Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොද වැඩසටහනක් ❤
ඔබ තුමා බත් කෝප්ප 2 කන්න කියන්න. මම දවසට පැය 8,9 හොදටම කය මහන්සි කරලා වැඩ කරනවා, ඉතින් ඇතිද? වයස අඋරුදු 50 වෙනවා
හැමෝම ඔයා වගේ මහන්සි වෙලා කය වෙහෙසන ජොබ් කරන අය නෙමේනෙ. උදාහරණයකට වෛද්‍යවරයකු ගන්න. ඔහු මහන්සි වෙලා කය වෙහෙසන කෙනෙකු නෙමෙයි. හැබැයි කය වෙහෙසන අය වුණත් ප්‍රෝටීන සහිත ආහාර තමයි බහුලව ගන්න ඕන. Muscle mass එක සෞඛ්‍යසම්පන්නව තියාගන්න ඒක වැදගත්. මේ මහතා කියන දේවල් හරියට හරි