුයි .😊
ගුරුවරයා යනු දරුවන්ගෙත් රටෙත් අනාගතයයි.ගුරු වරයාට මෙන්ම එම තනතුරට වටිනාකමක් ඇතිවන පරිදි පමනක් ගුරුපත්වීම් ලබා දෙන්න.
ගුරු සෙවයට ආවට ගියාට බදවාගන්න එපා..
විභාගයක් තියලා ගන්න, පුහුණුවක් දෙන්න..
මුලින්ම මෙයාලව දුෂ්කර ප්‍රදේශවලට දාන්න.
මෙයාලගේ දැගලිල්ල හැටියට පෙන්නෙ සැප බලාගෙන එන අය වගේ...
ගුරු ව්‍යවස්ථාවේ තියෙන්නේ තරග විභාගයකින් හෝ සම්මුඛ පරීක්ෂණයකින් ගුරු සේවයට බදවා ගැනීමට ක්‍රියා කරන ලෙසටයි...තරග විභාගයකින් පමණක් ම බදවා ගන්න කියලා නැ...මේ ව්‍යවස්ථාව කවුරුත් හරියට කියවලා නැ...
@@DhammikaHerath-u7uදේශපාලන පත්ව්ම් ප්‍රදේශිය ලේකම් කාර්යල වල ඉඩ නැතිනිසා කියලා පාසල් වලට දැම්මෙ ගොන් සුසිල් පකා
ගුරුවරු හරියට උගන්වනවානම් දවසෙන් දවස ටියුෂන් කඩ වැඩි වෙන්නේ කොහොමද පිලිතුරු දෙන්න මහත්තයෝ දෙමාපියන්ට දැන් වෙලා තියෙන්නේ ගුරුවරුන්ට පඩි දෙන්න රජයට බඳු ගෙවන්න ඕනෑ අනිත් එක ටියුෂන් කඩවලට තව සල්ලි ගෙවන්න ඕනෑ දෙමාපියන් හැමදාම අසරණයි 😢😢😢😢😢😢
100%true
සහතික ඇත්ත.
අධ්‍යාපන ඇමති කම ස්ටාලීන්ට දෙන්න.ඔහු දක්ෂ ගුරුවරයෙක්
ඒ වගේමයි.වර්ජකයෙක්.(අති දක්ෂ)
රටේ දෙමව්පියන් කැමතිද නුපුහුණු ගුරුවරුන් තමන්ගෙදරුවන්ට අධ්‍යාපන ය ලබාදෙනවා. දරුවන්ගේ අනාගතය අඳුරුනොකර මනා ගුරු පුහුනුවකින් පසුගුරුසේවයට බඳවාගතයුතුයි.
Do ලත් අධ්‍යාපන සුදුසුකම් අැති අය එයලත් උපාධිධාරින් දැනට වසර 5ක් පාසල් වල ඉන්න අය
සිරිසේනගේ ආන්ඩුවෙන් A/L පාස් නැති එවුන්වත් බදවා ගත්තා එහෙම එවුන්ටද ගුරු පත්වීම් දෙන්නෙ අපේ පොඩි එවුන්ට උගන්වන්න මොන විද්‍යා පීටද මොන කැම්පස් ද ඒ වගේ එවුනුත් ඔය අතර ඉන්නවා මම දැනුවත්ව ම 😏
😂😂😂 යකෝ විභාග පාස් වෙලා ඉන්නේ උන් 😂😂 අනික මීට කලින් කීප වතාවක්ම ඔය ක්‍රමයට ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරල තිය්නව.
ස්ටාලිං මහත්තයෝ ඔය ගුරු සේවයට පිනට එන්න බලන් ඉන්න උන් ගැන නෙවෙයි පලාත් ගුරු විභාග සමත් වෙලා සම්මුඛ පරික්ෂණ සමත් වෙලා පත්වීම් නොලද බහුතර උපාධිධාරීන් අද ගෙදර කරුණාකරලා ඔවුන්ට පත්වීම් ලබාදෙන්න හඩ නගන්න ලැජ්ජයි ගුරු සංගම් මේ වගේ දේවලට කතා කරනවා දැක්කමත් .
The DOs in the school are not O/L & A/L qualified persons! They Graduates from recognized universities and they are teaching at schools! Not in Universities! After teaching for 5 years at schools, is the education authorities going to check the Universities quality of education education education!!!!!😂
Badawagathauththe exam liyala.aurudu kiyak rate salli kewada a.anekuthupadhidarinta mona asadarayskda me?
Majority of the teachers are being graduated after teaching for so many years at schools! These DOs have come to school after being graduated! Is the people who are having opposite opinions are " JELOUS " of these people!!!!😢
මුන්ට කොහොම ගුරු පත්වීම් දෙන්නේ ඉවසීමක් නැතුව කොහොමද දරුවන්ට උගන්නනේ
දැලි පිහි පෙරැට්ටො ගුරු සේවෙට බඳවා ගන්න එපා
Guru vibagaya tiyanna onmyi
මේ වගේ මන්ද මානසික ගුරුවරු තමයි ළමයිව මරන්නේ අර ලගදි මල් කැකුලක් මැරුව එක ගෑනියෙක් මුන් වගේ පිස්සෝ ගන්න එපා ගුරුවරයා කියන්නෙ ළමයින්ගේ දෙවෙනි මව පියා මුන් ළමයිට කොහොම උගන්නවයිද ළමයි පාසල් යවන්නත් බයයි
ජොසප් සර්.....ඔයා අව්ල්...මාද්‍යයෙන් අහන ප්‍රශ්නවලට නිසි උත්තරයක් දෙන්න....ඕව අහන්නෙ මීහරක් චන්දෙ දුන්නට මීහරක් නෙවෙයි....
Eyala exam walata bayai, ekai😂
Api nam exam pass..et patvim dunne na
Ahama kiyanna apa 2020 edan school aka uganwanawa Ayala.covid Kala teachers la mayalata tamai school bara dunna. Nekam kata karanna natuwa school akak ghen balanna mokadda wanna kiyala. Ayala kappa kirieman Wadakada karanawa.
Aniwren exam ekk thyla badawaganda anith ayathanawala inna upadidarinuth meyala wgema teaching ynd balagena inna aya inwa
මුන් පොලිසියත් කපනවනේ
Eyalata inteve ekak thiyala ganna oni exam oni ne පුහුණුව lapadu ayata
Me wage iwasimak nathi karada kohamada lamaita eganima karane
Exam fail set eka 🤣
ස්ටාලිං පාසල් සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් කහින්නෙ නැතිව පලාත් ගුරු විභාගය පාස් වෙලා සම්මුඛ පරීක්ෂණ සමත් මෙතෙක් බදවාගැනීම් නොකල අසාධාරණයක් උන උපාධිධාරීන් ගුරු පත්වීම් ලබාදෙන්න හඩක් නගන්න.මෙතන අසාධාරණයක් උනා උනේ ඒ ලමයින්ට මිසක් ඔය නාකී do ලාට නෙවෙයි අනික කවුද පාසල් do ලට උගන්වන්න දුන්නෙ .හරි නම් පාසල් වල කලමණාකරන සේව නිලධාරීනුත් ඉල්ලන්න එපැයි අපිට ගුරු දියව් කියලා .😂
කොන්ද පන ඇතිව ව්‍යවස්තානුකූලව පත්වීම් අරන් එන ගුරුවරයෙකු වෙන්න නැතිව පිනට එන්න හිතාගෙන මේවගේ හරක් පොර අල්ලන එවුන්ට පියන් රස්සාවක් වත් සුදුසු නැත
අම්මෝ උන් ගුරු සේවය නැත්තටම නැති කරයි. රාජ්‍ය සේවය ඉරණම ලියලා ඉවරයි මුං. විද්යාපීථ ළමයි විතරයි ගුරු සේවයට සුදුසුම.
Teaching vibage pasvla varella....😂😂😂😂😂😂😂😂😂
Rip
Daruvange anagathaya baradenna vibage pasvela varella...😂😂😂😂😂😂
දැනට වසර ගණනාවකට පෙර ගුරුවරුන් වශයෙන් උසස්පෙල සමත් වසර දෙතුනක් ස්වෙච්ඡාවෙන් පාසල්වල ඉගැන්වූ අය ගුරු සේවයට බඳවා ගැනුනි.බදවාගත් පසු ඔව්නට යම් කාලයක පුහුණුවක් දුන්නා මට මතකයි. ඒ උසස්පෙල පමණක් සමත් අයවේ .එහෙත් මොවුන් උපාධිධාරීන්ය. මාගේ යාලුවෙකුද දේශපාලන වද්‍යාව අව්රැකකදු4 ක් පමණ විශ්වවිද්‍යාලය තුලින් විශේෂවේදී උපාධික් රැගෙන සංවර්ධන නිලධාරීන් මටටමේ සිට උගන්වයි. ඔවුන් බදවාගෙන පසුව පුහුණුවක් දි ගන්න පුලුවන්නෙ....
35 පනිනකම් ගුරුවිභාග නොලියා මොකට හිටියද .සංවර්ධන නිලධාරීන් යනු පාසලක අනධ්‍යන කාර්ය මණ්ඩලයේ අය.එහෙම අයට උගන්වන්න දුන්න බලධාරීන් ගැන වෙනම විමර්ශනයක් කැදවන්න ඕනා.පිනට ගුරුසේවයට එනවට ගුරුවරුන් වෙලා ඉන්න අපි නම් කැමති නැ
එකගයි 🙏@@Mangalikasunethra
මුන් වගේ උන් ගුරු සේවයට ගන්න එපා කිසිම විනයක් නැහැ
Me ayawa hamudawata denna
Mu thamai kulapu karana kalani
Apoi deyyange namayeun nam danna epa.ugannawanawa newe ape lamay kanawa.balahalla mun pasal wala monawada karanne kiyala.kayya gaha gaha inne.
Ane yako aurudu ganak campas aut una daruwanta rassa dila hitapau.
Mu alala polawe gahanna ona mu tamai ausanne
Me sanwardana niladari take..danimak na...samahara aya ennawa..0/L wath pas nati..a wage ayata puluwanda. Guruwarayek wenna..chandeyak anakota laga...aka aka..desa..palakayo...unge...wasiyata...dunna..job..mewa...ayala..me..taram..kalayak...karapu...sanwardanayak. Na..nikam .edala..padi .gatta..bitarai...me..aya atare..ugatun ati..aath godak.aya..huruwarayek...wenna...sudusu..na...api..balaporottu wenne..ugath...giruwaru..
Venayak ati..aya pamanai..