අනාථ දුවව දරුකමට ගත් මැරයෙක්😱 |Movie Sinhala |Inside Cinemax

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @ruwangunathunga5310
    @ruwangunathunga5310 Рік тому +169

    තමන්ගෙ දරුවන්ටත් කරදර,අතවර කරන තාත්තලා ඉන්න අද කාලේ මෙහෙම තරුන කොල්ලෙක් දරුවෙකුට තාත්තා වෙන එක හරි පුදුමාකාරයි .හරිම ආදර්ශමත් වැදගත් කතාවක්.හරිම සංවේදී.දුවෙකුට වටිනා තාත්තා කෙනෙක්,නංගියෙකුට වටිනා සහෝදරයෙක් ,අම්මට වටිනා පුතෙක් වෙන්න ❤

  • @dulangaprobodani9729
    @dulangaprobodani9729 Рік тому +93

    වර්තමානෙ පොඩි ගැහැණු දරුවන්ට වෙන දේවල් එක්ක බලද්දි මේ කතාව ගොඩක් ලොකු ආදර්ශයක්.මේ වගේ කතාවක් තෝරා ගත්ත එකට ගොඩක් ස්තුතියි 🎉රොශාන් මල්ලි

  • @OrganizerphuPrasannarnp
    @OrganizerphuPrasannarnp Рік тому +194

    තාත්තා කියන්නේම සසරක්❤❤
    ලස්සන film එකක් ..thank u inside Cinemax🔥❤️

  • @Art-kavee
    @Art-kavee Рік тому +50

    මගේ අදහස නම් දරුණු මැරයෙක් ඇතුලෙත් සන්වේදි පුද්ගලයෙක් අනිවාර්යයෙන් ඉන්නවා.. ජේ ඒ තරම් දරුණු උනත් ලූන හම්බුනාට පස්සෙ එයා තාත්තා කෙනෙක් වෙනකම් එයා දන්නෙ නෑ ...❤

  • @isharasandamali2326
    @isharasandamali2326 Рік тому +258

    ගොඩක් හිතට දැනුන කතාවක් තාත්තෙක් නොවුනත් මේ වගේ තාත්තෙක් වෙන්න කටවත් බෑ ❤❤❤

  • @sewwandiherathsewwandihera3871
    @sewwandiherathsewwandihera3871 Рік тому +142

    අනේ මගේ තාත්තත් හිටියා නම් කියලා හිතුනා😔 මට දැනුන තාත්තගේ අඩුපාඩුව මගේ දරුවන්ට නොදැනෙන්න ඕන නිසා මන් මගේ දරුවො ගොඩක්ම මහත්තයට ආදරේ කරනවට ආසයි.

  • @sanorimenaka6645
    @sanorimenaka6645 Рік тому +357

    පුංචි දරුවෝ දිහා හැම කෙනෙක්ම ඒ තරම් ආදරෙන් බලනවා නම් මේ ලෝකේ හරිම ලස්සන තැනක් වෙයි. Thanks රොෂාන් ❤ film එක හරිම ලස්සනයි

    • @cnnimalka2967
      @cnnimalka2967 11 місяців тому +2

      අනේහරිමදුකහිතුනකතාවක්.යිස්තුතියි😭😭😭😭😭😭😭😭😭😭

  • @harshasampath6988
    @harshasampath6988 Рік тому +116

    මට අවුරුදු 3 දී තාත්තා නැති උනේ , ඉස්කෝලේ කාලේ මාත් බලාපොරොත්තු උනා හොද තාත්තෙක් මට ලැබුනනම් කියලා , දැන් වයසින් වැඩි කෙනෙක් ,ඒ උනත් තාම තාත්තගෙනෙක්ගේ ආදරේ කොයි වගේද කියලා විදින්න ආසයි, කොහොම උනත් දැන් මන් ලග නැති උනත් , ,මන් ඔයාට ආදරේයි තාත්තේ.🌼♥️

    • @Chamudi-k6n
      @Chamudi-k6n Рік тому +3

      අනේ 😥😥😥

    • @Colo0529
      @Colo0529 Рік тому +1

      Matt emi mata maga dad miss wenkota 8 years, mata goda adree nisa da dana ne eya ma dala giya ,oya ga duka matt onata understand karana pulan 😟

    • @lifewithanra9958
      @lifewithanra9958 Рік тому

      ඕක වෙන්නෙ නෑ
      හැමදේම අනිත්‍යයි
      ලබන අත්මෙ තමය
      මගේත් තාත්තා නැතිවුණා
      අම්මා ඉන්නවා නෙ කියලා හිත හදා ගත්තා

    • @gayanlakmal-rr5mt
      @gayanlakmal-rr5mt 6 місяців тому

      Ow ane

  • @subashini6996
    @subashini6996 Рік тому +57

    මාරම ලස්සනයි කතාව නම් හරිම සංවේදී කතවක් . හැමෝට ම පේන්න දරුනු කෙනෙක් වගේ හිටියත් තාත්තා කියන වචනේ ඇතුලේ කොච්චර ආදරයක් තියෙනවද හරි ලස්සනයි කොහෙන්ද අයියෙ මෙච්චර ලස්සන film ගේන්නේ inside cinemax කියන්නේ ඉතින් සුපිරිම තමයි ලෝකෙම අංක එක වෙන්න ඕනේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @Kaweebbh.
    @Kaweebbh. Рік тому +286

    ලෝකයෙ තියෙන ලස්සනම බැදීම තමයි තාත්තාගෙයි දුවගෙයි බැදීම 😊❤❤

    • @nalakamadushan2922
      @nalakamadushan2922 11 місяців тому +11

      දුවක් නැති වුන වේදනාව මම නම් අත්දැකීමෙන්ම දන්නව

    • @nalakamadushan2922
      @nalakamadushan2922 11 місяців тому +8

      ඒක දරා ගන්න හරි අමාරුයි. අදටත් හැමදාටමත්

    • @SanduHerath...2002
      @SanduHerath...2002 10 місяців тому

      ​@@nalakamadushan2922 තාත්තා නැති අත්දැකීම මාත් විදින්නෙ අවුරුදු 10 ඉදන් දැන් මට 22ක්...ඒකත් දරාගන්න බැරි දුකක් 😔

    • @SenuSawbagaya
      @SenuSawbagaya 10 днів тому

      😅

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 Рік тому +240

    මං අවුරුදු 25 ක කොල්ලෙක්......ඒත් ඇස් දෙක තෙමෙන එක මට නවත්ත ගන්න තරම් හයියක් නෑ....🥺 හිතට දැනුන ලස්සන ස්ටෝරි එකක්...🥺❤️
    ෆිල්ම් එකක් කියල අමතක වෙන තරමටම...❤️

    • @DilharaDanuka-xg8ov
      @DilharaDanuka-xg8ov Рік тому +8

      අනිවාර්යයෙන් bn mamat oya wayase et matat eduna bn

    • @TharinduGunasekara16
      @TharinduGunasekara16 Рік тому +6

      ඒක නම් ඇත්ත Dear 🥺💔

    • @subashinipemarathne7891
      @subashinipemarathne7891 Рік тому

      Meke nama mokadda

    • @dmxking-ug7pw
      @dmxking-ug7pw Рік тому +4

      මටත් ඇඩුනා ඒකටනම් අයියේ 🥺 මේ ලෝකෙ ඔය වගෙ ලමයි කොච්චර ඇතිද🥺

    • @Senadheerage
      @Senadheerage 9 місяців тому +4

      සංවේදී හදවත් තියෙන කෙනෙකුට කඳුළක් එනවා... ඔබ හොඳ කොල්ලෙක්

  • @shanikaperera4859
    @shanikaperera4859 Рік тому +39

    අනේ ගොඩක් ලස්සනයි.පුදුම දුකකින් මේක බැලුවේ.අනේ මේ වගේ ෆිල්ම් අරන් එන්න.ඇස් දෙකේ කඳුළු පුරවගෙන බැලුවේ මන් විතරක් නෙමෙයි නේද 😢😢

  • @koshilakoshila7753
    @koshilakoshila7753 Рік тому +45

    මාරම ලස්සනයි ..අම්ම නැතුව මාව අවුරුදු විස්සක් හදාගන්න තාත්තව මතක් උනා 🥺❤️ හුගක්ම සංවේදි ලස්සන ෆිල්ම් එකක්

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 Рік тому +53

    වෙන channel වල කොච්චර ලස්සන film review දාලා තිබුනත් බලන්න හිතෙන්නෙ නෑ inside cinemax voice එකට ඇබ්බැහි වෙලා😍❤️

  • @RebuildSriLanka1
    @RebuildSriLanka1 Рік тому +30

    😢😢😢😢😢 Inside Cinemax එකෙන් ගේන මේ වගේ Film වලට නම් ඇත්තටම ඇඬෙනවා. ⁣ප්‍රේක්ෂකයන්ගේ හදවතට සංවේදි වන ආකාරයට ඉදිරිපත් කරන එක ගැන ගොඩක් ස්තුතියි. කලින් ගෙනාපු කොරියන් ඒවාත් ඒ වගේමයි.
    කලින් අපිට ක්‍රිකට් ක්‍රීඩාව නිසා සතුටු උනා. නමුත් දැන් ඒකත් විනාශ වෙලා ගිය හින්දා Inside Cinemax එකේ Films බලලා දුක තුනී කරගන්නවා.

  • @Kimheyon3
    @Kimheyon3 Рік тому +25

    හැම බැදීමක්ම හරි ම ආදරණියයි . විශේෂයෙන් ම තාත්තගෙ දුවගේ බැදිම මිල කල නොහැකි.❤❤

  • @virajnanayakkara3617
    @virajnanayakkara3617 Рік тому +57

    දිගටම සැර කෑම කාලා අතුරුපස දුන්නා වගේ, මිනිමැරුම් කෙස් බලලා බලලා ලස්සන කතාවක් ගෙනල්ලා 👍👍👍

  • @VishwaAbhimana-v6k
    @VishwaAbhimana-v6k Рік тому +62

    අම්මො ඇති යන්තන් ඔය වගෙ නිමාවක් තිබ්බෙ නැත්තන් කොල්ලො අඩලම ඇස් රතු වෙනව කතාවටනම් ❤❤

  • @saloonruusobha
    @saloonruusobha Рік тому +20

    හැම මනුස්සයෙක් ඇතුලෙම හොද කෙනෙකුයි නරක කෙනෙකුයි ඉන්නවා.මේ මනුස්සය ඇතුලෙ ඉන්න හොදම කෙන එලියට ආවෙ අර පොඩි දරුව නිසා.හැමෝටම ඒ වගේ කෙනෙක් මුනගැහෙනවා නම් අපි ඇතුලේ ඉන්න හොදම කෙනා එලියට ගන්න.. කොච්චර වටිනවද❤❤

  • @tharusiamaya4742
    @tharusiamaya4742 Рік тому +31

    මිනිහෙක්ව ආදරෙ නිසා වෙනස් කරන්න පුලුවන් , ගොඩක් දුක හිතෙන ලස්සන අවසානයක් ❤️

  • @chamithdulajaya4886
    @chamithdulajaya4886 9 місяців тому +3

    එ කතාව ඇත්තටම දුකයි ❤🥺 ගොඩක් සම්වෙදි කතාවක් කොච්චර නරල.කෙනෙක්ද හොද මනුස්සයෙක් උනෙ ❤❤❤

  • @shilpanethmi2110
    @shilpanethmi2110 Рік тому +19

    ඇත්තටම හරි ම සංවේදී චිත්‍රපටයක් 💖 ඒ feel එක ඒ විදිහට ම දැනෙන්න ඉදිරිපත් කරාට ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @dope4534
    @dope4534 Рік тому +55

    හැම මනුස්සයෙක් ලගම මනුස්සකම විතරක් ඉතුරු වෙලා තිබුණා නම්...🥺🥺

  • @visurayonath6010
    @visurayonath6010 13 днів тому +1

    සිරකරුවෙක් කියන හැමෝම දරුනු මිනිස්සු නෙවෙයි... මොකක් හරි වැරදීමකින් ජීවිතේ තැනකදි සිරගත වුනත් ඒ ඉන්නෙත් මිනිස්සු.. ඒ හැමෝටම කොහෙන්ම හරි තමන්ගෙ හිතට දැනෙන කෙනෙක් ලං වුනා නම් එයාලගෙ ජීවිතේටත් ලස්සන වසන්තයක් ඒවි.... 🤍😊🍃

  • @Rehansathnindu-j4e
    @Rehansathnindu-j4e Рік тому +9

    මේ තරම් immotional films වලින් එන feel එක තවත් වැඩි වෙන්නෙ ඔයාගෙ voice එක නිසා ❤❤❤ ඇත්තටම මේක හුඟක් ලස්සනයි 🥺🥺

  • @chamindasanjaya6942
    @chamindasanjaya6942 Рік тому +9

    ඇත්තටම බලපු කතා වලින් බලපු හොදම කතාව දැනට good luck brother ඔයා දන්නවා ලස්සනට කතාව explain කරන්න ඇත්තටම ඇඩෙනවා❤️❤️❤️

  • @chandranmurali-h6t
    @chandranmurali-h6t Рік тому +51

    තාත්තා නැති අඩුව ගොඩක්ම දැනුනා,,🥺🙏

  • @sewminipurnima1202
    @sewminipurnima1202 Рік тому +28

    කොරියන් film එකක් ගෙනකල් බලාගෙන හිටියෙ ❤😊

  • @MonkeyOneHd
    @MonkeyOneHd Рік тому +27

    සුපිරිම කතාවක් මට වැඩියෙන්ම දැනුනේ දෙවෙනි පාරටත් හිරේ යන එක වැඩක් නෙමේ කියපු එකටයි 😢

  • @kumuduniperera3291
    @kumuduniperera3291 10 місяців тому +3

    තමන්ගේ නොවුනත් ඇත්තටම දරුවන්ට අම්මා තාත්තා වෙච්චි අය ලෝකෙ පුරාම ඉන්නවා ඒ පිනම ඇති සංසාරේ පුරාවටම 🙏🙏🙏🙏🙏 බුදු සරණයි 🥰🥰🙏🥰

  • @dasunkaldera782
    @dasunkaldera782 Рік тому +20

    මොන දාමරිකයෙක් ළඟ උනත් සංවේදී හදවතක් තියෙනවා.ඒක මේ කතාවෙන් හොඳටම ඔප්පු කරලා තියෙනවා❤

  • @MCESPRO6996
    @MCESPRO6996 Рік тому +30

    තවත් මේ වගේම Movies ඕන 😢

  • @SahanLakshan-b8m
    @SahanLakshan-b8m Рік тому +3

    මේ වගේ ෆිල්ම් තමා ඇත්තටම ඕනේ පුලුවන්නම් තව මේ වගේ ෆිල්ම් දෙන්න කොල්ලෙක් විදිහට හිත හයිය කරන් ඉන්න හැදුවා ඒත් නොදැනිම ඇස් වලට කදුලු ආවා 🙂 ❤

  • @nipuniumanda2973
    @nipuniumanda2973 7 місяців тому +2

    මගේ තාත්තත් නැති උනේ ගොඩක් පොඩි කාලෙ මේ මාසෙ 10වෙනිදට තාත්තා නැති වෙලා අවුරුදු 15 තාත්තා නැතුව අවුරුදු 15ක් කොහොම ජීවත් උනාද කියලා මට හිතාගන්න බෑ ඇත්තටම තාත්තා ආපහු එන්නෑ කියලා කවදාවත් දකින්න බෑ කියලා දැනුනහම මගෙ පපුව පිච්චිලා යනවා තාත්තගෙ ආදරේ හෙව්වෙ මගේ අයියා තුන් දෙනාගෙන් තාත්තාගෙ ආදරේ මොන වගේද කියලා මට මතක නෑ ඒත් අයියලා තුන් දෙනා ගොඩක් ආදරෙයි

  • @RuchiraViduranga-gi4ck
    @RuchiraViduranga-gi4ck Рік тому +1501

    මේ කතාව බලලා කදුලක් හරි ආව කට්ටිය ඉන්නද😒😓

  • @Gkhlp
    @Gkhlp Рік тому +11

    බලපු එව්වගෙන ගොඩක්ම දැනුන ෆිල්ම් එකක් ඒකනම්...😢😢😢අනේ මේ වගේ ෆිල්ම් දෙන්නකෝ ඉඳල හිටලවත්❤❤

  • @ireshakumuduni8133
    @ireshakumuduni8133 Рік тому +15

    මං හිතුවෙ අන්තිමට ලූනා කියන්නෙ ජේ ගෙ අයියගෙ දුව වේවි කියල..එනිවේ..අදත් superb ....❤

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 Рік тому +17

    මාරම අතිසංවේදී කතාවක් 😓❤
    Thanks inside cinemax ❤

  • @radeesharukshani44
    @radeesharukshani44 Рік тому +37

    තාත්තා නැති අඩුව ගොඩක් දැනුනා😢

  • @buntybunty1431
    @buntybunty1431 Рік тому +10

    ලස්සනයි කතාව ❤ වෙනස් විදියට තිබුණා .. e wagema dukath හිතුණා 😢

  • @NipuniImasha-yh3rd
    @NipuniImasha-yh3rd 5 місяців тому +1

    ඔව් තාත්තාගේ බැදීම ගොඩක් වටින්නේ දුවෙක්ට මගේ තාත්තා පොඩි කාලේ ඉදන් මගේ ලග නෑ එයා නැති වෙලා නෑ.. ඒත් එයා මන් ගාව නෙවෙයි ඉන්නේ.. මට හිමි නැතුව ඇති තාත්තාගෙ උණුසුම ලබන්න.. ඒත් මන් ප්‍රාර්ථනා කරනවා කිසිම ලමයෙක්ට තමන්ගේ දෙමාපියන් ලග නැති වෙන්න එපා... මේ කථාව මගේ කතාව වගේ මට දැනුනේ😢😢😢😢

  • @RuchiraViduranga-gi4ck
    @RuchiraViduranga-gi4ck Рік тому +16

    දනකන් බලන් හිටියේ😒💗💗💯💯🔊super💯💥❤️❤️

  • @harinduwijekoon2106
    @harinduwijekoon2106 Рік тому +3

    හරිම අපූරු film එකක්.. ඒ වගේම ලස්සන පැහැදිලි කිරීමක්.. ගොඩාක් හිතට දැනුන කතාවක්..
    සුබපැතුම් ...❤❤❤

  • @Thathofficial603
    @Thathofficial603 Рік тому +33

    යකෝ ලෝකෙම අතිසංවේදී ෆිල්ම් එකට ඇඩුනෙ නැති මට මේක කදුලු සට සට ගාල වැටුනා පට්ට කතාව

  • @GeethaPriyangane
    @GeethaPriyangane 5 місяців тому +1

    හරිම ලස්සනයි එවැනි කතා බලන්න හරි අසයි ආදර නිය කතාවක්

  • @jananikannangara4901
    @jananikannangara4901 Рік тому +14

    තාත්තා කියන්නේ හැගීමක්❤ඒකයි මේ කතාවෙ තේරුම

  • @PrinzyIlukdeniya
    @PrinzyIlukdeniya Рік тому +10

    බැඳීම් හරි ලස්සනයි තමන්ට පණ වගේ ආදරය කරන අය හම්බුනාම🙂

  • @menurinishadi6947
    @menurinishadi6947 11 місяців тому +3

    සංවේදී කතාවක් ගෙනත් දුන්නට ගොඩක් ස්තූතයි . 🥺🥺🥺🥺❤🥰

  • @gayanchandrawansha3596
    @gayanchandrawansha3596 8 місяців тому +2

    ස්තූතියි අයියේ film එකක්. ආයේ මේ වගේ film එකක් ගේන්න.❤❤

  • @rooricreations5497
    @rooricreations5497 Рік тому +5

    මේ වගේම කතා හැමදාම ගේන්න හරිම ලස්සනයි.❤

  • @vasanthkumari4554
    @vasanthkumari4554 9 місяців тому +2

    හරිම ලස්සනයි .......අවසන් ටිකනම් හරිම දුකයි............

  • @anuruddhasenarathne3398
    @anuruddhasenarathne3398 Рік тому +3

    මාරම ලස්සන වගේම සංවේදී film එකක්...

  • @hmckumari8468
    @hmckumari8468 11 місяців тому +2

    හරිම සංවේදිි කතාවක්. ඇත්තටම තාත්තා මේ වගේ් තමයි.සමහරක් නරුම තාත්තලත් ඉන්නව පොඩි පුමාණයක්.

  • @SusanthaMilroy-p9t
    @SusanthaMilroy-p9t 10 місяців тому +3

    ඇත්තටම අති සංවෙදි කතාවක් ගොඩක් ස්තුතියි ඔයාට ඇසට කදුලුත් ආව ❤❤❤❤❤❤

  • @NihalSamantha-d9g
    @NihalSamantha-d9g 13 днів тому +1

    තව මෙ වගේ සන්වේදී කතා ඕන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මෙ කතාවට නම් මට ඇඩුනා 🥹🥹 මාරම ලස්සන කතාවක් ❤❤❤❤

  • @mvajithpriyantha909
    @mvajithpriyantha909 11 місяців тому +3

    මේ වගේ තාත්තා කෙනෙක් හැම දුවෙකුට ම ලැබෙන්න ඕනි.😢❤

  • @SashikalaDilshani
    @SashikalaDilshani 6 місяців тому +2

    දෙවෙනි පාරටත් බැලුවා ඒ තරම් ලස්සනයි ❤

  • @LakshikaPriyadarshani-ro6zt
    @LakshikaPriyadarshani-ro6zt Рік тому +24

    දවසට ඔයගෙ කතාවක් බලන්න ඕන කියන තරමට ඔයාව ඇබ්බැහි වෙලා...❤❤❤

  • @LeviAkrman-zw3oe
    @LeviAkrman-zw3oe 11 місяців тому +3

    මාරම දුක හිතුනා හරිම ලස්සනයි ❤️❤️❤️😢😢😢

  • @AD_Shan
    @AD_Shan Рік тому +6

    chinese, korean, thai කියන්නේ qulity emotional ෆිල්ම් ගහන රටවල් 🥲👍

  • @nimadil579
    @nimadil579 6 місяців тому +1

    එක නම් ගොඩක් හිතට වැදුනා..🥺

  • @Amavileka.06
    @Amavileka.06 Рік тому +4

    ඔයාගෙ කතා බලන ගොඩක් වෙලාවට මං අඩනවා😢😢 ❤❤good luck ❤❤

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 Рік тому +9

    ආසම කටහඬකින් ලස්සනම ලස්සන ෆිල්ම් බලන එක දැන් ජීවිතේට පුරුද්දක් වෙලා වගේ😍🖤🎀🍁🍭🌻🍂⚡🎈🎉️🎊️

  • @shanudinasha6036
    @shanudinasha6036 Рік тому +12

    අනේ එ කථාව හරිම දුකයි.❤😢🥺

  • @anjuff9958
    @anjuff9958 Рік тому +7

    හැමදාම මෙ වගෙ කතා බලද්දි අඩෙන්නේ මට විතරද 🥺

  • @lifewithnuwa3566
    @lifewithnuwa3566 11 місяців тому +4

    දෙසැම්බර් 27 මං මේක බැලුවේ ඇයි මං මේක බලන්න මෙච්චර කල් ගත්තේ කියලා හිතුනා මට... මේකේ Thumbnail එකට දාන්න තිබ්බේ මේක බලන 99%ක් ම අඩනවා කියලා

  • @tiktokamiya
    @tiktokamiya Рік тому +3

    5ස් පාරකටත් වඩා බලුවා ගොඩක් ලස්සනය් තවත් මෙ වගෙ ඒවා ඔනි Inside cinemax

  • @tharushipost
    @tharushipost Рік тому +3

    ජිවිතේට කතාවක් බලලා අඩපු නැති මට අදනම් හොදටම අැඩුන මොකද මේ මෙද්දි මගේ තාත්තත් අසනිප වෙලා ඉන්නේ මේ කතාවටනම් ගොඩක් දුක හිතුනි😢😢

  • @PeshaliNirakshi
    @PeshaliNirakshi Рік тому +6

    මාරම ලස්සනයි එ වගෙ සංවේදී 😢

  • @Apsara_Yahampath
    @Apsara_Yahampath Рік тому +26

    Voice + Movie = Super Explanation❤

  • @NayanaRamanayake
    @NayanaRamanayake 9 місяців тому

    ඇත්තටම හරිම සංවේදී කතාවක් , ඒ වගේම හරිම ලස්සනයි . ඔයානම් පුතේ මැරයෙක් නෙවෙයි මාර හොඳ තාත්තෙක් දුවෙකුට❤❤

  • @Chamudi-k6n
    @Chamudi-k6n Рік тому +321

    මේක බලද්දී තාත්තාව මතක් වුන අය කෝ 😢

    • @shavindu777
      @shavindu777 Рік тому +4

      😢❤

    • @Chamudi-k6n
      @Chamudi-k6n Рік тому +3

      @@shavindu777 තාත්තා ලග හිටියනම් කීලා හිතෙනවා

    • @H.B.වීදියබන්ඩාරවිජේතුංග
      @H.B.වීදියබන්ඩාරවිජේතුංග Рік тому +2

      තාමත් ජීවත්වෙලා හිටියත් මාව බලන්නවත් ආවෙනැති මං ගොඩක් ආදරේ කරන කෙනෙක් එයා,දැන් මට අවුරුදු 26ක් ඒත් පොඩි එකෙක්වගේ ඒ ආදරේ හොයනවා

    • @Chamudi-k6n
      @Chamudi-k6n Рік тому

      @@H.B.වීදියබන්ඩාරවිජේතුංග අනේ ඔයාට ඉක්මනින්ම ඒ ආදරේ ලැබෙන්න ඕනී 😥

    • @kaushalyaRishu
      @kaushalyaRishu Рік тому +1

      🙂💔

  • @Guky.
    @Guky. Рік тому +8

    මෙ film එක තව ටිකක් දිග උනා නන් කියලා හිතෙනවා 😰💗

  • @KasunDarshana-c6m
    @KasunDarshana-c6m Рік тому +5

    ඇත්තටම ඇඩුන මචන්.සුපිරි Thenk you.😢❤❤

  • @peshalinirakshi5365
    @peshalinirakshi5365 Рік тому +6

    බලපු ලස්සනම එ වගෙම සංවේදී ෆිල්ම්.සීරීයස් එකක්..ගොඩක් ස්තුතිය ඔයාට ❤❤

  • @sameerasampath915
    @sameerasampath915 Рік тому +5

    අපි ඔයාගේ ෆිල්ම් හැමදාම බලනව ඔයා විස්තර කරනව සුපිරි දිගටම කරගෙන යන්න ඔයාට ජය…! මේ ෆිල්ම් එකත් නියමයි❤

  • @Ieshanmadusanka05
    @Ieshanmadusanka05 9 місяців тому +2

    මරු ලස්සනයි...ඇත්තටම සන්වේදී...ෆිල්ම් එකක්...

  • @thilinabudhika3410
    @thilinabudhika3410 Рік тому +6

    ඇත්තටම රොෂාන් බලපු ෆිල්ම් අතරින් මගේ හදවතටම තදින්ම වැදුණු සුපිරිම සුපිරි ෆිල්ම් එකක් .නියමයි රොෂාන් great film thank you show mach inside cinemax ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😭😭😭😭😭

  • @dope4534
    @dope4534 Рік тому +7

    Train series එකේ Next epiya ඉක්මනට දෙන්ඩකෝ

  • @LakminiPerera-yi4hn
    @LakminiPerera-yi4hn Рік тому +5

    Move to haven මතක් උනා මාරම ලස්සන කතාවක් එකත්

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 11 місяців тому +1

    ගොඩක් හිතට දැනුනු කතාවක් ,දුක්බර කතාවක් . මේ කතාව බලලා ඇස්දෙකට කදුලු ආවෙ මට විතරද .😭😭😭🥰

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Рік тому +7

    මාරම ලස්සන කතාවක් අයියේ කඳුලු එන එක මට නවත්තගන්න බැරි වුණා 🥺😔💔 ඒතරම්ම කතාව ලස්සනයි ❤️👌👍

  • @GayanKarawita-mu8nv
    @GayanKarawita-mu8nv 6 місяців тому +1

    ප්ලීස්.. මේකේ ඔරජිනල් ෆිල්ම් එක දන්න කෙනෙක් මට දාන්න.. මේ වීඩියෝ එක දාපු මල්ලි ගොඩක් ගොඩක් තෑන්ක්ස්.. මං ආසයි කතාවක් බලන්න ඒ කතාව කලින් අහන් නැතුව.

  • @jananisoornima2237
    @jananisoornima2237 Рік тому +3

    අනෙ මගෙ තාත්තෙ.ඔයා නැතුව නම් මට මෙ ලෝකෙ එක තප්පරයක් වත් ඉදලා වැඩක් නැ මගෙ තාත්තෙ 🥺🥺🥺🥺❤️❤️❤️❤️ ලස්සන කතාවක්...

  • @MirrorDiaries
    @MirrorDiaries Рік тому +6

    ඇඬුණා..🥹 හරි ලස්සනයි.. ස්තුති Cinemax..❤

  • @LakshmiInoka-mm1us
    @LakshmiInoka-mm1us Рік тому +3

    Ow mage ahatath kadulu Saba.harima dukai. Oya sarthakava aa kathava lassanata dala thiyanava.thanks

  • @MaharagamaMaha
    @MaharagamaMaha Рік тому +1

    සුපිරිමයි ..චිත්‍රපටය..
    මෙවන් සුන්දර අරුත්බර විදෙස් චිත්‍රපටයක් ක්‍රමානුකූලව අපට වටහාගැනීමට ඉතාමත්ම මනාව,සංයමයෙන් පැහැදිලි කරදීම වෙනුවෙන් ඔබටත් බොහොම ස්තුතියි ❤💐.

  • @janithyaperera
    @janithyaperera Рік тому +8

    අනේ මේ වගේ කතා ගේන්න අයියේ ❤️

  • @dilmitharushika5502
    @dilmitharushika5502 Рік тому +1

    ඇස් දෙකට කදුලු ආවෙ නොදැනිම.අනේ ඒ කතාව🥺❤
    Thank you inside cinemax❤

  • @thilinahasarel3730
    @thilinahasarel3730 Рік тому +5

    ඊයෙ රෑ මේක බලල පැය බාගයක් විතර , නිකන්ම ඇඩුනා දරුවා කියන සාධක මතක් වෙලා. දැනුත් දෙවනි සැරේටත් මේක බැලුවා

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 Рік тому +2

    ❤❤❤හරිම සංවේදී චිත්‍ර පටයක්..අනේ පුංචි පැටව්....

  • @nipunahasanka
    @nipunahasanka Рік тому +5

    මේ වගේ Film වලට නම් ඇත්තටම ඇඬෙනවා

  • @ChathurangaSrinath-vt3go
    @ChathurangaSrinath-vt3go 9 місяців тому +2

    ඇස් වලට කදුලු එන ලස්සන කතාවක්....

  • @longago6886
    @longago6886 Рік тому +8

    ට්‍රින් එපිසොඩ් එක ඕනේ❤️🙈

  • @maliniitaly8860
    @maliniitaly8860 11 місяців тому

    හරිම සංවෙිදනිය කතාවක් ඔනම දරැන් පුද්ගලයක් පොඩිදරැවන් ඉදිරියේ දනින් වැටෙනවා ලස්සනයි කතාව ස්තුතියි මල්ලි ජයවෙිවා ❤

  • @uthpalanethu5635
    @uthpalanethu5635 Рік тому +5

    වෙන එකකින් බැලුවා ඒට්ග් අයියගෙ එක්ස්ප්ලේන් එක තමා සුපිරිම එ නිසා ආයෙ බලනවා❤️🌸😍

  • @asiniadithya496
    @asiniadithya496 Рік тому +1

    ඇත්තටම ලස්සනයි aiye ඇඩුනා එකටනම් 😭😭😭😭😭aiye ඔයා හරියටම කතාව පැහැදිලිව කියනවා💜💜💜

  • @piumibuddika4330
    @piumibuddika4330 Рік тому +3

    හරිම ලස්සනයි ❤❤❤ chinese movies නිතරම ගේන්නකෝ මේ වගේ 💝😍

  • @Rauni-zv3tj
    @Rauni-zv3tj Рік тому +5

    ලස්සන කතාව ක්.එ වගෙ තාත්තා කෙනෙක් ලබන්න පින් කරන්න ඔනෙ .❤❤❤

  • @dulakshinethmini6284
    @dulakshinethmini6284 Рік тому +5

    මට මගේ අාච්චිත් තාත්තත් ලඟ නැහැ එ් නිසා එ් දෙන්නම ලඟ නැති අඩුව මට දැනුනා හරිම දුක හිතෙන film එකක් මට අැඩුනා හොඳටම.😢😢😢😭😭