සිරස පත්තරේ | Sirasa Paththare | 24.01.2025

Поділитися
Вставка
  • Опубліковано 2 лют 2025

КОМЕНТАРІ • 2

  • @awimala24apura71
    @awimala24apura71 10 днів тому

    මාලිමා වෛරයේ පුනරුදය:
    රට ජාතිය ආගම ජීවිත ධනය රැකදුන් මහින්ද රාජපක්ෂ මාලිමාවට බරක්වෙලා, නමුත් මියන්මාරයේ බෞද්ධ විරෝධි කුමන්ත්‍රණකොට එරටින් පලවා හරින ලද රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් බාරගත් මාලිමා රජයට ඔවුන් බරක් නොව සැපයකි. එයින් දේශපාලන වාසිගෙන සිංහල බෞද්ධයාගේ අනාගතය අදුරුකිරීමෙ පුනරුද ක්ලීන් ශ්‍රිලංකා කරවයි (මා කිසියම් දේ:පක්ෂයකට වහල්කම් කරන්නෙක් නොවෙන බව දතයුතුය

    • @vijecompanyt6767
      @vijecompanyt6767 10 днів тому +1

      මාලිමාවද ,මහින්දද අපට අදාල නැත .පොඩි මිනිහට විතරද නීතිය . මහින්ද පොන්සේකට කළ දේ බලවත් අසාධාරනයි එදා මිනිස්සු කතා කළේ නෑ .යුද්දෙට ආයුද චන්දුිකා රැස් කරලයි තිබුනේ UNP එකත් යුද්දෙට සහය දුන්නා .මිනිස්සුන්ගෙ ,මනුස්සකම් නිසා දුක් වෙනවා මහින්ද ගැන.හොරකමට දඩුවම ලැබෙන බව මහින්ද දන්නෙ නැද්ද.