Again excellent program. Most of us, 70s generation got similar teachers in our childhood but not our kids. Thanks Mahesh for creating a such space for real people
Mahesh ... Mewa Thama Api Kalayuthu Dewal, Me Daruwo Aneka Vidi Duk Vidina Lami, Dahasak Adu Padu Thiyana Lamai Sasadala Beluwama Nagarika Pasal Ekka Me Lamainta Me Teacher ta Ada Maha Loku Adambarak Ethi, Eyalage Pasalata Loku Adambarayak Ethi, Mahesh ta Jayawewa.
Best wishes all of you .. Dear Teacher, appreciate your effort..... Samadi and Udara... really proud of your talent as a well known neighbor.... Good luck on your future.. ❤❤❤❤❤
Hon. Mahesh oba Roopavahiniye Agana pevethma Udara Gathiya Mulu RatemaVatlnama uthamayan Ketikara Ratata dena vatinama de Jara Desapalanaya Thambekata Ganangàththe Netha. Rata Binduwata Damala.Nevatha Goda ganna Kopamana uthsahayak Deriya uthuda?.Rathna sri Wije. Ratata Deela Thiyana Swabadahame Asirvadayakmaya. mahagama Sekarayangen patangath udara Jathiya Goda naganno Thambekata Maimkaranawada. Me Vage Vatina Menik Akarayaki Me Uthum Divaina. Api Ape Rata Swabadamavisin Vattanna dennetha. Binduwa sita Goda negevi Me Sundara Rata nevatha novetena lesa Adaraneeyayupun Vennaungen. Veradi Devalin mudagena idiriyata Yanavamaya.
Hats off to you dear Ms Nandanie! I am sure yiu are a very very good teacher who loves her profesdion snd the kids whom she teach! Your knowlwdge, your way of presenting.your pleasant looks, your way of looking at things, your simplicity, your love for nature....... So much to learn from you! I sm also a special needs teacher who is very pasdionate about my job! So i fully understand you! But on one small thing I disagree with you..... Of course we were colonised by so many nations! We lost many things cos of them! But surely there are at least few things we have received from them! Instead of cultivating hatred in children towards them we can teach our kids to look at some positive things too! That way children will learn constructive criticism! Hope you will understand my point!
නන්දනී ගුරු තුමිය සමග කෙරුණ සංවාදය විශිෂ්ටයි අතිශ්‍රේෂ්ඨය.
ආදර්ශමත් කාන්තාවක්
ශ්‍රේෂ්ඨ ගුරු තුමියයක්.
ගුරු තුමියගේ මග පෙන්වාදීම මත ඉදිරිපත් වූ
දරුවන්ට ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
සැබෑ නිර්මානශීලී ගුරුමාතාවක් දුටුවෙමි....ඔබගේ මෙන්ම මේ ගම්බද දරුවන්ගේ දක්ශතා පිලිබද ඉහලින්ම අගයමි ....
මේවගේ ගුරැවරැ දරැවන් හොද ගතිගුණ ඇතිව හදල උපාධිය ගන්න එවන තැන් වලින් දරැවන් කැරලි කරුවන් කරල දියවු දියවු සංකපයපයට පත් කරනව ?
පොඩි උන්ට නොදී මහ උන් රජ සම්පත් ව්දිනකොට දියවු නොකියා වෙන මොනවා කියන්නද
හරිම ලස්සන හදවතක් තියෙන උතුම් ගුරු මාතාවක්. පුංචි සිත් දහස් ගාණකට තව තවත් ඇයගේ දැනුම බෙදන්න වාසනාව ලැබේවා !. අද වැඩසටහන හරිම අර්ථවත්.
හැමදාම දකින මුනවල් වලට වඩා නොදැකපු සැඟවුණුඅහිංසක මුනවල් දැකලා අලුත් වින්දනයක් ලබනවා මෙම වැඩසටහනක් සුබ ගමන්
Samadhi Akka,Dananjaya Aiya,Muditha,udara,Buddhisha,pramod,vimukthi malli Anith nangila mallila wade lassanai lassanata yanawa.kiyanna wachana na 🙂👌 ගුරුතුමිය ඇතුළු ඔබලා සියළු දෙනා පාසල් මාතාවට අතිමහත් ආඩම්බරයකි ❤️💛❤️
ඉතා දක්ෂ ගුරු මවක් හා ඉතා දක්ෂ සිසු සහෝදර පිරිසක්🙏❤️
සියලු දෙනාගේම ඉදිරි අනාගතයට සුභ පැතුම්....
මගේ දුවෙක් ඉන්නවා අදරේයි ගොඩක්.සුභ අනාගතයක් .සියලු දෙනාටම .
නන්දනී ගුරැමැනියන් අද ඉන්න ගුරැවරැ අතරින් සාහිත්‍යය ලස්සනට පහාදලා දෙනවා ගායනය රසවිදිමින් හරි ලස්සනයි ඔබට දිර්ග ආයුෂ
නන්දනි ගුරැ මෑණියන් වැනි ගුරැමෑණිවරැන් තව තවත් පහළ වෙීවා මෙවැනි ගුරැමෑණියෙකුගෙන් අකුරැ කල දරැවනුත් හරිම වසනාවන්තයි එතුමීයට නීරෝගි සුවය හා දිර්ඝායු වෙීවා 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
ඔබ තුමියට දීර්ඝ ආයුෂ ලැබේවා
සමාධි දුවගේ ගායනය ඉතාමත් මිහිරියි වගේම හැගීම්බරයි. සුබ පැතුම්
නන්දනි ගුරැත්‍රමිය ලස්සන ප්‍රතිපත්ති රකින බව ඔබෙ ඇදුමින් කතාවෙන් ශබිද නගා කතා කිරිම නිහතමානි ඇදුම ශ්‍රි ලාංකික කම නිහතමානිත්වය කම සිංදුවල අර්තත් එක්ක අපි රසට වින්දා බුදුසරනයි සැමට.
නන්නිගුරුමැනයෝ.ඔබට
තෙරැවන් සරනයි
ඉතාමත් වටිනා වැඩසටහනක්. මේවා තමයි නියම පිංකම්.🙏 මෙවැනි ගුරුමාතාවන් රටට අඩම්බරයක්.💐 Welldone Rupawahini, Mahesh, Ajith and the team. 💐👍
ආදරෙයි ගුරු මෑණියනි.හරිම අර්ථවත්
නන්දනී ගුරු මෑණියෝ හරිම හොඳ දක්ෂ ගුරුතුමියක්,රටටත් අපිටත් වටිනා සම්පතක් 💝...
ඔබට දීර්ඝායුෂ ලැබේවා ගුරු මෑණියනි 🙏
🙏
Great combination
Again excellent program. Most of us, 70s generation got similar teachers in our childhood but not our kids. Thanks Mahesh for creating a such space for real people
මාතලේ පුරවරයට අභිමානයක් ...❤❤❤❤
පළමුව මේ වැඩසටහන හරිම අගෙයි..
ස්තූතියි හදවතින්ම
මහේෂ් මහත්මා ඔබගේ මෙහෙයවීම ,සංවේදී බව සහ අදහස් සංකලනයට මා කවදත් ගරු කරමි
ආදරණීය මෙවැනි ගුරු මව්වරුන් අපේ රට පුරාවටම ලැබේවා !යි පතමි.
හරිම ලස්සන වැඩ සටහනක්.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්ෂෙත්‍රයේ දක්ෂ ගුරුමාතාවක්.ඇයගෙන් ඉගෙන ගන්නා දරුවන් හරිම වාසනාවන්ත යි.ඒවගෙම මේතරම් දක්ෂ ලෙස ගායන හැකියාවන් දියුණු කල ගුරු මහත්ම මහත්මීන්ටත් ජාතියේ ප්‍රණාමය පුද කල යුතුයි.
මාතලෙ මගෙ පාසල් මාතාව ආදරෙයි හැමදාම ♥️♥️♥️♥️
Excellent programme, well done teacher and the pupils
මමත් matale apita loku sathutak wagama daksa දුලා පුතාල හොද ගුරු මණ්ඩලයක් .. ඒ wagama නන්දනී ගුරු මෑණියනි . පැහැදිලි සංවාදයක් අපේ හදවත් වලට ❤❤ ඒක රාශි කලා... ඔබ තුමියට තෙරුවන් සරණයි ❤❤❤❤
හීන....., හීන නොවේවා..!නන්දනී අක්කේ..... සුබ පැතුම්.....❤❤❤
ඔබ තුමිය ඉතා නිර්මාණශීලී ගුරුමාතාවක්... ඔබට දීර්ඝායුෂ ලැබේවා ගුරු මැණියනි!
ගුරු සහෝදරියගේ වචන උච්චාරණය පැහැදිලි හඩ ඉහළින්ම අගය කරමි හදවතට සමීපකරවන තෝරාගත් ගී සමුච්චය තුළින් ඔබ රටට සම්පතක් බව පැහැදිලියි ..දරුවනේ ඔබලාට සියලු සුබ පතමි.
ටීචර් ලස්සනට පැහැදිලි කරනවා. විශිෂ්ට යි.
දරුවන් ට මෙන්ම වැඩිහිටියන් ට හා අපේ ගුරුවරුන්ට ත් ගතයුතු දේ බොහෝයි.
විශිශ්ඨ ගුරු මාතාවක් ..දීර්ගායු ඔබතුමියට......❤️
මේ ගරැ ගුරැ මාතාවට මගේ ආචාරය 🙏🏼🙏🏼🙏🏼🙏🏼
කන්දකි, ගුරු හැකියි,මහෙස්මගත්තයො, හරිම ලස්සනයි අදවැඩසහන, ස්තූතියි, 🇱🇰🇱🇰🇱🇰♥️♥️💪💪 අපට, මෙවන් වෑඩසටහනක්, කොළඹ අවටින්,නොපෙන්වන්නට, ස්තූතියි ආදරෙයි මමකටාර් රාජ්‍යයෙන් අසෙක
දීර්ඝ ආයුෂ පතමි ♥️
ඔබගේ පුදුමාකාර හැකියාව සහ ඔබගෙන් අපෙ රටට ලොකු දෙයක් වෙනවා කියා මම හිතෙනවා .....ගොඩක් ආඩම්බරයක් ඔබ වැනි අපිට අපෙ දරුවො හදලා දෙන්න කැප කිරීම ගැන ........Good luck all your life ...
ගායනය සදහා දායක වූ සියලු දරුවන්ට ප්‍රණාමය
ගුරු මෑනියනි දරුවන් වෙනුවෙන් කැපවී මගෙමෙන්කටයුතු කරන ගුරුවරු හිටියෙ70දසකයෙ ඔබතුමි එ උතුම් ගුරු උතුමන්ට නෑකම් කියන කෙනෙක් වගෙ මට දැනුන. දැයේ දරුවන්ට ඔබවන් ගුරු මෑනිවරු උතුම් සම්පතක් මාදන්න තරමින් එපාසලෙ හැම ගුරු භවතෙක්ම එහෙමයි ඔයවැනි පාසලක් ලක් දෙරනටම ආදර්ශයක් සැමට බුදු සරනයි නිවේදක මහතාගෙ ආදරනීය බව අව්‍යජභාවය ශ්‍රේශ්ටයි එතුමාට බලාපොරොත්තු වෙනසතුටක්වේනම් සදාඒසතුට රැදේවා!!!!
Me program 1 balana api hemoma godaaak lucky kiyala mata hithenawa.hemotama wish karanawa. Mr.mahesh, obathumata godaaak pin.
හොද පටන් ගැනීමක් ගම්බද පාසැල්වලට ලැබීමක්.
Mahesh ... Mewa Thama Api Kalayuthu Dewal, Me Daruwo Aneka Vidi Duk Vidina Lami, Dahasak Adu Padu Thiyana Lamai Sasadala Beluwama Nagarika Pasal Ekka Me Lamainta Me Teacher ta Ada Maha Loku Adambarak Ethi, Eyalage Pasalata Loku Adambarayak Ethi, Mahesh ta Jayawewa.
නැවුම් දරු පැටවුන් සමග ගෙවුනු වෙනස්ම විදියක විශිෂ්ඨ වැඩසටහනක් . 🙏
ගොඩක් පින් ඔබතුමියට දිර්ඝායු ලැබේවාබුදු සරණයි
ලස්සනයි
කැලේ පිපුණු මල් කැලේ ම පරව යාමට ඉඩ නොදී ලෝකයා ට දකින්නට ඉදිරියට ගෙන ආ ඔබ සැමට මාගේ ගෞරව ප්‍රණාමය.
පිටරට හිටියත් හැමදාම බලනව දැන් බලන ගමන්
ගුරැමැණියන් අැතුලු සියලුමදෙනාටම ජයෙජයමවෙිවා😘😘🙏🙏🙏
තෙරැවන් සරනයි ඔබසැමටම🙏🙏🙏🙏
මගේ ඉස්කෝලේ 🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘
ඔබේ වටිනාකමට වචන කරන්න මාකල පින් මදියි.
ලොව නිවා තනා සනහාලන්න කරනා වෑයමට මහත් පින්.
Congratulations set ekatama❤😊
ඉතා විශිස්ඨයි විරකානථවක්😀😀😀😀
Harima adambarai.apay pasalay palathay daksha daruwan guruwariya gana,maywagay guruwaru adui ada samajay.daruwan siyalu denata suba pathum.
ගුරු මෑනියනි ඔබ සියලු දෙනාගෙ වැඩසටහන අති විශිෂ්ඨයි ඔබ වැනි ගුරුවරුන් අපට සමපතකි දීර්ඝායුශ වේවා !🙏
Harima ලස්සනයි භාවනාවk wage
Nice programme. Talented
Children and hard working
Teachers.Nandani teacher is a very kind and good teacher
කාලයකින් අහපු හොදම සිහිනයකි රෑ වැඩ සටහනක් මේ වැඩ සටහනේ පුන්සදවන්නේ නන්දනී ගුරුතුමිය චන්ද්‍රකාන්තිය පතුරවමින් වැඩ සටහන ආලෝකමත් කලා මේ වෙනුවෙන් වැය කල කාලයෙන් බොහෝ දේ ඉගෙන ගත්තා මේ ලමයි කොයිතරම් වාසනාවන්තද
Congratulations set ektm😍❤️🌼
Niyamai
නන්දනී මැඩම්ගේ හරිම ලස්සනයි ආදරෙයි, මමකටාර් රාජ්‍යයෙන් අසෙක ❤❤❤❤❤
Habema gurumeniyek..asai ape daruwekutath ethumiyagen guruharukam labenewanam.
Best wishes all of you ..
Dear Teacher, appreciate your effort.....
Samadi and Udara... really proud of your talent as a well known neighbor.... Good luck on your future.. ❤❤❤❤❤
උශාන් හා උදාර පුතාලගේ ගායනා විශිෂ්ට යි. සුබ අනාගතයක්
Great 👍🏿
රෝ දුක් සංකාවන් දුරු වේවා
සෝක තැවුල් සන්තාප නොවේවා
ජීවිතයම මිණි පහනක් වේවා
සියලු දෙනා ලොව සුවපත් වේවා
🤍🤍🙏🏻🙏🏻
Good luck💕💕😊
චිරං ජයතු ගුරැතුමියනි.!👍👍🙏🙏🌾🌾🌾💐
ජයවේවා හැමෝට💚💚🙏🙏🙏🙏
Mavaga teacher's apa Renata adarshayak budusaranai dubai api
Congratulations all.mge scl eka godaaak adambarai.❤️❤️
විෂිෂ්ට වැඩ සටහනක් කමිමැලි නැතුව නැරබිය හැ. සැගවී සිටින දරැවන්ට දෙන දිරිමත් වැඩ සටහනක් දිර්ග කාලයක් මෙිවැනි වැඩසටහන් කරගෙගන යැමට සුබපැතුමි
excellent programme .wish u all the best
harima sanwediy. daruwange as padana eka loku pinak yugaye sitina yuga gananak sita ena namauth yugayata ayth nathi , mathuparapura sonduru yugayakata genayana guruthumiyak deergayu wewa
Congratulation සමාදි , දනා & නංගිලා මල්ලිලා හැමෝටම. ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. specialy සමාදි & දනා ආදරෙන් මතක් කරනවා. ආදරෙයි හැමදාමත්..
Adambarai godaaaaak W.N.S❤❤
දක්ශ ගුරුතුමිය කට ඉඩ හසර ලබා දිම අගය කරම්.
🙏🙏
Nandani mis good
What a excellent programme is this.. thanks SLRC....we should be proud..of teachers... greetings from Perth-WA... budhusaranai 💕
සමාධි.. ධනංජය.. උදාර.. දූ පුතුන්ටත් අනිත් සියලු දූ දරුවන්ටත් සුභම සුභ අනාගතයකට සුභ පැතුම්..
Ape Nandani teacher. Sathutui godak eda wagema adatath api adarei ape teacher ♥️ ta
Congratulations .....🎊️w.s.s ❤
ඉතා මත් ලස්සනයි පපුවෙ ❤ අාදරය පිරෙන ව
ලස්සනයි ❤️🙏🙏🙏
ලස්සනයි ඒ වගේම කදුළු ත් ගලනවා එක එක තැන් වලදී ගුරුතුමිය නි ඔබ තුමිය ලස්සනට විග්‍රා කරනකොට කදුළු එනවා නොදැනිම ❤️🙏🙏🙏
Congratulations ❤❤❤
Harima sundara wedasatahanak.me wage guru deviwaru inna paselak kiyanne diwyalokayak
Ethamath presansaneeyai mahes mahathmaya. Herdayagama prenamaya oba samata
Harima adaraneeyama gurumathawak, godak adarei me wage guruwaru innawa nam daruwo goda
wade lassanai. congrats ❤️
Congratulations 👏🎊
අනේ මටත් මතක් උනා අපේ පුන්ච් කාලෙ .අපිත් කිරි දත වහලෙට වීසි කර අලුත් දතක් ඉල්ලුව.නන්දනී ගුරු තුමිය ඒ සුන්දර මතකය ලස්සනට ආවර්ජනය කලා.
Congratulations ape set ektma❤️❤️
Excellent….
W.N.S ❤️🇱🇰
congratulations all😘😘😘👍
Best wishes all of you😘❤
W.N.S ❤😊
Congratulations my school😍😍
Congratulations friend ❤️
ජයවේවා 🙏🙏🙏🥲
Hon. Mahesh oba Roopavahiniye Agana pevethma Udara Gathiya Mulu RatemaVatlnama uthamayan Ketikara Ratata dena vatinama de Jara Desapalanaya Thambekata Ganangàththe Netha. Rata Binduwata Damala.Nevatha Goda ganna Kopamana uthsahayak Deriya uthuda?.Rathna sri Wije. Ratata Deela Thiyana Swabadahame Asirvadayakmaya. mahagama Sekarayangen patangath udara Jathiya Goda naganno Thambekata Maimkaranawada. Me Vage Vatina Menik Akarayaki Me Uthum Divaina. Api Ape Rata Swabadamavisin Vattanna dennetha. Binduwa sita Goda negevi Me Sundara Rata nevatha novetena lesa Adaraneeyayupun Vennaungen. Veradi Devalin mudagena idiriyata Yanavamaya.
රසවින්ඳනය හිතාගන්න අමාරුයි. හරීම විශිෂ්ටයි
❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌
Etha Hoda wedasatahanak ,Mahesh obathumata godak sthuthi ,,
Hats off to you dear Ms Nandanie! I am sure yiu are a very very good teacher who loves her profesdion snd the kids whom she teach! Your knowlwdge, your way of presenting.your pleasant looks, your way of looking at things, your simplicity, your love for nature....... So much to learn from you! I sm also a special needs teacher who is very pasdionate about my job! So i fully understand you! But on one small thing I disagree with you..... Of course we were colonised by so many nations! We lost many things cos of them! But surely there are at least few things we have received from them! Instead of cultivating hatred in children towards them we can teach our kids to look at some positive things too! That way children will learn constructive criticism! Hope you will understand my point!
Wss ❤️
Mage asvala kadulu me vage guruvsru Ada na Harima daksai mamath oya tana hiriya oba Samata b.s
අභිශේකා විමලවීරව ගෙන්නන්නකෝ මේ වැඩසටහනට..❤️🔥❤️🔥