සැමටම සතුට බෙදා | Kavinda Gimhana | Derana Dream Star Season 10 ( Top 05 )

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 486

  • @vishmisandeepani9692
    @vishmisandeepani9692 2 роки тому +46

    අපි ඔක්කෝගෙම හයිය අරන් අපි යමු ජීවිතේ ජය ගන්න කවී ඔයා තමයි ඩ්‍රීම්ස්ටාර් ඩ්‍රීම්ස්ටාර් ඩ්‍රීම්ස්ටාර්🌟 නියමයි ❤සින්දුවට අලුත් ලස්සනක් දුන්නා. වෙනස්ම ගීත මිනිස්සුන්ට දෙන අලුත් පරම්පරාවට මේ ගීත රසවිඳින්න ඔයා අවස්තාව දෙනවා.පැහැදිලි හඬ සුපිරිම ගායනය kavinda.... super cali fragilistic expialidocious 🌟🌟🌟❤❤❤❤🔥🔥🔥🔥

  • @dulmi9257
    @dulmi9257 2 роки тому +62

    සිංදුව හරිම ලස්සනයි. අර්ථයත් ලස්සනයි. හදවතටම දැනෙන්න ගායනා කලා. විශිෂ්ටයි. බලන හැමෝම vote කරන්න. අද ඔයාලගේ උදව් ඕනේ මේ දක්ෂයාව ඉදිරියට ගන්න. අපි මේ ගීතයේ අරුත වෙනස් කරමු.

    • @thiviruthulnith6764
      @thiviruthulnith6764 2 роки тому +6

      අනිවාර්යයෙන්

    • @hasikaranawaka7100
      @hasikaranawaka7100 2 роки тому +2

      😥😍😍

    • @vinethavinetha6444
      @vinethavinetha6444 2 роки тому +1

      Wowko

    • @vinethavinetha6444
      @vinethavinetha6444 2 роки тому +2

      1️⃣0️⃣0️⃣0️⃣👍1️⃣0️⃣0️⃣0️⃣👍💯💯💯💯♥️💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐🌹🌹🌹👌👌👌👍👌👌

  • @deshaniseuwandi
    @deshaniseuwandi 2 роки тому +77

    ඔබත් හදවතේ ගායකයෙක් වෙලා ඉවරයි මලයා ජය හැමදාමත් ❤️😍💥

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 2 роки тому +49

    ජය පැරදුම කෙසේ වෙතත් අද කාලෙට ඔබිනම ගීතයක්.. ජය වේවා..

  • @kumarikumari9925
    @kumarikumari9925 2 роки тому +46

    කාවීන්ද පුතුට ඉදීරියට යන්න සක්තිය දයීරීය ලැබේවා කතරගම දේවීයන්ගේ පිහිට ආරක්ෂා ව සරස්වතී මෑනියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා

  • @soumanahaputantri5345
    @soumanahaputantri5345 2 роки тому +14

    කාව්න්ද.පුතා .ජයවෙවා .ඉදිරියට .යන්නවසනාව.ලැබෙවා .බුදුසරනඉ

  • @tanujasamarasekara4025
    @tanujasamarasekara4025 2 роки тому +48

    ඔයාගේ ගායනා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. මාරම ලස්සනයි.ජය වේවා කාවින්ද

  • @chandranikadupitige6035
    @chandranikadupitige6035 2 роки тому +51

    සුභ පැතුම් කාවින්ද පුතා ....තෙරුවන් සරණින් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ...ආදරෙයි හැමදාම.... දවසෙ වැඩි වෙලාවක් මගෙ ගෙදර අහන්නෙ ඔයාගෙ සිංදු තමයි මේ දවස්වල . ඔයා පොඩි කාලෙ කියපු සිංදුවත් නිතරම අහනව.

    • @vinethavinetha6444
      @vinethavinetha6444 2 роки тому

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🙏🙏🙏🙏🙏🙏👍👍👍🌹👌👍👍👍⚘⚘⚘⚘⚘♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰💯

    • @SaaAs-qb6fx
      @SaaAs-qb6fx 2 роки тому +2

      Ane oyala vot karannako mama ada dawasema hithanne ada mokak wewida kiyala

    • @SaaAs-qb6fx
      @SaaAs-qb6fx 2 роки тому +1

      Mama vot karanna danne na mama inne kuwait wala

    • @iranganiherth5032
      @iranganiherth5032 2 роки тому

      Kavenda🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💞👉❤️❤️❤️❤️👈👍👍👍

    • @caringfornatureampara2416
      @caringfornatureampara2416 2 роки тому

      කාවින්ද.පුතා.ඔයා..අවසන්.තුන්දෙනා.අතරට.යන්නම ඔින.කිරැල.ඔයාට.තමයි.ලැබෙන්න.ඔින.ඔයා.නැති.අවසන්.තරගයක්.බලන්න.බැ.පුතා.මම.නමි.ඔයාට.තමයි.වොටි.කරන්නෙ.බුදු.සරනයි.පුතා.ඔයා.දිනනවා.මයි

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +4

    අපි තාමත් ඔයාගෙ සින්දු අහනවා .. 😭 හරිම දුකයි

  • @mithunsankalpa6110
    @mithunsankalpa6110 2 роки тому +8

    ඔයාට ඉදිරියට යන්න වාසනාව ලැබෙිවා සියලුම බලාපොාරාත්තු නොවඩුව ඉශ්ඨ වෙිවා නිදුක් නිරෝගි දිර්ග ආයුෂ ලැබේවා ඔබට

  • @priyankasanjeewani8560
    @priyankasanjeewani8560 2 роки тому +10

    අද දවසේ සුපිරිම ගායනය ඔයාගෙ පුතේ තෙරුවන් සරණයි පුතේ ජයෙන් ජයම ලැබේවා

  • @priyankasanjeewani8560
    @priyankasanjeewani8560 2 роки тому +13

    අපේ ඩ්‍රීම්ස්ටාර් ඔයා තමයි පුතේ .ඔයා දැනටමත් දිනල ඉවරයි තෙරුවන් සරණයි පුතේ ජයෙන් ජයම ලැබේවා

  • @6758DN
    @6758DN 2 роки тому +24

    Kavinda අවසන් තරගයට යන්නම ඔනෙ එයාට අපි හැමොම උදව් කරමු

  • @bhagya9692
    @bhagya9692 2 роки тому +24

    අපේ පරම්පරාවේ ආදර්ශමත් ගායකයෙක්. වර්තමානයට උචිත ගීතයක්. අනිවාර්යයෙන්ම Cup එක ගමු.

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 роки тому +3

    පුතේ මේ ගීතය පමණක ඔයාට පෙර දින ගැලපීමක් තිබුණු බවක් මට සිතේ. ජිවිතේ කියන්නේ අභයෝග සමුහයක් ඒවාට සාර්ථක මුහුණ දීමට දරු පැටියෝ ඔයාට ශක්තිය දහිරිය ලැබෙවා. සංගීතය වගේම පාසල් අධ්‍යාපනයත් හොදින් කර ගන්න. මේ තරගයක ස්වභාවයයි. පුතේ ඔයාට තෙරුවන් සරණයි.

  • @rflo4918
    @rflo4918 2 роки тому +23

    සුබපැතුම් putha.lassanai godak

  • @saedahmohammed1348
    @saedahmohammed1348 2 роки тому +12

    පුතේ.ඉදිරියට.යන්න.දුක්.වෙන්න.ඵපාබුදු.සරනයි😭😭😭💎💎❤❤❤❤💖💖

  • @chandraskg5927
    @chandraskg5927 2 роки тому +17

    ජයෙන් ජයම වේවා පුතේ බුදුසරණයි සිහින තරුව වේවා

  • @milakshitharushika456
    @milakshitharushika456 2 роки тому +24

    අපි තාමත් ඔයාගෙ සින්දු අහනවා මල්ලි... 😭 හරිම දුකයි...
    මේ කරපු අසාධාරණයට නම් හොදක් වෙන්නෙ නෑ...

  • @omanoma8258
    @omanoma8258 2 роки тому +35

    අනෙ පුතෙ ලස්සනයි ගොඩක් ..හෙට ඔයා අනිවාර්යයෙන් ඉදිරියට එනවා පුතෙ ඔයාට ජ්ය ලැබේන්න ඔනා 💥💥💥💥💥🙏🙏

  • @sachinibandara5805
    @sachinibandara5805 2 роки тому +25

    තරගයේ සිටින අතිදක්ශයා. බුදුසරණයි මල්ලි ඉදිරියටම යමු 🖤🔥

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 роки тому +25

    ඉදිරියට ම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා
    ජේසු පිහිටයි පුතා 🔥🔥🔥

  • @hansaninayanathara5710
    @hansaninayanathara5710 2 роки тому +17

    හරිම ලස්සනයි මල්ලි .... ඉදිරියටම යන්න සිහින කිරුල ඔබටම ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

  • @ridmiruwanthika8830
    @ridmiruwanthika8830 2 роки тому +10

    හරිම ලස්සන යී 😍😍😍😍😍😍😍...ඉදිරියට ම යන්න

  • @dilekadileka3948
    @dilekadileka3948 2 роки тому +15

    හරිම ලස්සනයි පුතේ පුතාට බුදුසරණයි .❤️❤️

  • @hansikasandaruwan862
    @hansikasandaruwan862 2 роки тому +53

    මේ වන විට තරගාවලිය තුළ කාවින්ද ඉන්නේ අවදානම් කලාපයේ.මේ අපූරු හැකියාව, දක්ෂතාවය හා ඒ අහිංසක බලාපොරොත්තු මේ විදියට වියැකී යන්න දෙන්න බෑ.ඒ නිසා හැමෝම ඔහු වෙනුවෙන් පුළුවන් උපරිමයෙන් මනාප පළ කරලා.ඔහුගේ මේ උත්සාහයට ශක්තියක් වෙලා ඉදිරියටම රැගෙන යමු ❤️

    • @maneeshahansajith6228
      @maneeshahansajith6228 2 роки тому +5

      Ekanam aththa

    • @musicsl977
      @musicsl977 2 роки тому +10

      කාවින්දගෙ වොට් මුන් එකතු වෙලා අඩු කරනවා කියලා හොදට පේනවා 💔😥ඒක නිසා ඔයාලට පුලුවන් තරන් වොට් අරන් දෙන්න මේ කොල්ලට 🙏🙏🙏 කාවින්දගෙ වොට් අඩු කරලා උබලා මොනාද බලාපොරොත්තු වෙන්නෙ දෙරණ 💔💔👌😥😥

    • @nimsara5682
      @nimsara5682 2 роки тому +2

      @@piyumichandrasiri5842 Eka thmi hitha ganna beri. Hemdama vge youtube ake views wedima kavindta eth manapa satahane inne anthimta. Ane mnda khomda ehema venne kiyla..

  • @sadeepanikushina6827
    @sadeepanikushina6827 2 роки тому +17

    හදවතේ ගායකයා😍🤩😘

  • @chalithalakranda7944
    @chalithalakranda7944 2 роки тому +16

    ජය වේවා.. ජය අනිවාර්යයෙන්ම ඔබට. ❤️❤️

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga 2 роки тому +19

    අපි ඇඹිලිපිටියේ මල්ලි අපේ වෝට් ඔක්කොම කාවින්ද මල්ලිට විතරයි.කාවින්ද නැති ඩ්‍රීම්ස්ටාර් එකක් අයේ ඔනේ නෑ .අද ආසාදාරනයක් උනොත් අයේ බලන්නෙත් නෑ.

  • @hiru-vlog
    @hiru-vlog 2 роки тому +110

    අනේ කාවින්දට තරගෙයෙන් අයින් වෙන්න දෙන්න එපා...අද තමා එයාගේ තීරණාත්මක දවස..
    අපිට කරන්න උපරිම දේ කාවින්ද වෙනුවෙන් කරමු.. එයාගේ අහිංසක බලාපොරොත්තු ඉටු කරමු.. ඒක කරන්න පුලුවන් අපිට විතරයි..කාවින්දත් ඔයාගේ උපරිමයම අද කරමු..ඔයා නැති final අපි බලන්නේ නෑ..❤️🤩🤩

    • @slguardian9984
      @slguardian9984 2 роки тому +6

      හරි අහිංසකයි

    • @kavilokaya2405
      @kavilokaya2405 2 роки тому +1

      පහත් තැනින් යයි ගලා බසි්
      මම ඇන්ටා

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 роки тому +1

      theruan saranai putha idiryata yanna labwa

  • @අනූෂාදිල්හානි

    ලස්සනයි මල්ලී ඔයාගේ සීන්දූ ටික අහන්න සතරවරං දෙවි පිහිටයි ❤️

  • @madu1736
    @madu1736 2 роки тому +4

    Ane මල්ලි marama lasannai ඔයාගෙ කටහඬ ඔයාට ජය

  • @rohinirohini6432
    @rohinirohini6432 2 роки тому +8

    Kavinda .. obata jaya prarthana karanawa 1 st ekatama enna ....api balan innawa ..suba gaman ..

  • @sankasanka7422
    @sankasanka7422 2 роки тому +13

    පට්ට මල්ලි💞💞... 🥰සුපිරි 💞💞
    සුබපැතුම් 💞💞my hart bls👌👌👌

    • @rohinirohini6432
      @rohinirohini6432 2 роки тому

      Dflix app eka samahara welawata wada kannathuwa yanawa ..api rata inne ..kavinda..aniwaryenma vot karanawa oyata app eka wada kaloth ..wena kramayak thiyenawada apita vot karanna?apitath upset kavindata asadaranayak unoth .. mechchara dushkaratha mada kavinda apu gamana idiriyatama yanna oyage ahinsaka pathum itu karaganna labewa ..app eka aul nathnam aniwaryen oyata ape vot tika labenawa mai

  • @swarnalathaba2028
    @swarnalathaba2028 2 роки тому +8

    තෙරුවන් සරණයි පුතේ ඔයාට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා පුතේ ඔයාට

  • @manelhenake9522
    @manelhenake9522 2 роки тому +4

    අපේ.හදවතේ.ගායකයා.නුබයි.පුතේ.සුබ.පැතුම්.❤️❤️❤️

  • @anjumalshi4671
    @anjumalshi4671 2 роки тому +13

    Kavinda idiriyatama yamu..❤️❤️

  • @sakunthalasandarenu4097
    @sakunthalasandarenu4097 2 роки тому +12

    හරිම ලස්සනයි මල්ලියො.අපි ඉදිරියටම යමු මල්ලියො.අපි හැමෝම ඔයත් එක්කයි පොඩ්ඩො.ආදරෙයී❤️❤️❤️

  • @amithakumari3581
    @amithakumari3581 2 роки тому +15

    ජයෙන් ජයම වේවා.....😍😍😍😍😍

  • @thisarianuththara7905
    @thisarianuththara7905 2 роки тому +24

    අනේ මේ කටහඩ ඇහෙද්දි දැනෙන ඒ හැගීම වචනවලට හරවන්න බැ..ඔයා මැණිකක් ..සම්පතක්..ඒ ක හැමෝම දන්නවා ....මේ පුංචි වසට..කොච්චර ලොකු දේවල්ද කරන්නේ ..ඔයා තමයි අති දක්ෂයා..ආදරේයි ..ජයවේවා බුදුසරණයි ..👍♥️♥️

    • @nimsara5682
      @nimsara5682 2 роки тому +3

      Eka eththa thmi kavinda godak dakshai eth othna api nodanna asadarankm venva. Me week akevth aduma thrme deranta thibba sing krna order eka vens krnna. Anika thmi youtube ake views wedima kavinda eth manapa sthne inne anthima. Aei ehema venne kiyla hithaganna be.

    • @rasikarathnayaka8796
      @rasikarathnayaka8796 2 роки тому +3

      Yes

  • @kimsanduubtsarmy4441
    @kimsanduubtsarmy4441 2 роки тому +20

    හදවතේ ගායකයා ❤✨

  • @ruzanazaniya1892
    @ruzanazaniya1892 2 роки тому +24

    Weldone kavinda gimhana. Your singing so beautiful 😍. Your the dream star 🌟 in this season. Budu saranai.

  • @aalokamadushanka5646
    @aalokamadushanka5646 2 роки тому +18

    දක්ශයා❤️

  • @dulmi9257
    @dulmi9257 2 роки тому +33

    ඉවත් වෙන්න කලින් මේ ගීතය කියපු ඵකට ගරු කරනවා. කිව යුතු දේ තිතටම කියවුණා.

  • @udaralakdiw9191
    @udaralakdiw9191 2 роки тому +5

    හදවතින්ම සුබ පතනවා පුතේ...
    පෙර පිනකට ලැබුනු හඩ අශිර්වාදයක් කරගෙන සාර්තකත්වයට යන්න...

  • @kumuduperera4714
    @kumuduperera4714 2 роки тому +20

    කාවිංද පුතා api ලංකාවේ මිනිස්සු .oba පමණයි 🇱🇰 ගීතයක් ගායනා karey .වෙනදාටත් වැඩිය ලස්සනට ගීතය ගායනා කරා .ඔබගේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වෙනවා පුතා .A ඔබගේ අම්මාගේ සිහින ya නිසා .obata ජය වේවා .hong kong

  • @thiwankaanjana6741
    @thiwankaanjana6741 2 роки тому +10

    Ekanam pttamam voice ekak brother.good luck sahodaraya:-D♡♡♡

  • @samindiherath6358
    @samindiherath6358 2 роки тому +19

    අපේ පොඩ්ඩා. මෙයාටයි මලිත්ටයි හෙට අසාධාරණයක් නොවේවා!

  • @sandyakumari6635
    @sandyakumari6635 2 роки тому +14

    Anek ayata wada viws like wadi me kavindata kohomada vote adu wenne monawa unath harima dakshayek awasana maha tharagayata yanna wasanawa labewa 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @senurnisardh6473
    @senurnisardh6473 2 роки тому +31

    ඒ හැකියාව ගැන තව මොන කතද කොල්ලො ❤️ ආධුනික තරංගකරුවෙක්ට ඔය සිංදුව දුන්නා නම් කොහොම කියන්නද කියලා හිතෙයි. ඒත් ඔයාගෙ ඒ හැකියාව ගැන කියන්න වචන නෑ ඒ තරම් මිහිරී පොඩ්ඩෝ. මම හිතන්නෙ විනිශ්චය මණ්ඩලය කිව්වා වගේ ඔයා තමයි Dream Star මේ පාර ජයම වේවා කොල්ලො ❤️ ඒ කිව්වා වගේ ඔයාගෙ අම්මගෙ බලාපොරොත්තු ඉෂ්ට්කරන්න හැකියාව ලැබෙන්න කියලා ❤️❤️❤️

  • @mihipitahatharawate
    @mihipitahatharawate 2 роки тому +7

    සුපිරිම ගායනයක්

  • @bhagya9692
    @bhagya9692 2 роки тому +17

    හදවතේ ගායකයා❤️❤️ සුපිරි වැඩ්ඩෙක්

    • @nayanap4236
      @nayanap4236 2 роки тому +1

      Kavinda idiryyata yayouthui

  • @roshanacaldon2623
    @roshanacaldon2623 2 роки тому +20

    සුබ පැතුම් පුතේ ඔයා ඉදිරියටම යන්න ඕනේ කුවේට් සිට

  • @ShaniShani-hm6iq
    @ShaniShani-hm6iq 2 роки тому +3

    මගේ හදවතේ ගායකයා කවින්ද මල්ලී ආදරෙයි හැමදාම ....ඔයාට කවදාවත් වරදින්නේ නෑ මල්ලී .....❤❤❤❤

  • @tanujasamarasekara4025
    @tanujasamarasekara4025 2 роки тому +54

    ඇත්තෙන්ම ඔබ අපේ නව පරපුරේ හදවතේ ගායකයා... 😍🤩

    • @shashinishashinikaveesha5679
      @shashinishashinikaveesha5679 2 роки тому +1

      Anivaren

    • @caringfornatureampara2416
      @caringfornatureampara2416 2 роки тому +1

      හෙට.තමයි.අවසානදවස.කාවින්ද.පුතා.ඔයා.නැති.තරගයක්.මොනවට.බලනවද.හරිම.දුකයි.කරපු.අසාදාරනයට.දෙවියො.වත්.බැලුවෙ.නැ.නෙ.ඔයා..ගැන.⁣

  • @kumarimadu9851
    @kumarimadu9851 2 роки тому +9

    අනෙ අද තමයි අපෙ කොල්ල ගෙ තිරනය අනිවාර්යයෙන්ම final යනවා මැණික බුදු සරණයි .ආදරෙයි

  • @sarathkumara5812
    @sarathkumara5812 2 роки тому +3

    අත්තටම දුකයි ම් දරැවට කරපු අසාදාරනයට මේ වගේ අයට සාදාරනයක් ඉස්ට වේන්න අපි හදවතින්ම සුබ පතනවා

  • @sheny202
    @sheny202 2 роки тому +5

    හදවතේ ගායකයා කිවුවොත් කාවින්ද .කාවින්ද කිවුවොත් හදවතේ ගායකයා .🌷🌷🌷

  • @poornagunarathna7057
    @poornagunarathna7057 2 роки тому +13

    කාවින්ද ඔයා තමා දක්ෂයා.අනිවාර්යයෙන් පයිනල් ඉන්නම ඕනේ.මල්ලි ඔයට ජයෙන් ජය.බුදු සරණයි දෙවි පිහිටයි.❤️‍🔥👊👌👍

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 роки тому +15

    Good luck puthe do be upset we love you we are going to be vote for you

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 2 роки тому +11

    සුබ පැතුම් කාවින්ද...බුදු සරණ යි ඔබට...

  • @heartsound9378
    @heartsound9378 2 роки тому +12

    හදවතේ ගායකයා

  • @nanjalievithanage156
    @nanjalievithanage156 2 роки тому +15

    Good luck putha Kavinda

  • @anushaap855
    @anushaap855 2 роки тому +20

    ඔයා තමා ඩ්‍රිම්ස්ට්‍රා කොල්ලො 💕💕💕💕💕💕මම් ඔයාගෙ voice එකට වශි වෙලා මල්ලි ...💞💞💞💞💞💞

  • @td130
    @td130 2 роки тому +28

    හිතාගන්න බෑ උන දේ...😢😢 අනිවාර්යයෙන් කාවින්ද out කරන්නම උවමනාවක් දෙරණට තිබුනා🥺....ආය නම් dream star බලන්න ඕන නෑ🥺🥺😢😢😢😢

  • @niroshan-lj3wn
    @niroshan-lj3wn 2 роки тому +30

    සුබපැතුම් මල්ලි ඉදිරියටම යන්න මම කුවෙිට් සිට.

    • @renukasudarshani4046
      @renukasudarshani4046 2 роки тому +4

      Oyalage yaluwantath kiyala heta me malliyata vote karanna plz.ohu dakshayek

    • @musicsl977
      @musicsl977 2 роки тому +1

      කාවින්දගෙ වොට් මුන් එකතු වෙලා අඩු කරනවා කියලා හොදට පේනවා 💔😥ඒක නිසා ඔයාලට පුලුවන් තරන් වොට් අරන් දෙන්න මේ කොල්ලට 🙏🙏🙏 කාවින්දගෙ වොට් අඩු කරලා උබලා මොනාද බලාපොරොත්තු වෙන්නෙ දෙරණ 💔💔👌😥😥

  • @imashaudayangani3911
    @imashaudayangani3911 2 роки тому +15

    Kavingawa idiriyata geniyanna kawruth kavinagata vote karamuu plzzz ,kavinga kiyan aththatama lassana katahadak thiyena daksha kenek,ee dakshathaawayata apta denna puluwan uparima sahayoogaa demuu,🌚😌❤️🤗

  • @upekshakithmini_official1
    @upekshakithmini_official1 2 роки тому +32

    ඊයේ විනිසුරු මඩුල්ලේ ඉහල ම ප්‍රතිචාරය සමග ඔහු ජෝතිපාල මහා ගායකයාට පසුව හදවතේ ගායකයා වුනා...
    පුලුවන් උපරිමයෙන් හැමෝම අතරේ share කරලා කාවින්ද ගිම්හනගේ හැකියාවට මෙන් ම බලාපොරොත්තුවලට වටිනාකමක් දෙන්න යාලුවනේ...
    අවසන් 4 දෙනා අතරට තේරී පත් වීමට ඔහුටත් උපරිම ශක්තිය , වාසනාව , ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම...
    බුදුසරණයි කාවින්ද මල්ලී...
    ඔබ පාසලටත් ලොකු ආඩම්බරයක්...

  • @gaveshabudhdhini899
    @gaveshabudhdhini899 2 роки тому +10

    Oya harima lassanata sindhu kiyanava aiye . Idhiriyatama yanna labenna kiyala praththana karanava.😍😍🙏🙏

  • @saedahmohammed1348
    @saedahmohammed1348 2 роки тому +7

    පුතේ.ඔයාට.සුභ.පැතුමී.ඉදිරියටම.යන්න.දුක්.වන්න.ඵපා.තෙරූවන්.සරනයි

  • @sudhdhamigegunawathi1263
    @sudhdhamigegunawathi1263 2 роки тому +10

    පුතේ.ජයවෙවා.අපි.අාදරෙයි..පුතාට.

    • @sudhdhamigegunawathi1263
      @sudhdhamigegunawathi1263 2 роки тому +1

      අනේ.මෙදරුවා.අහිංසකයි.මෙහෙම.කෙනෙක්ට.තැනක්.දෙන්න.ඔානා.හැමෝගෙන්ම.අාදරයෙන්.ඉල්ලන්නේ.දරුවාව.ඉස්සරහට.අරන්.යන්න.කියලා.😭😭🙏🙏❤❤

  • @nainiewejeasundra8548
    @nainiewejeasundra8548 2 роки тому +11

    සියලු dewi පිහිටෙන් අවසාන maha taragaya dakkwa යාමට සියලුම දිරිය sakhiya ලැබේවා a වගේම කවින්ද මල්ලිට හැමෝම සහයෝගය දක්වන්න mama kuwait සිට

  • @kumarykumary6303
    @kumarykumary6303 2 роки тому +6

    ඡයවේවා ජයවේවා

  • @heartsound9378
    @heartsound9378 2 роки тому +11

    අනේ දිනනවාමයි✨️✨️✨️✨️✨️

  • @chandrafernando6428
    @chandrafernando6428 2 роки тому +13

    ලස්සනයි පුතා

  • @dayapathirathna8946
    @dayapathirathna8946 2 роки тому +12

    රත්තරන් පුතෙක් කාවිංග අපි බලාගෙන ඉන්නේ ඔයා දිහා අද නං නියමයි නියමයි

  • @upekshadissanayaka612
    @upekshadissanayaka612 2 роки тому +4

    කව්න්ද ඉදිරියට මයන්න ..❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍

  • @geethamala7835
    @geethamala7835 2 роки тому +2

    කවින්ද පුතේ .අපගේ සිහිනය සැබෑ කරන්න """""""""" eya එසේම වේවා කවින්ද .පුතා """"""🙏🙏🙏🙏💐💐💐💐❤️❤️❤️❤️ බුදු sarani .

  • @hasiniprarthana8700
    @hasiniprarthana8700 2 роки тому +11

    බුදු සරණයි මල්ලියෝ❤️‍🔥

  • @indikasanjeewa8170
    @indikasanjeewa8170 2 роки тому +8

    සැමටම කතිර ගසා සැනසීම නැ අපි ලබාලා......😥😥😥

  • @sudhdhamigegunawathi1263
    @sudhdhamigegunawathi1263 2 роки тому +2

    මම.දෙවියන්ගෙන්.ඉල්ලනවා.පුතාට.ජයලැබෙන්න.කියලා.🙏🙏🙏🙏❤❤❤❤❤

  • @laiyavlogs9959
    @laiyavlogs9959 2 роки тому +22

    Final ඉන්න ඕනේ කොල්ලෝ

  • @AutoWorldReviews
    @AutoWorldReviews 2 роки тому +11

    අපි ඔයත් එක්ක මල්ලි.❤

  • @bandara7695
    @bandara7695 2 роки тому +26

    කාවින්ද මගේ පුතාගේ වයසේ.කාවින්ද ගැන සතුටු වෙනවට වඩා මම දුක් වෙනවා.ඒ දරුවො දෙන්නගේ වෙනස මට දරා ගන්න බැරි නිසා.කාවින්ද අති දක්ෂ දරුවෙක් .තරුවක් වෙලා නිවිලා යනවට වඩා හොදයි පුතේ ඉදිරියට ඉගෙන ගෙන හිමින් ස්ථාවර තැනකට එන්න.ජීවිතය ජය ගන්න.එතෙක් මම බලගෙන ඉන්නවා එදාට මේ අඩන ඇස් වලින්ම ඔයා ගැන සතුටු වෙන්න.
    අද ගායනය සාර්ථක ව ඉදිරිපත් කරන්න සියලු ශක්තිය දිරිය ලැබේ වා.!!!!!!!!!!
    ඔබට මනාප ලබාදීමට සැමගේ සිත් නැමේවා!!!!!!
    තමාගේ එකෙක් ඉහළ ට ඔසවා තබන්නට ඔබගේ පලැන්තියේ උදවිය ගේ දෑස්
    පෑදේවා!!!!!!

  • @R.tharuka3302
    @R.tharuka3302 2 роки тому +11

    පැතුම් අයියට වුනා වගේ දෙයක් මේ සතියෙ ඔයාට නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා කාවිනද මල්ලි....ඔයා මලිත් අයියා අනිවාර්යයෙන් ෆයිනල් එන්න ඕනි...එදා පැතුම්ට වෝට් කරද්දී ඇප් එක බ්ලොක් වුනා වගේම ගිය සතියෙයි ඊයෙයි ඔයාට වෝට් කරද්දිත් ඇප් එක බ්ලොක් වුනා...
    ඔයාට සුබ පතනව ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න කියල...💓💓💓👊👊👊

    • @rasikarathnayaka8796
      @rasikarathnayaka8796 2 роки тому +2

      Ouu

    • @nimsara5682
      @nimsara5682 2 роки тому +2

      Oww.. Eka eththa thmi.. kavindta thmi youtube ake like views wedima.. Eth manapa stahane inne anthima..

  • @kumariadhikari4585
    @kumariadhikari4585 2 роки тому +21

    Well done Gimhana putha.tomorrow u will get more votes than today..like 19th December. U will come up by one or two point's. Gud luck. We vote for u more than 100 votes.

    • @renukasudarshani4046
      @renukasudarshani4046 2 роки тому +4

      Plz e Malli dakshai.pau kadaima heta oyalage yaluwantath kiyala heta wadiyen vote karanna.heta Mona weida manda.keerthi sir me Malli gedara ariyoth oya maha borukarayek wenawa.plz

    • @musicsl977
      @musicsl977 2 роки тому +5

      කාවින්දගෙ වොට් මුන් එකතු වෙලා අඩු කරනවා කියලා හොදට පේනවා 💔😥ඒක නිසා ඔයාලට පුලුවන් තරන් වොට් අරන් දෙන්න මේ කොල්ලට 🙏🙏🙏 කාවින්දගෙ වොට් අඩු කරලා උබලා මොනාද බලාපොරොත්තු වෙන්නෙ දෙරණ 💔💔👌😥😥

  • @nainiewejeasundra8548
    @nainiewejeasundra8548 2 роки тому +16

    හෙට දවස suba වෙන්න කියල prarthana කරනව jayen jayama වේවා

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 2 роки тому +6

    Kavinga putha next song ekath hindana ekak thoragena, wachana hariyatama mathaka thiyaagena , viswaasayen sing karanna..
    God Luck and thank you very much for nice singing today..
    I love you ❤️❤️❤️❤️ putha
    Theruwan saranai

  • @චමී-ඟ4ඪ
    @චමී-ඟ4ඪ 2 роки тому +42

    මේ වීඩියෝ එක බලන්න එන හැමෝම කාවින්ද මල්ලිට වෝට් කරන්න ප්ලීස්.ඒ අහිංසක හීනේ හැබෑකරගන්න.ලොකු පිනක් වෙයි 🙏🙏🙏

    • @jayanthichandra9826
      @jayanthichandra9826 2 роки тому +5

      Laksanai. Putha ada. Sinduwa. .me wage. Minisunge. .sith. .Dina Ganna. Githa. Gayana. Karanna. Suba. Patum.

    • @jayanthichandra9826
      @jayanthichandra9826 2 роки тому +4

      APi. .kuwat. Sita

    • @චමී-ඟ4ඪ
      @චමී-ඟ4ඪ 2 роки тому +2

      @@jayanthichandra9826 මාත් කිවෙට්

    • @musicsl977
      @musicsl977 2 роки тому +5

      කාවින්දගෙ වොට් මුන් එකතු වෙලා අඩු කරනවා කියලා හොදට පේනවා 💔😥ඒක නිසා ඔයාලට පුලුවන් තරන් වොට් අරන් දෙන්න මේ කොල්ලට 🙏🙏🙏 කාවින්දගෙ වොට් අඩු කරලා උබලා මොනාද බලාපොරොත්තු වෙන්නෙ දෙරණ 💔💔👌😥😥

    • @DulaniWarnakulasooriya
      @DulaniWarnakulasooriya 2 роки тому +5

      @@musicsl977 ඔව් අපේ ගමෙන් දුන්න vote ඔක්කොම කපලා... දෙරණට කර්මය පලදෙයි ඉක්මනටම

  • @wish864-n1b
    @wish864-n1b 2 роки тому +13

    මේ පට්ට ගායකයා කැපුවොත් දෙරණ බෙල්ල කපා ගත්තා වගේ වෙයි. මතක තියාගන්න දෙරණ. ශාස්ත්‍රීය විලාප නෙවෙයි ගායනා මෙන්න මේකයි ගායනා. සෞම්‍ය හෘදයංගම සහෘදයන් පිනවන නියම ගායනා.

    • @wish864-n1b
      @wish864-n1b 2 роки тому +1

      අද කොල්ලව කැපුවා දෙරණ කාලකණ්ණි විදියට තීරණ ගැනීමේ හැකියාව උපරිම දෙරණ 🐃🐂🐂

  • @susanthasenarathna8591
    @susanthasenarathna8591 2 роки тому +4

    මාරම ලස්සනයි මල්ලී.බුදු සරණයි

  • @waruniprasadari2462
    @waruniprasadari2462 2 роки тому +9

    Eye niyameta sing kala oya Ada kelesaka ho idiriyatama yanna shaktiya dahiriya vasanava siyallangema ashirvadaya oyata labewa ... Athma vishvasen peratama yamu. adath serama gaanata hariyatama sing karamu ..jaya niyatae.oyata draem star venna puluvan ...eka anivaryae ...budusranae oyata... ❤️❤️❤️

  • @dulikadulika3374
    @dulikadulika3374 2 роки тому +5

    Dan dreamstar balala vadak na.oyava idiriyata geniyanna hithuve.oya ain unane.kmk na.idiri gamana jaya veva.budusaranai.

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 2 роки тому +7

    අවසානය දක්වාම යා යුතු දක්ෂයෙක්.❤️🔥

  • @patmairanganie186
    @patmairanganie186 2 роки тому +12

    Puthea tawath 1 Amma keneak oyata Jaya wewa kiyana Mama Hong Kong godak adareyi teruwan saranai 🙏🙏🙏

    • @anomapiris3404
      @anomapiris3404 2 роки тому

      Malith lassanata sinduwa kiwwa a වගේම අන්ජලී අවසන් වටයට ඉන්න ඕන හොඳම හඩ තියෙන්නෙ අන්ජලට ඔක්කොම ලස්සන ට කියනව

  • @WTSinhala
    @WTSinhala 2 роки тому +6

    කමෙන්ට් කරනවා වගේම කාවින්දව ගොඩ දාන්න ඕනේ. VOTE කරන්න පුළුවන් 7.35 ඉදන් 8.50 වෙනකල් විතරයි. රට ඉන්න අයට පුළුවන් ඇප් එක පාවිච්චි කරන්න. ඇප් එකට fb එකෙන්, gmail එකෙන්, 4න් නම්බර් එකෙන් 3න්ම ලොග් උනොත් පුළුවන් මනාප 15ක්ම දෙන්න. තරඟයට කලින් (රෑ 7ට කලින්) රෙජිස්ට වෙන්න ඕනේ.

  • @DulaniWarnakulasooriya
    @DulaniWarnakulasooriya 2 роки тому +27

    5 දෙනාම දක්ෂ තරග කරුවන්... නමුත් මිනිස්සු වැඩිපුරම කැමති කාවින්දට.... කනට මිහිරියි ඔහුගේ ගායනය .... සංගීතය කියන්නේ හිත නිවන භාවනාවක්.... ගිරිය කඩාගෙන සින්දු කියන ගායකයෙක් නොවේ මොහු ....

    • @hasithamadu1835
      @hasithamadu1835 2 роки тому +6

      Giriya karagena ke gahanna eka thamai dinanne.balamu kavinda kepuwoth derana ubalata hodak wennepa

    • @wish864-n1b
      @wish864-n1b 2 роки тому +4

      ගිරිය පුප්පන අය උස්සන්න නග්ගන්න දෙරණ ෆුල් ට්‍රයි. මේ වගේ ලස්සන කටහඬක් කැපුවොත් පරණ සීසන් වල දක්ෂ අයට කරා වගේ. .දෙරණ කරන ඊලග අපරාධය. ඒක. බැරි නෑ කරන්න පීචං. .ටාගට් නිසා දෙරණේ.

    • @DulaniWarnakulasooriya
      @DulaniWarnakulasooriya 2 роки тому +2

      @@hasithamadu1835 කාවින්ද ව කැපුවා bro.... මේ තමා reality.... මේක දෙරනේ plan එකක් මුල ඉඳලම

    • @DulaniWarnakulasooriya
      @DulaniWarnakulasooriya 2 роки тому +3

      @@wish864-n1b මිලියන 25 ක් වටින ගෙදර දෙන්නේ දෙරණට වාසි එක්කෙනාට.. අවාසි අය ව නිකන්ම කපනවා .... රාජපක්ෂ පවුලේ රෙද්ද ලෙව කන tv චැනල් එකකින් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද ?😂😂😂

    • @wish864-n1b
      @wish864-n1b 2 роки тому +2

      @@DulaniWarnakulasooriya අනිවාර්යයෙන්ම ඒක අද කලා උන්. අර දීප්තිමත් ම දක්ෂ ගායකයා ඉවත් කරදැම්මා. රජිතභානුක /වැඩක් නැති පොරක් ඉදිරියට යවනවා.

  • @DulaniWarnakulasooriya
    @DulaniWarnakulasooriya 2 роки тому +8

    බලන්න අද you tube එකේ ඊයේ 5 දෙනා ම කියපු songs වලට ලැබිලා තියෙන views... කාවින්දට තමා වැඩිම views ... ඒත් මනාප සටහනේ ඉස්සරහින්ම ඉන්න අයට කාවින්දට තියෙන views වලින් අරික්කාලක්වත් නැහැ...

  • @lakshanipieris276
    @lakshanipieris276 2 роки тому +11

    Niyami kavinda.edriytm ynn.all the best👍💕

    • @renukasudarshani4046
      @renukasudarshani4046 2 роки тому +4

      E mallita heta vote karala dinawamu

    • @musicsl977
      @musicsl977 2 роки тому

      කාවින්දගෙ වොට් මුන් එකතු වෙලා අඩු කරනවා කියලා හොදට පේනවා 💔😥ඒක නිසා ඔයාලට පුලුවන් තරන් වොට් අරන් දෙන්න මේ කොල්ලට 🙏🙏🙏 කාවින්දගෙ වොට් අඩු කරලා උබලා මොනාද බලාපොරොත්තු වෙන්නෙ දෙරණ 💔😥

  • @Thilaaa99
    @Thilaaa99 2 роки тому +16

    Mn dream star blnnenth කාවින්ද මල්ලී නිසා... හරිම ලස්සනයි voice eka 😍😍😍