ධනු ලග්න හිමියන්ට ඉදිරි මාස හතරේ ලග්න පලාපල|Sagittarius 4 Monthly Horoscope Predictions

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 60

  • @malapathirathna4765
    @malapathirathna4765 Місяць тому

    Teruwansaranai oba thumiyata❤

  • @pathminiperera660
    @pathminiperera660 Місяць тому +3

    අනෙක මමත් ධනු ලග්නයෙ තමයි හැම දෙනාම කියන්නේ ධනු ලග්නයෙ අයට හොඳ යි කියලා මට දැන් අවුරුදු 58ක් වෙනවා අද වෙනකනුත් වෙච්ච දෙයක් නෑ කිසිම දෙයක් හරි ගියේ නැහැ මෙකියන විදිහට හරිගියා නම් අපි අද සතුටින් තමයි

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 місяці тому +3

    ස්තූතියි බුදුන් සරණයි 🙏❤❤💜💚

  • @prasadchathuranga6712
    @prasadchathuranga6712 2 місяці тому +2

    විෂ්ව මාතාවට ස්තූතියි

  • @AnnoyedAutoRace-rn1mf
    @AnnoyedAutoRace-rn1mf 2 місяці тому +1

    ❤ ස්තුතියි

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 місяці тому

    ස්තුතියි බුදු සරණයි 🎉❤🙏

  • @SajithNirmal-b6b
    @SajithNirmal-b6b Місяць тому

    2000.09.30 මම. විශ්වාස කරනවා❤

  • @dananjaya2623
    @dananjaya2623 2 місяці тому +1

    තෙරුවන්සරනයි

  • @sunimalperera2515
    @sunimalperera2515 2 місяці тому

    බොහොම ස්තුති ඔබ තුමියට🙏

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Місяць тому

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබතුම්යට බුදු සරණයි

  • @SandhyaKumudunie
    @SandhyaKumudunie 2 місяці тому +2

    ලග්න පලාපල කොහොම උනත් මොනවහරි කරන්න උනන්දු ව අ¿තිකරන ඔබතුමියට බොහොම ස්තුති තෙරුවන්සරනයි

  • @MangalikaWijetunge-ls8vc
    @MangalikaWijetunge-ls8vc 2 місяці тому +1

    🙏🙏 තෙරුවන් සරණයි

  • @sherenmuhamad9411
    @sherenmuhamad9411 Місяць тому

    Eseama wewa oba thumiyage sarathaka gamanak hadaganimata ida salaswa dena oba thumiya isthuti theruwan saranii❤❤👍🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PreethiKumari-rm6wf
    @PreethiKumari-rm6wf 2 місяці тому

    ස්තුති 🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 Місяць тому

    මෙපමන කලක් නමි හොදක් වෙලා නෑ ඒත් මහන්යෙන් කාල ඇදල ඉන්නවා විෂ්ව මාතාවට නමස්කාර වේවා 🙏🙏🙏

  • @ranjithdissanayakaranjithd622
    @ranjithdissanayakaranjithd622 2 місяці тому +1

    🎉ඔබතුමියටතෙරැවන්සරනයි.මමදනු .

  • @ShanthiLatha-p1k
    @ShanthiLatha-p1k 2 місяці тому +1

    මමඋපන්දවසෙඉදලාඅවුරැදු67
    දසදුක්විදිනවා

  • @punchirathnayake8993
    @punchirathnayake8993 Місяць тому +2

    මෙපමන කලකට නම් එහෙම උනේනංනැහැ.

  • @priyangikajayalath7344
    @priyangikajayalath7344 Місяць тому

    Mamath danu wennema karadara lottery wadenawa kiyanawa lottery gaththa salli walater geyak ganna thibuna. Habai mama nam ena vidiyater jivitheter muhuna denawa.kisima dekin watenne na. Mata hama deyakma nathi una matath Wada mama mahaththaya ter adere kala nisa, eth Dan mama mata aderei anith gamotama wade. Oyaplath essella thanter adere karanne, thanter maithree karanna jivithe godak sarthaka wenawa. Marama gammak labenawa. Atthatama Buduhamuduruo issellama ‘ mama niduk wethwa”, nirogi wethwa”, suwapath wethwa “, kiwwe ai kiyala dan thamai therenne, thaman thaman ter adere nathnam jivithe asarthaka wenawa.❤❤

  • @ramaniramani6858
    @ramaniramani6858 2 місяці тому

    Budusaranai

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 місяці тому

    ඛුදූසරනයි

  • @chathurikasanjeewani8550
    @chathurikasanjeewani8550 Місяць тому

    Mechara dawasaknam athi una hodak ne.higakapu nethi aka witharai une

  • @KandhiKandhi-k6y
    @KandhiKandhi-k6y 2 місяці тому

    Mage jeevithaya samurdimath kara adaraniya viswayata aneka warayak sthuthi sthuthi sthuthi sthuthi

  • @malanihaputhantri1037
    @malanihaputhantri1037 Місяць тому

    Teruwan sarani

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 2 місяці тому

    Mage adraniya weshwa matawata aneka warayak esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 mage esta daviyantath esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏♥️♥️♥️

  • @NimalaWathi
    @NimalaWathi 2 місяці тому +2

    තවමනම්දනුලග්නෙට,හොඳ ක්,වෙලානz

  • @AntonyGomarage-gu7yw
    @AntonyGomarage-gu7yw 2 місяці тому

    ස්තුති මම දනු ලග්නයේ

  • @anujagajanayaka1395
    @anujagajanayaka1395 2 місяці тому +1

    ඔබ තුමියට විශ්ව මාතාවගේම පිහිටයි 🙏 .

  • @Dilini-u8e
    @Dilini-u8e Місяць тому

    senasuru maha dasawe rahu anthar dasawa gewaddi kohamada me kalaya?

  • @priyanthii.h1042
    @priyanthii.h1042 Місяць тому +1

    අනේ මන්ද මගේ නම් රස්සාවක් නැති උනා

  • @UdeniApsara-w7e
    @UdeniApsara-w7e Місяць тому

    Matath mechchara kalekata hodak wela ne prasna witarai 1991.03.18

  • @SumalanisansaliKuriwavidanaral
    @SumalanisansaliKuriwavidanaral 2 місяці тому

    Sthuthi obata

  • @lakminiprasangika5612
    @lakminiprasangika5612 2 місяці тому +2

    අනේ මම පින් කරන තරම් අපමනයි. ඒත් ලැබෙන දේසුලුයි. ගන්න තිබෙන දෙයක් වත් ගන්න මාහට ලැබෙන්නෙ නැහ.
    භූමි වාසනාවක් තිබෙනවා ලැබෙන්නෙ කවදා ද?ඔබතුමියට දලදාහිමි රැකවරණය ලැබේවා

  • @Senadeera-u4b
    @Senadeera-u4b Місяць тому

    😂whiswa matawata stutei ❤❤❤

  • @G.g.m.kumari
    @G.g.m.kumari 2 місяці тому

    Tikak aththa. Hodad na 1982.12.05
    Ude 7.37
    Erida dina

  • @virajmadusanka3659
    @virajmadusanka3659 2 місяці тому

    ❤️🙏💐💐

  • @tharindu143
    @tharindu143 2 місяці тому

    ❤❤

  • @Abc123-j3x
    @Abc123-j3x Місяць тому

    මගේ කේන්දරේ බලලා දෙන්න බැරිද මිස්

  • @thusithakodagod9233
    @thusithakodagod9233 2 місяці тому

  • @nalikanalika5171
    @nalikanalika5171 2 місяці тому

    🙏🙏🙏

  • @miulamiula328
    @miulamiula328 2 місяці тому

    budisaranei obatumiysta❤❤

  • @Gayani-ym1bi
    @Gayani-ym1bi 2 місяці тому

    බලමු ඉතිරි කාලය සුබවෙයිද කියලා සුබ වෙයි

  • @nadaseelinandaseeli7403
    @nadaseelinandaseeli7403 2 місяці тому

    👍👍👍🙏🙏🙏

  • @SmHaniffa-ov4df
    @SmHaniffa-ov4df 2 місяці тому

    Thanks all👍

  • @LankaCool-f7d
    @LankaCool-f7d 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏

  • @dineshsanjeewakumara6221
    @dineshsanjeewakumara6221 2 місяці тому

    මාගේ 1981.04.07 දිනේෂ් සංජිව කුමාර මට කිසිම දෙයක් හරියනේ නැහැ පොඩක් බලාගන්න පුළුවන්ද මාගේ ලග්න ධනු

  • @G.g.m.kumari
    @G.g.m.kumari 2 місяці тому

    Mama 1982.12.05 ude 7.37 eri 7:50 da
    dina

  • @MadushankaKarandagolla
    @MadushankaKarandagolla 2 місяці тому +8

    මෙච්චර කලේකට නම් හොදක්නම් උනේ නැ බලමු මේ මාස 4 වත් හොද වෙයිද කියල මම ඉපදුනේ 1992 .8/30 ඉරිදා 1.58 pm දැන් අවුරුදු 32 හොද ක් කියන්න දෙයක් නම් වෙලා නැ 😢😢

    • @madubulumulla3455
      @madubulumulla3455 2 місяці тому +1

      Mamath danu ana.kawadawath hodakna.1976.12.13

    • @Nukki.9
      @Nukki.9 2 місяці тому +1

      Math 92..thawamanam hodai kiyanna deyak wela na me wenakal kawadawath

    • @DhchfkgjfXbcbxhf
      @DhchfkgjfXbcbxhf 2 місяці тому +3

      කවදාවත් හොදක් une නෑ පුළුඋවන් විදියට පින් කරත් වැරදුන තරම් වැරදුන.

    • @nilupulsuramya7502
      @nilupulsuramya7502 Місяць тому +2

      මටත් අහසින් හෙනයක් විතරයි නාවේ.

    • @erangalamahewa2976
      @erangalamahewa2976 Місяць тому

      Matat​@@nilupulsuramya7502

  • @shanithamaduwanthi1557
    @shanithamaduwanthi1557 Місяць тому

    😢😢

  • @KusithaDilhani-qp7nr
    @KusithaDilhani-qp7nr 2 місяці тому

    Giya aurudden indalama kiyanawa lotharai adenawa , dhanaya uthuranna lebenawa kiyala ane manda me kiyana ewa kawada sathya weida kiyala😂❤😂

  • @ruwandileepa7422
    @ruwandileepa7422 Місяць тому

    2024 January to until today. Nothing happened. I searched job my best and try to do lot. But useless. I'm sorry to say that. I lost

  • @Darsana-s5s
    @Darsana-s5s 2 місяці тому

    මම දනු එත් තාම ෙහාදයි කියලා කිසිම ෙදයක් හරි ගි ෙය් නැ අැයි එ ෙමිකද්ද ෙහ්තුව කරැමයද නැත්තමි ෙනාලබිමද මට ෙමි 😂😂😂😂😂😂😂

  • @nalinchamindakatupotha7704
    @nalinchamindakatupotha7704 2 місяці тому

    අනේ මන්දා ඉතින්...

  • @anomawalakulu3256
    @anomawalakulu3256 2 місяці тому +1

    ස්තුතියි තෙරුවන් සරනයි

  • @ramaniramani6858
    @ramaniramani6858 2 місяці тому

    Budusaranai