Mamath inne pitarata. Winter yanawa -20C. Mn mukunuwenna danne lamayinge play pools wala. 1 m diameter wage. Bageta danna peat moss. Loku bail nam labai. Hondata wathura purawanna wahenakam. Hitawanna mukunuwenna. Gotukola, kan kun, watercress unath ok. Hodak wathura thibbata prashnayak naha. Fertilizer? Lawn fertilizer good enough. Ewata godak oni nitrogen, once a season danna osmocoat hari fruiting fertilizer. Dan 15 years no trouble. Winter eke okkoma marenawa. Eth seeds pala wenawa spring eke. Excess mallun karala freeze karanna winter use ekata.😊😊
I made a hydroponic system and planted mukunuvanna and it grows nicely. I have a problem with fruit flies since they lay eggs on the plants and little flies are growing at the tip. I have to remove them manually by cutting tips off. Is there any humanely way to repel them. Please let me know. Thank you.
ඔබතුමාගේ මේ වැඩසටහනක් බලපු පලමු දවස අද... බොහොම පැහැදිලිව කියලදෙනව අපූරුවට.... වැඩි වැඩියෙන් අප්ලෝඩ් කරන්න...
ඉතාමත් ම හොඳ පැහැදිලි කිරීමක්.
බොහොමත්ම ස්තූතියි, ඔබතුමාට .
හොද පැහැදිලි කිරීමක් 👍👍
ගොඩක් වටින අදහසක් .ජලය පිරිමසාගෙන වගා කරන්න පුලුවන් නිස ගොඩක්ම වටිනවා.ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි .
ඔව් මමත් වගාවට ඉතාමත් ආසයි මේ video එකෙන් හොද අවබොද යක් ගත්තා ❤
ස්තුයි ඔබට පැහැදිලි කිරීම සාර්ථක යි
තෙරුවන් සරණයි සැම දෙවිපිහිටයි බොහෝම පිං ඔබතුමාට ✋✌️👍💪🙏🙏🙏🌹❤️🌹👍🙏🙏🙏
හොදම පැහැදිලි කිරිමක්,,ආයෙත් මෙවැනිම විඩියෝ ලබාදෙන්න ලොකුම සේවයක් මෙය ජනතාවට ,,ජයවේවා ඔබතුමාට,,නිදුක් නිරෝගී දිවියක් සමග තෙරුවන් සරන ප්‍රාර්ථනා කරමි,,
ස්තුතියි, තව එකක් සැලසුම් කරගෙන යනවා..
මමත්.හරිම ආසයි වගාවට.ප්ලාස්ටික් තැටි ගන්නේ කොහෙන්ද.
@@slgayan1540 මේ වගේ භාජන ආර්පිකෝ වැනි තැන්වල ඇති. හැඩය ගැටලුවක් නැහැ, අවශ්‍ය කාර්යය වෙනවනම් ඇති.
ඉතාම වටිනා වීඩියෝවක්👍
බොහොම වටිනවා.ස්තුතියි
ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම
ස්තුතියි ඔබ තුමාට !!👍💐💕
වටිනාම දැනුවත් කිරීමක් ඉස්තූතියි
හොඳට පැහැදිලි කරා බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට.
බොහොම වටිනවා ස්තූතියි මහත්මයා
බොහොම පැහැදිලියි..🙏🙏🙏
ගොඩක් වටිනවා ❤
thank you 👍
බොහොම වටිනවා. ස්තුතියි ගොඩක්. 👍👍👍
ඉතා සරළව හොඳින් පැහැදිළි කරනවා. බොහෝම ස්තූතියි.👍
Aniwaryen
Sthuti
නියමයි...
හොඳ අදහසක් thank u
ඉතාමත් හොද පැහැදිලි කිරිමක් බොහොම ස්තුතියි ඔබටත්❤
ඉතාමත් හොඳ වැඩක්
මේ හැම ප්ලාස්ටික් බඳුනක් වෙනුවට ම නිවසේ ඉවත් කරන ප්ලාස්ටික් බදුන් බඳුන් පාවිච්චි කරන්න පුළුවන්
ඔව් ඒවාගේම තමන්ට ගැලපෙන විදියට මේ දේවල් වෙනස්කරල අත්හදා බලන්නත් පුලුවන්
බොහොම ස්තුතියි ❤
The best presentation in hydrophobic cultivation
Thanks
බෙහෙම ස්තුතියි
Harima pehedili video ekak obata yet it wan saranai😮😮😮😮😊
Thank you very much for your information. 👍👍
සුපිරි නියමයි ❤❤❤❤
ලස්සනයි ඉතාම පහසුයි මෙම ක්‍රම යට මැල්ලුම් කොල හැම එකක්ම වගේ හදාගන්න පුලුවන් නේද ඔබතුමා ට බොහොම ස්තූතියි පැහැදිලි කරාට සුබ දවසක් වේවා ස්
වාව් .සරුවට හැදුණු වගාවක් ❤❤
Ou
Watina video ekkak aiye. Mamath vaga Karana kenek. Aluth deyak danagatha ❤❤
Niyamai
ස්තුතියි ,🙏🙏
Dear Brother ! You have given complete lecture? Well done !!! God bless you !!! Thanks Guna.
Thanks
Great👍👍👍
Thank u
මට ඔන දියර පෝරවල අනුපාතය සහ ඔබතුමාගෙ දුරකතන අංකය ස්තුතියි.
හොඳ ගුරුවරයෙක්!
Mamath inne pitarata. Winter yanawa -20C. Mn mukunuwenna danne lamayinge play pools wala. 1 m diameter wage. Bageta danna peat moss. Loku bail nam labai. Hondata wathura purawanna wahenakam. Hitawanna mukunuwenna. Gotukola, kan kun, watercress unath ok. Hodak wathura thibbata prashnayak naha. Fertilizer? Lawn fertilizer good enough. Ewata godak oni nitrogen, once a season danna osmocoat hari fruiting fertilizer. Dan 15 years no trouble. Winter eke okkoma marenawa. Eth seeds pala wenawa spring eke. Excess mallun karala freeze karanna winter use ekata.😊😊
ඔව්.. lawn fertilizer වල N හා k තියන නිසා පලා වලට හොදයි 👍
thank you.
Good luck
Bohoma thanks
වටිනා අදහසක්!
Niyamai.. ithamath wadagath video ekak.
Thanks for everything 🙏
thank you
sir
Godak watina video ekak
good සර්
Informative ❤❤❤
👍👍👍
Hodai
I made a hydroponic system and planted mukunuvanna and it grows nicely. I have a problem with fruit flies since they lay eggs on the plants and little flies are growing at the tip. I have to remove them manually by cutting tips off. Is there any humanely way to repel them. Please let me know. Thank you.
Baruwala hatemulla dumreyapala paran go's ralpara pasuwe dakunta m200yk Pamna yanna atakota kohumolahmu wawe
Oya hariyata adinawane !!!¡¡¡!!!
එතකොට ප්ලාස්ටික් බදුනක වගා කරන එක හොඳයිද රසායනික එකතු වෙන්නැතිද😊
මේ විදිහට රෝස වගා කරන්න පුලුවන්ද?
Good job ❤❤❤
Good luck 🍀
👍👍
Good job😊
ලැල්ල විදින්න බවිතා කල උපකරනය මොකක්ද එක ගලයින්ඩර් එකට සවිකලහැකිද
Kohu bath ගන්නේ පොහොර kaden
මටත් පොලවක් නැ එනිසා දැනට වසර කිපයක ඉදල යුරෝපයේ ගෙදර වතුරේ හිටවල තියනවා සිත කාලයට ටිකක් අවුල් එත මැරෙන්නේ නැ?
❤❤❤❤
එලියේ ඉඩ නැති අයට හොදම විසදුම හැමදේම හදන්න පුලුවන්
එලියෙ ඉඩ නැති මෙන්ම පස් සොයාගන්න බැරි නාගරික වැසියන්ටත් හොඳ විකල්පයක්...
It is very good presentation. Can you please let me know from where I can buy seeds
I am not sure about seeds, you can start with cuttings. You can purchase from SL grocery stores.
@@diywithgamini4949 Thank you for prompt reply
Mahataya me vidiyata asamodagam hadanna puluwand
අසමෝදගම් පැල කොපමණ උස යනවද දන්නෙ නැහැ. ජලයට කැමැත්තක් දක්වන ඕන පැලයක් පුලුවන්, ලොකු ගස් හැර. උත්සාහ කරල බලන්න.
❤
👍👍👍
Pale thawanen ganne puluwan
👍👍👍👍🙏🙏🙏
Hoda phadili kirimak spurui
මේ ප්ලාස්ටික් පෙට්ටි ගත්තේ කොහෙන්ද ? පෙට්ටියක් කීයක් වෙනවද ?
මේකනම් වෙන රටකින්, Arpico එකේ ඇති. ආදේශකයක් සොයාගන්න පුලුවන්වෙයි. ස්ටයිරිපෝම් පෙටිටිවලත් පුලුවන්...
ප්ලාසිටික් බේසමක් ආදේශකයක් වෙයි...
@@diywithgamini4949චස NJ CT
L
business ekak වශයෙන් karannat මෙම ක්‍රමය හොඳයිද?
ඔව්, ඇත්තෙන්ම. නමුත් මුලදි පොඩියට කරල බලන්න. කාලයත් සමග විවිධ ප්‍රායෝගික ගැටලු එයි, ඒවාට විසදුම් හොයාගෙන ලොකුවට කරන්න ගන්න. රාක්ක වගේ ගැහුවොත් අඩු ඉඩක කරන්න පුලුවන්.
thanks ayye
Mallum walata waha gahanawa neda mama mukunuwanna kanne na
කාබනික කෘමි විකර්ශක භාවිතා කළාට කමක් නැද්ද ?
ඔව්... කෘමිහානිවලට ඒවා භාවිතාකිරීම හොඳයි. කොහොඹ තෙල්, පැගිරි තෙල් වගේ විකර්ශක තියනව...
Mukunu wanna kanne wal yakku
මාලු මිරිස්, ලීක්ස් ,ගෝව වගේ දේ වවන්න පුලුවන්ද මහත්මයා,?
ලීක්ස් පහසුවෙන් පුලුවන්. මාලුමිරිස් වලට ලොකු භාජන යොදාගන්න වෙනව. ඉදිරි වීඩීයෝවකින් ඒක කරනහැටි පෙන්වාදෙන්න පුලුවන් වෙයි.
@@diywithgamini4949 👍
පලාවල රසායනික පොර ගයෙරැදෙනවා
කෙලින්ම , කෙටියෙන් කිව්වනං ගොඩාක් හොදය්!
👌👌👌👌😊
Maduru keetayo hadenne naddai pahada denawada
ආවරනය වෙලා තියන නිසා මදුරුවන් බෝවෙන්න බැහැ. එමෙන්ම ජලයේ පොහොර තියන නිසාත් මදුරැවන්ට හිතකර තත්වයක් නැහැ.
Me phora warga sarirayata ahitha karanne nedda
පොහොර ගස්වලට ඕන, ඒව නැතිව ගස් හැදෙන්නෙ නැහැ. ගසකට දමන පොහොර ශරීරයට අහිතකරයි කියල වාර්ථාවෙලා නැහැ. නමුත් පොහොර වැඩි වුවොත් ගස්වලට හානිකරයි. පලිබෝධනාශක නම් ශරීරයට අහිතකරයි...
sarane waga karanne barede
පුලුවන්, සාරන වතුර තියන තැන්වල හොදට වැවෙනව...
👍👍👌👌🙏🙏❤️❤️
රසායනික පොහොර වල බැර ලෝහ තියනවා විශේෂ යෙන් ඉංදියාවෙන් ගෙන්වන ඒවා
විශ්ලේෂිත තොරතුරැ නැතිව කියන්න බැහැ.
Wa😢🎉😢
කාෙහුබත‍් පොල‍් මුඩු වලින‍් නේද?
නැහැ, පොල් ලෙලිවලින් කෙදි වෙන්කරගත්තාට පසු ඉතිරිවන කුඩු. පොල් කොහු හදන තැන්වල ඉවතලන දෙයක්...
A
Rasayanika pohora nisa hithata hari na
කාබනික පොහොර පමනක් යොදල හොද වගාවක් කරන්න අමාරැයි. අපි කන එලවලු, පලතුරැ වල රසායනික පොහොරවලට අමතරව ගමකට පලිබොිධනාශකත් තියනව....
හැකි නම්, කරුණාකර ඛනිජ සහ විටමින් පරීක්ෂණයක් කර පස මූලික ශාක සමඟ සංසන්දනය කිරීමට උත්සාහ කරන්න. එය විශිෂ්ට වනු ඇත
අපැහැදිලි වුවත්, ඛනිජ පරීක්ෂණ කිරීම පහසු දෙයක් නොවෙයි...
මදුරුවන් boo wenne නැද්ද
ආවරනය වෙලා තියන නිසා එහෙම වෙන්නෙ නැහැ..
🎉🎉🎉🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
කොහු බත් මට්ටා වලකින්කියන්නෙ පොල්ලෙලිතලන් මෝල් වල් තියෙනව
කෘමිනාශක යොදන්න අවශ්‍ය නැද්ද
අවශ්‍ය නැහැ. නමුත් කෘමි හානි ආවොත් වෙනත් පාලන කුුම යොදන්න වෙනව.
Maduruwo bowenne nadd
ආවරනය කරල තියන නිසා එහෙම වෙන්නෙ නැහැ.
කොහුබත් ගන්න ඇමරිකාවට යන්න
මිරිස් වවන්න බැරිද
පුලුවන් වෙන්න ඕනි. නමුත් මම කරල නැහැ. ඉදිරියෙදි ලොකු පැල ගැන කරන්න බලාපොරොත්තු වෙනව.
කරල්හැදෙන නිස සන්ධාරකතාවය අඩුය් නෙද මෙ NFT වල@@diywithgamini4949
ikmanata kiyanna wideo ekakata wadi welaawak ganna epa