සීගිරියේ ශාපය වැදුණු ඇස් අන්ධ සීයා | Blind Man Reveals Secret Of Sigiriya | Alakamandawa | sigirya

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 60

  • @ShanukaNamal-lu4bu
    @ShanukaNamal-lu4bu 10 місяців тому +7

    මේවා අහද්දි පට්ට දුකක් දැනෙන්නේ.මේ වගේ උරුම තියන රටක් අද මේ ලෝකෙන්ම හිගා කනවා.එදා රටට සතුරෝ එනකොට යුද්ද කරන්න ගියේ පාලකයෝ ඒකට දැන් පාලකයෝ වයස වැඩි කමට ඇවිද ගන්නත් බෑ.රට ගොඩ ගන්න නම් ජනතාව බුද්දිමත්ව ඉන්න ඕනේ .මෙහෙම උරැම අපි ආරක්ෂා කරමු ❤

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 Рік тому +8

    අපේ උරුමය ඔය ❤❤❤❤❤❤❤❤❤❤

  • @geethakumari9557
    @geethakumari9557 Рік тому +3

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼

  • @kudumagsmage2502
    @kudumagsmage2502 Рік тому +7

    අපේ උරැමය ❤❤❤❤

  • @asirimewan5890
    @asirimewan5890 Рік тому +10

    ඇත්ත න්ම්. අපි පට්ට ජාතියක් බොරු වෙන්න බැහැ. උපාලි රේඩියෝ කාර් වගේ එවා තිබුනා නම් අපි ලෝකයේ ප්‍රබලම රටක්

  • @CaughtInALie647
    @CaughtInALie647 Рік тому +5

    Oyage UA-cam channel eka lankikayanta deshabhimanaya athi karano. Nodanna deval ugannano. Bohoma sthuthi ❤

  • @RukshaniDaulagala
    @RukshaniDaulagala 3 місяці тому +1

    සු
    🎉 සපිරි
    😊

  • @MaheshDasanayake
    @MaheshDasanayake Рік тому +6

    සක්විති රජවරු රජ කරපු කුසිනාරා නුවර ❤

  • @dilanashoka3282
    @dilanashoka3282 11 місяців тому +2

    ඒ ඇස් අන්ධ සීයාගේ වයස අවු 399ක්ලු තවම ඉන්නවාලු. එයා ජීවත්වන්නේ සීගිරිය දකුණු දොරටුවට හරි කෙලින් මීටර් 644. ගිය තැන තියෙන කටුමැටි නිවසේලු. තවම කසාදයක්වත් බැඳ්ලා නෑලු. සෑම දසරකම 12 වෙනි මාසේ 12 දින මහා රාවණා සීගිරිය ගල මුදුන්ව රාත්‍රී 12. මිනිත්තු 12 තත්පර 12 දි දර්ශනය වෙනවලු. තව නොබෝ කලකින් රාවණා නැගිටලා මේ රට හදනවාලු. ඔව්. අම්මාපා. එයා එනවාලු. එතෙක්, සියළු දෙනාම මොලේ වර්ධනයට බෙහෙත් ලබාගෙන පියවි සිහියට ආයුතුලු

  • @shanh7537
    @shanh7537 Рік тому +2

    Mama me video balanawa
    Aththenma ape ඉතිහාසය වරද්දපු තැන් ගොඩක් තියෙනවා

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 Рік тому +19

    සිංහලයා විශිෂ්ටයි කියලා උන් දැනගත යුතුයි ඒත් මේ කුහක අදම පාලකයින් නිසා අද සිංහල ජාතියම බලු වෙලා. රට රටවලට ණය වෙලා .මේ පාලකයින්ට පැරණි මුතුමාල මිත්තන්වත් සාප කරලා විනාශ වේවා කියලා ලංකාව රකින දෙවි දේවතාවන්සහ සූර්ය දිව්‍ය රාජයාගේ නමස්කාර කරලා ඉල්ලනවා

  • @AchiraSampath-o4o
    @AchiraSampath-o4o 4 місяці тому +1

    ගුරුලු පාද 2 එකෙන් තමා අතුලට යන ඩොරටු 2 වසා තිබෙන්නේ එක බෙල් මහතා ගේ නිර්මාණය යක්

  • @roshanapremarathna
    @roshanapremarathna Рік тому +3

    Watna karunu bomayaka Eganagaththa Pin

  • @currentaffairs1875
    @currentaffairs1875 Рік тому +8

    බෙල්ට මොන හෙනයක්වත් වැදුණේ නැද්ද?

    • @mediamlk
      @mediamlk  Рік тому +1

      ඒක තමා හිතාගන්න බැරි. සමහර විට එයාලා බලගතු ආරකෂා කරගන්න ඇති

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 8 місяців тому

    හරිම දුකක් දැනෙන්නෙ

  • @chamindadanthanarayana6937
    @chamindadanthanarayana6937 Рік тому +4

    Seegiriye kaala yanthrayak thiyanavada

  • @MallikaAdikarinayaka
    @MallikaAdikarinayaka Рік тому +1

    Thawama rata rakina dewiwaru innawa munta niyama daduwa dan labila thiyenawa ratata jaya niyathai

  • @fjanaka
    @fjanaka Рік тому +1

    H C B Bell he es anda wune neththe ei?
    pasuwa nirmanaya karapuwa wala kisima wedagath kamak nethi nisa... bohoma parissamen oya galawaa ewath kala uthui.
    api eththa dena gatha uthui

  • @Shanu168
    @Shanu168 Рік тому +4

    Mm ude sigiriye yddi me video eke tiyen okkoma hoyl beluw

  • @TissaDesilva-os7jl
    @TissaDesilva-os7jl Рік тому +8

    අපේ රට ගැනදුකයි

  • @tharakamorawaka1404
    @tharakamorawaka1404 Рік тому +6

    ❤❤

  • @DammikaKumudu
    @DammikaKumudu 7 місяців тому +1

    E siya mecchara kal jiwat wenawada?eyata wayasa kiyada dan😢

    • @mediamlk
      @mediamlk  7 місяців тому

      දැන් නෑ

  • @kanthimorawaka4094
    @kanthimorawaka4094 Рік тому +2

    thanks

  • @ArunaShantha-x9d
    @ArunaShantha-x9d 7 місяців тому

    Niymmai wadasatahna

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 7 місяців тому

    🎉🎉🎉 ඔව් අපිට හොඳ ඉතිහාසයක් තිබිල තියනවා 🎉🎉🎉 ඒකට අමන වැඩ කරපු කීයක් දෙනෙක් ඉන්නවද 🎉🎉🎉 😊

  • @MallikaAdikarinayaka
    @MallikaAdikarinayaka Рік тому +1

    Me patta horurala thanhawen anda wella ape prauda ithihasaya walapapalll

  • @sriyanipathmalatha-qm3gh
    @sriyanipathmalatha-qm3gh 17 днів тому

    🙏

  • @kalpadesilva438
    @kalpadesilva438 Рік тому

    na singha paada thibila na.. othanata pas watila gal pala wela thibila thiyenne.. gala uda thibba nirmaanayaka kadichcha pas wenna ona..

  • @indranivkkrmasinhaindraniv5004

    👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @Universetothemind
    @Universetothemind Рік тому +4

    ඔව්. ඔබ සොයාගත් තොරතුරු වලින් යම් යම් දේ දන්නා අයට පමණක් දැන ගැනීමට සැලැස්වීම ට ස්තුතියි. සීගිරිය කොහොමත් රහස් ගොන්නක්. මිනිස් බුද්ධිය මෙතෙකයි කියලා කියන්න බෑ. කොහොමත් අපේ දේවල් සුද්දා රටෙන් අරන් ගියෙ අපේම උන් (පාවා දෙන ) උන්ගේ උදව්වෙන්. සීගිරිය ගැන රහස් හොයනවාට වඩා දේවල් අපේ වගකිවයුතු උන්ට තියනවා. උන්ට වස්තුව තියනවා නම් උන්ට ඕන ඒක උගේ කරගන්ඩ. උගේ කරගත්තත් කමක් නෑ නිවැරදි යමක් කරනවා නම්.

  • @leelaperera1700
    @leelaperera1700 Рік тому +2

    එතකොට ඔය රටේ තව ඉන්න ඇස් අන්ධ වූ අයත් බෙල්ගෙ රූල්ස් වලට වැඩ කරපු අයද? අනේ පව්.

  • @thasunipabasara
    @thasunipabasara Рік тому +1

    😘😍

  • @ishansudesh5122
    @ishansudesh5122 Рік тому

    Jalakarshana hakiyava

  • @RanjithJayasumana
    @RanjithJayasumana 8 місяців тому +1

    ඔය සීයගේ ඇස් පෙනෙන්නේ නැතිවුනා. එතකොට බෙල් මහත්මයාට වෙච්ච දේ දන්නෙ නැද්ද? ඒකත් හොයලා කියන්න

  • @Sidath-u4s
    @Sidath-u4s Рік тому +6

    මම මොඩායෙක්

  • @SurprisedCaveWaterfall-kh1sx
    @SurprisedCaveWaterfall-kh1sx 7 місяців тому

    කොහොද ඔය බින්ගෙය තිබ්බෙ. ඇයි ඉතින් දැන් ඒක බලන්න නැත්තෙ

  • @DhdhDhdhdh-l7x
    @DhdhDhdhdh-l7x 6 місяців тому

    බෙල්ට උදව් කලාට ඇස් නොපෙනුනා නම් බෙල්ට පලනොදුන්නේ ඇයි ? ඊට වඩා දඩුවම් ලැබිය යුතුයි නේද ?

    • @mediamlk
      @mediamlk  6 місяців тому +1

      කෙසේ වෙතත්් නැව කිරින්දේදී ගිලී ඇත

  • @ajanthajayawickrema
    @ajanthajayawickrema 8 місяців тому

    මේක බොරුවක් . පුරාවිද්‍යාත්මක විදියට සත්‍ය නොවේ

  • @samithnishshanka
    @samithnishshanka 11 місяців тому

    බොරු කතා බං ඕවා😂😂😂

  • @dinushabandu3996
    @dinushabandu3996 Рік тому +2

    පට්ටපල් බොරුවක් . මනඃකල්පිත රාවණා පුම්බන එවුන්ට කරකියාගන්න දෙයක් නැති නිසා ගොතන පල්හෑලි 😂

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq Рік тому

      😐👎👎 👃👃

    • @pincky90
      @pincky90 Рік тому +1

      Rawana hitiya kiyala sakshi tiyanawane hama thanama. Na kiyanna sakshi tikak hoyan kiyanna ethakota api rawana manakkalpithai kiyala kiyannam

  • @SLTechphotographer9368
    @SLTechphotographer9368 Рік тому

    බොරු සමාජගත කරන්න එපා එහෙම සල්ලි හොයනවට වඩා හොදය් මෑනියොව ගෙනත් ගලේ නගින සුද්දොන්ට විකුන්නා නම්

    • @hasithagunasigha8270
      @hasithagunasigha8270 Рік тому +2

      කවුතුකාගාරයෙ කතාව තියනවා බලන්න

    • @mediamlk
      @mediamlk  Рік тому +2

      ස්තූතිය මහත්මයා

    • @mediamlk
      @mediamlk  Рік тому +4

      ඉතිහාසය ගැන ටිකක් කියවල බලන්න.බුදුසරණයි

    • @ArunaShantha-x9d
      @ArunaShantha-x9d 7 місяців тому

  • @snehawasundara
    @snehawasundara Рік тому +2

  • @sulochanawanasinghe5862
    @sulochanawanasinghe5862 6 місяців тому +1

    ❤❤

  • @sumithgamage4062
    @sumithgamage4062 3 місяці тому